ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එදා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මම ඇහුවෙ හරිම ආශාවෙන් අපවත් වීම දැන ගත් මොහොතේ ඇතිවුන වේදනාව කියා නිම කරන්න බෑ අද මම පැවිදි වී සිටියත් අපේ සෝම හිමියන් සිහි නොවන වෙලාවක් නොමැති තරමි අමා මහ නිවනින්ම සැනසෙන්න හිමි සදුනි..........😊😊
නිර්වානයම හිමිවේවා...හාමුදුරුවනේ ...ඔබ වහන්සේ වැඩ සිටියනම්...අදවන විටත්
ඔබ වහන්සේ අවංකත්වයේ පුති මූර්තියක් අමාමහ නිවනින්ම සැනසෙන්න හිමි සදුනි....
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
2023 මම මේ බණ අහන්නෙ. අවුරුදු 20කට පමණ පෙර කියූ බණ කොතරම් සත්‍යද?
උතුම් සද්ධර්ම දේශක පින්වත් පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ පතන බෝධියනින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට මේ පින් දහම්ද හේතු වාසනාවේවා .👌🙏💛🌹🌼🌺🌻🌷🌸❄
ඔබ වහන්සේ වගේ හිමි නමක් මේකාලයට අවශ්‍යයි එහෙත් රටට ජාතියට අහිමි විය ඔබ වහන්සේ ට නිවන්සුව පතමි ..
ඔබ වහන්සෙට උතුම් උ නිර්වානයම අත්වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ පැවසූ සියල්ල ම අද සත්‍ය වශයෙන්ම සිදු වෙමින් පවතී.
කොච්චර මෝඩ පිරිසක්ද මේ සිංහල ජාතිය කියලා අවබෝධ කරලා දුන්නට ඔබ වහන්සේට බොහොමතම පින් ...🙏
පිංවත් ස්වාමීන්වහන්සේ නිවන් දකිත්වා ඔබවහන්සේ සාදු සාදු සාදු ඔබවහන්සේගේ ශිු සත්ධරමය අදවගේම ඇසෙනවා
ඔබ වහන්සේගේ bana අහන්න wadi වුණ වෙලාවෙ ඉඳලාම හිත සන්සුන් වෙනවා ,ඔබ වහන්සේla වැනි බුද්ධ puthrayan අපෙ මව්බිමට මැණික් වගේම වටිනවා ,ඔබ වහන්සේta ajaramara නිවන් සුව ලැබේවා
ඔබ වහන්සේ අවශ්‍යම කාලයයි මේ.ඔබ වහන්සේට අමාමහ නිවන් මාර්ගය අවබෝධ වේවා🙏
ගෞරනීය අති පුජ්‍ය අපේ සෝම හිමියනි උතුම් නිවනෙන් සැනසෙත්වා🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු
සාදු .........සාදු .........සාදු !!අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට උතුම් නිවනම වේවා !!
🙏🙏🙏ඉක්මන් භවයකදීම නිවන සාක්ෂාත් වේවා 🙏
පිංවත් ස්වාමීන්වහන්සේ අද වැඩසිටියනමි සිංහලයන්ගේ ඇස් පැදිලා අනේ පිංවත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු
හිතාගන්නවත් බැරි සත්‍ය ම දේශනාවක් ඇත්ත වශයෙන් ම උන්වහන්සේ අපිට අහිමි වීම හරියට අපිට රට අහිමි වුණා වගේ කියලයි මගේ අදහස
දැයම පුබුදුවාලු සෝම සමිදු.... නැවත වරක් මේ හෙළයෙම පහළ වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවගේ ගෟවරවනිය හාමුදුරුන් යතාකාලේ බිහිවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මේ බණ ටික අපට අහන්න අපට සැලැස්සූ සදහම් සිසිල හැමෝටම ගොඩක් පිං.
ඔබ වහන්සේලට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඉතාමත් හොද බණක් සුවාමින්වහන්ස. මිනිසුන්ගේ මිත්ත්යාවන් ගෙන් මනසහරි පැත්තට යොමුකරා. ඔවහන්සේට ගොඩක් පිං.
ඉතා වටිනා කතාවක්
අපේ ගරු ස්වාමීන්වහන්සේ කියන් ලද සියලු දේවල් අද සිද්ද වෙමින් පවතී. අපේ ඉතිහාසය විජයගෙන් පටන්ගැන්මකින් සිදු නොවූ බව අද ලොවම පර්යේශන කර, එය වසර 48000 කටත් එහා යන බව සොයාගෙන තියෙනවා.ඔබවහන්සේට උතුම් නිවන් සුව අත්වේවා!
අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දැන් නම් කොහේ හෝ ඉපදි ඇත ඔබ වහන්සේ ට ඉන්න තැනක දිර්ඝආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🌺🌺🌺🌺
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🌹🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස නැති අඩුව කොතරම්ද්ර මෙවැි ස්වාමින් වහන්සේලාතව කොතරම් සිටියත් මදි අපේදරැවන් හරිමග යවන්න.🙏🏼🙏🏼
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිං වත් සොවාමින් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට චතුර්යසත්ය අවබොිධ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු බන දැන් ඇත්ත වෙලා තියෙන්නේ ඒදා ඉදිරිය ගැන හිතලා දේශනා කලා අද ඒව ඇත්ත ඔබ වහන්සේ අද හිටියා නම්
ඔබ.වහන්සේට නිවන් සුවය ලැබේවා .....මෙ බන නැවත අසන්නට සලසු සදහම් සිසිල හැමෝටම තෙරුවන් සරණයි
prmalatha sadu sadu obawahanseta niwan suwa labewa
newansuwa
@@jayasekaraabeyrathna8257 tapowanaye ariyadaja himi
සෝම හාමුදුරුවන් ගෙ බන නැවත නැවත අහන්න සලස්වන්න තෙරුවන් සරණයි
@@kasunpathirage9261g0vl ⁴ to
සාදු සාදු සාදු ඔබ වහන්සේ මේවන විටත් වැඩ සිටියානමි අද කාලේ කොචිචර හොදද අපේ ස්මින් වහන්සේට.නිවන් සුවයම ලැබේවා සාදු සාදු සාදු නමෝ.බුද්දාය
සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාම්න් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් සද්ධර්මය දේශනා කලා මෙන්ම අපකෙරෙහි අනුකම්පාවෙන් නැවත වඩිනු මැනවි ලක් දෙරන වෙත!!! සාධු සාධු සාධු අප කරන කුසල් ද ඔබ වහන්සේට අනුමෝදන් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
සෝම හිමි අපවත් වෙනකොට මම ඉපදිලා දවස් 11යි.අද මම අහන්නේ.ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා.
මේ කරුණු කාරණා ඉතාම වටිනා කමක් ඇති අයුරු ගැන ඉගෙන ගන්න පුලුවන් වේවී ඔබ වහන්සේට වැඳ නමස්කාර වේවා මගේ නමස්කාර වේවා
අද දේශනා කළ බණක් වගෙයි. බලන්න ඒ වදන් අද අපේ ඉදිරියෙ සැබෑ වනහැටි. ඔබ වහන්සේ නැවත අපි අතරම ඉපිද අනාගතය කියන්නටත් අපේ සිත් නිවන්නටත් හැකිවෙිවා.
අපේ බෙෘද්ධයාට අහිමිවු සම්පතක් ඔබවහන්සේට බුදුන් දැක නිවන් දකිවා
bh
දහමට නැඹුරු වූ සිත නිරන්තරයෙන් සැනසීම ලබනවා..සැනසීම විදිනවා ..
සෝම හිමියනේ ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 3:36
@@JesusChrist-Gives-Eternal-Life😂😂😂😂😂
Mama cathalick kenek ape hamuduruwane obawahansege desanawa දරුවන් වෙනුවෙන් karana lokupinak ape සිංහල ජනතාව වෙනුවෙන් godak වටිනාකම
හෙළ ජාතිය පුබුදුවාලීමට වෙර දැරූ උතුම් , ශේෂ්ඨ දේශකයානෝ දෙසූ සදහම් සත්‍ය වෙමින් පවතී 🙏🙏🙏
obata piluwan widihataa me banataanuwa apee sinhalabaddaya yaha magataganna.
FC
🇱🇰🇱🇰🌕
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබ වන් බුද්ධිය ඇති මහා සංඝ රත්නය අප අතරට පහල වේවා අන්තිම නිවන නම්වු අමා නිවන් සුව බොහෝ ඉතාම හොඳ කාලයක අප අතරට පහල වේවා
Oba වහන්සේ නැවත wadinu මැනවි lak deranata .oba වහන්සේට නිවන් සුව .
නාමය ෙනාදිරයි ස්වාමින් වහන්ස නැවත අප අතරම ඉපදිලා ව්ෙග් සිතට දැෙනනවා 🙏🏻💐🙏🏻
ඔබ වහන්සේ දේශනා කල අපගෙ බුදු හිමියන්ගේ නිර්මලා ධර්මය ඉතාමත් හොඳින් දරුවන්ට සමාජය ට වැටහෙන ආකාරයට කියා දුන් ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
Obawahansege aduwa kwada wath nathi wenne nahe.. ape somahamuduruwane. Kiwwadewal okkoma aththawela danatamath ape hamuduruwane.
මෙවන් යතිවරයන් වහන්සේලා යලිත් මගේ රටට බිහිවේවා..🙏🙏🙏🙏😢😢
Oba වහන්සේ ta.niwan suwa ලැබේවා
ඔබවහන්සේ මෙි සසරේ අපට නැවත අැස්දෙකට දැක කණට මිහිරි බනඅසන්න ලැබේවා
🌼🌸🌺🙏🙏🙏🌺🌸🌼සාදූ සාදූ සාදූ ඔබවහන්සේට උතුම් වු නිර්වාන සුවය ලැබෙවා තෙරුවන් සරණයි
ඔබ වහන්සෙ පෙතු බුදුන් උපන් දෙසය අපි ගොඩ නගන්නෙමු . තෙරුවන් සරනය් ....
අමා මහ නිවන් සුව අත්වේවා සෝම හාමුදුරුවනේ🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් සෝම ස්වාමීන් වහන්ස, මේ රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා නැවත වහන්සේ උපදීවා මේ රටෙහි. 🙏🙏🙏
රටක් වටින පිංවත් සෝම හිමියණි..පහල වේවා අප රට තුල ඔබ වහන්සේ වැනි උත්තමයන් වහන්සේ ලා..🙏🙏🙏🙏🙏🙏
Gyuthh
මරු 🎇🎇🎁🏺️🥢🏺️🥢🎉️🎉️😊😅😮😢🎉😂❤
ඔබවහන්සේගේ අනාගතයේ වන දේකල් තියා දැක්කා .පෙන්නුවා .තවමසිංහලයාට ඒ ටික නොතේරෙන හැටි .ඔබවහන්සේට නිවන් සූව අත් වේවා .
මතු බුදු වේවා ඔබ වහන්සේ
ඔබ.වහන්සේට නිවන් සුවය ලැබේවා !
සාදූ සාදූ සාදූ !!! මාගේ නමස්කාරය වේවා !!! විජයරජුගේ කාලයේ පටන් ඉතිහාසය සිහිපත් කරමින් ඉදිරිපත් කල ධර්ම දේශනාව (සරලබසින්) විශිෂ්ඨයි .
ඔබ වාන්සේගේ බණකතාව සවන් දෙනකොට අපිට ඇඩෙනවා ඔබවහන්සේ අපේ රටේ පින තිබෙනවා නම් අපිඅතරම ඉපදේවා සාදු සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.saaadu
Ape සම්බුද්ධ sasanayata ඔබ වහන්සේගේ නික්මයෑම විශාල පාඩුවක් , නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට .
😂😂😂😂🔫🔫
සෝම හාමුදුරුවනේ,ඔබ වහන්සේ නැවතත් අප රටේම ඉපදේවා......
උතුම් වූ නිවනම ලැබේවා හිමියනේ 🙏
උතුම් වූ නිවන් සුව ලැබේවා ඔබ වහන්සෙට දහම පැහැදිලි කලාට 🙏🙏🙏
අපේ ගරැ ස්වාමීන් වහන්සේ එදා දේශනා කරපු දේ අද හරි පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් අනුමේදන් වේවා 🙏🪷🙏💐🙏🏵️සාධු සාධු සාධු
එ දෙසු දම් සුවද තවම අපෙ ජිවිත අවදි කරන සෙක නිවන් සුවයම ලැබෙවා ඔබ වහන්සෙට
ඔබ වහන්සේ එදා දෙසනා කල සියල්ල අද සිදු වෙමින් පවති ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම ලැබේවා
ඔබ වහන්සේ අදත් හිටියා නම් ජිවිත දහස් ගනනක් වෙනස් වෙන්න තිබුනා.මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න තිබුනා. ඔබ වහන්සේට නිවන් සුව ලැවේවා
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා
අපි හරිම පව් කාරයි අපේ හමුඩුරුවනේ. අද ඔබ වහන්සේ වැඩ හිටියනම් .🙏🙏🙏🙏🌷🌷🌷🌷
අමාමහ නිවන්සුවය ලැබේවා ජතික විරයින් අද නැති වුනා මුලු රටම හඩවමින් මේය නැවත ඈසේන්න සැලසූ ඔබටත් දීර්ඝායුෂ.ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏
සාදු.. සාදු ..සාදු ...අති උතුම් සමිදුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සමිදුනේ ඔබවහන්සේට යලිත් වඩින්න කාලය උදාවෙලා ...සිංහල ජාතිය ගැන අනුකම්පාවෙන් ඔබවහන්සේ යලි වඩිත්වා.....සාදු ..සාදු ..සාදු ...!
Judy
අනේ අපි අද අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ
අපි අසරණ වෙලා වගේ අපේ සෝම හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ යමි බුද්ගමේ බුද්ධපුත්‍රයන් මේ රට තවත් ඉපදේවා ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏
නිවන් සුව ලැබේවා සෝම හිමියනි ...
කවදාවත්ම අහන්න නොලැබුනු වෙනස්ම බණ මගෙ අම්ම නිසා මට මෙ බණ අහන්න පුළුවන් උනා. පින්වත් ස්වාමින් වහන්ස බුදුන් දැක නිවන් දකිත්වා 🙏 මෙ වගෙ වටින බණ දේශනාවක් අහන්න කියල දුන්න මගෙ අම්මටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
ආගමක් ජාතියක් නැති අපේ ජාතියට අද ඔය දේ සිදුවී ඉවරයි අපි තාම නිදාවැටෙන ජාතියක් විතරයි ..............👤
ගෞරවනීය අපේ හාමුදුරුවන්ට උතුම් වූ නිවන් සුවය ලැබේවා !!🙏🙏🙏
No😊😊😊😊😊
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට ඕනිම වෙලාවක් මේක ඔබ වහන්සේ නැති අඩුව තදින්ම දැනෙනවා 😭
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🐵 1:50
අපේ ස්වාමීන් වහන්සේ බුද්ධත්වයට පත්වූ දා පටන් එදා සිට බනදෙසනා කලේ මිත්‍යාව තුළ ඇති දුර්වලකම් පෙන්වා දුන්නේ අනෙකුත්, නැවතත් අපේ රටට වඩින්න ස්වාමීන් වහන්ස🙏🙏🙏
ධර්ම දානය කළ අයටත්පින් සිදු වෙවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා
Ane nawatha nawatha soma hamudruwo he Bana asanna lebima harima sathutak me chnal akata dapu ayata godak pin ane ape soma hamudruwo niwan dakithwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
රටක් වටින ඔබවහන්සෙ අපවත් කරවුන්ට මෙලෙවෙම පලදෙවා..අද ඔබවහන්සේ සිටියා නමි සිංහල ජාතිය ටිකක් හරි ඇහුම්කන් දී යහමගට ගන්නවා......නිවන් මගම යන්නට ....නිවන් සුව ලැබේවා
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ Nathe අඩුපාඩුව ගොඩක් අපිට dananawa Ape Hmuduruwana නිවන් සුව oba වහන්සේට
Q
අපි අසරණ වෙලා වගේ ..සිතට දැනෙනවා..සෝම හාමුරැවනේ...ඔබ නැති අඩුව සිතට දැනෙනවා...සෝම හාමුදුරැවනේ ....අපේ ස්වාමීවහන්සව ඝාතනය කරනකමි දෙවියන් නිදාසිටියාද ..😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage namaskaraya wrwa!!!
😭😭😭🙏🙏🙏
අනුවන ජාතියක් වෙනසී යන අන්දම නිර්ර්බීතව හරියටම පෙන්වා දුන්නේ ඔබයි ස්වාමීනි ..ඔබවහන්සෙගෙ සසර මග කෙටි වේවා ....නිවන් සුවයට මං පෙත් හෙලි වේවා ....සාදු සාදු සාදු .....
ඔඛ වහන්සේ ට නිවන් සැප ලැබේවා ..! සාදු සාදු සාදු
Obawahanseta නිවන් සුව labeawa sadu sadu sadu
සාධු සාධු සාධු නැවතත් සිහලයන්ගේ නැගිටීම ආරම්භ වේවා ..... ස්වාමීන් වහන්සේ යලිදු කිසිම භවයක මෙවන් අකල් මරනයකට ලක් නොවේවා!!!!! ඔබවහන්සේ උතුම් අමා මහ නිර්වානයට පත් වේවා!!!!!
ඒ හඩනම් අපෙ බාසාවෙන් කියනවනම් සුපිරි හඩක් තියෙන්නෙ ආසයි අහගෙන ඉන්න 🙏🙏🙏
🎉🎉🎉 අපේ පිංවත් හාමුදුරුවන්ට 🎉🎉🎉 උතුම් වුු නිවනින් 🎉🎉🎉 සැනසීම ලැබේවා 🎉🎉🎉
නිර්වාන.සුවයම.අත්වෙිවා.
අද වන විට නිරාගමික , සිංහල ජාතික වාදය පහත හෙලන ඇතැම් දේශපාල පක්ෂ ස්වාමීනවහන්සේ එදා කියපු දේ අද තරුණ පිරිසට කාවද්දලා තියනවා ! ස්වාමීනවහන්සේ කියපු දේවල් මිනිස්සු න්ට තේරෙන්නෙ නම් සිහිබුද්ධියෙන් මේ දේශනාව අහන්න ඕනෙ 💯
අනේ අපේ සෝම හිමියනි අපිට නොතේරුම් කාලේ ඔබ වහන්සේ දර්මය දේසනා කරල තියනව අපි දැනුයි අහන්න ලැබුනේ අනේ අද වැඩ සිටියන්ම් මේ රට මේහෙම වෙන්නෑ ඔබවහන්සේ අපවත් කරපු උන්ටන්ම් සාපවේවා
එදා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මම ඇහුවෙ හරිම ආශාවෙන් අපවත් වීම දැන ගත් මොහොතේ ඇතිවුන වේදනාව කියා නිම කරන්න බෑ අද මම පැවිදි වී සිටියත් අපේ සෝම හිමියන් සිහි නොවන වෙලාවක් නොමැති තරමි අමා මහ නිවනින්ම සැනසෙන්න හිමි සදුනි..........😊😊
නිර්වානයම හිමිවේවා...හාමුදුරුවනේ ...ඔබ වහන්සේ වැඩ සිටියනම්...අදවන විටත්
ඔබ වහන්සේ අවංකත්වයේ පුති මූර්තියක් අමාමහ නිවනින්ම සැනසෙන්න හිමි සදුනි....
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
2023 මම මේ බණ අහන්නෙ. අවුරුදු 20කට පමණ පෙර කියූ බණ කොතරම් සත්‍යද?
උතුම් සද්ධර්ම දේශක පින්වත් පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ පතන බෝධියනින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට මේ පින් දහම්ද හේතු වාසනාවේවා .👌🙏💛🌹🌼🌺🌻🌷🌸❄
ඔබ වහන්සේ වගේ හිමි නමක් මේකාලයට අවශ්‍යයි එහෙත් රටට ජාතියට අහිමි විය ඔබ වහන්සේ ට නිවන්සුව පතමි ..
ඔබ වහන්සෙට උතුම් උ නිර්වානයම අත්වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ පැවසූ සියල්ල ම අද සත්‍ය වශයෙන්ම සිදු වෙමින් පවතී.
කොච්චර මෝඩ පිරිසක්ද මේ සිංහල ජාතිය කියලා අවබෝධ කරලා දුන්නට ඔබ වහන්සේට බොහොමතම පින් ...🙏
පිංවත් ස්වාමීන්වහන්සේ නිවන් දකිත්වා ඔබවහන්සේ සාදු සාදු සාදු
ඔබවහන්සේගේ ශිු සත්ධරමය අදවගේම ඇසෙනවා
ඔබ වහන්සේගේ bana අහන්න wadi වුණ වෙලාවෙ ඉඳලාම හිත සන්සුන් වෙනවා ,ඔබ වහන්සේla වැනි බුද්ධ puthrayan අපෙ මව්බිමට මැණික් වගේම වටිනවා ,ඔබ වහන්සේta ajaramara නිවන් සුව ලැබේවා
ඔබ වහන්සේ අවශ්‍යම කාලයයි මේ.ඔබ වහන්සේට අමාමහ නිවන් මාර්ගය අවබෝධ වේවා🙏
ගෞරනීය අති පුජ්‍ය අපේ සෝම හිමියනි උතුම් නිවනෙන් සැනසෙත්වා🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු
සාදු .........සාදු .........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට උතුම් නිවනම වේවා !!
🙏🙏🙏
ඉක්මන් භවයකදීම නිවන සාක්ෂාත් වේවා 🙏
පිංවත් ස්වාමීන්වහන්සේ අද වැඩසිටියනමි සිංහලයන්ගේ ඇස් පැදිලා අනේ පිංවත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු
හිතාගන්නවත් බැරි සත්‍ය ම දේශනාවක් ඇත්ත වශයෙන් ම උන්වහන්සේ අපිට අහිමි වීම හරියට අපිට රට අහිමි වුණා වගේ කියලයි මගේ අදහස
දැයම පුබුදුවාලු සෝම සමිදු.... නැවත වරක් මේ හෙළයෙම පහළ වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවගේ ගෟවරවනිය හාමුදුරුන් යතාකාලේ බිහිවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මේ බණ ටික අපට අහන්න අපට සැලැස්සූ සදහම් සිසිල හැමෝටම ගොඩක් පිං.
ඔබ වහන්සේලට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඉතාමත් හොද බණක් සුවාමින්වහන්ස. මිනිසුන්ගේ මිත්ත්යාවන් ගෙන් මනසහරි පැත්තට යොමුකරා. ඔවහන්සේට ගොඩක් පිං.
ඉතා වටිනා කතාවක්
අපේ ගරු ස්වාමීන්වහන්සේ කියන් ලද සියලු දේවල් අද සිද්ද වෙමින් පවතී. අපේ ඉතිහාසය විජයගෙන් පටන්ගැන්මකින් සිදු නොවූ බව අද ලොවම පර්යේශන කර, එය වසර 48000 කටත් එහා යන බව සොයාගෙන තියෙනවා.
ඔබවහන්සේට උතුම් නිවන් සුව අත්වේවා!
අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දැන් නම් කොහේ හෝ ඉපදි ඇත ඔබ වහන්සේ ට ඉන්න තැනක දිර්ඝආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🌺🌺🌺🌺
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🌹🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස නැති අඩුව කොතරම්ද්ර මෙවැි ස්වාමින් වහන්සේලාතව කොතරම් සිටියත් මදි අපේදරැවන් හරිමග යවන්න.🙏🏼🙏🏼
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිං වත් සොවාමින් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු
පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට චතුර්යසත්ය අවබොිධ
නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු බන දැන් ඇත්ත වෙලා තියෙන්නේ ඒදා ඉදිරිය ගැන හිතලා දේශනා කලා අද ඒව ඇත්ත ඔබ වහන්සේ අද හිටියා නම්
ඔබ.වහන්සේට නිවන් සුවය ලැබේවා .....මෙ බන නැවත අසන්නට සලසු සදහම් සිසිල හැමෝටම තෙරුවන් සරණයි
prmalatha sadu sadu obawahanseta niwan suwa labewa
newansuwa
@@jayasekaraabeyrathna8257 tapowanaye ariyadaja himi
සෝම හාමුදුරුවන් ගෙ බන නැවත නැවත අහන්න සලස්වන්න තෙරුවන් සරණයි
@@kasunpathirage9261g0vl ⁴ to
සාදු සාදු සාදු ඔබ වහන්සේ මේවන විටත් වැඩ සිටියානමි අද කාලේ කොචිචර හොදද අපේ ස්මින් වහන්සේට.නිවන් සුවයම ලැබේවා සාදු සාදු සාදු නමෝ.බුද්දාය
සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාම්න් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් සද්ධර්මය දේශනා කලා මෙන්ම අපකෙරෙහි අනුකම්පාවෙන් නැවත වඩිනු මැනවි ලක් දෙරන වෙත!!! සාධු සාධු සාධු අප කරන කුසල් ද ඔබ වහන්සේට අනුමෝදන් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
සෝම හිමි අපවත් වෙනකොට මම ඉපදිලා දවස් 11යි.අද මම අහන්නේ.ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා.
මේ කරුණු කාරණා ඉතාම වටිනා කමක් ඇති අයුරු ගැන ඉගෙන ගන්න පුලුවන් වේවී ඔබ වහන්සේට වැඳ නමස්කාර වේවා මගේ නමස්කාර වේවා
අද දේශනා කළ බණක් වගෙයි. බලන්න ඒ වදන් අද අපේ ඉදිරියෙ සැබෑ වනහැටි. ඔබ වහන්සේ නැවත අපි අතරම ඉපිද අනාගතය කියන්නටත් අපේ සිත් නිවන්නටත් හැකිවෙිවා.
අපේ බෙෘද්ධයාට අහිමිවු සම්පතක් ඔබවහන්සේට බුදුන් දැක නිවන් දකිවා
bh
දහමට නැඹුරු වූ සිත නිරන්තරයෙන් සැනසීම ලබනවා..සැනසීම විදිනවා ..
සෝම හිමියනේ ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 3:36
@@JesusChrist-Gives-Eternal-Life😂😂😂😂😂
Mama cathalick kenek ape hamuduruwane obawahansege desanawa දරුවන් වෙනුවෙන් karana lokupinak ape සිංහල ජනතාව වෙනුවෙන් godak වටිනාකම
හෙළ ජාතිය පුබුදුවාලීමට වෙර දැරූ උතුම් , ශේෂ්ඨ දේශකයානෝ දෙසූ සදහම් සත්‍ය වෙමින් පවතී 🙏🙏🙏
obata piluwan widihataa me banata
anuwa apee sinhala
baddaya yaha magata
ganna.
FC
🇱🇰🇱🇰🌕
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබ වන් බුද්ධිය ඇති මහා සංඝ රත්නය අප අතරට පහල වේවා අන්තිම නිවන නම්වු අමා නිවන් සුව බොහෝ ඉතාම හොඳ කාලයක අප අතරට පහල වේවා
Oba වහන්සේ නැවත wadinu මැනවි lak deranata .oba වහන්සේට නිවන් සුව .
නාමය ෙනාදිරයි ස්වාමින් වහන්ස නැවත අප අතරම ඉපදිලා ව්ෙග් සිතට දැෙනනවා 🙏🏻💐🙏🏻
ඔබ වහන්සේ දේශනා කල අපගෙ බුදු හිමියන්ගේ නිර්මලා ධර්මය ඉතාමත් හොඳින් දරුවන්ට සමාජය ට වැටහෙන ආකාරයට කියා දුන් ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
Obawahansege aduwa kwada wath nathi wenne nahe.. ape somahamuduruwane. Kiwwadewal okkoma aththawela danatamath ape hamuduruwane.
මෙවන් යතිවරයන් වහන්සේලා යලිත් මගේ රටට බිහිවේවා..🙏🙏🙏🙏😢😢
Oba වහන්සේ ta.niwan suwa ලැබේවා
ඔබවහන්සේ මෙි සසරේ අපට නැවත අැස්දෙකට දැක කණට මිහිරි බනඅසන්න ලැබේවා
🌼🌸🌺🙏🙏🙏🌺🌸🌼සාදූ සාදූ සාදූ ඔබවහන්සේට උතුම් වු නිර්වාන සුවය ලැබෙවා තෙරුවන් සරණයි
ඔබ වහන්සෙ පෙතු බුදුන් උපන් දෙසය අපි ගොඩ නගන්නෙමු . තෙරුවන් සරනය් ....
අමා මහ නිවන් සුව අත්වේවා සෝම හාමුදුරුවනේ🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් සෝම ස්වාමීන් වහන්ස, මේ රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා නැවත වහන්සේ උපදීවා මේ රටෙහි. 🙏🙏🙏
රටක් වටින පිංවත් සෝම හිමියණි..පහල වේවා අප රට තුල ඔබ වහන්සේ වැනි උත්තමයන් වහන්සේ ලා..🙏🙏🙏🙏🙏🙏
Gyuthh
මරු 🎇🎇🎁🏺️🥢🏺️🥢🎉️🎉️😊😅😮😢🎉😂❤
ඔබවහන්සේගේ අනාගතයේ වන දේ
කල් තියා දැක්කා .පෙන්නුවා .තවම
සිංහලයාට ඒ ටික නොතේරෙන හැටි .
ඔබවහන්සේට නිවන් සූව අත් වේවා .
මතු බුදු වේවා ඔබ වහන්සේ
ඔබ.වහන්සේට නිවන් සුවය ලැබේවා !
සාදූ සාදූ සාදූ !!! මාගේ නමස්කාරය වේවා !!! විජයරජුගේ කාලයේ පටන් ඉතිහාසය සිහිපත් කරමින් ඉදිරිපත් කල ධර්ම දේශනාව (සරලබසින්) විශිෂ්ඨයි .
ඔබ වාන්සේගේ බණකතාව සවන් දෙනකොට අපිට ඇඩෙනවා ඔබවහන්සේ අපේ රටේ පින තිබෙනවා නම් අපිඅතරම ඉපදේවා සාදු සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.saaadu
Ape සම්බුද්ධ sasanayata ඔබ වහන්සේගේ නික්මයෑම විශාල පාඩුවක් , නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට .
😂😂😂😂🔫🔫
සෝම හාමුදුරුවනේ,ඔබ වහන්සේ නැවතත් අප රටේම ඉපදේවා......
උතුම් වූ නිවනම ලැබේවා හිමියනේ 🙏
උතුම් වූ නිවන් සුව ලැබේවා ඔබ වහන්සෙට දහම පැහැදිලි කලාට 🙏🙏🙏
අපේ ගරැ ස්වාමීන් වහන්සේ එදා දේශනා කරපු දේ අද හරි පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් අනුමේදන් වේවා 🙏🪷🙏💐🙏🏵️සාධු සාධු සාධු
එ දෙසු දම් සුවද තවම අපෙ ජිවිත අවදි කරන සෙක නිවන් සුවයම ලැබෙවා ඔබ වහන්සෙට
ඔබ වහන්සේ එදා දෙසනා කල සියල්ල අද සිදු වෙමින් පවති ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම ලැබේවා
ඔබ වහන්සේ අදත් හිටියා නම් ජිවිත දහස් ගනනක් වෙනස් වෙන්න තිබුනා.මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න තිබුනා.
ඔබ වහන්සේට නිවන් සුව ලැවේවා