සෝම හිමියන්ගේ භයානක අනාවැකිය | Gangodawila Soma Thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +132

    ජාතියේ අවාසනාවට නිවී ගිය මිණි පහණ ,ඔබවහන්සේ නිවණින් නිවේවා ! 🙏🙏🙏

  • @kumaraperera4874
    @kumaraperera4874 2 ปีที่แล้ว +19

    හිතට මහා දුකක් දැනුන අපේ සාදු ගේ කතාව බලපු ගමන් නිවන් සුව ලැවෙවා

  • @amilanuwan1422
    @amilanuwan1422 3 ปีที่แล้ว +63

    සිංහලයා වෙනුවෙන් බෞද්ධාගම වෙනුවෙන් හඩක් නැගු අපෙ සෝමහිමියන්ට නිවන් සුවෙන් සැන සෙවා!!!!!.

    • @damsaranimeheninwahansa9241
      @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +3

      සොම සම්දුන් වහන්සේ ට අමා මහා නිවන් සුව ම ලැබේවා

  • @srilankalife
    @srilankalife 3 ปีที่แล้ว +261

    එකෙන්ම වටිනව ඔබ ගන්න උස්සහය ඔය දෙවල් තරුණ යන්ට දැන ගන්න දියුණු බුද්ධිමත් සමාජයක් ඇති කරන්න ❤️‍🔥

  • @waruvithanage3473
    @waruvithanage3473 3 ปีที่แล้ว +22

    කවුරු මොනවා කිව්වත් ඔයා මේ දේ නවත්තන්න එපා ...... ඔයා එකක අපි ඉන්නවා බොරු මත වලට යට වෙලා තියන මේ සමාජයට ඔයා හොද අදහසක් ❤️🔥

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +29

    අති පූජ්‍ය ගංගොඩවිල සෝම සමිඳුන්ට නිවන් සුව ලැබේවා ...!

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 ปีที่แล้ว +27

    අනේ මහත්තයෝ ඔයාලට ගොඩක් පිං සෝම හාමුදුරුවන් ගැන මේ වීඩියෝව දැම්මා ට අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපෙ හාමුදුරුවනේ..

  • @sinumiamaya7139
    @sinumiamaya7139 2 ปีที่แล้ว +52

    සිංහල ලේ ඇගේ දුවන නියම සිංහල බෞද්ධ කොල්ලෙක්. අයියා ගැන සතුටුයි. ගැම්මක් 😈❤️❤️💪💪

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 3 ปีที่แล้ว +81

    මගෙ ගෞතම බුද්ධ සාසනය රැව් පිලි රැව් දේවා

    • @pasix9995
      @pasix9995 2 ปีที่แล้ว +2

      ජෙසු පොන්නයෙක් ජෙසුගෙ අම්ම වෙසියෙක්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ​@@pasix9995
      මොහොතකට ව ත්
      බොදුවෙකු නො හිතන
      අන්ත ම අන්ත නි හී න
      සා ත න් අදහන්නන්ගෙ මැදියක් !!!
      බොදුවන් දන්නව
      ම ය් ත් රී ම හ බෝසත්ට සළක හැටි !!!
      ලoකාවෙ ඉස් ඉස්සෙල්ල් ම මැ
      රා ව ණ න ම මැ ගෙන
      ඉසි රජ වූයෙ ,
      වෙසමුණි යක් රජුගෙ මල්ලී !!!
      ( සී තා ගෙනාවෙ 1 0 වනුව එ නම ගත් රාවණ ) !!!

  • @kavindu655
    @kavindu655 3 ปีที่แล้ว +24

    මම හැමදාම චැනල් එකේ video බලනවා , ජාතියට ආගමට රටට ආදරේ කරන නියම කොල්ලෙක් ❤️❤️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +17

    අපේ සෝම හිමියනේ ඔබවහන්සේ අපේ රටට උවමනාම හිමිනමක් ඔබ වහන්සේ මේ ලක්බිමට නැවත වඩ්න්න අපි අසරණයි හිමියනේ

  • @n.n.8402
    @n.n.8402 3 ปีที่แล้ว +88

    මං A/L project එක කලේ අපේ සෝම හාමුදුරුවන් ගැන.2007. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා සෝම හාමුදුරුවෝ නිසා. පතන බොදියකින් නිවන් දකීවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +8

      ඔව් ගොඩක් දෙනා වෙනස් උනා, එ වගේ සෙනගක් කාටවත් හිට්යේ නැහැ , මම පොඩ් උනත් මට මතකයි එ සෙනග පෙන්වද්දී රෑපවාහිනීයේ..
      එ දේශනා කරපු දෙවල් අද එකින් එක සත්‍ය වෙනවා නේද!

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +4

    ඒක නම් සහතික ඇත්ත. සෝම සුවාමින්වහන්ස අපට අහිමි වූයේ අපේම කරුමෙට. ඒ තරම් රටකට වටින සුවාමින් වහන්සේ නමක්. ඒ තරම් රටකට අවශ්‍ය කරන සුවාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේට සසර කෙටිවී අමාමහ නිවන්සුව අත්වේවා.

  • @sunilpremasiri7578
    @sunilpremasiri7578 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක soma himi අපගේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටි hadak නැගුවා අපි ඒ දර්ශනය ට අනුව ක්‍රියා කළ යුතුයි soma himi නැති උනත් ඒ ධර්මය සදා කල් අමරණීය වනු ඇත අපේ soma samiduta නිවන් සුව ලැබේවා

  • @navindulakshan6337
    @navindulakshan6337 3 ปีที่แล้ว +40

    මේ video එක ගොඩක් වටිනවා අයියා කියන්න තියන දේ කෙලින් කියනවා❤️💪

  • @Photo_doctor
    @Photo_doctor 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයම වේවා! 🙏❤

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 3 ปีที่แล้ว +275

    ලංකාවෙ මිනිස්සුන්ගෙ කරුමෙට සෝම හාමුදුරුවෝ නැතිවුනේ 😣😥

    • @ebayreviewsinhala7258
      @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +13

      නැති කලේ 😦

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +9

      ජාතියේ අවාසනාව තමයි

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว +11

      හිතට ගොඩක් වේදනයි 😔

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 ปีที่แล้ว +3

      කරුමෙ කියලා දෙයක් නෑ මේ ලෝකේ.🤘

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 3 ปีที่แล้ว +11

      @@Adventure_Seeker2177 උබ මේ කරෙත් කරුමයක් නැත්තනම් මොකක්ද??? 😂😂😂. Munne Goks💔

  • @udsanjaya9544
    @udsanjaya9544 3 ปีที่แล้ว +24

    සිංහල කම දැනෙන හැගෙන දෙයක් අහන්න සලස්වන එකම ඇති අද කාලේ ඇහෙන දෙවල් එක්ක,,💜️

  • @STRCreations15
    @STRCreations15 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි සහෝදරයා, මේ දරන වෑයම වෙනුවෙන්...

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +167

    අද වත් හෙළයෙක් වෙන්න.
    හෙළයෙක් වෙන්න හෙළුවෙක් වෙන්න ඕනේ,
    ඒ කියන්නේ වැරදි වත
    ගලවන්න ඕනේ. ඒක
    තමයි සෝම හිමිගේ අරමුණ.

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +12

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මම ඉල්ලපු වීඩියෝ එක දුන්නට අතිපූජ්‍ය සෝමහිමින්ගේ අභිරස් ඝාතනය ගැන ලොකු වේදනාවෙන් මම පසු උනේ ඔබට බුදුසරණයි

  • @kasundilshan9756
    @kasundilshan9756 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේත්වා.🙏🙏🙏

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 2 ปีที่แล้ว +71

    සෝම හිමියන්ගෙ ධර්ම දේශනා පලකරන මෙන් ඉල්ලා සිටිමි 🙏

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +2

    අද අපේ රටට වුවමනා කාලේ ඔබවහන්සේ ජීවත්ව හිටියා නම් අපිට හුගාක් ලොකූ ශක්තියක් වේවි ඔබවහන්සේගේ අවවාද අනුශාසනා අපිට පැහැදිලි අනාගතයකට මංපෙත් විවර කරාව් අපේම කරුමෙට රටේම අවසනාවට අපිට ඔබවහන්සේ අහිමි වුනා ...
    " සසුනඹර දිළුන අපේ සෝම සමිද ඔබ රහසෙම නික්මී තිබුනා "
    අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේට අජරාමර නිවන් සුවයම අත්වේවා ...
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏

  • @madubashini8663
    @madubashini8663 3 ปีที่แล้ว +245

    ශ්‍රී ලංකාව තනි සිංහල බෞද්ධ රටක් වෙනවා දකින්න පුළුවන් නම් . ගොඩක් සතුටුයි . මොකද අනිත් හැම ආගමක්ම හැම රටේම ඉන්නවා . අපේ රටේ විතරයි සිංහල බෞද්ධ අය ඉන්නේ..... ❤️‍🔥

    • @Sehan__wije
      @Sehan__wije 2 ปีที่แล้ว +12

      අනිවා

    • @Chinthaka08
      @Chinthaka08 2 ปีที่แล้ว +4

      බෞද්ධ රටවල් ගොඩක් තියෙනවා

    • @Sehan__wije
      @Sehan__wije 2 ปีที่แล้ว +14

      @@Chinthaka08 උබ ඉස්කෝලේ ගිහින් තියෙනවද? 🤣

    • @nilangananayakkara8269
      @nilangananayakkara8269 2 ปีที่แล้ว +3

      🔥❤

    • @admrwalker8173
      @admrwalker8173 2 ปีที่แล้ว +4

      ඇත්ත

  • @mallikaherath161
    @mallikaherath161 2 ปีที่แล้ว +1

    ඔබට දළදා සමිදු පිහිටයි.බෞද්ධයින්ගේ දෙනෙත් විවර වේවා

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +44

    රටට හිටපු හැම මැනිකක්ම විනාසකරල ඉවරයි.ඒ හිටපු හැම එක්කෙනාම හිටියනම් අද අපි මෙතන නෙමේ 💚🙏🙏🙏

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว +5

      Upali wijewardana, Soma Himi, Senaka bibile, thawa godak aya innawa ape minissu maragaththa

    • @sankasandew9067
      @sankasandew9067 3 ปีที่แล้ว +3

      @@HP-hu8rw eka හරි ♥

    • @sriyaniperera2829
      @sriyaniperera2829 3 ปีที่แล้ว +3

      Ehema hithala salenna epa upali vijevardana kiyanne 0 idan apu kenek evagema ada lokuma danna ilon musk kiyanneth 0idan avilla asarthaka veem madde lokema jayagaththa kenek bilgets iskole 2vasarata vitharay giye jakmava kfc ekevath vadata haththe na issara koriyava kivvahama lokema danne kunu godak kiyala jabadipathi venna onema naha ratak godadanna lankave minissu vidihata apita puluvan me rata godaganna ekata api hamotama hoda dayryavantha hithak vagema hoda nayakayek innath one enayakaya rate janadipathi venna onema na anika mathaka thiyaganna janadipathiva pathkaranneth janathavamay

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +2

    ඔක්කොම එකතු වෙලා තමයි උන්වහන්සේ ව අවසන් කරලා දැම්මේ..මොකද ඇත්ත ඇති සැට්යෙන් දුර තියා දේශනා කරා..
    එවකට දේශපාලන පක්ශ පමනක් නෙවෙයි පූජ්‍ය පක්ශ වල සමහර අයත් එ සදහා අනුබල දුන්නා..
    අද එ අඩුව දැනෙනවා ඉදිරියට තවත් දැනෙයි, එ පාඩු ව අපිට කියලා නිම කරන්න බැහැ..
    " අව්දු අදුර දුරලු නිමල පහන නිවුනා"
    ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +48

    අපේ රටේ ඉදිරිය දැකපු පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපිට අහිමි වුනේ ඒවා සැබෑ වෙමින් පවතී. උන් වහන්සේට නිවන් දොරටුව විවර වේවා 🙏 අනුබුදු හිමි වේවා 🙏

    • @ihalagemalinda6375
      @ihalagemalinda6375 2 ปีที่แล้ว

      Attatama mokada une

    • @SithThara-f9u
      @SithThara-f9u ปีที่แล้ว +1

      ​@@ihalagemalinda6375 කතෝලිකයන් විසින් රැසියාවේදී අපවත් කරා.(මරලා දැම්මා)

  • @sylphiyasign9518
    @sylphiyasign9518 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපගේ ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ දෙසූ ධර්මය අපි අවබෝධ කර ගනිමු🙏🙏🙏

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว +25

    තාමත් ඇස්වලට කදුලු එනවා අපේ සෝමහාමුදුරුවන් මතක් වෙද්දී😢😢

  • @techworldpro8893
    @techworldpro8893 3 ปีที่แล้ว +114

    තව දෙයක්. සිංහල බෞද්ද අපිට ඉන්නෙ අපි විතරයි. ඒක හොදට හිතේ තියාගන්න. මොකද අපේම ජාතියේ වෙනත් ආගමක අයත් අපිත් එක්ක ඉන්නව කියල අපි හිතුවට ඒක එහෙම නෑ. ඒක හොදටම දැක්ක අර බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හිමියන්ගෙ දේශනයට දාපු comment දිහා බැලුවම. අපි පාස්කු ප්‍රහාරෙ වෙනුවෙන් කෑ ගැහුවට එහෙම කෑ ගහපු අපිත් එක්ක ඔවුන් කොපමන වයිරෙන් ඉන්නවද කියල ඒ comment වලින් තේරුනා. හැබැයි අපේ පන්සලකට ඔය දේ උනා නම් ඔය කවුරුවත් අද කටක් හොල්ලන්නෙ නෑ. ඒකයි ඇත්ත. අමතක කරන්න එපා. අපිව විනාස කරන්න ආගම් තුනක් හා ජාතීන් දෙකක් මාන බලන් ඉන්නව කියල. ඔය සහජීවනේ කියන දේ තියෙන්නෙ සිංහල බෞද්ද අපේ ලග විතරයි. ඒකයි ඇත්ත. එදා සෝම හිමි ඒ කියපු දේ අද ඇත්ත වෙලා තියෙනව. තිත්ත උනත් ඇත්ත ඒකයි. මේක තාමත් ඉදිරියටත් සිංහල බෞද්ද රට. බුද්දියෙන් නැගිටින්න කියලයි හැමෝගෙන්ම ඉල්ලන්නෙ. 😌

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Hena ගහනවා නළු නිලයන් තමා youtub walln බොරු දන්නේ නුවර මැණික් හින්න ගුරුකම් ගැන මගෙන් 10000

    • @shanthiwaduge922
      @shanthiwaduge922 2 ปีที่แล้ว

      Hariyata hari

    • @vidurangawickramasinghvidu2597
      @vidurangawickramasinghvidu2597 2 ปีที่แล้ว +7

      ඔව් අනිවාරෙන් හැමදාම එක රටක් එක නීතියක් කියලා කිව්වට ඔය අනික් ආගම් වල උන්ගාව ඔය හොද හිත නෑ..කොයි වෙලේ හරි අපිට කෙල වන්න ඉන්නේ..ඒකට අපේම ඇතුලෙ ඉන්න උනුත් ගොඩක් හවුල්..මේකට කරන්න තියන හොදම දේ තමයි කවදාහරි කොන්ද කෙලින් ඉන්න සින්හල බෞද්ධ නායකයෙක් පත් කරගැනීම

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +14

    ලංකාවට ආදරය කරන ලාංකිකයින් පිරිසක් හැදෙන විදියට බ්‍ර්‍රේන් වොශ් වීඩීයෝ සීරිස් එකක් පටන් ගමු.ලොකු ඕඩියන්ස් එකකුත් තියෙන එකේ සමාජගත කරන්න ලේසියි.අනික එක්කෙනෙක් පටන් ගත්තම ඒ දිහා බලාගෙන ගොඩක් අය ඒ ගමන යනවා.😍😍

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +3

    අදටත් සෝම හිමියන්ට නිවනසුව ලැබේවා🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @poornajg999
    @poornajg999 3 ปีที่แล้ว +29

    අදත් වීඩියෝ එක ගොඩාක් වටිනවා අයියේ...ගොඩාක් ස්තූති 🙏

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว

    ඔබ වහන්සේට සම්බූදුසරණයි නිවන්සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikamapatuna8050
    @buddhikamapatuna8050 3 ปีที่แล้ว +52

    කතා කලත් මරණව ,
    නව නිපැයුමක් හැදුවත් මරණව,
    රට දියුණු කරන්න හැදුවත් මරණව,
    මොක උනත් නේටෝ , රුසියා වැනි රටක හෝ ඉලුමිනාටි වැනි සංවිධානයක සහය නැතුව මේව කරන්න බැ 😒
    නිවන් සුව සොම හිමියනි!

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว +1

    පින්වත් .soma.සමිඳුන්.niwan සුව ලැබේවා

  • @සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි

    නිවන්දකිනා ජාතිදක්වා උන්වහන්සෙ මෙ පිංබිමේ නැවත යිපදේවී. වුන්වහන්සේගේ සිරුර පමනක් අපවත්කලහැක සිත අපවත්කල හැක්කෙක් මෙ ලොව පහලවි නැත පහල වන්නේද නැත..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය!!!

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිවනම ඔබවහන්සේට අත් වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @priyarangalakmal9443
    @priyarangalakmal9443 3 ปีที่แล้ว +8

    ඔබ තුමාලට දැනෙන දේ.මෙ බල්ලන්ට ජාතක වුණ එවුන්ට දැනෙන්නේ නැති එකයි දුක මහත්තයෝ.🙏🙏🙏

  • @buddhikadharmarathna2903
    @buddhikadharmarathna2903 2 ปีที่แล้ว +1

    මේ ටික තාමත් අපේ මින්ස්සුන්ට තේරෙන්නේ නෑ දැන් මේ ටික සිද්ද වෙන තරමට වැඩ වෙලා. තර්කයක් නෑ මේක ගාතනයක් ගොඩක් ස්තුතියි ඔබ‍ට මේ ගැන හොයනවාට. පුළුවන් තරන් මේ ගැන හොයලා මින්ස්සුන්ව දැනුවත් කරන්න. ඒකට ධර්ම දේශනා කියලා කියන්නත් පුළුවන්. තෙරුවන් සරණයි ඔබ‍ට

  • @sl-kita4518
    @sl-kita4518 3 ปีที่แล้ว +45

    අනේ මංද මට තේරෙනැත්තෙ. කාටවත් කරදරයක් කාටවත් හින්සාවක් කරන්නැති.. මේ අගමට එන්න කියල කාටවත් කියන්නෙත් නැති.. කිසිම තැනක දර්මය ප්‍රචාරය කරන්නැති ලෝකෙටම අතලොස්සක් විතර ඉන්න බෞද්ධ මිනිස්සුන්ට හාමුදුරුවන්ට ඇයි මෙචරටම මිනිස්සු කෙනෙහිලි කම් කරන්නෙ.. ඇයි මෙච්චරටම බය... අපි දකින සෑහෙන්න සල්ලි යටකරනව බුදුදහම නැති කරන්න.. ඇයි මෙචරම දගලන්නෙ... අනේමන්ද මට හිතෙන්නෙ සත්‍යට බයයි එක වෙන්නැති ඒ..

    • @damindajayasinha542
      @damindajayasinha542 2 ปีที่แล้ว +2

      ඔයාගේ කාතාව සියට සියක් ඇත්ත

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน

    මෙම වීඩියෝ ව සමාජ ගතකල
    වටපිටාව ට, බොහොමයක් පිං සිදු වේ වා...අප නොදන්නා සමහරක්,කරුනු,දැන ගැනිමට, සැලැස් වුවාට.
    ගෞරවණීය,
    වන්දනීය,
    පූජනීය වූ,
    පිංවත්, හිමියනි
    එදා..ඔබ වහන්සේ,
    දේ ශනාකල, සියලු වදං,
    අද ස්ථිර වෙමින්,රට,ජාතිය,ආගමද විනාශ යට,යන බව දකින්නට😢තිබෙනවා..අහො ලංකාවට අද වැනි දවසක පිං වත්, හිමියනි ඔබ වහන්සේ, ගෙ, හදිසි අපවත්වීම,මෙතෙක් කියා නිම කල නොහැක. ඔබ වහන්සේ ගෙ
    අහිමි වීමෙ හිඩැස පිරවීමට මෙතෙක්,නමි කිසිවකු අප දකින්නෙ නැත..පිංවත් හිමි ට.උතුමි අමා මහා නිවන්සුව අත්වේවා..🙏🙏🙏🪷🪷🪷🙏🙏
    පිංබර හිමියනි,
    අප අසරණ වෙලා වගෙ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනෙ...🙏🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷

  • @sarojanigunasekara
    @sarojanigunasekara 2 ปีที่แล้ว +3

    මේ මගේ ජීවිතයේ දී ඇත්තටම මුහුණ දුන් සිදුවීමක් , උන් වහන්සේ අපවත් වෙන්න කලින් දවසේ අපේ ගෙදර බුදු පිලිමය බිමට කඩන් වැටිලා සිරස ලගින් දෙකට වෙන් උනා, පහුවදා තමයි දැනගත්තේ සෝම හාමුදුරුවෝ අපවත් වෙලා කියලා, මාත් විශ්වාස කරනවා මේ නිසා යම්කිසි දෙයක් සිදු වීමට හැකිබව.... මගේ රටට දලදා හිමි සරනයි !!!

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว +4

    අපේ ගoගොඩවිල සෝම හිමියන්ට බුදු බව ලැබේවා🙏🙏🙏

  • @pushpamatharage3114
    @pushpamatharage3114 2 ปีที่แล้ว +3

    සොමහාමූදුරුවන් හිටනන් අද කොච්චර ලස්සන ආදර්ශවත් බනපදකයා දී ලාඇතිදවන් වහන්සේ අපි පින් මදිමරගත්ත

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว +2

    ඔබ වගේ දැනුවත් තරුණයින්ගෙන් අපේ රට පීරු නො ත් ........ මේ රටේ වෙනසක් ඇතිකර න් න පුලුවන් , ඔබට ගොඩක් ස්තුතියි ඔබ බුද්ධිමත් බොහෝ ඇ සු පීරු than ඇති කෙනෙක් thank you

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +21

    6:10
    මමත් එතන හිටියා, එතකොට මං ගොඩක් පොඩියි, අපේ අම්මලා තාත්තලාත් එක්කම, අපිට කඳුළු ගෑස් ගැහුවා අපි උන්වහන්සේට අවසන් කවරව දක්වන්න ගාථා කිය කියා ඉද්දී 😭

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว

    අවංකව ..ම..හොඳ....වටිනා ..තොරතුරු ..තරුණ ..ළමයින්ට ..දැනුවත් ..වෙන්න කියලා ..දෙන..එක ..හරිම ..වටින..වා..වටිනා .තොරතුරු ..රැගෙන ..ආද..ඔයාට theruwan saranai නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝ aausa ලැබේ වා ..ජය වේවා .❤️❤️😄

  • @Roperlk223
    @Roperlk223 3 ปีที่แล้ว +60

    නිකමට හිතන්න අපේ රටේ මොලකාරයො ගොඩක්ම මිය ගියේ පිටරට වලදී මේක හිතුනෙ මට විතරද අනික ඔවුන්ව එ රටවලට ගෙන්වවා ල

    • @dilrukshiseneviratne4016
      @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +7

      ඇත්ත ....සේනක බිබිලේ මහතාගේ දේහය වත් ලංකාවට එව්වේ නැහැ .... ඒ රටේම භූමදානය කලා කියලා කියනවා.......

  • @hashan_nayana
    @hashan_nayana 3 ปีที่แล้ว +51

    අපේ පවට ඔබ වහන්සේ අද ජිවතුන් අතර නෑ. අපේ ආගම, රට මේ සියලු දේ විනාශ කරන්නේ මේ රටේ ඉදපු, දැන් ඉන්න දේශපාලකයන්.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +1

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,
    මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @gayanbandara881
    @gayanbandara881 3 ปีที่แล้ว +110

    අර්තවත් දිගහැරීමක්... නිවැරදි කිරීමක් කිරීමට අවශ්‍යයි.. උන්වහන්සේ අපවත් වුනේ 2013 වර්ශයෙ නොවේ 2003 වර්ශයෙ...

    • @rush9819
      @rush9819 3 ปีที่แล้ว +4

      2003 december

    • @sathyagaweshakaya4368
      @sathyagaweshakaya4368 3 ปีที่แล้ว +6

      වැරදි නෑ කියන්නෙ 2003 කියලා

    • @tharushalakmal7
      @tharushalakmal7 3 ปีที่แล้ว +3

      Ithin 2013 kiyla kiynne nhne 2003 kiylne kiynne

    • @MrMisse25
      @MrMisse25 2 ปีที่แล้ว +1

      Mama Japan walasita Singapore walata enakota uduguwanede BBC news walata kiwey. Marama dukak athi unay.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ට ප්‍රර්ථනිය බොධියම වෙවා

  • @sithija_dashan
    @sithija_dashan 3 ปีที่แล้ว +28

    මේ රටේ ඇත්ත කතා කරන කෙනෙකුට කවදාවත් ඉඩක් හම්බ වෙන්නේ නැහැ.උන්වහන්සේට එහෙම වෙන්න හේතුවක් ඇත්ත කතා කරපු එකයි .ජාතිය වෙනුවෙන් හඬ නගපු මුන්වහන්සේ ගැන video එකක් ගෙන ආවට බොහොම ස්තුතියි.පුළුවන්නම් මුන් වහන්සේ හින්දු දේව භක්තියෙන් මිනිස්සු මුදාගන්න කරපු දේශනාවන් ගැනත් වීඩියෝ එකක් කරන්න . 😀😀😀😀😀😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rohinimabarna9183
      @rohinimabarna9183 2 ปีที่แล้ว

      බෞද්ධ ආගම නිර්මල දහම තියෙන්නෙ ලන්කාවෙ අනෙක් ආගම් හැම රටකම තියෙනවා අපේ ජාතිය ආගම රැකගමු මහා සඝරුවන රැකගමු අනෙක් ජාතීන් ආගම් සමග ගැටුම් ඇති නොකර බුදු දහමේ සත්‍ය නිර්මල බව ලන්කාවේ වගේම මුලු ලෝකයේ ම ප්‍රචාරය කිරීමට වැඩ පිළිවෙළක් සැදිය යුතුයි
      අපේ සෝම හාමුදුරුවන් ට නිවන් සුව අත්වේවා !

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    අපේ සෝම හිමියන්ට පතන බෝදිය්කින් අමා මහා නිවන් අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalanaeleperuma9610
    @kalanaeleperuma9610 3 ปีที่แล้ว +98

    ලංකාව විනාස වෙන්න පටන් ගත්ත විතරයි තව හොද හොද එවා වෙනවා ඉස්සරහට..සිංහලය සිංහලයටම කෙලවනවා..පුලුවන් එවුන් රට පනියි බැරි එවුන් මේ වලේම ඉදියි.මෙ ඉන්න එක පාලකයෙක්ටවත් අපි ගැන කැක්කුමක් නෑ..මේ දැන් කන්න නැති එවුන් කොච්චර ඇතිද.අපේ එවුන් ගැන දුකයි,බයයි මන් A/L කරන පොඩි කොල්ලෙක් මේක බලන මගේ වයසේ එවුන් හොදට පුලුවන් තරම් ඉගෙන ගනිල්ල...❤

    • @Craftsarefu
      @Craftsarefu 3 ปีที่แล้ว +15

      කලණ ඔබට හොඳට ඉගෙන ගන්න ශක්තිය dahiriya ලැබේවා

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      යකෝ උබ කිව්ව දේ අද ඇත්ත වෙලා බන්

    • @Winterlover-o1o
      @Winterlover-o1o 2 ปีที่แล้ว +2

      @@hasiWills1021 siravata

    • @u.s.llanki5805
      @u.s.llanki5805 2 ปีที่แล้ว +2

      හරි පුතේ.ඔයාලා හොදට මහන්සියෙන් ඉගෙන ගන්න ඕන . ඒ වගේම කුහකකම අතෑරලා එකා වගේ හිතන්න ඕන .

    • @thisumwellahewage7164
      @thisumwellahewage7164 2 ปีที่แล้ว +2

      Mole thiyen ekk

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +1

    100% ඇත්ත කතාව එය දනුදු සිදුවෙමින් පවතී. කියන්නට කොතෙක් තිබුනත් පවසා කම් නැත. සියල්ල සිදුවෙමින් පවතී. ස්තූතියි වටපිට.

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +16

    සෝම හාමුදුරුවන් වහන්සේ නැතිවීම ලංකාවේ ලොකු අවාසනාවක් 😔😔😔

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි අයියේ පින් සිදුවේවා

  • @nalakathilakarathna3388
    @nalakathilakarathna3388 3 ปีที่แล้ว +60

    උන්වහන්සේගේ අපවත් වීම
    මුළු මහත් ජාතියම විශාල පාඩුවක්
    යලි කිසිදා පිරවිය නොහැකි අඩුවක්
    පට්ට වීඩියෝ එක
    ජාතියේ හඬ අවදි කලාට

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Hena ගහනවා නළු නිලයන් තමා youtub walln බොරු දන්නේ නුවර මැණික් හින්න ගුරුකම් ගැන මගෙන් 10000

  • @d2dp2d88
    @d2dp2d88 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මෙ වගේ නොදන්න දෙවල් ගැන දැනුවත් කරා ගොඩක් ස්තුති 🙏🙏🙏👍👍.

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 3 ปีที่แล้ว +8

    සෝම හිමියන්ට කළ හැකි හොඳම උපහාරය නම් උන්වහන්සේ දෙසූ මග ගමන් කිරීමයි. ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණය ම අවබෝධ කරගනිත්වා !

  • @ChandrawathiPathirathna
    @ChandrawathiPathirathna 5 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව ලැබේවා

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +3

    ඔයා නියම පාරේ ඉන්නේ දැන්.ඒත් ඔයා ගැනත් බයයි.පරිස්සමෙන් අපි හැමෝම ඔයා එක්ක

  • @90amila
    @90amila 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. මෙවැනි වීඩියෝ තව කරන්න. ඔබට ජය...තෙරුවණ් සරණයි.

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +159

    මේව දකිද්දි ලොකු දුකක් ඇතිවෙනවා.ලංකාවෙ තිබුන හැම වටිනා සම්පතක්ම නැතිවෙලා කියල පෙද්දි.😔😔.
    අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ දේශපාලණය නිසාම තමයි

    • @anuradhasathsarasl7150
      @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +2

      අනිවාරෙන් බං

    • @dhananjayalakshan953
      @dhananjayalakshan953 3 ปีที่แล้ว +7

      Na bn wechcha waradi walin padam igena gannathi jathiyak api, aduma gane Topiyak kawath kole parata dana jathiyak, thamange ewn pahalata dala wena ewnta denna yana jathiyak deshapalane karana horuntama aphu chande dena jathiyak pawathin nathi eka sobadahame nithiyak bn. akamaththen unath piliganna oni api upathinma kammali wela bn. ape jana wala e kammali kama, gon kam dan aurudu ganak thisse idan awilla. monawa karannda meken goda enna dangalanawa harenna.

    • @nishanthaabeyrathne3695
      @nishanthaabeyrathne3695 3 ปีที่แล้ว +1

      @Kevin Nugara kothana giyath sallie, balapuluwankarakamai rajawena thana, unge balayai sallie hoyanawa misak bn, agama jathiyata hena gahuwath ekai. unta hamadama raja sapa thiyenawanam. paksha 1 ta 2ta neme 10, 12 ta kadila hitiya okun okkoma ekai. wadak nokara padi ganna kalakanni haththa. minissunge salliema aragena. minissungen padi aragena monada bn karanne. matanam pennanna bari wachanayak thama deshapalane. okunta thawa aurudu 20, 30 n thama kata katath therenne

    • @nishshankacmb5421
      @nishshankacmb5421 3 ปีที่แล้ว

      ඒ අය දැන් පවු ගෙවනවා අපාය ගාමීව.සත්‍ය ළෝකය

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 3 ปีที่แล้ว +2

      දේශපාලනයට හරි අය පත් කරන්නේ නැති ඔයාල නිසා...

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    හෙළයන්ගේ විශ්මිත තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසෙත්වා

  • @annemakalandage3769
    @annemakalandage3769 3 ปีที่แล้ว +5

    මේවගේ ඒවා නිතර නිතරම දාන්න එතකොට තරුණ ඇස් ඇරෙනවා ඔබවහන්සේට නිවන්සුව ලැබේවා හිමියෙනි

  • @UdeniYamuna
    @UdeniYamuna 6 หลายเดือนก่อน

    Ape බුද්ධ භූමිය රැකීමට සියලු saktiya ලැබේවා

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 ปีที่แล้ว +91

    සෝම හිමියන්ට යමෙකු අපරාධයක් කලේද,corona වෙන් දිට්ටදම්මවේදනීය කර්මය අනුව ඔවුන්ට දඩුවම් ලැබෙයි

    • @srilankavisit2980
      @srilankavisit2980 3 ปีที่แล้ว +1

      එතකොට සෝම හිමියන් ට ඒ දට්ටදම්මවේදනීය නෙමෙයි ද ලැබෙන්නට ඇත්තේ ?

    • @mallikaliyanarachchi9486
      @mallikaliyanarachchi9486 3 ปีที่แล้ว +4

      මව්රටට ත්.සි0හල ජාතියටත් ආදරය කරපු නිසයි උන්වහන්සේව ගාතනයකලේ .නැතුව උන් වහන් කරපු දෙයක් නැහැ.මේ කියන කෙනා නානා කෙනෙක්ද.

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว +1

      @@srilankavisit2980 palayan Muslim ponnya yanna. Rata kawa thopila

    • @human2470
      @human2470 3 ปีที่แล้ว +1

      @@srilankavisit2980 Uba uru mas kana dawasa lagai 😁😂

    • @DINO-gw8zd
      @DINO-gw8zd 3 ปีที่แล้ว

      @@srilankavisit2980 වෙස බල්ලා

  • @UdeniYamuna
    @UdeniYamuna 6 หลายเดือนก่อน

    නියම සින්හල කොල්ලෙක් ඔයා ඔයාට යොද බල සක්තිය
    ලබෙවා great 🙏🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වමින් වහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thaksharadilshan1876
    @thaksharadilshan1876 2 ปีที่แล้ว

    soma himi is a humble thero.
    නිවන් සුව හිමියනි.

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 ปีที่แล้ว +15

    සෝම හිමියන් නැවතත් රට ජාතිය රැකගන්න අප අතරඋපත ලබා ඇති බවටකිසිම සැකයක්නැහැ ඒ තරමට උන් වහන්සේ රට ජාතියටආදරය කලා උන් වහන්සේ මතු බුුදු වේවා ඔබට ගොඩක් පින්

    • @gishanidesilva7958
      @gishanidesilva7958 2 ปีที่แล้ว

      උන් වහන්සේ නැවත ඉපදුන බවට බාවනාව ඉතාහොදින් දියුනු කල කෙනෙක් පවසා තිබෙනවා🙏

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว

      Mage ekayana pathumath ekai..

  • @lahirusulochana7231
    @lahirusulochana7231 3 ปีที่แล้ว +2

    සෝම හාමුදුරුවන්ට නිවන් සුව 😔😔😔😔

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +6

    සම්පුර්ණ ඇත්ත උන්වහන්සේ මරාගත්තේ දේසපාලකයෝ සහ අන්තවාදියෝ ඒක ඇත්ත. අනේ අද හිටියා නම් ඔබ වහන්සේ කියූ සියළුම දෙය අද සැබෑ වීගෙන ඇත නිවන් දකින්න පෙර යලි එක් වරක් වත් වදින්න සමිදුනේ 😭

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 5 หลายเดือนก่อน

    පතන බෝ උතුම් නිවන් සුවය අත් වේවා අපේ සමිඳුනි...😢😢🙏

  • @surangasunimal8062
    @surangasunimal8062 3 ปีที่แล้ว +33

    සිංහල අපි තියේනනෙ ඒක රටක් පමණක් ඒ ආරක්ෂාව කිරිම සිංහල අපේ වගකීමක්

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +2

    සෝම හිමියනු වර්තමාන සිංහලයාගේ ජීවනාලියයි ..ඔබට ගොඩාක් ස්තුතිය ...ගොඩාක් පින්...

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +15

    උන් වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා..!
    🙏🙏🙏 🚩🚩🚩

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 ปีที่แล้ว +1

    රතු නඹර දිලුණ අපෙ සෝම සමිඳ ඔබ රහසෙම නික්මී තිබුණා

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 ปีที่แล้ว +16

    සුනමිය වගේ ව්වසනයන් වලට ලක්වෙන්නේ මෙවැනි අපරාධ නිසාම තමයි 2004 මටනම් හිතෙන්නෙ අපේ අනාගතය බරගන්න ඉන්න දරුවෝ පව් 😗😗😗😗

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +1

    නැවත අප අතර ම ඉපදෙව තෙරුවන් සරණයි ස්තුතියි

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවෝ අද වැඩසිටියානමි .

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +128

    අයියේ dr සේනක බිබිලේ ගැන වීඩියෝ එකක් ඕන, අන්තිමට එයාගේ සිරුරවත් ලංකාවට ඇවිල්ල නෑ... සරණාගතයෙක් වගේ අප්‍රිකා වෙරළ තීරයක ආදාහනය කරලා

    • @jas.chathuranga
      @jas.chathuranga 3 ปีที่แล้ว +3

      Ow bn

    • @trishonbatcho1784
      @trishonbatcho1784 3 ปีที่แล้ว +4

      Me video eka karanna.

    • @erangahasalaka9766
      @erangahasalaka9766 3 ปีที่แล้ว +2

      ඒක දැනගන්ඩ වටිනවා

    • @d.i.p3221
      @d.i.p3221 3 ปีที่แล้ว +2

      Ow aniwaryen one

    • @wimalbasnayake4545
      @wimalbasnayake4545 3 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත සහෝ සේනක මහත්තයා ගැන වීඩියෝවක් ගේන්න සතූතියි

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක් 🌷🙏 . තෙරුවන් සරණයි.! ☸️

  • @mr.s9424
    @mr.s9424 3 ปีที่แล้ว +77

    අපි නැගිටින්න ඕනේ රට වගේම ජාතියත් නැගිටින්න ඕනෙ නැත්තම් අපි සුලු ජාතියක් වගේම වහල්ලුත් වෙයි

    • @sithumdinujaya7137
      @sithumdinujaya7137 3 ปีที่แล้ว +4

      api me rata bera ganna one..eka karanna sinhala jathiya ekamuthu wenna one.apita eka puluwan,api eka karamu☸☸✝✝

    • @mr.s9424
      @mr.s9424 3 ปีที่แล้ว +1

      @@sithumdinujaya7137 aniwa bn vadihitiyo naththam api hari eka karamu

    • @techworldpro8893
      @techworldpro8893 3 ปีที่แล้ว +10

      සිංහල බෞද්දයන්ට ඉන්නෙ සිංහල බෞද්දයන් විතරයි. අපේම රටේ වෙන ආගම් ජාතීන් බලන් ඉන්නෙ අපිව නැති කරන්න 😌.

    • @sithumdinujaya7137
      @sithumdinujaya7137 3 ปีที่แล้ว +1

      @@mr.s9424 aniwa apita eka puluwan..issellama me rate politics wenas karanna one..ita passe gemak na brother.

    • @sajeewanidias6119
      @sajeewanidias6119 3 ปีที่แล้ว +4

      @@sithumdinujaya7137 මෙි කමෙන්ට්‍ වලට රිප්ලයි කරන වල් තම්‍බ්‍ යෙක් ඉන්නවා voiceSriLanka කියන නමින්.ඌ අපේ හාමුදුරුවරුන්ට සිංහලයට ජරා විදිහට කමෙන්ට්‍ කරන්වා ගොඩක් video වල.ඌට හැමෝම හොදට සලකන්න

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    බය නොවන්න...මෙවැනි video තව කරන්න ...තෙරුවන් සරණයි !

  • @bro6275
    @bro6275 3 ปีที่แล้ว +173

    ළමයි හදපල්ලා සිංහල කොල්ලනේ හතරක් පහක් වත් පක්ෂ වලට බෙදිලා කී බෝඩි් වීරයො නොවි.

    • @sportshighlights9941
      @sportshighlights9941 3 ปีที่แล้ว +2

      Ouou eka thama 💥

    • @malateeliyanage4851
      @malateeliyanage4851 3 ปีที่แล้ว +1

      අවිදු අඳුර දුරලමින් සම්බුදු පහසින් දැයම පුබුදු කළ අතිපූජණීය සෝම ස්වාමීන් වහන්සේගේ ඝාතකයන් සතර අපාගත වී අවීචි මහ නරකයේ නිරා දුක් විඳිනවාට කිසිදු සැකයක් නැත.

    • @srilanka8797
      @srilanka8797 3 ปีที่แล้ว +3

      ඔක්කොටම කලින් අගම්වාදි නොවි බව්ද්ද අගමෙ ළමයින් හදන්න කියල තියනවද කියලා බලලා ඉන්නකො.ඇතත බව්ද්දයෙක් වෙනත.දැන් අපි කරන්න ඔනෙ අගම විකිණීම නෙවෙයි රට ගොඩ ගැනීම

    • @prasadmadushanka2891
      @prasadmadushanka2891 3 ปีที่แล้ว +9

      ළමයි වැඩිපුර හදල කන්න දෙන්නෙ උඹද😂😂😂😂

    • @anjanakarannagoda5224
      @anjanakarannagoda5224 3 ปีที่แล้ว +2

      @@prasadmadushanka2891 ekane lankave hoda adyapana kramayak tiyenne igana gana arthikaya hadagaththma kanna denna puluvan. thamne sapa gana hithala vda krana minissu innakan ratak diunu karanna be deyak laba ganna nam kapa kereemak karanna oni nikan hambenne ne

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් උන්වහන්සේ කියපු මග අපි යන්න ඔීන උන්වහන්සේට හිත සුව පිනිස

  • @asithapathirana6811
    @asithapathirana6811 3 ปีที่แล้ว +77

    සිරසයි ලගම නෑයා....ඔව් . ඔව් උන් තමා උන්වහන්සේට බන කියන එක සිරසෙන් තහනම් කෙරුවෙ 😥

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +25

      ප්‍රභාකරන් මහත්තයා කියල නිව්ස් දුන්නෙ යුද්දෙ අන්තිම කාලෙ උන් මාර මැදිහත් පාර්ශවය වෙලා හිටියෙ ඒකාලෙ.
      උන් හිතුවෙම ඉන්දියාවට බයේ යුද්ධෙ නවත්තයි හෝ අන්තිම මොහොතෙ හරි මේක බලෙන් හරි නවත්තයි කියල, දකුනු ඉන්දියාවෙ මහරාජාල, දැන් ගම්මැද්ද කියල යනව ගමේ මිනිස්සු අවුස්සල එන එන ආන්ඩු පෙරලනව, රට අස්ථාවර කරන්න.

    • @sandunperera4990
      @sandunperera4990 3 ปีที่แล้ว +19

      දැන් උන් බබාල වගේ හැසිරෙන්නෙ කාලකන්නි මහරාජ😂😂

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +27

      LTTE එකේ නිළ මාධ්‍ය සහකරුනේ සිරස කියන්නේ.😅😅මම දන්න තරමින් යුද්ද කාලේ සිරසේ අයට යුද භූමියට ගිහිල්ලා වාර්තා කරන්නවත් ඉඩ දීලා නෑ.ඒ තරමට උන් ශුවර් 😂😂😂 උන් තමා ඉන්දියන් ජරා ටෙලිනාට්‍ය ලංකාවට බෝ කරලා ලංකාවේ මිනිස්සුත් ඉන්දියන් කාරයොන්ගේ මානසිකත්වයට පත් කරන්න දගලන්නේ. 🤣🤣🤣🤣

    • @techworldpro8893
      @techworldpro8893 3 ปีที่แล้ว +19

      සිරස කවදත් කොටියගෙ පැත්තෙ නෙ 😂

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +24

      "සිරසයි ළගම කොටියා" කියලා දැම්මනම් ඊට වඩා ගැලපෙනවා 😂😂😂

  • @mauraswarnalatha4711
    @mauraswarnalatha4711 2 ปีที่แล้ว

    ආපේහාමුදුරැවන්අදහිටියානමි....ඔබවහන්සේටනිර්වානයමලැබෙවා......

  • @vihangac.i8252
    @vihangac.i8252 2 ปีที่แล้ว +8

    සෝම හාමුදුරුවෝ අද හිටිය නම් දැන් ඉන්න උන් සෝම හාමුදුරුවොන්ට ජාතිවාදිය කියල බනීවි🙏🙏

  • @lionsshekels3305
    @lionsshekels3305 3 ปีที่แล้ว +2

    Oba dapu video atarin watinama video eka api nm kalin ahala tiyanawa un wahansege darma deshana eth den inna lamai danne natuwa ati obata godak pin e aya denuwat karanawata 🙏🙏🙏

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +63

    දිඹුලාගල හාමුදුරුවෝ මරණය ගැන
    Details දෙන්නම් ඕනි තරම් . සෝම හාමුදුරුවෝ වගේමයි .එකම හැසිරීම . බුදු දහම වෙනුවෙන් .කතා කරමු .හැමදාම මේ ලේ .😡
    best

    • @induniljayasekara3180
      @induniljayasekara3180 3 ปีที่แล้ว +3

      LTTE එක නේද වග කියන්න ඕන ?

    • @0wassana0
      @0wassana0 3 ปีที่แล้ว +3

      yes .wiski madam

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 3 ปีที่แล้ว

    මේ කරපු දේවල් වලට ඔයි හැම එකෙක්ටම විදවන්න වෙයි දරුවො.මේ වීඩියො එකෙන් ගොඩක් ලොකු සේවයක් වෙයි.පින් ඔබට!

  • @isurubro9701
    @isurubro9701 ปีที่แล้ว +4

    අයියෙ මේ වැඩේ නතර කරන්න එපා..සෝම හිමියන්ගෙ බයානක අනාවැකිය ඇත්ත නොවෙන්න සිංහල අපි වග බලාගමු..💖

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      අ සා දා ර ණ නීතියෙන් ද ? !!!
      නීතිය කාට ත්
      සාදාරණ කරනට තැත් කළො ත්
      ගාලු මුව දොරේ ආය් ත් !!!