එයාගේ සතුට තියෙන්නෙ වෙන තැනක නම් ඔයාට දරුවො හදන්න බෑ කියලා පිරිමියා කියනවා නම් අයින් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #chathurikapeiris #geeth #chathurika_peiris
    Thank You.
    Write to us: geethgmm@gmail.com

ความคิดเห็น • 195

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +48

    ඔයාල වගේ අය උපදෙස් නොදෙනව නම් තමා හොදම.ගැහැණියකට තවත් ගැහැණු කෙනකුගෙ හිත නොදැනද. .... කවදා හරි පලදෙන පව්

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +16

    සමාජයට ආදර්ශයක් ලබා ගතහැකි කෙනෙක් ඕන සමාජ යට උපදෙස් දෙන්න ලස්සන විතරක් තිබුන ට මදි

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +18

    ලස්සන පව්ල් ජීව්තයක් ගෙවන හැටි වගේම ලස්සන පව්ල් ජීව්ත විනාස කරන කරන හැටිත් ඔප්පු කරම පෙන්නලා තියනවා

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +39

    චතුරිකා හොද මවක්..දෙවෙනි විවාහයක් කර ගෙන තියෙන්නේ මෙයා විතරයි කියලා හිතන් ඉන්න ගොබ්බයෝ ඉන්නේ මේකේ🤣

  • @sadaliroshani6378
    @sadaliroshani6378 2 ปีที่แล้ว +19

    ගැනියෙකුට ගිංදරක් දීපු බලු ගැනියක් බණ කියනවා

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว +91

    පවුල් කඩාකප්පල් කරන උපදේශකවරියක් ඇවිල්ලා, කඩා ගන්නෙ කොහොමද කියලා දේශනය දෙනවා, ඇයි මේ වගේ එවුන් ඉදිරියට ගේන්නේ, මෙයා අහිංසක ළමයි දෙන්නෙකුට තාත්තව නැති කරා, ගෑනියෙකුට මිනිහා නැති කරා, දැන් බබා වෙන්න හදනවා, අහිංසක දරුවෝ තමයි මේ වගේ උන් නිසා අතරමං වෙන්නේ,

    • @djdk9309
      @djdk9309 2 ปีที่แล้ว +3

      👍👍

    • @oyatagodakpinsamusamu5331
      @oyatagodakpinsamusamu5331 2 ปีที่แล้ว +7

      Ane..me minissu anunge kunu hoyanawa.deweni kasadayak bende loke palamuweni wathawata.chathurika vitharada,?minisune anunge kunu hoyanna epa a denna adaren jeewayh wenawanam echcharai.ape minissu harima kurirui...mama nam oba depalata suba pathanawa aradhana donitath budu saranai

    • @santyss1822
      @santyss1822 2 ปีที่แล้ว +3

      Anivaryenma

    • @wasanakumari3979
      @wasanakumari3979 2 ปีที่แล้ว +4

      Kochchara daruwo hadan hitiyath wadak naa bn thawath daruwo asaranai nam mokada badapu jiwitha wala daruwo waradi karanne naa maha eun waradi karata gayanta lamai iddi thama chathurika bande .ethakota e daruwo karapu waradda mokadda .e daruwotg waradak kare naa. Munge wesa kamata dariwo asarna karanna epa ban ekai mn nam kiyanne ada me samaje koi tharam ganu minihalage wesa kam nisa daruruwo asarana wenawada.

    • @djdk9309
      @djdk9309 2 ปีที่แล้ว +2

      @@wasanakumari3979 kiyala vedak ne.

  • @niroshaperera7036
    @niroshaperera7036 2 ปีที่แล้ว +34

    ඔබට ගැලපෙනම ස්වාමිපුරුෂයා ගයාන් ..ගයාන්ට ගැලපෙනම බිරිද ඔබ..ලස්සනට ජිවිතේ ගත කරනවා ආරාධනා පුංචි බෝනික්කි එක්ක...GOD bless ur family ❤️❤️❤️

  • @omarealkomarr6722
    @omarealkomarr6722 2 ปีที่แล้ว +49

    චතුරිකා ගෑනියෙ ඔබට ඔහොම වෙලා මදි අර අහිංසක ගැනීමටයි දරුවො දෙන්නාට යි කරපු අපරාදෙ තමයි පඩිසන් දුන්නෙ බලන්නකො රොෂාන් අයියා කොජර හොද පවුල් ජීවිතයක් ගෙනියන වාද කියලා මම නිලියන් ගෙන් ගොඩාක් ආදරේ කරෙ චතුරිකා කියන චරිතයයි අයනමි කාගෙවත් පවුල් ජීවිතයක් නම් කඩන්න ලැස්ති වෙන්න එපා ඔව්වා ගෙවන්න බැරි පාප අනික ගයාන් හෝර්ටන් බැද්දෙ අර අහිංසක කසාද බිරිඳ ගාවට යන්න අරින දැන්ව අත්තෙන් අත්තට පනින්න ගියොත් තේමී අහිංසක වුඩ් පැන්නොත් බිම වැටෙයි

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +37

    චතුරිකා ගොඩාක් බුද්ධිමත් අම්මා කෙනෙක්,,,,,දරුවා බඩේ ඉද්දි ඔයා මොන විදියටද හිටියේ කියලා දැන් දැරුවා දකිද්දි අපිට තේරෙනවා,,,,හරිම ලස්සන,වාසනාවන්ත,,,,,පිරිපුන් දරුවෙක්,,ඒ වගේම හරිම ආදණීයයි,,,ඔයාලාට සුභ පතන්න කැමතියි ,ලස්සනම ලස්සන හෙට දවසකට❤️❤️❤️

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 ปีที่แล้ว +25

    ආරාධනා ගයාන් අයියා චතුරිකා අක්කි ඔය තුන්දෙනාගේ පුංචි පවුල හරි ලස්සනයි ..❤ආරාධනා මැනිකට අපි ගොඩක් ආදරෙයි

  • @samanliyange9173
    @samanliyange9173 2 ปีที่แล้ว +67

    අහිංසක දරු පවුල් කඩලා ලබන සතුට මොකද්ද දිට්ඨධම්ම වෙදනීය කර්‍මය විශ්වාස කරන්න

  • @lankapeiris910
    @lankapeiris910 2 ปีที่แล้ว +110

    කොච්චර හොඳ වුණත්.... පවුල් ජීවිතයක් කඩපු කෙනෙක්..... ඒ දරුවෝ අසරණ වුණා.. තාත්තෙක් නැතුව.... බිරිඳකට ස්වාමියෙක් නැති වුණා... මේවා සහගහන අපරාධ...

    • @dammikawa9058
      @dammikawa9058 2 ปีที่แล้ว +2

      Eka aththa edaruwo pawe mewadakinakota e ayata Kochchara dukaathida

    • @disnaliyanage347
      @disnaliyanage347 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඇත්ත. .මම කර්මය විශ්වාස කරනවා. ..රිටන් ලැබෙයි

    • @shakyawanamal8648
      @shakyawanamal8648 2 ปีที่แล้ว

      Gayange kalin birinda samaga shakthimath sambandayak thibunanam e paula kadennane.chathurikata neve katavath kadanna ba.athulatha dannathuva katavath varadi kiyanna ba.

    • @dayanidipani447
      @dayanidipani447 ปีที่แล้ว +1

      Ane meki dan bana kiyanawa pawlak kadala gannawath huge daruwo mathaka na paraya

  • @tharinditharindi7842
    @tharinditharindi7842 2 ปีที่แล้ว +74

    අනේ පලයන් යන්න ගැනියේ තව ගැනියෙක්ගේ මිනිහෙක් අරන් එ අසරණ ගැනී දරුවො එක්ක තනි කරලා උබ දැන් බයිලා ගහනවා...ඕවා මෙලොවට හොදයි

  • @disnajayawardana3608
    @disnajayawardana3608 2 ปีที่แล้ว +34

    ආරාධනා දැක්කම තේරෙනවා ඔයා හොද අම්මා කෙනෙක් කියලා.එයා හුගක් බුද්දිමත් දරුවෙක්.හුගක් සතුටින් ඉන්න.තෙරුවන් සරනයි තුන් දෙනාටම🙏🙏

    • @kasunkasun8634
      @kasunkasun8634 2 ปีที่แล้ว +2

      Ai aradanaga mokkda tiyana wanasa

  • @sasu302
    @sasu302 2 ปีที่แล้ว +36

    අනේ ගොන් ගෑනියේ අම්මගේ කිරි කොහෙද අවුද්දෙන් ගුනේ නැතිවෙන්නේ මෝඩ ගෑනු

  • @Hi-dr1uy
    @Hi-dr1uy ปีที่แล้ว +15

    අනේ මන්දා....අර දරු පැටියා නිසා ඒ පැටියගෙ අම්මා නිසා මොකුත් කියන්නෙ නෑ...කියන්න තියෙන්නෙ ගයාන් චතුරිකා වගේ තවත් ගෑනියක් අමාරුවෙ දාන්න හීනෙන්වත් හිතන්න එපා.....ආරාදනා කියන්නෙත් දවසක තව ගෙදරකට යන්න ඉන්න කෙනෙක්..එයාට ගයාන් වගේ දරුවො අනාත කරල මග හරින මිනිහෙක් ලැබෙන්න එපා..ඒ පවුලට චතුරිකාවගේ කාන්තාවකගෙ ඇහැ ගැටෙන්න එපා..හැම ගැහැනියකටම ආදරය ඕනෙ..තමන්ගෙ දරුවන්ගෙ තාත්තා ඕනෙ...ආදරය ලැබෙන තැන හැම ගෑනියක්ම කැපකිරීම් කරන් ඉන්නව..තවත් ගෑනියෙක්ගෙ ඇහැ ගැටුනෙ නැත්තං

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +16

    ඇත්තටම බනින්න ඕනේ මේ කෙනාට නෙවෙයි ගයාන්ට.ගයාන්ට නීතිමය බැම්මක් තිබුණෙ, යුතුකමක් තිබුනේ ,වගකීමක් තිබුනේ,.ඒවා ඔක්කොටම පයින් ගහලා දාලා ඕන කෙනෙකුට ඇතුළුවෙන්න දොරවල් ඇරියේ ගයාන්.එයාගෙ ඇඟේ බලෙන් එල්ලෙන්න එයා බබෙක්ද? තමන්ගෙ බිරිඳටයි දරුවන්ටයි පිටුපාන්නේ නැතුව ශක්තිමත්ව ඉන්න මොකද ඌ ගෑනියෙක් යැ ව.උ පිරිමියෙක්නෙ.චතුරිකා නිවැරදියි කියලා නෙවෙයි මම මේ කියන්නේ.මෙතන නීති යුක්තිමය වශයෙනුත් සදාචාරමය,යුක්ති මය වශයෙනුත් වැරැද්ද කරල තියෙන්නෙ ගයාන්.චතුරිකාට පාන් ද!

    • @tharunik6984
      @tharunik6984 ปีที่แล้ว +1

      Chathurikath awrudu 7kda koheda roshanw marry krala ekata jiwth une wedding nogaththta.ragapana athare gayanwa raha watila nokiyama gedarin panala gihin roshanta polla tiyala.balanko roshange videos tiyenawa wisthara ekka

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +10

    අපි හැමෝම චතුරිකාට බැන්නට මොන ගෑනි දැක්කත් තමන්ට දරුවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් මට බිරිඳක් ඉන්නව කියල ගයාන් අයියාත් හිතේ තියා ගන්න ඔනී.මොකද ගයාන් අයියා බබාද මේ වගේ තොරොම්බෝල කරත්ත දකිද්දි.එත් තමන් එක හිතක ගයාන් අයියා ඉදියා නම් අර අහිංසක දරුවො දෙන්නට තාත්තා ඉන්න තිබ්බා .දැන් පුංචි ආරාධනා ටත් තාත්තා ඔනී මිනිස්සු හැගීම් වලට වහල් වෙලා කරන වැඩ නිසා මන් කියන්නෙ කිසිම පුංචි දරුවෙක් අසරන කරන්න එපා..

  • @user-zz5xi6xn6x
    @user-zz5xi6xn6x 2 ปีที่แล้ว +51

    වැරදි කරන අයට හොදට කතා කරන්න පුලුවන් මෙයයි නෙහාරයි දෙන්නම එකයි පව් කාරයෝ

    • @wedawedage3193
      @wedawedage3193 2 ปีที่แล้ว +2

      Nedakin thama

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว

      නෙහාරා නංගිද මෙයාගෙ

    • @kasunkasun8634
      @kasunkasun8634 2 ปีที่แล้ว

      Maki waga namai nahara manakaga lamayata udau karanawata aya kamati kiyala kiyala tibuna

    • @ranshanilakshika4250
      @ranshanilakshika4250 ปีที่แล้ว

      @@wedawedage3193 aààaaàaaaaàààaaa

    • @ranshanilakshika4250
      @ranshanilakshika4250 ปีที่แล้ว

      @@wedawedage3193 p

  • @devindasingha1827
    @devindasingha1827 ปีที่แล้ว +7

    දරුවෝ 2 තාත්තා කෙනක් නැති කරා ගැහැණියකගේ ස්වාමියා නැති කරා මෝඩ ගැහැණි

    • @disnakumudumali68
      @disnakumudumali68 ปีที่แล้ว +1

      ammoo meyage kathawa hariyata 1 kasade wage paulak kadala dala

  • @awwa4077
    @awwa4077 2 ปีที่แล้ว +72

    අනේ පලයන් යන්න පවුල් කඩල උපදෙස් දෙන්නැතිව වැඩි දවස් යන්න කලින් ජිටිට දමිම වෙිදනීය පඩිසන් දෙයි.

    • @djdk9309
      @djdk9309 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣

  • @vr72
    @vr72 2 ปีที่แล้ว +37

    මූලු පවුලේ හැමෝම දෙතුන් ගමන ඩිවෝස් වෙලා නේ..ඉතින් මෙයාල ගෙන් රටට දෙන ආදර්ශය මොකක්ද...පිස්සු මූන්ට මේ වැඩසටහන් වලට ගෙන්වන්නේ

  • @slraju3874
    @slraju3874 2 ปีที่แล้ว +26

    පවුල් කඩලා පවුල් උන වෙසියෙක්ගෙන් සාර්ථක පවුල් ජිවිතයකට උපදෙස්.....

    • @ashanawa4755
      @ashanawa4755 ปีที่แล้ว

      Shut ponnaya. Then Ur mother also shud be a wesiyek

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว

      ඒ හින්දම ගයාන් හොදට ඉන්නවා🤣

    • @thamaraperera2496
      @thamaraperera2496 ปีที่แล้ว

      😂😂😂😂

    • @Topithecorgi123
      @Topithecorgi123 ปีที่แล้ว

      😂😂😂😂

    • @sachinikalpana6150
      @sachinikalpana6150 ปีที่แล้ว +1

      Wadak ns katha karala

  • @legalservices5920
    @legalservices5920 2 ปีที่แล้ว +12

    Paul kadala niyama upades

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว +108

    පවුල් ප්‍රශ්ණ වලට හොඳම උපදේශකවරිය... 😄😄😁😁😁🤣

  • @wijeranidamayanthi3628
    @wijeranidamayanthi3628 2 ปีที่แล้ว +70

    අනේ පට්ට බැල්ලි..පවුල් කඩන අක්කයි නංගියි..මුන්ව ගේන්න එපා මාධ්‍යයට....ආදර්ශමත් අම්මලා ගේන්න මේවට...මුන් අම්මලාද..දරුවෝ.දෙන්නෙක්ට තාත්තා කෙනෙක් නැති කරපු පරට්ටියෝ ගේන්න එපා මේවට...අප්‍රසන්නයි..😡😡😡😡😡😡😡😡😡😡

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara ปีที่แล้ว +5

    අනේ මේකේ comment දාපු සමහර අය මාරම පිරිසුදු අය😅😂

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 2 ปีที่แล้ว +16

    Gayange anik daruwo thaththagen ath karala ohoma kohomada Katha karanne

  • @disnaliyanage347
    @disnaliyanage347 2 ปีที่แล้ว +8

    එකක් නම් ඇත්ත
    ....තුන්වෙනි යෙක් එන්න ගැටලුවක් තියෙන තැනක කියන එකනම් ඇත්ත...හැබැයි ඒකෙම අනික් පැත්ත තමයි ගැටලු එන්නේ තුන්වෙනි යෙක් ඉන්න එක...

  • @sachindrafernando3071
    @sachindrafernando3071 ปีที่แล้ว +3

    නොගැලපෙන තැනින් අයින් වෙලා අලුතින් ජීවිතේ පටන් ගන්න එකේ කිසි වරදක් නෑ. දුක් විදින්න අවශ්‍ය නෑ. අනික ඒක එයාලගෙ කැමැත්ත. මීට වඩා දේවල් වෙලා නෑ වගේ මිනිස්සු කතා කරන්නෙ.

  • @sudukwt9100
    @sudukwt9100 2 ปีที่แล้ว +17

    ආරාධනා මැණිකට ආදරෙයි ගොඩාක් 💖💖💖...එයාගෙ අම්ම ඔයා උනේත් එයාගෙ වාසනාවමයි .

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +7

    මේකේ comments දාපු ගොබ්බ හරක් මේ සාකච්චාව පවුල් කාපු ගාන ගැන නොවේ අම්මා කියන චරිතය ගැන. මිනිස්සු කීයක් ගත්තත් ගැනියෙක්ට හොද අම්මා කෙනෙක් වෙන්න බැරිද. අනික ඉතින් මේකේ එවුන් එකම ගෑනි එක්ක එකම මිනිහා එක්ක පවුල් කාපු බුදිය ගත්ත අය වෙන්ටෑ මයේ හිතේ එක එක අයගේ වැරදි කතා කරන්නේ. උබලා උබලගේ හිත් වලින් අහපල්ලා ජිවිත කාලය තුල හිතින් ගතින් කොයි තරම් පව් කරලා ඇතිද කියලා අනිත් අයට ඇගිල්ල දික් කරන්න කලින්. මිනිසුන්ට වරදිනවා හදා ගන්නවා හොදින් ජිවත් වෙනවා.. ඒක තමා ලෝක ස්වභාවය. හැමෝටම හැම දේම වෙන්නේ දෛවය අනුව මිස උබලා වගේ සුද්ද වන්තයින්ට ඕනේ විදියට නොවේ 😄.. අම්මෝ අපේ සුදනෝ පාරක බහින්න බෑ ඇගේ උලන්න එනවා ඒ උනාට කතාව අනුන්ගේ ගුණ දොස් ගැන. චතුරිකා ඔයා හැමදාම සතුටින් ඉන්න. ධර්මයේ හැසිරෙන්න. සුභ පැතුම්

  • @danadana1281
    @danadana1281 ปีที่แล้ว +4

    Lassana agak lassana katahadak chathurikata thiyanna mannam marama asai banina unta kochchara Hora minissu innawada danna oyta jasupityi🇦🇪♥️👍💖

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว +15

    ane manda chathurika kohoma ktha krnawada kiyala.ara gayange klin lamai lamai nemei.a geniyek nemeida?mona tharam pawda?

  • @dineshikailangasingha256
    @dineshikailangasingha256 ปีที่แล้ว +1

    මේ දරුවට තාත්තා ඕනේ වගේම අර දරුවන්ටත් තාත්තා ඕනේ තව paulak කඩලා තමන්ගේ paula ලස්සන කර ගන්න hodana තමන්ටත් ඉන්නේ දුවක් paulak කඩන්න කලින් දෙපාරක් හිතන්න 😔😔😔

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    අනේ පව් මෙයාලට වැඩියෙන් වැරදි
    කරන අය මේ අපේ රටේ නැතිව වද්ද.😃
    තෙරුවන් සරණයි ගීත් සහ සැමටමත්

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +1

    Wise and beautiful human she is 💗💗💗 Keep flourishing shining and smiling 💪

  • @maduwanthidissanayake3801
    @maduwanthidissanayake3801 2 ปีที่แล้ว +5

    Anee aradana nm malak wage lassanai.....a unata Dan balannako meya katha karana widiya....a lamayage thiyana pin wantha kata minissu adare karanawa.....eken ma gani minihai prayojana gannawa.....mala wikara

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +12

    චතුරිකා පීරිස් හරි ලස්සනයි අපි ගොඩක්ම කැමති යී චතුරිකා ගේ හිනාව ට තමයි .❤❤

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +14

    Ane vadala කියන්නේ me පවුලක් kadapu ජරාවාස ganu ගේන්න epa...mun ge ගෙදර ඔක්කොම ekai...දෙවියන් ge පිහිටෙන් rosan බේරුණ ..මල්ලි ඔයාට no.job da..

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n 2 ปีที่แล้ว +16

    නිහතමානි සිරියාවන්ත අම්ම කෙනෙක්..අනාගතය වාසනාවන්ත වේවා

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 ปีที่แล้ว +24

    දෙවෙනි විවාහයක් කර ගන්නවානම් තවත් පව්ලක් කඩාකප්පල් නොකර ගෙනියක් හෝ මිනිහෙක් සොයා ගත යුතුයි මොකක්ද ඒ ගෙවන j8විතය හර්ද සක්සියට එකග නෑ නේද 😄😄😄😄

    • @disnaliyanage347
      @disnaliyanage347 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඇත්ත. ..දෙවෙනි විවාහය අහිංසක ගෑනියෙක් ට ලමයින්ට දුකක් නම් මංනම් කියන්නේ හෙණ ගහපිය.😡

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +4

    Ane chathurika uba gayange biridai ahinsaka daruwo dennaitai karapu de danne nathi BABA me wage ganu nisa thamai DIKKASADA wenne maru gani GENALLA thiyenne ROSHAN HE DAN HORA BIRIDAK HURATHAL PUTHEK INNAWA Trojan MEYAGEN gala una

  • @npglmnd5131
    @npglmnd5131 2 ปีที่แล้ว +27

    කබ්බො ෆෝම් කරන්න එපා 🙏

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +7

    ඉයා😂😂😂 තව කෙනෙකුට දුක් දිලා උපදෙස් දෙන්න

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +5

    චතුරිකා ආයෙත් ප්‍රෙග්නන්ට් වගේ 🥰

  • @devindasingha1827
    @devindasingha1827 ปีที่แล้ว +3

    රොෂාන් එක්ක ඔය විදෙයට ඉන්න තිබුනනේ

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +6

    ආදරණීය මවක් ඔයා😊❤️

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว +11

    වැද්දො බණ කියනවා

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 2 ปีที่แล้ว +6

    karana kalata paw mihiriyi meese.....widina kalata duk dadiwei ginise........

  • @udaraudara5885
    @udaraudara5885 2 ปีที่แล้ว +11

    ගැලපීමක් නෑත්නම් වේන්වේන ඒක තමයී හෝද.රංඩු වේවී ඉන්නවට වඩා.

  • @kasunkasun8634
    @kasunkasun8634 2 ปีที่แล้ว +3

    Mayagan upadas gannawata wada hodai para inna wasa ganiyakgan upadas gannawa

  • @hirupathirage3198
    @hirupathirage3198 ปีที่แล้ว +2

    මිනිස්සු බාගෙට බාගයක් oyata banala Comment karala thiyenne. Mewa nobala inna puluwan. Ganan nogena inna puluwan. Minissunta wena wada nane kiyanna puluwan. Eth aththatama minissunge hithe oyaa gana thiyenne appiriyawak ekai aththa kathawa

  • @rashmifernando4907
    @rashmifernando4907 ปีที่แล้ว +1

    Megollo lassana kurulu kudu kiyyak nathi karada.megollon kohomada upades denna.eyage daruwa wagema gayange anik daruwoth thattage adare kochchara hoyanawada.e daruwo meyalage kolan dakiddi kochchara duka athida

  • @viranikulathunga1525
    @viranikulathunga1525 2 ปีที่แล้ว +4

    Shilpa shetty second baby haduwe garbashayak kuliyata aran... 😊 hamoma danna deyak eka

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +33

    පවුල් කඩන වල් පර බැල්ලියක් 😡😡

  • @chandimafernando820
    @chandimafernando820 ปีที่แล้ว +5

    Anuge minihek uduragena dan enawa kiyawanna. Upadesdenna.

  • @sasu302
    @sasu302 2 ปีที่แล้ว +16

    Tube baby kiyannee tube eke lamayek හදන එක නෙමේනේ ..යම් කිසි ක්‍රමානුකූල ක්‍රියා පටිපාටියකින් හදන කලලය මව් කුසේ තැම්පත් කරලා ඒ මවගේ කුසෙන් දරුවට වැඩෙන්න දීලා දරුවා සාමාන්‍යය දරුවෙක් ලෙස බිහි කරන එකනේ අනේ මේ මෝඩ ගෑනින්ගෙන නොදන්න මගුල් අහන්න එපා මනුස්සයෝ..අනික සින්ටෝ දෙන්නේ කෘතීමව විලිරුදාව එන්න මිසක් c section එකකදී නෙමේ .....

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      ටියුබ් එකක්(නලය) ඇතුලෙ තමයි ඔබ කියපු පටිපාටිය සිද්ද වෙන්නෙ. අම්මගෙ ඩිම්බ හා ශුක්‍රානු අරගෙන නලය ඇතුලෙ කෘතිමව සංසේචනය කරල ඊට පස්සෙ ඒක යම් කාලයක දි මවගෙ කුසේ තැම්පත්කරනවා.

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว

    Eymeyage pawla hpdai lassanata innawa budusaranai. Hebei itn lamai dennekge thaththek aragena pawl kadala pawl hadan sathutu wena ayawa promote nokara innawanam tamai hoda

  • @pathmigamage2238
    @pathmigamage2238 ปีที่แล้ว +2

    Ratata genna one munwada. Mun pawul kadana un. Ara gani paw

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka9661 ปีที่แล้ว +6

    යකෝ පවුල් කාපු මේකිගෙ බන

  • @travelsbeuty4432
    @travelsbeuty4432 ปีที่แล้ว +2

    Thatta kenekut ai daruwo thaniyen hadanna bari.samahar thanwela ammalat wada thaththala daruwo adarayen rakabala gannawa!

  • @maduganga7685
    @maduganga7685 ปีที่แล้ว

    ආරාධනාගේ අමිමා ලස්සනයි...... Hamadamat satuten enna adarai

  • @wasanakumari3979
    @wasanakumari3979 2 ปีที่แล้ว +4

    Ane bn hoda amma kenek wenna hadanwa paul kadala paul hadala yakoo gayan badala hitapu kenatath lamai innawa .e thama harima amma ubala ammalada bn mata nam chathurika penna baa amma kenek wennath sudusu naa bn ubala

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +7

    Me kiyana deawal eka ekkenata sapeakshawa ඇත්ත බොරු වෙන්න පුළුවන් .හැබැයි ආරාධනා දකිද්දි ඔයා කොයිතරම් හොද අම්මෙක් ද කියලා කියන්න පුලුවන් . මම නම් ඔයාලා තුන් දෙනාට හරිම කැමතියි

    • @manikesilva1335
      @manikesilva1335 2 ปีที่แล้ว

      Ape rate කාන්තාවන් ta ape sankruthiya atule eka කසාද yk kara ගත්තොත් තව කසාද කට යන්න හරිම අපහසුතා තියෙනවා සමාජය විවිධාකාර konavalin බලන්න wa garahanawa.kelesanawa.ath man oylata suba pathanwa.වැරදීම මනුස්ස.ගතියක් වැරදි හදාගෙන ediriyata යන්න කර්මය යනු 8lo දහමi🎎🎎

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +6

    Sahathika attha yana kena kavada hitiyath yanava.

  • @sheyamlirathnayake523
    @sheyamlirathnayake523 2 ปีที่แล้ว +6

    Anun gena no hithana thama sathutak gena pamanak hithana athmarthakami charitha yak, karapu paw labana athme ta aran yanna wei

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 ปีที่แล้ว +3

    ඇත්ත කතාව

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 ปีที่แล้ว +2

    එහෙම කියලා හිත හදාගන්න 😆😆😆😆😆😆😆

  • @buddhikadanaranjani6542
    @buddhikadanaranjani6542 2 ปีที่แล้ว +5

    Waradi karapu ganu minissu kohomath kathawata dakshai..pawulAk kadala pawulak hadan.ganiyek ..daru dennek asarana karala..mona sathutakda jivithe..owa sapa weno...ikmaninma

  • @nadeekagunarathne6901
    @nadeekagunarathne6901 2 ปีที่แล้ว +2

    obe adahas lassanai chathurika..man mulu wedadlsatahanama beluwa...

  • @Thimothyyyy
    @Thimothyyyy ปีที่แล้ว

    Nice advice to all women . Devos

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +8

    ඈ මෙයාට ලමය හම්බවෙන්න මාස 11ක්ම ගිය ද? මුල් මාස 9යෙම වැඩ කරල අන්තිම මාස 2කෙ වැඩ නොකලෙ කියන්නෙ😂

  • @Sajee917
    @Sajee917 2 ปีที่แล้ว +2

    Gayange mulina Lami dennawa a ganu kena hada gnnawanm ganiyekuta lami hada gnna barida

  • @athsarasandamitha7054
    @athsarasandamitha7054 ปีที่แล้ว

    Waradi nokarana aya nane.ape athinuth waradi wenawa.eka eyalage aithiya.meyalata banina aya paththinilada.

  • @roshnancy3437
    @roshnancy3437 ปีที่แล้ว +1

    Nahara.waga.namei.chathu.dannama.hodata.thibba.pawl.kadala.ayalaga.pawla.hada.gatha 😃😃

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +9

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා හලෝ......

  • @lakshanikarunarathne9937
    @lakshanikarunarathne9937 ปีที่แล้ว +4

    Oya paulak kadapu kenek. Lajjawak nadda ohoma Katha karanna daruwo dennekta tattek nathi karala poddak hithanna. Oyage sathuta Tika kalayai

  • @wasanakumari3979
    @wasanakumari3979 2 ปีที่แล้ว +4

    Malli oyage chanal eka kaa ganna epa me wage wesa balliyo genalla

  • @thakshiladesilva300
    @thakshiladesilva300 ปีที่แล้ว +1

    Ayi mey anunge paul jewithey ta mada gahanney..gayan chatu lassana family life ekak geniyanawa. Chuti Aradana ekka.. Budu saranai 💖💖💖👨‍👩‍👦

  • @ammaammaammaamm6416
    @ammaammaammaamm6416 2 ปีที่แล้ว +4

    ane rlsan ekka inna bari amma ara asarana daruwo gani

  • @jeradsunimal4403
    @jeradsunimal4403 ปีที่แล้ว +1

    Eka antha yanna manusaya ada natha hata yannmama kohmtan tiyganna ba

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +1

    Me wage un monawata genawada manda sakachcha karanna wena kawruth nadda jara ganu

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 ปีที่แล้ว +1

    Mona unath aththa...

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว +1

    MAMA NAM HITAN NA GAYAN CHATURIKA DALA YAV KIYA

  • @rangakalum3221
    @rangakalum3221 2 ปีที่แล้ว +6

    😁😁😁

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 2 ปีที่แล้ว +6

    ආසම චරිතයක්..

  • @anomadamayanthi7391
    @anomadamayanthi7391 2 ปีที่แล้ว +3

    Ane ethin daru paulak anatha wenakota oya katha koheda tibbe

  • @nisansalanadeeshani7185
    @nisansalanadeeshani7185 ปีที่แล้ว +1

    Gayange kalin lamai ,lamai nemeid danne na...samajaye honda tanakt eylw ywnn ona natuwa ati..😅😅😅

  • @anushkaherathmudiyanselage8563
    @anushkaherathmudiyanselage8563 ปีที่แล้ว +5

    Ane kaiya gahanawa wayasa 40 di lamai wadala nakichchi ekeekata puka didi idala paulak kadala ara gayan ponna pakaya allagena natanawa ane ara roshan aiya beruna komada ridma oya wesi wage newe

  • @nethraranasinghe319
    @nethraranasinghe319 ปีที่แล้ว

    Me wage aya genwanna epa hari kenek genwala eyalagen prashna kranna moda weda kranne nethuwa hoda gehaniyak hoda mawak wenna ona upases denna taman hodata hadila inna ona Anunge paul kadala den sudda wenawa metanata awith bila gahanawa

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 ปีที่แล้ว +7

    Baka panditha pissu genu

    • @life-by7fk
      @life-by7fk ปีที่แล้ว

      Open katha karanawa geniyek issaraha eka hari

  • @nadeeshakelum2902
    @nadeeshakelum2902 2 ปีที่แล้ว +3

    ethin oya gayange wife ge arthikya baluwada a lamintnata jewth wenna athi keyla

  • @surekamadhushani4903
    @surekamadhushani4903 ปีที่แล้ว

    Ammo dala thiyana comments baluwama gayange kalin wife ta wath nathi puduma tharahak minissunta thiyenne.

  • @priyanganikumari2721
    @priyanganikumari2721 ปีที่แล้ว +1

    Ubatath a paw gewanna wei elaga athme miniha dala yai....daruwoth ekkama

  • @maniknimesha8806
    @maniknimesha8806 ปีที่แล้ว +2

    Me yakshayata kiri prshnamai thiyenne kalakanni nivedayakooo palko ynnnaaa...athal gn nathuwaa...owa ganu ahna prshna nh lajjja nh

  • @hashaniathukorala8924
    @hashaniathukorala8924 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +3

    Munge pawle jana wala prasnayak ekai ohoma

  • @tusharihapuwa8593
    @tusharihapuwa8593 2 ปีที่แล้ว +3

    Ane meya vitherada weradi kare

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +16

    බුද්ධිමත් අම්මා කෙනෙක් ඇත්තටම 👍

    • @premakulathilaka950
      @premakulathilaka950 2 ปีที่แล้ว

      😥😥😥😥

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว +5

      බුද්ධිමත් නිසා තමයි දරුවෝ දෙන්නෙකුට තාත්තා කෙනෙක් නැති කලේ. කුණු ගෑනි

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว

      @@sumedasamankumari7107 ඒවා එයාල බලාගනී..අපිට වැඩක් නෑ අනුන්ගෙ පෞද්ගලික දේවල්..

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว +3

      @@sanjeewanigunarathne5902 මට නම් වැඩක් තියෙනවා. මුංව අපේ දරුවෝ ආදර්ශයට ගත්තොත් විනාශයක්

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +1

      @@sumedasamankumari7107 මෙයා විතරක් නෙවේනේ පවුල් කඩලා තියෙන්නෙ...මේ ලෝකෙ කොච්චර ඉන්නවද එහෙනන් වැරදි කරන මිනිස්සු?? අපිට ඕවා වලක්වන්න බෑ...අනික තව අය මෙතන comment දාලා තියනව..