ඩිලානි අබේවර්ධන - හිතට එකගව ඇත්තම ඇත්ත /DILANI ABEYWARDANA- ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • සම්මානනීය රංගන ශිල්පිනී
    ඩිලානි අබේවර්ධන
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    මේ කතාබහතුල අසන සියලු ප්‍රශ්නවල වගකීම කැලුම් විජේසූරිය සතුවන අතර පිළිතුරුවල වගකීම ආරාධිතයා සතුවේ.
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #absolutetruth #ranjanramanayake
    #celebritychats #dilaniabeywardana
    #newyork

ความคิดเห็น • 400

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +23

    නිහතමානී ලස්සන නිලියක්. මොනවා වුනත් හිතට අවංකව කතා කරනවා.

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว +7

    ඩිලානි හදවතින්ම කතාකරන කෙනෙක්. ඒ ගැන සතුටුයි ,ඒත් ඔයාගෙ විවාහය ගැන පසුතැවෙමින් කතාකරන එක ගැන දුකයි. ඔයාට හොද පවුලක් තියෙනවා. ඔයා ඒක රැකගෙන ඉන්නවා. අඩුපාඩු හැමෝගෙම පවුල් ඇතුලේ තියෙනවා. කාගෙවත් ලණු කාලා ඔය ලස්සන ජීවිතේ වේදනාවක් කරගන්න එපා. ඔයාට බුදුසරණයි 🙏

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +58

    අහපු හැමදේටම හොදින් උත්තර දුන්නා ..හැබැයි ඇයට අවුරුදු 52ක් කියල නම් කියන්න බැහැ ..😁😁👍👍❤❤..මහත්මයාගෙන් ඇය බලාපොරොත්තු වෙන ආදරය ඇයට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ..😁😁

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම මාත් ප්‍රාර්තනා කරනවා මොකද අපි ලබාදෙන ආදරේ අපිටත් එ ආකාරයෙන් ම නොලැබීම ලොකු පාඩුවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      💐💐💐💐💐

    • @inokasuranji5255
      @inokasuranji5255 25 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 23 วันที่ผ่านมา

      Mona de unath ea denna ada kale aya vade pode detath depaththata nove sathutin ennava❤

  • @Megasajiniism
    @Megasajiniism ปีที่แล้ว +9

    Straight forward answers. She’s brilliant. All the best keep shining 🥰

  • @user-ju2rt3fk8o
    @user-ju2rt3fk8o 4 หลายเดือนก่อน +3

    හිතට එකගව නොපැකිලව උත්තර දුන්නා ආදරෙයි ඇයට 💖

  • @idona905
    @idona905 ปีที่แล้ว +11

    "ලංකාවෙ මිනිස්සුන්ට ණය නොදී ජීවත් වෙන්න ස්ථාවරයක් හදලා දෙනවා" කියලා ඇය කියපු දේට ඇයට මගේ ගෞරවය. ලංකාවෙ මිනිස්සු නිකම් දෙන ඒවා ගන්න බලා ගෙන ඉන්න එක නම් සහතික ඇත්ත. තමන්ගෙ දෙපයින් නැගිටින්න මිනිස්සුන්ට උදව් දිය යුතුයි කියලා ඈ දරණ මතයට මමත් 100% එකඟ වෙනවා. ඇයත් මහන්සි වෙලා හම්බු කර ගෙන ජීවත් වෙන චරිතයක් නිසා ඇය කියන දේ මම පිලිගන්නෙ අපි මේ රටවල්වල හුඟක් වෙහෙස වෙලා වැඩ කරන නිසා. නිකම් ඉඳන් වැඩක් නොකරන අයට අයට කන්න දෙන්න අවශ්‍ය නෑ කියන ඒක හරි සහ ඒ අයට හොඳ අධ්‍යාපනයක් සහ දැනුමක් දීලා කටයුතු කල යුතු බව ඇය අවධාරණය කල. ඇය බුද්ධිමත්ව සියළු ප්‍රශ්නවලට උත්තර දුන් විදියට මම කැමැතියි. හොඳ වින්දනීය වැඩසටහනක්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐👍

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +17

    Very humble honest actress.
    No බොරු show!

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 ปีที่แล้ว +27

    ගැහැණු කෙනෙක් වුණාට හිතට එකඟව අවංකව පිළිතුරු දුන්නා. ඇත්තටම ලස්සනයි ඇය. කිසිම ප්‍රශ්නයකට නොබියව නිසි අයුරින් කතා කරා great 😊

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම අපි කෙලින් කතා කල යුතුයි

    • @chandrikapriyangani5165
      @chandrikapriyangani5165 23 วันที่ผ่านมา

      😅😅😮😅😅😮

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 ปีที่แล้ว +16

    මොනවා වුණත් සිනහවෙන් හැමදේකටම හොදට පිලිතුරු දුන්නා.... ආදරණීය කැමතිම නිළියක් ඔබ....ඒ වගේම හැමදාමත් කැමති නිවේදකයෙක් කැලුම් අයියේ ඔබ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 👌💐

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 ปีที่แล้ว +4

    ඇයට තිබුණු කැමැත්ත තවත් වැඩිවුණා මේ තුලින් ,ස්තූතියි කැලුම් ❤❤

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 ปีที่แล้ว +4

    මේ අපි ඉස්සර දැකපු දඟකාර නිලිය නොවෙයි.ඉතාම පරිනත සුන්දර කාන්තාවක්.වැඩසටහන හරිම අර්ථවත් ලෙස ගලා ගියා.ස්තූතියි කැලුම්.

  • @shehaniekanayake2199
    @shehaniekanayake2199 ปีที่แล้ว +6

    ඇය කතා කරනකොට අහන් ඉන්න ආසයි සෘජුව හරියට උත්තර දෙනවා.හොඳ පරිණතභාවයක් ලැබිලා තියෙන බව ඇයගේ කතාවෙන් තේරෙනවා.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🙏💐👌

    • @shehaniekanayake2199
      @shehaniekanayake2199 ปีที่แล้ว +1

      කැලුම් අයියා,පොඩි ඉල්ලීමක් තියෙනවා.නාමෙල්,මාලිනි වීරමුනි දෙපලට සම්මුඛ සාකච්ඡාවට ආරාධනා කරන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      @@shehaniekanayake2199 කීපවරක්ම කතාකළා
      ඒ දෙපලගේ උනන්දුවක් නැහැ වගේ
      පිටිපස්සෙන් ගිහිල්ලා කරදර කරන්න මම කැමති නැහැ
      එහෙම පිටිපස්සෙන් යන්න මම කැමතිත් නැහැ

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 ปีที่แล้ว +20

    ඇය දීපු උත්තර දිහා බැලුවාම අර සොඳුරූ නිළිය හරිම පරිනත වෙලා බව ඔප්පු වෙනවා. ඇත්තටම ඇයට හොද ජීවිත අවබෝධයකින් යුත් නිළියක්. ඇයට සුබ පැතුම් . 🌹🌹🌹

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +16

    හිතෙට එ කතාබහක් ඒ කාලේ හිටපු අර දඟකාර සුන්දර තරුණිය ම ද කියලා හිතෙනවා ඇගේ කතාවට සවන් දුන්නම..ආදර්ශමත් රංගන ශිල්පිනියක්..ඇයගේ සිතුම් පැතුම් ඇය සිතන අයුරින් ඉටු වේවා❤❤

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +12

    නිහතමානී ලස්සන නිලියක් .අයියා ලස්සනට වැඩසටහන කරනවා ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ලක්මාලි

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +8

    රංජන්ලා මුකුන්ද ඩිලානි අබේවර්ධන මහත්මිය කොයිතරම් බුද්ධිමත් ද

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +21

    ඩිලානි ඔබේ මේ සාකච්ඡාව හරිම interesting, Good luck! 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🙏💐

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +18

    සමාජයේ මොන කතා තිබුනත්, මේ සාකච්ඡාව හරිම රසවත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +3

      මොනවාද සමාජයේ කතා නැත්තේ හමොම අනුන්ගේ කුනු හොදන එක ජොබ් එකක් හටියට කරන්නෙ

    • @driveincanada9713
      @driveincanada9713 ปีที่แล้ว +3

      @@slbusinessandtechm5790 හරියට හරි…

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐🙏

  • @ThePushpamali
    @ThePushpamali ปีที่แล้ว +9

    Very smart answers Dilani.... All the very best to you.....❤
    Thank you Kalum for the programme ...❤👍

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +13

    කතාව හොඳයි, හැබැයි ලංකාවේ එකම ක්ෂේත්‍රයේ හිටපු අය publicly වෙනත් රටක කුලල්කා ගැනීම දුර්වලකමක්.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 19 วันที่ผ่านมา +2

    ඇයගේ අදහස් පරිනත, සාදාරනයි, ඇය අමෙරිකාවෙ මහන්සි ව්‍ වැඩ කල, දරුවෝ ගැන කැපව්‍ වැඩ කල කෙනෙක් ❤

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +11

    Very nice personality Dilani. Stay at your space and know who you trust and associate. Not everyone is mature enough or never grow up

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +3

    හරිම බුද්ධිමත් විදිහට උත්තර දුන්නා සමහර දේවල් අහනකොට ඇය ගැන දුක හිතෙනවා...

  • @malkimanendra5706
    @malkimanendra5706 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි හිත සතුටින් නිදහසේ ඉන්න කාන්තාවක් .නිවේදකතුමාත් හරිම ලස්සනට ප්‍රෂ්න අහනවා🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🥰🥰🥰

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බැලුව..වෙලාව මදිද කියලත් හිතුනා. වෙලාව යනව තේරුනේ වත් නෑ..ඇගෙන් අහපු ප්‍රශ්න වලට හරිම විදිහට කෙලින්ම උත්තර දීපු මේ program එකට ආව පලමු කෙනාද කියලත් හිතුන.හරිම ධෛර්යය මත් තවමත් ලස්සන නිලියක් ඩිලානි..❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👍👌💐

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +5

    බලන්න අවුරුදු 52ක් කියන්නෙ වැඩිහිටි කාන්තාවක් ඒත් තාම සුන්දරත්වය තියෙනවා,ඒ හිනාවෙලාම ඉන්න හින්දද මන්දා 😁🥰

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +6

    හරිම කැමතිම රංගන සිල්පිනිය🌺🌹💖💞🌷💓💗💟කැලුම අයියා ඔයාට තැක්ස්❤😂

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +8

    මිනිස්සු කුතුහලය නැසීමතුලින් අවබෝධය ලබනවා.. අද ඔයාටත් ජීවතේගැන හොද අවබෝධයක් තියෙනවා.. ❤️

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 16 วันที่ผ่านมา +1

    Ranjan has good values!he helps to poor people 👍 Thank you Kalum 🙏 God bless both of you 🙏

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +7

    Aiya this type of people now a days is difficult to find. She is an alroundered lady.

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +10

    හස්බන්ඩ් ගැන අවංකවම කතා කරා හැබැයි

  • @nadinadahanayake3546
    @nadinadahanayake3546 ปีที่แล้ว +4

    She answered brilliantly and probably one of the most authentic interviews I've seen here in recent times. Well done Kelum Aiya! x

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much 💐🙏
      If possible please share this video

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 12 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාගෙ හිනාව
    ජෙසු පිහිටයි !

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +1

    බොහෝම හොද අවබෝධයක් තියෙනවා ඩිලානි අක්කට. ජයවේවා!❤️🌹🌹🌹

  • @desilvasharmila6079
    @desilvasharmila6079 ปีที่แล้ว +3

    නිලියක් වයස කිඋවමය්, දැන් ඉන්න නිලි බාග එක්ක බැලුවම ,perfect 🌹🌹

  • @ajithjayawardena852
    @ajithjayawardena852 ปีที่แล้ว +4

    සමන් පුෂ්පවර්ණ මහත්මයා අපි ඇයට ගොඩක් ආදරේ කරන කාලේ ඔයා අපෙන් එයාව උදුර ගත්තා ඒ නිසා ඒ ආදරය ඔබතුමා දැන් ඇයට ලබා දිය යුතුය

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +6

    හොඳ කෙනෙක් නේද
    මම හිතුවේ මෙයා සංගිතා වගේ අහසේ ඉන්න කෙනෙක් කියල
    නිහතමානී බුද්ධිමත් චරිතයක් .
    අව්‍යාජ චරිතයක් .
    කතා කරනව හදවතට එකගව.
    ඒකට සංගීතා වචන දහයක් කතා කලොත් නවයක් බොරු ..

  • @cgeneration1962
    @cgeneration1962 ปีที่แล้ว +3

    Very nice interview. She faced it so well with maturity and interest.

  • @Sajin1111
    @Sajin1111 7 วันที่ผ่านมา +1

    අරගලය ගැන කියපු කතාව නම් 500000% ක් ඇත්ත ...ඒකෙන් කෝටිපතියන් වුනු උන් තමා වැඩී

  • @delmaperera9149
    @delmaperera9149 22 วันที่ผ่านมา +1

    ඔයා. හරිම ලස්සනයි ඒවගේම හරිම බුද්ධිමත් මොනවා වුනත් පවුල් ජීවිතය හොදින් ගත කරන එක ගැන සතුටුයි ❤❤❤❤❤❤❤😂

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 ปีที่แล้ว +2

    Thank you Kalum for bringing this lady.

  • @nishanthikajeewanie2703
    @nishanthikajeewanie2703 10 หลายเดือนก่อน +2

    ඔයාගෙ රංගන ජිවිතයට මම කැමතියි ඔයාලාට සුභ අනාගතයක් වේවා❤❤❤

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +7

    Good morning ...අද මට exam එකක්.ඉඩක් ලැබුන ගමන් බලන්නම්....බුදු සරනයි..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +4

      Good morning NANGI
      All the best for your exam
      Do your best 💐🙏
      Theruwan Saranai

    • @isushadmini3939
      @isushadmini3939 ปีที่แล้ว

      @@kalumwijesooriya Thank you.....😍😍😍😍

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව, බුද්ධිමත්ව පිළිතුරු දුන්නා .
    ලස්සනයි අහන් ඉන්න කැමති විදිහට වැඩසටහන ලස්සනට කරා. 👍👍❤️❤️

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හිනාවක් ...❤❤🌹🌹

  • @gayandalugama921
    @gayandalugama921 ปีที่แล้ว +4

    Dilani talented actress god bless.

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 ปีที่แล้ว +18

    ඩිලානි මගේ අනුලාවේ යෙහෙලියක් හරිම නිහතමානී හිනා වෙච්ච ගමන් ඉන්නේ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම කියනවා නම් ව්ශ්වාස කරන්නම වෙනවා

  • @kanchanakrish9396
    @kanchanakrish9396 ปีที่แล้ว +14

    She is intelligent than I expected 😊 and beautiful,
    Kalum aiya you are always my favourite,l love much to your deep and nice voice since my childhood.I really want to see you one day❤may triple gems bless you always timeless younger ❤️

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +20

    පිස්සු නටන නිලියො ඉන්න රටේ ඩිලානි අබේවර්ධන බුද්ධ්මත් අවංකගැහැණියක්.🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸

  • @prasangikaherath5147
    @prasangikaherath5147 ปีที่แล้ว +6

    මට හිතෙන දෙයක් මං මේ කියන්නේ මොකද අනේ මෙයා කොච්චර open කෙනෙක්ද හරි ශෝක් කියන නිසා, ඔයාලට හිතෙන් නැද්ද මෙහෙම තමන්ගේ partner ගැන කියන එක හරි නෑ කියලා, private දේවල් නේද, අඩුපාඩු තියෙනවා නං කියලා හදාගන්න ඕනෙ.

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 ปีที่แล้ว +1

    I like her answers very much. Very straight forward words. Keep it up Dilani.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +1

    ගොඩක් සැහැල්ලුවෙන් කතා කරනවා ඒක ගොඩක් වට්නවා එහෙම තමයි ගොඩක් ම්නිස්සුන්ගේ ජීවිත එ රටවල් වල ඒත් අද අපේ රටේ ම්නිස්සු කොහේදෝ තැනක හිර වෙලා ඉන්නේ ජිව්ත වෙනස් වෙලා සතුට්න් ඉන්නවා නම් තමයි ඒක රටක් වෙන්නේ 💙💙💙👍

  • @elishavanderwall4651
    @elishavanderwall4651 ปีที่แล้ว +3

    Great interview ❤️❤️

  • @laksirivithanage7496
    @laksirivithanage7496 ปีที่แล้ว +1

    කැළුම් aiye oya godak watina නිතර asa නොගැටෙන charith gevith me වැඩසටහන karana ekata godak isthui......lassana wadak...obata budunge asirwadaya arakshawa ලැබේවා නිරතුරුවම .

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 ปีที่แล้ว +1

    Her answers were quite insightful!

  • @kapilasirimanne
    @kapilasirimanne ปีที่แล้ว +4

    Very frankly and wisely talked.. weldon Dilani 🌷 Kalum 💕

  • @gww6757
    @gww6757 ปีที่แล้ว +1

    Sorry for my comments. I saw your other interview with Dilani
    Excellent.
    All the best 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      No worries at all
      Thanks for watching
      Take care
      Warm regards

  • @dianadefonseka4097
    @dianadefonseka4097 ปีที่แล้ว +3

    Godak lassanai program eka harima sathutin baluwe. 😊😊

  • @Shashikala-vn7rz
    @Shashikala-vn7rz 16 วันที่ผ่านมา +1

    ඇය හරිම බුද්ධිමත් කාන්තාවක්..

  • @chamilawelikala5352
    @chamilawelikala5352 3 หลายเดือนก่อน +1

    She has become very mature. Nice discussion.

  • @MT-yo5uz
    @MT-yo5uz ปีที่แล้ว +1

    Format of questions is brilliant and excellent. Dilani as an actresses was one of the prominent in SL and she looks very matured now with the way she responded all the questions and simple in her style.

  • @mayurigamage3741
    @mayurigamage3741 20 วันที่ผ่านมา +3

    අනේ මිස් හැම පිරිමියෙක්ම ඔහොම තමයි වෙනස තියෙන්නෙ මිස් ඕක විවෘතව කියනව තව සමහරු හංගගෙ හිතේ තියන් ජීවත්වෙනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา

      💐👌💐👌

    • @sarangadilmini8635
      @sarangadilmini8635 19 วันที่ผ่านมา +3

      ඇත්තටම ඇයගේ අදහස් හරි පරිණතය. සාදාරනයි. මහන්සි ව්‍ වැඩ කරන කාන්තාවක්. 👸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  19 วันที่ผ่านมา +2

      @@sarangadilmini8635 💐👍

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri ปีที่แล้ว +4

    ඩිලිනි මම ඔයාගේ මුහුකුරා ගිය වෙනස් වීම, අදහස්, ගැන ගොඩාක් සතුටුයි. Husband ගැන කල කිරේන්න එපා. හැම මනනූස්සයා ම එක නෑ. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ආදරය නිහඩව ප්‍රකාශ කරන්නේ. ඔයාට වාසනාවන්ත අනගතයක්. 🙏🏻
    කැලූම් ඔබගේ නිහතමානිත්වය, උස් පහත් භේද නැතිව හැමොටම එකම විදියට ආදරනිය කමින් සලකන අපූරැගතිය ඉතාමත්ම විශේෂ යෙන්ම මට හැන්ගෙනවා... ඒගැන ඉතාමත්ම ආඩම්බරයි. ඔයට ත් ජේසු පිහිටයි කැලුම් 🌹🌹🌹🌹🌹🌹..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලෙනින්. 🙏💐🙏💐

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +2

    මර චරිතයක්...අදරෙයි.

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +5

    ඔන්න අදත් බැලුව වැඩ සටහන ඔබ දෙපලටම ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏🙏

  • @mybluebucket2630
    @mybluebucket2630 ปีที่แล้ว +2

    Ow the capacity 👏 👏 👏

  • @ruckyg3177
    @ruckyg3177 26 วันที่ผ่านมา +1

    Wow! A true lady. A smart one.

  • @hemanthasumathipala463
    @hemanthasumathipala463 ปีที่แล้ว +3

    ඇත්තටම ඇය පරිණත වෙලා.

  • @vcpc1682
    @vcpc1682 8 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් හැමදාමත් කැමති නිලියක්.සුභ අනාගතයක් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐💐

  • @rizan261
    @rizan261 ปีที่แล้ว +2

    කැලුම් අයියටත් 60 පැනලා ඇති, මම ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලෙට ආවා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      😂😂😂
      තවම නම් නැහැ

    • @rizan261
      @rizan261 ปีที่แล้ว

      @@kalumwijesooriya joke aiiya, u still handy guy

  • @maneeshawaththegama
    @maneeshawaththegama ปีที่แล้ว +1

    Harima talented character ekak.best of luck to your future.♥️♥️

  • @lalithmathotage
    @lalithmathotage 7 หลายเดือนก่อน +2

    She is very intelligent ❤it

  • @davidliliyana5429
    @davidliliyana5429 ปีที่แล้ว +1

    Smart answers 👏👏

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 ปีที่แล้ว +1

    Adarei dilani akki godak..oyage pinpata muna dakinna asai hebehin...theruwan saranai oyata

  • @estherfernando7562
    @estherfernando7562 ปีที่แล้ว +1

    What a conversation 👏👏 Loved it ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much 🙏💐
      If possible please share this video

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +5

    Today I learned about this dilani.she is matured,intelligent,knows sociology of how to live with the society.she is too quick to decide and too quick to expressed her feelings without think properly about the outcome.she is a pleasant lady and wonderfull choice for this intervieve.thank you dilani and thank you kelum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      Many thanks for your kind words 👌💐🙏

  • @maaliskitchen3254
    @maaliskitchen3254 ปีที่แล้ว +6

    මම ගොඩක් ආස නිලියක්. ❤❤❤

  • @vikumpriyantha3482
    @vikumpriyantha3482 ปีที่แล้ว +5

    හිතුවට වගකිමක් නොමැත කියල, ඉතාම බුද්ධිමත් මේක ඇත්තක්නම්. ඒ වගේම නැවත කසාද බදිනවනම් ගෞරවනිය ආරාධනය.! අනේ පුෂ්පෙ උඹනම්….😅😅😅😂 විහිලුවට හොදේ෴ නියමයි කැලුමා වැඩේ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි විකුම්😂💐

  • @chamindhewa2822
    @chamindhewa2822 ปีที่แล้ว +1

    Oyage duwath ehanam ape wayasemai,96.❤️ Oyta 52 giyath nirogimath pehepath samak rupayak thiyenawa.godak pinwanthai,දීර්ගායූෂ වැඩි වේවා!

  • @dilithaamarasinghe5506
    @dilithaamarasinghe5506 ปีที่แล้ว +1

    Nice interview

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රිය කරන ර0ගන ශිල්පීනියක් ඩිලානි අක්කා .අවුරුදු ගානක් ගියත් අක්කගෙ සුන්දරත්වය තාමත් ඒ වගේමයි .අදහස් වලින් විතරයි පරිනත වෙලා ඉන්නෙ.හැම ප්‍රශ්නයකටම උත්තර දුන් විදියට ගොඩක් කැමතියි .ඩිලානි අක්කා සම්බන්ධ කර ගත්තට කැලුම් අයියට ගොඩක් ස්තුතියි කියන්න ඕන වගේම ,කැලුම් අයියෙ ,සමන් අයියත් සම්බන්ධ කර ගන්නවනම් කැමතියි .සමන් අයියා ඩිලානි අක්කාට කියපු ලස්සන සින්දුවක් තියෙනවා ,,ඩිලානීයේ ,,කියලා.මම පාසල් යන කාලයේ රූපවාහිනියෙ ගිය හදරැදි ගීත වැඩසටහනින් එකම එක සැරයක් අහලා තියෙනවා .ඒ සින්දුව නැවත අහන්න ආශාවෙන් ඉන්නවා .

    • @deepikanilnthi386
      @deepikanilnthi386 ปีที่แล้ว +1

      කැලුම් අයියෙ ,මේ වැඩසටහනට ඒ යුගයේ සිටි තවත් ර0ගන ශිල්පීනියන් සහ ශිල්පීන් බොහෝ දෙනෙක් ඉන්නවා සම්බන්ධ කර ගන්න.ම0ගලා කරුනාරත්න ,රුවනි තර0ගා ෆොන්සේකා ,දීපිකා සන්දනායක,වන්දනා ලියනාරච්චි ,රත්නා සුමනපාල ,දේවිකා මිහිරාණි ,තෙරුනි ආශ0සා පීරිස් ,(බැද්දට සද),රමණී සිරිවර්ධන ,සනෝජා බිබිලේ ,තිලක් කුමාර රත්නායක ,වසන්ත කොටුවැල්ල,අමිත්ත වීරසිංහ ,පුබුදු ගමගේ,මොරින් චාරුනී

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +2

    ඩිලාන් අබේවර්ධන මහත්මිය අවංකවම උත්තර දුන්නා ස්තූතියි
    රංන්ඡන් රාමනායක මහතාට ඇමතිකම කාන්තා සුලැකුම උනොත් නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ වේවී
    ඊට වඩා හොඳයි පුද්ගලයා ඉන්න සේප්පෙකෙම තියමූ😀😁

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +2

    Budusarni oyala 2ntama
    .🙏🙏🙏❤️🌹❤️

  • @user-er9fi7rj7g
    @user-er9fi7rj7g 22 วันที่ผ่านมา +1

    සෙනුරි ,චරිත තුනක් ,උතුරු කුරු සටන ❤❤❤❤,ආදරනීය චරිත යක්

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd ปีที่แล้ว +3

    රන්ජන්ට තමයි ගැලපෙනම ඇමැති කම

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Dilane hareme interlegen thank y kalum🌹🌹👌👌

  • @sarangadilmini8635
    @sarangadilmini8635 19 วันที่ผ่านมา +2

    හස්බන්ඩ්ලා නම් ගොඩක් ඔය වගේ, ලංකාවේද, සුදු කියලාද අදාළම නෑ. බොහොම විට ඒ generation අය. ආදරේ පෙන්වනවා අඩුය. I love you ගාන්නේ නෑ 🤭

  • @nayomichamila3301
    @nayomichamila3301 19 วันที่ผ่านมา +2

    ඇයි හෝටලයක ඉන්නෙ කවුරුත් නැද්ද ඔයාට නවාතැන් දෙන්න එහෙම නැත්නම් ඔයා කැමති නැද්ද කාගෙවත් ගෙදර ඉන්න මේ රටේ ඉන්න ටික තමන්ගේ අය එක්ක ඉන්න පුලුවන් නේද හැබැයි තමන්ගේ අය එක්ක ඉන්න එකට වඩා පිට මිනිස්සු හොඳයි

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +3

    මෙච්චර kalekata mehema open widihata හිතට එකඟ wa katha kale dilani.

  • @dilukumari1889
    @dilukumari1889 ปีที่แล้ว +4

    Niliyek aththa wayasa kiwa.

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +1

    කැලුම් අයියත් ලස්සනයි ...ඩිලානි ආන්ටී..ආදරෙයි ...🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @changunchangun2556
    @changunchangun2556 ปีที่แล้ว +1

    Attha athi sateyenma eli kara...sundara man kemathima kenek...sareeyata harima lassanai..

  • @jayanthiperera3260
    @jayanthiperera3260 ปีที่แล้ว +1

    ADARANIYA DILANI , OBATUMIYATA HA PAWULE SAMATA NIRATURUWAMA DEWASHIRWADAYA LABEWA. 🌻🌻🌻🌻🌻💐💐💐💐🧚🧚🧚🧚

  • @sunithasunitha7013
    @sunithasunitha7013 ปีที่แล้ว +1

    Mama adath adath harema adaraya karana obatumeyata dergayusa budu saranae

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +3

    ❤️මුහුකුරා ගිය ඉතා බුද්ධිමත් නිලියක් good luck 👍

  • @chitraabeyabey6481
    @chitraabeyabey6481 ปีที่แล้ว +2

    I am so proud of you

  • @siherath1385
    @siherath1385 ปีที่แล้ว +1

    YES, RANJAN IS NOT MATURED
    IN THAT CASE YOU SEEM TO BE PREMATURED...
    "MATURITY STARTS WHEN DRAMA ENDS" ...
    .

  • @BRKKumari
    @BRKKumari 4 หลายเดือนก่อน +1

    දිල්හානි අක්කටයි ඩිලානි අක්කටයි හැමදාම ආදරෙයි

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +1

    Harima soduru mohatha.., Dilani buddimathwa reply kara , adaraye karana niliyak ,Aderen balapu sinhala film amathaka nowena mathakayak lankawate hitapu lassana ,hodama, dakshama niliyak..Thank you kalum..❤️❤️

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai2615 11 หลายเดือนก่อน +1

    You good Ranjan super star