Land and 2 houses for sale in pugoda,gampaha / ඉඩම සහ නිවාස 2ක් විකිනීමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @ad_sync
    @ad_sync  2 หลายเดือนก่อน

    කිසිම විකුනුම්කරුවෙකු වත් ගැනුම්කරුවෙකු වත් සොයන්නෙකු වත් තමන්ගේ දුරකථන අංකය මේ කමන්ට් තුල සඳහන් කරන්න එපා.
    ඔයාලා හැමදෙනාම මම පහලින් දාන ලින්ක් වලින් ඔයාලට ගැලපෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ අදාල වට්සැප් ගෲප් එකට සම්බන්ධ වෙන්න.ඒ ගෲප් එකේ ඉන්නේ ඊට අදාල විකුනුම්කරුවන් ගැනුම්කරුවන් හා සොයන්නන් නිසා ඔබට ඉක්මන් ප්‍රථිපල ලැබෙයි.ගෲප් එකට සම්බන්ධ වෙච්ච ගමන්ම ඒ ගෲප් එකේ නීති රෙගුලාසි ටික කියවන්න.නැත්නම් අපරාදේ ඔයාලට වැඩක් කරගන්ඩ පුලුවන් ඒ ගෲප් එකෙන් අයින් වෙන්ඩ වෙයි.ආගිය අතේ නම් සම්බන්ධ වෙන්ඩ එපා.කිසිම සමාවක් නෑ.අයින් කරනවා.නන්නත්තාර සෙට් එකක් නෙමෙයි, රෙස්ක්පට් බිස්නස්කාරයොයි මං හොයන්නේ.මෙන්න ලින්ක්.
    නිවාස සහ ඉඩම්
    chat.whatsapp.com/Jr1LfovzaRkBWpvnHRiRyD
    රථවාහන
    chat.whatsapp.com/Fj0qgGXX4hHBsG4nbXquLG
    සතුන්
    chat.whatsapp.com/HQeQslKPO8wF3AGgVouIF3
    විදුලි උපකරණ
    chat.whatsapp.com/Hl8cviJuTbG7bf0LGL92pN
    පරිඝනක සහ ලැප්ටොප්
    chat.whatsapp.com/ER3hVaPNKDVCIMYgnEUYqX
    යන්ත්‍රසූත්‍ර
    chat.whatsapp.com/BIYZGUMMLSBEOHF4xkGAPc
    රන් රිදී ආභරණ
    chat.whatsapp.com/LI7HSywclll8gy0A2jbptx
    ආනයනික භාන්ඩ
    chat.whatsapp.com/DC7h4UJMJIn1gASYbfeQCo
    ඉහත කිසිම කාන්ඩයකට අයත් නැති අය මෙම ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න.
    වෙනත් දේවල්
    chat.whatsapp.com/Bpp3UhtcgoJKCHY4IpH8YR

  • @tuwannizar
    @tuwannizar 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

    • @ad_sync
      @ad_sync  3 หลายเดือนก่อน

      හලෝ.
      කොහොමද?
      ස්තූතියි ඇවිදින කඩේට ආව නිසා.
      ඔයාගේ මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනව නම් ෆෝන් නම්බර් එකට කතාකරලා මට කියන්ඩ.අපි පොඩි වීඩියෝ එකකින් ඒක මිනිසුන්ට කියලා වැඩේ කරගමු.අද නැතත් පස්සෙ දවසක හරි ඔයාට එහෙම උවමනාවක් ඇති උනොත් මම ඉන්නව කඩේ.
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා යාලුවන්ටත් ශෙයා කරලා මට සපෝට් එක දෙන්න.ඒක විතරයි මට ඔයාගෙන් ඕනෙ.✨
      ඔයාට මේ වීඩියෝ එකේ තියෙන දේපල ගැන උනන්දුවක් තියෙනවා නම් වීඩියෝ එකේ අන්තිමට සහ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ මගේ නම්බර් එක තියෙනවා.🤘
      (ඔයා මේ පිලිතුරු කමන්ට් එක දැක්කා නම් මේ කමන්ට් එකටම ලයික් එකක් දෙනවද?.මොකද මම හැම වෙලේම ට්‍රයි කරනවා ඔයාලාට මගේ උත්තරේ එවන්න.ඒක ඔයාලා දැක්කා කියලා මම දැනගන්නේ ඒ ලයික් එකෙන්.එතකොට ඔයත් සතුටින්.මමත් සතුටින් ✨)

  • @DamayathCastoria
    @DamayathCastoria 2 หลายเดือนก่อน +1

    Katakana
    Bohoma
    Wadi

    • @ad_sync
      @ad_sync  2 หลายเดือนก่อน

      බොහොම වැඩී කියන ටික නම් තේරුනා.මේ katakana කියන්නේ මොකක්ද ?

  • @KumariSg-nc4zi
    @KumariSg-nc4zi 3 หลายเดือนก่อน

    ❤Hi

    • @ad_sync
      @ad_sync  3 หลายเดือนก่อน

      හලෝ.
      කොහොමද?
      ස්තූතියි AdSync චැනල් එකට ආව නිසා.
      ඔයාගේ මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනව නම් ෆෝන් නම්බර් එකට කතාකරලා මට කියන්ඩ.අපි පොඩි වීඩියෝ එකකින් ඒක මිනිසුන්ට කියලා වැඩේ කරගමු.අද නැතත් පස්සෙ දවසක හරි ඔයාට එහෙම උවමනාවක් ඇති උනොත් මම ඉන්නව සූදානමින්.
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා යාලුවන්ටත් ශෙයා කරලා මට සපෝට් එක දෙන්න.ඒක විතරයි මට ඔයාගෙන් ඕනෙ.✨
      ඔයාට මේ වීඩියෝ එකේ තියෙන දේපල ගැන උනන්දුවක් තියෙනවා නම් වීඩියෝ එකේ අන්තිමට සහ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ මගේ නම්බර් එක තියෙනවා.🤘
      (ඔයා මේ පිලිතුරු කමන්ට් එක දැක්කා නම් මේ කමන්ට් එකටම ලයික් එකක් දෙනවද?.මොකද මම හැම වෙලේම ට්‍රයි කරනවා ඔයාලාට මගේ උත්තරේ එවන්න.ඒක ඔයාලා දැක්කා කියලා මම දැනගන්නේ ඒ ලයික් එකෙන්.එතකොට ඔයත් සතුටින්.මමත් සතුටින් ✨)

  • @ad_sync
    @ad_sync  3 หลายเดือนก่อน

    මේ වීඩියෝවේ ඇති නිවාස දෙකේ සහ ඉඩමේ ෆොටෝ ඔබට ලබාගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.සමහර දුරකථන වල මේ විදියට ෆොටෝ ටික ගන්ඩ නම් 👉 Google - More Ways to search කියන ඇප් එක තියෙන්ඩ ඕනෙ.එහෙම අවශ්‍ය ෆෝන් එකක් නම් ඔබව ඒ ඇප් එක තියෙන තැනට මේ ලින්ක් එක ක්ලික් කල විට නිකන්ම අරන් යයි.
    එහෙම ගියොත්,
    ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්ඩ.
    නැවතත් මේ ලින්ක් එක ක්ලික් කරන්න.
    හුඟක් වෙලාවට එහෙම වෙන්නේ iphone වල.
    drive.google.com/drive/folders/1-HHwS0p3JtltdJaezXwKG2FhrRTy6wo_

  • @sudathwimalaguna4736
    @sudathwimalaguna4736 3 หลายเดือนก่อน

    හොල්මන්😮😮😮😮😮

    • @ad_sync
      @ad_sync  3 หลายเดือนก่อน

      නෑ නෑ 🤣
      මෙහේ හිටපු හොල්මන් ටික තමයි මේ ගේ විකුනනවා කියලා මට කිවුවේ.එයාලා නගරෙන් පිට ප්‍රදේශයක පදිංචි වෙලා ඉන්නෙ.💯ඇත්තම කියනවා නම් දැන් සෑහෙන්ඩ කාලයක් මේ ගෙවල් වත් ඉඩම වත් නඩත්තු කරලා නෑ.ඒත් මේ ඉඩම කැලේ කපලා සුද්ධ පවිත්‍ර කරා නම් තමයි මේ මිලට වටිනවා කියලා පෙනෙන්නේ.මං ඒක එයාලට කිවුවා.ඒත් කෝ ඉතින් උනන්දුවක් නෑනෙ.මේ වෙලාවේ මං අතේ සල්ලි තිබුනා නම් මම කුලියට කෙනෙක් දම්මලා හරි මේ කැලේ සුද්ධ කරනවා.ඒත් මට එහෙම හයියක් නෑ.මේ වීඩියෝ කරන්නෙත් ඒකට මොකක් හරි වටිනාකමක් කොහෙන් හරි කවදා හරි ලැබෙයිනේ කියලයි.මගේ දකුනු කකුලේ දනහිසේ සහ වම් අතේ වලලුකර ලඟ බර වැඩ කරොත් වැඩිවෙන අසනීපයක් තියෙනව.ඒත් ආර්ථිකය ශක්තිමත් කරගන්ඩ තමයි මේ විදියට අනෙක් කෙනෙක්ටත් වැඩක් වෙන දෙයක් පටන් ගත්තෙ.
      ඒකේ ප්‍රථිපලයක් විදියට මම 2 වෙනි වීඩියෝ එකෙන් ගෙනාපු 50 cc බයික් එක අද විකුනුනා.ඒ ගත්තු කෙනා එයාගේ හිතේ සතුටින් මට රුපියල් 5000 හේ කොලයක් දුන්නා.ඒත් මම ඒ වගේ දෙයක් ගැන වැඩි බලාපොරොත්තුවක් නොතිබුනු දෙයක් නිසා හිතට එකඟව මට ඒක ගන්න හිතුනේ නෑ කොච්චර නැති බැරිකම් තිබුනත්.අන්තිමේ එයා මට රුපියල් 3000 ක් දුන්නා.අන්න එහෙමයි මං කරන දේට මට වටිනාකමක් ලැබුනේ.ඒත් කිසි කෙනෙක්ගෙන් මං ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ කෙනා හිත සතුටු නම් මට දෙයි.🤷‍♂️
      ඔයාගෙත් මගේ ඇවිදින කඩෙන් ගන්නට ප්‍රයෝජනයක් තියේ නම් මට කියන්න.මං මට පුලුවන් උපරිම දේ කරන්නම්.
      වීඩියෝව බැලුවට ස්තූතියි 🙏
      ඇවිදින කඩේ ශෙයා කරලා සපෝට් එකක් දෙන්න.✨🤝
      (ඔයා මේ පිලිතුරු කමන්ට් එක දැක්කා නම් මේ කමන්ට් එකටම ලයික් එකක් දෙනවද?.මොකද මම හැම වෙලේම ට්‍රයි කරනවා ඔයාලාට මගේ උත්තරේ එවන්න.ඒක ඔයාලා දැක්කා කියලා මම දැනගන්නේ ඒ ලයික් එකෙන්.එතකොට ඔයත් සතුටින්.මමත් සතුටින් ✨)