අක්කට සසර කලකිරෙන්න ඇති අලියට කන්න දෙන්න ගිහින් වුනදේට - Kande Vihara Robotic Elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 241

  • @Nilame
    @Nilame  ปีที่แล้ว +57

    මේ වගේ අලියෙක් හදාගන්න ඕනේ නම් අජිත් මහත්තයට අමතන්න >> 076 731 9639

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l ปีที่แล้ว +2

      අම්මෝ ලොකු ගානක් 🤣🤣😱😱👌👌👌🙏🙏💪💪✌️✌️✌️✌️💖💖💖💖💖

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Niyamai Ella congratulations. ❤❤

    • @historyandfuture848
      @historyandfuture848 ปีที่แล้ว

      ​p

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      අතිදක්සයිබොහොම වැදගත්⁣ කෙනෙක් මෙි වස්තුව රැකගන්න ,,,,, ❤❤❤❤❤❤

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +27

    අනේ ඔය වගේ අපේ නැදුන්ගමුවේ රාජාවත් හැදුවා නම් ගොඩාක් වටිනවා නියම දක්ශයෙක් තෙරුවන් සරණයි ඔබට

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +50

    කියලා නිම කරන්න බැරි තරම් වටිනා අදහසක්... හැබෑ දක්ෂයෙක්... තෙරුවන් සරණයි..

  • @nandarathnayaka440
    @nandarathnayaka440 ปีที่แล้ว +19

    කන්දෙ විහාරයට මෙිවගෙ රොබො අැතෙක් තමයි ගැලපෙන්නෙ නිර්මාණකරැවා අති විශිෂ්ටයි ඔබතුමාට මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ෙෙධර්යය ලැබෙිවා බුදුසරණයි.

  • @menuliruwanga6351
    @menuliruwanga6351 ปีที่แล้ว +13

    අම්මෝ මේක නිර්මාණය කරපු ඔබ ලක් මවට අබිමානයක් බුදු සරනයි 🙏🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +21

    අම්මෝ හිතාගන්නවත් බැ..ඇත්තටම අලියෙක් තමයි .....ඔබතුමා මාරයිනෙ....දෙවියන්ගෙම පිහිටයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +13

    ඇත්ත අලියෙක් කියල මමත් හිතුවෙ අනෙ ගොඩක් වටිනව ඔබටද දිර්ගායු පතනවා තෙරුවන් සරණියි

  • @susanthapathirana9195
    @susanthapathirana9195 ปีที่แล้ว +54

    ඇත්තටම සුපිරි දක්ෂයෙක්. කන්දේ විහාරෙට හරියන්නේ මේ වගේ එකෙක් තමයි. නැත්තම් අහින්සක සත්තු දුක් විදිනවා. අනික් අලි පිස්සුව තියන උන්නන්සේලටත් මෙයින් එකෙක් හදාගත්තනම් හරි සත්තුන්ට වද නොදී.

    • @mrthihariya9764
      @mrthihariya9764 ปีที่แล้ว

      Well said 🙏✌️

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      Gedara genith concreet walin hadawaganin uba

    • @susanthapathirana9195
      @susanthapathirana9195 ปีที่แล้ว

      ​@@gihanudayajith3744 Do not worry about me if you not have one give a try and let us know how is your experience. Other thing is just have a back born to have a profile photo and comment.

    • @indubandara9406
      @indubandara9406 ปีที่แล้ว +2

      නියම අදහස ❤

    • @channeltnk6528
      @channeltnk6528 ปีที่แล้ว +1

      සත්තුන්ට වද දුන් නැ එ සීන් වෙක වෙනම ගෙමක් කියල හිතෙන් නැද්ද

  • @javijerathna4188
    @javijerathna4188 ปีที่แล้ว +7

    මෙහෙම නිර්මාණ කරුවන්ට තමයි අත දෙන්න ඕනි ....විශ්මජනාකයි.....බුදු සරනයි ඔබට .👍🙏❤️

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +13

    අම්මෝ ඇත්තටම රුවටෙනවා ඒකටනම් සුපිරියක් තමා ඒක පට්ට

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi8238 ปีที่แล้ว +10

    කොහොමත් අපිට අනාගතය අලි බලන්න වෙන්නෙ ඔහොම තමයි .හැකියාවට සුභ පතනවා..

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Ou mn dkka ekek comment krla tibba lnkwe inna aliynwa mrnna one kiyla.un wedi kiyla.

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +15

    සුපිරි දක්ෂයෙක් 🔥🔥🔥🔥 සුපිරි වැඩ්ඩෙක් නියමයි 💪💪💪අර අක්කා කන්න දීලත් යනවා ඇත්‍ රජුට 🏃🏃

  • @weeragoda8641
    @weeragoda8641 ปีที่แล้ว +1

    ලංකාවෙ මෙවැනි දක්ස්ස මිනිස්සු ඉන්න රටක් අපිට හරිම අාඩමිිබරයි වගේම හරිම සන්තොසයි මෙ අයට අත දෙන්න කවුරැත් ඉන්නවානමිි තව මිටවඩා හොද නිර්මාන කරන්න හැකි වෙිාවි මෙ අය තමයි අපෙ රටෙ සමිිපත් එන එන හැම එකාම හොරාකනවා කො මෙවගෙ අයට තැනක් දියුනු කරල ගත්තනමිි රටට හොද අාදායමිි මාර්ග මෙවා තව තව වැඩි දියුනු වෙිිවා ශත්‍ත්‍ය දෙෙර්ය ලැබෙිිවා තෙරැවන් සරනයි

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh ปีที่แล้ว +6

    හෙකියව අගය කරමු තවත් නිර්මන කිරිමට හෙකිවේවා ❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    නියම දක්සයෙක්.නැදුන්ගමුවෙ රජා හදන්නකො.ඔබට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .තව නිර්මාණ කරන්න සක්තිය දයිර්ය ලැබේවා බුදු සරනයි

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +4

    කියා නිම කරන්න බැහැ ඉතාමත් වටිනා නිර්මාණයක් හැකියාව තව තවත් දියුණු ෙවිවා

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +7

    සුපිරිම වැඩ්ඩෙක් 👍👍❤❤❤❤

  • @chandifellin4027
    @chandifellin4027 ปีที่แล้ว +1

    ශා මාර නිර්මානයක් . අතිවිශිශ්ටයි. ඉදිරියෙදි පෙරහර වලටත් ගෙනියන්න පුලුවන්. දැක්ක ගමන් රවටුනා.නියම දක්ශයෙක් .❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

    ඇත්තමයි. මේක නම් ඉතා විශ්මිත නිර්මාණයක්.ඇතා තැනූ මේ අනුහස් දෑතට විශ්ම කර්ම දෙවිඳුන්ගේ, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!

  • @carunadabare2982
    @carunadabare2982 ปีที่แล้ว +6

    විශිෂ්ට නිර්මාණයක් ❤❤❤

  • @ranasighagemalika1187
    @ranasighagemalika1187 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන නිර්මාණයක් .ඔබ තුමා හැබෑ දක්ෂයෙක්. තෙරුවන් සරණයි

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +1

    බොහොම වටිනව මේ වැඩේ, සංඝ රත්නය සත්ව හිංසාවෙන් මුදව ගන්න..

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +2

    අති දක්ෂයෙක්.මම දකුණු කොරියාවෙදි දැක්ක මේ වගේම ඩයිනෝසරයින්ව හදල තියනව චලනය වෙන්නත් ශබ්ද නගන්නත්.ශබ්ද නම් රෙකෝඩ් එකක් දාල ඇත්තෙ.නමුත් ඒ නිර්මාණයි මේ නිර්මාණයි ජීවමානයි🔥🔥🔥

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว +11

    ඇත්ත අලියෙක් වගේමයි. දක්ෂයෙක් ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +2

    නියමයි නිර්මාණය සුපිරි පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +2

    සුපිරි දක්ශයෙක් අයියේ ජය වෙවා බුදුසරණයි

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi ปีที่แล้ว

    ඇත්තම අලියෙක් කියලා මත් හිතුව ඔබතුමා ට තෙරුවන් සරණයි තව තවත් නිර්මාණ කිරිමට හැකියාව ලැබේ වා....ඇත්තම කිවොත් අපිට අනාගතෙ බලන්න වෙන්නෙ ඔහොම ඒවා වා තමයි ඒගැනහිතකොට හරිම 😭

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +38

    අලියට කන්න දාපු අක්කාගෙන් රටේ ජන්ද දායකයන්ගේ ස්වාභාවය මනාවට පිලිබිඹු වෙනවා.🌹🌹🌹

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +23

      ගොං කතා කියන්න එපා යකෝ.ඒකෙන් පේන්නේ මේ ශිල්පියාගේ දක්ශතාවයයි.ඒ කෑම දුන්න කෙනාගේ පරිත්‍යාගශීලීත්වයයි තොගෙ ගොංකමයි.

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 ปีที่แล้ว

      @@romesh.wijetunge ශිල්පියාගේ දක්ෂතාවය අවිවාදයෙන් පිලිගන්නවා. එතැන වෙන්නේ රැවටීමක්.මම අදහස් කලේ ජන්ද කාලේට දේශපාලකයෝත් එහෙමයි.ජන්ද කාලේට වැසිකිලි පෝච්චි,ටකරන් දීලා රවට්ටනවා..අපේ ගොන් වහන්සේලා ඇත්ත බොරුව නොදැන පරිත්‍යාගශීලී වෙලා තමුන් ලග තියන වටිනා ජන්දය පුදනවා. අලියා වැසිකිලියටත්, කෙසෙල් ගෙඩි ජන්දයටත්, පරිත්‍යාගය මෝඩකමටත්, ඒ ගැන පහදලා දෙන්න ගියාම ඒකට අෂිශ්ට විදියට බනින එවුන් දේශපාලක වහලු ලෙසත් සංකේත වෙනවා කියන්නයි මට ඕන වුනේ,නැතුව ගොං කමකට නෙමේ. අද ලංකාවට වෙලා තියෙන්නෙත් මේකම තමයි කියල හිතන්න බුද්ධිමත්ව. ඔහේ දොඩන්නන් වාලේ දොඩන්නේ නැතුව. 🌹🌹🌹

    • @slvillageboy8622
      @slvillageboy8622 ปีที่แล้ว +11

      @@romesh.wijetunge සහෝදරයා ... ඔය කමෙන්ට් එක දා ල තියෙන්නේ ඒ කියන විදියේ ජන්ද දායකයෙක් .
      සහෝදරයා ( ඒකෙන් පේන්නේ මේ ශිල්පියාගේ දක්ශතාවයයි.ඒ කෑම දුන්න කෙනාගේ පරිත්‍යාගශීලීත්වයයි තොගෙ ගොංකමයි.) 100% එකගයි

    • @By-MrCk
      @By-MrCk ปีที่แล้ว +4

      ​@@romesh.wijetunge ඇත්ත බම්, මුන් වගේ උන් එක්ක කොහොමද රටක් රාජ්‍යයක් දියුණු වෙන්නෙ, මෝඩ මූසලයා 😂

    • @nalinisuru464
      @nalinisuru464 ปีที่แล้ว

      උබ වගේ හරකෙක්..😂

  • @niroshani3932
    @niroshani3932 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබ තුමාට හරිම අගෙයි

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      අනිවාරෙන්

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 ปีที่แล้ว +5

    කවදා හරි ඔය අලින්ගෙන් තමයි පෙරහැර වල් කරන්න වෙන්නෙ සුපිරි වැඩක් තමයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    ඇත්තටම කියලා නිම කරන්න බැරි වාටිනා නිර්මාණයක් ලස්සනයි .❤❤❤❤👍👍👍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    සුපිරි දක්ෂයෙක් ඇත්තටම ..💪👌💐

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    මේ වගේ නිර්මාණ සුපිරි...මාර අදහසක්.නියමයි.❤️❤️❤️❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +2

    පට්ට පොරක් තමයි මෙ වගෙ නිර්මාණයක් කරන්න පුලුවන් කියන්නේ ✌️✌️✌️✌️💪💪💪💪💪💪

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +2

    අනෙ ආසයි එ වහෙ හදාගන්න චූටි අලියෙක් 👌👌🙏🙏😘😘🙄🙄

  • @gayanmax8969
    @gayanmax8969 ปีที่แล้ว +3

    අඩෝ අර අක්කා කන්න දෙනකෝට මමත් රැවටුනා බන්..👈🤣🤣🤣

  • @chandrasirimuthunayake311
    @chandrasirimuthunayake311 ปีที่แล้ว

    සුපිරි දක්ෂයෙක්. 👍👍👍👍👍👍

  • @maheshrath1503
    @maheshrath1503 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක් කොටින්ම කිව්වොත් ❤️

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว

    Deiyane kiyala nima karanna bari deyak aththatama man rawatuna saththai budusaranai me hadapu wasanawaththa mamata godak pin budusaranai

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරි ලස්සනයි ඇත්ත ම ඇතෙක්🐘👌❤️
    තෙරුවන් සරණයි හැකියාව අති විශිෂ්ඨයි 🇱🇰

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว

    Oba thumata budusaranai .godakma watina dakshathawayk .❤️

  • @Budumaga-
    @Budumaga- 10 หลายเดือนก่อน

    නිලමේ චැනල් අලුත් නිර්මාන කරුවන් ගුණාත්මක තොරතුරු අප වෙත ලබා දෙන උසස් නාලිකාවක් එය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා ❤

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +1

    සුපිරිමයි 🤗🤗🤗🌷🌷👍👍

  • @chandanirenuka9173
    @chandanirenuka9173 ปีที่แล้ว +1

    ඔයාට මෙවැනි දේ කරගැනීමට ශක්තිය ධහිරිය ලැබේවා පුලුවන් කෙනෙක් උදවි කරන්න

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +1

    Ape rate inne puduma hekiyawak tiyana aya eunth ekata udau karana kattiya tamai netthe ehema hitana kota harima dukai meahadapu kenata tawatawath nermana karanna lebewa තෙරුවන් සරණයි 🙏🙏🙏 නිලමේ යුටුබ් එකකරන මේ අයියා හැමදාම අපේ රටේ අලුත් දෙයක් තමයි දන්නේ ඔයාටත් බොහොම ස්තුතියි ❤❤❤❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +1

    යකෝ ඇත්ත අලියෙක් නෙමෙ ..🤣🤣🤣🤣...සිමෙන්ති ඇතා 👌👌😂😂🙏🙏💪💪💪💪

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro ปีที่แล้ว +1

    ඔබ. සැබෑම දක්ෂයෙක්

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +1

    මමත් රැවටුනා. ඔබ හැබෑම දක්ෂයෙක්.....👍👍👍👍

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 ปีที่แล้ว

    Supiri wadek kiuwoth niwardiii.. Jayen jayama wewa.. Budu saranaii..

  • @shalanichandima641
    @shalanichandima641 ปีที่แล้ว

    Ithamath agei.watina nirmanayak.budusaranai

  • @raweendraweerakkodi7006
    @raweendraweerakkodi7006 ปีที่แล้ว

    Niyamai machan supiri budusaranai

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +7

    කන්දෙ විහාරෙට හරියන්නෙ ඔහොම එකෙක්ම තමයි

  • @pereraanjali1154
    @pereraanjali1154 ปีที่แล้ว

    අජිත් මල්ලි ඔයා හැබෑම දක්ෂයෙක්...
    ඔයාට තෙරුවන් සරණයි...

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว

    👍 නියමයි

  • @dhanuwijesinghe-ns8xe
    @dhanuwijesinghe-ns8xe ปีที่แล้ว +1

    Ekanm.. marai.. apuru nirmanayk.. thank you nilame.. meh wage rate inna dakshainge hakiyawa mulu loketama pennawata ❤️

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว

    Suba pathanawa ohuta .aththatama aliya wagemai.😊👌

  • @shanakamadu1526
    @shanakamadu1526 ปีที่แล้ว

    Kiyanna wachana ne harema lassanai math rewatuna obathumanta dirgayu lebewa

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    ma bohoma watinawa supiri saho...❤❤❤❤❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว

    ඉතාම දක්ෂ නිර්මාණයක්. අජිත් කුමාර මහතා සැබෑම සුපිරි දක්ෂයෙක්. පන්සල් වලට ගැලපෙන්නෙ මේ ජාතියේ ඇත්තු තමයි. පනපිටින් ඉන්න ඇත්තු දුන්නොත් වධහිංසනයට ලක්වෙලා දුක් විඳලා මැරෙන්න වෙනවනේ.

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Hritam attha aliyak wagaemai super wadak 👍👍

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 ปีที่แล้ว

    නියම කලාකරුවෙක් 👌🥰

  • @captainprabha3704
    @captainprabha3704 ปีที่แล้ว

    Niyama daksayaek mamath rawatuna❤❤❤❤❤❤❤

  • @madushankarandimal7928
    @madushankarandimal7928 ปีที่แล้ว +1

    මල හත් ඉලව්වයි මාත් රැවටුනා කිහන්කෝ 😅

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 ปีที่แล้ว

    නියමයි.අති දක්ෂයෙක්

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว

    බලන්ඩත් කලින් කමෙන්ට් කරන්නෙ.
    ඇත්තටම මමත් රැවටුනා.
    👌👍❤️💪💪💪

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon ปีที่แล้ว

    ඔයා නම් හරි හපනෙක්.
    බුදුසරණයි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    මාර දක්ෂයිනේ

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 ปีที่แล้ว

    සුපිරි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว

    නියමයි

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว

    Budu saranaei jesu pihitaei

  • @charukamadushalakmal2956
    @charukamadushalakmal2956 ปีที่แล้ว

    සුපිරියක් තමයි 👌👌👌

  • @amilahashi1885
    @amilahashi1885 ปีที่แล้ว +3

    නැදුම්ගමුව රාජා වත් හැදුවා නම් වටිනවා

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว

    oyawa horu ussai. paressamin inna budusaranai! Dewi pihitai

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana ปีที่แล้ว +1

    මේ වගේ වැඩ නිසා සතුන්ට සම්පූර්ණ නිදහස දෙන්න පුලුවනි

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      අනිවාරෙන් සහතික ඇත්ත

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජා වත් හදන්න කෝ 🙏🙏🙏👍

  • @marohit3308
    @marohit3308 ปีที่แล้ว +1

    Awrudu 5 vithara kalin mamat tawstuna. Superior wadak ❤👍👍👍👍

  • @sewwandiwasana4182
    @sewwandiwasana4182 ปีที่แล้ว

    supiri waddek.niyamai

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      අනිවාරෙන්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +6

    අජිත් කුමාර ❤👍🏆✅💯🇱🇰

  • @chandifernando548
    @chandifernando548 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +1

    නියමයි සැබෑ දක්ශයෙක්

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 ปีที่แล้ว

    සුපිරිම දක්ෂයෙක්.රටට බොහොමත්ම වටින කෙනෙක්.තෙරැවන් සරනයි.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Sha niyamaine ale wadak mekanam🌝❤

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว

    සුපිරියි හොදේ.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว

    ගොඩක් දක්ෂ ශිල්පියෙක්👍

  • @prasanthakumara4242
    @prasanthakumara4242 ปีที่แล้ว

    බම්බුව කාලේ නාස්ති කරගෙන බලන්නම් වටින මගුලක්

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว

    දක්ෂ යි ඔබබුදුසරනයි

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t ปีที่แล้ว +1

    ඇත්ත එකෙක් වගෙමයි

  • @seeta164
    @seeta164 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ammo budma wadak wacana na keyanna❤❤❤❤❤⚘⚘⚘⚘⚘👌👌👌👌👑👑👑👑👑🇱🇰

  • @mr.lakruwan5186
    @mr.lakruwan5186 ปีที่แล้ว +2

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක්,, මේ වගේ අයට වටිනාකමක් දෙන්න කවරුවත් නැද්ද,,ඒත් ලංකාව නේ,,,😁මමත් මුලින්ම දැක්කම ඇත්ත එකෙක් කියලය් හිතුවේ,,,😁😁😁

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว

    ජේසු පිහිටයි

  • @pasagisudi4885
    @pasagisudi4885 ปีที่แล้ว

    Obathumaga.dakshathawayanam.supire👏👏👏

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 ปีที่แล้ว +5

    අම්මට සිරි වෙනවා 🎉🎉🎉🎉

  • @isurumadushanka8941
    @isurumadushanka8941 ปีที่แล้ว +1

    Wooow😍😍😍😍😍

  • @shanika6433
    @shanika6433 ปีที่แล้ว

    Aththenmai math rawatuna .palapi gaman.

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Budusaranai

  • @waththegedarajayathilaka2982
    @waththegedarajayathilaka2982 ปีที่แล้ว

    Patta waddeck

  • @pradeepkrishantha5867
    @pradeepkrishantha5867 ปีที่แล้ว

    ඇත්තටම රැවටූනා.නියමයි.මාර දක්ශයෙක්

  • @isharalakshan9560
    @isharalakshan9560 ปีที่แล้ว

    Maru aneee

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 ปีที่แล้ว

    පට්ට වැඩ්ඩෙක්.