හාට් ඇටෑක් හැදුණු අයට ඇන්ජියෝග්‍රෑම් කරන්නෙ මෙහෙමයි - Dr. Namal Wijesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2023
  • ඔබගේ ගැටළු අප වෙත යොමු කරන්න - 0777 123888 WhatsApp / Viber
    Like 👍 comment 🖊️Share
    අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Thanks...
    Follow us on Facebook - bit.ly/45bvNne
    Follow us on Tik-tok - bit.ly/3OvUd3E
    🎥 Video Credit goes to -
    Mr. Kasun Prabath - 0765942764.
    Mr. Shenal Deshanka - 0762700970

ความคิดเห็น • 141

  • @herathflorence777

    හැබැයි දොස්තර නොනගෙ කටහඩනම් සෙමතියන හඩක් පරික්ෂා කරගත්තොත් හෙදයි නෙද නොනෙ🤔ජේසු පිහිටයි.

  • @ghanamanchanayake8481

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් මටත් ගිය සතියේ තමයි මේ පරීක්ෂණය කළේ තව මගෙ අත කැක්කුම තියනවා මේ වීඩියෝ ඒකෙන් මම තව දැනුවත් වුණා ගොඩක් ස්තුතියි ඔබ තුමාට වෛද්‍ය තුම්‍යට

  • @nuwijesingha-fq4mq
    @nuwijesingha-fq4mq 21 วันที่ผ่านมา +1

    මමත් මේ ඩොක්ටර්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා කලබල නැති කාරුණික වෛද්‍යවරියක්.හොදයි

  • @krishakrisha510
    @krishakrisha510 28 วันที่ผ่านมา +3

    අනේ ඔබගේ දැනුවත් කිරීමට ගොඩක් පින් වයිද්‍ය තුමිය මොකද මම ඊශ්‍රායලයෙ ඉන්නෙ ඊශ්‍රායල දොස්තර මහත්ම මහත්මීන් මට ප්‍රතිකාර කලේ මට ඒ සියලු ලිපි සහ සීඩී තැටියක් ලබා දුන්නා ඒත් අද තමා හරියටම පැහැදිලිව අවබෝධයක් ලැබුණේ ඔබ දෙපළටම ගොඩක් පින් 🙏

  • @aryagamage8729

    මේ තමයි අපේ ජීවිත ගලවා ගැනීමට මොලොව පහල වූ දෙවි දේවතාවියන්.

  • @krishakrisha510
    @krishakrisha510 28 วันที่ผ่านมา +1

    අම්මෝ මම හාර්ට් ඇටෑක් එකක් නිසා පණ බේරාගෙන තවමත් සති දෙකයි මට සිදුවූ තත්ත්වය තමා ඔබ තුමිය විස්තර කලේ අනේ මට ඔබතුමියට කතා කරන්න ඕනෙ ප්ලීස් වයිද්‍ය තුමියනි🙏🙏

  • @Dayanichandrasekara

    වෛද්‍ය තුමනියනි ඔබතුමියට ගොඩක් පිං දැනුවත් කිරිම ට මිහිපිට දෙවියන් ඔයා ලා බුදු සරණයි

  • @neelchandrawansha1429

    සර්,මං Exsise ECG එකක් කලා. විනාඩි 12ක කාලයක්. විනාඩි තුනෙන් තුනට වේගය වැඩිවෙන විදිහට. අපහසුතාවයකින් තොරව සහ කිසිම පපුවේ වේදනාවක් නැතිව. නමුත් මගෙ Exsise ECG එක හොඳ නැ කියලා අතෙන් ඩයි දාලා පරික්ෂණය කරලා බලන්ඩ ඕනෙ කිව්වා. මම Exsise ECG එක කලේ අනුරාධපුර පුද්ගලික රෝහලකදි. මට සැකයි ඒ test එක ගැන. මොකද මට කිසිම අපහසුතාවයක් නැතිව සහ පපුවේ වේදනාවක් නැතිව එම පරික්ෂණය අවසන් කරපු නිසා.

  • @nimalweerasinghe7164

    ඉතාමත් වටිනා වීඩියෝවක් හෘද රෝග එසේ නොමැති නම් හාර්ට් ඇටැක් එන්නෙ කොහොමද කියල දැනගෙන හිටියට අද තමයි හරියටම නිවැරදි අවබෝධයක් ලබා ගත්තෙ ,ඩොක්ටර් නාමල්ට, වගේම මැඩම් අමරතුංගට ගොඩාක් ස්තූතියි වගේම පිං, ඔබ දෙන්නාටම දීර්ඝායුෂ , තෙරැවන් සරණ ප්‍රාර්ථනා කරමි

  • @chandraabeysekara1846

    හොඳින් අවබෝධ වුණා.බොහොම පින්, වෛද්‍ය තුමියණි!❤

  • @ranjithpiyadigama2616

    පැහැදිලි කිරීම අපූරුයි

  • @wijayathilakavidanapathira3532

    දැනුවත් භාවය ලබා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.

  • @user-mr3ts9wr3p

    අපි ගොඩක් දැනුවත් උනා මේ වැඩසටහන බලලා ගොඩක් ස්තුතියි 🙏♥️

  • @sakuarachchi1780

    ගොඩක් ස්තූතියි ඔබතුමියටත් දොස්තර මහතාටත්

  • @upaliwarnkula3353

    ඔයාල හැමෝම දෙවියන් ආරක්‍ෂා කරන්න ඕනෙ මිහිපිට මිනිස් දෙවියන් ඔයාල.

  • @jayawardanalwt8977

    ගොඩක් ස්තුතියි 🙏

  • @gamaralalagesomarathna1746

    The real aim of medical science good program for us Thanks doctor❤

  • @user-hz5qv9je4n

    වැදගත් කැරුණු රැසක් දැනගත tta❤❤❤❤❤

  • @user-ue4jm9nz7t

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.ස්තුති

  • @malagunasekara6998

    තව දුරටත් මේ පිලිබදව සාකච්ඡා කිරීම වටිනවා අවතුම් පැවතුම් ආහාර රටාවන් ගැන විස්තර . ස්තුති යි .