Hi, I understand and you are correct , you see Madam - godak busy Unne - Bohoma amaruwen , program ekata time ekak api hada gatte. We traveled from NEGOMBO to Kaluthara for this and it was a beautiful experience indeed !!
Really like this Doctor Wasanthi Rathnayake well explained everything in very simple way. Appreciated your continues support and services to our motherland.🙏🙏🙏🙏🙏
@@DrNamal Thanks, Everyone is aware of it. However, no one really worries about transfat in red meat because it is present in very small amounts, and only saturated fat is discussed.
It's a great vedio for me I am having high cholesterol Iat the moment.I lead a lot from your discussion you heal my mind with this vedio ❤and this vedio is important for my friend s. Thank you doctor ❤🎉
හරිම හොඳ Doctor කෙනෙක් ඔබ තුමිය. මගේ පණ බේරා දුන්නට ඔබ තුමිය ට මම ණය ගැතියි . ඔබටද නිදුක් නිරෝගී සුවය පනවා .ජයරත්න..
හරිම සරලව දැනුවත් කිරීමක්.
මිහිපිට දේවිවරු..
තුණුරුවන් සරණයි !!!
ලෙඩා සමග හොදට කතාබහ
කරලා විස්තර විමසන ලෙඩේට
බේත් දෙන දෙව් ලොවින් පැමිණි
දෙවගනකි.
ඉතාමත්ම ස්තූතියි, දොස්තර මහත්මිය,ඉතා පැහැදිලිව කියා දුන්නාට,
ගොඩාක් පින් ඔබතුමිය යට
මගේ husband සුවපත් කරපු දේවතාවිය ඔබයි වෛද්‍ය තුමියනි. ඔබතුමියටත් මේ සාකව්ජාව මෙහෙයවන වෛද්‍ය තුමාටත් ගොඩාක්ම පින්. 🙏🙏🙏🙏🙏🙏
godak thanks comment kalata. Pls share and let other people know about this medical condition and save a life
🙏❤❤❤
මගේ අම්මා අදටත් ජීවත් වෙන්නේ මෙතුමිය නිසයි.මිහිපිට ඉන්න දෙවිවරු තමයි මේ වෛද්‍ය මහත්ම, මහත්මීන්.හදවත් රෝගීන් වෙනුවෙන් ඔබතුමිය කරනා ශ්‍රේෂ්ඨ කැපවීම දෑසින් දුටුවෙමි.මනුෂ්‍යත්වයේ ප්‍රතිබිම්භය ඔබයි.වෛද්‍යතුමියනි.බොහොමත් පිං ඔබතුමියට.ඉතාමත් වටිනා වැඩසටහනක්.තෙරුවන් සරණයි🙏🙏🙏
බොහෝ ස්තූතියි . සරලයි. පැහැදිලි යි. තෙරුවන් සරනයි !
බොහොම ස්තූතියි😌 තවත් අය මේ පිළිබඳව දැනුවත් කිරීමට share කරන්න
ඔබ තුමිය අපිට පිහිට වූ දේවතාවියක්.ගොඩාක් පින් හම දේටම.
Dr වසන්ති රත්නායක මහත්මිය ,හෘදයාබාධයක් හැදුනු අපෙ තාත්තා ට ප්‍රථිකාර කරෙත් එතුමිය .හරිම හොද වෛද්‍ය තුමියක්,❤❤කතා විලාසය ,ඇගෙ හරි ප්‍රසන්නයි.එ වගෙම ඔබතුමාටත් බෝහම ස්තුතිය ,මෙ වගෙ දැනුවත් කිරීම් කරනවට,දැනුම ලබා දෙනවට.🙏💖
All the best - stay tuned !! DO SUBSCRIBE and SHARE this
මේ ඩොක්ටර් එක්ක ආයි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න,හරිම වැදගත්,ඒත් කාලය මදිනේ
Hi, I understand and you are correct , you see Madam - godak busy Unne - Bohoma amaruwen , program ekata time ekak api hada gatte. We traveled from NEGOMBO to Kaluthara for this and it was a beautiful experience indeed !!
අනේ මේ ඩොක්ටර් හරිම හොඳයි. මගේ හස්බන්ඩ් ට treat කරේ මේ ඩොක්ටර්.
Yes - She is very talented and wise cardiologist we have in Sri Lanka !!
Do share this video and help others to know as well
මේ වගේ doctors ලා 2019 ට කලින් මුන ගැහුනා නම් මගේ අයියා අදත් ජීවතුන් අතර ..
ගොඩක් සරලව තේරුම් කරලා දුන්නා. ඔබට බොහොමත්ම ස්තූතියි.
තෙරුවන් සරණයි වෛද්‍යතුමියනි.
තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න😊
කලුතර මහරෝහලේ ජිවය.වගේ ඔබ තුමිය.
Godak pin dr rathnayaks and dr wijesingha mihipita dewiwaru
බොහෝම ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏
හරිම වටිනා කරුණු රාශියක් ඉතාමත් පැහැදිලි ලෙස අපට විස්තර කර දිම ගැන ඔබ තුමියට ඉතාමත් ස්තුතියි .ඔබ දෙපලටම නිදුක් නිරෝගීව වාසනාවන්ත අනාගතයක් පතමි
thanks a lot - do share if possible !!
සරල පැහැදිලි කිරිමක් දෙපලටම බොහොම ස්තුතියි ❤
දැනුවත් කිරිම සුපිරි ඔබතුමියට 🙏🙏🙏🙏❤️❤️
සරල කරුණු පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමීට ,
ඔබතුමාට වගේම එතුමියටත් ගොඩක් පින් එතුමිය හොද පැහැදිලි කිරිමක් කලා ඔබදෙපලට තෙරුවන්සරණයි ! ❤❤
බොහොම ස්තූතියි තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න
බොහොමත්ම පින් වෛද්‍ය තුමියණි! තෙරුවන් සරණයි!💐
පොඩි කාලය ඇතුලත විශාල දෙයක් කිව්වා ❤❤
හොද කතාවක් ..අහගෙන ඉන්න ආසයි..❤❤❤❤
Mage සැමියා hart attack නිසා මිය ගියා .මෙවැනි video එදා තිබුණා nam අපිට දැනුවත් වෙන්න tibuna .dr. ලා riport බලා බෙහෙත් නියම කළාට පවුලේ අයට ඕනෑ උපදෙස් ලැබෙනවා අඩුයි ..රෝගියා රැක ganna මෙවැනි උපදෙස් බොහොම වටිනවා ..thanks ඔබලාට ....🎉
ඔබ තුමිය කතා කරනවා අහන් ඉන්න ආසයි
Lovely - Pls do SUBSCRIBE and share for MORE
Thanks..❤
බොහොම ස්තූතියි.වෛද්‍යතුමිය ඉතාම හොදට පැහැදිලි කර දුන්නා.
Godk stuti doctor .🙏❤
හරිම ලස්සනයි Dr පැහැදිලි කිරිම තවත් වඇඩ සටහනක් කරන්න කො ඔබ තුමා ට ත් තෙරුවන් සරණයි දෙපලට නිරොගි සුවය ලැබේ වා
හරිම වටිනා සාකච්ඡාවක් ඩොක්ට.🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ට බලන්න ශෙයා කරන්න
Very informative discussion doctor . Thank you.
Most welcome!
බොහොම. පිං. ඔබතුමියට.
share karala anith ayawath danuwath karanna !!
ඔබ තුමිය ට පිං දැනුවත් කලාට
Eththatama godak watinawa harima pehediliwa vishtara Kala oba thumiyata diirgausha lebewa. B s
DO SUBSCRIBE and SHARE
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර් ❤❤❤❤❤❤
Dr, Thanks GOD Bless you you're Working Time for people
So nice of you - Do subscribe and share
A dr nam ,harima හොඳට , පැහැදිලි කරනවා
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ටත් දැනගන්න ශෙයා කරන්න
Really like this Doctor Wasanthi Rathnayake well explained everything in very simple way. Appreciated your continues support and services to our motherland.🙏🙏🙏🙏🙏
You are most welcome
බොහොම ස්තුතියි ඔබ දෙ පලටම
තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා වීඩියෝ එක ශෙයා කරන්න.
ස්තුති ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Share karanna - Aluth deyak igena gatta kiyala hithanawa
Doctor Vasanthi..dr. Namal thankyou so much for the great advice 🙏
Thanks for commenting - All the best
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
Ahabbem dekka me vidio aka, thamath kan deken ahena kadahadak, Dr.wasanthi ge kadahada . Sathi dekakata kalin mage jeweethe berune, methumiya and dr. Bhathiya nisai, Hadawathinma niduk nirogi suwaya pathanawa.Theruwan Saranai
Tkx for the genuine comments - truly amazing !! stay safe and All the BEST - DO SUBSCRIBE and share this
Great programme.
Thank you doctors. 💐💐
do subscribe and share this
Thank you Doctor.....much appreciate your advice 👍
Always welcome ! Do share and support
Godaaak pin doctor ♥️ ❤️ budusaranai jesu pihitai 🙏
තවත් කෙනෙක්ට තොරතුරු දැනගන්න ශෙයා කරන්න.
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ට මේ තොරතුරු දැන ගැනීමට ශෙයා කරන්න.
Bohoma atina sakachchawak doctor...❤️ godak sthuthi oba depalatama budusaranai
Do subscribe and share this video !
Very loving doctor all the best
DO SUBSCRIBE and SHARE
ඔබ තුමියට බොහොම ඉස්තුති තෙරුවන් සරණයි දීර්ගායු වේවා
ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤
තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න
Dr Wasanthi Rathnayaka - Kind hearted, good doctor . Hope you will come back to cardiology ,Colombo .❤
So sweet explanation ❤
Thanks dr
හොඳ පැහැදිලි කිරීමක්
ස්තුතියි ඔබ දෙපළට
ස්තූතියි වෛද්‍ය තුමියනි,
තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න
කලුතර ශික්ෂන මහ රෝහලේ
වසන්ති රත්නායක මහත්මිය
සුපිරි වීඩියෝ එකක් ස්තූතියි ❤❤❤
It,s good program is very great
❤❤ බොහොම පිං❤❤
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුති 🙏
තවත් කෙනෙක්ට තොරතුරු දැනගන්න ශෙයා කරන්න😊
Suwapathweva
ඉතා වැදගත්. බොහොම ස්තුතියි . පින්.👌❤
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ට බලන්න share කරන්න
Thak u doctor❤
do SUBSCRIBE and share
Very informative session. God bless both of you ❤
Our pleasure!
Excellent speech & valuble things
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ටත් දැනගන්න ශෙයා කරන්න
හරි ආස හිතෙනවා අහන් ඉන්න. ඔබ දෙපලට බුදුසරණයි.
tkx - do share !!
very informative doctor ❤
බොහොම ස්තුතියි බුදු සරනයි
ඉතාම වටිනා දැනුවත් කරීමක් ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි.
ජීවිතය බේර ගන්න තියන පොඩි වෙලාව තුල කල හා නොකල යුතු දේ ගැන අත්‍යවශ්‍යම කරැණු ටික ඉතාම වැදගත් .අවදානමට පෙර සූදානම් වෙන්න පුළුවන් දැනුමක් ලබාදෙන ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම දීර්ඝායුෂ පතන මමත් සටෙන්ට් එකක් දාල අවුරුද්දක් වෙනව බෙහෙත් වර්ග 4ක් ගත්ත.දැන් ගන්නෙ Rosuvastatin 30 mg එක්ක Aspirin 81 mg වතරයි.තව Omega 3-6-9 දෙකක් ගන්නව.Dr බෙහෙත් බොන්න සුදුසු දහවල් කාලයද ?රාත්‍රී කාලයද?
Thank you for your clear explanation doctor
You are welcome
ගොඩක් දේවල් ඉගෙනගත්ත❤
Thanks vasanthi
බුදු saranai doctor
Thanks dr godak වැදගත්
Thank you very much for the advice Dr Rathnayake and Dr Wijesinghe
Most welcome!😊
Harima wedagath kathakwak visthara kirima godak pehedili sthuthi madam
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න
Very good program. Discuss about Clopidrogel vs Aspirin. 2. Type of stent. 5 or 10 year servival rate after stenting. Etc
❤❤❤Oba thumiyata gobak pin ❤❤❤❤❤
SUBSCRIBE and SHARE if possible
🙏🏻
Good job dr.❤
Thank you 🙂
Thanks both of you 🙏🙏🙏🙏
Most welcome 😊
Great Advice Thank you
Ape.dr.namal.hamavitama.suwha.dawa katakarnna.ouluwan.budusatanyi
Thank you Dr's 🙏
You're most welcome
මස් වල/කුකුල් මස් වල ඇති trans fat ගැන කතා කරනවා, මස් වල ඇති trans fat නිසා සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල ගැන නම් මම අහල නැහැ, මොකද මස් වල තියෙන්නේ ඉතාමත්ම ඉතා සුළු trans fat ප්‍රමාණයක්, මම හිතන්නේ trans fat සහ saturated fat පටලවගෙන.
NO BOTH ARE UNHEALTHY
@@DrNamal Thanks, Everyone is aware of it. However, no one really worries about transfat in red meat because it is present in very small amounts, and only saturated fat is discussed.
මෙයා ඩොක්ටර් කෙනෙක් නෙමේ මේ පච ලොරියක් 😂 Keto, carnivore lifestyle ගැන නොදන්න, cholesterol panel එකේ total cholesterol විතරක් බලන , VLDL ගැන නොදන්න අයට මේක හොඳයි. අනික කවුද කියන්නේ ඔලිව් ඔයිල් හොඳ නෑ කියල. Extra Virgin Olive oil තමයි බදින්න ගන්න හොඳ නැත්තෙ. සාමාන්‍ය Olive oil වලින් ඕන දෙයක් කරන්න පුලුවන්.
මේ වගේ අප්ඩේට් නොවී එකතැන පල්වෙන අය සමාජයට දෙන්නෙ වැරදි පණිවිඩ
ඉව් මුන් මෙලොදෙයක් දන්නැතුව දෝඩවලා මිනිස්සු බය කරලා මුන්ගේ ප්‍රයිවට් චැනල් වලට ගෙන්න්වනවා
Good Advice Doctor
do share and help us to create more social awareness pls
Thank You 🙏💖
You are so welcome
It's a great vedio for me I am having high cholesterol Iat the moment.I lead a lot from your discussion you heal my mind with this vedio ❤and this vedio is important for my friend s. Thank you doctor ❤🎉
Keep it up
Thank you Doctor 🙏
Most welcome!
Thank you sir this is a very great useful advice❤
So nice of you😌 Please Share
Dr.කොලෙස්ටරෝල් සිමාව වැඩි කෙනෙකුට එය පාලනය කරගෙන යන්න උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද ගොඩක් ස්තුතියි
Godk stuti doctor .🙏❤️
Thank you doctor
Danuwath kalata godak pin doctor.🙏🙏🙏
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ට බලන්න ශෙයා කරන්න
thank you so much dokctar
You are most welcome
Thank you so much 🙏🙏🙏
You're most welcome😊
ඔබ තුමිය හමු වෙන්න ක්‍රමයක් ලබා දෙන්න
කළුතර මහ රොහලෙ හෘද රෝග විශේෂඥ වෛද්‍ය තුමිය.
මෙ ඩොක්ටර් ඉන්නෙ කොහෙද දෙව් පිහිටයි
pls watch the FULL video - details are there - KALUTHARA hospital
Thank s doctor
Thanks mam
share karala - anith ayata denuma bedanna !!
Sweet docter ❤