කොලෙස්ට්‍රෝල් වැඩි කරන් හාට් ඇටෑක් වැඩි කරගන්න එපා - Dr. Namal Wijesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • ඔබගේ ගැටළු අප වෙත යොමු කරන්න - 0777 123888 WhatsApp / Viber
    Like 👍 comment 🖊️Share
    අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Thanks...
    Follow us on Facebook - bit.ly/45bvNne
    Follow us on Tik-tok - bit.ly/3OvUd3E
    🎥 Video Credit goes to -
    Mr. Kasun Prabath - 0765942764.
    Mr. Shenal Deshanka - 0762700970

ความคิดเห็น • 274

  • @priyawickramarachchi8914

    මගේ husband සුවපත් කරපු දේවතාවිය ඔබයි වෛද්‍ය තුමියනි. ඔබතුමියටත් මේ සාකව්ජාව මෙහෙයවන වෛද්‍ය තුමාටත් ගොඩාක්ම පින්. 🙏🙏🙏🙏🙏🙏

  • @araliyavlog.6735

    Dr වසන්ති රත්නායක මහත්මිය ,හෘදයාබාධයක් හැදුනු අපෙ තාත්තා ට ප්‍රථිකාර කරෙත් එතුමිය .හරිම හොද වෛද්‍ය තුමියක්,❤❤කතා විලාසය ,ඇගෙ හරි ප්‍රසන්නයි.එ වගෙම ඔබතුමාටත් බෝහම ස්තුතිය ,මෙ වගෙ දැනුවත් කිරීම් කරනවට,දැනුම ලබා දෙනවට.🙏💖

  • @gihanimandeera4599

    අනේ මේ ඩොක්ටර් හරිම හොඳයි. මගේ හස්බන්ඩ් ට treat කරේ මේ ඩොක්ටර්.

  • @truthseeker9547

    මේ ඩොක්ටර් එක්ක ආයි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න,හරිම වැදගත්,ඒත් කාලය මදිනේ

  • @beatricesamaraweera932

    ඉතාමත්ම ස්තූතියි, දොස්තර මහත්මිය,ඉතා පැහැදිලිව කියා දුන්නාට,

  • @geethamolligoda9087

    බොහෝ ස්තූතියි . සරලයි. පැහැදිලි යි. තෙරුවන් සරනයි !

  • @nayanapremaratne4062

    ඔබ තුමිය අපිට පිහිට වූ දේවතාවියක්.ගොඩාක් පින් හම දේටම.

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 28 วันที่ผ่านมา

    ජීවිතය බේර ගන්න තියන පොඩි වෙලාව තුල කල හා නොකල යුතු දේ ගැන අත්‍යවශ්‍යම කරැණු ටික ඉතාම වැදගත් .අවදානමට පෙර සූදානම් වෙන්න පුළුවන් දැනුමක් ලබාදෙන ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම දීර්ඝායුෂ පතන මමත් සටෙන්ට් එකක් දාල අවුරුද්දක් වෙනව බෙහෙත් වර්ග 4ක් ගත්ත.දැන් ගන්නෙ Rosuvastatin 30 mg එක්ක Aspirin 81 mg වතරයි.තව Omega 3-6-9 දෙකක් ගන්නව.Dr බෙහෙත් බොන්න සුදුසු දහවල් කාලයද ?රාත්‍රී කාලයද?

  • @ishasewmini8635

    මගේ අම්මා අදටත් ජීවත් වෙන්නේ මෙතුමිය නිසයි.මිහිපිට ඉන්න දෙවිවරු තමයි මේ වෛද්‍ය මහත්ම, මහත්මීන්.හදවත් රෝගීන් වෙනුවෙන් ඔබතුමිය කරනා ශ්‍රේෂ්ඨ කැපවීම දෑසින් දුටුවෙමි.මනුෂ්‍යත්වයේ ප්‍රතිබිම්භය ඔබයි.වෛද්‍යතුමියනි.බොහොමත් පිං ඔබතුමියට.ඉතාමත් වටිනා වැඩසටහනක්.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 14 วันที่ผ่านมา +1

    මෙ ඩොක්ටර් ඉන්නෙ කොහෙද දෙව් පිහිටයි

  • @kumarprasath4522

    හරිම සරලව දැනුවත් කිරීමක්.

  • @user-lt2sq1qn7r

    ලෙඩා සමග හොදට කතාබහ

  • @serimaserima2019

    ඔබ තුමියට බොහොම ඉස්තුති තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @nimaliamarasingha4199

    හොඳ පැහැදිලි කිරීමක්

  • @SRtharangaSampath-jm8wt

    හොද කතාවක් ..අහගෙන ඉන්න ආසයි..❤❤❤❤

  • @nilminikumari5655

    ගොඩාක් පින් ඔබතුමිය යට

  • @vishakadissanayaka3720

    හරිම ලස්සනයි Dr පැහැදිලි කිරිම තවත් වඇඩ සටහනක් කරන්න කො ඔබ තුමා ට ත් තෙරුවන් සරණයි දෙපලට නිරොගි සුවය ලැබේ වා

  • @sisirachandrasena963

    සරල කරුණු පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමීට ,

  • @nishanidissanayaka9572

    මේ වගේ doctors ලා 2019 ට කලින් මුන ගැහුනා නම් මගේ අයියා අදත් ජීවතුන් අතර ..

  • @chandanaseewalee9965

    සරල පැහැදිලි කිරිමක් දෙපලටම බොහොම ස්තුතියි ❤