Saumya TV
Saumya TV
  • 21
  • 401 913
Baranesa isipathana migadaya බරණැස ඉසිපතන මිගදාය
බුදු රජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය දේශනා කරන ලද බරණැස ඉසිපතන මිගදායේ දර්ශන ඇතුළත් රූප රාමු
มุมมอง: 12 455

วีดีโอ

anagarika dharmapala thuma අනගාරික ධර්මපාල තුමා
มุมมอง 2.5Kปีที่แล้ว
දඹදිව සිද්ධස්ථාන බේරාගැනීමට දිවිහිමියෙන් කැප වී ක්‍රියා කරන ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජීවිත කතාව සාරාංශය. බරණැස ඉසිපතන මිගදායේ දර්ශන සහිත වාර්තාමය වැඩසටහන.#BuddhistSites #Buddhism #BuddhistTravel#BuddhistSites #Buddhism #BuddhistTravel #Bodhgaya #BaranasaIsipithanaramaya #AnagarikaDharmapala #BuddhistHeritage #BuddhistCulture #SriLanka #BuddhistPilgrimage #BuddhistHistory #SacredPlaces...
original sala tree නියමය සාල ගස #shorts
มุมมอง 1.6K3 ปีที่แล้ว
#shorts
vishala maha nuwara
มุมมอง 15K3 ปีที่แล้ว
vishala maha nuwara
දඹදිව අපි dambadiwa api. Manoj rupasinghe maheshakya vandana
มุมมอง 1K3 ปีที่แล้ว
"ආරෝගයා පරමා ලාභා" නීරෝගීකම උතුම්ම ලාභයයි. නීරෝගිමත් දිවියකට අත වනන වස විස නැති,..අපූරු සොබාදම් ගොවිපල. Gammane Nature Farm,
pattaya corel island
มุมมอง 7573 ปีที่แล้ว
pattaya corel island
durgeshwari sujatha gama
มุมมอง 12K3 ปีที่แล้ว
durgeshwari sujatha gama
සංකස්ස sankassa sankisa
มุมมอง 30K3 ปีที่แล้ว
සංකස්ස sankassa sankisa
kosabe nuwara kosambi up india කොසඹෑනුවර දඹදිව
มุมมอง 28K3 ปีที่แล้ว
kosabe nuwara kosambi up india
siam park bangkok travel with saumya sinhala බැංකොක් සියම් පාර්ක් සිංහල
มุมมอง 1.1K3 ปีที่แล้ว
siam park bangkok travel with saumya sinhal
Dabadiva Tours බ්‍රහ්මදත්ත මාලිගය බරනැස brahmadaththa maligaya varanasi
มุมมอง 31K3 ปีที่แล้ว
බ්‍රහ්ම දත්ත මාලිගය ඇතුලත ඇති කෞතුකාගාරය රූගත කිරීම සපුරා තහනම් අතර එහි ඇත්තේ වර්තමානේ ජීවත් වන පරපුර දක්වාම රජවරු බාවිතා කරන ලද යාන වාහන සහ පැරනි බාන්ඩ බව කරුනාවෙන් සලකන්න. මා පෞද්ගලිකව ත්‍රිපිටකයෙන් බාගෙකට වඩා කියවා රැස් කරගත් දැනුම ආයුදයක් කරගැනීමට කැමැත්තක් නැත. ඔබ අතරින් යම් කෙනෙක් වෙනස් මතයක් දරන්නේ නම් එය ප්‍රකාශ කිරීමට වෙනත් යුටියුබ් නාලිකාවක් බාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මන්...
මාලුන්ට කිරි පොවමු. පතායා milk feeding in pataya thailand
มุมมอง 7233 ปีที่แล้ว
මාලුන්ට කිරි පොවමු. පතායා milk feeding in pataya thailand
holi celebration buddha gaya sinhala and hindi හෝලි උත්සවය බුද්ධගයා පූජා නගරයේ සිට සිංහල සහ හින්දි
มุมมอง 1.8K3 ปีที่แล้ว
2020/ මාර්තු මස 10 වෙනි දින බුද්ධගයා පූජා නගරයේ සිට හෝලි උත්සවය සැමර දර්ශන සදහා අප සමග සම්බන්ධව බැතිමතුන්ට ස්තූතිය පිරිනමනඅතර ඒසදහා අප සමග සම්බන්ධව C.K international හෝටල් අදිපති සත්‍යම් තිවන්ක මහතාටද ස්තූතිය පුදකරමි. thank you sathyam thiwanka
turky ice crem pattaya
มุมมอง 3154 ปีที่แล้ว
turky ice crem pattaya
seweth nuwara poorwaramaya travel with saumya සැවැත් නුවර පූර්වාරාමය ට්‍රැවල් විත් සෞම්‍ය
มุมมอง 39K4 ปีที่แล้ว
seweth nuwara poorwaramaya travel with saumya සැවැත් නුවර පූර්වාරාමය ට්‍රැවල් විත් සෞම්‍ය
සැවැත් නුවර ජේතවනාරාමය jethavanaramaya jethavana devramwehera devramvehera sewth nuwara
มุมมอง 211K4 ปีที่แล้ว
සැවැත් නුවර ජේතවනාරාමය jethavanaramaya jethavana devramwehera devramvehera sewth nuwara
paragliding in maianali india travel with saumya manali vlog 2
มุมมอง 7934 ปีที่แล้ว
paragliding in maianali india travel with saumya manali vlog 2
NALANDA university නාලන්දා විශ්ව විද්‍යාලය
มุมมอง 4.9K4 ปีที่แล้ว
NALANDA university නාලන්දා විශ්ව විද්‍යාලය
Travel With Saumya | Manali මනාලි හිමාචලි සිංහල
มุมมอง 4.8K4 ปีที่แล้ว
Travel With Saumya | Manali මනාලි හිමාචලි සිංහල
Saumya TV Introduction Trailer
มุมมอง 8104 ปีที่แล้ว
Saumya TV Introduction Trailer

ความคิดเห็น

  • @akilanilukshaka7751
    @akilanilukshaka7751 6 ชั่วโมงที่ผ่านมา

    gadol walin hadala kiyanne lagadi hadapuwa wage mata hithenne e unata lankawe hadapuwa okkoma kalu gal walin hadala thiyenne.Gadol walin hadanne patan gatte matha kalinawa .budun ipadune lankawe kiyana ekata hoda mathayak.

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 3 วันที่ผ่านมา

    මේවා රජය මැදිහත්ව පූජා භූමි වලට නිසි ආරක්ෂාව..නිසි තැන ලැබීමට වැඩකල යුතුයි.. අනේ අපේ දහමේ වස්තූන්

  • @dharmerajapaksha412
    @dharmerajapaksha412 3 วันที่ผ่านมา

    කතන්දර නොකියා සත්‍ය ඉතිහසය සොයාගෙන මිනිසුන්ට පුලුවන්නම් තර්කනුකුලව කරුනු කියන්න.

  • @anura1122
    @anura1122 5 วันที่ผ่านมา

    ඔබගේ දැනුම ඉතාමත් විසිස්ටයි

  • @sithminagodawita2462
    @sithminagodawita2462 6 วันที่ผ่านมา

    අශෝක කුළුණු හතරස් කියලා තමයි අහලා තියෙන්නේ

  • @sithminagodawita2462
    @sithminagodawita2462 9 วันที่ผ่านมา

    පුර්වරමය ඕකනම් ජෙතාවනා විහාරයත් ළගම ඇති නේද

  • @SudasingheNandani
    @SudasingheNandani 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @latha4932
    @latha4932 13 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි මල්ලි නැවතත් දඹදිව චාරිකා යන්නේ කවද්ද ගානන් කොහොමද 🙏🏻🙏🏻🙏🏻

  • @DinethLakshan-d2k
    @DinethLakshan-d2k 15 วันที่ผ่านมา

    Siwalinge

  • @shanthiwijewardhane4369
    @shanthiwijewardhane4369 20 วันที่ผ่านมา

    දඹදිව වන්දනාව නැවත සිහි වුණා ⁣ගොඩාක් පින් 🙏🙏🙏

  • @coolbravo5557
    @coolbravo5557 23 วันที่ผ่านมา

    ආනන්ද බොඩිය කියන එක පට්ට බොරුවක්. ඕක ලංකාවෙන් ගෙනිහින් හැදුවේ. ධර්මයට අනුව ඔක් තියෙන්න ඕනේ ඇතුල්වන දොරටුව ලග. මේක තියෙන්නේ මැද බලන්න පුතේ ඔතන ඉතිහාසය කියවල. අනික කෝ පුර්වාරාමය.එහෙම කියල ශිව ලිංග තියන තැන් නෙමෙඉ හොදේ. කෝ රජිකාරාමය. ශිව ලිංග පෙන්නලා ආච්චිලා රවට්ටන්න එපා බන්. තව දෙයක් ස්තුප 8ක් ගැන කියනවා. ලංකාවේ ඒවාට සමාන නැලු. ඔය ගැන කියන්න කලින් බුදුන්ගේ මහා පරිනිබ්බාන සූත්‍රය කියවලා ස්තුප හදන විදිය කියවමු නේ.

  • @bhagyaPawani
    @bhagyaPawani 25 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ShiranSenevirathna
    @ShiranSenevirathna 29 วันที่ผ่านมา

    Ptta boruwak etta pennanna pau purawa gannen netuwa

  • @NuwanMunasingha-h7d
    @NuwanMunasingha-h7d 29 วันที่ผ่านมา

    ත්‍රිපිටකයේ එන මහා පරිනිබ්බාන සූත්‍රය අනුව මෙය අමූලිකම බොරුවක් බුදුන් ජීවත් උනේ ගඩොලින් හදපු තැනකවත් ලීවලින් හදපු තැනකවත් නෙවෙයි ගලින් කරවූ ප්‍රතාපවත් වෙහෙර විහාරවල

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q หลายเดือนก่อน

    අපේ ජේතවනා රාමයනම් තනිකරම ගලින් ස්වභාවිකව පිහිටලා තියෙනවා ඔය ගොල්ල ඉන්දියාවට හම්බ කරනවා

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    Pin sister wewa apite pennuwate

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน

    අප්‍රමාදය ලව්කික අර්ථය මූ කියන්නේ 🐂 එය ලෝකෝත්තර වශයෙන් ඛණ සම්පත්තිය උදා වීම තමයි " අප්ප්‍රමාදය " 🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน

    ගොන් රැලකට 🐂 හරකෙක් දෙසා බායි 👹

  • @ChandrikaKumari-x3b
    @ChandrikaKumari-x3b หลายเดือนก่อน

    අපිත් ගියා.ඔය විස්තර ඔහොමම දැනගත්තා.සාධු සාධු

  • @hemalalwithana1106
    @hemalalwithana1106 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @vithuu7830
    @vithuu7830 หลายเดือนก่อน

    ලිංග වන්ධනාකරන බෞද්ධයන්

  • @vithuu7830
    @vithuu7830 หลายเดือนก่อน

    ලක්ෂ ගණන් සල්ලි උපයන්න නම් ඉන්දියාවටම එක්කන් යන්න එපැයි,

  • @Padyasithu
    @Padyasithu หลายเดือนก่อน

    oba tumta godk pin dalda samidu pihitai

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට අපිට ඔහොම හ‍රි දකින්න ලැබීම ගැන 🙏🙏🙏🙏

  • @Respect-zd6ez
    @Respect-zd6ez หลายเดือนก่อน

    මෙච්චර ත්‍රිපිටක ධර්මය තුලත් මාගධී සද්ද සංඥාවෙන් පැහැදිලි වත් පිරිසිදු වත් සහ බොහෝ සෙල්ලිපි හා පුරාණ පුස්කොළ පොත්වල බුදුන් උපන් දේශය ජම්බුද් දීපය ලෙස ත් එය අප උපන් හෙළ දීපය ලෙසත් සියගනන් සදහවී ඇති බව හරි වැටහීමක් නැති අයට ඔය දේවල් කණට මීපැණි වගේ අහගන අනුමත කලාට මේ ගැන නිවැරදි ගවේෂණ යක් කල කිසි කෙනෙක්. ඔය කියන දේවල් පිලි ගන්නේ නැත අපේ රටේ පමණක් නොව අතීතයේ විදේශ රටවල ලියවුන පොත් වලද මෙය පැහැදිලි ව සදහන් කර ඇත පුරාතන යේ අප ඉන්නා භූමියෙන් කොටසකට ජම්බුන් දීපය කියූ බව පුරා විද්‍යා සක්කිද ඇත මේවා ඉවසීමෙන් යුතුව සොයා බලා ඔබලාම තේරුම් ගන්න කියන පලියට පිලිගන්න එපා බුදුන්ගේ කාලයේ ගඩොල් බාවිතා කර නැහැ තනිකර ඒ කාලේ කළුගල් භාවිතා කරලා තියෙන්නේ හැබැයි ඉන්දියාව ලොකු රටක් නම් තමයි එහෙම හිතන්න එපා ලොවින් උතුම් රට උනේ අපේ රට නිකම් නොවේ කට කහනවට අතීතයේ මිනිස්සු කිව්වා නෙවෙයි හැබැයි මේවා බලල කිසිවෙක් තරහා ගන්න නම් එපා සුවපත් වේවා යථාර්ත ය යථා කාරීම වැටහේවා

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 หลายเดือนก่อน

    දැන් 2 ලක්ශ 25 දාහක් යන්න මුදල් දුන්නා.ගියාම ර්හවත් 25 ක් විතර යනවා හාමුදුරුවන් ලා හට පිරිකර පූජාවටත් විස්තර කරන හිමිවරුන්ට පූජවටත්.පඩුරු දාන්නත්.ටොපී ටිකක් වත් ගේනවානම් තවත්10 වත් වෙනත් බඩු ගේනවානම් තවත් ඕනෑතරම් ගෙනියන්න හැකි.මම නම් බඩු මල්ලක් නෙමෙයි ගෙනාවේ පින් නල්ලකුයි.

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 หลายเดือนก่อน

    අනේ මම ගිය සතියේ වැදලා ආව.තෙරුඅන් සරනයි

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 หลายเดือนก่อน

    අනේ සාදු මම වැන්දා ගිය සතියේ .ඔබතුමාට පින්.මට මැවී පෙනුනා

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 หลายเดือนก่อน

    Pinwathni, hondata balanna oya dammika/ sammuka chaitiya diha, eya lingayak bawa penenne nedda! Parasuddo sinhalayawa gonthadintama andala thiyena bawawath therunganta berihetiyak? Ghantakara bubbulakara dhanyakara misa shivalingakara chaithyan like netha. Kisima stupayaka sthree rupa netha (saanchi jaina stanayaki). Buddhiya nethinam apaaye!!!

  • @SujithKumara-sr8ts
    @SujithKumara-sr8ts 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පිං සිදු වේවා

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 2 หลายเดือนก่อน

    saadu saadu saadu ලංකාවේ සිට මෙසේ බලන්න සැලසුවාට ඔබට මහගු පිං. මැරෙන්න පෙර දඹදිව වන්දනා කරන්න ඉන්දියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටිමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrbeen7968
    @mrbeen7968 2 หลายเดือนก่อน

    O

  • @saranankaratheriperhe1279
    @saranankaratheriperhe1279 2 หลายเดือนก่อน

    දෙසෙසි ධම්ම විනයං ලෙස නිවැරදි කරන්න

  • @mrbeen7968
    @mrbeen7968 2 หลายเดือนก่อน

    පව් අප්පා

  • @udaraharshana4549
    @udaraharshana4549 2 หลายเดือนก่อน

    ගානුසාතාb පිරිමි ස්තාa

  • @SujeewaPriyadarshani-si7yd
    @SujeewaPriyadarshani-si7yd 2 หลายเดือนก่อน

    පූර්වාරාමය පිහිටලා තියෙන්නේ අනුරාධපුරේ බේගල් ඇද භාණ්ඩ එපා

  • @UnitedComunication-m5p
    @UnitedComunication-m5p 2 หลายเดือนก่อน

    Boru desa banta epa yako

  • @Sunildhammika
    @Sunildhammika 2 หลายเดือนก่อน

    අනෙ ගොන් වස්සො 😅😅😅

  • @Sunildhammika
    @Sunildhammika 2 หลายเดือนก่อน

    කෙ පුර්වාරාමය ඔතන තියෙන්නෙ ෂිවලින්ගයක්නෙ එක උබෙ තාත්තා ගෙද😅😅😅

  • @ranjithanura520
    @ranjithanura520 2 หลายเดือนก่อน

    මම මෑතකදී දබදිව ගිහිල්ලා ආවා. අපේ මාර්ගයේන් පිට තමා කොසබෑ නුවර තියෙන්නේ. ඔබ මේකරන කාර්‍යය මම අගේ කරනවා.

  • @sumithmallikarathna4956
    @sumithmallikarathna4956 3 หลายเดือนก่อน

    Boru kiyanna epa yako.

  • @ChamindaDeshapriya-fd2xd
    @ChamindaDeshapriya-fd2xd 3 หลายเดือนก่อน

    Indiyavata. Kade yanavada

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 3 หลายเดือนก่อน

    ලංකාවේ බුද්ධෝත්පත්තිය සිදුවුණා කියන අයට සිතන්න යමක්! මීවනපලානේ කියන විදියට හබරණ හිරුවඩුනේ බුද්ධත්වය ලැබුවා නම්, කුමන කරුණක් නිසාද හබරණ සිට කිලෝමීටර හැටක්වත් නොමැති අනුරාධපුරේත් තවත් ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කරන්නේ??? අනික කිසිම රජ කෙනෙක් හිරුවඩුනට කිසිම තැනක් දීලා නැහැ. අවම වශයෙන් පෞරාණික ගොඩනැගිල්ලක්වත් හිරු වඩුනෙහි දකින්න නැහැ. සියලුම බුදු පූජා උත්සව පවත්වලා තියෙන්නේ අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව. සියලුම මහා පරිමාණ ඉදිකිරීම් ද කරලා තියෙන්නේ ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව.හිරුවඩුනේ බුද්ධත්වය ලැබුවා නම් ඇයි කිසිම රජ කෙනෙක් ඉතිහාසයේ කිසිම ප්‍රමුඛතාවයක් හිරුවාඩුනට ලබා නොදුන්නේ??? ප්‍රායෝගිකව මෙවැනි දෙයක් සිදුවිය හැකිද??? මේ කරුණු වලිනුත් මනාව පිළිබිඹු වෙනවා මීවනපලානේ ඇතුළු එම ශ්‍රාවකයෝ තනිකරම මිත්‍යාවක් පතුරවන්නේ කියලා !

  • @chalanatvsltv3069
    @chalanatvsltv3069 3 หลายเดือนก่อน

    පසු කාලීනව හදපු ගාඩොල් ගෙඩවල්

  • @himalidesilva5527
    @himalidesilva5527 3 หลายเดือนก่อน

    හරිම දුක හිතෙනවා විසාකා මහා උපාසිකාව ඒතරම් ආදරෙන් බුදුපියාණන්ට පූජාකල ආරාමයට වෙලා තියෙනදේ දැක්කම හැමදේම අනිත්‍යයි කියන දේ හොදින්ම දැනෙනවා අපේ බුදුහාමුදුරුවො කිව්වෙ මොනතරම් ඇත්තක්ද ඔබට ගොඩාක් පින් අපිට පූර්වාරමය දකින්න සැලැස්සුවට