Sudanthaka,diese Gesichter stimmt nicht ganz.ich lebe in Deutschland zeit 34 Jahren.und mit Bezahlung stimmt alles nicht und es ist nicht einfach visum zu bekommen.
Brother Susanta, I have been working in Romania for a year since I came to Romania, so I am watching your UTUB channel. I have many good things to learn from it. I should have learned a lot about Germany and France coming to France. If you can, please contact me via my email
Thank you very much give this great information for us. This is a great video for us our future dreams tips and tricks. Great job work Sister. Great job work Sudanthaka brother. ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
පඩිය ලක්ශ මෙච්චරයි.... , මෙන්න රස්සාව ... නෙවෙයි වැදගත්....ලස්සන රටක්..හම්බේ..ඔව්වා වැඩක් නෑ.....Great video for a person who dont know the process. whatever the salary they mention in any country should not match with the local currency. First convert into the currency that uses in the relevant country. Count the living cost. Leave the emergency money. Now count how much money you have to save. Savings and investment from the salary you get is what most important. Do not fall for ලක්ශ මෙච්චරයි ..අච්චරයි.God Bless you...And do not depend on one income source. Diversify your income sources...invest in the sources you can get extra money...get the education you want to do that.. අද හොඳට කන එක නෙවෙයි වෙන්න ඕන...දියුණු වෙන්න රටකට යන්නම ඕනේ නෑ...ලංකාවේ ඉඳන් ගේමක් ගහන්න පුලුවන්...පොඩ්ඩක් economics , finance, law එහෙම තමන්ගේ field එකට අදාලව ඉගෙන ගන්න....ඒවා ගලපගෙන මෙහේ ගේමක් ගහන්න පුලුවන්...රැල්ලට රට යන්න බැරි අය දුක්වෙන්න දෙයක් නෑ...අද පටන් ගන්න..මට පුලුවන් කියලා ...end of the day you will take care of mental health as well as physical health....🙏
මෙහෙමත් උත්සාහවන්ත කෙල්ලො ඉන්නවනෙ... තවත් ඉහලටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...!!!!!
Hardly
Very nice work sister. Good job 👍
Very interesting story. Auguri. ❤️
Sudanthaka,diese Gesichter stimmt nicht ganz.ich lebe in Deutschland zeit 34 Jahren.und mit Bezahlung stimmt alles nicht und es ist nicht einfach visum zu bekommen.
Oh.
Brother Susanta, I have been working in Romania for a year since I came to Romania, so I am watching your UTUB channel. I have many good things to learn from it. I should have learned a lot about Germany and France coming to France. If you can, please contact me via my email
ලංකාවේ කෙල්ලන්ගේ යන ගොබ්බ සිස්ටම් එකත් එක්ක (අපහාසයට නොවේ.) මේ අක්කා ඇත්තටම දක්ෂ බුද්ධිමත් වැදගත් විදියට තමන්ගේ ජීවිතේ ස්ටැන්ඩඩ් විදියට හදාගෙන තියෙනවා. ඉදිරි වැඩකටයුතුවලට සුභ පතනවා!.. ඇත්තටම එක්තරා දේසෙක අඩු වයසින් වැඩ වරද්දං ගගේ පයින, විකාර කරන උද්දච්ච කම් වලින් පුහුව පුරවං ඉන්න ගොඩක් ලංකාවේ ඉන්න ස්ත්‍රි පුරැෂ දෙපාර්ශ්වය ටම මැය ආදර්ශයක්.
Yes
අනිවාර්යෙන්ම එකඟයි ඔබේ අදහසට..
බය සැක නැතිව නොදන්න දේශයක තනියම කල සටන ..ඔබනම් අපේරටේ තරුණ තරුණියන්ට සැබෑ ඈදර්ශයක් ..ඒ මග පෙන්වීම ඉතාවටනවා.
Grade
@@udithasanjaya4427 qqq
රත්තරන් දුවේ nagilata ආදර්ශයක්
Suppiri duwek
පටිට ගේමක් දුන්න කෙල්ලෙක් ජයවේවා . සුදන්තක අයිය ඔයාට ගොඩක් ස්තූතියි. ❤️👍
Ftta
ඇත්තටම සුදන්ත ගොඩක් වටිනා විඩියෝ එකක් ඒ මොකද අනිවාර්යයෙන් තනියෙන් ගොඩනැගෙන්න පුරුදු කරන්න ඕන අනික ඔය සොයුරිය ගැහැනු ළමයින්ට ඉතා වටිනා චරිතයක් යකඩ කෙල්ලක් මටත් හරිම ආඩම්බරයි
මෙම දරුවාගේ පෞද්ගලිකත්වය රැකපුඑකට සුදන්තක අයියේ ඔයාට ගොඩාක් ස්තූති. දුවේ ඔයා වගේ දරුවෙක් අපේ රටට ලොකු ආඩම්බරයක් සුදා අයියේ ඔයාටත් ගොඩාක් ස්තූති මෙ වගෙ වීඩියො එකක් ගෙනාවට .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍✔✔
බොහොම උත්සහවන්ත ගෑනු ලමයෙන්. ජයෙන් ජය පතනවා. සුදන්තක අයියටත් ස්තූතී.
පලමුවෙන් මෙම වීඩීයෝව ඉදිරිපත් කළ සුදන්තක මහතාට ස්තුති කරන අතර මේ වගේ අති දස්ස දරුවන් අපගේ මවුබිමට බිහි වේවා මේ දරුවා මෙලොවට බිහි කරපු මෑණියන් හට දීර්ඝ ආයුෂය ලැබේවා තවත් මේ වාගෙ දරුවන් අපගේ මවුබිමට බිහි කරන්න ලැබේවා මොන ආගම අද බැලුවත් බුදුසරණ නිරන් තලයෙන් ලැබේවා කියලා මම නමස්කාර කරනවා තෙරුවන් සරණයි
හරිම ආඩම්බරයි මේ නංගී ගැන. අපේරටේ කෙල්ලන්ට මොකුත් තනියම කරගන්න බෑ කිය කියා පහුබහින කොට ජීවිතේට ආපු සේරම අභියෝග තනියම ජයගෙන ඉන්න මේ නංගී අපේරටේ ටික්ටොක් කාඩ්බෝඩ් කෙල්ලන්ට කොල්ලන්ට හොඳම ආදර්ශයක්.
මගේ ළමයින්ටත් මේ නංගී ආදර්ශයක් කරගන්න කියනව.
සුදන්තක මහත්තයා ගොඩක් ස්තුතියි මේ වීඩියෝව අපේරටේ තරුණ තරුණියන්ගේ වටිනා කාලය විනාශ නොකරගෙන ජීවිතේ ජයගන්න මග පෙන්වීමට.
Ftta
හොද මගපෙන්විමක් ...ගැහැනු ළමයි කියලා අදකාලේ හැමදේම කව්රුත් කරලා දෙනකල් ඉන්න අවශ්‍ය නැ....අද රටේ පවතින ආර්ථික අර්බුද සමග හැලහැප්පීම් එක්ක දුක් නොවිද මේ වගේ රැකියාවක් සොයාගෙන ආව එකනම් ඉතාමත් නුවණක්කාර වැඩක්...සුදන්තකගෙ හොද අවවාදය ෆෝන් එක තියෙන්නෙ ටික් ටොක් වලටම නෙමෙයි කියන එක..ඉතින් දුව ඔයාටත් ජයවේවා ..සුදන්තක ඔබටත් ගොඩක් ස්තුතියි හැමදාම අපේම අය වෙනුවෙන් හොද මගපෙන්විමක් කරනඑක....තෙරුවන් සරණයි !
** සුදන්තක අය්යේ ඔයාව දැනට අවුරුදු 10-12 ට කලින් හම්බ උනානම් මාත් දැන් යුරෝපයේ... ඔයා කරන සමාජ සත්කාරයට හද පිරි ස්තුතිය 💐💐💐 ඒ වගේම ඔයත් සමග Interview එකට සහභාගී වූ ලස්සන කටහඩක් තිබුණු සොදුරු යුවතියටත් හදපිරි ස්තුතිය 🌼🌼🌼🌼 ***
අනිවාර්යයෙන්
ගොඩක් සතුටුයි නංගි. අපේ සුදන්තක සහෝදරයාටත් ගොඩක් ස්තුතියි..මමත් මේ උත්සාහය මාස දෙකක විතර ඉඳන් දරනවා.
sudanthaka මහතා ඔබගේ මෙම වැඩසටහන තුළින් ඔබ මුළු ශ්‍රී ලාංකික ජනතාවටම කරන ලද සේවයක් ලෙස මෙම ශ්‍රී ලාංකික තරුණිය ගේ ප්‍රකාශයෙන් අපි දකිනවා.
ඔබගේ වැඩසටහන් තුලින් උද්යෝගිමත් භාවය ලබන ශ්‍රී ලාංකිකයන්ට සැලසෙන සේවාව ගැන ඉතාමත් සතුටුයි.
මේ එවන් ප්‍රතිඵලයක්👍👍👍
ඔබටත් ඔබගේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ තරුණිය ටත් අපගේ ස්තුතිය.💐
ජය වේවා❤️
සුදන්තක ඔබට මුලින්ම මල්මිටල්!!💐...මේ දියණිය සමග කල සංවාදය තවත් බොහෝ දරුවන්ට නිවැරදි මාර්ගෝපදේශයක් වේවි,දියණිය ඔබට යහපත් අනාගතයක්, වේවා!!!
ජේසුපිහිටයි සර් බොහෝම හොදදේවල් ඔබ තුමා සමාජෙට දෙනවාට ස්තුතීයි
අපේ රටෙි අය බලාගෙන ඉන්නෙ කවුරු හරි හැන්දෙන් ගෙනල්ල කවන තෙක්.ඒ අතරෙ මෙි වගෙ දක්ෂ දරුවෙක් ඉන්නව කියල අහන්න ලැබීමත් ලොකු සතුටක්.ඔබට යළිත් ස්තුතියි කියල කියන්නමි.
ඉතාමත්ම අාදර්ශමත් ඉදිරිපත් කිරීමක්,ඔබට බොහෝමත්ම ස්තූති,
සුදන්ත ඔබතුමාට බොහෝමත්ම ස්තූති.
විශිෂ්ටයි ගොඩාක් ලොකු ආදර්ශයක් දුන්නා..බය කියනදේ නැත්තටම නැති උනා..ස්තුතිය අයියේ මේ වටනා ප්‍රොග්‍රම් එක ගෙනාවට ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ඇයව දෙවියන් රැක දෙන්න ඕනි.ශක්තිමත් කෙල්ල.ඉදිරියටම යන්න
මේක ගොඩක් අයට motivation එකක් .බොහොම ස්තූතියි දවසක යුරෝපයේදි හම්බෙමු සුදන්තක uncle .දුන්න details වලට thank you අක්කා ❤️
සුදන්තක මහත්මයා,ඔයා මෙි කරන සද් කාර්ය නිසා තව කී දෙනෙක් ඉගෙන ගත්තු ළමයි ජීවිතේ ජය ගනීවිද.මට නං හරිම සන්තෝෂයි.මෙි කරන පින් ඔයාගෙ දරුවන්ගෙ ජීවිතය ඒකාලා්ක කරාවි.මං ප්‍රාර්ථනා කරනව එය එසේම වෙිවා කියල.
සුදන්තක මහ්ත්තයා ඔයාට බොහොම පිං මෙකරණ සත්කරයට අර වීර වරියටත් ඒ පිනම ලැබේවා .
තෙරුවන් සරණයි. සුඛී දීඝායු සියලු දෙනාටම.
ලෝකෙ වටේ සුදන්තක හැමදාම ජනතාව අතරසිටීම අපට සතුටක්..."💖💖🙏
බොහෝම ස්තුතියි ඔබ දෙපලටත්..
මෙි කරන කැපකිරිමට 🤝🙏
ඇයට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා !
බොහොම ස්තුතියි දැනුවත් කලාට
ඔයාගෙ වීඩියෝ බලපු හැම මොහොතෙම මගේ හිතත් දැන් දුවනවා.මම හීන දකිනවා.මට බැරි උනොත් මගෙ දරුවෙක් හරි යවනවා කොහොමහරි
වසර එකහමාරක් වෙනවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා, අද තමයි දැක්කේ, වචනෙන් කියනවනම් රසවත් නවකතාවක්,! ස්තූතියි,
මෙ වගෙ ගොඩක් වටිනා විඩියෝ කරන එකට ඔබතුමාට ගොඩක් ස්තුතියි ,ජයවේවා ...🙏🙏👍❤❤
එකේන්ම ගැම්මක් ජයවේවා
හොඳ බුද්ධිමත් කෙල්ලෙක්,.. දුව මමත් අයිස් ගොඩේ පයින් ගියා පාන්දර 4.00 බේකරියක තැටිපිහ දැම්මා 😍.. ඔයා පොඩි ලමයෙක් වශයෙන් බුද්ධියෙන් හිතන කවුරුත් නොකරපු දේ කරන දුවෙක් 😄❤ ඔය බොන තේඑක රසද කියලාත් මම අහන්නම් සුදන්තක ගෙන් පස්සේ 😄🙋
දෙන්න ටම තෙරුවන් සරණයි!
ජයවේවා!
සර් හොදම හොඳ වැදගත් විඩීයෝ එකක්.සමහරුන්ට මේවාත් වැරදියි.වැරදිම තමයි හොයන්නේ.කුහක මිනිසුන්.සත පහකට ගනන් ගන්න එපා.සුපිරි විඩීයෝ එකක්.සුපිරි සුපිරි සර්.❤️❤️💯💯👍👍
සෑම සාර්ථක දෙයකටම උනන්දුව කැපවීම වාසනාව තියෙන්න ඕනෙ කියන එක මේ කතාවෙන් තේරෙනව හැබැයි වාසනාව කියන එක ලන් කරගන්න අසීමිත උනන්දුව කැපවීම තියෙන්න ඕනෙ ඔබ දෙපලටම ජයවේවා💐💐💐 තෙරුවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි සියල්ලටම
සොයුර සුදත්තක ඔබ කරනා මේ සංවාදාත්මක වැඩසටහන් අපේ රටේ ධර්ය්ය වන්ත මිණිස්සුන්ට ඔවුන්ගේ ජීවිත වෙනස්කර ගැනීමටද මහඟු උපකාරයක් ..මේ සොයුරිය ගැන නම් හරිම ආඩම්බරයි ,අපේ රටේ සියළුම දෙනාට හොඳ ආදර්ශයක් ..👍👍👍❤️🌹❤️
නියමයි නේ ♥️🔥🔥 පට්ට අයියේ... මෙවන් මිනිස්සු රටට ආදර්ශයක්..
ධෛර්යවන්ත ළමයෙක්, දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏
Sudanthaka aiya thanks nanginam kadisarai ouata jaya
ඉතාමත් වැදගත් විඩීයෝ එකක් සර්.දැන් දැක්කේ.සුපිරි සර්.👍👍❤️❤️💯💯💯💯💯
ඔබේ වටිනා video අපේ රටේ අයට ගොඩක් වටිනවා.... නෙදර්ලන්තය ගැනත් video එකක් කරන්න මහත්මයා....
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ... තොරතුරු ශෙයා කරනවට ගොඩක් ස්තූති ....
Appreciate your great works for Srilankan 🇱🇰💯👍❤
Aniwa
ගොඩක් සතුටුයි .ඇය ගැන.💐
Thank you.. So much.. Tawath watina vidio ekakin ikmanata enna.. Budusaranai
sudanthaka මුලින්ම ස්තුතිවන්ත වෙනවා video එකට,... වයස අවුරුදු 55 යි, Medical field එකේ nursing experience එක අවුරුදු 33 ය්. nursing උඩ rank එකක ඉන්න lady කෙනෙක්... මේ වයසට, මේ experience එකත් එක්ක මේ වගේ රටකට යන්න උත්සාහ කරන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි...බොහොම ස්තූතියි...❤️
නිදහස් ජීවිත 👍. බැදීම් හීන දියකරනවා.අඩන්න හිතෙනවා.
Very helpful video thank you so much❤
Aiiya patta video ekak yakka putek ekka yakka duwak ❤️❤️❤️ supri godak satuti oyage yalwa matak kara keyanna ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 niyamaiok 👍👍👍 wasantha Dubai 🎉🎉🎉
Budusaranai duve idiriyatama yanna sakthiya dairiya labeeva.
Wishing all the best for a bright future to this courageous lass. Throughly enjoyed your story.
👍
අදත් වැදගත් වීඩියෝවක්. ජය වේවා.
👍🔥🔥
🙏🌺🌺
ලංකාවේ අපි ජිවත් වෙන්නේ මැරිමැරි හැමදාම අඩෙනවා
😢😢😢
Daksha daruwek. Harima සතුටුයි. 🙏. Thank you sudanthaka මහත්තයා.
සුදන්තක මහත්මයා ,,ඔබේ සේවය ඉතාම අගෙයි💐💐💐💐
Aththatama obathuma ape aya hithana vidiya gana godak hithana nisa godak prashna walata visadum denawa. bohoma isthuthi
ගොඩක් වට්නවා වීඩියෝ ව ඔබ දෙදෙනා ටම පිං 🙏 ආසයි එන්න.ජයෙන් ජයම වේවා
❤️👍
තෙරුවන් සරණයි
Wow... Super strong girl
💪💪💪
👏👏👏
නියමයි 😍
මාර වැදගත් වීඩියෝ එකක් ❤thank u
🔊🔊
ඉතාම වටිනා video එකක් අද ලංකාවේ අය digree එක තියාගෙන ජොබ් අතට එනකං බලාගෙන ඉන්නවා මේක තමයි විය යුත්තේ ඉංදියාවේ අය job aplai කරන්නේ මේ වගේ
ගොඩක් පිං ඔයාට ❤️❤️❤️
🙏🙏
මාරම ගැම්මක් ආවෙ.ලන්කාවෙ දෙමාපියන් ගැන සෑහෙන්න කලකිරීමක් එන්නෙ.ලමයින්ට අලුත් අවස්තා වලට යන්න ඉඩ නොදෙන්නෙ දෙමාපියන් විසින්ම තමයි බොහෝවිට
So happy to hear a nice story about a successful daughter ! Wishing u a great future !
My congratulations. Very butyfull knowledge sharing programme. Thanks.
Excellent presentation Sudantha.All the best to young girl. God Bless 🙌
අපේ university චන්ඩි කෙල්ලට ජයෙන් ජය. I think she is a ucsc student .
මෙයා කතාවෙන් ගාල්ලෙ කෙනෙක් වගේ ඇයට අපේ සුභ පැතුම් .!යන එන සෑමතැන.. මල් පිපේවා..!💖💖🌹🌹🌹🌹🙏👍
තෙරුවන් සරණයි 😊🙏 sudanthaka මහත්තයා 💐
තවත් සිරිලාංකීක අභිමානීකාවක් යෝධ බල යෝධ ශක්තියම සමගින් ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරමි දිරිය දියණියට
Embassy , imigration පුදුම ඇති ලංකාවේ කෙනෙක් job visa එකකට German යනවා කිව්වම.
ලංකාවේ passport එකේ අපමන අගය තමයි ඉතිම්.😊👍
ekanam attha
Athatama ayye oyage videos balanna harima asa hithenawa mokada oyage danuma wiswasaya harima agei hoda maga penwannek oyata jaya 👍👍
ෂුපිරී
Obata jaya wewa
Proud of you, dear daughter. Thank u so much Sudanthaka. GREAT VIDEO
Thank you very much give this great information for us. This is a great video for us our future dreams tips and tricks. Great job work Sister. Great job work Sudanthaka brother. ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
දිග වුනාට සුපිරි video එකක් 👍👍
Mata rata yanna bari unath video eka iwara wenakam baluwa harima watinawa
Godak adarei duwa matath duwala dennek ennay thaththa nathiwa dan awrudu 8k may apu durata oyath sudanthakath may karana dawal harima watinawa deweni digree aka ewara karala kawada hari rata yanna hithan ennay sudanthaka lokay watay yanakota mamath a thanwala rasa widala thiyennay akata lankita thama godak pin ayage kapa weema thama sudanthaka ediripath karannay budusaranaei hamotama
උත්සාහ වන්තයා ජය ගනී..
Thanks a million ❤️❤️❤️
පුලුවන් නම් වුර්තිය පුහුණුවක් කරන්න ආපු කෙනෙකුගේ විස්තරයක් ගේන්න මේවිදියට ඒකත් වටිනවා.
"බුලිය" චැනල් එක බලන්න
Check piyaasara channel.
Great
Bohoma sthuthiy Sudanthaka ayye me watina wistara apita genawata..
Thanks 👍👍
හිත හයිය කෙල්ලක්. අභියෝග වලට අභියෝග කරන. නියමයි.
German එන්න srilankan education qualifications බලනවද ( O/L & A/L )
ලස්සනයි
වචන නෑ කියන්න.මේ දැනුම ලබා දුන්නට ස්තූතියි.................
Yyyeee
Sweden අලුත් විසා නිති ගැන දැනුවත් කරන්න🙏
පඩිය ලක්ශ මෙච්චරයි.... , මෙන්න රස්සාව ... නෙවෙයි වැදගත්....ලස්සන රටක්..හම්බේ..ඔව්වා වැඩක් නෑ.....Great video for a person who dont know the process. whatever the salary they mention in any country should not match with the local currency. First convert into the currency that uses in the relevant country. Count the living cost. Leave the emergency money. Now count how much money you have to save. Savings and investment from the salary you get is what most important. Do not fall for ලක්ශ මෙච්චරයි ..අච්චරයි.God Bless you...And do not depend on one income source. Diversify your income sources...invest in the sources you can get extra money...get the education you want to do that.. අද හොඳට කන එක නෙවෙයි වෙන්න ඕන...දියුණු වෙන්න රටකට යන්නම ඕනේ නෑ...ලංකාවේ ඉඳන් ගේමක් ගහන්න පුලුවන්...පොඩ්ඩක් economics , finance, law එහෙම තමන්ගේ field එකට අදාලව ඉගෙන ගන්න....ඒවා ගලපගෙන මෙහේ ගේමක් ගහන්න පුලුවන්...රැල්ලට රට යන්න බැරි අය දුක්වෙන්න දෙයක් නෑ...අද පටන් ගන්න..මට පුලුවන් කියලා ...end of the day you will take care of mental health as well as physical health....🙏
ඔබගේ මතයට ගරු කරනව මට හමුවෙලා තියෙනව චීන්නු උන් ලංකාවෙ ඉදල හොදට සල්ලි හොයනව.
Pala😂😂😂😂😂😂😂
වෙලාවක් තියෙනවනම් පුලුවන්නම් student කෙනෙකුත් interview කරන්නකෝ හොයාගන්න පුලුවන් උනොත්...youtube එකෙත් ඒවගේ අය පැහැදිලි කරල දෙන අය ඉන්නවා ඒත් ඒක සුදන්තක අංකල් හරහා එද්දි ඒක සම්පූර්ණයෙන්ම හැම තොරතුරක්ම එන නිසා ගොඩාක් වැදගත්...
proud of you both
Respect
Ammo niyamai
Wero good mr sudantja
සුදන්තක මාමෙ ස්තුතියි 👍
Very good video and thanks Sudanthaka.
ලබුකාවේ සමහර කුහකයෝ රට යන ඌන්ව බය කරන්නේ " උඔ ඔය රටවල යන්න හදනවා උඔ ඒ රටවල බාසාවවත් දන්නවද " කියල.. පුදුම කුහකකමක්