ඔයත් Singapore ඉදලා New Zealand එන්න ඉන්න කෙනෙක්ද? | Reasons you shouldn't move to New Zealand |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ~ ජීවිතෙන් බිදක් ~

ความคิดเห็น • 49

  • @magejeewithe
    @magejeewithe  ปีที่แล้ว +5

    Hello...!!! කොහොමද ඔයාලට?
    ඔන්න අද video එකෙන් අපි කතා කරන්නේ සිංගප්පූරුවේ ඉදලා New Zealand එන්න ඉන්න අයට වැදගත් වෙන දේවල් ටිකක්.අපේ videos මුල ඉදලම බැලුව අය නම් දන්නවා අපි informative videos කරනවා කියලා.අපි දන්න දේවල් අපේ experiences ඔයාලත් එක්ක share කරගෙන තියෙනවා.
    සිංගප්පූරුවේ lifestyle එකට පුරුදු වුන කෙනෙකුට New Zealand වල lifestyle එක එකපාරටම ලොකු වෙනසක් වගේ දැනෙන්න පුළුවන්.ඉතින් අපි හිතුවා අපේ අදහස ඔයාලට කියන්න මොකද හැම රටක්ම හැමකෙනෙකුටම එක වගේ ගැලපෙන්නේ නැති නිසා.
    අපි සිංගප්පූරුවේ "Pros and Cons" video එකක් කරා ඔයාලට මතක ඇති.එතනදීත් අපි කිව්වේ Singapore හොදයි කියලවත් හොද නැහැ කියලවත් නෙවෙයි.අලුතින්ම එන්න ඉන්න අයට අදහසක් දෙන්නයි ඕනි වුනේ.
    ඉතින් මේ video එකත් එහෙම එකක් තමයි.සිංගප්පූරුවේ ඉදලා New Zealand එන අයට පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
    ඉතින් අපේ video බලන ඕගොල්ලන්ට ගොඩාක් thank you...thank you.අපි එහෙනම් ගිහිල්ලා එන්නම්.Bye...Bye...!!!

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි ඔය දෙන්නට මේ වගේ නොදන්නා දේවල් නොදන්න අයට දැන ගැනීම ට සැලැස්වීම ට. ඕනෑම දේ කට විවේචන එනව. ඒ ව ඩෙල්ට විදියට ගන්න මැත්ස් වලදී වගේ. සුද්දි විවේචනය ට බයයි වගේ. සුබ පැතුම් දෙන්න ටම

  • @ramalijayasekara9933
    @ramalijayasekara9933 ปีที่แล้ว +1

    Hi guys ❤ really enjoy your NZ vlogs. We are still in singapore and looking for migration opportunities for Australia these days. Miss your SG vlogs. Stay safe guys. Love you both❤

  • @ama4309
    @ama4309 ปีที่แล้ว +4

    Niyamai.digatama me wage videos karanna👍👍

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤜🏻🤛🏻

  • @thanujanayanananda8545
    @thanujanayanananda8545 7 หลายเดือนก่อน

    Oyala eka paratama nz dala giyapu hethuwath kiyanna puluwannam godak informative dear.

  • @Kaviiisha
    @Kaviiisha ปีที่แล้ว +3

    For city life- singapore, hong kong, dubai,..🎉

  • @donhiranya5641
    @donhiranya5641 ปีที่แล้ว +2

    මේ සැරේ පරක්කු උනා බලන්න දවස් 4කට පස්සේ බලන්නේ වැඩ වැඩි උනා....🎉🎉🎉

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      ජය වේවා🥳 ...!!!

  • @Sewminikawshika-l5x
    @Sewminikawshika-l5x ปีที่แล้ว +2

    Hii akkii, ayye mama denata singapore wala igena gannawa mama den mehe coss eka iwarawela wena ratakata aply karanna heduwe ithin e nisa mata akkiwa countac kara ganna puluwan weida akkiyo

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน +1

      email වලින් contact කරන්න.thanks

  • @sadeepasamarasinghe2569
    @sadeepasamarasinghe2569 ปีที่แล้ว +2

    අක්කේ, NZ විස්තර ටිකක් දැනගන්න පර්සනල් කන්ටැක්ට් එක දෙන්න පුලුවන්ද? අපි SG ඉන්නේ..

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน +1

      email වලින් contact කරන්න.thanks

  • @geethadissanayake3191
    @geethadissanayake3191 ปีที่แล้ว

    Normally temperature keeyata aduwenawada.àthsma tiyena kenekuta inna amaru weida

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 10 หลายเดือนก่อน

    මොකද ඔයාල දෙන්න දැන් video දාන්නෙ නැත්තේ.දෙන්නම job වලට යන්නද?

  • @DarshanaHashendra
    @DarshanaHashendra ปีที่แล้ว +2

    Good comparison thanks

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet ปีที่แล้ว +2

    This is a good one of course 😇

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      thank you so much 😊

  • @disnakakavind7012
    @disnakakavind7012 5 หลายเดือนก่อน

    Singapore awith ethanin uk ,canada,austreliya ,wage ratakata yana vidiha gana pahadili vidio ekak krnnko

    • @danuxteach946
      @danuxteach946 4 หลายเดือนก่อน

      මමත් හිතුවෙ ඒ වගේ දෙයක් ගැන මේ පැහැදිලි කරන්නේ කියලා..

  • @aravindaliyanage8948
    @aravindaliyanage8948 ปีที่แล้ว

    NZ wala pr ekata apply karanna puluwan job category monada kiyala dannawada

  • @Shan9965
    @Shan9965 7 หลายเดือนก่อน

    I really don't understand why you guys compare two different countries as a excuse 🧐You should have known those excuses that you are mentioning here before you go NZ. Anyway good luck.

  • @thiira20_vlogz_97
    @thiira20_vlogz_97 หลายเดือนก่อน

    හැ යකො 😂 newzeland වල කොහෙටද ගියෙ .. 😂 කෑම ගන්න

  • @thanitharuwa2308
    @thanitharuwa2308 11 หลายเดือนก่อน +1

    Kuwait wala idala anawa nam kohomada anne oyala danna hoda immigration akak kiyannakoo..aiye

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      sorry අපිට ඒගැන අදහසක් නැහැ

  • @ayomadilrukshini1486
    @ayomadilrukshini1486 ปีที่แล้ว +1

    Singapoor nusing karala newseland yanna Ilets karanna onada?

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน +1

      sorry අපිට ඒගැන අදහසක් නැහැ

    • @RashmiAraliya
      @RashmiAraliya 10 หลายเดือนก่อน

      Oyta mekt ansewer akak labunda.matatg dana gnn ona

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +1

    Stay safe Both of You ❤

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน +1

      thanks 💛

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 ปีที่แล้ว +1

    Hodai vidio aka❤

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ☺️

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 ปีที่แล้ว

    පොලොස් නැහැ නේද, good video ❤

  • @pocketgear
    @pocketgear ปีที่แล้ว +1

    😍

  • @ahinsafernando4975
    @ahinsafernando4975 11 หลายเดือนก่อน +1

    Akke oyala New zealand yaddi IELTS kare singapore da? Lankaweda?

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      අපි IELTS කරේ නැහැ

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +2

    Aapahu Singapore enna.oyaala Thani Wela.

  • @samanwijekoon2436
    @samanwijekoon2436 ปีที่แล้ว

    Oylge job monwda malli