Ehema karanne ne oyala meken deyak gannawanam mata godak sathutui mokada mama mechchara kalayak igen gathipu dein thawath kenek wedak gannawanam ekathamai mama balaporottu wena de
Aye mage gava thiyenne auto range multimeter eke vedakarana phone eka unath vena vena range pennane multimeter model eka richmeters 408A komada check karanne multimeter eka veda karana dc battery vala ariyata voltage pennanava samara battery vena vena range pennava
Hondai godak cap eka pettak cap ground ekata sambandai ethakota ground pettata tiwwama beep enawa cap eka haraha anik pettata elluwama tone enne ne cap eke agayak tiyanawane meka koleka andala balanna ethakotatherei
හොයපු චැනල් එකක්.... පටන් ගත්ත කැටගරි ටික a-z කරල දෙන්න.මග නවත්තන්න එපා. Thanks ....keep it sir❤️
Ok thanks okkoma uganwanaea
Thanks Sir ඉතාම පැහැදිලිව හා සරලව කියල දුන්නට.
තෙරුවන් සරණයි!!!
ඔබ ඉංග්‍රීසියෙන් කරන පැහැදිලි කිරීම අපේ දරුවන්ට හරිම වැදගත්.
Thanks digatama ehema karannam
ඔබ තුමා යිතාමත් පැහැදිලිව මතක හිටින විදිහට මල්ටි මිටර් ගැන අපව දැනුවත් කතා තව තවත් පාඩමි වැඩසටහන් අපට දැනුම ලබා ගැනිමට යිදිපත් කරන ලෙස යිල්ලමි
Ok thanks hema dema mulasita ugannwannam
සර් කියල දෙන හොදට තෙරෙනව.සර්ට ගොඩක් පින්.
Thanks
සර් හොදට පැහැදිලි කරනව සර්.. පටම් ගත්ත මේ වැඩේ අවසානය දක්වාම කරන්න සර්... thankyou❤️
Ok thanks
@@charithasanjeewa4748 weda karaganna puluwam ganna hodama multy meeter ekak kiyannako sir
ඉතාමත් වටිනා පාඩමක් .මිල කල නොහැක.
Thanks
Hithe thibunu godak prashna clear una. Cheers
Thanks
වීඩියෝනම් නවත්තන්න එපා. ඉගෙන ගන්නෙ මේ වීඩියෝ වලින්💖💖💖.සුබ පැතුම්
Ehema karanne ne oyala meken deyak gannawanam mata godak sathutui mokada mama mechchara kalayak igen gathipu dein thawath kenek wedak gannawanam ekathamai mama balaporottu wena de
@@charithasanjeewa4748 ස්තූතියි සර්💖
niyamai sir godak dewal egenagaththa....
Thanks
ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා
Thanks
හොඳටම පැහැදිලි කරනවා.ගොඩක් ස්තුතියි
Wellcome
Excellent Explanation Sir 🎉
Thanks and welcome
❤ස්කොලෙ යන කාලේ mewage ගුරුවරයෙක් හමුවුණා නම් අද අපිත් රජවරු❤❤❤අද ඔබට ස්තුතියි නොකියා ගෞරව කරමි 🎉
Thanks
plz continue this channel
Ok thanks
Excellent program .Thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks
සුපිරි.පැහැදිලි.කිරිමක්.සර්.පටිටම.තමයි.෴෴෴
Thank you
ඉතා වටිනා අද්‍යාපනික චැනලයක්. සෑම වැඩසටහනක්ම පැයකට අදික කාලයක් නිසා ඉතා විශාල දැනුමක් ලබාගතහැකි යි. අතරමග නොනැවතී ඉදිරියට කරගෙන යන්න.
Thanks
@@charithasanjeewa4748 poto dannada
හරිම පැහැදිලි
ඔබට ජයවේවා
Tjank you digatama mewagema pehadiliwa uganwannam
Sirge video okkoma baluwa... Hodata therenawa kiyana dewal 🙂...
Ok thanks saralawa sigatama uganwannam
සර්ට ගොඩාක් පින් මෙහෙම කාලය වැය කරලා අපිට උගන්නන්නවට..සර් ඉල්ලීමක් තියනව advance amplifier ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ❤❤
Thanks
Obata bohomathma sthuthi...👍
Ok thanks
ඉතාමත්ම වැදගත් පාඩම
Thanks
Very good sir දිගටම කරගෙන යන්න සර්
Thanks
Nodanna hugak dewal den gaththa oba thumata bohoma pin.. Theruwan saranae !! guru piyanani...
ජය වේවා සර් 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ❤💥👍
Godak ස්තුතිය 🙏
Thanks
Excellent explanation.Tha,nks.
Thanks
බුදු සරණයි සර් 👌👌👌👌👌
Budu saranai
playlist eka piliwalata heduwanm thawath godak watinwa sir
Rkanam etta mata elatawath welawak ne ikmanatama hadannam ethakota hoyanna lesine
Malti meter resisten ganna puluwan thanak kiyanna thanks
පුදුම කරුණාවන්ත හිත හොඳ සර් කෙනෙක්,
"මේකත් බැරි නම් ඉතින් වැඩක් නෑ නොකියා ඒත් කියන්න කියලා දෙන්නම්ලු ❤️❤️
Very good lecture.....tnx u so much...
Ok you are well come
Narakama nee..thanks guru ji
Ok thanks
Mama hama wadasatahan baluwa mewage kiyabenna athatama h0da ma wadasatahanak hamotama ❤️❤️❤️❤️❤️❤️❤️
Thanks
Great, Carry on.
Thanks
බොහොම පිං සර් .
Thanks
chainess phon wala diagrame google aeken ganna berida .
ganna puluwannam ganna widiyak kiyanawada
ස්තුතියි සර්
සුපිරි දිගටම කරන් යන්
Thanks
Sir mage multimeetar eka digital ekak eke godaak wenas sir kiuwane riktaka manina ekakaya meke pennala ne anith eka multimeetaraya socut 2 sambanda karana widiyath pehedili karala denna sirta godaak pin mewage wedagath progrme karana nisa budu saranai ona tumata
Kalupata eka podui ohmswalata anika capacirance walata sahara ewaye anik port ekata gahanna ona
Sir voltage deela phone check karana hati kiyala dennako... Ikmanin balaporottu wenava video ekak...❣️
Ok idak lebuna gaman karanawa hebai ekata kalin poddak path tikai ic tikai andura ganna ona
Thank you ❤
Welcome
Hadawatinma oba thumata hariyanawa ❤️❤️❤️❤️
Thanks
පට්ට විඳියි ට තේරෙනවා 💘
Thank you very much
Good
SMD cap ekak galawana widiyai aye passana widiyai video ekak one sir
Thama api smd passana ewata awe ne issarahata aniwryenma.cap vithark nemwi ic paasannath kiyala denawa
Hoda padamak thank you sir
Wellome
Sir
Please show me how do short a capacitor by bulb.
I'm apprentice student.
Thank you
Ranjan
Ok
Godak watinawa sar
Thanks
Thank you very much !
Wellcome
Aluthin genapu ake godak agayan thiyawa...
Dt9205a මල්ට්මීටරෙන් capacitor බලන්නෙ කොහොමද
Sir phone repair video genna digatama sir godak ස්තුති.
Ok thanks
Tanks ❤
Welcome
Sir mama ardunikayek samanya danimak labuna pasuwa nawatha balannam oba thumata godakpin
සර්.මල්ටිමීටරය නිවැරදිව කි්‍රයාකරනවද බලන්නෙ කොහොමද?
ස්තුතියි
Welcome
ANENG brand එකේ හෝ ZOYI ඒකේ ZT 302 / ZT 303 හොද Digital multy meter එකක් මොකක්ද සර්. අව්ලක් නැතිව Electronic , Phone repairs දෙකම කරගන්න පුලුවම් මල්ටි මීටෙර් එකක් කියන්නකො ගන්න.. හොදට වැඩ කරගන්න පුලුවම් එකක් කියන්න කො සර් අව්ලක් නැතිව
gidaj hodata pehedili karanawa stuti❤❤❤
Thanka
Very good lessons
Thank you very much
🙏🙏🙏🙏
Aye mage gava thiyenne auto range multimeter eke vedakarana phone eka unath vena vena range pennane multimeter model eka richmeters 408A komada check karanne multimeter eka veda karana dc battery vala ariyata voltage pennanava samara battery vena vena range pennava
Yes mata therenawa buzzer mode walata pennana range wala loku wenas kam thiyanawa neda issella battery marukaralabalanna honda meter ekak ekka check karanna boho vita fault ekak wennath puluwan
ඩිජිටල් මල්ටි මීටරයෙ ප්‍රොබි 4 ක් තියෙනව ඉතිරි ප්‍රොබ් 2 ක පාවිච්චි කරන්නෙ ධාරාව මනිනකොට විතරද සර්.
ගොඩක් වටිනව
Thanks
thank u sir 💖
Wellcome
thank you sir
Wellcome
Sir class tiyanawa da
Sir kaha pata digital multimeter ake cap cehk kranna wenama kotasak nane . A multimeter ake cap chek karanna puluwam mona reng akeda
Capacitance balanna be ,eth buzzer mode eken check karanna puluwan cap walata wenama padamak thiyanawa playlist eke balanna
@@charithasanjeewa4748 tanx sir
aiye mata prashnayak thiyanawa
SMD paripathayaka SMD seramik kandenzer aekak depeththatama reeding wenna behe neda
aehemanam aeka aniwaryayenma doshayak neda
Samaharak cap thiyanawa cap keepayak meda thiyana mehema kiwwata therenne mama eka schematic diagram ekak ekka issaraha padamakadi karannam
godak sthuthi aiye
thanks sir
Wellcome
ඔයාගේ ඔන්ලයින් පන්ති තියනවද
No meka thamai ape ekama panthiya denuma hemotama saralawa samanawa beda denaawa
සර් Analog maltimeter අලුතින් ගන්නකොට නිවැරැදි මල්ටිමිටරයක් බව Check කරන්නේ කොහොමද ?
Sanwa eka nam hondatama hondai gana tikak wedi
සර් මට කියනවද analog multimeetar එකෙන් keypad pone එකක button එක වැඩද කියල බලන්නෙ සහ display line, battt pin වැඩද කියල බලන්නෙ කට්ට කොතැනට දාලද
Dc volt wala 20 danna
@@charithasanjeewa4748 voltage නෙමෙයි සර් එතන වැඩද කියල බලන්න ඕන, බැටරි පින් වල කනු එහෙම, මම අහල තියෙනව ඕම්ස්කේල් එකට දාල බලන්නෙ කියල, මට දැනගන්න ඕන ඕම්ස්කේල් එකේ කොතනට දාලද කියල
200 dala check karanna
සර් ..unit ut33D ඩිඩිටල් මල්ටි මීටරේ බසර් මොඩ් වැඩ නෑ .ඒක හදන වදිය කියා දෙන්න.
Galawala balanna issellama hariyata contact wenne nethida kiyala
Thanks
Ok wellcome
Chanel 4k 5k baluwa multy meeters gana mewage danumak labune na.
Thanks
පෝන් එකක කලු ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් තියල රතු කැප් එකකට තිබ්බම එකක් බීප් වෙලා අනිත් පැත්ත රීඩින්ග් දෙන්නෙ ඇයි.....එතකොට ඒක හොදයිද නැද්ද
Hondai godak cap eka pettak cap ground ekata sambandai ethakota ground pettata tiwwama beep enawa cap eka haraha anik pettata elluwama tone enne ne cap eke agayak tiyanawane meka koleka andala balanna ethakotatherei
🙏🙏🙏🙏🙏🙏🙏
Lassana padam tika pin samajayata dena denuma
Thank you
Sir සමහර multimeter වල off කරන්න බැරි ඒවාට මොකද කරන්නේ
Samahara ewa nam tika welawakadi auto off wenawa ehema neyhinam fault ekakwenna ona
Sir DC power supply ගැන කරනවා නේද sir
@@charithasanjeewa4748මල්ටිමීටරේට power switch එකක් add කරන්නෙ කොහොමද? මම ගාව තියෙන්නෙ aneng sz08 multimeter eka
අයි එකක් චෙක් කරගන්නේ කොහොමද
Prashne pehedili ne
ඇස් වාට්ටුවට පලයන්
Oyala wage yati paramartha nathuwa uganwana sirlata hamadama hariyanawa
සර් ට්‍රාන්සිස්ටර් චෙක් කරන විදිහත් දන්නකො
Ok thanks
❤️❤️
Thanks
ඇනලොග් මල්ටිමිටර්වල බසෙර් මුඩ් එක තියෙනවා
Yes thanks
දැන් ඇනලොක් මල්ටි මීටරෙත් බසර් මූඩ් එනව
Ok ape parana ewaye nam ne
දැක්කහම බන්නනම හිතනා.12 .05 am
Thanks
B.s sir
Bs
Sir mama shop ekak patan ganna hadanne .mata sirge udaw oni . Godak watinawa
Ok
N
🙏🙏😍😍🙏🙏😍😍😍🙏🙏😍🙏🙏😍🙏🙏🙏😍😍
Thanks
Thank you sir
Tanks sir
Welcome
සර් ..unit ut33D ඩිඩිටල් මල්ටි මීටරේ බසර් මොඩ් වැඩ නෑ .ඒක හදන විදිය කියා දෙන්න.
💖
Thanks