ความคิดเห็น •

  • @wineethasunandana383
    @wineethasunandana383 ปีที่แล้ว +12

    මම නවකයෙක් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ගොඩාක් ආසයි. ඔබ කියල දෙනව ගොඩාක් සරලයි. ඔබේ වීඩියෝ මුල සිට අංක ගත කරනවනම් ඉතාමත් හොදයි. ජයවේවා...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว +4

      Ok issarahata karannam denata anthima maa 3mula indala balan enna

    • @kajayasena5861
      @kajayasena5861 ปีที่แล้ว +1

      @@charithasanjeewa4748 waww

  • @thotiya
    @thotiya ปีที่แล้ว +5

    ඡංගම දුරකථන පාඨමාලා දෙක තුනකට සහභාගි උනත් එයින් නොලද බොහෝ දේ ඔබ තුමාගේ මේ video මාලාවෙන් ඉගෙන ගත්තා . නිර්ලෝභීව තමන් දන්නා සියල්ලම නොමිලේ ලබාදෙනවාට බොහෝම පිං... බොහොම ස්තුතියි 💐 💐 💐

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว +2

      Godak sthuti issaraha thawa nodanna godak dewal uganwanawa

    • @thotiya
      @thotiya ปีที่แล้ว +1

      🙏

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 6 หลายเดือนก่อน +2

    මුල් විනාඩි 10ය තුලම පැහැදිමක් ඇති වුනා.බොහොම සරලව කියලා දෙනවා.බොහොම ස්තුතියි ❤

  • @autoline8721
    @autoline8721 4 หลายเดือนก่อน

    Godak watina TH-cam chanel 1k..Hemotama watinawa..kisima paduwak wenna katawath..sir ta godak pin ❤❤❤

  • @sumaljayasekara4817
    @sumaljayasekara4817 ปีที่แล้ว +3

    Mama shop akkak karath sir dana video harima asawen balanawa godak dewal egana gannawa. Budusaranay obatumata.!...

  • @shiran6813
    @shiran6813 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ඔයාගෙ මේ චැනල් එක.ගොඩාක් තෑන්ක්ස් 😊

  • @wedinindu
    @wedinindu ปีที่แล้ว +2

    Lassanata ugannanwa. Harima pehedili. harima lassanai.

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 10 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ❤❤❤ ඉතාමත්ම වටිනා වීඩියෝවක්

  • @malithudara3687
    @malithudara3687 ปีที่แล้ว

    niyama guruwarayek.sthuthiy obata.

  • @mvbro8
    @mvbro8 ปีที่แล้ว

    හොදටම පැහැදිලි සර් ගොඩාක් පිං

  • @GK-vs2hj
    @GK-vs2hj ปีที่แล้ว

    Field eke experience walin router switch gana video ekak karoth watinawa.Good luck!

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Eka networking padame karanna ona ok mama issarahata karannam

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว

    ස්තූතී සර්. කියන්න වචන නෑ . හොදට තේරුම් ගන්න පුලුවන් සර් කියලා දෙන විදිහ.

  • @pasidudhanasekara3977
    @pasidudhanasekara3977 ปีที่แล้ว

    J2 phone eke Charging IC eka lagama tiyana tawat IC ekak pennuwaneda, e IC eka mkakda Power IC da?

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว

    Thanks sir

  • @palithakumara2569
    @palithakumara2569 ปีที่แล้ว

    අවබෝධ වුනා හොදටම. ස්තුතියි ඔබට . බුදුසරණයි

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්. ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ❤️🥰

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Etha hodin theruna. Guru piyaneni obata bohoma pin.. Siyalu weda katayuthu sarthak wewa.. B.s !

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 ปีที่แล้ว

    හොඳට තේරුම් කරදෙන අගනා වැනල් එකක් සුබ පතනවා

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    Sir oya wage chraging ic replace karanna puluwanda thank you sir

  • @jankasathosa2681
    @jankasathosa2681 ปีที่แล้ว +3

    THANK YOU SIR ජය වේවා 🙏🙏🙏

  • @user-nn9ht8dy5n
    @user-nn9ht8dy5n 8 หลายเดือนก่อน

    තම්නෙල් එකෙන් හිතුවේ මෙලෝ රහක් නැති ඇති කියලා එත් මරු සුපිරියටම තෙරෙනවා කියලා දෙන දෙවත් ❤❤❤

  • @CRAZY93-
    @CRAZY93- ปีที่แล้ว

    Thanks you

  • @lahirudilshan3087
    @lahirudilshan3087 7 หลายเดือนก่อน +1

    මොනවා ද මේ Section කියන්නේ.
    හැම IC එකටම අදාළ Section එකක් තියෙනවා ද, ඒ IC එකෙන් ද මුළු Section එකම control කරන්නේ

  • @rrgnr8440
    @rrgnr8440 ปีที่แล้ว

    Charging pin walata probe tiyapuwama voltage wadi agayaka idala aduwegena yanawa . Eka continue wenawa . Ai sir ehema wenne

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Mola hari compornent ekaka ptashnayak wage cormpornent tika check karamuda visheshayen cap

  • @leejomin7354
    @leejomin7354 ปีที่แล้ว

    All tha best

  • @arunaherath441
    @arunaherath441 ปีที่แล้ว

    සර්, බොහොම ස්තූතියි

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 ปีที่แล้ว

    sir Thanks sir ugannana dewal hodata therenawa. Sir chagin ic eka marukarannathuwa monawada karanna puluwan?

  • @roshanbuddika9123
    @roshanbuddika9123 ปีที่แล้ว

    Thank you sir...🙏🙏🙏

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka ปีที่แล้ว

    සේරම බැලුව හොද අවබෝදයක් ආව. නතර කරන්න නම් එපා දිගටම කරන්න ❤️. චයිනීස් බටන් පෝන් වල power ic තියෙනවද.power ic එක නැති වෙන්න පුලුවන්ද. Board දෙකක් තියෙනවා ඒ දෙකම එකම වගේ බෝඩ් දෙකක්. හැබැයි පෝන් දෙකේ කම්පැනි එක දෙකක්. Power ic එක හොයාගන්නම නෑ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว +1

      Samaharak ewaye thiyanaw samajarakbwaye thaniekata okkoma enawa balalama thamai kiyanna ona issarahat chinese phone karanawa

  • @user-xr2gk9db8d
    @user-xr2gk9db8d 9 หลายเดือนก่อน

    Godak hodata kiyala denawa.. Thank you sir..
    Mage note 9 phone ekak thiyenne. Tika welawak video baladdi, video call gaddi screen eka sampurnayenma boda wenawa. Tika welawakin ayeth hariyanawa. Kohomada sir meka hadaganne, loku udawwak kiyala denna sir..

  • @ajithgamage1604
    @ajithgamage1604 8 หลายเดือนก่อน

    Supiri godak de igena gaththa pin obathumata denuma bedadunnata

  • @ranilnishantha6483
    @ranilnishantha6483 ปีที่แล้ว

    THANK YOU SIR

  • @user-wk3sn5yp1k
    @user-wk3sn5yp1k 5 หลายเดือนก่อน

    සුපර්

  • @user-nn9ht8dy5n
    @user-nn9ht8dy5n 8 หลายเดือนก่อน

    චාජින් අයිසි pin 3 තීයෙද

  • @SonaliPramudika
    @SonaliPramudika 5 หลายเดือนก่อน +1

    🙏❤🙏❤

  • @PathumSandaruwanKulaweer-bc7zb
    @PathumSandaruwanKulaweer-bc7zb ปีที่แล้ว

    Sir, phone ekaka charging port eke + agre idala path eka check karaddi charging port eke + agreta multy metare + agrema thiyanna onada? Multy metare rina agrema thiyagana parth eka check kalata gataluwak nedda..🙏🙏🙏

  • @user-od7bg3kp7x
    @user-od7bg3kp7x ปีที่แล้ว

    Hello Boss, i realy love your work and i love them....hmm my problem is the language i do'nt understand. thank you...all the way from GHANA

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      What is your country if you want i can explain in english

    • @user-od7bg3kp7x
      @user-od7bg3kp7x ปีที่แล้ว

      @@charithasanjeewa4748 Please thank you replying, am very greatful..MY country is GHANA ..ENGLISH

    • @user-od7bg3kp7x
      @user-od7bg3kp7x ปีที่แล้ว

      Infact your teaching is more deeper

    • @user-od7bg3kp7x
      @user-od7bg3kp7x ปีที่แล้ว

      please boss any whatsapp number

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว +1

      In future I will explain in english please tell me which lessons you want then I will explain in english I 'm from sri lanka near India small country

  • @laziya1290
    @laziya1290 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 ปีที่แล้ว +1

    සර් ඔබතුමාට ස්තූති කියන්න මගේ වචන මදි බුදු සරණයි

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 8 หลายเดือนก่อน

    Sir ඔබ ඉතා සරලව කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා. ඔබට ගොඩක් පින් සර්.මෙහෙම කියලා දෙනවා මම කොහෙදිවත් දැකලා නෑ සර්. මම මේ නවකයෙක්. සර්ට පුළුවන් නම් nokia 1280 circuit diagram එක පුළුවන්ද . නැත්නම් diagram භාගත කර ගන්න පුළුවන් site එකක link එකක් එවන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔබට ගොඩක් පින්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 8 หลายเดือนก่อน

      Ekaya lesson 3 dala thiyenne play list eke balanawada

  • @CRAZY93-
    @CRAZY93- ปีที่แล้ว

    Charging gena ilaga video eken full kiyala dennako..
    Fake chagrin
    Thamister error
    Bis line error
    Wage dewal

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Charging section iwara ne thawa godak dewal thiyanawa uganwanna

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 ปีที่แล้ว

    Chaina phone ekak thiyenawa ekata wathura giya eta passe servis kara eth batary wediwela thiyenne na bahinawa e mokada eka fix karaganna kiyanawada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Half short ekak wage hema compornent ekakma check karamu lohe hari fault ekak thiyanawa hot gun eka poddaka allala heat karanna balanna

    • @suranjithvithanage6148
      @suranjithvithanage6148 ปีที่แล้ว

      @@charithasanjeewa4748 hot gun ekak nane konde viyalana ekakin berida? A kiyanne hema keellama hit karanna kiyana ekada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Kamak ne full dala allala balanna

  • @priyanthapmc6899
    @priyanthapmc6899 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NalakaNugapola
    @NalakaNugapola ปีที่แล้ว

    👍 Thumbs up for your videos...👍
    Samsung guru phone එකක් තියනවා ඒක charge වෙනකොට "Charging stoped, voltage/current too high" කියලා error එකක් එනවා. කොහොමද ඒක හදාගන්නේ??

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Oya charging section eke voltage mennada hariyatama video eken kiyana agayan enawada

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน

      👍👍

  • @upulkrishantha9
    @upulkrishantha9 ปีที่แล้ว

    NOKIA 5130c 2 ExpressMusic phone eka on karama vinadiyak yanakota display eka hariya rath wenawa, batterya e vinadiya athulatha bahinawa.mona section ekeda aula thiyenne?meka repair karanna dan mila kiyak weida?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Short ekak wage balanne nethuwa section eka hariyatama kiyanna amarui galawala compornent tika check karamuda

    • @upulkrishantha9
      @upulkrishantha9 ปีที่แล้ว

      Check kararanna puluwan sir replase karanna tools,companants naha.sirta ewwoth hadala denna puluwanda?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Hadala.denna.puluwan weda thamai.wedi job ekath ekka elawak hoyaganna

    • @upulkrishantha9
      @upulkrishantha9 ปีที่แล้ว

      @@charithasanjeewa4748 curiar karala ewannada sirta.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Mma medawaswala outstation yanawa office wedkata aye enne tika dawasakin weda wedi oyawage dekata kalaya wenkaraganna

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว

    ඉතා අගෙයි...

  • @kamalmanohara97
    @kamalmanohara97 ปีที่แล้ว

    Sir (multimetere)probe ekata sawikarala thiyenne mokakda?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Apo harima saralai yatjuru katu dekak ona nam ekat pin aliexpress eke thiyanawa Rs.350

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน

      😃😃

  • @CRAZY93-
    @CRAZY93- ปีที่แล้ว

    China phone wala charging ic ganna nane kohewath ekata mokada karan puluwan

  • @mdwasana-yj9qr
    @mdwasana-yj9qr ปีที่แล้ว

    පුලුවන් නම් විඩියෝස් ටික අංක කරන්න, මම ඉගනගන්නෙ ඔයාගෙන්, හරිම පැහැදිලියි, ආසාවෙන් ඉගන ගන්න පුළුවන්, ⁣

  • @RumeshPriyantha-lm1sg
    @RumeshPriyantha-lm1sg ปีที่แล้ว

    Sir samsung b110e 4n eka charg krt bttry store venne naththe ai? Kohmda eka hdnne?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Battery eka charge allanawada

    • @RumeshPriyantha-lm1sg
      @RumeshPriyantha-lm1sg ปีที่แล้ว

      @@charithasanjeewa4748
      Bttry eke charg eka tibunata on vela bttry low kiyla vtila off venva sir

  • @sebasthiyansebasthiyan-sj4xg
    @sebasthiyansebasthiyan-sj4xg 5 หลายเดือนก่อน

    Good morning sir.
    මගේ සැම්සුන් බටන් පොන් එකක් තියෙන්නේ
    2017 මම ඒක ගත්තේ බැටරිය චාර්ජ් වෙනව පෙන්නනවා ඒත් බැටරිය චාර්ජ් වෙන්නේ නෑ මට හදාගන්න විදිය කියලා දෙන්නකෝ මම යාපනය ඉන්නේ හමුදාවෙ මෙහෙ ඉන්න අය සිංහල දන්නේ නෑ

  • @jayamalsenavirathna8657
    @jayamalsenavirathna8657 ปีที่แล้ว

    ❤️🔥

  • @nsvideoskoslanda3919
    @nsvideoskoslanda3919 ปีที่แล้ว

    Phonvala schematic balanne kohamda sr

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 หลายเดือนก่อน +1

    සර් laptop repair Crouse එක ඉක්මනට පටන් ගන්න කෝ.

  • @rgljayawardena8551
    @rgljayawardena8551 ปีที่แล้ว

    ස්තුතියි ඔබට පැහැදිලිව කියා දුන්නාට.

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD ปีที่แล้ว

    🥳🥳🥳

  • @charith3892
    @charith3892 ปีที่แล้ว

    physical class nadda?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว +1

      Class karanna welawak ne hebei hemadema meke uganwanawa

  • @kasunubesinghe4706
    @kasunubesinghe4706 ปีที่แล้ว

    හැම components එකක්ම board එකේ සමාන්තර ගතවද තියෙන්නේ තියෙන්නේ සර්

  • @smswbsiriwardhana7302
    @smswbsiriwardhana7302 ปีที่แล้ว

    💖💖💖

  • @sumaljayasekara4817
    @sumaljayasekara4817 ปีที่แล้ว

    Sir me ratata sampatak!.....

  • @chathurikachathurika3292
    @chathurikachathurika3292 ปีที่แล้ว

    දැන් හරි සර් තැන්ක්ස්

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว +1

    ඔබගේ කියා දිම ඉතාම හොඳින් අපට. ඔබ නොපෙනුණත් ලග ඉදන් ඉගැන්වීම කිරිමට උපරිම උත්සාහ ගන්නවා ...."""තියෙන සම්පත් වලින් උපරිම විදිහට සහය ලබාගනිමින් හොඳින් අධ්‍යාපනය නොමසුරුව ලබාදෙනවා """".....:::::::: ලොකු වෙහෙසක් දරනවා ;;;;;; ගුරුතුමනි ඔබට බේහෙවින්ම ස්තුතිය පුදකරනවා තෙරුවන් සරනයි ජයවෙවා .....*****-💖💖💖💖💖👍👍👍👍👍✡️✡️✡️✡️✡️✡️

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Awshya welawata loku board eke muna penwala uganwanawa netwoking padama lokuboard eke kale ,podi board eke uganwanna amaru ewa loku board ekata yanawa thanks

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @CRAZY93-
    @CRAZY93- ปีที่แล้ว

    HodatamA KIYANA DE THERENAWA

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Thank you very much issarahatath ehemama karannam

    • @sanjeewahemabandu7601
      @sanjeewahemabandu7601 ปีที่แล้ว

      No power phone akaka 3.7voltage akak ho wenath agayak penwanna puluwanda sir.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748 ปีที่แล้ว

      Puluwan charging ok unath power peththe fault ekakwenna puluwan

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    😍😍🙏🙏😍😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏

  • @roshanjayakodi5507
    @roshanjayakodi5507 ปีที่แล้ว

    Thanks sir contact no eka denna puluwanda sir

  • @JohnKenady-ng5mr
    @JohnKenady-ng5mr 10 หลายเดือนก่อน

    charj wenawa pennanawa.eth charj eka allanne ne.doshaya ic da

  • @lkdilukagaming1211
    @lkdilukagaming1211 ปีที่แล้ว

    WhatsApp nambre eka denna ko sar

  • @anuraranjith7871
    @anuraranjith7871 ปีที่แล้ว

    Thanks sir

  • @killermj2023
    @killermj2023 ปีที่แล้ว

    thank u sir