Capacitors Basic Theory ,Capacitors ගැන සියළුම විස්තර මුලසිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 100

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 2 ปีที่แล้ว +11

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි. දිගටම කරන් යමු. ජයම වේවා..

  • @warunaillangasinghe9915
    @warunaillangasinghe9915 2 ปีที่แล้ว +4

    ඔබතුමා ගේ පැහැදිලි කීරීම ඉතා හොඳයි. බෝඩ් එකේ ලියන සමහර දේවල් පේන්නෑ ඒගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙනවනම් හොඳයි. ස්තූතියි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      E kiyanne akuru kiyawanna amaru ekada?

    • @kaviya763
      @kaviya763 2 หลายเดือนก่อน

      ​@@charithasanjeewa4748 na vedio crop wela liyana ewa penne na samara than වලදී

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara8877 ปีที่แล้ว +4

    ගොඩාක් පිං ඔබතුමාට

  • @manojsujeewa1002
    @manojsujeewa1002 2 ปีที่แล้ว +5

    සැබෑ ලෙසම ඔබ ගුරූවරයේක් .මන්ද අපි වගේ ඉලෙක්ට්‍රොනික් වැඩ කටයුතුට වලට ආස දැනුම අඩු අයට හොද උපදෙස්. මගේ අවංක ස්තුතිය

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว +1

    මෙම ඉගැන්වීම ගුරුවරයකු තුලින් ලැබිය හැකි """" ඉතාම අනර්ග ලැබීමයි "" හරිම සතුටුයි ගුරුතුමනි මෙම සේවය දිර්ඝ කාලයක් අපගේ සමාජ බෙදා දීමට වාසනාව උදාවේවා ......ස්තුති ජයවෙවා ...💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️✡️ 👃👃

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +3

    Capacitors Diode mode dala කොහොමද check කරන්නේ

  • @dhammikaperera6312
    @dhammikaperera6312 6 หลายเดือนก่อน

    Thanks for the valuable lesson.

  • @piyalsemasinghe291
    @piyalsemasinghe291 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි ..............

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි

  • @shamikaravindrajith7311
    @shamikaravindrajith7311 8 หลายเดือนก่อน

    මේ විඩියෝ එක ගොඩක් වැදගත්... ❤❤

  • @g.s.jayasundara
    @g.s.jayasundara ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීම ~ ආදරනීයයි ~ සම්පූර්ණයි❤

  • @kpindika2672
    @kpindika2672 2 ปีที่แล้ว +1

    Godak watinawa obathumata pin kiyala denawata

  • @susanthaniroshan4104
    @susanthaniroshan4104 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක් excellent 👍

  • @ReminisceRemik-iv9xp
    @ReminisceRemik-iv9xp หลายเดือนก่อน

    Obagay දැනුම තව තවත් වර්ධනය වේවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  หลายเดือนก่อน

      Thanks den api ic programming wage advance ewa karanne balanne

  • @Sl_gamerHD
    @Sl_gamerHD 11 หลายเดือนก่อน

    supiri thanks brother

  • @chamindabandara9631
    @chamindabandara9631 5 หลายเดือนก่อน

    Good lesson,thank sir.

  • @kumarajyantha7303
    @kumarajyantha7303 ปีที่แล้ว

    Excellent presentation

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Jevthaya hada gannawanam menna thena... Obata theruwan saranae !! guru piyaneni...

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Sir laptop repair Crouse karana thanak dannava da

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 2 ปีที่แล้ว

    Sir l am new comer to this subject learned lot thank you

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Wellcome ,you can learn all the thing of basic electronic

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you sir. Good Luck.

  • @upulpriyadarshana8815
    @upulpriyadarshana8815 2 ปีที่แล้ว +1

    Thanks sir godak deval igana gattha thanks

  • @erangajayalath-n2b
    @erangajayalath-n2b ปีที่แล้ว

    Very clear lesson

  • @pubudumadusanka
    @pubudumadusanka ปีที่แล้ว +1

    Thank you sir❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน

    Smd capacitor වල අගයන් දැනගන්නේ කොහොමද ඒවායේ අගයන් රෙසිස්ටර් වල වගේ දක්වල නැහැ

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว

    Thak you very much.

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    Does the Milar condenser colour is blue only. The other coiour wont come into this.

  • @kaviya763
    @kaviya763 2 หลายเดือนก่อน

    Board eke udin liyana ewa cam ekata penne na

  • @kasunlakshan812
    @kasunlakshan812 2 ปีที่แล้ว

    Sirge video godak watinawa

  • @lasitharangana939
    @lasitharangana939 ปีที่แล้ว

    Sir mage athin smd capacitor ekek mis una ethanata hariyana eke kohomada hoyanne

  • @slmadu7551
    @slmadu7551 2 ปีที่แล้ว

    නියමයි.........

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Capacitors check කරද්දී Multimeter එකේ Candenser mode එක නැත්තම් කොහොමද check කරන්නේ

  • @achinthaishara1656
    @achinthaishara1656 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @deenasautotredin5820
    @deenasautotredin5820 3 หลายเดือนก่อน

    Mewa mehema kiyala denna oba thuma me loketama vishwayan labunu dayadayak.

  • @buddikadushan
    @buddikadushan 10 หลายเดือนก่อน

    Sir 3phase motor ekak single phase krna vidiya kiyla dennko

  • @shenvlog1
    @shenvlog1 ปีที่แล้ว

    ❤❤❤❤

  • @AriyadasaGamage-wt1uq
    @AriyadasaGamage-wt1uq 6 หลายเดือนก่อน

    ඔබ තුමාගේ පැහදිලි කිරිම ඉතාම පැහැදිලියි,නමුත් බෝඩ් එකේ ලියන එක අපට පැහැදාලිව පේන්නේ නැහැ.
    🎉

  • @garden1831
    @garden1831 ปีที่แล้ว

    ❤sir

  • @abc_family
    @abc_family 2 ปีที่แล้ว

    Sir What is a Super Capacitor ? Please Explain

  • @DinuwaraDissanayake
    @DinuwaraDissanayake 3 หลายเดือนก่อน

    223pf වෙනූවට 22nf use karahakida ethakota

  • @anushikahewage3075
    @anushikahewage3075 2 ปีที่แล้ว

    නියමයි. Resistor ගැනත් phone සම්බන්දව හොද video දෙන්න

  • @nadeekapriyadarshani8520
    @nadeekapriyadarshani8520 2 ปีที่แล้ว

    Smd කැපැසිටර් වල අගයන් ගනනය කරන්නෙ කොහොමද සර්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Ekata wenama ganan padamak kala saralaqa eka balanna ethakota lesi wei

  • @gaminijayalath2162
    @gaminijayalath2162 ปีที่แล้ว

    Class nadda sir

  • @chathuralakshan593
    @chathuralakshan593 2 ปีที่แล้ว

    Mulasitama igana ganna hodA wadasatahanak

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว

    🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏😍😍🙏🙏😍😍🙏

  • @pradeepweerakkody-u8e
    @pradeepweerakkody-u8e ปีที่แล้ว

    kamarawaya udin liyana nisa penne na

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 10 หลายเดือนก่อน

    සර් efiගැන මුල් අදියර පැහැදිලි කරන්න පුල්‍රහන්ද

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Uf agaya mokdda siddawenne kiyla kiyala denna pulwnda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok cap gena thawa padamak karamu kattiyata godak prashna thiyanawa wage

    • @Repairing-y9y
      @Repairing-y9y ปีที่แล้ว

      @@charithasanjeewa4748 ane ou..loku udauwak sir

  • @GayaChoka-cg7wh
    @GayaChoka-cg7wh ปีที่แล้ว

    Mara pinak obata

  • @jayarathnawickrama1551
    @jayarathnawickrama1551 ปีที่แล้ว

    අගය කිරීමට මට ව‌‌‌එනමදි