වයසට නොයා හැමදාම කෙල්ල වගේ ඉන්න කොලජන් මේ විදියට ගන්න - සති 2න් සම තිරිහන් වෙලා ලස්සන වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • තරැණ පෙනුම රැකදෙන කොලජන්

ความคิดเห็น • 170

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 หลายเดือนก่อน +2

    නිවේදිකා මහාර්ඝා ඔයා දැන් ඇත්තටම ලස්සනයි. පිලිවෙලට අදිනව. හැබෑ ලස්සනක්.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @SaheraNidosh
    @SaheraNidosh 2 หลายเดือนก่อน +24

    සුදු ලුණු තලලා වතුරට කහ ටිකකුකලවන් කරලා හැමදාම නිදා ගන්න ඉස්සර බොන්න එ සුදු ලුණු වතුරෙන්ම දෙතුන් වතාවක් මුන හොදන්න ඔවා ගන්න සල්ලි නැති අයට

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @නිකිණි
      @නිකිණි 2 หลายเดือนก่อน +1

      Eka monavatada hoda

    • @shimamushaja5679
      @shimamushaja5679 2 หลายเดือนก่อน

      Kiyada​@@ArogyaHealthOfficial

    • @SuraweeraAsanka
      @SuraweeraAsanka หลายเดือนก่อน

      😅😊. O​@@ArogyaHealthOfficial😅u

    • @H.ADilhari
      @H.ADilhari หลายเดือนก่อน

      මේ සුදු ලූණු කහ දෙවර්ගෙ තම්බන්නෙ නැතුව ද බොන්නෙ......

  • @lakmali8694
    @lakmali8694 2 หลายเดือนก่อน +13

    මේ වගේ ජරාවල් ගන්න එපා. කොලැජන් අවශ්‍ය නං වයස 25+, 30+ කෙනෙක් නං now, nature's way වැනි branded collagen ගන්න. මේවා නං ජරාවල්. බොරු සල්ලි නාස්ති. Home made cream වගේ තමයි මේවත්. තමන්ට සුදුසු දේවල් බලලා ප්‍රමිතිගත තත්ත්වයේ පවතින recommended products ගන්න. මුන්ගෙ කයිවාරු වලට අහු නොවී. අනික කොලැජන් ගත්තත් skin, nails, hairs අවශ්‍ය විදිහට හදාගන්න නම් skin care, hair care කරන්නත් අවශ්‍යයි කොලැජන් සමඟ.

  • @rohiniukumari8606
    @rohiniukumari8606 24 วันที่ผ่านมา

    Farmacy wala thiyeida

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 2 หลายเดือนก่อน +3

    මේ kolejan ඒක ගන්න පුළුවන් කොහෙන්ද කියන්න ❤❤

  • @Damayanthimala-m1r
    @Damayanthimala-m1r หลายเดือนก่อน

    Mila kiyada

  • @YamounaSs
    @YamounaSs หลายเดือนก่อน +1

    3:35

  • @InnerLightwithThushi
    @InnerLightwithThushi หลายเดือนก่อน +1

    😍😀

  • @DamayanthiKumari-s7p
    @DamayanthiKumari-s7p หลายเดือนก่อน

    Kiyada maka

  • @careerguidancekanthi7611
    @careerguidancekanthi7611 2 หลายเดือนก่อน +5

    How much? kohomadaganne

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @inokadeepani9543
      @inokadeepani9543 2 หลายเดือนก่อน +3

      Mokada yako ahana hema detama wadinne.pissuda.uththara denna beri weda nokara hitiyanam hodai

    • @natureartist5943
      @natureartist5943 2 หลายเดือนก่อน

      ​@@ArogyaHealthOfficialprice kiyada

  • @SriyaniWickramasinghe-ty6zq
    @SriyaniWickramasinghe-ty6zq 2 หลายเดือนก่อน +11

    මේකිගෙන් මනුස්සයො අහන ප්‍රශ්න වලට නෙමේ උත්තර දෙන්නෙ ! උබට මේවට උත්තර දෙන්න බැරිනම් මේ වගේ වැඩසටහන් නොකර ඉදපන් ! ගොඩක් දෙනෙක් අහල තියෙන්නෙ ගාන කීයද ? ගන්නෙ කොහෙන්ද ? කියල අහල මේ ගෑනි ඒ සේරටම වැදල දාල

    • @lakmalijayathilaka39
      @lakmalijayathilaka39 2 หลายเดือนก่อน +1

      Ou hlo😅

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน +1

      ලොකුම නම්බර් එකක් දාලා තිබේනවා තිරයේ කොල් එකක් දෙන්න විස්තර කියායි❤️❤️🙏

    • @inokadeepani9543
      @inokadeepani9543 2 หลายเดือนก่อน

      Ai meken uththarayak dunnot thathweta madida

    • @inokadeepani9543
      @inokadeepani9543 2 หลายเดือนก่อน

      Mekilata amu kewilada koheda.ekai weda weda yanne.me kale hodai ounta chande illana un passen gewal gane yanna

  • @VijithaVimali
    @VijithaVimali หลายเดือนก่อน

    Kudugahauwwa ha samanaye kiyala hitha ganna oye lassana same de mohethk suwe de ah ekelewera duka we

  • @gardimallika3180
    @gardimallika3180 2 หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽🙏🏽ඇයි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +5

    Bones වලට හොදයිද

  • @YamounaSs
    @YamounaSs หลายเดือนก่อน

    කොහොමද ගන්නම්ල්කියද

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ThisansaHirudini
    @ThisansaHirudini 2 หลายเดือนก่อน +4

    Meka bonna thiyenne wedalada

  • @gayanigayani2730
    @gayanigayani2730 2 หลายเดือนก่อน +2

    මම කෙට්ටුයි ඒත් බඩ නෙරා ඇවිත් මේකට විසදුමක් කියන්න අනෙ ප්ලීස් ... ආස ඇදුමක් අදින්න බෑ මම මානසිකව පීඩා විදිනව ෂේප් වෙයා එකකින් පුලුවන් ද මේ තත්වය අඩු කරන්න ඒවා එකක් බාවිතා කිරීමෙන් කාලයක් යද්දි හරි අඩු වෙනවද

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @sanfernando9
      @sanfernando9 2 หลายเดือนก่อน

      හැම එකටම මේ ඉමොජිය දාන්න එපා. මිනිස්සු අහන දේවල් වලට උත්තර දෙන්න. එහෙම උත්තර දෙන්න බැරිනම් මේ බඩකඩිත්තු නොදා ඉන්න ​@@ArogyaHealthOfficial

    • @NilminiSadamali-wl1eh
      @NilminiSadamali-wl1eh หลายเดือนก่อน

      Abs work out karanna ane,you tube eke ona taram video tiyenawa.

  • @kanchanakumarikk8066
    @kanchanakumarikk8066 2 หลายเดือนก่อน +2

    How much

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      තිරයේ නම්බර් එකට කොල් කරන්න

  • @sujeewakumari5619
    @sujeewakumari5619 2 หลายเดือนก่อน +6

    ගන්නෙ කොහෙන්ද

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +8

      ​@@ArogyaHealthOfficialහැමදේටම වදින්න එපා.වදින වෙලේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.

  • @Sharami-i4f
    @Sharami-i4f 2 หลายเดือนก่อน

    මහත් වෙනවද මෙි කොලජන් ගත්තා ම😊

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @suvineethaweerawardana2930
    @suvineethaweerawardana2930 2 หลายเดือนก่อน +2

    Koheda gsnna thiyenne.msma piliysndala innne

  • @sandyasandya3954
    @sandyasandya3954 2 หลายเดือนก่อน +3

    Price kohomada

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +2

      ​@@ArogyaHealthOfficialගෑනු ගෙනත් බොරු කියවන්න එපා.ප්‍රේක්ෂකයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.දැන් මේකේ වැඩිහරියක් හොරු ඉන්නේ .

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 หลายเดือนก่อน

    මම කොහොම ද. ? දෙහි තක්කලි කන්න බැහැ නේ..සමේ පුංචි බබිලි ආවා. මට. ලංකාවේ න් කොලජන් එකක්. ගත්තා. මගේ කොණ්ඩ ගොඩාක් තිබුනා කෑලි කෑලි වලට කැඩෙන්න ගත්තා. මම අවු1. වඩා ගත්තා කිසිම. ප්‍රතිපලයක් ලැබූනේ. නැහැ. ගොඩාක් ස්තුතියි මිස්. මම. ඔයාට whatsapp පණිවිඩය යක් ද

  • @jesmiperera9788
    @jesmiperera9788 2 หลายเดือนก่อน +1

    Kohenda ganna thiyannay

  • @sujeewakumari5619
    @sujeewakumari5619 2 หลายเดือนก่อน +2

    ගන්නේ කොහොමද

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @artbyanj209
      @artbyanj209 2 หลายเดือนก่อน

      ❤❤❤Kohanda ganna mis​@@ArogyaHealthOfficial

  • @geethahetti4577
    @geethahetti4577 2 หลายเดือนก่อน

    Unuවතුරද අැල් වතුරද ගන්නේ

  • @ChinthakaPrasanna-r6y
    @ChinthakaPrasanna-r6y 2 หลายเดือนก่อน +4

    කොහෙන්ද ගන්නේ මම තිස්සමහාරාම මෙහෙ ෆාමසිවල තියෙනව ද❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      තිරයේ නොම්බර් එකට ගන්න

    • @anumadu3039
      @anumadu3039 2 หลายเดือนก่อน

      එකකට උත්තර දීලා🎉😂😂

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 2 หลายเดือนก่อน +2

    Collagen වලට මහත් වෙනවද?මං අහන්නෙ supplement වලට???

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ayeshamanju3595
      @ayeshamanju3595 2 หลายเดือนก่อน +5

      හැම කෙනගෙම ප්‍රශ්න වලට වදින්නෙ ඇයි උත්තර නොදී..😮

    • @samanthigunathilaka8514
      @samanthigunathilaka8514 2 หลายเดือนก่อน +2

      @@ayeshamanju3595 ඇත්තමයි ..

    • @dilmalasanthi-m4u
      @dilmalasanthi-m4u 2 หลายเดือนก่อน +2

      Prashna nam ahanna epa kiyala wadinne😅

    • @zaharabuhar9514
      @zaharabuhar9514 2 หลายเดือนก่อน

      ​@@ayeshamanju3595wadinnam prasna ahanna epalu

  • @shanikadharmasena2431
    @shanikadharmasena2431 2 หลายเดือนก่อน +1

    Pregnant කෙ⁣නෙක්ට සුදුසු ද?

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @latawickrama1232
      @latawickrama1232 2 หลายเดือนก่อน

      @@ArogyaHealthOfficialමොකද බන් වදින්නේ උත්තරයක් දිපන් මේව විකුණ ගන්න මාර්ගමේ උබලටත් ගානක් ඇති😂😂😂
      ලංකාවේනේ

  • @NilukaSadamali-b4h
    @NilukaSadamali-b4h 2 หลายเดือนก่อน +5

    කොහොමද ගෙන්න ගන්නෙ මිල කීයද😊😊

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 2 หลายเดือนก่อน +5

    Me collagen powder eka use karala results thiyana aya comments and like karan ynna❤

  • @NilukaPrasangi-q4f
    @NilukaPrasangi-q4f 2 หลายเดือนก่อน +1

    මම රට ඉන්නේ මෙහෙන් ගන්න පුළුවන් ද

  • @binthankaleel5363
    @binthankaleel5363 2 หลายเดือนก่อน +2

    Price komada

  • @ChathurikaChathirika
    @ChathurikaChathirika หลายเดือนก่อน

    Komada ganne

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 2 หลายเดือนก่อน +1

    Kiri ekka gaththoth fat weida😢

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน +3

    මේව බොන්න ගට්තම මහත්වෙනවා නේද

  • @chandanihemalatha2694
    @chandanihemalatha2694 2 หลายเดือนก่อน +2

    Gana kiyada

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน +2

    මූන හම පාටෞනාට වැඩක් නෑනෙ මහත් උනාම ඒකකෙට්ටුකරන්න වෙනම සල්ලි ඕන

  • @SandyaDissanayake-y4o
    @SandyaDissanayake-y4o 2 หลายเดือนก่อน +2

    Mama kuwait inne,mata ganna puluwanda,Reply ekak oni

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 2 หลายเดือนก่อน +2

    මහත් වෙනවා තමයි පෙනවනේ ඒයාගේ මහත

  • @JayanihasanthiUdarataralalage
    @JayanihasanthiUdarataralalage 2 หลายเดือนก่อน +1

    දැන් අනෙ ලොකෙ වෙනස්..වෙලා ද දන්නේ නැ

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 หลายเดือนก่อน +1

    මට. 🍅 .දොහි අසාදනය. තියෙන ව මට. ගන්න. බැරි වෙයිද ?

  • @rohinirohini9028
    @rohinirohini9028 2 หลายเดือนก่อน +3

    Mn bahren vl inne miss kohomda mahet genna gannene pls

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +3

    😂😂මම දෙන්නද උත්තරයක් කෝටියකට එක් අයෙක්වත් එහෙම වෙන් නැහැ මෙන්සස් නතර උනාම පෙග්නටී වෙන් නැහැ

  • @neeshanishani4741
    @neeshanishani4741 2 หลายเดือนก่อน +1

    කොලජන් බොන්න හොද නැ කියල ඩොක්ටල කියනව නේද

  • @anudi5785
    @anudi5785 2 หลายเดือนก่อน +1

    Daraz online haraha genna ganna puluwanda

  • @matalenh9689
    @matalenh9689 2 หลายเดือนก่อน +1

    එයාලා.නම්බර් එකක් කිවුවේ නෑනේ

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @saumyaperera6788
      @saumyaperera6788 2 หลายเดือนก่อน

      Number eka වීඩියෝ එක අතරමැද දානවා

  • @Mymotherismycountry
    @Mymotherismycountry 2 หลายเดือนก่อน +14

    ඩොක්ට දන්නැති නිසා අහන්නෙ අවුරුදු 55 60 වයස කාන්තාවක් ප්‍රෙග්නට් වෙනවද .😢😢 උත්තරයක් දෙන්න ❤😢😢🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Mymotherismycountry
      @Mymotherismycountry 2 หลายเดือนก่อน +6

      ​@@ArogyaHealthOfficialවදින්න නෙමෙයි කිවුවෙ දෙයියනෙ .කො උත්තරයක් 😢

    • @hashiniperera3713
      @hashiniperera3713 2 หลายเดือนก่อน +2

      @@MymotherismycountryOww etin piriyat hadenawanam

    • @Mymotherismycountry
      @Mymotherismycountry 2 หลายเดือนก่อน

      @@hashiniperera3713 55 60 එහෙම වෙනවද 😥

    • @Mymotherismycountry
      @Mymotherismycountry 2 หลายเดือนก่อน

      @@hashiniperera3713 නැත්තං නැනෙ නේද

  • @chandanigamage5460
    @chandanigamage5460 2 หลายเดือนก่อน +6

    මෙවට උත්තර දෙන්න බැරිනම් මෙ ව්ඩ්යො වැඩක්.නෑ

    • @Mymotherismycountry
      @Mymotherismycountry 2 หลายเดือนก่อน

      @@chandanigamage5460 ඕ හැබැයි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @DamayanthiPerera-un9mv
      @DamayanthiPerera-un9mv หลายเดือนก่อน

      මුන්ට පිස්සු අහන දේවල් වලට උත්තර නැ 😂😢

  • @roshanidilrukshi2675
    @roshanidilrukshi2675 2 หลายเดือนก่อน +1

    Kiyada gana

  • @matalenh9689
    @matalenh9689 2 หลายเดือนก่อน +1

    එයාලා නම්බර් එක කිවුවේ නෑනි

  • @nalanibodaragama4005
    @nalanibodaragama4005 หลายเดือนก่อน

    Hora.dewala..permot.kanawato.wediya
    Mewage.wedasatahan.laranna

  • @thilakbandara4560
    @thilakbandara4560 2 หลายเดือนก่อน

    Ahana prasnawalata uttara nati oya vedio wa mona magulakatada manAm aye balan na

  • @renukasisira8591
    @renukasisira8591 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @nimalichathurika6109
    @nimalichathurika6109 2 หลายเดือนก่อน +2

    How much

  • @NeelaDamayanthi-s8x
    @NeelaDamayanthi-s8x 2 หลายเดือนก่อน +2

    ගන්නෙ කොහෙන්ද

  • @kanchanaudari1625
    @kanchanaudari1625 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Pulasilife
    @Pulasilife 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤