As Walin Kathawa ( ඇස් වලින් කතාව ) - DILAN [ Official Music Video ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ඇස් වලින් කතාව Official Music Video 💿
    Spotify : open.spotify.c...
    Apple Music : music.apple.co...
    TH-cam Music : • As Walin Kathawa
    Other : bnfr.link/as_w...
    Artist - DILAN
    Lyrics - Dulan ARX
    Music - Chamath Sangeeth
    Backing Vocalists - Dilki Uresha
    Mix & Mastered - Chamath Sangeeth
    Guitars - Shane Vas
    Flutes - Chamith Heshana
    ............................................................
    Video Director - Sajith Akmeemana
    DOP - Chathur Kamsha Deshapriya
    Video Production - PAPA FILMS
    Editor - Malindu Lakshan
    Colourist - Yashoda Dhanupama
    Hair & Makeup - Mananuwan Rupasingha
    Poster Design - Sithum Lankara
    Cast - Sajee Mohottige
    Distributed by - Bonfire Sri Lanka
    Artist Manager - Praneeth Tilan
    Digital Media Support - Mathisha Induwara
    ............................................................
    Song Lyrics ♪
    ආයේ නුඹ ආයේ දෑසේ ගැටෙනා දා
    පෑහී නොසිතූ සේ ආලෙන් බැඳුනා
    ඇස් වලින් කතාව
    හරි ලස්සනයි හිනාව
    හිත ආදරෙන් පුරෝන
    සුන්දරී ඔබ නේද
    මේ හිත ගින්නේ දැවුනා ආයේ නුඹ නොලැබේවී කියා
    නොදැනී වාගේ යන්නේ ඇයි මා දෑසින් මිදිලා
    ආයේ ආයේ නුඹ රූ චායා මාගේ හිත ඇදිලා
    සොඳුරේ මා.... නුඹ හා මා බැදීලා
    ඇස් වලින් කතාව
    හරි ලස්සනයි හිනාව
    හිත ආදරෙන් පුරෝන
    සුන්දරී ඔබ නේද
    ආයේ නුඹ ආයේ දෑසේ ගැටෙනා දා
    පෑහී නොසිතූ සේ ආලෙන් බැඳුනා
    Special Thanks 🤍
    Bonfire Sri Lanka Team
    C Music Team
    Pathum Weerasoriya
    Kevin Thamel
    Follow Don Dilan
    / dondilanofficial
    / dondilanofficial
    / dondilanaj
    ////////////////////////////////////////////////////////////////////////////////
    © 2024 | All Rights Reserved Don Dilan , under exclusive license to Bonfire Sri Lanka
    #AsWalinKathawa #ඇස්වලින්කතාව #DILAN

ความคิดเห็น • 294