ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Part 2 ona ❤🥺මෙයාලව ආයේ මුනගැහෙනවා බලන්න ආසයී...
ඉතාමත් ලස්සන ගීතයක්..❤නිර්මාණයට සම්බන්ධ වුණු හැම දෙනාටම ජය🔥
❤❤
❤❤ ගොඩක් ස්තූතියි ❤❤
Ane ea nihathamanikama Manu ayyata jaya
1M ta eha yanna oni ekak ❤❤
මගෙ අතින් ලියපු තවත් ගීතයක්..ස්තුතිය මගෙ ප්‍රිය රසික රසිකාවෙනි.❤️
" ඈ සුරඟනක්ද මිහිපිට " me kotasa thamai lassanama
බස් එකේ,,🚌 කෝච්චියේ,🚆 ,බස් හොල්ට් වල,,ස්ටේෂන් වලත්,,ට්‍රිප් ගියාම ඇවිදපු තැන් වලත් , කවදාවත් ආය මුණ නොගැහෙන බව දැනුනත් ඇස් වලින් කතා කරපු මෙහෙම දැනුණු තැන් නොතිබුණාම නොවේ...❤😍
Thank You
මටත් 😌
ඇත්තටම ඒ වේලාවට හරි හුරුයි වගේ දැණුනත් ආයේ කවදාවත් හම්බවුනේ නැ ඒ ඇස් 😊
අනිවාර්යයෙන්
🥺❤️
හැමෝගෙම ජීවිතවල ඇති මේ වගේ අහම්බෙන් දැකලා අාපහු කවදාවත්ම හමුනොවෙන බව දැන දැනත් ඇස්වලින් විතරක්ම කතාකරලා සමුගත්ත දවස්..හිත අතීතෙට ගියා..හරිම ලස්සනයි සිංදුව වගේම රූප රවනයත්..චාමර වීරසිංහ මහත්මයාගේ "සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද" සිංදුවෙත් තියෙන්නේ මේ වගේම අර්ථයක්..
Ane ow eka aththa ඒ වගේ ලස්සන හිතට දැනුන කෙනෙක් හිටියා එක දවසි දක්න්න ලැබුනේ අපි එකට trip මං එයාව දැක්ක පලෙවනිපාර වගේම අන්තිම පාරත් එදා තමා
මෙතුන් SKගෙ කලාතුරකින් Music video එකෙත් මේ වගේමයි. ඒක සිරිපාදෙ shoot කරලා තියෙන්නෙ.
සිංදුව ගැන ඔයාලගෙ අදහස් කියන්න..ඒව මට ගොඩක් වටිනව ඉස්සරහට ❤
Voice ek lassanai..video eken ekata amuthuma lassanak awith. Good luck 🎉❤
Voice 👌
Feeling 👌
Acting 👌
Lassanai ❤️
ටිකක් ඈතකට එක්කන් ගියා ඒක.. music video එකක් කියලා අමතක වෙලා අමුතු දුකක් දැනුනා... ඒ කෙනත් කැමැත්තෙන් එද්දි මටත් හිත ගිහින් ඉද්දි ඔහොම මඟ හැරනා.. ශ්‍රී පාදෙදි.. 🥺🥺❤️❤️❤️
ඔන්න එහෙනම් අපි හැමොටම වෙලා තියෙන වෙනස්ම කතාවක් අරන් ආවා 🥰❤️ හොද නරක සියල්ලම comment කරන්න ඔයාලට බාරයි ❤️❤️ කතාවේ part two බලන්න කැමතිනම් එ අයත් කැමැත්ත අකමැත්ත කියාගෙන යන්න❤️❤️❤️❤️❤️
ඔව් නේ , part 2 වලින් මුණ ගස්සුවනම් 👌අන්තිමට දුකායි😢
ඔව් ඔව් අනේ part 2 ඕනී..end එක දුකයිනේ...🥺
❤❤❤❤❤👌😭 2nd 1k oniiiii ikmntama
අපිට Number දෙන්න ඉගැන්නුවට උබත් ගම කාලනේ අයියේ🤦
හැරීම ලස්සන කතාවක්, ලස්සනට ඉදිරිපත් කරලා..හුඟ කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක්.. සින්දුව කීප සැරයක් බැලුවා. ඇති වෙන්නේ නෑ 😊 ❤ ජය වේවා!
2012 සුන්දර මතකයක් ❤ රූපයට ගන්න පුලුවන් වුනා. හොද නරක කියන්න අමතක කරන්න එපා ❤
Wow aiya tawa parak blnna හිතෙනවා marama ලස්සනයි 💗💐 Good luck 💗
best choreography ❤
❤ lassanai
අනිතිමට දුකයි වගේ එකක් හිතුණා
ආයෙම මුණ ගස්සවන්න බැරි වෙයිද එයාලව 😢
" ඈ සුරඟනක්ද මිහිපිට " me kotasa wenana feeling ekakk. Arachu
10 M වත් ගහන්න ඕන ඒතරමට ලස්සන වචන ටික ❤
එකම තාලේ වේග සිංදු අහලා එපා උන අපට මේක හරි ලස්සනයි . මම ආසවෙන් අහුවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .....මමනම් මාරම අසායි
ඉස්සර කාලේ නම්බර් විසි කරපු අතීතේඇස් වලින් ආදරේ කරපු කාලෙ මතක් උනා.ලස්සනයි කියා ගන්න බැරි තරුනකමක් ආයෙමත් ඒ කාලෙට යන්න ආසාවක් ආවා ❤❤
Tiktok එකේ දැකලා අහන්න බලාගෙන ඉදිපු සිංදුවක්❤
කිරි වෙහෙර දැක්කත් සනීපයි. හරිම ලස්සන විෂුවල් එකක්❤
Yes
ඔබ මගේම විතරයි දන්නවා.....❤
දෙවෙනි කොටසක් බලපොරොත්තු වෙනවා. රූපරචනාව වගේම සිංදුවත් හරිම ලස්සනයි ... ජයවේවා.. 😍🥰
සුරගනක් ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිට ඈ මට ආදරෙයි කියලා... ම්ම්ම්ම් ❤😊
trending venn oni sinduwak😍
Maru ලස්සනයි ... balan innath asai..👍👍👍❤️❤️❤️ bawanawak wage...ape game nisa godak lassanai thawath mokadaman godak kemathi thanak.🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸..
I remembered a song "මගෙ හිත ඔය කෙස් කළඹේ පැටලිලා" when i'm watching this music video
මෙතුන් SKගෙ "කලාතුරකින්" Music video එක. ඒකෙ පෙන්නුවෙ සිරිපාදෙ.....
තුන් වෙනි පාරටත් බැලුවා..❤❤
ඇත්තටම vishul එක හරිම ලස්සනයි ආයේ කියන්න වචන නෑ මම වර්තමාන යේ දැක්ක නිර්මාණ වලින් හිතට වැදුන තවත් එක නිර්මාණයක් ❤️🥰💖💌👌
Marama ලස්සන සිංදුවක්
Music video එකක් කියලා දැනුනේ නෑ.ඉස්සර හරි ආදරෙන් වින්ඳ ලස්සන මතකයක් මැවෙන්න ගත්තා.මේකෙනම් part 2 ඕනෙමයි..❤️❤️සුරඟනක් ද මිහිපිට ඈ...❤️🌿
Charuka අයියා ඔයා කරන music video අනිවාර්යයෙන් trending වෙනවමයි. මොකද අයියේ ඔයා කරන දේ සුපිරියටම කරන කෙනෙක්.🥰 ඔයා වගේ creative derectors ලා ඇත්තෙම නෑ ලන්කාවෙ දැන් . ඔයා හරි creation ලහිරු අයියලා කියන්නෙ ලන්කාවේ හැදිච්ච brand. 💪💪කොහොම වුනත් අයියෙ තව ටික දවසකින් ලන්කාවෙම music video brand එක ඔයා වෙන එක වෙනවමයි.එහෙනම් charuka අයියා Congratulations. 🥰
Meka vedyo kale api kiriwehara wadinna giya wele.apith asawen balan idiya e diha.hari lassanai ....
හිත භාවනාවක් නිස්කලන්කයී ගීතයේ..හද රාවේ රැව් දේ සුමිරි ගායනේ..සුරගනක් මා ඔබේ දෙව් මන්දිරේ..එය හීනයක් අපූරුම ස්වරයේ...❤️
Marama lassny ayye..me song eka
කතර ගම අහස යට 🍁🍁🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
රුවැත්ති යක් සිනාසුණා හොරැහින් හදිස්සියේවශීවෙලා මං බලන් හිටියා,හැඟුම් පොදක් හිතේ තියන් තනියෙන් නිසංසලේපෙමක් පතා මං පෙරුම්පිරුවානමක් ගමක් කොහෙන් හොයන්නදහිතත් ගැහෙයි කෙසේ අහන්නද ඔබ මගේම විතරයි දන්නවාඈ සුරඟනක්ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිටඈ මට ආදරෙයි කියලාඋන්මාද රූ අංගනාදවස ඔයා මගෙමයි සදාදිවුරන්නේ සත්තයි සෑමදාහුස්මත් වෙලා ඉන්නම් කියාඇස් දිහා ම්ං බැලුවාමුසපත් වෙලා දිලිසෙන නිසාසිපගන්න ආසයි ලං වෙලාසුලඟක් වෙලා එන්නම් සොයානමක් ගමක් කොහෙන් හොයන්නදහිතත් ගැහෙයි කෙසේ අහන්නදඔබ මගේම විතරයි දන්නවාඈ සුරඟනක්ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිට ඈ මට ආදරෙයි කියලා
කිරිවෙහෙරට හැමෝම ආදරෙයි
අපූරු නිර්මාණයක් ❤
ස්තූතී🤍
මේ song එකේනම් 2nd part එකක් ඕනී.ලස්සනයි අයියෙ
aththatama lassanai...
මේ සින්දුව අහපු බලපු වාර ගාන මෙච්චරයි කියන්න බැරි තරම්....❤ පුදුම ලස්සන voice එකක් .හරිම මිහිරී.ඒ වගෙම තමා video එක.චාරුක අයියාගෙ ලස්සනම video එක.❤Anju අයියේ තව ලස්සන සින්දුවක් ඉක්මනටම ඕන.ඒ තරම් ලස්සනයි කටහඩ❤❤❤
Api dennath hambaune othndimai giya aurudde🤭Mt hambunu hodma kena godakma adaren inna mage thaththa eya. Me song eken godaak mthka awissuna🥺♥️🙏
කවදාවත් නැතුව කතරගම වෙනස්ම ලස්සනකට දැක්ක 😁❤️ෆෝන් නම්බර් එක සෙරෙප්පුවට ඇලිල යද්දි නම් අයියෝ කියවුනා 😂. ලස්සනයි ගොඩක් ❤️ ✌️Lyrics , music & voiceඒ වගේම හැමදාම වගේ video එක ❤️✌️ සුපිරියක් ❤️❤️
Lassanai sinduwa,ahanna ahanna asai vidio ekath patta wish you oll the best
හැම ජිවිතයකම ලස්සන සොදුරැ මතකයන් තියෙනවා .....මතකයට පමණක්ම සිමාවු💔ලස්සනයි....💖💖💖💙💙💙💙🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි song eka. Good luck.
වීඩියෝ එකේ ඉන්න අක්කනම් ඇත්තටම හරිම ලස්සනයි බෝනික්කියක් වගේ🥺🥺 සිංදුවත් හරිම ලස්සනයි. Good luck 😍
මට මාවම මතක් උනා මටත් ඔහොම අය හම්බ වෙලා තියනවා එදා විතරමයි දැක්කේ ....... ජිවිතේ හරි පුදුමයි 🥺❤️
මෙහෙමම වෙලා තියනවා 💕
ඉතාම ලස්සන ගීතයක්. තව තවත් මෙවන් ගීත ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා!
ගොඩක් ස්තූතියි ❤️ 🙏
කොච්චරනම් ඇහුවද ඒත් ආයෙ ආයෙ අහන්නම හිතෙනවා 🌼🖤
Wow lasana song Akkaki Aadana Aakatu wunamam lasanai 😘😘😘
ලස්සන සින්දුවක්... congratulations .... 💐💐💐
Good Luck 💥♥
Love ලස්සනයි
අනේ ඒ සිංදුව නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ super❤ පද රචනයේ ඉදන් හැමදේම විෂුවල් එකත් මාරම ලස්සනයි🥰 භාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙනවා 🤍🌹🥺
Visual eke inna girl lassanai ❤🥰💐
Part 2 එනකන් බලන් ඉන්නවා ..❤ඈ සුරගනක්ද මිහිපිට...💖😍ඈ මට කියයිද හෙමිහිට...😢
ජීවිතේ වෙච්ච සමහර සිදුවීම් මතක් උනා🥺හරිම ලස්සනයි🥰
හරිම ලස්සනයි💖💖💖💖💖💖💖💖💖
ඒ සින්දුව...👌😍 ❤️❤️
හරිම ලස්සනයි
Niyami tin tin aiye.... Congratulations 👏
හරිම ලස්සනයි..
අනේ එයාට නම්බර් එක ගන්න බැරි උනා නේ.💔හරිම ලස්සන සින්දුවක් 😍 ඒ වගේම වීඩියෝ එකත් ♥️♥️😘
හරිම ලස්සනයි .මතකයන් අවදි කරාට tanx
Athatama mata mage jevithe kalekata kalin sihiyata awo amathaka karanna bari atheethaya lassanai atthatama❤
Good job අංජු අයියා ❤ superb voice
ඒ වචන ටික පිස්සුවක් , ඈ සුරගනක්ද මිහිපිට .........................☝🎶❤️💫
හැම ජීවිතේකම මේ වගේ ලස්සන කතා තියෙනවා ..ඒත් ලැබීම නැත්නම් නෑ..
දවස් ගානක් බලන් හිටපු එක ❤️❤️🔥
මාරම ලස්සනයි වෙනස් එකක් හබැයි අන්තිමේටදුකත් හිතුනා❤
Video ekata man asai❤.... music , voice video ekatama galapenawa🎉
Singing 100%Lyrics 100%Music & Melody 100%Video Directing 100%💙💫Good Job අන්ජු & චාරුක අයියලා දෙන්නා🤟
සුපිරී😎🥺
1:13 ඈ.......... සුරගනක් ද මිහිපිට ඈ......මට කියයිද හෙමිහිට ඈ.....😍😍😍
නිවෙන හඩක් නොමියෙන පහනක් වෙන්න ආශිර්වාදයක්ම වේවා
ගොඩක් ස්තූතියි ❤
පට්ට...❤️😍
Kiynna deyak na සහෝදරයා patta vois marma lassani sinduva vidiyo eka dema ජය වේවා ❤️🌼🥳🥺
Meke part 2 onemi♥️😊harima lassani ❤
❤️❤️ ගොඩක් ලස්සනයි ❤️❤️❤️👍👍👍
Maru aiye👏..Mr.charuka- best director in sri lanka..
Marama lassanai😍
පුදුම ලස්සන සිංදුවක් මේක..ඒ වගේම වීඩියෝ එකත්.භාවනාවක් වගේ හිත නිවෙනවා..රූපපෙල ගොඩක් ලස්සනට අරගෙන තියෙනවා..ආගමත් එක්ක සම්බන්ධ කරලා වීඩියෝ එක හදලා තියෙන නිසා හිතට ලොකූ සහනයක් වගේ දැනෙනවා නරඹන වාරයක් ගානෙම..😌
හරිම ලස්සනයි..❤❤❤❤❤ good luck...❤❤❤🎉🎉🎉
ලස්සනයි👍👍👍
🌹🌹🌹🎉🎉lassanai song eka
Apitath mehema mathaka tiyenawaa ❤😍 lassanai aiye sinduwa ..
Wow.. amazing... couple eka mara matching...kellath godak lassanai
මේ වගේම අත්දැකීමක් තියේ. එනකම් බලන් හිටිය සිංදුවක්.❤️ සුපිරි❤️
❤❤ මරු
Beautiful song..😍
ඇත්තටම ලස්සනයි දවස ගානේ අහනවා.❤
සුපිරි 👍❤️❤️
Wow මාර ලස්සනයි.....good luck ..
ඔයාගේ හැම music වීඩියෝ මම බලනවා පට්ට ලස්සනයි ඒවා විනාඩි තුනෙන් මුළු story එම කියනවා අන්ජුගෙ වීඩියෝ එක නම් පට්ටයි ජය වේවා ❤❤❤❤❤❤❤❤
Godak lassanai Anju.. Issarahata yamu..
ඒක නම් සුපිරියක්,හැමෝගෙම ජීවිත වල මෙවැනි කතාවක් තියෙනවා 🔥
Charuka aiya weddekma thamai video eka patta 🔥❤️
අනේ මාරම ලස්සනයි සින්දුවයි.විශුවල් එකයි..ඒ ගෑනු ලමයත් ලස්සනයි. 😙😙💖❤️🩹
ලස්සනයි 🔥🔥🔥❤️❤️
🥰❤Lovely
ගොඩක් ලස්සනයි නිර්මාණයක්...සිංදුව නම් භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, තවත් ආස හිතෙනවා ❤️
Part 2 ona ❤🥺මෙයාලව ආයේ මුනගැහෙනවා බලන්න ආසයී...
ඉතාමත් ලස්සන ගීතයක්..❤
නිර්මාණයට සම්බන්ධ වුණු හැම දෙනාටම ජය🔥
❤❤
❤❤ ගොඩක් ස්තූතියි ❤❤
Ane ea nihathamanikama Manu ayyata jaya
1M ta eha yanna oni ekak ❤❤
මගෙ අතින් ලියපු තවත් ගීතයක්..ස්තුතිය මගෙ ප්‍රිය රසික රසිකාවෙනි.❤️
" ඈ සුරඟනක්ද මිහිපිට " me kotasa thamai lassanama
බස් එකේ,,🚌 කෝච්චියේ,🚆 ,බස් හොල්ට් වල,,ස්ටේෂන් වලත්,,ට්‍රිප් ගියාම ඇවිදපු තැන් වලත් , කවදාවත් ආය මුණ නොගැහෙන බව දැනුනත් ඇස් වලින් කතා කරපු මෙහෙම දැනුණු තැන් නොතිබුණාම නොවේ...❤😍
Thank You
මටත් 😌
ඇත්තටම ඒ වේලාවට හරි හුරුයි වගේ දැණුනත් ආයේ කවදාවත් හම්බවුනේ නැ ඒ ඇස් 😊
අනිවාර්යයෙන්
🥺❤️
හැමෝගෙම ජීවිතවල ඇති මේ වගේ අහම්බෙන් දැකලා අාපහු කවදාවත්ම හමුනොවෙන බව දැන දැනත් ඇස්වලින් විතරක්ම කතාකරලා සමුගත්ත දවස්..හිත අතීතෙට ගියා..හරිම ලස්සනයි සිංදුව වගේම රූප රවනයත්..චාමර වීරසිංහ මහත්මයාගේ "සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද" සිංදුවෙත් තියෙන්නේ මේ වගේම අර්ථයක්..
Ane ow eka aththa ඒ වගේ ලස්සන හිතට දැනුන කෙනෙක් හිටියා එක දවසි දක්න්න ලැබුනේ අපි එකට trip මං එයාව දැක්ක පලෙවනිපාර වගේම අන්තිම පාරත් එදා තමා
මෙතුන් SKගෙ කලාතුරකින් Music video එකෙත් මේ වගේමයි. ඒක සිරිපාදෙ shoot කරලා තියෙන්නෙ.
සිංදුව ගැන ඔයාලගෙ අදහස් කියන්න..ඒව මට ගොඩක් වටිනව ඉස්සරහට ❤
Voice ek lassanai..video eken ekata amuthuma lassanak awith. Good luck 🎉❤
Voice 👌
Feeling 👌
Acting 👌
Lassanai ❤️
ටිකක් ඈතකට එක්කන් ගියා ඒක.. music video එකක් කියලා අමතක වෙලා අමුතු දුකක් දැනුනා... ඒ කෙනත් කැමැත්තෙන් එද්දි මටත් හිත ගිහින් ඉද්දි ඔහොම මඟ හැරනා.. ශ්‍රී පාදෙදි.. 🥺🥺❤️❤️❤️
ඔන්න එහෙනම් අපි හැමොටම වෙලා තියෙන වෙනස්ම කතාවක් අරන් ආවා 🥰❤️ හොද නරක සියල්ලම comment කරන්න ඔයාලට බාරයි ❤️❤️ කතාවේ part two බලන්න කැමති
නම් එ අයත් කැමැත්ත අකමැත්ත කියාගෙන යන්න❤️❤️❤️❤️❤️
ඔව් නේ , part 2 වලින් මුණ ගස්සුවනම් 👌අන්තිමට දුකායි😢
ඔව් ඔව් අනේ part 2 ඕනී..end එක දුකයිනේ...🥺
❤❤❤❤❤👌😭 2nd 1k oniiiii ikmntama
අපිට Number දෙන්න ඉගැන්නුවට උබත් ගම කාලනේ අයියේ🤦
Thank You
හැරීම ලස්සන කතාවක්, ලස්සනට ඉදිරිපත් කරලා..හුඟ කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක්.. සින්දුව කීප සැරයක් බැලුවා. ඇති වෙන්නේ නෑ 😊 ❤ ජය වේවා!
2012 සුන්දර මතකයක් ❤ රූපයට ගන්න පුලුවන් වුනා. හොද නරක කියන්න අමතක කරන්න එපා ❤
Wow aiya tawa parak blnna හිතෙනවා marama ලස්සනයි 💗💐 Good luck 💗
best choreography ❤
❤ lassanai
අනිතිමට දුකයි වගේ එකක් හිතුණා
ආයෙම මුණ ගස්සවන්න බැරි වෙයිද එයාලව 😢
" ඈ සුරඟනක්ද මිහිපිට " me kotasa wenana feeling ekakk. Arachu
10 M වත් ගහන්න ඕන ඒතරමට ලස්සන වචන ටික ❤
එකම තාලේ වේග සිංදු අහලා එපා උන අපට මේක හරි ලස්සනයි . මම ආසවෙන් අහුවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .....මමනම් මාරම අසායි
ඉස්සර කාලේ නම්බර් විසි කරපු අතීතේ
ඇස් වලින් ආදරේ කරපු කාලෙ මතක් උනා.ලස්සනයි කියා ගන්න බැරි තරුනකමක් ආයෙමත් ඒ කාලෙට යන්න ආසාවක් ආවා ❤❤
Tiktok එකේ දැකලා අහන්න බලාගෙන ඉදිපු සිංදුවක්❤
කිරි වෙහෙර දැක්කත් සනීපයි. හරිම ලස්සන විෂුවල් එකක්❤
Yes
ඔබ මගේම විතරයි දන්නවා.....❤
දෙවෙනි කොටසක් බලපොරොත්තු වෙනවා. රූපරචනාව වගේම සිංදුවත් හරිම ලස්සනයි ... ජයවේවා.. 😍🥰
සුරගනක් ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිට ඈ මට ආදරෙයි කියලා... ම්ම්ම්ම් ❤😊
trending venn oni sinduwak😍
Maru ලස්සනයි ... balan innath asai..👍👍👍❤️❤️❤️ bawanawak wage...ape game nisa godak lassanai thawath mokadaman godak kemathi thanak.🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸..
I remembered a song "මගෙ හිත ඔය කෙස් කළඹේ පැටලිලා" when i'm watching this music video
මෙතුන් SKගෙ "කලාතුරකින්" Music video එක. ඒකෙ පෙන්නුවෙ සිරිපාදෙ.....
තුන් වෙනි පාරටත් බැලුවා..❤❤
ඇත්තටම vishul එක හරිම ලස්සනයි ආයේ කියන්න වචන නෑ මම වර්තමාන යේ දැක්ක නිර්මාණ වලින් හිතට වැදුන තවත් එක නිර්මාණයක් ❤️🥰💖💌👌
Marama ලස්සන සිංදුවක්
Music video එකක් කියලා දැනුනේ නෑ.ඉස්සර හරි ආදරෙන් වින්ඳ ලස්සන මතකයක් මැවෙන්න ගත්තා.මේකෙනම් part 2 ඕනෙමයි..❤️❤️සුරඟනක් ද මිහිපිට ඈ...❤️🌿
Charuka අයියා
ඔයා කරන music video අනිවාර්යයෙන් trending වෙනවමයි. මොකද අයියේ ඔයා කරන දේ සුපිරියටම කරන කෙනෙක්.🥰
ඔයා වගේ creative derectors ලා ඇත්තෙම නෑ ලන්කාවෙ දැන් . ඔයා හරි creation ලහිරු අයියලා කියන්නෙ ලන්කාවේ හැදිච්ච brand. 💪💪
කොහොම වුනත් අයියෙ තව ටික දවසකින් ලන්කාවෙම music video brand එක ඔයා වෙන එක වෙනවමයි.
එහෙනම් charuka අයියා Congratulations. 🥰
Thank You
Meka vedyo kale api kiriwehara wadinna giya wele.apith asawen balan idiya e diha.hari lassanai ....
හිත භාවනාවක් නිස්කලන්කයී ගීතයේ..
හද රාවේ රැව් දේ සුමිරි ගායනේ..
සුරගනක් මා ඔබේ දෙව් මන්දිරේ..
එය හීනයක් අපූරුම ස්වරයේ...❤️
Thank You
❤❤
Marama lassny ayye..me song eka
කතර ගම අහස යට 🍁🍁🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank You
රුවැත්ති යක් සිනාසුණා
හොරැහින් හදිස්සියේ
වශීවෙලා මං බලන් හිටියා,
හැඟුම් පොදක් හිතේ තියන්
තනියෙන් නිසංසලේ
පෙමක් පතා මං පෙරුම්පිරුවා
නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතත් ගැහෙයි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි දන්නවා
ඈ සුරඟනක්ද මිහිපිට
ඈ මට කියයිද හෙමිහිට
ඈ මට ආදරෙයි කියලා
උන්මාද රූ අංගනා
දවස ඔයා මගෙමයි සදා
දිවුරන්නේ සත්තයි සෑමදා
හුස්මත් වෙලා ඉන්නම් කියා
ඇස් දිහා ම්ං බැලුවා
මුසපත් වෙලා දිලිසෙන නිසා
සිපගන්න ආසයි ලං වෙලා
සුලඟක් වෙලා එන්නම් සොයා
නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතත් ගැහෙයි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි දන්නවා
ඈ සුරඟනක්ද මිහිපිට
ඈ මට කියයිද හෙමිහිට
ඈ මට ආදරෙයි කියලා
කිරිවෙහෙරට හැමෝම ආදරෙයි
අපූරු නිර්මාණයක් ❤
ස්තූතී🤍
මේ song එකේනම් 2nd part එකක් ඕනී.ලස්සනයි අයියෙ
aththatama lassanai...
මේ සින්දුව අහපු බලපු වාර ගාන මෙච්චරයි කියන්න බැරි තරම්....❤ පුදුම ලස්සන voice එකක් .හරිම මිහිරී.ඒ වගෙම තමා video එක.චාරුක අයියාගෙ ලස්සනම video එක.❤Anju අයියේ තව ලස්සන සින්දුවක් ඉක්මනටම ඕන.ඒ තරම් ලස්සනයි කටහඩ❤❤❤
❤❤
Api dennath hambaune othndimai giya aurudde🤭Mt hambunu hodma kena godakma adaren inna mage thaththa eya. Me song eken godaak mthka awissuna🥺♥️🙏
කවදාවත් නැතුව කතරගම වෙනස්ම ලස්සනකට දැක්ක 😁❤️
ෆෝන් නම්බර් එක සෙරෙප්පුවට ඇලිල යද්දි නම් අයියෝ කියවුනා 😂.
ලස්සනයි ගොඩක් ❤️ ✌️
Lyrics , music & voice
ඒ වගේම හැමදාම වගේ video එක ❤️✌️ සුපිරියක් ❤️❤️
Thank You
Lassanai sinduwa,ahanna ahanna asai vidio ekath patta wish you oll the best
හැම ජිවිතයකම ලස්සන සොදුරැ මතකයන් තියෙනවා .....මතකයට පමණක්ම සිමාවු💔ලස්සනයි....💖💖💖💙💙💙💙🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි song eka. Good luck.
වීඩියෝ එකේ ඉන්න අක්කනම් ඇත්තටම හරිම ලස්සනයි බෝනික්කියක් වගේ🥺🥺 සිංදුවත් හරිම ලස්සනයි. Good luck 😍
මට මාවම මතක් උනා මටත් ඔහොම අය හම්බ වෙලා තියනවා එදා විතරමයි දැක්කේ ....... ජිවිතේ හරි පුදුමයි 🥺❤️
Thank You
මෙහෙමම වෙලා තියනවා 💕
ඉතාම ලස්සන ගීතයක්. තව තවත් මෙවන් ගීත ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා!
ගොඩක් ස්තූතියි ❤️ 🙏
කොච්චරනම් ඇහුවද ඒත් ආයෙ ආයෙ අහන්නම හිතෙනවා 🌼🖤
Wow lasana song Akkaki Aadana Aakatu wunamam lasanai 😘😘😘
ලස්සන සින්දුවක්... congratulations .... 💐💐💐
Thank You
Good Luck 💥♥
Love ලස්සනයි
අනේ ඒ සිංදුව නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ super❤ පද රචනයේ ඉදන් හැමදේම විෂුවල් එකත් මාරම ලස්සනයි🥰 භාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙනවා 🤍🌹🥺
Visual eke inna girl lassanai ❤🥰💐
Part 2 එනකන් බලන් ඉන්නවා ..❤
ඈ සුරගනක්ද මිහිපිට...💖😍
ඈ මට කියයිද හෙමිහිට...😢
ජීවිතේ වෙච්ච සමහර සිදුවීම් මතක් උනා🥺හරිම ලස්සනයි🥰
හරිම ලස්සනයි💖💖💖💖💖💖💖💖💖
ඒ සින්දුව...👌😍 ❤️❤️
හරිම ලස්සනයි
Niyami tin tin aiye.... Congratulations 👏
Thank You
හරිම ලස්සනයි..
අනේ එයාට නම්බර් එක ගන්න බැරි උනා නේ.💔
හරිම ලස්සන සින්දුවක් 😍 ඒ වගේම වීඩියෝ එකත් ♥️♥️😘
Thank You
හරිම ලස්සනයි .මතකයන් අවදි කරාට tanx
Athatama mata mage jevithe kalekata kalin sihiyata awo amathaka karanna bari atheethaya lassanai atthatama❤
Thank You
Good job අංජු අයියා ❤ superb voice
ඒ වචන ටික පිස්සුවක් , ඈ සුරගනක්ද මිහිපිට .........................☝🎶❤️💫
හැම ජීවිතේකම මේ වගේ ලස්සන කතා තියෙනවා ..ඒත් ලැබීම නැත්නම් නෑ..
දවස් ගානක් බලන් හිටපු එක ❤️❤️🔥
Thank You
මාරම ලස්සනයි වෙනස් එකක් හබැයි අන්තිමේටදුකත් හිතුනා❤
Video ekata man asai❤.... music , voice video ekatama galapenawa🎉
Singing 100%
Lyrics 100%
Music & Melody 100%
Video Directing 100%
💙💫
Good Job අන්ජු & චාරුක අයියලා දෙන්නා🤟
සුපිරී😎🥺
1:13 ඈ.......... සුරගනක් ද මිහිපිට ඈ......
මට කියයිද හෙමිහිට ඈ.....😍😍😍