Interlocking Paving in Sri Lanka | බිම් ඇතිරුම් ගැන සියල්ල සිංහලෙන්|Interlocking in Sri Lanka| Kelum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • බිම් ඇතිරුම් වර්ග, නිවැරදිව එය සිදුකරගන්නා ආකාරය සහ ඒ සඳහා වැය වන මුදල් ප්‍රමාණය පිලිබඳ සියලු තොරතුරු සිංහලෙන් පැහැදිලිව මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කෙරේ.
    බිම් ඇතිරුම් කල හැකි ආකාරයන් (Designs)පිලිබඳ යම් කිසි අදහසක් ලබාගැනීම සඳහා පහත link එක මත click කර අපගේ Facebook පිටුවට පිවිසෙන්න.
    / constructionacademy.lk
    Eng.Kelum Kumaranayaka-Construction Academy
    Contact me : Tel: 0740525559 Email: constructionacademy.lk@gmail.com
    Construction Academy Social Media Network;
    TH-cam: / constructionacademy
    Facebook: / constructionacademy.lki
    nstagram: / constructionacademy.lk
    Linkedin: / constructionacademylk
    Engineering
    Construction
    Civil
    Constructionacademy
    Construction Sinhala
    Interlocking in Sri LankaPavings in Sri Lanka
    Paving blocks
    Paving blocks in Sri Lanka
    Concrete pavings in sri Lanka
    Bin athirum
    Concrete blocks in Sri Lanka
    Type of Pavings
    Colours of Pavings
    Paving blocks prices
    Price of Interlocking in Sri Lanka
    Uni
    Cobble
    Eliana
    Wing
    Arrow paving blocks
    Tegular
    Interlocking blocks in Sri Lanka
    Concrete gal
    Paving gal
    Civil engineering
    Construction in sinhala
    Engineering in sinhala
    Sri Lanka Construction
    Sri Lanka Engineering
    Dream Home Srilanka
    Home Srilanka
    House Srilanka
    Thumbnail Background Pic: a href='www.freepik.co... Background photo created by tirachard - www.freepik.com /a

ความคิดเห็น • 168

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 2 ปีที่แล้ว +5

    පිංවත් මහත්මයා ඔබතුමා විසින් කියන සියලු දේම කුහකත්වයන් කින් තොරව සියලු කරුණු කාරණා තේරුම් ගැනීමට හැකි වන පරිදි පැහැදිලි කරදීම වෙනුවෙන් හදපිරි ප්‍රණාමය පුද කරමි.. ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...

    • @ConstructionAcademy
      @ConstructionAcademy  2 ปีที่แล้ว

      ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @SadunSadaruwan-d1n
    @SadunSadaruwan-d1n 10 หลายเดือนก่อน

    මේ වීඩීයෝ එකෙන් ඉන්ටලොක් ගල් සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතියි.....!!!!

    • @ConstructionAcademy
      @ConstructionAcademy  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @SivanathanPrenthira
    @SivanathanPrenthira 3 ปีที่แล้ว +2

    Sir,though i am not fluent in Singhalese,i understood thoroughly with your presesntation skills,pls keep up the good work!

  • @75mervin
    @75mervin 3 ปีที่แล้ว +1

    ඔබ තුමගෙ video බොහොම හොඳයි විශාල දෙනුමක් ලබා දෙනවා thanks

  • @malir8536
    @malir8536 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් .

  • @MohanSiriraja
    @MohanSiriraja ปีที่แล้ว

    ඇත්තටම හරිම හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ❤

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව.. කිසිම තැනකින් මේ වගෙ දෙයක් හම්බෙලා නෑ.. නියමයි.. තවත් වීඩියෝ දාන්න

  • @thilinagopika3324
    @thilinagopika3324 3 ปีที่แล้ว +3

    Informative and well explained.thanks..

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +1

    දැනුවත් කළාට ස්තුතියි .

  • @sandungalappaththi8758
    @sandungalappaththi8758 3 ปีที่แล้ว +3

    Perfect explanation

  • @rajithhasintharathnayake739
    @rajithhasintharathnayake739 3 ปีที่แล้ว +2

    Very useful program

  • @ishanindika1001
    @ishanindika1001 3 ปีที่แล้ว +2

    Superb!!! Who are those two little boys who brought blocks?

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว

    ඉතාම පැහැදිලි කිරීමක් ගුඩ්ලක් ❤

  • @nishanthaalwis677
    @nishanthaalwis677 3 ปีที่แล้ว +1

    Good explanation .thanks

  • @prabhathjayakody1176
    @prabhathjayakody1176 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් වීඩියෝ කිහිපයක්.Thankyou. Interlocking blocks වෙනුවට කලුගල් පතුරු යෙදීම සම්බන්ධ වීඩියෝවක් නැතිද? තොරතුරැ අවශ්‍යයි.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      Thank you. concrete interlocking වෙනුවට කළුගල් පතුරු යොදන්න පුළුවන්. නමුත් වාහන ගමන් කිරීමට නම් concrete interlocking යෙදීම වඩා සුදුසුයි. මොකද වාහන ගමන් කළහැකි ආකාරයේ කළුගල් පතුරු මිලෙන් අධිකයි.

  • @sadunmadusan4473
    @sadunmadusan4473 3 ปีที่แล้ว +5

    galak kiyak wenawada dan🤔

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +1

    good content .thanks.

  • @manojabeysinghe3456
    @manojabeysinghe3456 3 ปีที่แล้ว +2

    Great 🖤💪

  • @kusaltharuka3620
    @kusaltharuka3620 3 ปีที่แล้ว +1

    Great.. thanks

  • @viduragajanayake3304
    @viduragajanayake3304 3 ปีที่แล้ว +2

    Good

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 3 ปีที่แล้ว +1

    Thank you

  • @_DOTEYE__
    @_DOTEYE__ ปีที่แล้ว

    So good ...❤

  • @sinhalagallery3995
    @sinhalagallery3995 3 ปีที่แล้ว +1

    Supirima wadak jayawewa

  • @nalindaaluthgamage1739
    @nalindaaluthgamage1739 3 ปีที่แล้ว

    A good presetation

  • @82subodha
    @82subodha 3 ปีที่แล้ว +1

    Superb

  • @rasikasanjeewa5565
    @rasikasanjeewa5565 3 ปีที่แล้ว +1

    Thanks.👍👍👍

  • @nilanthabandara3345
    @nilanthabandara3345 3 ปีที่แล้ว +3

    warnaka ganna thiyenne koheda mama kurunegala

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      0740525559 ta WhatsApp paniwidayak ewanna. Visthara ewannam.

  • @mellowpranks7143
    @mellowpranks7143 3 ปีที่แล้ว

    So good.

  • @kushanthadharshana1194
    @kushanthadharshana1194 2 ปีที่แล้ว

    is there a way to bond these interlock without using sand dust?

  • @akalankarathnayaka7398
    @akalankarathnayaka7398 3 ปีที่แล้ว +1

    සුපිරියි කැලුම් මහත්තයා

  • @LakmalSuneth-n2p
    @LakmalSuneth-n2p 4 หลายเดือนก่อน

    Sir paving block wala diyasewel bedimak wenawada kal yatma

  • @piumivitanage9949
    @piumivitanage9949 3 ปีที่แล้ว +1

    Thank yu .

  • @adeeshadeeranath6999
    @adeeshadeeranath6999 2 ปีที่แล้ว

    Interlock walata ගාන අර අලු පාට වගෙ තින්ත එකක් ගාන්නෙ .ඒ තින්ත එකෙ නම මොකක්ද

  • @රසංගසමරතුංග
    @රසංගසමරතුංග 3 ปีที่แล้ว +2

    ලස්සනයි හොඳට පැහැදිලි කරනව. ඒත් වීඩියෝ වල අවුලක් වගේ නේද කැලුම් මහත්තයා

    • @kelumkumaranayaka2794
      @kelumkumaranayaka2794 3 ปีที่แล้ว +1

      මොකක්ද අවුල. video එක play වෙන්නේ නැද්ද.

    • @hashanmadushanka3021
      @hashanmadushanka3021 3 ปีที่แล้ว

      ඔයාගේ පෝන් එකේ අවුලක්

    • @DilrukLasantha
      @DilrukLasantha 3 ปีที่แล้ว

      Video එක හොදයි.

  • @iruvlogs7910
    @iruvlogs7910 ปีที่แล้ว

    Sir, titanium finished akak thiyena interlocking block akaka normal price aka kiyak wenawada?

  • @achinisenarathna3578
    @achinisenarathna3578 3 ปีที่แล้ว +2

    Thanks a lot

  • @chamithjanakabandara5012
    @chamithjanakabandara5012 3 ปีที่แล้ว +1

    interlock gal hadanna ganna color kudu monawada? Taitanium da, color ciment kududa?

  • @LakmalSuneth-n2p
    @LakmalSuneth-n2p 4 หลายเดือนก่อน

    Supiri❤

  • @nilminiherath1318
    @nilminiherath1318 3 ปีที่แล้ว +1

    Blocks achchu miladhi ganna sthanayak kiyanna puluwanda

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඇතැම් හාඩ්වෙයාර් වලින්. එහෙම නැත්නම් Plastic Molds & Moldings Pvt Ltd (0703711213)

  • @077tharu
    @077tharu 3 ปีที่แล้ว +2

    දියසෙවල බැදෙන්න නැතිවෙන්න මොනාද කරන්න පුලුවන්..තින්ත වර්ග තියෙද ගාන්න...

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      තීන්ත වර්ග තියනවා.

    • @077tharu
      @077tharu 3 ปีที่แล้ว +1

      පොඩ්ඩක් කියන්න පුලුවන්ද මොනාද කියලා..වර්ගයක් රෙකමන්ඩ් කරන්න ඇහ්කිද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      හැම paint company එකකම වගේ තියනවා. නමුත් recommend කරන්න බෑ. අවුරුද්දක් දෙකක් යද්දී පින්ට් එක ගැලවිලා යන්න පුළුවන්.

  • @shanikadesilva5580
    @shanikadesilva5580 3 ปีที่แล้ว

    Interlock ape gedrth allala thiynw dan godk kal.pls kiynn puluwn da eka paint krta kamak nadd .mona wage paint ekakd hoda

  • @dimuth.n
    @dimuth.n 3 ปีที่แล้ว

    නියමයී ❤

  • @shansurangi
    @shansurangi 2 ปีที่แล้ว

    මොරටුවෙ කටුබැද්දේ වේළුවනාරාම පන්සල ගාව තැනින් ගල්‌ අල්ලගෙන අනාථ වෙලා‌ ඉන්නෙ. මාස දෙකක් ගියෙ නෑ ගල් සවුත්තු වුනා

  • @nipunsandaruwan787
    @nipunsandaruwan787 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @labrador_dog
    @labrador_dog 3 ปีที่แล้ว +1

    Chipgal දාලා haduwoth shop එකකට Park එකකට හොඳ nadda

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ලොකු ලොරි වගේ යනවනම් බෑ. chip ගල් නෙවෙයි තුන්කාල ගල් දාල කරත් බෑ. interlocking machine එකෙන් ගහන rough finish එකේ Grade 30 හෝ 40 blocks විතරයි දාන්න පුළුවන්.

  • @dumindaperera277
    @dumindaperera277 ปีที่แล้ว

    Wear we can by big contity

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 3 ปีที่แล้ว +1

    grass interlocking blocks අච්චු ගන්න පුලුවන් තැනක් දන්නවද?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      අච්චු මගින් grass interlocking blocks හදන්න අමාරුයි. Machine එකක් මගින් compress කරල තමයි හදන්නේ. Arrow(V) shape interlocking blocks බිම එකිනෙකට විරුද්ධ දිශාවට අල්ලල මැද grass අල්ලන්න පුළුවන්.

    • @manjulaprasangaperera3753
      @manjulaprasangaperera3753 3 ปีที่แล้ว +1

      @@ConstructionAcademy බොහොම ස්තූතියි අදහසටග ජයෙන් ජයම වේවාගග

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      @@manjulaprasangaperera3753 Thank you

  • @ChethiyaIresh
    @ChethiyaIresh 2 หลายเดือนก่อน

  • @kapilawasantha6887
    @kapilawasantha6887 3 ปีที่แล้ว

    බොතුමාට පුලුවන්නම් කියන්න පුලුවන්ද බිම් ඇතුරුම් වර්න ගැන්වීමට යොදාගන්නා වර්ණ කුඩු ගන්නතිබෙන තැන් සහ එහි නම මොකද්ද කියල.ගොඩක් ස්තුතියි ..

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      0740525559 ට WhatsApp massage එකක් දාන්න. විස්තර එවන්නම්.

  • @rashodviranga3664
    @rashodviranga3664 ปีที่แล้ว

    සුදුපාට ගල් හදන්න්නෙ කොහොමද ? ටයිටේනියම් වලින් කොහොමද ඉන්ටලොක් ගල් සුදු පාට කරගන්නෙ? Iron oxide පාවිච්චි කරන විදියටමද ටයිටේනියම් පාවිච්චි කරන්නෙත්

    • @ConstructionAcademy
      @ConstructionAcademy  ปีที่แล้ว

      ටයිටේනියම් ගල් ඉක්මනට පාට වෙනස් වෙනවා. ඒක කරන්න එපා.

  • @paviduxbro6534
    @paviduxbro6534 2 ปีที่แล้ว

    Arrow Gala Kadenawa , Hoda naha kiyanawa godak aya.....eeka aththada ?

  • @prageethdilhan4060
    @prageethdilhan4060 2 ปีที่แล้ว

    මිශ්‍රණයේ ,අනුපාතය කියන්නකෝ

  • @tharakawithanage497
    @tharakawithanage497 3 ปีที่แล้ว +1

    ගල් කුඩු කියුබ් එකකින් කොච්චර ප්‍රමාණයක් අතුරන්න පුළුවන්ද?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් වර්ග අඩි 700-800 විතර

    • @chamikasukumal5663
      @chamikasukumal5663 3 ปีที่แล้ว

      Me galak keeyak wenawada?

    • @tharakawithanage497
      @tharakawithanage497 3 ปีที่แล้ว

      @@chamikasukumal5663 රුපියල් 30 ඉදලා තියනවා

  • @shalkanawodana5519
    @shalkanawodana5519 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ දු.අංකය දෙන්න පුලුවන්ද

  • @kanishkalakmal497
    @kanishkalakmal497 3 ปีที่แล้ว

    Abc,සහ ගල් කුඩු දාල ඉන්ටලොක් වලටයි ඔක්කොටම වර්ග අඩියට 240ක්ද ගන්නේ

  • @hirustudio1623
    @hirustudio1623 3 ปีที่แล้ว

    sir matanam oya devi kenek wage penawa.man project proposal ekak hadanawa kawruth nokiyadena dewal odak dana gaththa.oba thumata pin

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ස්තුතියි . ඔබේ කටයුතු සාර්ථක වේවා

  • @jmshalitha681
    @jmshalitha681 2 ปีที่แล้ว

    සිමෙන්ති walata kawalam karala mewa color karanna ganna paint walata kiyana nama mokkda.

  • @dammikaamarasuriya5136
    @dammikaamarasuriya5136 ปีที่แล้ว

    Mewatz dana colour paint kohenda ganne

    • @ConstructionAcademy
      @ConstructionAcademy  ปีที่แล้ว

      0740525559 ට WhatsApp massage එකක් දාන්න. විස්තර එවන්නම්

  • @madushankamadushanka5133
    @madushankamadushanka5133 3 ปีที่แล้ว

    Oyge wadapalak thinwada.. api peving karana kattiya api sms holding sap karana kattiya wada set karnna puluwand

  • @vanderleicardoso975
    @vanderleicardoso975 3 ปีที่แล้ว +1

    Meu nome é Vanderlei Cardoso gostaria de comprar formas

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Olá, Sr.Vanderlei. Obrigado pelo seu comentário. Sou do Sri Lanka. Como posso ajudá-lo.

  • @dilankavinda1294
    @dilankavinda1294 3 ปีที่แล้ว +1

    කොන්ක්‍රීට් දාල හදන්නෙ නතුව බොලොක් ගල් කපන මිචර් එකෙන් හදන්න බැරිද සවිශක්තිය අඩු වෙනවද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      බෑ. ශක්තිය අඩු වෙනවා. කරනවනම් machine එකකින් compress කරල හදන්න ඕන.

    • @dilankavinda1294
      @dilankavinda1294 3 ปีที่แล้ว

      @@ConstructionAcademy එත්කොට කොන්ක්‍රීට් අනන අනුපතය පොඩ්ඩ්ක් කියනවද

  • @chandikasumudu2484
    @chandikasumudu2484 2 ปีที่แล้ว

    diyasewal knwata mokda krnna oni owa

  • @ishani..9736
    @ishani..9736 2 ปีที่แล้ว

    Ane ape gedara gal wala diyasewala bedila lessanawa..mokakda karanna thiyena visaduma.den evidinna be lissanawa

    • @ConstructionAcademy
      @ConstructionAcademy  2 ปีที่แล้ว

      දාපු ගල් වල වර්ගය සහ ප්‍රමිතිය අනුව ඔය දේ සිද්ද වෙන්න පුලුවන්. ක්ලෝරීන් මතුපිටට දාල water pressure gun එකකින් මතුපිට සුද්ද කිරීමෙන් ටික කාලෙකට ප්‍රශ්නය විසදගන්න පුලුවන්. හොඳ chipping hammer (Hilty) එකකින් මතුපිට පලුදු කිරීමෙන් ස්ථිරව විසදගන්න පුලුවන්. නමුත් පිටත පෙනුමට හානි නොවෙන්න පලපුරුදු අයෙකු විසින් කරන්න ඕන.

  • @kamala1307
    @kamala1307 2 ปีที่แล้ว

    Interlock colors hoyaganne kohomada kiyanna pulun da ??

    • @ConstructionAcademy
      @ConstructionAcademy  2 ปีที่แล้ว

      WhatsApp massage එකක් දාන්න. විස්තර එවන්නම්. 0740525559

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว +1

    🙋‍♂️

  • @pasanlk7856
    @pasanlk7856 3 ปีที่แล้ว

    Yatata gal kudu agal kiyak dnna onada gedraka nm

  • @maxhusam4355
    @maxhusam4355 3 ปีที่แล้ว

    rate analysis ekak thiynwada interlock walata?

  • @sunimalpradeep2865
    @sunimalpradeep2865 3 ปีที่แล้ว

    Chips gal wenuwata matal dammoth awlak nedda

  • @000SEAN000
    @000SEAN000 3 ปีที่แล้ว +1

    Do you know where these molds are for sale?

  • @dimuthuweerasekara112
    @dimuthuweerasekara112 3 ปีที่แล้ว +3

    Mage site wala photos aran thiyenne

  • @tharindudilshan5608
    @tharindudilshan5608 3 ปีที่แล้ว

    ✌✌✌✌

  • @dilan2638
    @dilan2638 3 ปีที่แล้ว +1

    Sir 4n number eka denna puluvanda

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      facebook.com/constructionacademy.lk facebook page ekata gihilla messenger walin contact wenna. Thanks.

  • @mallikadissanayaka5213
    @mallikadissanayaka5213 3 ปีที่แล้ว +1

    H

  • @dinukaprabath2924
    @dinukaprabath2924 3 ปีที่แล้ว

    අපිට ගන්න ඔයාලා ගාව block තියෙනවද.

  • @dinukaprabath2924
    @dinukaprabath2924 3 ปีที่แล้ว

    අපිට block ගන්න පුලුවන්ද ඔයාලගෙන්.

  • @econsm1863
    @econsm1863 3 ปีที่แล้ว +1

    Thank you.

  • @asangikapriyadarshani5864
    @asangikapriyadarshani5864 3 ปีที่แล้ว +1

    Thanks

  • @lanka1816
    @lanka1816 3 ปีที่แล้ว

    Thanks 👍

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @sithumjayashan2560
    @sithumjayashan2560 ปีที่แล้ว

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 9 หลายเดือนก่อน

    Thanks

  • @udithnavamal2553
    @udithnavamal2553 3 ปีที่แล้ว +1

    👍👍👍👍