Harith Wijeratne | Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) | Final 24 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @HarithWijeratneOfficial
    @HarithWijeratneOfficial 2 ปีที่แล้ว +2340

    මා හට දක්වන නොමද සහයෝගයට ඔබ සියලුදෙනාටම බෙහෙවින්ම ස්තූතියි! සුවහසක් පොළවේ වැඩ සිටින දේවතාවන් හට මෙම ගීතය උපහාරයක්ම වේවා!
    Team Umaria all the way! 😍❤️🙏

    • @lakindugrero5542
      @lakindugrero5542 2 ปีที่แล้ว +21

      සුපිරියක් හරිත් ඒක නම් 😍🔥❤

    • @varunaabeyratne3240
      @varunaabeyratne3240 2 ปีที่แล้ว +11

      🔥🔥🔥🔥🔥

    • @akhilamunasinghe8687
      @akhilamunasinghe8687 2 ปีที่แล้ว +10

      ජයවේවා ❤❤️❤️

    • @sharmaliewijewarnasooriya9641
      @sharmaliewijewarnasooriya9641 2 ปีที่แล้ว +51

      සුවහසක් පොලවේ වැඩ සිටින දේවතාවන් හට උපහාරයක් ම වේවා!! ඒ වචන ටික මාරෙටම හිතට වැදුනා හරිත් !!! මෙන්න මෙහෙම පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සුයි ලංකාවට ඕන!! එයාලා වෙනුවෙන් ගායනයෙන් ඔබේ හඩ අවදිකලාට ස්තූතියි !!දිගටම ඔහොම යමු !!ජය

    • @akilaabeyratne
      @akilaabeyratne 2 ปีที่แล้ว +9

      Extraordinary performance ayye 🔥🔥 congratulations ❤️❤️

  • @akhilawedaarachchi1561
    @akhilawedaarachchi1561 2 ปีที่แล้ว +983

    මේ තරම් උගත් මනුස්සයෙක්ට මේ තරම් නිහතමානී ආදරනීය කෙනෙක් වෙන්න පුලුවන් වීමම ඔහු ලැබූ ලොකුම ආභරණයක් ❤️

  • @maneeshathathsarani5668
    @maneeshathathsarani5668 2 ปีที่แล้ว +233

    වාව්.... කටහඩවල් හැටකින් විතර කියනවා...ආදරෙයි හරිත් ඩොක්ට❤😋 හම්මෝ මාරයි... ඔයා hospital එකක් ලග ගිහින් සිංදු කිය කිය හිටියත් අසනීප අය සනීප වෙනවා හරිත් අයියෙ...😍 ආයෙ දෙකක් නැ... You are my favourite singer ❤❤❤😍 ඔයා ඉස්සරහටම යන්න ඕනෙ... අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාම... හරිත් ෆෑන්ස්ලා...😍❤

  • @sharmaliewijewarnasooriya9641
    @sharmaliewijewarnasooriya9641 2 ปีที่แล้ว +480

    පහලට බැහැගෙන එද්දි එන ගැම්ම!!!! ඒ දුකත් එක්ක මුසු වෙච්ච වෛරය සැරටම දැනුනා!!ඔහු සමත් උනා ඒ නිර්මාණය වේදිකාවේ ජීවත් කරවන්න!!!

  • @Dkt283
    @Dkt283 2 ปีที่แล้ว +158

    පින්වත් පුතෙක්.........දෙමාපියන් ට කොයිතරම් ආඩම්බරයක්ද..... ❤️❤️❤️❤️

  • @_bysupunidayasheela9195
    @_bysupunidayasheela9195 2 ปีที่แล้ว +411

    මගෙ දෙයියනේ.. මෙහෙම voice range එකක් එකම මනුස්සයෙකුට??? Itz just unbelievable!

  • @lahirudilshan7452
    @lahirudilshan7452 2 ปีที่แล้ว +238

    මෙ ඉන්නෙ කප් එක උස්සන එකා. ලියලා තියා ගන්න🖤😍

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 2 ปีที่แล้ว +269

    Who is after the grand finale ???

  • @HarishookProduction
    @HarishookProduction 2 ปีที่แล้ว +289

    සින්දුවට කොච්චර අලංකාරයක් එකතු කරද කිව්වොත් මං 10 වතාවක් බැලුවා.උබ හෙන lucky කොල්ලෙක්.භාවනාවක් උඹේ දැක්ම ❤️👌🎉

    • @techboydiy2536
      @techboydiy2536 2 ปีที่แล้ว +3

      ammt siri una ne yako mail kelin una me sira kiyanneh ambeee .......................ara bahala ena hariye sheeeeeeeeeeeeeesh mn 20 sarayak withaa skip karala baluwa ee kaalla howlyyyyyyyyyyyy fking awesome talent

  • @akiladilshan4936
    @akiladilshan4936 2 ปีที่แล้ว +107

    මේ මනුස්සයා නම් orchestra එකක්. ❤

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri7173 2 ปีที่แล้ว +311

    උමාරියාගේත් වයසට නෙවෙයි නේද වැඩ? 😍 පොඩියට හිටියට ගිනි බෝලයක්නේ ❤️❤️

  • @hirushianjana282
    @hirushianjana282 2 ปีที่แล้ว +129

    මල්ලී මොනවා කියන්නද මේ හඩට..මුලින්ම ඇහුන දවසෙම දැනුන ඒ හැගීම ඒ විදියම තමයි .
    ඒ වගේම තමයි.. ඔයාගේ හොද ගතිගුණ .. තව තවත් ඉදිරියට යන්න ඔයාට සුබ පතනවා 💜️💜️💜️😘

  • @screenaddict7843
    @screenaddict7843 2 ปีที่แล้ว +940

    බුදාම්මෝ ඒ වොයිස් රේන්ජ් එක. මේනම් තනි ගායකයෙක් නෙවෙයි සංගීත කණ්ඩායමක්. පුදුම හැකියාවක් තියෙන්නේ. ෆයිනල් ඉන්නම ඕනා. ඉස්සරහටම යන්න හරිත්!

    • @bobaman8957
      @bobaman8957 2 ปีที่แล้ว +19

      යන්න නෙමෙයි දිනන්නම ඕනෙ
      ❤️❤️

    • @Jaya-no7zn
      @Jaya-no7zn 2 ปีที่แล้ว +13

      tharangaya purawata me wage kisima dakshayek na

    • @himasareeparindya820
      @himasareeparindya820 2 ปีที่แล้ว +8

      @@Jaya-no7zn oya kiyanne atta❤️

    • @nadeeshaniranaweera2303
      @nadeeshaniranaweera2303 2 ปีที่แล้ว +9

      Ow..

    • @dsj9156
      @dsj9156 2 ปีที่แล้ว +8

      දිනලා ඉවරයි

  • @capt.kapilar.9684
    @capt.kapilar.9684 2 ปีที่แล้ว +61

    යකෝ ඒ බැකින් එකත් එක්ක ඒ වොයිස් එකටයි එන ගැම්ම වචනෙන් කියන්න බැහැනේහ්...❤️❤️❤️😍😭😭❤️❤️

  • @imeshasewwandi8118
    @imeshasewwandi8118 2 ปีที่แล้ว +50

    හිමින් සැරේ පියා විදා ගායනයෙන් ආපු ගැම්ම ඊටත් වඩා අද ආයෙම ඇවිත්..සුපිරිම ඉතිම්😍..ස්ටේජ් එක කඩාගෙන බිදගෙන ගියා ඒකහ්..ගුඩ් ලක් හරිත්🎉️

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 2 ปีที่แล้ว +55

    මෙවැනි වෙදැදුරු කෙනෙක් සිටිනා විට සුවපත් කිරීම වෙනුවෙන් රෝගියෙකු හට බෙහෙත් පොවන්නේ කුමකටද. වාසනා වේවා !!

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +84

    මේ Performance එක Next Level 🔥 Band එකේ Backing එකට නියමෙට Match වෙනවා.. අහන් ඉන්න ආසයි... දවසක ලොකු තැනකට යන්න ඕන Artist කෙනෙක්... මම නම් වැඩියෙන්ම ආස Opera එකට & High Pitch Sheft එකට Wow wow wow Love this ❤️❤️❤️🔥🔥🔥

  • @Hazley720
    @Hazley720 2 ปีที่แล้ว +104

    කියන්නෙ මොනව ද කියල හිතාගන්න බෑ...ඒත් කමෙන්ට් එකක් නොදී යන්නම බෑ....වෙනම ලෝකෙක හිටියා වගෙ...ඇයි සින්දුව ඉවර උනේ කියල හිතුනා.....ඇස්වහක් කටවහක් නම් එපා...
    ඔය හැකියාව ට නිතැතින්ම ජය....වචන නෑ වෙන ....සුබ පැතුම් හදවතින්ම....❤️🥀❤️

  • @deciderof8848
    @deciderof8848 2 ปีที่แล้ว +40

    මාරම ටැලන්ට් එකක් තියන ගායකයෙක්... හිත හොද මනුස්සයෙක් කියලා දැක්ක ගමන් පේනවා...

  • @bimashafernando
    @bimashafernando 2 ปีที่แล้ว +100

    Orchestra එකත් පහු කරන් ගියපු වෙනම ලෙවල් එකක් ♥️🔥All the best 🇱🇰 ❤

  • @esandualuwihare4409
    @esandualuwihare4409 2 ปีที่แล้ว +125

    Wow harith අයියා. මෙක trending යන්නම ඕනෙ. ආසම සින්දුවක් රහට කිව්වා 💪 ❤️. Knockouts වල දැක්ක harith aiya අද දැක්ක. ආඩම්බරයි ❤️❤️❤️❤️

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 2 ปีที่แล้ว +83

    අපේ රටේ මෙතරම් දක්ෂයන් ඉන්නවද කියලා හිතෙනවා එහෙම් පිටිම්ම සංගිත විශ්ව විද්‍යාලයක් මගේ මව් රටට සැමදා ජය

  • @raninduhewage6104
    @raninduhewage6104 2 ปีที่แล้ว +105

    Record අහල මෙච්චර feel වෙනවා නම් live අහනකොට කොහොම දැනෙයිද.. අති දක්ශ ගායකයෙක්❤️❤️❤️😍

  • @lakindugrero5542
    @lakindugrero5542 2 ปีที่แล้ว +39

    එහෙනම් global උත් ගියා 😍🔥❤ මේක ඔයාට ලැබෙන්නම ඕන හරිත් ❤🔥 ඉදිරියට යාමට සුබම සුබ පැතුම් 😍🔥

  • @diluprashadi2890
    @diluprashadi2890 2 ปีที่แล้ว +282

    බැනපු අයට ඇඩෙන්නම දුන්නා 😍😍😍💝💝

    • @Jaya-no7zn
      @Jaya-no7zn 2 ปีที่แล้ว +12

      sirawatama

    • @dhananjayapurnamalweerakoo2266
      @dhananjayapurnamalweerakoo2266 2 ปีที่แล้ว +8

      මෙච්චර වැඩ්ඩෙක්ට බැනපු උනුත් හිටියද🙄

    • @gamedoom5248
      @gamedoom5248 2 ปีที่แล้ว +8

      කව්ද බං මූට බැන්නෙ උන් නම් මිනිස්සු වෙන්න බෑ

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +95

    ✔ත් කියන්නෙ Brand එකක්....🔥
    Super Performance ....... 💕
    Congratulations ✔ත් ......... ❤

  • @outofthedarkness1645
    @outofthedarkness1645 2 ปีที่แล้ว +173

    Wow.. උගත්කමක් ඇති නිහතමානී ගායකයෙක්. මේ වගේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නත් වාසනාවක් තියෙන්න ඕන. සුපර් ❤️❤️❤️

  • @sudaramadushan1718
    @sudaramadushan1718 2 ปีที่แล้ว +68

    සිංදු කියපු විදිහ හොද නෑ කියන එකෙක්නම් ඉන්නම විදිහක් නෑ කොහෙවත්ම,, සුපිරිම සුපිරි ✌️😊❤️

  • @NivinUpetha
    @NivinUpetha 2 ปีที่แล้ว +383

    මේකනම් voice global යන්න ඕනි performance එකක්...සුපිරිම සුපිරි 😍😍

  • @dewshankarunathilaka8120
    @dewshankarunathilaka8120 2 ปีที่แล้ว +52

    දෙවියන්ට ඇහන්නම ගායනා කරා ❤️ වචනයේ පරිසමාප්තයෙන්ම දක්ෂයෙක්.

  • @ameesha6431
    @ameesha6431 2 ปีที่แล้ว +62

    ඔබ ගායනා කරනකොට ඇග හිරිවැටෙනවා...ඒ වගේම ඔබ නිහතමානී උගත් ගායකයෙක්...ඔබට ජය වේවා 👍❤️

  • @ThihaniAmantha
    @ThihaniAmantha 2 ปีที่แล้ว +38

    මෙයාගේ කටහඬෙන් අහන්න තිබ්බනම් කියලා සැහෙන්න හිතුන සිංදුවක් ❤️ ඒක නියමයි 👌 😍

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +162

    කෝච්ටම ගැළපෙන සුපිරි range එකක් තියෙන, නියමෙට high notes ටික අල්ලන සුපිරිම ගෝලයා හරිත් 🤓...live shows කලින් round දෙකත් ඇල්ලුවා මේකෙන්🤩...Grand finale එකේ "හිමින් සැරේ" කිව්වම ගොඩ🙂❤️

  • @rameshishalika8108
    @rameshishalika8108 2 ปีที่แล้ว +289

    Voice Global යන්නම ඕනේ !!!!!🤩🤩 දෙව්යන් හට ඈසෙන්නම කිව්වා 🔥🔥 ♥️♥️

  • @malithdilhara5897
    @malithdilhara5897 2 ปีที่แล้ว +94

    කියල වැඩක් නෑ 🥺❤️💆 ඒ rang එක ....ඒ feel එක.......next level .❤️🎶
    ලංකාවෙ අති දුර්ලභ ගායන ශිල්පියෙක් වෙනවාමයි අයියේහ්..❤️ ජය වේවා....ඉදිරිය සුභයි........හදවතින්ම අපි ඔයා එක්ක..❤️🥺💆🤩

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +64

    දක්ෂයාට සුදුසු තැන ලැබිය යුතුමයි.....voice මාවතේ අතිදක්ෂයෙක්.... තෙරුවන් සරණයි ....

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 2 ปีที่แล้ว +9

    Good luck putha ! God bless you ! Wishes from USA 🇺🇸

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna4889 2 ปีที่แล้ว +76

    ඉස්ඉස්සෙල්ලාම කියලා මගෙන් සුභ පැතුම් හරිත්... Im supporting for you 🙏❤️

  • @hungerreview6252
    @hungerreview6252 2 ปีที่แล้ว +26

    මේක voice global යන්නම ඕන එකක්..අපේ ලංකාවේ මෙහෙම කොල්ලො ඉන්නවා කියලා මුලු ලෝකෙම දැනගන්න ඕන!!!

  • @dewniranathunga4545
    @dewniranathunga4545 2 ปีที่แล้ว +34

    එ් කටහඬනම් මායාවක්.මාරම ලස්සනයි.අහන් ඉන්න හරිම අාස හිතෙනවා💖 හරිම දක්ෂයෙක් ඔයා නම්..උමාරියා තමා ගැලපෙනම කෝච් ඔයාටනම්
    සුබ පතනවා 💞

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +42

    උමාරියා හරිම හිත හොඳ කෙනෙක් ළමයින්ට කොමෙන්ට් එක දෙනකොට හදවතින්ම ලස්සනට දෙනවා

  • @lakindugrero5542
    @lakindugrero5542 2 ปีที่แล้ว +223

    හරිත් නම් සුපිරියක් තමා ඉතින් 😭😭😭😭❤❤❤❤❤ අඬෙනවා අනේ අද නම් 😭😭😭❤❤❤❤🔥🔥🔥🔥

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +5

      💯💯💯💓💓💓💓😪😪😪😪mama

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +1

      Kamtema

    • @hirushimahagamage
      @hirushimahagamage 2 ปีที่แล้ว +2

      Aneee owwww....
      meka nam maaaramaaa maaraiiii❤️❤️❤️❤️

    • @vishmiu2392
      @vishmiu2392 2 ปีที่แล้ว +2

      Owww

    • @krishnajayaweera8471
      @krishnajayaweera8471 2 ปีที่แล้ว +1

      Wow... Your talent is unbelievable. We love your voice and humble personality. This performance is outstanding. Superb.

  • @chathurimadushani168
    @chathurimadushani168 2 ปีที่แล้ว +57

    දක්ෂතාවයත් සමග තියෙන නිහතමානී කම ඉතාමත් වටිනවා.මේ තරඟයේ ජයග්‍රාහකයා වීමට ඔබට සුබ පැතුම්👍❤

  • @Homecook.94
    @Homecook.94 2 ปีที่แล้ว +204

    මෙන්න මේ වගේ ඔහුට ඔහුගේ හැකියාව උපරිමයෙන් ඉස්මතු වෙන්න සින්දු තෝරල දෙන්න. කලින් වට වලට වැඩිය මේ පාර එයාගේ හැකියාවා කියාගන්න බැරි තරම් පෙනුණා.❤️❤️❤️❤️❤️

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga 2 ปีที่แล้ว +352

    It's brilliant ayya... wow..... just wow.... ♥️💫

    • @rishen077
      @rishen077 2 ปีที่แล้ว +4

      Please check your messenger Ashka I have a special request for you. ❤️

    • @sandeepdilhara4397
      @sandeepdilhara4397 2 ปีที่แล้ว +6

      Ashka🔥💪🔥

    • @Eyecatch1808
      @Eyecatch1808 2 ปีที่แล้ว +1

      Akki oyath ehemai

  • @donperera2497
    @donperera2497 2 ปีที่แล้ว +120

    Harith is exceptionally talented. His humility is visible all over his face!

    • @azja3880
      @azja3880 2 ปีที่แล้ว +6

      In my opinion this guy deserve the WIN

  • @jinranz2881
    @jinranz2881 2 ปีที่แล้ว +29

    The vocal range! The way he blend his head voice with the falsetto without a break in breath!! Amazing Harith!!! Good luck

  • @imbuimbu9218
    @imbuimbu9218 2 ปีที่แล้ว +21

    හරිත් පුතේ ඔයාගේ සින්දු බලනකම් අපට ඉවසුමක් නැහැ. හරිම ලස්සනයි. පුතේ ඔයාට ජයම ජය ලැබේවා.

  • @darshiamarakoon9076
    @darshiamarakoon9076 2 ปีที่แล้ว +107

    සුපිරිම සුපිරි පුතා. ඔන්න ඕක තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.

  • @dasunmalintha
    @dasunmalintha ปีที่แล้ว +20

    තාමත් අහනවා ❤️

  • @samanthiranasingha3440
    @samanthiranasingha3440 2 ปีที่แล้ว +33

    මේ තරම් නිහතමානීකමක් 🥰 නියමයි හරිත් අයියේ 👊 වචනෙකින් විස්තර කරන්න බෑ. පට්ටම වැඩකාරයෙක් ඔයා 🤟🏻 අම්මෝ අනිවාර්යෙන් final ඉන්න ඕනි ❤

  • @maheeshakulasinghe4694
    @maheeshakulasinghe4694 2 ปีที่แล้ว +56

    Sumiran was left speechless for a moment. What an incredible performance yet again

  • @saumyadweerasooriya4555
    @saumyadweerasooriya4555 2 ปีที่แล้ว +4

    Listening to this again and again annnnd again 🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️

  • @hiranyavithana8066
    @hiranyavithana8066 2 ปีที่แล้ว +32

    අනම් මනම් කියපු අයට දුන්නා ඇඬෙන්නම. ජය වේවා හරිත්.

    • @Jaya-no7zn
      @Jaya-no7zn 2 ปีที่แล้ว +2

      sirawatama

  • @prasanna7478
    @prasanna7478 2 ปีที่แล้ว +24

    Harith Brother... Proud in backing for this meaningful masterpiece. Love your range malla... !!!! All the best in the competition..

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 2 ปีที่แล้ว +67

    Its amazing 🥰❤️ you'r truely talented ❤️ congratulations ❤️

  • @Udeshanmalewana
    @Udeshanmalewana 2 ปีที่แล้ว +39

    Most unique talent in voice sri lanka.Should be in the finals.
    This was awesome.Perfection.
    👍👍👍

  • @dayadayarathna8789
    @dayadayarathna8789 2 ปีที่แล้ว +14

    Such a human being with GOD Gifted Musical Talent and Brain.................Executed in style in front of other Musical geniuses

  • @HarishookProduction
    @HarishookProduction 2 ปีที่แล้ว +20

    අපි රාජකාරි කරනකොට දැනෙන විඩාව එසැනින් සැණින් නැතිවෙලා ගියා...උබ පින් හරිත්! සුබ පැතුම්! තෙරුවන් සරණයි!

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +76

    3:36 කෝච්ගෙ ඒ සතුට හදවතින්මයි සතුටු වෙන්නෙ🙏

  • @esinipeiris8753
    @esinipeiris8753 2 ปีที่แล้ว +174

    These are the moments I feel proud to be born in this country ❤️🇱🇰 This is a one in a billion voice and this talent is too big just for Sri Lanka. You belong out there, conquering the world with your voice man! I sincerely wish you strength and may you achieve that highest place!

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 2 ปีที่แล้ว +60

    ඔයා තමයි මේ තරගයේ පලවෙනියා......ඒකේ දෙකක් නෑ....ගොඩාක් ආදරෙයි ඔයාගෙ හැකියාවට......😍😍😍😍😍😍

    • @thooryafernando2975
      @thooryafernando2975 2 ปีที่แล้ว +3

      කොහොමද ඒ අනාවැකිය හරි ගියපු හැටි නේ මල්ලි ❤

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +2

      අම්බෝ ඒ ඇනාවැකිය

  • @randikajayarathna9973
    @randikajayarathna9973 2 ปีที่แล้ว +5

    Music experiment factory ❤️

  • @dewminijayarathna3291
    @dewminijayarathna3291 2 ปีที่แล้ว +32

    මාරම ලස්සනයි.හඩට ගැලපෙන ගීතයක්.ඉදිරියටම යන්න සුබපැතුම්.

  • @akhilamunasinghe8687
    @akhilamunasinghe8687 2 ปีที่แล้ว +68

    මීටත් ඉහළින් එකක් කොහොමද තවත් කරන්නේ?😭💓
    2:48 🔥🔥🔥

  • @midorikarunaratne7328
    @midorikarunaratne7328 2 ปีที่แล้ว +14

    Congratulations Harith 🥰♥️ It was 🔥 soooo proud 🥺♥️

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 2 ปีที่แล้ว +7

    අම්මෝ අද 2022/02 /28 ඔයා කොච්චර powerful ගායකයෙක්ද කියල නැවත නැවත බලද්දී හිතෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️ .ඩොක්ටර් හරිත් ඔයා winner වුන වෙලේ ඔයාගෙ රසිකයෙක් විදිහට මම සතුටු වුන තරම් .තෙරුවන් සරනයි ඩොක්ටර් .සතුටින් ඉන්න .

  • @kalharabandara838
    @kalharabandara838 2 ปีที่แล้ว +294

    උමාරියගෙ ටීම් එකෙන් ෆයිනල් යන්නෙ හරිත් කියල හිතෙන්නෙ මට විතරද 😌

    • @Jaya-no7zn
      @Jaya-no7zn 2 ปีที่แล้ว +8

      wena yanna kenek naa. meya thamai yannama one

    • @talentsgaloreamazing
      @talentsgaloreamazing 2 ปีที่แล้ว +13

      Voice SL winner Harith!

    • @remixmusic454
      @remixmusic454 2 ปีที่แล้ว +8

      He's the winner

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +4

      Final denna harith and midori,,final one harith
      Then harith,,thilina/,rashmith,sathisha,,/miyuru,,prakash/julius

    • @induwaradineth9926
      @induwaradineth9926 2 ปีที่แล้ว

      I also 😍🔥

  • @loshinidesilva720
    @loshinidesilva720 2 ปีที่แล้ว +36

    Goosebumps throughout the song . Your deep manly voice ,high notes, emotional delivery , what a great vocalist .

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +5

    පලමුව නිහතමානී කෝචිල පස්දෙනාටම
    මගෙන් 👍👍👍👏👏👏🙏🙏🙏
    දෙවනුව හරිත්ට 👍👍👍👏👏👏💪💪💪👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

  • @sandeepadamith920
    @sandeepadamith920 2 ปีที่แล้ว +11

    සිංදුවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...❤👊👊👊👊👊✌✌✌✌✌✌✌jayen jaya, හරිත්..!!

  • @grahamdemoraes2992
    @grahamdemoraes2992 2 ปีที่แล้ว +40

    He’s a full package 🔥. Very talented guy, wow…

  • @euphoricgirlie8778
    @euphoricgirlie8778 2 ปีที่แล้ว +14

    ඇගේ හිරිගඩු පිපෙන ගායනයක්..♥️♥️✋
    ඉදිරියට ම යන්න සුබ පැතුම්..

  • @dilshanipinnawala5379
    @dilshanipinnawala5379 2 ปีที่แล้ว +11

    ඔයාගේ තියෙන හැකියාවට උමාරියා වගේ කෝචර් කෙනෙක් හම්බ උන නිසා...ඒ හැකියාවන් තව තවත් ඉස්සරහට ගෙනියන්න පුලුවන් උනා...හැකියාවන් තව දුරටත්...වැඩි දියුණු කරගෙන ඉදිරියටම යන්න ලැබේවා ! 💐❤️🙏🙏🙏

  • @sathishabhatt6200
    @sathishabhatt6200 2 ปีที่แล้ว +33

    Amazing performance harith aiya! Congratulations ! 💓😻

    • @Jaya-no7zn
      @Jaya-no7zn 2 ปีที่แล้ว +1

      nangi oyage performance eke enakaluth api balan innawa😍

  • @nishshankamoore2819
    @nishshankamoore2819 2 ปีที่แล้ว +29

    හරිත් තමයි මේ සතියෙ හොඳටම කලේ.🍀

  • @sampaththusara3885
    @sampaththusara3885 2 ปีที่แล้ว +5

    Api oyata හැමදාම වෝට් eka denawaa harith 😍👌👌

  • @greeshafernando1469
    @greeshafernando1469 2 ปีที่แล้ว +3

    Anyone on the 10th of July? Right after the aragalaya????

  • @shahishahi639
    @shahishahi639 2 ปีที่แล้ว +18

    Heartening
    Adorable
    Rare
    Iconic
    True
    Heavenly
    *VOICE*
    & Handsome Guy..

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 2 ปีที่แล้ว +18

    මගේ ඇග කිලි පොලා ගියා.. ඇත්තටම ඇගට් අමුතු කික් එකක් ආවා .... 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @prageethgallage
    @prageethgallage 2 ปีที่แล้ว +15

    හිරිගඩු පිපෙනවා මේක අහද්දී. සුපිරි.

  • @kasunsurindu5527
    @kasunsurindu5527 2 ปีที่แล้ว +19

    Compared to his last week performance, this is truly out of the world. Just wow!

  • @Helaa111
    @Helaa111 2 ปีที่แล้ว +30

    හරිත් මේ වගේ සුපිරි සින්දු තෝරගත්තොත් final වලිනුත් දිනලාම තමා නවතින්නේ

    • @sandyakumari6635
      @sandyakumari6635 2 ปีที่แล้ว +3

      අනාවැකිය හරි ගියා නේද .❤️

  • @rashinidesha1471
    @rashinidesha1471 2 ปีที่แล้ว +49

    Addicted to this 🔥😍 I don't even have words to describe this... Just wow 🔥🔥

  • @basurabalakaya7992
    @basurabalakaya7992 2 ปีที่แล้ว +5

    මගෙ අසම සිංදු 😇😇😇 හරිත් අයියා ලස්සනට කිවුවා

  • @-thrimana3904
    @-thrimana3904 2 ปีที่แล้ว +92

    කියන්න වචන නෑ.. පුදුම ලස්සනයි.. ඇස් දෙකට කඳුළු ආවා මේ සින්දුව අහද්දි..හැම පැත්තකින්ම අති දක්ෂයෙක් . පිනකට හමුබුණ කටහඬක්. ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා..!

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 ปีที่แล้ว +16

    රැකියාවයි හැකියාවයි කියන්න නෑ වචන...❤️ඇස් වහක් කට වහක් නෑ❤️

  • @ksns6284
    @ksns6284 2 ปีที่แล้ว +5

    mr harith wijerathne obe gayanaya wishishtai ,obe handa wishishtai , oyage nihathamani kamata mama hisa nama achara karanawa . daksha gayakayek nihathamani waidyawarayek wenna kiyala mn hadawathinma prarthana karanawa ..obata jayen jaya sahodaraya

  • @gihaniherath8824
    @gihaniherath8824 2 ปีที่แล้ว +13

    උඩට ගත්ත හුස්ම පහල දාන්නත් අමතක වුනා..ඒ තරම් ලස්සනයි ❤️

  • @sudathrohana8029
    @sudathrohana8029 2 ปีที่แล้ว +2

    Aththatama harima lassanai oya aniwaryenma final yanna ona obata suba pathanawa

  • @lekikacookingfromvillage25
    @lekikacookingfromvillage25 2 ปีที่แล้ว +10

    මාරම පැහැදිලි කට හඩක්,මාරම ලස්සනයි ,කනට මීපැණි වක් කරනවා වෙගෙ ,ඒ තරමටම ලස්සනයි

  • @pathumsameera4159
    @pathumsameera4159 2 ปีที่แล้ว +14

    වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු අද්විතීය ගායකයෙක් 😍😍

  • @kavindajayawardane2590
    @kavindajayawardane2590 2 ปีที่แล้ว +35

    When I watched this live on TH-cam, at the end of the performance, I caught myself clapping and it was a total involuntary reaction, this is that good.
    I’ll always be your supporter behind the scenes 🔥

  • @saaalaka
    @saaalaka 2 ปีที่แล้ว +13

    සුපිරියක්.. මෙන්න මේ වගේ සින්දු වලින් තමයි හරිත් ගේ සුපිරිම ටැලන්ට් එලියට එන්නේ...

  • @devindiimasha7628
    @devindiimasha7628 2 ปีที่แล้ว +4

    Wow❤️congratulations

  • @roshan9126
    @roshan9126 2 ปีที่แล้ว +21

    So proud of you Harith malli! Keep shining ♥️

  • @dinukachandimal846
    @dinukachandimal846 2 ปีที่แล้ว +29

    අම්බෝ හරිත් අයියා what a talent omg ❤️❤️❤️

  • @jays.s
    @jays.s 2 ปีที่แล้ว +17

    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායන තරඟය වන මෙය ලෝකයේ අවධානයට ලක්වීමට ඇති විශාල අවස්ථාවක්! මම මගේ උපරිමය ප්‍රාර්ථනා කරමි!

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +5

    තාම බලනව පැටියෝ ඉක්මණටම අළුත් සිංදු ටකක් ඕනෙ උමාරියා එක්ක ඩුඅට් එකක් ඕනේ

  • @chamalkanishshanka4911
    @chamalkanishshanka4911 2 ปีที่แล้ว +41

    මේකනම් මාර voice එකක් 😍😍 හම්මෝ එකම කොල්ලගෙ voice colors ටික 😍😍🔥 ඇඟ හිරි වැටුණා 🥺❤️