Anduru Kutiya Thula (GeemathBeats Remix)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 2 ปีที่แล้ว +1432

    ජොයින්ට් එකක් ගහපු වෙලාවට ඔක්කොම සිංදු ටික මුල ඉදලා අගට අහනවා මේක සුපිරියක් දිගටම සිංදු ඕන ♥️♥️

    • @suwahassuwahas9386
      @suwahassuwahas9386 2 ปีที่แล้ว +59

      Ai mahinda me 😂😂

    • @knoxc9471
      @knoxc9471 2 ปีที่แล้ว +24

      ammo yko

    • @Veneeshaofficial
      @Veneeshaofficial 2 ปีที่แล้ว +41

      Joint gahala oka ahuwma hrynwda සෑර් 😂 ට්‍රැක් එකක් අහන්න සර්😁🤭😌

    • @lordxkronoz
      @lordxkronoz 2 ปีที่แล้ว +47

      Hammata RajaFuckSir😂

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +20

      adoh mayna😂😂

  • @boy9638
    @boy9638 2 ปีที่แล้ว +103

    මචං මං හැම දාම kdh එකක රූට් එකක් දුවන කොල්ලෙක් හරියට ඇගට දැනෙන්න අහන්න සිදුවක් නැතුව හිටියෙ බං දැන් උබ ලස්සනට හදපු මෙ සිංදු වලින් වෑන් එක දෙවනත් වෙන්වා . වහනේ පෑගෙනවා තෙරෙන්නෙත් නෑ ඒ තරම් පට්ට thank you kollo ❤️❤️

  • @Dilan.iridanwala
    @Dilan.iridanwala 2 ปีที่แล้ว +142

    අඩම්බරයි මචං වැලලි යන්න නොදි අපෙ ආදරණිය ගායකයො අපිට දායද කරපු සිංදු උඩට ගත්ත එකට. Mix එකත් මරු❤️

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio 2 ปีที่แล้ว +651

    අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ...දෙවියන් හට නෑසේ
    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...
    බලන් කඩතුරා හැර දෑසේ..
    බලන් කඩතුරා හැර දෑසේ..
    සිනිදු සුනැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැහි හිරිගත පළදා
    දෙවියන් රුව දක්නට හැක්කේ...
    ආ...ආ...ආ....ආ...........
    අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ...දෙවියන් හට නෑසේ
    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...
    බලන් කඩතුරා හැර දෑසේ..
    බලන් කඩතුරා හැර දෑසේ..
    කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
    ගතනැඟි දාදිය සුවදින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ...
    ආ...ආ...ආ....ආ...........
    අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ...දෙවියන් හට නෑසේ
    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...
    බලන් කඩතුරා හැර දෑසේ..
    බලන් කඩතුරා හැර දෑසේ..

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +11

      🖤

    • @kasunbro9093
      @kasunbro9093 2 ปีที่แล้ว +21

      මෙයාගෙ අනිත් සින්දු වලටත් lyrics දාන්න පුලුවන්ද

    • @EnigmaTuneStudio
      @EnigmaTuneStudio 2 ปีที่แล้ว +9

      Adobe illustrator walin

    • @EnigmaTuneStudio
      @EnigmaTuneStudio 2 ปีที่แล้ว +8

      mata sub ekak dannako

    • @madurangahera5012
      @madurangahera5012 2 ปีที่แล้ว +8

      @No name derana anith paththa gahala netha

  • @madushankaliyanage6270
    @madushankaliyanage6270 2 ปีที่แล้ว +9

    මට හොදටම උන හැදිල ඉන්නෙ. සින්දුව අහ අහ බේස් එකත් පැලෙන්න දාල වැස්සෙ සමහන් එකක් බොද්දි තියන ආතල් එක පට්ට සගෝ. ❤❤

  • @hythordebass.3135
    @hythordebass.3135 2 ปีที่แล้ว +278

    මම අහපු සුපිරිම සුපිරිම සිංදුව පිස්සු හැදෙනවා මචං ගැම්මක් 🇱🇰😎

  • @sandunprasanna2801
    @sandunprasanna2801 2 ปีที่แล้ว +165

    පරන සින්දු වලට අයේ පන පොවනවට ගොඩක් පින් මචන් ♥️🙏

  • @sachinthasandeep3333
    @sachinthasandeep3333 2 ปีที่แล้ว +312

    දාපු හැම සින්දුවක්ම ඇහුවා මේකත් සුපිරියක් තමයි ❤❤❤❤❤❤

  • @මධුසංක
    @මධුසංක 2 ปีที่แล้ว +42

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. එකෙන්ම පට්ට පට්ට පට්ට....😍😍... බේස් පාර බොක්කටම වදිනවා..... ගැම්මක් මචං....😍🤤❤️❤️❤️❤️

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers5270 2 ปีที่แล้ว +145

    ReMix කියන්නෙ මේකට තමා..අපි හොයන දේ මේක.. ජයම වෙන්න ඔනි 💜️❤️ 🇱🇰 💪

  • @chathurasupun270
    @chathurasupun270 2 ปีที่แล้ว +234

    මේ... ඔය boo bass එකට තමා ඇදිලා යන්නේ... trible දැනෙන්නේ කණට ,bass දැනෙන්නේ හිතට, හිතට වදින එක තමා මතක හිටින්නේ.., මාත් ආස bass වලට.. , කරලා තියෙන දේවල් අතිවිශිෂ්ටයි 🙏, දිගටම කරගෙන යන්න..., සාම්ප්‍රදායෙන් බැහැර උණාම තමයි නව නිර්මාණ බිහි වෙන්නේ, මුල් ආකෘතිය ට හානියක් නොකර, ලස්සනයි වැඩේ, සුපිරි.. ❤️🙏

  • @chamalkanishshanka4911
    @chamalkanishshanka4911 2 ปีที่แล้ว +9

    All Notification දාපු පලවෙනි Music channel එක. 😋😋😋😋😍😍😍😍🥰🥰🥰🥰

  • @lahirudushmantha3056
    @lahirudushmantha3056 2 ปีที่แล้ว +72

    Geemath Beats පිස්සුවක් තමා 🔥

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +56

    අම්මො ඕයී පිස්සුවක්😍❤🤟🤟 ගමට ඇහෙන්න දාපු අය😍👍

  • @supuna12
    @supuna12 2 ปีที่แล้ว +861

    Bang bang 🔥 🔥 this is the one, best one of last few tracks,need more,keep it up good work bro,cheers from italy 🇮🇹

    • @GeemathBeats
      @GeemathBeats  2 ปีที่แล้ว +72

      Thanks bro🖤

    • @indikalakmal2981
      @indikalakmal2981 2 ปีที่แล้ว +18

      එලම 🤟

    • @lhrulakmal4309
      @lhrulakmal4309 2 ปีที่แล้ว +14

      Music is the universal language. No matter what country it is in or what language it is, the taster will feel it.

    • @smixbeats393
      @smixbeats393 2 ปีที่แล้ว +4

      ​@@GeemathBeats QQ,

    • @4t7ff61
      @4t7ff61 2 ปีที่แล้ว +5

      Ammo pissuwak bn ubnm

  • @siripalarox4892
    @siripalarox4892 ปีที่แล้ว +15

    සිනිදු සුනැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැහි හිරිගත පළදා
    දෙවියන් රුව දක්නට හැක්කේ...
    ආ...ආ...ආ....ආ.......
    අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ...දෙවියන් හට නෑසේ
    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...//
    බලන් කඩතුරා හැර දෑසේ...//
    කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
    ගතනැඟි දාදිය සුවදින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ...
    ආ...ආ...ආ....ආ......
    අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ...දෙවියන් හට නෑසේ
    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...//
    බලන් කඩතුරා හැර දෑසේ...//

  • @raveeshapahanwaththuhewa3060
    @raveeshapahanwaththuhewa3060 2 ปีที่แล้ว +45

    එදා රෑ ගුවන් තොටුපලේ මා... සිංදුව ඉගාවට ඔනි ❤️🙏

  • @mindlk4987
    @mindlk4987 2 ปีที่แล้ว +45

    පොළොව කොටන තැන...
    පාර තනන තැන...
    ගිණියම් අවුවේ - මහ වරුසාවේ...
    දෙවියෝ වැඩ ඉන්නේ🥺🙏🙏

  • @mememe1988
    @mememe1988 2 ปีที่แล้ว +66

    Amor ඉල්ලපු සිංදුවක් ආදරෙයි Geemath B. 🤤❣❤️

  • @avishkasadeep6472
    @avishkasadeep6472 2 ปีที่แล้ว +9

    මත්ද්‍රව්‍යයක් මේකනම් 😳🥰😏

  • @Batta...99
    @Batta...99 2 ปีที่แล้ว +41

    ඉල්ලන්නම හිටපු සින්දුවක්😍😍.මේ ඉඩිට් එක නම් පිස්සුවක් .Keep it up brdh🖤💞. වෙනසකට ජය

  • @AsithMusick
    @AsithMusick 2 ปีที่แล้ว +1

    yo 🔥

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 2 ปีที่แล้ว +116

    🌻මීන නුවන් යුග..
    🌻පුර පෝය හඳට..
    🌻මධු මල ලෙස..
    🌻 සෞම්‍යවන්තියේ සිත සනසනා..
    🌻 සිතුල්පව්ව වෙහෙර ළඟට..
    🌻 දෙව්ලේ නොකැලැල්..
    Songs ටිකත් දෙන්නකො ❤ plz

  • @lordxkronoz
    @lordxkronoz 2 ปีที่แล้ว +13

    හම්මෝ යකෝ අඳුරු කුටියට UK Drill beat එකක් දීලා🔥😱💯 පිස්සු හැදෙයි සුපිරියක් බන්.

  • @tharindudilanka7090
    @tharindudilanka7090 2 ปีที่แล้ว +26

    පට්ට .සුපිරියක්. තව ඕන කියල තමයි කියන්න තියෙන්නේ

  • @weerapalika293
    @weerapalika293 ปีที่แล้ว +42

    කියන්න වචන නැ
    ගින්දර වගේ 😇
    මේවගේ උන් අනාගතේට වටිනවා

    • @GeemathBeats
      @GeemathBeats  ปีที่แล้ว +5

    • @lakshitharuchiranga8079
      @lakshitharuchiranga8079 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම machan ❤️❤️❤️🖤🖤🖤🔥🔥🔥

  • @chehandushmantha4748
    @chehandushmantha4748 2 ปีที่แล้ว +18

    මේකනම් තනිකරම පිස්සුවක් Brother......Thanks මේවගේ ඒවා අපිට දෙනවට....😍😍😍😍

  • @hashithamahesh432
    @hashithamahesh432 2 ปีที่แล้ว +21

    අපෙන් ඈතට යන සින්දු අපේ රසයෙන් අනාගතේට❤️👌

  • @mrdark7813
    @mrdark7813 2 ปีที่แล้ว +15

    මේ සින්දුවට remix ගොඩක් තිබුනා. ඒත් හොදම එක මේක 🔥🔥

  • @Emrismanu
    @Emrismanu 2 ปีที่แล้ว +9

    This Drill Vibe...👻🔥

  • @chathurapramodya1757
    @chathurapramodya1757 2 ปีที่แล้ว +22

    කියන්න දෙයක් නැ ඉතිම් geemath beats සුපිරි ගින්දර 🌟❤️👍

  • @gamingwithpasii713
    @gamingwithpasii713 2 ปีที่แล้ว +33

    පාරක් ගහලා සිංදු සෙට් එකම එක දිගට අහන්න ඕනේ😇
    සුපිරියක් බ්‍රෝ......🤟
    Keep it up🤜🤛

  • @gamingsadu91
    @gamingsadu91 2 ปีที่แล้ว +77

    ඇත්තමයි පරන සිංදු වලට ආස නෑ ඒත් මෙහෙම අහද්දි පුදුම වෙනසක් අහන්න ආසයි💚

    • @anuhasmayantha17
      @anuhasmayantha17 2 ปีที่แล้ว

      ❤️😁😁

    • @Charukadilshan965
      @Charukadilshan965 2 ปีที่แล้ว +5

      පරන සිංදු වල තේරුම ඇස් වහගෙන අහලා බලන්න මල්ලී ඒ ඇති 🤟😊

    • @Charukadilshan965
      @Charukadilshan965 2 ปีที่แล้ว +3

      පරන සිංදු වල තේරුම ඇස් වහගෙන අහලා බලන්න මල්ලී ඒ ඇති 🤟😊

    • @imeshmadusanka1082
      @imeshmadusanka1082 2 ปีที่แล้ว +2

      2000 පස්සේ ඉපදිච්ච අන්ගව්කල කල් ලෝතනී එකෙක් ද කොහෙදෝ😂😂😂

    • @YOUTUBE_PSYCHO-c9g
      @YOUTUBE_PSYCHO-c9g 2 ปีที่แล้ว +2

      දැන් එන සිංදු බලන්න මෙලෝ තේරුමක් නැ නමුත් 70's old පරණ සිංදු වල ගැබුරු තේරුමක් තියෙනවා දැන් තියෙන බූට් සිංදු සද්දේට දලා නටන්නත් පුලුවන් එත් පරණ එවට නටන්න බැ ඇඩෙනවා එතරම් නියමයි සිංදු

  • @darshisheelawansha4200
    @darshisheelawansha4200 2 ปีที่แล้ว +24

    ගැම්මක් ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍👍❣️

  • @Chamidu_Rashmika
    @Chamidu_Rashmika 2 ปีที่แล้ว +22

    වචන නැ සුපිරියක්🤩😻🥵

  • @Sovietgateway
    @Sovietgateway 2 ปีที่แล้ว +14

    සෝබනී ! ඒකටත් බීට් එකක් අල්ලපං සුද්දා ❤️😍❤️❤️❤️❤️

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 2 ปีที่แล้ว +16

    ඇබ්බැහියක් Geemath Beats ❤️

  • @tharuniro2531
    @tharuniro2531 2 ปีที่แล้ว +4

    Chill eke inna welawata ahanna aasa hithena sindu set ekak thiyenne ❤

  • @ashan_lakshitha0
    @ashan_lakshitha0 2 ปีที่แล้ว +12

    පරන සින්දු මෙහෙම අහනකොට අමුතු රසයක් තියෙනවා,මරු ❤

  • @deshanpasindu979
    @deshanpasindu979 2 ปีที่แล้ว +26

    කනට මිහිරි beats 💆❤️

  • @Bull_sai
    @Bull_sai 2 ปีที่แล้ว +1

    පිස්සුවක් මගෙ එකාහ්. 🙈

  • @SURESH-xc9bx
    @SURESH-xc9bx 2 ปีที่แล้ว +18

    ලස්සනම සින්දු තෝරගන්නේ geemathbeat සුපිරි❤️❤️😇

  • @sadewdimalka9562
    @sadewdimalka9562 หลายเดือนก่อน +1

    ~GEAMATH BEATS~
    පිස්සුවක්❤😵

  • @sahanbandara51
    @sahanbandara51 2 ปีที่แล้ว +16

    දාපු සින්දු අතර මේකත් සුපිරියක් තමා සුපිරි☺️☺️😘

  • @DJ-gi3op
    @DJ-gi3op 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතින්

  • @sanukarashith8100
    @sanukarashith8100 2 ปีที่แล้ว +12

    පට්ට සිරාවටම මාරම feeling එක ආ පට්ටම වැඩක් ❤️👍

  • @rukshilathushani8619
    @rukshilathushani8619 13 วันที่ผ่านมา +1

    Patta bn

  • @chathurasupun270
    @chathurasupun270 2 ปีที่แล้ว +185

    1.සේපාලිකා මලයි සුදු පාට මීදුමයි..
    2.ඔබේ සිනා ළඟ සිත නැවතුන දා..
    3. කව්රුවත් නෑ කව්රුවත් නැ... එගොඩට යන්නට.. - අමරදේව මහත්යානන්ගේ.
    4. සත්තයි මට ඔබවාගේ... කව්රුත් නෑ මේ ලෝකේ...
    5. අල්ලන් යන්න.. බැරි... අතක්...
    ( ඔය ටිකත් පුළුවන්නම්.. කරන්න , 2 වෙනි එක මුලින් දාන්න පුළුවන්නම් වටිනවා ඈ... )
    ජයවේවා ✊✊✊

    • @janithrashmika952
      @janithrashmika952 2 ปีที่แล้ว +9

      1 වෙනි එක හොදා ඉස්සෙල්ලා😁😎

    • @dineshpriyasad1420
      @dineshpriyasad1420 2 ปีที่แล้ว +8

      ඔබේ සිනා ළඟ එකනම් තිබ්බොත් හොඳයි තමා.ස්ටේටස් වලත් හෙන මාකට් එකක් එයි

    • @chathurasupun270
      @chathurasupun270 2 ปีที่แล้ว +2

      @@dineshpriyasad1420 ඒක මාර deep touch වෙනවා ආ ... Geemath ගේ style එකට.. අපි ඉතිං බලන් ඉමු .. geemath ලස්සන output එකක් දෙයි ... ඇත්තටම අගයකරන්න ඕනී.. ඒ ආරෙට...❤️

    • @chathurasupun270
      @chathurasupun270 2 ปีที่แล้ว +3

      @@janithrashmika952 මගෙත් favourite පළවෙනි එක තමා.. , bass එකත් එක්ක අහන්න ආස වැඩිපුර දෙවෙනි එක, මේ style එකට ලේසියෙන් කවන්න පුළුවන් කියලා හිතෙනවා දෙවෙනි එක. සේපාලිකා මල එනකන් අපි ඉඳිමු ඉතින් නේ....❤️

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 2 ปีที่แล้ว +2

      1 2 3 ftt

  • @sahankavinda839
    @sahankavinda839 2 ปีที่แล้ว +21

    සුපිරිම සිංදුව පිස්සු හැදෙනවා මචං

  • @anjanaisuru1612
    @anjanaisuru1612 2 ปีที่แล้ว +22

    ඒක පට්ට..😍❤️ ජය වේවා..🤟

  • @svihaga9161
    @svihaga9161 2 ปีที่แล้ว

    හමබුනු සුපිරිම චැනල් එක good luck

  • @heybuwaneka
    @heybuwaneka ปีที่แล้ว +8

    ado supiri sinduwa. hamoma me sinduwata like danna

  • @ReedJksn
    @ReedJksn 2 หลายเดือนก่อน +1

    තව සතියකින් දුක් විඳින මිනිස්සු මේ රටේ සාපෙට තිත තියනව, මාලිමාවට ජය වේවා❤ මිනිස්සුන්ට ජය වේවා❤

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +39

    පොළොව කොටන තැන...
    පාර තනන තැන...
    ගිණියම් අවුවේ - මහ වරුසාවේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...

  • @aditha_creation
    @aditha_creation 5 หลายเดือนก่อน +2

    කේමදාස මාස්ටර් අද හිටියනං ආඩම්බර වෙනවා බොසා මේකටනං 😮❤

  • @hasinikonara7445
    @hasinikonara7445 2 ปีที่แล้ว +13

    කන පුරා හිත පුරා දුවන බෙහෙත්..👑️💟

  • @Rajitha_Lahiru_
    @Rajitha_Lahiru_ 2 ปีที่แล้ว

    ගැම්මක් ඩෝ ඒක. ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට. පරිවාසෙට යන්ඩ වෙයිද දන්නෑ.. 💪😬

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 2 ปีที่แล้ว +9

    හිතෙ තිබ්බ බලන් හිටිය එකක් සුපිරි bro 🌸🌸😘💘

  • @jorgmeh7379
    @jorgmeh7379 2 ปีที่แล้ว +1

    ගැම්මට වදනක්💔🖤

  • @_kasun_hewage_
    @_kasun_hewage_ 2 ปีที่แล้ว +9

    සුපිරි බ්‍රෝ ඉදිරියටත් අපිට මේ වගේ පරණ සින්දු ඕන දිනෙන් දින දිව්නු වේවා.🥰😍

  • @fixinjapan4266
    @fixinjapan4266 2 ปีที่แล้ว +1

    pissu hadenawa parana sinduwak mehema alut karala ahaddi great job ❤️❤️❤️❤️❤️

  • @maduradamith5493
    @maduradamith5493 2 ปีที่แล้ว +22

    අද කාලෙට හරියනම සිංදුවක්

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +4

    දැන්නම් කෙල්ලො කොල්ලෝ හොයන්නෙම ගීමත් බීට්ස්❤️❤️❤️☢මේක නම් හැම තැනම ප්ලේ වෙනවා ගැම්මක් බොසා ☢❤️

  • @mrpositive1159
    @mrpositive1159 2 ปีที่แล้ว +4

    ඉල්ලපු සිංදුවක් දුන්නට Thank You❤️😁

  • @dumindutharaka1671
    @dumindutharaka1671 2 ปีที่แล้ว +8

    හිරිගඩු පිපෙන remix.keep it up❤️

  • @heshanthathsara4125
    @heshanthathsara4125 2 ปีที่แล้ว +11

    1ˢᵗ Comment 💖💫
    සුපිරියක් සගෝ.....♥

  • @melisenadeera
    @melisenadeera 4 หลายเดือนก่อน +1

    Heart touching song.love it geemath beats🔥❤️

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +8

    පිස්සුවක්😍❤️💥fire af

  • @henrikdd
    @henrikdd 2 ปีที่แล้ว +3

    Pissuwak 🔥🖤

  • @AUBMUZIC
    @AUBMUZIC 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි. සහෝදරයා... මේකාලෙට ගැලපෙනෝ....

  • @PeaterPual
    @PeaterPual 2 ปีที่แล้ว

    Oi oi vibe ekaa 🔥🔥🔥☢️

  • @rmxtunes
    @rmxtunes 2 ปีที่แล้ว +6

    සැපක් 😊

  • @umeshchathuranga5373
    @umeshchathuranga5373 2 ปีที่แล้ว +1

    පුදුම තරහක් පුදුම මොරාල් එකක් එන්නේ අපි අපේ රටට ආදරේ තරම් මුන් ආදරේ වෙන රටක ජිවත් උනාට හැමදාම හිනෙන් ඉන්නේ ලන්කාවේ මගේ ලස්සන ගමේ ඒ කමෙන්ට් එක දාද්දි ඇඩෙනවා... මරුම සින්දුවක් ❤️ ජය #henagahapn# gota

  • @umidunethsara5859
    @umidunethsara5859 2 ปีที่แล้ว +6

    මේ සින්දු මේ විදිහට අහන්න එපා වෙන්නේ නැ 🤘🥰❤️

  • @chathurikalakmali1743
    @chathurikalakmali1743 ปีที่แล้ว +1

    Waww maru anh ❤

  • @dileeparuwan6076
    @dileeparuwan6076 2 ปีที่แล้ว +6

    ගයන ගිතීකා.......දෙවියන් හට නැසේ ❤️❤️

  • @DasithDilanjana-z3v
    @DasithDilanjana-z3v 2 หลายเดือนก่อน +1

    Mekanam pissuwak oi gammaak ❤❤❤❤❤❤

  • @manula1901
    @manula1901 2 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් තමයි අයියේ😍❤ keep it up 👌

  • @hirunhimsara8850
    @hirunhimsara8850 2 ปีที่แล้ว +2

    අඩෝ ආඩම්බරයි බං දහ පාරක් විතර ඇහුවා ❤️❤️❤️

  • @Shazenboyh
    @Shazenboyh 2 ปีที่แล้ว +4

    වැඩි කතා ඔන්නැ ඇත්තම කතාව තමයි පට්ට සුපිරියි සින්දුවෙ තේරුමත් එක්කම මනෝ පාරක් දෙනෝ කන හරහා මොලෙටම♥😌god blassed you brother♥

  • @alokaperera4578
    @alokaperera4578 2 ปีที่แล้ว +1

    Greatest channel ever i have seen❤️

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 2 ปีที่แล้ว +5

    ආම්මෝ මේකනම් පිස්සුවක්ම තමා ❤️🔥❤️

  • @SUMITHRANAVIRA
    @SUMITHRANAVIRA ปีที่แล้ว

    ptta thawa sindu one🥰🥰

  • @malinduprabanjana930
    @malinduprabanjana930 2 ปีที่แล้ว +4

    සුපිරියක් සුබ පතනවා ඉස්සරහටත් ඔය වගේ සින්දු දන්න ✊♥️

  • @RanjankrishanthaOfficial
    @RanjankrishanthaOfficial ปีที่แล้ว +1

    Oyanam patta waddek bro

  • @adxvinzo4006
    @adxvinzo4006 2 ปีที่แล้ว +3

    මේක නම් පිස්සුවක්‌ තව ඕනේ අපිට 🥰❤

  • @devinnethsara8762
    @devinnethsara8762 2 ปีที่แล้ว +1

    අඩේ පට්ට ඔය කොලිටි එකෙන් දිගටම ඕනි 💓💓

  • @kavidudilshan3218
    @kavidudilshan3218 2 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා ❤

  • @hansanamonster835
    @hansanamonster835 2 ปีที่แล้ว

    අඩෝ මේකනම් සුපිරියක් Bro

  • @dabliproductions
    @dabliproductions ปีที่แล้ว +3

    කාලෙට ගැලපෙන්න අලුක් පනක් දීලා සිංදුවට....සුපිරියක් geemath උඹ වැඩ්ඩෙක් 💖💯✌️

  • @pasinduwikum2892
    @pasinduwikum2892 2 ปีที่แล้ว +1

    දාපු එකක්වත් මගඇරියේ නෑ 😍😍
    අලුත් සිංදුනම් එපා.. මේවා මරැ🙏

  • @allitem6065
    @allitem6065 ปีที่แล้ว +4

    මේක වෙනම වයිබ් එකක් සහෝදරයා.බුදු බැති ගී අද කාලේ ළමයි අහන්නෙ නැ.නමුත් අද කාලෙට ගැලපෙන්න මේම කරාම අහනව.ඒ නිසා දිගටම ගේම ගහන්න.මේම අහන්න බැරි අය මේවගෙ ඔෆිෂියල් ඒවා අහයි.තෙරුවන් සරණයි! මේක මගේ අදහස....🙂

  • @subodamaduranga6162
    @subodamaduranga6162 2 ปีที่แล้ว +2

    Eka Fatta 🖤

  • @shehanjayasinghe3314
    @shehanjayasinghe3314 2 ปีที่แล้ว +3

    මේක නම් පිස්සුවක් බං❤️😍

  • @MRCLoNEOFFIciL
    @MRCLoNEOFFIciL 2 ปีที่แล้ว +2

    සුපිරියක්ම තමා keep it up

  • @MR.NIGHTMARE174
    @MR.NIGHTMARE174 2 ปีที่แล้ว +3

    අම්මො ගැම්මක්😘

  • @17ahanz
    @17ahanz ปีที่แล้ว +1

    I have been using TH-cam for 10+ years and this is the only channel I have turned on the notifications ❤

  • @fake_xzantaff6579
    @fake_xzantaff6579 2 ปีที่แล้ว +3

    වචන නෑ පට්ට ලස්සනයි අයියේ song එක............💮💖✨✌️

  • @snshort91
    @snshort91 2 ปีที่แล้ว +2

    ඊලග ලංකාවේ ලෙජන්ඩ් ගීමත් බිට්ස් 👈👈

  • @chathuranga1454
    @chathuranga1454 2 ปีที่แล้ว +4

    වදන් නැ සුපිරි තමා 💓🧡