Coach Umaria With Harith - Hanthana Sihine (හන්තාන සිහිනේ) | Grand Finale | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2021
  • Singing by - Pandith Amaradewa & Umaria
    Lyrics by - Janaka Siriwardana
    Music by - Aruna Gunawardena
    The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @piumiwimalathunga2170
    @piumiwimalathunga2170 2 ปีที่แล้ว +1752

    හොදම දවසෙ උමාරියාට තියෙන වටිනම ගීතය ඔහු වෙනුවෙන් දුන්නා කියලා මටනම් දැනෙන්නේ🥺 මාරම ලස්සනයි❤️ සුබපැතුම්😍💕

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +28

      Watinama geethaya. Aththenma♥️😍⚡🌸
      Loveliest coach umaria

    • @navodyajayasundara1994
      @navodyajayasundara1994 2 ปีที่แล้ว +22

      Yes, She believes that Harith deserves that song.

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +10

      ඇත්තට....

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +40

      හරිතත් ඇත්තටම සුපිරියි .
      අමරදේව මහත්තයා හිටියා නම් ඇත්තටම සතුටු වෙයි ❤❤❤

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +11

      @@raneluis2440 මාත් කැමතියි.
      මීට,
      අමරදේව මාස්ටර්

  • @malithgamage6512
    @malithgamage6512 2 ปีที่แล้ว +540

    who is listening ' 2022' this masterpiece ?

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +717

    මේ සින්දුවෙ උමාරියගෙ high pitch ටික කියන්න පුළුවන් කවුරුත් ඉදලා නෑ මීට කලින්..පට්ටම සතුට කියන්නෙ උමාරියගෙම ගෝලයා දුන්නා ඒ ටික ඇටි හැලෙන්න😏❤️‍🔥Team UMARIA ගැම්මක් තමයි කියලා මුල ඉදන්ම කිව්වෙ ඕන්න ඕකටයි😏🤘

    • @hasani436
      @hasani436 2 ปีที่แล้ว +11

      Yeah 😍🔥

  • @minulkenula8933
    @minulkenula8933 2 ปีที่แล้ว +189

    උමාරියාට කර්මය පල දුන්නා !!! උමාරියා පුදුමාකාර නිහතමානී කෙල්ලෙක්. ඒක මේ තරගේ මුල ඉදලම දැක්කා. තමන්ගේ team එකේ විතරක් නෙවෙයි. වෙන ඕන team එකක ඕනම contestant කෙනෙකුට පුදුමාකාර ශක්තියක් ලබා දුන්නේ.කුහකමකක් ගෑවිලාවත් තිබුනේ නැහැ.හැම contestant කෙනෙකුටම එක වගේ ආදරෙ කරා. උමාරියා ඒ නිහතමානීත්වටම, ඒ අව්‍යාජත්වයම පාර කපලා දුන්නා ජයග්‍රහණයට යන්න

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 2 ปีที่แล้ว +948

    මෙන්න ගුරු ගෝල හැකියාව.. කියන්න වචන නෑ coach උමාරියා .. ඔයගේ තෝරාගැනීම් ඔය දෙන්නගෙ ගායනයන්.. ජාත්‍යන්තරය දිනන එක ඔයාට වැඩි ඈතක නෑ උමාරියා අක්කී .. හරිත්වත් දැන් ඒ පාරෙ එක්කන් යන්න.. ❤❤❤

    • @pasanbala
      @pasanbala 2 ปีที่แล้ว +13

      Umaria played a big role in making Harith the winner. Her performance here is top notch.

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +1

      Eeata kalin yohaniwa හම්බවෙලා උපදෙසක් ගන්න....

    • @gamingrock176
      @gamingrock176 2 ปีที่แล้ว

      @@Sherwood671 sira kathawa

    • @peterpeter6342
      @peterpeter6342 2 ปีที่แล้ว

      @@Sherwood671 harithge geyuma madi

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +730

    දැන් ඉතින් ඉරිසියාකාරයෝ මෙතන ඇවිත් හරිත්ට අනන් මනන් කියාවි..මොනා උනත් හරිත්ට සුදුසු තැන හම්බුනා....❤👑❤

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +4

      A වුණාට නානසාර තරම් නෑ bro....අන්න voice....

    • @Thejan.J
      @Thejan.J 2 ปีที่แล้ว +3

      @@Sherwood671 😂

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +579

    අමරදේව මහත්තයා මේක අහන්න හිටිය නම් ඇත්තටම එතුමාගේ ඇස් වලින් කදුලු වැටෙනවා අනිවාර්‍යයි
    මේ දෙදෙනාම ඉතාම ලස්සනට ගායනා කරා, රියල් කපලක් ❤❤❤

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +56

    ශකීරලා, බියෝන්සෙලා, ජෙනිෆර් ලෝපේස්ලා, සෙලින් ඩියෝන්ලා, ශ්‍රෙයා ගොෂාල්, නේහා කක්කර්ලා ශ්‍රීලංකාවට ඕනි වෙන්නෙ නෑ...😉 ඒ හැමෝටම හරියන්න අපිට ඉන්නවා කෝච් උමාරියා සිංහවංශ..👌🏆️💚💜️💙👸💖💖💖🥳
    උමාරියා කියන්නේ මුලින් සදහන් කරපු හැමෝම එකතුකරාම නිර්මාණය වෙන අසමසම ගායිකාවයි...💖👸💖👌👏💎💙💙
    උමාරියා කියන්නේ තනිකරම MULTI TALENTED FULL PACKAGE එකක්..👏💐👸💖💖💜️💙💙💜️💎💎💎💎🧡🧡

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +424

    එදා හෙළයෙ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත් අමරදේවයන්, ශ්‍රීලංකාවේ මෙතරම් ගායිකාවන් ඉදියදීත් මෙම වටිනා නිර්මාණය සදහා උමාරියාවම තෝරා ගැනීමට හේතුව අද හොඳටම වැටහුණා...💙💜️💚💚
    උමාරියාගෙන් මේ ගීතයට ලැබෙන රසය කාටවත්ම දෙන්න බැහැ. ඒ වගේම ශ්‍රීලංකාවේ දක්ෂම ගායිකාව...👏👏👏💖💖💖💖

    • @darshanasenarath2880
      @darshanasenarath2880 2 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන් ..උමාරියා එතරම්ම දක්ෂ ගායිකාවක්..❤❤

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +10

      @@darshanasenarath2880 ඇත්තටම...👏💖❤❤❤❤

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +3

      වැටුහුනාද....එහෙනම් දැන් නිදිය ගනින් පැත්ත වැටිල මෙතන වැලලෙන් නැතුව......

    • @uockan
      @uockan 2 ปีที่แล้ว +4

      ඕක කියන්න උමාරියාව තෝරග්ත්තේ පන්ඩිත් අමරදේවයන් නෙමේ..මියුසික් කරපු අරුණ අයියා...🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +15

      @@uockan උමාරියාව තෝරගමු කියලා අදහස දීලා තියෙන්නෙ පණ්ඩිත් අමරදේවයන් විසින්.
      ඒක දිග කතාවක්. හොයලා බලන්න ඔච්චරටම අවිශ්වාස නම්.
      මේ සිංදුව ගැන අද වගේම දවස්වලත් ලොකූ කතාබහක් ඇතිවුණා.

  • @arrow5318
    @arrow5318 2 ปีที่แล้ว +160

    මම දිනනවාට කැමති උනේ මියුරු හරි තිළිණ හරි. ඒ මං අනිත් දෙදෙනා අදක්ශයි කියලා හිතලා නෙවෙයි. මෙතන ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටද හරියන වොයිස් එක තිබ්බෙ හරිත්ට සහ ජූලියස්ට. ඒ නිසා හරිත් දින්න එකට අවංකවම සතුටුයි. හරිත්ට බනින අය එයාගේ පුද්ගලික දෙවල් අල්ලන් කෑ ගහන් නැතුව සිංදුවෙ අඩුපාඩු කියන්න. හතරම ගින්දර.

  • @nuwanpathmakumara4976
    @nuwanpathmakumara4976 2 ปีที่แล้ว +136

    හරිත් කියන්නේ මැජික් එකක්.උමාරියා තමයි මැජික් යෂ්ටිය....♥️

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +9

      හරිම ලස්සනයි ඒ උපමාව💙💎👌👏👏

  • @aneeshaabeywickrama7049
    @aneeshaabeywickrama7049 2 ปีที่แล้ว +72

    උමාරියටයි හරිත්ටයි ගහපු මඩ වලට හොදම return එක දුන්නා voice grand finale එකේදී.සුපිරි😘😘

  • @BlueEagle789
    @BlueEagle789 2 ปีที่แล้ว +282

    Harithta ගොඩක්ම vote හම්බුනෙ මේ සිංදුවෙන් තමා ඒ තරම් සුපිරියටම කිව්ව

  • @malsharavihari6756
    @malsharavihari6756 2 ปีที่แล้ว +305

    මුල ඉදලම මං හැමදාමත් කෝච් උමාරියගෙන් දැක්කා හරි පුදුම නිහතමානී කමක්. තමන්ගෙ ටීම් එකේ උනත් නැතත් හැම ටීම් එකකටම එකම වගේ උද්‍යෝගය ලබා දුන්නා, නිහතමානීව හැමදේම අගය කරා.
    අද එයාට මේ Competition එක දිනන්න පුලුවන් උනේ අන්න ඒ අව්‍යාජත්වය, අන්න ඒ නිහතමානීත්වය නිසා.👌💛😘
    දක්ෂතාවය අතිනුත් උපරිම ජ්‍යාත්‍යන්තර තලයේ ශ්‍රීලාංකීය එකම නියෝජනය කෝච් උමාරියාම තමයි...💎💙💎💙💎
    උණුසුම් සුභ පැතුම් කෝච් උමාරියා...💛👌
    ශ්‍රීලාංකාවේ විතරක් නෙවේ මුලු ලෝකෙන්ම මට නම් දක්ෂතම ගායිකාව ඔබයි උමාරියා සිංහවංශ💙👏👏👏💎💎💎💙

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +11

      මගේ Comment එකම Copy කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ.
      මට මතකයි මුල ඉදලම මල්ෂා රවීහාරී ඔයා අපිට දීපු සහයෝගය.
      අපි හැමෝම හැමදාමත් එකම වගේ කෝච් උමාරියා එක්ක හිටපු අය.
      ඉදිරියටත් අපි කෝච් උමාරියා එක්කම ඉන්නවා, එක කවමදාවත් වෙනස් වෙන්නෙ නැහැ.
      අද මේ ජයග්‍රහණය අපි හැමෝගෙම ජයග්‍රහණයක්.
      තව සසිරු නිම්සත්, සකුණි පවන්‍යා වගේ අයත් ඔයා වගේම මුල ඉදලම අපිට, කෝච් උමාරියාට සහයෝගය දුන්නා.👏💛💛
      අපි අද දින්නා....💙💜️💛💙💙💛💙💛

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +10

      ඇත්තටම මේ නම් සදහන් කරපු දෙන්නා තුන්දෙනාට අමතරව තවත් ගොඩාක් අය අපේ කෝච් උමාරියා සහ හරිත් එක්කම හිටියා හැමදාමත් Comment Session එකේ.
      සමහර මිනිස්සු ඒ අය දාන Comment වලට Hate React දාද්දි පවා ඒ අය තව තවත් උමාරියාට සහයෝගය වැඩිපුර දුන්නා... අද මේ ලබපු ජයග්‍රහණයට කී දෙනෙක් නම් අකුල් හෙලන්න ඇත්ද මේ Comment Session එකේ ඉදන්ම.
      ඒ අයගෙ කටවල් අද කෝ🤣😅😂😂

    • @madushanka7859
      @madushanka7859 2 ปีที่แล้ว +1

      @@navodyadumindu6067 stop this bullshit dude..disgusting..set ur backbone straight nd find ur own wisdom instead of praise naive umaria and her doll..hope u find urself oneday.

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +8

      ඔව් අනිවාර්යයෙන්ම පෙනුමට නිහතමානී නෙවෙයි
      හැසිරීමෙන්ම අබ්‍යන්තරයෙන්ම ඈ බොහෝම සුන්දර නිහතමානී කෙනෙක්

  • @idunilidunil2029
    @idunilidunil2029 2 ปีที่แล้ว +47

    යකෝ ඊයේ තිබ්බ grand finale සුපිරියටම තිබ්බ සින්දුව මේක. අනික ටයිටැනික්. මේවා එක්ක බලද්දි වෙන එකෙක් දින්නනම් තමා අසාධාරණ.

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +320

    ඉයේ හොදම Performance ඇත්තටම Harith තමයි... නොහිතුවත් අන්තිම මොහොතේ සුදුස්සාට සුදුසු තැන ලැබුනා... All the Very Best Harith.. ❤️ හොද වැඩ ටිකක් අරන් එන්න... ජය වේවා... ☝🏼🔥💪🏻

  • @user-lm9he2mz4u
    @user-lm9he2mz4u 2 ปีที่แล้ว +451

    උමාරියා කියන්නෙ විශිෂ්ටතම ගායිකාවක්.ඇයයි හරිත්ට ගුරුහරුකම් දී ඉදිරියට ගෙනගියේ... ස්තූතියි උමාරියා ඔබ මෙවන් අයෙක් ඉදිරියට ගෙන ගියාට.මම වොයිස් වේදිකාවෙ දැකපු ලස්සන ම අංගය .සුබපැතුම් ❤️❤️

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +8

      ඔව් මේ තරම් කාලයක් තිබුණු හොඳම music reality show එක. BNS , උමාරියා ,සෂිකා ,කල්හාර ප්‍රසංගය වර්ණවත් කලා. බොහොම ස්තූතියි .👍👍👍

    • @chathudesilva963
      @chathudesilva963 2 ปีที่แล้ว +2

      Turning point of the show

    • @shee_n_a6481
      @shee_n_a6481 2 ปีที่แล้ว +2

      එවුනාට හරිත් දක්ශයි.
      එයා උමාරියාගේ උපදෙස් හරියටම ගත්තා .ඒකයි වුනේ

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว

      උම්ම ඇරිය කොල්ලට

    • @user-lm9he2mz4u
      @user-lm9he2mz4u 2 ปีที่แล้ว

      @@shee_n_a6481 ඔව් අනිවාර්යයෙන් ම

  • @achinirajapakse3710
    @achinirajapakse3710 2 ปีที่แล้ว +589

    අම්මෝ උමාරියා ඔයා නම් පිස්සුවක් ❤ඊයේ ඉදන් මේක අහනවා නවත්ත ගන්න බෑ.හරිත්ගේ varation ❤

    • @manosen650
      @manosen650 2 ปีที่แล้ว +4

      Same with me.

    • @shashisamarakoon5298
      @shashisamarakoon5298 2 ปีที่แล้ว +5

      මමත් තාම අහනවා නවත්තගන්නම බෑ බලන එක

    • @navodya3664
      @navodya3664 2 ปีที่แล้ว +3

      Eka aththa thama ahanw😢

    • @sasanidulmika1292
      @sasanidulmika1292 2 ปีที่แล้ว +1

      Me too

  • @yamunadasanayake5274
    @yamunadasanayake5274 2 ปีที่แล้ว +61

    හරිත් ඔයාගේ coach උමාරිය ඔයාට දිනන්නම මේ ගීතය ඉදිරිපත් කලා ඇත්තටම මේ ගීතය මගේ පන වාගේ ලස්සනයි පුතේ ගායනය. ඔයාට ලෝකය ජය ගන්න වරම් ලැබේවා.

  • @lankaniperera7389
    @lankaniperera7389 2 ปีที่แล้ว +82

    මුකුත්ම නැති උන් අනුන්ගෙ ඇදකුද හොයනවා...හැමදේම තියෙන නිහතමානී අය නිහඩවම තමන්ගේ ටාර්ගට් වලට යනවා සුභ පැතුම් හරිත් ❤

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 2 ปีที่แล้ว +1609

    උමාරියා, ඔයා තාම ලබාල වයසේ ඉන්න තරුන ගායිකාවක්.ඒත් ඔයාගේ වැඩනම් කියලා වැඩක් නෑ. ආඩම්බරයි ඔයා ගැන. කදුලු එනවා

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 2 ปีที่แล้ว +10

      ඇයි ඒ කඳුළු එන්නෙ?🤔

    • @vindyadilrukshi2498
      @vindyadilrukshi2498 2 ปีที่แล้ว +13

      Umariya puduma ලස්සනයි sing karanawa

    • @athilaupekshan7032
      @athilaupekshan7032 2 ปีที่แล้ว +7

      Beautiful voices

    • @kaveeshagayanjala6216
      @kaveeshagayanjala6216 2 ปีที่แล้ว +19

      @@nirmalpoornajith3873 එයාගේ හැකියාව අගය කල යුතුමයි

    • @user-sm9tp3kz4r
      @user-sm9tp3kz4r 2 ปีที่แล้ว +2

      Doctor කෙනෙක් හමිිබෙන්න

  • @arunaashan7499
    @arunaashan7499 2 ปีที่แล้ว +331

    සුදුස්සකුට ජයග්‍රහණය ලැබුණා ඇත්තටම විවාදයක් නැහැ Harith දක්ෂයෙක් 😍 සුපිරි❤

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว

      Ya...but international yanna be bn....ekai....yohani tamai No.01

    • @navodys.n3314
      @navodys.n3314 ปีที่แล้ว +1

      @@Sherwood671 ඉරිසියාව කියලා හැමතැනම හාන්න එපා 😊👍😂

  • @lakindugrero5542
    @lakindugrero5542 2 ปีที่แล้ว +95

    Final බලන්න ආවෙ හරිත් titanic අහන්න 🥺 ඒත් හිත නතර් උනේ හන්තාන සිහිනේ 🥺🥺❤❤❤ මම මෙච්චර කල් දැක්ක හොඳම performance එක ❤❤ අමුතුම තැනක අපිව නතර කලා ❤❤

  • @amilamohan87
    @amilamohan87 2 ปีที่แล้ว +21

    මේ පර්ෆොමන්ස් එක දකින කන් වෝට් එක දුන්නෙ මියුරු ට. ඒත් මේකත් එක්ක ඒක වෙනස් වුනා. මාරම වොයිස් බ්ලෙන්ඩ් එකක්. දැන් එක තිස් හතලිස් පාරකට වඩා අහලත් රස අමතක කරන්න බෑ. ආපහු අහන්නම හිතෙනවා. හන්තාන සිහි..නේ.... කියන ටිකේ උමාරියා ගෙ වොයිස් එක මාරම හාට් ටචින්. පර්ෆෙක්ට්ම පර්ෆොමන්ස් එක. සුබ පැතුම් හරිත්.
    ජයවේවා! ❤

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +223

    ලෝකයේ ලබාලතම coaches ලාගෙන් එක්කෙනෙක්, අද the voice sri lanka දිනුවා. උමාරියා ආඩම්බරයි

  • @maneeshathathsarani5668
    @maneeshathathsarani5668 2 ปีที่แล้ว +48

    අනේ මෙ තමයි ගැලපෙනම ගුරු ගෝල දෙපල... අනෙ කොහොමද කියන්නෙ මෙ performance ගැන... මාර මාර මාරම ලස්සනයි... ලස්සනම ගැලපෙනම සිංදුව... මාරයි ඒක... ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම.... හරිත්ගෙ voice එක අහපු දවසෙ ඉදම් එයාගෙ fan කෙනෙක්... සහ උමාරියාගෙ voice එක අහපු දවසෙ ඉදම් උමාරියාගෙත් fan කෙනෙක්... හැමදාම එහෙමයි... ගොඩක් ආදරෙයි 🎉️🎉️🎉️🎶🎶🎶🏆🏆🏆♥️♥️♥️♥️😍😍😍👍👍👍👍

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +86

    එක දවසින්ම " #1 on trending " කියන්නෙ හිතාගන්න පුලුවන්නෙ මේ ගායනය කොච්චර ඉහල තැනක තියෙනවද කියල 😎🔥

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +133

    #1 ON TRENDING💥🔥🔥 කෝච් උමාරියා වැඩක් කරොත් ඉතින් හැමදාමත් TRENDING 01 තමයි.
    දැන් ඕනෙ ලෝකෙටම "උමාරියා සිංවංශ" කියන BRAND එක අරගෙන යන්න විතරයි 💙💜️💙💎💎💎👏🥳🥳

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +11

    Umariya.. harith superb..😷🙏❤️😷🙏❤️😷🙏❤️😷🙏❤️👑👑

  • @tharindusampath9386
    @tharindusampath9386 2 ปีที่แล้ว +417

    දෙවියනේ මේ ඇහෙන්නේ Violin එකකුයි chello එකකුයි නේද මට නම් අදහගන්නත් අමාරුයි ❤️😍 ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය නම් මාරම ලස්සන එකක් වෙයි. ලංකාවේ අනාගත වෙදැදුරෙක් නේද මේ ❤️❤️❤️❤️

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 2 ปีที่แล้ว +4

      Aniwaryenma malliyaaah.

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +1

      Violin chello nemei ....gas pipirenawa den huuuu mariya gaala.....parissamin hitahan.....

  • @thenaradewlini8229
    @thenaradewlini8229 2 ปีที่แล้ว +191

    මේ දෙන්නගේ combination එකක් කියන්නේ තනිකරම Orchestra එකක් 😍 ඒක තේරෙන්නේ නැත්තේ music ගැන මෙලෝ හත්තිලව්වක් දන්නැති අයට

    • @chamathka4295
      @chamathka4295 2 ปีที่แล้ว +12

      Facebook එකේ ඉන්න මෝඩ හත්තිලව් තමා මේ performance එකට බැනලා තියෙන්නේ

    • @dineshrodrigo5452
      @dineshrodrigo5452 2 ปีที่แล้ว +2

      Agreed

    • @dunyasesathie8820
      @dunyasesathie8820 ปีที่แล้ว +2

      Totaly agreed 💯

    • @deepikajayasinghe432
      @deepikajayasinghe432 ปีที่แล้ว +2

      උන් දන්න්ව් බයිලාවකට නටන්න විතරයි ඒක තමා music කියල හිතන් ඉන්නෙ........ඒත් සරල ගීත විතරක් නෙවෙයි music කියන්න්ව් කියල දන්න්ව් නෑ ඒ අය එයාලා මේවට කැමති නෑ..........ඒකයි අවුල

  • @vihangavishmantha9334
    @vihangavishmantha9334 2 ปีที่แล้ว +308

    දක්ෂයාට තැන ලැබුණු එකම වැඩසටහන Voice Sri Lanka තමයි .✌️✌️✌️✌️

    • @greeneye360k
      @greeneye360k 2 ปีที่แล้ว

      ❤️

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว

      ඇත්තට ....උඹට මොන දක්ශකමක්වත් නෑ නේද....කොට කොට ඉන්නෙ නැතුව paint වැඩක්වත් set කරගනින්....

    • @kasunmobile6757
      @kasunmobile6757 2 ปีที่แล้ว

      Oya song 1 kasunge hari shashikage hari golayek kiwwanam බලන්න තිබුණ වෙනස harithuth දක්ෂයි eeeta wada ලස්සනයි ara denna

  • @harinif
    @harinif 2 ปีที่แล้ว +111

    Coach එක්ක duet 1ක් කරන round එකේ මේකෙ විතරයි choreographed performance 1ක් තිබ්බෙ. අනිත් team 3ම තිබුනේ නෑ . Coach Umaria හැම දෙයක් ගැනම සියුම්ව හිතලා මහන්සි වෙලා තිබුනා. මාර impressive ❤️🔥😍

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +12

      ඒ මහන්සියෙ උපරිම ප්‍රතිඵලය ලැබුණා අවසානෙදී.
      ඒ ගැන නම් මතක් වෙන මතක්වෙන සැරේට මාරම සතුටක්, ආඩම්බරයක් දැනෙන්නෙ කෝච් උමාරියා ගැන👑👸👑👏💐💐🧡🧡🧡🧡💚💚💚💚💚💚

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +10

      ඔව් හරිම ලස්සනට arrange කරල තිබ්බ.expression පවා .ඉතින් ඒකෙ සාර්ථකත්වය දැන් ලැබිල

  • @sandu2976
    @sandu2976 2 ปีที่แล้ว +36

    ඇග හිරිවැටුනා සිංදුව පුරාවට.. නිහතමානීකමටයි ඉඩ ලැබුනේ...❤️😍 හරිත් & උමාරියා 😍❤️

  • @kavindu1005
    @kavindu1005 2 ปีที่แล้ว +121

    මෙතෙක් කල් තිබුන හොදම performance එක
    ❤❤❤✌️✌️✌️❤❤❤

  • @shaznayoutube6488
    @shaznayoutube6488 2 ปีที่แล้ว +105

    මේ දුකින් පිරුණු අවුරුද්දේ සතුටු වෙන්න පුලුවන් ලොකු හේතුවක් හරිත්ගේ ගායන හැකියාව සහ ජයග්‍රහණය ... ගොඩක් ස්තූති ඔයාගේ ගායනයෙන් අපිව පිනෙව්වාට..

  • @supunchamara7042
    @supunchamara7042 ปีที่แล้ว +25

    අම්බො ඒ වොයිස් දේක.ජය වේවා.👍🙏🎤🎹🎶

  • @chaparanathunga89
    @chaparanathunga89 ปีที่แล้ว +6

    2022 December. අදටත් ඇවිල්ලා පිස්සුවෙන් වගේ අහනවා. මේ combination එක නම් මාරයි ❤️🔥

  • @niroshanidilhani1980
    @niroshanidilhani1980 2 ปีที่แล้ว +37

    හරිත්ට තියෙන්නෙ හරිම මිහිරි හඬක්.. මගෙ ආසම ගායිකාව උමාරියා.. ඒ හැකියාවට කියන්න වචන නෑ ❤️❤️❤️ good luck

  • @user-mk3js7xq1b
    @user-mk3js7xq1b 2 ปีที่แล้ว +40

    Coach umaria+harith 👌❤️ කඳුළු එන්නම දුන්න shot එක ❤️‍🔥

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +56

    උමාරියා තමන්ගේ තරඟකාරුට උපරිම සාදාරණයක් කරා.හොදම කෝච් විත් performance එක

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +9

      ඔව් master plan එක උමාරියාගෙ ඒක වැඩ කලා හොදටම

  • @dulikasadamali5507
    @dulikasadamali5507 2 ปีที่แล้ว +235

    කියලා වැඩක් නෑ සුපිරි සුසංයෝගයක්..හරිත් කිරුලගතා තරම් සතුටක් තවත් නෑ..ඒ තරම් දකශයෙක් ඔහු..සුබ පැතුම් කෝච් උමාරියා 😍හරිත් 😍

  • @DewPaba
    @DewPaba 2 ปีที่แล้ว +569

    Violin part නේද ඒ කටහඬවල් දෙකෙන් දෙන්නෙ.. 😍🔥 Speechless! ❤️

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 2 ปีที่แล้ว +22

      ඒ කොටසට තමයි මාත් ආසම❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ajanthapriyangani9615
      @ajanthapriyangani9615 2 ปีที่แล้ว +13

      Violin neme chello part eka. Violin ekata echchra low gahanna ba.

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +13

      @@ajanthapriyangani9615 violin and cello parts 2ma

    • @bobrat2240
      @bobrat2240 2 ปีที่แล้ว +7

      Owwwwwww mata nm hitaganna ba

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 2 ปีที่แล้ว +7

      @@ajanthapriyangani9615 violin ekai chello ekai dekama ahenwa😍

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +69

    මේ පෆෝමන්ස් එක එනකම් තමා බලන් හිටියෙ
    කෝච් උමාරියා හරිත්ට 100% ම සපෝට් කරනවා
    ඒ වොයිස් දෙක 🥺💕

  • @sashinilahiruka4926
    @sashinilahiruka4926 2 ปีที่แล้ว +228

    මේකනම් සුපිරිම සුපිරි 👌🔥Coach Umaria's voice + Harith's voice❤️❤️❤️ගොඩක් සාධාරණ තීරණයක් ..Congratulations Harith..!!!🔥❤️

  • @malsharavihari6756
    @malsharavihari6756 2 ปีที่แล้ว +51

    උමාරියා කියන්නේ, young generation එකේ දක්ශම ගායිකාව වගේම, ලංකාවේ ඉන්න versatile ම ගායිකාව ඒකේ ආපහු කතා දෙකක් නැහැ

  • @vihangavishmantha9334
    @vihangavishmantha9334 2 ปีที่แล้ว +77

    Coachesලාගේ performances ටික බලන්න අසාවෙන් ඉන්නේ.♥️♥️♥️♥️ I so proud of you Harith ayye. I love coach Umariya and Harith brother most.

  • @kanjigroup9939
    @kanjigroup9939 2 ปีที่แล้ว +121

    ගින්දර වැඩක්... උමාරියා අක්කා අපේ රටට සම්පතක්...❤️
    Congratulations ❤️

  • @yasiru8810
    @yasiru8810 2 ปีที่แล้ว +216

    2021 හොදම blind වලට අපේ රටින් ගියපු එක්කෙනාට voice කිරුල දුන්නේ නැත්නම් කිසි වැඩක් නෑ 🙂

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 2 ปีที่แล้ว +2

      ඒ කියන්නේ කවුද

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +13

      ඔව් නැත්නම් වැඩක් නෑ හරිත් තමයි කිරුලේ උරුමක්කාරයා

    • @nathasha_desilva
      @nathasha_desilva 2 ปีที่แล้ว +23

      @@priyaniamarasekara5946 voice global channel එකේ best blind auditions 2021 කියන එකට හරිත්ගේ blind audition එක තේරිලා තියෙනවා

  • @thewildflower1228
    @thewildflower1228 2 ปีที่แล้ว +7

    umaria ge song selection nam niyamai. Harithta gelapenama songs hambela thibuna. eyage talent eka niyameta pennuwa. Iye mage favorite performance eka meeka.

  • @anndanushika142
    @anndanushika142 2 ปีที่แล้ว +16

    මම ආසම කටහඬ තියන්නේ උමාරියට.. හරිත්ගේ කටහඬත් නියමෙට ගැලපෙනවා. දෙන්නා එක්ක අලුත්ම සිංදුවක් කරනවනම් නියමයි ❤️

  • @shehandananjaya9310
    @shehandananjaya9310 2 ปีที่แล้ว +32

    මම මේ හත්වෙනි වතාවට බැලුවෙ මේ සිංදුව
    වචන නෑ මේ හරිත් උමාරියා සංකලනය ගැන කියන්න❤️🥺

  • @chathurangamadushan1248
    @chathurangamadushan1248 2 ปีที่แล้ว +234

    උමාරියා කියන්නේ පාලමක්.... සංගීතයේ ඕනී අතකට යන්න පුළුවන්...ඕනී කෙනෙක් ට අවැසි දිශානතිය කියා දෙන ❤

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +8

      හරින ලස්සන, නිවැරදිම වදන් පෙළක්...👏👏🧡🧡🧡❤❤❤

    • @vindyadilrukshi2498
      @vindyadilrukshi2498 2 ปีที่แล้ว +7

      Attamai හදවතින්ම sathutui ...

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +5

      ඇත්තටම

    • @nuwancri8137
      @nuwancri8137 2 ปีที่แล้ว +3

      Yes agree

    • @ruchiralakmali4918
      @ruchiralakmali4918 2 ปีที่แล้ว +3

      well said..

  • @annperera386
    @annperera386 2 ปีที่แล้ว +27

    ඒ සිංදුව දෝංකාර දෙනවා තාමත්..
    කොච්චර ලස්සන සුසංයෝගයක්ද..
    No words to say...❤️❤

  • @chamikamadusanka4706
    @chamikamadusanka4706 ปีที่แล้ว +10

    පිස්සුවෙන් වගේ හැමදාම මේක අහන තව අය ඉන්නවද මන් වගේ

  • @JanithNirmal
    @JanithNirmal 2 ปีที่แล้ว +25

    Next level international performances කියන්නේ මේවට 😍 මේ සිංදුව විඳින ගමන් ඒ යොදන අලංකාර සියල්ලම ගැන concentrate කරද්දී තේරෙනවා මෙහෙම perfecf sing කරන්න උමාරියා වගේම හරිතුත් කොච්චර blend එකකින් sing කරන්න ඕනෙද කියන එක 😍 mind blowing performance ❤️ දක්ෂයාට සුදුසු තැන ලැබුණා. ඇත්තටම සතුටුයි ❤️

  • @dewhives9741
    @dewhives9741 ปีที่แล้ว +4

    Came here to see this performance after yesterday finals of 2nd season of voice... This performance is just pure quality..

  • @sixxxx2760
    @sixxxx2760 2 ปีที่แล้ว +6

    umariaaaa oya nan maru ane😭❤️team umaria performance eka maruwatama kara❤️😭world needs to see, hear Umaria

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 2 ปีที่แล้ว +51

    *හැකියාවට, වයස ඉලක්කම් දෙකක් පමනක් වන බව පෙන්වූ අපේ කාලයේ අද්විතීය හඩ ප්‍රතිමූර්තිය. උමාරියා සිංහවංශ !!!* ❤️❤️❤️

    • @kavee1342
      @kavee1342 2 ปีที่แล้ว +3

      oyath man wage ekkenek akki 👍math umaria wenuwen marenna unath lasthi ekkenek man thama grade 7

  • @danushkasilva5514
    @danushkasilva5514 2 ปีที่แล้ว +101

    The best performance of the whole voice contest. This is tactical. Umariya gave 100% support for Harith to get to his best possible. Umariya tries here not to show herself, but to make Harith perform the best way possible. Hats off to both of you 💓 👏

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว

      U r @ the right point👍💪👏👏

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 2 ปีที่แล้ว +15

    හරිත්ගේ කට හඬින් විශ්මයන් මවන්න පුළුවන්...ගීත ලෝකයේ...ඒ තරමටම ඒ හඬ අාකර්ෂණීයයි...හරියට මායාවක් වගේ...❤❤❤

  • @isurumadawa4046
    @isurumadawa4046 2 ปีที่แล้ว +46

    ඇග හිරිවැටිලා ගියේ නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ❤️❤️❤️

  • @pradeepkumara4371
    @pradeepkumara4371 2 ปีที่แล้ว +89

    මෙකෙන් තෙරුනෙ වයස අයම නෙවෙ ප්‍රොපෙශනල් කියන්නෙ තමන්ගෙ දක්ශ තාවයත් තමන් දන්න දෙත් හොදටම තමන්ගෙ ගොලයට දෙන්න පුලුවන්නම් අන්න එතනයි ගුරුවරයා ඉන්නෙ 😘😘😘😘 නියමයි කොච්

  • @user-uf7ld2cy5z
    @user-uf7ld2cy5z 2 ปีที่แล้ว +15

    මං මුල ඉදන්ම හිතුවා කීවා, දිනන්නේ හරිත් කියලා, ඒක හරි මට හරි සතුටුයි හරි කෙනාට කිරුළ හිමි උනාට.

  • @TheOnePlusOneChannel
    @TheOnePlusOneChannel 2 ปีที่แล้ว +65

    This performance sealed the title for Harith. What a performance. Excellent 👏👏👏

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 2 ปีที่แล้ว +24

    Troughout competition i was admiring thilina. But yesterday i got to foresee harith's capability to music industry and to the future of srilanka. So i ended up voting him. Weldown Harith and Umaria..

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda9274 2 ปีที่แล้ว +5

    පිස්සුවක් ❤️😍

  • @brols7718
    @brols7718 2 ปีที่แล้ว +17

    උමාරියාට දෙන්න පුලුවන් වටිනාම සිංදුව ඔහු වෙනුවෙන් අවසන් තරගෙදි දුන්නා කියලා හිතෙනවා 🙏

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 2 ปีที่แล้ว +34

    දක්ශතාවයට තැනක් ලැබුන එකම රියැලිටිය 👍 නියමයි

  • @pamod
    @pamod 2 ปีที่แล้ว +373

    A mind blowing performance... Innovative as always. Probably the key difference when you compare with the other three... And how well Umaria and Harith complemented each other.. Amazing !!!

  • @sricargomilano780
    @sricargomilano780 2 ปีที่แล้ว +4

    Umariya akki oyage voice ekata harith ayyage voice eka galapenawa niyamatama

  • @malkinavodya9780
    @malkinavodya9780 2 ปีที่แล้ว +6

    kochchara beluwat epa wenne me vedio eka dawas deka thunakata sarayak aniwaren me vedio eka balanw etaramat lassanai katahada good luck MAY YOUR DREAMS COME TRUE AS YOU WISH harith

  • @nethminnn
    @nethminnn 2 ปีที่แล้ว +22

    The performance of the night
    Harith was amazing but Umaria's skill and technique in this piece was mind-blowing

  • @rashinidesha1471
    @rashinidesha1471 2 ปีที่แล้ว +95

    I'm speechless... Hands down best performance of the day... As coach BnS had said ' a spectacular blend'

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +65

    හතර දෙනාම දක්ෂයෝ... ඒක ගැන සැකයක් නෑ... මේ තීරණයෙන් තේරෙනවා නේද Voice එකෙන් මිනිස්සු බලාපොරොත්තු වුන දේ... මිනිස්සුන්ට දැනෙන්න ඉදිරිපත් කිරීම් කරන්න ඕනි... අද හරිත්ට වුනේ ඒකයි... අනික් අයට වඩා හරිත්ගේ ගීත දැනුනා මිනිස්සුන්ට.. එයාලා වෝට් කරා ඒ නිසා... මට හිතෙන්නේ ඒ විදිහටයි... සුභපැතුම් සියලුම දෙනාට.... 🥰😍

  • @lasindusampath2917
    @lasindusampath2917 ปีที่แล้ว +6

    2023 ❤️

  • @SandeepaLoku
    @SandeepaLoku 2 ปีที่แล้ว +18

    After this performance, I knew Harith is the winner. The best soulful performance ❤️🔥

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +36

    බලන් හිටියේ උමාරි⁣යාගේ ලස්සන.හරිම ලස්සන වෙනස් මූණක්..ඒකටම ගැලපෙන කටහඩ..❤️

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +1

      Thoge profile eke muna wage neda???? Rewenawa bn 😂😂😂😂😂😂😂😂😂👌😂😂😂😂😂😂

  • @charuamarathunga1348
    @charuamarathunga1348 2 ปีที่แล้ว +4

    Still watching this masterpiece 🥺♥️ My goodness I love you both so much ♥️♥️♥️♥️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +28

    හරිත් මගෙන් හදපිරි සුභ පැතුම් ,ඔයගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙිවා ! අපි ඔයාට ගොඩාක් ආදරෙයි ,ජයෙන් ජයම වෙිවා !❤️🌷👏🇱🇰

  • @bimaa9606
    @bimaa9606 2 ปีที่แล้ว +70

    හරිත් කියන්නෙ උමාරියගෙම male version එක❤❤😍😍

  • @dilrukshilambiyas331
    @dilrukshilambiyas331 2 ปีที่แล้ว +36

    සුපිරි තරුවක් ..
    උණුසුම් සුබපැතුම් හරිත්💐💐💐

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว +20

    මේ වගේ වෙනස් හැකියාවන් තියන ගායකයන් අපේ රටට අවශ්‍යයි.. සම්ප්‍රදායෙන් ඔබ්බට.. ♥️♥️♥️🔥 සුබ පැතුම් හරිත්♥️

  • @sandunih8720
    @sandunih8720 2 ปีที่แล้ว +58

    I thought that i would vote for either miyuru or thilina.But this performance changed my mind..spectacular performance harith..you really deserve this..congratulations ♥️♥️

    • @randikafernando1103
      @randikafernando1103 2 ปีที่แล้ว +8

      Same happened with me! He was superb yesterday

  • @ganegamasaman8675
    @ganegamasaman8675 2 ปีที่แล้ว +15

    තාම අහනවා නවත්තන්න බෑ මේකනම් පිස්සුවක් වගේ ඇත්තටම මේ චරිත දෙකම එක්වගේ අව්‍යාජ චරිත දෙකක්😍😍😍

  • @hansaniwanniarachchi8791
    @hansaniwanniarachchi8791 2 ปีที่แล้ว +10

    Are they even humans??? I dont have words to describe this performance 👏👏👏👏

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +17

    මෙන්න ගුරු ගෝල හැකියාව.........Compliments...awesome, Greetings and lot of Love.

  • @srilanka701
    @srilanka701 2 ปีที่แล้ว +4

    Budusaranai suba anagathyak duwa lassanai

  • @venuka.sathsara
    @venuka.sathsara 2 ปีที่แล้ว +17

    2:02 කතාකරන cello එකක් ❤️

  • @dewnimdissanayake4227
    @dewnimdissanayake4227 2 ปีที่แล้ว +4

    බලන හැමපාරකම ඇඩෙනවා

  • @sahanrashmika439
    @sahanrashmika439 2 ปีที่แล้ว +20

    හරිත් උමාරියා එක්ක මේ සින්දුවම කියනවා බලන්න බලන් හිටියේ ඒ ආසාවත් හරි, මේක බලලත් කවුරුහරී කියනවනම් හරිත් දින්න එක වැරැදි කියලා .........😢😢

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 2 ปีที่แล้ว +14

    I think Umariya planned this tactical move very well..singing my heart will go on which is probably the most famous english song in SL and then this one with a completely different colour... this brought out the best in Harith and showed the versatility of him... 100% tactical move..respect to Coach Umariya...!!!

  • @swanalihansika2048
    @swanalihansika2048 2 ปีที่แล้ว +15

    ඇගේ හිරිගඩුත් පිපෙනවා ඒක අහනකොට 🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ireshnimantha2777
    @ireshnimantha2777 2 ปีที่แล้ว +13

    වයලින් පාට් එක් පරාදයි ඕයි 🥺💕💕

  • @warunijayasekara6466
    @warunijayasekara6466 2 ปีที่แล้ว +7

    Harith witharak newe.Umariyage දක්ෂතාවයක් ada pennuwa. ❤️

  • @ashansenaweera4192
    @ashansenaweera4192 2 ปีที่แล้ว +5

    trending #1 කරමු !!!

  • @nelunikanimali3342
    @nelunikanimali3342 2 ปีที่แล้ว +29

    My predictions came true. Because of the proper guidance of coach Umariya, you have selected the best three songs for the competition. There was no one who could challenge you yesterday. Coach Umariya highlighted your talents in the song sung with her. You are very lucky to choose coach Umariya as your coach . We saw how she always motivated you . Your talent and the guidance of your coach helped you to be the Voice Sri Lanka . My congratulations Harith!!!!!!😍🔥

  • @pradeepmadushanka3734
    @pradeepmadushanka3734 2 ปีที่แล้ว +4

    Umariya lassanai

  • @memevideocom_
    @memevideocom_ 2 ปีที่แล้ว +69

    සුදුස්සාට සුදුසු තැන ලැබුනා ❤️ අමුතු ඇටේ කියන රටේ කලාතුරකින් වෙන දේවල් මේවා.

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว

      ඇටේ සූප්පු .....සූප්පු

  • @sameerapraneeth1922
    @sameerapraneeth1922 ปีที่แล้ว +7

    Umariya best voice ❤❤❤