Midori Karunaratne | Dasaman Malak Wage (දෑ සමන් මලක් වගේ) | Final 24 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 559

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 2 ปีที่แล้ว +201

    හරිම ලස්සනයි මිදෝ 🥺❤️ what an energetic performance ❤️ඉස්සරහටම යමු❤️

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +131

    උමාරියා කුහක නැතිව මිදෝ රි කියන මැනික දෝතින් අරන් ඔපමට්ටම් කර ඇති අපූරුව....multi talented girl😍😍😍

    • @ahinsa5093
      @ahinsa5093 ปีที่แล้ว

      Umariya maru aa

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +65

    "රන් පොකුණින්" trending list දෙකේම🔥දැන් මේකත් music වලින් trending🔥🤙

  • @smr072
    @smr072 2 ปีที่แล้ว +137

    හත්තලාමෙ මේවනෙ ගැයුම්. බෙර හඬ එක්ක කට හඬ මික්ස් උනාම වෙනම ලෝකෙකට යනවා.. සුබපැතුම් සහෝදරී ඔයා හරි පාරෙ යනවා...

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 2 ปีที่แล้ว +144

    අද‍ මිදෝරි මෙහෙම sing කරන්න ලොකුම හේතුව කෝච් උමාරියා. Respect coach Umaria ❤️❤️

  • @adriyen7148
    @adriyen7148 2 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මොදෝරි හරිම ලස්සනයි සරස්වති මෑණියන්ගේ පිහිටයි.

  • @Madawargunawardena
    @Madawargunawardena 2 ปีที่แล้ว +32

    ඉතා ප්‍රබල හඬක්...සුවිශේෂ ඉදිරිපත් කිරීමේ හැකියාවක්...නිර්මාණශීලී ශිල්පිණියක් ඇය...දිගුගමනකට සුබපැතුම් ඔබට

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +242

    කී පාරක් ඇහුවද කියලා මතක නෑ

    • @SasiruAnjana
      @SasiruAnjana 2 ปีที่แล้ว +2

      නලින්ද අයිය 💟

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 2 ปีที่แล้ว +5

      Mathak karala kiyanna balanna 😅🤙

    • @derikrandolf7457
      @derikrandolf7457 2 ปีที่แล้ว +1

      Matath

    • @user-hk2xo5uh6z
      @user-hk2xo5uh6z 2 ปีที่แล้ว +2

      එක පාරයි නේද 😂

    • @_lone-wolf
      @_lone-wolf 2 ปีที่แล้ว +3

      ඇහුවා බලං හිටියද...🤣

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +60

    මාර Power එකක් මේ Voice එකේ නම් තියෙන්නේ... 🔥🔥🔥

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +17

    වැඩ්ඩෙක් තමා අම්මෝ Voice ඒක තමා ඒකෙම්ම ගැම්මක්. නට නට සින්දු කියන ඒක කොච්චර ආමාරැද

  • @kulanvinjaya5401
    @kulanvinjaya5401 2 ปีที่แล้ว +46

    මේක දානකල් බලන් හිටියේ ❤️🥺

  • @hirushianjana282
    @hirushianjana282 2 ปีที่แล้ว +25

    මොනවා කියන්නද නන්ගා.. හැමදාම වගේ ඔයාගේ කටහඬට අපි හුගක් ආදරෙයි..💜️😘 සුපිරියක් 😍😍

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +91

    මිදෝරිටම කියන්න හැදුන මිනිස්සු කැමති සින්දු තියෙනවානෙ 😍✨️👌අනික උමාරියගෙ team එකේ 4 දෙනා 4 විදියක්🤙

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +42

    ඒ හඩ හරිම ප්‍රබලයි. 👍👍

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +25

    අම්මෝ ඒ කටහඩ ඇස්වහක් වදින්න එපා හරිම ලස්සනයි

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna4889 2 ปีที่แล้ว +49

    මිදොරිටත් හදවතින්ම support කරනවා ❤️

  • @shaminikavindi2109
    @shaminikavindi2109 2 ปีที่แล้ว +14

    ඇත්තටම හරිම ලස්සනයි මිදොරි ...
    ඔයාගේ සින්දු එක පාරකට වඩා අනිවාර්යයෙන් අහනවා අපි..
    Addict wenawa ජය වේවා 🔥

  • @pootammalasandsudhumenikec29
    @pootammalasandsudhumenikec29 2 ปีที่แล้ว +187

    මිදෝරි ඔයා හරිම ලස්සනට ගායනා කරනවා.සිරිමාවෝ ආදී ශිෂ්‍යයාවක් වීම ගැන ආඩම්බර වෙනවා.ඔයාගේ improvement එක බලන්න අපි battles නැවතත් බැලුවා.අතිශය සාමාන්‍ය පිරිමි කටහඬක්, shashika තෝරා ගැනීමේදී ඔයාව කැපෙනවා.අපිට හිතෙන විදිහට හොඳ ඉවක් ඇති උමාරියා ඔයාව තෝරා ගන්නවා.උමාරියා ඔයාගේ talent එක හොඳට එලියට අරන් තියෙන බව පේනවා.මේ වගේ දක්ෂයන් රැකගැනීම coach ලා ගෙත් වගකීම අපි හිතන විදියට ....වයසින් අඩු වුණත් umaria ඒ දේ හරියටම කර ඇත...මිදෝරි ඔබට සුභ පැතුම් ..🌹🌹🌹🌹🌹

    • @SA-io7ug
      @SA-io7ug 2 ปีที่แล้ว +8

      එදා decision එකනම් mrs. Shashikage හරිම සාදාරනයයි එදා midorige අතින් අනිත් තරඟකාරයට වඩා අඩුපාඩු සිදූඋනා.ඔහුගෙ කටහඬ සාමාන්‍ය උනත් එම වටයේදී ඉදිරියෙන් තිබුනා.
      නමුත් මෙයාගෙ ඒ performance එක ඇර අනිත් performance ඔක්කොම නියමයි specially live ඔක්කොම 👌👌👌👌

    • @birdparrot5681
      @birdparrot5681 2 ปีที่แล้ว

      Budusaranai .. Dalada samidusaranai......

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +15

    මිදෝරි හරිම තැනට කොහොම හරි කැරකිලා ඇවිත් තියෙනවා ..thank u Umaria😍🤗

  • @naturalsounds5558
    @naturalsounds5558 2 ปีที่แล้ว +74

    උමාරියා මිදෝරිව steal කරපු එක කොච්චර වටිනවද කියලා හිතෙනව... හැමදාම වගේ අදත් ලස්සනයි... 💐

  • @elegranfacostumes1649
    @elegranfacostumes1649 2 ปีที่แล้ว +70

    මිදෝරි sing කරනකොට අපේකම හොඳටම දැනෙනවා. ඇගේ ලේ නලියනව වගේ

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +36

    මිදෝරි, තරඟයේ මුල ඉදන් ගායනා කල ගීත මාරම ලස්සනයි .කලින් ගීතයයි මේ ගීතයයි voice global යායුතු ඉදිරිපත් කිරීමක් .

  • @maduwanthaweerasingha6270
    @maduwanthaweerasingha6270 2 ปีที่แล้ว +32

    ෂා Blind එකේ ඉදන්ම කැමැත්තෙන් හිටිය එක්කෙනා 😍 කෝච් උමාරියාට ස්තූතියි තාමත්...මිදොරි අක්කට යන්න දුන්නැති එකට...🥺❤️ එයාව ඇත්තටම වටිනවා The Voice එකට 😌❤️

  • @pradeepkumara4371
    @pradeepkumara4371 2 ปีที่แล้ว +51

    ගැම්මක් පට්ටම ඇටිටියුඩ් එකක් තියෙන්නෙ මෙයගෙ කලින් එකෙ තම සුපිරියටම තිබ්බෙ ලන්කවෙ කෙල්ලෙක්ගෙ ඇටිටියුඩ් එකක් දැක්කමයි මෙවගෙ ♥️♥️♥️ සුපොරි අක්කෙ

  • @a_j_7142
    @a_j_7142 2 ปีที่แล้ว +351

    මෙයාගෙ performances නම් බලන් ඉන්න ආස හිතෙනවා.... coach Umaria steal නොකලා නම් කොච්චර අපරාදයක්ද.... මෙයත් වාසනාවන්තයි Umaria ත් හරි වාසනාවන්තයි මේ වගේ contestant කෙනෙක් ලැබෙන්න....❤️

    • @safetyfirst3394
      @safetyfirst3394 2 ปีที่แล้ว +8

      ඒ උනාට එයාට පුළුවන් එකම විදිහකට විතරයි ඒක ශශික මිස් ට හරියන්නේ නෑ

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +20

      @@safetyfirst3394 දවසේ විහිළුව 🤣🤣🤣 සශිකට තේරෙන්නෙ නැහැ මෙහෙම පුරුදු කරන්න . සශිකගෙ ටීම් එකේ ඔක්කොම එක වගේ අය තමා ඉන්නෙ . ඒකාකාරීම ටීම් එක

    • @safetyfirst3394
      @safetyfirst3394 2 ปีที่แล้ว +5

      @@sasirunimsath3752 මම ටීමි එක ගැන නම් නෙමෙයි කමෙන්ට් කලේ බලන්න හරියට කමෙන්ට් එක නැටිට පාගගෙන වැලලෙන්න හදන්නේ.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +6

      @@safetyfirst3394 හා

    • @Helaa111
      @Helaa111 2 ปีที่แล้ว +11

      @@safetyfirst3394 team Shashika ගේ මියුරු දවසින් දවස වෙනස් විදිහේ සින්දු කියනවා කියලද කියන්නේ එතකොට

  • @kanilsenanayaka9994
    @kanilsenanayaka9994 2 ปีที่แล้ว +7

    ගැම්මක් තමයි. ලස්සන ඉදිරිපත් කීරීමේ හැකියාවක් තියනවා. හැමෝගෙම හිත් ඇදගන්නා සුලු

  • @shawnudara3631
    @shawnudara3631 2 ปีที่แล้ว +233

    I knew Midori had so much more to show. Her potential is limitless. She’s a star in the making. Glad Umaria stole and stayed with her ❤️

    • @nuwansameera6518
      @nuwansameera6518 2 ปีที่แล้ว +1

      Meekanam pissuwak...ahapu gaaana. Mathaka naa

    • @lalperera7515
      @lalperera7515 2 ปีที่แล้ว

      @@nuwansameera6518 ax. .

  • @nandaniamarasinghe2814
    @nandaniamarasinghe2814 2 ปีที่แล้ว +121

    හැමදාම අපේ vote එක මිදෝරිට...❤️

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +2

      Aniwaren oyata vote karanawa

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +18

    ඒ වොයිස් එකත් එක්ක මාරම එකක් එනවා... superb performance..

  • @pradeepalakmali7301
    @pradeepalakmali7301 2 ปีที่แล้ว +27

    Midori කියන්නෙ ඉතින් මෙකේ කැස්සත් ඇති ✌️...,,කීපරක් ඇහුවද මතකත් නෑ..gd luck midoooo,,😘

  • @Nethu26S
    @Nethu26S 2 ปีที่แล้ว +20

    දෑ සමන් මලක් වගේ ප්‍රියංකරයි😍❤️💯💜️

    • @chimmygirl9548
      @chimmygirl9548 2 ปีที่แล้ว +3

      Mul tika shok.🤗💜

    • @Nethu26S
      @Nethu26S 2 ปีที่แล้ว +1

      @@chimmygirl9548 ARMY💜️😚

  • @doctornisal
    @doctornisal 2 ปีที่แล้ว +55

    ❤️❤️❤️❤️❤️❤️ Brilliant performance.
    Confidence level was extraordinary.
    Love the traditional vibe.

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 2 ปีที่แล้ว +78

    කෝච් උමාරියාගේ ප්‍රබලම ඉත්තෙක් .... ඒ වගේම ගොඩක් දක්ශයි 💞💞❤❤❤❤💗👍👍👍👍👍

  • @gameofgame4206
    @gameofgame4206 2 ปีที่แล้ว +29

    The most impressive thing about this is Sumiran's presentation.

  • @anushaperera2891
    @anushaperera2891 2 ปีที่แล้ว +34

    Brilliant as always 😍😍 what a personality Midori😍

  • @nandaniamarasinghe2814
    @nandaniamarasinghe2814 2 ปีที่แล้ว +83

    මාරම ලස්සනයි stage එක හොල්ලපු ගායනයක් ❤️❤️❤️😘😘😘

  • @vinuofficial5397
    @vinuofficial5397 2 ปีที่แล้ว +26

    She's already a STAR🌟 The way she perform and her expressions
    😍😍😍😍😍

  • @madhawaperera5804
    @madhawaperera5804 2 ปีที่แล้ว +22

    Incredible Deep Voice, Stage Performance, Great Attention given to the audience. Superb! Keep it up Midori Nangi. Deserved to be in Final 4. May Triple Gems Bless you.

  • @warunitirasha6924
    @warunitirasha6924 2 ปีที่แล้ว +12

    ලස්සනම performance එකක්....congratulations 🎤❤️❤️

  • @h.dkarunaratne2524
    @h.dkarunaratne2524 2 ปีที่แล้ว +45

    Excellent song and Performance by Midori Karunaratne.

  • @isharamadushanka2674
    @isharamadushanka2674 2 ปีที่แล้ว +8

    නියමෙට perform කරනව...බලන් ඉන්න ආසයි💥❤

  • @rishshan1990
    @rishshan1990 2 ปีที่แล้ว +11

    කොහොම බැලුවත් ඇහුවත් ඉස්තරම්🔥🔥

  • @nishadesilva
    @nishadesilva 2 ปีที่แล้ว +34

    Excellent unique voice and performer to showcase Sri Lankan traditional music on the world stage. She will stand out amongst the crowd. A powerful voice perfect for ‘jana gee’ and to take that genre around the world. Superb female performer. Most Sri Lankan female singers can take a leaf out of her book on how to perform. Good luck for the upcoming rounds of this competition.

  • @SasiruAnjana
    @SasiruAnjana 2 ปีที่แล้ว +12

    1:43 ඒ ඇස් ගැහිල්ල 😉

  • @sanjeewapriyadharshana8848
    @sanjeewapriyadharshana8848 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන ගායනයක්🎼🎤🎵 ඉදිරියටම යන්න ලැබෙන්න ඕන❤

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว +18

    ගජමන් නෝනා modern version 💖🌷

  • @user-cd4dn9ob2d
    @user-cd4dn9ob2d 2 ปีที่แล้ว +7

    අම්මෝ මාර ලස්සනයි ඉදිරිපත් කිරීමයී සිංදුවයී දෙකම ❤❤❤❤

  • @o046
    @o046 2 ปีที่แล้ว +13

    She's so courageous 🔥💯 respect
    Love your natural beauty and personality ❤

  • @thilinawaduge2658
    @thilinawaduge2658 2 ปีที่แล้ว +18

    2:40 මේ කෙරවලේ ඉන්න girl නම් ශෝක් අප්පා.....😍😍😍❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +3

    Wow wow wow performance ..👍👉👉😍👏💜️❤️❤️ well don.

  • @k.m.peditz3051
    @k.m.peditz3051 2 ปีที่แล้ว +12

    i love music legend of Rohana baddage, as well as your voice is amazing 🥺🇱🇰

  • @devikawanigasinghe4264
    @devikawanigasinghe4264 2 ปีที่แล้ว +37

    හැමදාම කුතුහලයෙන් බලා ඉන්නවා අපි ඔයා voice එකේ කරන පෙරලිය මොකක් ද කියල.....
    නියමයි දුව 👍👍❤️❤️
    අදත් ඔයා හොඳටම කෙරුවා.ජයවේවා මිදොරි ❤️❤️❤️

    • @karunarathnasadali1513
      @karunarathnasadali1513 2 ปีที่แล้ว +3

      Excellent ,midori akka oya nam super 😍😍😍😘🌟🌟👍👍👍

  • @dilshanikavindya2312
    @dilshanikavindya2312 2 ปีที่แล้ว +14

    you blasted the stage yesterday midori. such a brilliant performance.keep it up congratulations and good luck!! The star brand that takes our cultural to international ❤️❤️

  • @sachila1st
    @sachila1st 2 ปีที่แล้ว +33

    No words to explain.. voice , projections.. and dancing steps.. with such a strong voice.. with breath controlling excellent midori.. professor karunathne, Dear sir you can be so proud of this amazing talented gifted voice personality in voice of sri Lanka.

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +12

    Strong voice 🎤🎶🖤
    Superb performance ❤️‍🔥
    Beautiful dance 💃♥️
    Congratulations akki ... 💞🥰

  • @hansaniindrasena5517
    @hansaniindrasena5517 2 ปีที่แล้ว +9

    එයාගේ ලස්සනයි කටහඩයි පිස්සුවක් 💖

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +26

    උමාරියා මැඩම් ,ඔබතුමිය අතිදක්ෂ coach කෙනෙක් ,
    ඒත් මිදොරි සම්බන්ධයෙන් නම් ඔබගේ අවධානය මීට වඩා යොමුකරන්න
    මේ විශිෂ්ඨ ශුි ලාංකික හඩ නැතිවෙලා ගියොත් ලොකු අපරාධයක්

  • @lakalakshan3691
    @lakalakshan3691 2 ปีที่แล้ว +3

    හ්ම්ම්ම්... හොදටම කරා........

  • @dilukshi98
    @dilukshi98 2 ปีที่แล้ว +2

    මම ආසම කෙනා.... ලස්සනම ලස්සනයි. මේ අක්කගෙ සිංදු ඇහෙනකොට හිරිගඬු පිපෙනවා ඇඟේ

  • @dailyvibes2510
    @dailyvibes2510 2 ปีที่แล้ว +19

    This is the best performance so far by her. Graceful laugh of Umaria's convinced a lot.

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි කෙල්ලේ ජය ජය 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ishanawijesuriya9217
    @ishanawijesuriya9217 2 ปีที่แล้ว +14

    Fire as always
    May she never run outta such powerful songs to perform.

  • @prasanna7478
    @prasanna7478 2 ปีที่แล้ว +14

    Kawda.... ow ow ape midori thamai. we feel great in backing you nanga.. All the best for the competition...

  • @nihalfernando6935
    @nihalfernando6935 2 ปีที่แล้ว +13

    We miss that "Heyyyyyyyyy" in this song. That's my favorite part😍 she said that in every song before

  • @ryanpasse5928
    @ryanpasse5928 2 ปีที่แล้ว +9

    Such a powerful voice Midori best of luck ur have a amazing voice. You deserve this. Umaria great decision

  • @chamalkanishshanka4911
    @chamalkanishshanka4911 2 ปีที่แล้ว +38

    හම්මෝ stage එකෙ proud voice එක 😍❤️ බලන් ඉන්න ආස හිතෙනවා. 🥺❤️ classical music වලට new update version එකක් ගැහුවා ව⁣ගෙ 😍 best of luck 🔥❤️😎

  • @venukaraveesha5131
    @venukaraveesha5131 2 ปีที่แล้ว +11

    Her power, her personality and her voice ❤

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +32

    Powerful voice ❤️‍🔥

  • @sandukarunadasa8230
    @sandukarunadasa8230 2 ปีที่แล้ว +5

    Amazing voice ❤️ beautiful dance ❤️ beautiful outfit & nice smile 😍 everything is perfect ❤️❤️. We are always with u midori

  • @thil4958
    @thil4958 2 ปีที่แล้ว +22

    She has a exceptional strong personality and a built .You could see that when she stands on the stage,never seen a female singer as her in our country. Glad to see such a confidence that is very rare. Her singing also gives a different vibe that represents her character and it's beautiful. That is why she should go forward in this competition.

  • @sachinchamika5086
    @sachinchamika5086 2 ปีที่แล้ว +8

    මේක බලන් ඉදියේ මේ සතියෙ එනකල් 😍

  • @whatsup.8684
    @whatsup.8684 2 ปีที่แล้ว +15

    Oh... crunchy voice. Amazing voice sister 😄♥️

  • @sithumiperera5212
    @sithumiperera5212 2 ปีที่แล้ว +6

    I'm soooo in love with this rendition of song, mad respect to you😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤

  • @pnbvideos
    @pnbvideos 2 ปีที่แล้ว +6

    One of the most valuable steals 🔥

  • @SriLankanStuff
    @SriLankanStuff 2 ปีที่แล้ว +9

    She is peaking at the right time. Both her performances and her voting fan base ❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +6

    ඒ වොයිස් එක 🔥🔥🔥🔥🔥🔥🔥
    ඉදිරියටම යන්න සහෝදරි ❤️❤️❤️

  • @ravindujayasinghe1472
    @ravindujayasinghe1472 2 ปีที่แล้ว +2

    Umariyata adenwa sathutata❤️❤️❤️

  • @comcwil7520
    @comcwil7520 2 ปีที่แล้ว +2

    Midori niyamai gayanaya lassanai

  • @udayasampath758
    @udayasampath758 2 ปีที่แล้ว +2

    nice..............

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 2 ปีที่แล้ว +3

    dr midori,you have a unique voice,i really love your performance ❤love you...

  • @sandunlakshan656
    @sandunlakshan656 2 ปีที่แล้ว +6

    මේක වෙනම පිස්සුවක් 🥳❤️

  • @kavindugamage3260
    @kavindugamage3260 2 ปีที่แล้ว +25

    එදා වගේම අදත් මුලු ස්ටේජ් එකම ආලෝකමත් කලා. ජය වේවා මිඩෝරි...

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි දු.ආයෙත් උගත් විශාරද අයගේ පදවැල් එළියට ඒවි නේද?

  • @chandimalkumara9352
    @chandimalkumara9352 2 ปีที่แล้ว +13

    Voice එක තුල ශශිකට වෙච්ච ලොකුම අතපසුවීම මිඩෝරි...ඒක වෙන්නත් හේතුව එයා step by step තමයි උඩට ආවෙ...එයාගෙ ගායනය රංගනය ලස්සන හැම දෙයක්හැම superb...තව විශේෂ දෙයක් තිබුනෙ එයා අදින ඇදුම් මාරයි voice එකතුල අනිත් අය අදින සරුංගල් එක්ක බලද්දි...😍😘💖

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +12

    Powerful energetic performance 💙
    Congratulations midori 💙

  • @donperera2497
    @donperera2497 2 ปีที่แล้ว +10

    What a splendid performance! Very graceful.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +9

    What a beautiful performance👏👏👏♥️♥️🎶🌻🌻Good Luck🌼

  • @thusithakahagalla548
    @thusithakahagalla548 2 ปีที่แล้ว +4

    The voice යක්කින්නට ජයවේවා ...

  • @sachithperera3233
    @sachithperera3233 2 ปีที่แล้ว +1

    සුපිරී.. අහන්න අහන්න ආස හිතෙනවා..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +4

    Most powerful female voice in the voice sri lanka with amazing sri lanka traditional performance

  • @nanonano-qb3wk
    @nanonano-qb3wk 2 ปีที่แล้ว +1

    Amazing amazing 🤩

  • @sayaandiaz6548
    @sayaandiaz6548 2 ปีที่แล้ว +5

    යකඩ කටහඩක්.... Fan from NZ

  • @GayanKavintha
    @GayanKavintha 2 ปีที่แล้ว +11

    Brilliant performance💣💥💜💪all the best💜💪

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 2 ปีที่แล้ว +6

    Unique Voice 👌🏻

  • @sweeneygunasekara1307
    @sweeneygunasekara1307 2 ปีที่แล้ว +5

    This performance is literally EXTRAORDINARY💯👏❤

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +7

    Another Magnificent performance!! Thank you we really enjoyed. Excellent. You have gifted talent and please protect with good selection.
    Because if you I am proud to be Sri Lanka even though as a nation we are in darkest posies to our greedy politicians current and past from1977 .

  • @janithewag
    @janithewag 2 ปีที่แล้ว +5

    So much attitude on the stage. Love her performance. ❤

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 ปีที่แล้ว +1

    වෙනස්ම හැගිමක් දැනේනවා

  • @kamal3224
    @kamal3224 2 ปีที่แล้ว +4

    Umariya u can go with her long journey 🙏♥️👍

  • @gayan22233
    @gayan22233 2 ปีที่แล้ว +3

    What a performance . Best female version . Never expected this much. 😯