Ow aththatama thunweni de mokadda kiyala mamath balan hitiya. Kiwve na thama. A th dekak hari ahanna labunane. Mata hithenawa. ....thun weni de " kaha " wenna athi kiyala.
Oba thuma kiyana kathawa aththa...mage putha adu masen hambuna daruwek.kiri wath biuwe na ..habai kama kanneth na..eth man eyata kada kama dennema na..man mawa wishwasa karagena man hamadema gedara hadala thamai daruwata kawanne..podi kale kiriwath nobiuwa lamayek.
කුමර..වෙදමහත්තයට.බොහොම.පින්.මේ.දේවල්.ගැන.දැනුවත්..කිරිම..නිදුක්..නිරෝගි..දිර්ඝයූෂ..ලැබෙිබා..තෙරැවන්.සරණයි.දෙවිපිහිටයි....
🙏🙏🙏
ගොඩාක් පිං ඔබ දෙපලට අවශ්‍ය දේ දැනුවත් කරලා දෙනවාට. 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
ඔබ තුමාට බොහොම පින්..!
අපිත් ගියා මේ දෙවොලට.ගණදෙවි රූපෙනම් ඇත්තම ගණදෙවියො වගේ මට දැනෙනවා.දෙවියන්ගේ එක අතකින් දෙවියො ලගට මාව ඇදලා ගන්නවා වගේ දැනුනා.
ඔයාලා කරපු දේවල් හරිද
කුමාර ංවදමහත්මයා.ංනනි.අපටත් .පිහිට.ංවන්න.....බුදුසරණයි ....
ඔබතුමාට ගොඩක් පින් නිතරම මාගේ පුතා එනවා ඔබතුමා මුණ ගැහෙන්න ගොඩක් පින් නැවත වතාවට තෙරුවන් සරණයි
Oba thumata niduk..nirogi suwaya lebi..dheergayusa prarthana karanawa..🙏🙏🙏
🙏🙏🙏♥️v
තෙරුවන් සරණයි ...කූමාර වෙදමහත්තයි කියන්නෙ මම ගොඩාක් විශ්වාස කරන..ගෞරව කරන..ආදරය කරන ..අදහ කෙනෙක්..මට කිසිම කෙනෙක් හිටියෙ නෑ මම ගොඩක් දුක්වින්ද ලෙඩවලින්.හැම පැත්තෙන්ම වගේ...දැන් මට ගෙදර වත් මොනවත්ම ප්‍රශ්න නෑ..කිසිම අසනීපයක් නෑ...මේ හැමදේම ඔබතුමා නිසයි ...මට එදා පිහිට නොවුන නමි අද සමහර විට මම නැති වෙයි මේ ලෝකෙ වත් මෙහෙම කතා කරන්න...මෙතුමා මගෙන් සල්ලි නොගෙනයි මට උදවු කලේ..එහෙම අය මම කොහෙවත් දැකල නෑ...මගෙ පවූලෙ කෙනෙක් වත් මට එදා හිටියෙ නෑ..ඒත් ආද මම ගොඩක් සතුටින් හැමෝම එක්ක ජීවත් වෙනව.. දෙවියන් බුදුන් වගේම මම ඔබතුමාව උදේ හවස වදිනව..මොකද මම අදහන දෙවියන් තමයි ඔබතුමා...තෙරුවන් සරණයි
ඔයා එතෙන්ට ගියා කියෙපු නිසා තමයි ඇහුවේ
පින් සිදු වෙනවා!
Theruvan saranai ඔබ තුමන්ට
නොදන්නදේ කියලා දෙන ඔබතුමාට ගොඩක් පිං.❤❤❤❤❤
ඔබතුමා කියන දේවල් සත්තයි බුදුසරණයි 🙏🙏🙏
😊😊😊
Weda mahaththays ape gedara issarahama saahena aswaha katawaha thibena hitha udin Hoda moona envana godak eershiyakara gaanu kenek innawa eya hama demahoyanawa meken galawenna API mokakda karanne oni daruwo igenagannawata harima tharahai. Mekata obathuma apita pihitak wenna budhu saranài, devi pihitak .
️🙏🙏🙏♥️
Devie..pihitaiee..mata..devieygea dewleta yannam lebewa
මම කරදර වලට මුහුණ දෙන කෙනෙක් දරුවන් 3 දෙනෙක් සිටිනව කොච්චර හම්බ කරත් ඉතිරි යක් න ඔබ තුමාට පුලුවන් නම්මටපිහිටක්වෙන්න
වෙද මහත්තයා කලින් දාපු වීඩීයෝ බලන්න ....ගෙදර දෝෂ ඉවත්කරගන්න දාපු විඩියෝව .ජලනන්දන පිරිතෙන් 28 වතාවක් ලුණු පිරිත් කරලා හතර කොනේ වලළන්න කිව්වේ ඒක කර ගන්න වීඩියෝව බලලා ... ඒක හරියටම හරි
ඔබතුමා කියන දෙවල් හරියටම හරි එකක්වත් නැහැ අකදාන්න මට හැමදාමඅඩනයි තිබුනේ ඔබතුමා නිසාහිනාවෙිලා පොඩියට වියාපාරයකුත් කරගෙනයනවා මගේ දරැවන් 3දෙනා දිනදර්ශනයේ ඉන්න ඔබතුමාට වැදලා නිදට යන්නේ යනගමනක් යන්නේ එතරමට ඔබතුමා අපටදෙවි කේනෙක් එදා අඩුවා දැන් හිනාවෙිලා ඉනවා
අනිවාර්යයෙන් අපි ලංකාවට අවම අනිවාර්යයෙන් එන්න ඕනෑ
තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏
Tharuwan saranai good advice thank you so much 🙏🏻👍❤️💐
ඔව් එක ඇත්ත තමයි දෙවල් 3 ගැන කියලා දෙකයි කිව්වෙ අනික් එක පස්සේ හරි දාන්න
🙏🙏🙏
@@apegedara-
බුදුසරණ වෙවා ඔබතුමාට අපට කරන උපදෙස් වලට ස්තුතිය ඔබතුමාටමගෙ🎉🎉🎉
වෙදමහත්තයා ටතෙරුවන්සරනලැබේවා
Godak pin weda mahaththaya.a wagema niwedaka thumatath pin.
තෙරුවන් සරණයි ඔබතුමාට
Mata ඉක්මනින් dewaleta yanna ලැබේවා 🙏🙏🙏🙏🙏
කමක් නැ වෙදමහත්තයාගේ වැඩ ගොඩක් හොදයි තේරුවන් සරනයි🙏🙏🙏🙏
Lunu saha aba anith deya kiuwe naha ne eganath kiyanna api balan innawa budu saranai siysluma denata
Anith eka kaha
Godak pin wedamaththaya 🙏🙏🙏
බුදු සරණයි.🙏🙏
Asvaha katavaha ivath karana kramayak apata denna lokuudavvak
Budu saranaiii wedamahathaya
Ow aththatama thunweni de mokadda kiyala mamath balan hitiya. Kiwve na thama. A th dekak hari ahanna labunane. Mata hithenawa. ....thun weni de " kaha " wenna athi kiyala.
🙏🙏🙏
ඇත්ත ඒ මහත්තයා කතා කරලා ඉවර වෙනකම් ඉන්නේ නෑ,ඒ තැනට යන නිවේදකයාගේ ප්‍රශ්න ටික ඉවරකර ගන්නයිබලන්නේ
ඉතුරු එක කියන්න උනේ නෑ,වෙද මහතාට තුණුරුව න් ගේ සරණයි
Oba thuma kiyana kathawa aththa...mage putha adu masen hambuna daruwek.kiri wath biuwe na ..habai kama kanneth na..eth man eyata kada kama dennema na..man mawa wishwasa karagena man hamadema gedara hadala thamai daruwata kawanne..podi kale kiriwath nobiuwa lamayek.
Enna දිනයක් da ගන්න onada mahthya
ඔබතුමා කියපු ගොඩක් දෙවල් කර සෙර.ම කර හරියට හරි
Nodanna dewal godk kiyadunna wedamahattayata , Amila obathumata godk pinsidu wewa🙏🏻❤
Taruwan saranai 🙏🙏🙏❤️❤️❤️❤️
අබ, ලුණු අනිත් දේමොනවද.
Mama hithanne සිනි
@@rameshiamarasiri3589නැ කහ නේද
Mata hitenne kaha kudu venna athi
තුන පහ
Sini.lunu.kaha@@rameshiamarasiri3589
Bohooo pin hetath deyak kiya denne
Sthuthi obathumata
බබෙක් වගේ වටේ යන්නේ නැතිව කෙලින්ම ප්‍රශ්න අහන්නේ නැතිව ඒ මනුස්සයා කියාගෙන යනවා තේරුමක් නැති ප්‍රශ්න අහන්න එක තමයි ඇවුල
Oba thuma matath pihitawenna
🙏🙏🙏
Sadu sadu sadu❤❤❤❤
Mamath awa boru mata harigiye na
🙏🙏🙏
අපේ ගෙදර ගෙට ඇතුළු වන්නේ පස්සේ දොරෙන් එලියට එන්නේ ර්‍ත් එම දොරෙන්මයි එය හොඳ ද නරකද
️🙏🙏🙏♥️
දරුපල සම්බන්ධව පිහිට වෙන්න පුලුවන්ද
මේ වීඩියෝ එකේ උඩින්ම දාලා තියෙන්නේ මේ දේවල් 3න නැති කර ගන්න එපා කුස්සියේ කියලා ඒත් කිවුවෙ ලුනුයි අබයි විතරයි , වෙද මහත්මයා ට අමතක උනානම් නිවේදනය කරන කෙනාවත් මතක් කරලා අහන්න ඕනෙ , මේ දේවල් හරියට කියන්න බැරිනම් කියන්න පුලුවන් දේ විතරක් දාන්න . අඩුගානෙ කට්ටිය අහලා තියන ඒවට වත් උත්තර දාන්න ඕනෙ . නැත්නම් පෝන් නම්බරයක් දාන්න ඕනෙ , මං දැක්කා මිනිසුන් කියලා තියනවා පෝන් කලත් ඒවට ආන්සර් කරන්නෙ නෑ කියලා . කමෙන්ට් වලට උත්තර දාන්නෙත් නෑ කියල ඔයාලට හරියට කරන්න බැරිනම් මිනිසුන්ගේ කාලෙයි ඩේටයි ටික කන්නෙ නැතිව .
අනිත් එක කහ .වෙන වීඩියෝ එකක කියනවා කහ සහ ලුණු කුස්සියේ ඉවර වෙන්න හොද නැ කියලා
Hoda dewal gamu neda api
Adu padu දකින්නට hoda nee pauu pirenawa.
so
@@Anu-mm2yb❤️❤ko
අපිට වෙද මහත්තයව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද .
Saadu saadu saadu namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu ❤❤❤❤❤❤❤❤❤
Oba tuma lagata ikmaninm enna mata dewiyange pihita laewa🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🗄️🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Obs tumata pin
👍👍👍👍
කුස්සියේ කියපු දේවල් 3 න් 2 යි නෙ කිව්වෙ.
🙏🙏🙏
වෙද මහත්තයාගේන් මම වැඩ ගොඩක් කරගේන තියනවා හැම දේම මට හරි ගිහින් නුත් තියනවා නමුත් කොල් ගත්ත් මැසේජ් කරත් දැන් රිප්ලයි නැ කොච්චර ගත්ත්
Number එක එවන්න පුලුවන්ද කරුණාකරල 😊
V
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
😮😮❤
🙏🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා,කියනේ😂ඇත්ත,
🙏🙏🙏🙏🙏❤❤
😮 2:09
ලුණු..අබ...අනික්දේ...කියන්න
කහ
අබ ... ලුනු... අනෙක් එක හාල් ද
කහ නේද
Kaha.sini
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කහ ලුණු අබ නේද වේද මහන්තයා
කුමාර.මහත්යා.මම.ඉන්නේ.සවුදි.ගෙදරක.මට.නිදාගන්න.තියෙන්නේ.ගබඩා.කාමරයේ.මේ.කාමරය.හැඩිවෙලා.නමුත්.මේ.ගෙදර.අය.මේ.කාමරය.මට.පිරිසිදු.කරන්න.දේන්නේනැ.ඉතින්.මම.මෝකද.කරන්නේ
😢😢
Nanda.uae
Budusaranai ❤🙏🙏🙏
තෙරුවන් සරණයි..🙏🙏
❤❤❤❤❤
කහ ලුණු අබ නේද වේද මහන්තයා
Sini adu karannata Honda ne