පුළුවන් හැම වෙලාවකම ගෙදර මේ වචන 2 නිතරම කියන්න | උල්පතකින් වගේ නිවසට මුදල් ගලාගෙන එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @DananjayaMadusanka-m1o
    @DananjayaMadusanka-m1o ปีที่แล้ว +130

    මට මේ ⁣දේ අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +51

    විශ්වය මම තරයේම විශ්වාස කරනවා. සියලුම බුදුවරුන් බුදු වුනේ සිත විසවාස කරගෙනයි මම නම් නිතරම බුදුන් වදිනවා නිතරම තේසිත පතුරවනවා සියලුම ලෝකවල සියලුම සත්වයන්ට උදේට වැඩ පටන් ගන්නේ මෝරපිරිත සජ්ජායනා කරලයි ගන්න පඩියම පිනට දුන්න අවස්තා බොහෝමයි මට ලැබෙන්ටනත් ඒ වගේමයි බ්‍රහ්ම මුර්තියෙන් ටික වෙලාවක් බාවනා කරනවා ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාවටත් ඔබ තුමාටත්

    • @VimaniWashika
      @VimaniWashika 9 หลายเดือนก่อน

      මල්ලිට නැවත රැකියාව ලැබුනාට විශ්වයටඅනේකවාරයක් ස්තුතියි. 12:12

    • @NadeeshaniAnuradika
      @NadeeshaniAnuradika 25 วันที่ผ่านมา

      වීශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤

  • @NimaliPriyadarshani-q7b
    @NimaliPriyadarshani-q7b ปีที่แล้ว +30

    මෙම කතාබහ ඇසීමට සැලැස් වූ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @සුපර්1
    @සුපර්1 ปีที่แล้ว +36

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🌎

  • @Sudunona-d5p
    @Sudunona-d5p ปีที่แล้ว +18

    මට මුදල් නොසිතූ ලෙස ගලාගෙන ඒමට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +65

    මිත්‍යයා ව්ස්වාස නොවෙයි ..විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 🌹 💐 නිර්මාංශික වෙන්න .ඔබ සැමගේ නිවාස සිහිනය ඉටුවේවා 🙏 ❤ සර්ට හා නිවේදිකාව නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 🌹 💐

  • @kanthibangamuwage9152
    @kanthibangamuwage9152 ปีที่แล้ว +164

    ව්ශ්වාසය නැතිනම් කිසි දෙයක් හරියන්නෑ කරන අයටමොනවත් කියන්න එපා.විශ්ව ශක්තිය ඇත්ත. කාටත්‍ යහපතක් වේවා!!!

  • @Piusashi
    @Piusashi 5 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම . මගෙ ගොඩක් දෙවල් හෙමින් හෙමින් සිද්ද වෙනවා මට පෙනවා . විශ්ව මාතාවට ස්තුති වන්ත වෙවා

  • @rupawasanthi423
    @rupawasanthi423 ปีที่แล้ว +16

    කව්රු කොහොම කීවත් මම මගේ විශ්වය විශ්වාස කරමි...විශ්වයට ස්තූතියි...ස්තූතියි...ස්තූතියි...

  • @BuddhikaPathirana-c7w
    @BuddhikaPathirana-c7w 6 วันที่ผ่านมา +1

    මේක අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුති වේවා ❤️❤️

  • @ChanukaDananjaya-mu4pm
    @ChanukaDananjaya-mu4pm ปีที่แล้ว +12

    ස්තුතියි විස්ව මෑණියනි ඔබට.මට ලබා දුන් සියලු මුදල් හා තෑගි බෝග දී මගෙ හීන සැබෑ කළාට ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්ව මෑණියනි ඔබට අනෙක වාරයක් ස්තුතියි

  • @ChamilaKumari-pj4pq
    @ChamilaKumari-pj4pq 2 หลายเดือนก่อน +7

    මෙම වැඩ සටහන අහන්නට සලස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kanchanaprebakumari1497
    @kanchanaprebakumari1497 ปีที่แล้ว +30

    මේ වනතුරු මට ලබා දුන් සියළුම දේට විශ්ව මාතාවට මගේ නමස්කාරය 🙏🙏🙏

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +17

    විශ්වයේ බල මහිමය නිමක් නැත විශ්වයට මගෙ සදා නමස්කාරය හිමි වෙිවා🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +10

    ස්තූතියි චාමීන් මහත්මයා වෙලාව නාලිකාවෙන් මේ කරණ වැඩ සටහන් තුලින් ගෙන එන මේ දේවල් කරන්න තරම් හිතට ශක්තියක් ගන්න බැහැ පින කියන එක නැති කම ස්තූතියි හැම දේම අවිශ්වාසයෙන් කරනවානම් වැඩක් නැහැ.ස්තූතියි මේ මහා විශ්වයට ස්තූතියි.

  • @nilmininilmini5920
    @nilmininilmini5920 10 หลายเดือนก่อน +9

    විස්ව මාතාවට ස්තුතියි වේවාමට ලබාදුන් සියළුමදේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 ปีที่แล้ว +22

    මාගේ කිරි සිහිනය සැබෑ කර ගන්නට ශක්තිය ලබා දෙන්නා වු විශ්ව මාතාවට ස්තුතියි..ස්තූතියි..ස්තූතියි...

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 ปีที่แล้ว +5

    මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුතියි ❤️❤️🥰 🦋🦋🦋🦋

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw ปีที่แล้ว +5

    මෙවන් දේවල් අහන්න බලන්න සැලැස්සු ඔබ තුමා ට ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏විශ්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +19

    ❤🤲🤲🤲විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🤲🤲🤲ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තුතියි. ස්තුතියි 🤲🤲🤲🙏🙏🙏

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +5

    මම අද තමා වැඩ සටහන බලන්න පුලුවන් උනේ ඔබ තුමාගේ වැඩ සටහන අනිවාර්යයෙන් බලනවා මට ගොඩක් විස්වාසය තියෙනවා

  • @lionheart1051
    @lionheart1051 7 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පිං. ❤❤❤❤❤❤❤❤ මම අද ජනවාරි 24 රෑ 12ට ඔබගේ පිළිවෙත අනුගමනය කරන වෙලාවට පලගැටි නාදය නොඅඩුව ලැබුණා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤විශ්වයට ස්තූතිවන්ත වේවා❤❤❤❤❤❤❤❤❤

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +18

    මෙ විශ්ව මාතාවට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුකර දුන් විශ්ව මාතාවට මා ස්තූතිවන්ත වෙමි තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා! FINE COUNT

    • @B.WSomawathi
      @B.WSomawathi 4 หลายเดือนก่อน

      මගේ.ආදරණිිය .විශ්ව .මැැණියන්ට .මගේ.හදවතින්ම .පළමුව බලවත් .විශ්වවයටත් .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .මෙම.වැඩ.සටහන් .ඉදිරිපත් .කරන .චාම්න් .සර්ටත්.අනික්.සියලුම .දෙනාටත් .ස්තුතියි .ඒ.සැම.දෙනාටම .විශ්ව .ආකාර්ශණ .බලය .වැඩි.වෙිවා .විශ්ව .මාතාවගේ .ආශිර්වාද .වැඩි .වෙිවා .සුවපත් .වේවා .ආයු.වැඩි .වෙිවා .සියලුම .බලාපොරොත්තු ..ඉටුවේවා ..කිසිම .දෙයකින් .අඩුවක් .නොවේවා ..සැම.දෙනාටම .යේසු .පිහිටයි ..❤❤❤❤❤❤❤

  • @chammibandara9071
    @chammibandara9071 ปีที่แล้ว +11

    ඔබතුමාට ගොඩාක් පිං මෙවා කියලා දුන්නට විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 ปีที่แล้ว +33

    මම හහැමදාමත් වශ්ව මෑණියන්ට ස්තූති කරනවා සත්තකින්ම . මගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි !

    • @dhamikadum5066
      @dhamikadum5066 9 หลายเดือนก่อน +1

      විස්ව මතාවට ඉසතුති විස්ව සක්තිය හරියට හරි විස්ව මහතා වට ඉස්තුති

  • @SomaHalloluwa
    @SomaHalloluwa ปีที่แล้ว +34

    ඇත්තවශයෙන්,යනඑනමං .....නැතුව හිටිය මටවිශ්වමෑණියන්වහන්සේ.නිවසක්,හාසියලු දේ මට ලබාදුන්නාවිශ්වයට.බොහොමත්ම ස්තූතියි,ස්තූතියි ස්තූතියි අරිගතෝ,අරිගතෝ,........අරිගතෝ

    • @JayathissaRD
      @JayathissaRD หลายเดือนก่อน +1

      😢😮😮😢😮😢😮

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +10

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මටත් මගේ පවුලේ සැමටත් අනික් සැමටත් ලැබේවා විශ්වයේ ආශිර්වාදය .

  • @KarunawathiKB
    @KarunawathiKB 7 หลายเดือนก่อน +3

    විශ්ව මාතාව ගැන කියා දුන්නු ඔබතුමාට ගොඩාක් පින් සාදූ! සාදු සාදු

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 10 หลายเดือนก่อน +17

    ආර්ථික අතින් අන්තෙට වැටිල ඉන්නෙ ඔබතුමාට පින් අද ඉඳලම කරනව

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @S.Imohotti
      @S.Imohotti 6 หลายเดือนก่อน

      Aththata unada

  • @IreshaSadaruwani-qz6di
    @IreshaSadaruwani-qz6di 2 หลายเดือนก่อน +2

    මගේ විශ්ව මාතාවට අනෙකවාර ස්තූතියි මෙම වැඩ සටහන අහන්න සැලැස්සුවාට මගෙ අම්මෙ❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @TharakaJayasinghe-hc2dz
    @TharakaJayasinghe-hc2dz 9 หลายเดือนก่อน +2

    විශ්ව ශක්තිය ඇත්තක්. විස්වාසයෙන් කරන්න . මට ගොඩක් දේවල් හරිගියා. අදටත් ලොකු විස්වාසයක් තියෙනවා විශ්ව ශක්තිය ගැන. විශ්ව මාතාවට ස්තූතියි..🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @priyamali4274
    @priyamali4274 ปีที่แล้ว +9

    ඔබටත් විශ්වමාතාවටත් ගොඩක් ස්තුතියි ❤විශ්ව ශක්තිය සත්‍යයක්

  • @mahindakumara9244
    @mahindakumara9244 2 หลายเดือนก่อน +2

    මට මෙය අහන්න සැලැස්සුවට විශ්ව ශක්තියට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nirmalakk8583
    @nirmalakk8583 ปีที่แล้ว +5

    ඔබට ගොඩාක් පින්..විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වේවා

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RidhmiRiya
    @RidhmiRiya 5 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +10

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් හිතේ විශ්වාසයෙන් කරන ඕනෑම දෙයක් සාර්තක වෙනව .මට එහෙම වෙලා තිබෙනව.❤️❤️

  • @deshanikumarage8017
    @deshanikumarage8017 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය මම අසරණ වුන ගොඩක් අවස්තාවල මට පිහිට උනාට 🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  ปีที่แล้ว

      ස්තුතියි 🔥

  • @Maheshmuk
    @Maheshmuk 6 หลายเดือนก่อน +3

    මට මේ දේවල් ඇසිමට ලැබුවාට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතී වේවා ...!!

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 9 หลายเดือนก่อน +3

    ඕනම දෙයක විශ්වාසයෙන් කරනවනම් ඒක සාර්ථක වෙනව.ඔබතුමන්ට ගොඩක් පි.

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dhamikadum5066
    @dhamikadum5066 9 หลายเดือนก่อน +7

    හරියටම හරි මන් කරපු දේ මට විස්වය ලබා දුන්නා ඔබ තුමාට ගොඩක් පින් විස්ව මතාවට අනෙක වාරයක් ඉස්තුති

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nadeenmadu1961
    @nadeenmadu1961 3 หลายเดือนก่อน +1

    මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතිය ස්තූතියි ❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🧡

  • @dhanushkakumara5579
    @dhanushkakumara5579 ปีที่แล้ว +11

    මට මෙය අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน +1

      .🙏🙏🙏🙏

  • @DumindaSadaruwan-lb3fi
    @DumindaSadaruwan-lb3fi 7 หลายเดือนก่อน +5

    විශ්ව මතාවටත් ඔබතුමා ටත් ගොඩාක් ස්තුතියි ...මම මෙ වැඩ සටහන දැක්කෙ අද මමත් ගොඩාක් විශ්වාස කරනවා බොහොම ස්තුතියි ....🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @KeshanirathnayakaKeshani
    @KeshanirathnayakaKeshani หลายเดือนก่อน +2

    මම හැමදාම විශ්ව මාතාවට ස්තුති කරනවා මට 100/විශ්ව මාතාව විශ්වාස කරවා එවගෙම මෙ සෑම දෙයක් ම කියලා දෙන ඔබ තුමාටත් ගොඩක් පින් මට මෙ හැම දෙයක්ම ලබා දුන්න විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති තෙරුවන්සරනයි

  • @indikawijerathna7876
    @indikawijerathna7876 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @yamunaperera1296
    @yamunaperera1296 ปีที่แล้ว +5

    අති සාර්ථකකයි 🌷ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🌷විෂ්ව මාතාවනි ස්තුතියි🌷අරිගතෝ අරිගතෝ අරිගතෝ🌷💖💖💖

  • @ramyaSilva-s2y
    @ramyaSilva-s2y 27 วันที่ผ่านมา

    වැඩ සටහන අහන්න සැැලැස්වු විශ්ව මාතාවට බොහොම ස්තුතිය

  • @RumeshaLakmali-w4l
    @RumeshaLakmali-w4l 11 หลายเดือนก่อน +3

    මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්වයට මා ස්තූතිවන්ත වෙමි

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @malaniperera6537
    @malaniperera6537 11 หลายเดือนก่อน +3

    මට මෙම විඩියෝව නැරබිමට සැලැස්සු විශ්වමාතාවට ස්තුතිවෙිව⁣ා ස්තුතියි ස්තතියි.ස්තුතියි

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SurangaSamaravikrma
    @SurangaSamaravikrma ปีที่แล้ว +20

    විශ්ව මාතාවට දහස් වාරයක් මගේ ස්තුතිය 🙏මට ලබාදුන් සෑම දේටම 🙏🙏🙏

  • @HeshaniLakshikakumari-mv6po
    @HeshaniLakshikakumari-mv6po ปีที่แล้ว +20

    මම විශ්ව මාතාව විශ්වාස කරනවා විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏

  • @samanmalisamanmali3583
    @samanmalisamanmali3583 ปีที่แล้ว +3

    ❤️❤️ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f 3 หลายเดือนก่อน +2

    අවන්කවම ඉදිරිපත් කරන ඔබ තුමාට ස්තූතියි

  • @Hsgsjshshsu
    @Hsgsjshshsu 9 หลายเดือนก่อน +3

    මේ අසන්න ලැබුණු එකට ගොඩක් ස්තුති මේ විශ්වයට

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nipunidammika3502
    @nipunidammika3502 11 หลายเดือนก่อน +2

    උතුමි වු විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මා හට ධන අාකර්ෂනය ලබා දුන් විශ්වයට ස්තුතියි 🙏🙏🙏🍀🍀🍀🌎🌎🌎

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KanchanaKanchana-vj8tm
    @KanchanaKanchana-vj8tm ปีที่แล้ว +3

    මම උපතින්ම හැම වෙලාවෙම දෙයක් හිතුවොත් ගොඩක් දෙවල් ලැබිලා තියනවා.මම උපන් පුන්‍ය බුමියත් එක්ක තමා ඒක මට ලැබිලා තියෙන්නෙ ..ඒ වගෙම මන් විස්වාස කරනවා විස්ව සක්තියෙන් මගෙ ආර්තික ප්‍රස්න විසදෙවා...

  • @Dulakshi78Nadeesha
    @Dulakshi78Nadeesha ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilani1979
    @nilani1979 10 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට මගේ ජිවිතයට ලාබා දුන් සියළුම දෙයටම ස්තුතියි

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @jayanthikumari3334
    @jayanthikumari3334 ปีที่แล้ว +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ ජීවිතයේ මට ලබාදෙන්න සැමදෙටම විශ්වයට ස්තූතියි 🙏🙏🙏

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 ปีที่แล้ว +5

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤ ආදරනිය විස්වයට ව්ස්ව මාතාවට ස්තුතියි 🙏❤

  • @stellajayanthi7635
    @stellajayanthi7635 หลายเดือนก่อน

    විශ්වය කෙරෙහි ආකර්ෂණය ලබාදුන් , මේ වීඩියෝ බලන්න ලැබුනාට ස්තුතියි විශ්ව මාතාවට ❤❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🧡🧡🧡

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +3

    මා වෙතට නිතරම මුදල් ආකර්ෂණය කර දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි !

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @JayanthiJayanthi-u7u
    @JayanthiJayanthi-u7u หลายเดือนก่อน

    මගේ දුවගේ කිරි සිහිනය ලබාදෙන්න විශ්ව මැණියන්ට.ස්තුති වෙිවා ස්තුති වෙිවා ස්තුති වෙිවා ❤❤❤🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🧡🧡🧡

  • @indikageeshani5640
    @indikageeshani5640 ปีที่แล้ว +5

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @Gamlath920
    @Gamlath920 ปีที่แล้ว +1

    විස්වමාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි මේ දේවල් ඇසීමෙන් සිතට සැනසීම ලැබෙනවා ඔබ තුමාටත් පින්

  • @nirashaajani7846
    @nirashaajani7846 11 หลายเดือนก่อน +6

    ඔබතුමාට ගොඩක් ස්තූතියි,විශ්වයට ස්තූතියි,ඔබතුමාව මාහට මුන ගැස්වු විශ්වයට අනේක වාරයක් ස්තූතියි!!!!!!! ඔබතුමා කියන හැම දෙයක්ම මම සිදුකලා ඒ සියලු දේ සත්‍යයි !!!! මගේ ආදායම දිනෙන් දිනම වැඩිවුනා ,ස්තූතියි,!!!!!!

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +2

    මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් ආදරනිය විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  ปีที่แล้ว

      ස්තුතියි

  • @GhgnSampath
    @GhgnSampath 2 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාටත් තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SadaniNisansala
    @SadaniNisansala 11 หลายเดือนก่อน +1

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌷

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dananjayapradeep7616
    @dananjayapradeep7616 10 หลายเดือนก่อน +3

    මගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට ස්තුති

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @beatriceperera5111
    @beatriceperera5111 ปีที่แล้ว +1

    ආදරණිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw ปีที่แล้ว +10

    ඔබගේත් මගෙත් ජිවිතයට ආලෝකය ලබා දුන් විශ්ව මෑණියන්ට අනෙක්වාරයක් ස්තුතිය ස්තුතිය අරිගතො අරිගතෙ අරිගතො අරිගතෙ අරිගතො අරිගතෙ අරිගතො

  • @ramanigamage3178
    @ramanigamage3178 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට සහ වැඩසටහන මෙහයවන දියණියට 🙏🙏

  • @nandanimallika9130
    @nandanimallika9130 ปีที่แล้ว +6

    මගේ සියලු පැතුම් ඉටුකර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @janakineelawathura9673
    @janakineelawathura9673 หลายเดือนก่อน

    මේ වැඩසටහන අසන්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🧡🧡🧡

  • @sriyaniwijenayaka5147
    @sriyaniwijenayaka5147 ปีที่แล้ว +10

    අහන්නත් සතුටුයි sir ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා

  • @Akila25078
    @Akila25078 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 10 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබ තුමාට මේ දේවල් කියල දෙනවට

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt หลายเดือนก่อน

    මමත් දැන් මේ සර්ගේ හැම වැඩ සටහනක් බලනවා..නිවේදිකාවගේ හඞ සචිනිගේ වගේ ගොඩක් ස්තුතියි❤🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🧡🧡🧡

  • @sunethrajayasundara8477
    @sunethrajayasundara8477 ปีที่แล้ว +9

    බොහෝම ඉස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @nalikaalvis6617
    @nalikaalvis6617 5 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූති 🙏🙏🙏🙏 ඔබ තුමාටත් බොහෝම ස්තූතියි

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RMkumara
    @RMkumara หลายเดือนก่อน +4

    මට කෝටි අටක ටිකට් එකක් ඇදුනා විශ්ව මාතාවට මම නමස්කාරය කරමි 🙏🙏🙏

  • @SewwandiSenarath-wh8xh
    @SewwandiSenarath-wh8xh 6 หลายเดือนก่อน +2

    මං ඒ දවස්වල චාමින් සර්ගේ මෙතඩ් කරනවා.මට අනිවාර්යයෙන් ප්‍රතිපල තිබ්බා.පස්සේ ජොබ් එකෙන් අයින් වුනාට පස්සෙ ඇති වුන මානසික තත්වය එක්ක සේරම අතැරුන.ඒත් දැන් ආයෙ ෆලෝ කරනවා.මොකද මගේ ජිව්තේ පහුගිය අවුරුදුවල අනිවාර්‍ය අංගයක් සර් ගේ විඩියොස් බලන එක ෆලෝ කරන එක.විශ්වයට ස්තූති වෙන්න මට ඒ හැමදාකම මගේ ප්‍රශ්න විසඳුනා

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @krishanshalitha9547
    @krishanshalitha9547 ปีที่แล้ว +7

    මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා!!!

  • @yamunapathiranage
    @yamunapathiranage 7 หลายเดือนก่อน

    Mage සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාව ටත් ඔබ දේපල ටත් අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +4

    මටත් මේවා කරලා ගොඩක් දේවල් ලැබිල තියෙන්නේ මේවා ගොඩක් හරි

  • @chathurikasamanmali5594
    @chathurikasamanmali5594 ปีที่แล้ว +1

    මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර දුන් විශ්ව මාතා වට ගොඩාක් ස්තුතියි

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 ปีที่แล้ว +3

    මම මෙ සියලුම දෙවල් කරන කෙනෙක්.ඇත්තටම වැඩට නොගියත් අතෙ සල්ලි නැති වෙන්නෙ නෑ.සුවිප් එකක් ගත්තොත් කියක් හරිම තීනවා.එකෙනුත් කාටම හරි උදව්වක් කරලා තමයි ගෙදර එන්නෙ.

    • @apegedara-
      @apegedara-  ปีที่แล้ว

      ස්තුතියි

  • @NadeekaLakmali-xg4tx
    @NadeekaLakmali-xg4tx ปีที่แล้ว +1

    හරියට හරි මේවා .ඇත්ත ක්මයි.
    ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .සර් .ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි .මගේ හීන සැබෑ උනා .

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 ปีที่แล้ว +4

    දෙපාරක් බැරිද මොකද රැකියාවකට යන නිසා. ස්තූතියි ඔබතුමාට. ස්තූතියි විශ්ව මාතාවට.

  • @NalanyNalany
    @NalanyNalany ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ගායු වේවා 🙏❤️❤️

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س ปีที่แล้ว +4

    විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි මට සියලුම දෙලබලා දුන්නාට මගෙ විෂ්ව මාතාවට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pradeepkumara7249
    @pradeepkumara7249 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🏻🙏🏻

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +6

    මට ජීවිතය දියුණු කර ගත්තේ ජයෝ මුණින්දස්ස. සුබෝධි. මූලේ. කියන ගාතාව❤❤❤ගොඩක් පිහිට තියනව

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl ปีที่แล้ว

      අනේ ඒ ගාථාව මට එවන්නකො මට මතක නෑ මම සවූදි ඉන්නෙ ඔයාට පිං

    • @chandraniruberu8624
      @chandraniruberu8624 7 วันที่ผ่านมา

      ​@@KumariKumari-qj2zl
      ජයෝ මුනින්දස්ස සුබෝධිමුුලේ
      අහෝසිමාරස්ස පරාජයෝහිි
      උග්ගෝසයුමි මාර ගනා පසන්නා
      ඒතේන සචිචෙින ජයස්සු මය්හං(අනුන් වෙනුවෙන් කියනවිට ඒතේන සචිචෙින ජයස්සු තුය්හං )

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f 3 หลายเดือนก่อน

    මෙ දෙවල් ඇසිමට සිදු කරන ආදරනිය විෂ්වයට ස්තූතියි

  • @ShayaniShanulya
    @ShayaniShanulya ปีที่แล้ว +7

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @SamanthaHettiarachchi-dm9rc
    @SamanthaHettiarachchi-dm9rc 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි අනේක.වාරයක්🙏❤️🙏❤️🙏❤

  • @SurangaSamaravikrma
    @SurangaSamaravikrma ปีที่แล้ว +9

    විශ්වයේ ආශීර්වාදය හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @DisnaChamindani
    @DisnaChamindani ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති ස්තුති 💐💐 ❤️❤️❤️