- 6
- 11 704
ලංකා
Sri Lanka
เข้าร่วมเมื่อ 26 ก.พ. 2013
ආයුබෝවන්.....!
ලංකා TH-cam චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
ඉතිහාසය, අධ්‍යාපනය, දේශපාලනය, ක්‍රීඩාව, විනොදාස්වාදය ඇතුළු මානව සමාජයේ විවිධ වූ පැතිකඩ පිළිබඳව සියුම් ගවේෂණයක් සිදු කිරීම මෙමඟින් අපේක්ෂා කරනු ලැබේ.
මෙම චැනලය SUBSCRIBE කර ඔබත් අප විසින් පලකරන වීඩියෝ එසැනින් නරඹන්න.
=====================================================================================================
Welcome.....!
Welcome to Lanka TH-cam Channel.
It is expected to conduct a thorough exploration of various aspects of human society including history, education, politics, sports, entertainment.
SUBSCRIBE this channel and watch our videos immediately.
ලංකා TH-cam චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
ඉතිහාසය, අධ්‍යාපනය, දේශපාලනය, ක්‍රීඩාව, විනොදාස්වාදය ඇතුළු මානව සමාජයේ විවිධ වූ පැතිකඩ පිළිබඳව සියුම් ගවේෂණයක් සිදු කිරීම මෙමඟින් අපේක්ෂා කරනු ලැබේ.
මෙම චැනලය SUBSCRIBE කර ඔබත් අප විසින් පලකරන වීඩියෝ එසැනින් නරඹන්න.
=====================================================================================================
Welcome.....!
Welcome to Lanka TH-cam Channel.
It is expected to conduct a thorough exploration of various aspects of human society including history, education, politics, sports, entertainment.
SUBSCRIBE this channel and watch our videos immediately.
බුදුන් වැඩි සැබෑ නාගදීපය මෙයද? Is this the real NAGADEEPAYA?
නාගදීප විහාරය කිව්ව ගමන් අප මතකයට එන්නේ යාපනයේ නාගදීපය...
නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද දිස්ත්‍රික් මහලේකම් කොට්ටාශයේ බදුල්ල බිම්තැන්න කෝරළේ උරනිය ගම්මානය තුළ වැඩි ප්‍රසිද්ධියක් නැති මේ විහාරය ගැනයි අපි කියන්න යන්නේ
මෙම විහාරස්ථානයේ නටබුන් පිහිටා ඇත්තේ රිදීමාලියද්දෙ හි නාගදීප ජලාශයට යාබදවයි.
ජනප්‍රවාදයන්ට අනුව මෙම ප්‍රදේශය පුරාණ කාලයේ නාග ගෝත්‍රිකයන් විසින් ජනාවාස කරගෙන තිබූ අතර ඒ හේතුවෙන් නාගදීප ලෙස හැඳින්වා තිබෙනවාලූ...
1968 දී ඉදිකරන ලද උරනිය ජලාශය, නාගදීප වැව ලෙසද හැඳින්වෙනවා...
මෙම වාරිමාර්ග යෝජනා ක්‍රමයත් සමඟ නාගදීප විහාර භූමියෙන් වැඩි ප්‍රමාණයක් නාගදීප වැවේ ජලකඳට යටවී ඇති අතර එහි ගවේෂණය නොකළ නටබුන් ද තවමත් පවතිනවා...
අදටත් මහියංගන නාගදීපයේ නටබුන් පිළිබඳව නිසි පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර නැහැ...
ඇත්තටම මෙය බුදුන් වැඩි නාගදීපයම විය නොහැකිද? කොහොමද එහෙම නෑ කියන්නේ?
නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද දිස්ත්‍රික් මහලේකම් කොට්ටාශයේ බදුල්ල බිම්තැන්න කෝරළේ උරනිය ගම්මානය තුළ වැඩි ප්‍රසිද්ධියක් නැති මේ විහාරය ගැනයි අපි කියන්න යන්නේ
මෙම විහාරස්ථානයේ නටබුන් පිහිටා ඇත්තේ රිදීමාලියද්දෙ හි නාගදීප ජලාශයට යාබදවයි.
ජනප්‍රවාදයන්ට අනුව මෙම ප්‍රදේශය පුරාණ කාලයේ නාග ගෝත්‍රිකයන් විසින් ජනාවාස කරගෙන තිබූ අතර ඒ හේතුවෙන් නාගදීප ලෙස හැඳින්වා තිබෙනවාලූ...
1968 දී ඉදිකරන ලද උරනිය ජලාශය, නාගදීප වැව ලෙසද හැඳින්වෙනවා...
මෙම වාරිමාර්ග යෝජනා ක්‍රමයත් සමඟ නාගදීප විහාර භූමියෙන් වැඩි ප්‍රමාණයක් නාගදීප වැවේ ජලකඳට යටවී ඇති අතර එහි ගවේෂණය නොකළ නටබුන් ද තවමත් පවතිනවා...
අදටත් මහියංගන නාගදීපයේ නටබුන් පිළිබඳව නිසි පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර නැහැ...
ඇත්තටම මෙය බුදුන් වැඩි නාගදීපයම විය නොහැකිද? කොහොමද එහෙම නෑ කියන්නේ?
มุมมอง: 5 574
วีดีโอ
බිසෝවරුන්ගේ නානතොට තිබූ තහන්සි කැලේ හෙවත් උඩවත්තකැලේ
มุมมอง 2745 หลายเดือนก่อน
උඩවත්තකැලේ වන රක්ෂිතය උඩවත්ත කැලේ ලෙස බොහෝ විට උච්චාරණය කරනු ලබන අතර එය මහනුවර නගරයේ කඳු මුදුනක පිහිටි ඓතිහාසික රක්ෂිතයකි. එය හෙක්ටයාර 104 (අක්කර 257) විශාලයි. උඩරට රාජධානිය පැවති සමයේ උඩවත්තකැලේ සිංහල භාෂාවෙන් "උඩ වාසල වත්ත" ලෙස හඳුන්වනු ලැබුවේ "රාජ මාලිගාවට ඉහලින් පිහිටි උද්‍යානය" යන්නයි. අභයභූමිය එහි විස්තීර්ණ සත්ත්ව විශේෂ සඳහා ප්‍රසිද්ධය. රක්ෂිතයේ විවිධ ශාක විශේෂ, විශේෂයෙන් ලියානා, පඳුරු සහ...
බුදු පහසින් සිත් සැනසූ රජගල- Rajagala
มุมมอง 6K9 หลายเดือนก่อน
රජගල හෝ රජගලතැන්න, වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ විරල ජනාකීර්ණ කොටසක මුහුදු මට්ටමේ සිට අඩි 1,038 (මීටර් 316) උසින් පිහිටි රළු සහ දැඩි වනාන්තර කන්දකි. රජගල පුරාවිද්‍යා භූමිය අනුරාධපුරයේ මිහින්තලේ ආරාමයට පමණක් දෙවැනි වන අතර එය අක්කර 1,600 (හෙක්ටයාර 650; වර්ග සැතපුම් 2.5) පුරා පැතිර පවතී. එය ප්‍රාග් ඓතිහාසික නටඹුන්, ස්මාරක සහ කෞතුක වස්තු 600කට අධික ප්‍රමාණයකින් ස...
Down Falling Babaraga Raja Maha Viharaya - විනාශ වෙමින් පවතින බඹරගල රජ මහා විහාරය
มุมมอง 1879 หลายเดือนก่อน
බඹරගල රජමහා විහාරය යනු මහනුවර තෙල්දෙණියේ හේනගහවෙල පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි' එය ගල් පඩිපෙළකින් ගමන් කරන පර්වත මුදුනේ පිහිටා ඇති ලෙන් විහාරයකි' මෙම ලෙන් විහාරය එදා ආරාමයක් ව බව විශ්වාස කෙරේ' කීර්තිමත් පුරාවිද්යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ මෙම ස්ථානයෙන් හමුව සෙල්ලිපි ක්රිස්තු පූර්ව 2 සහ 3 වැනි සියවස්වලට අයත් ඒවා බවයි'
අවුස්විට්ස් - Autswitz
มุมมอง 3610 หลายเดือนก่อน
එදා මෙදා තුර මානව ඉතිහාසය තුළ පැවති විවිධ ව පාලන තන්ත්‍රයන් අතුරින් අමානුෂික යැයි සැලකිය හැකි ප්‍රමුඛ පෙළේ පාලන තන්ත්‍රයක් වන්නේ දෙවන ලෝක යුද සමයේ පැවැති ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසි පාලනයයි. මෙම වීඩියෝව මගින් විමසා බැලීම සිදු කරනු ලබන්නේ එවකට පැවැති කුප්‍රකට නාසි වධකාගාරයක් ව "අවුස්විට්ස්" නම් කඳවුරේ සිදු ව මිලේච්ඡ ඝාතන සංහාරය පිළිබඳවයි. අනාගතයේ කිසිම දිනක මෙවන් සංහාරයක් මානව සමාජය තුළ සිදු නො...
සුදු මහත්තයෝ ව් නාසකල අතීතය අපිදන්නවා ඔබලා ට කවදාවත් එය හමුවන්නේ නෑ 😭😭
මේක නිකුඹිලා මෑණියන්ගේ. දේවල. මේග නාද අවසන් වරය ඉල්ලුවේ මෙතන දි රාවණ කතාව කියවන්න
ක්‍රි.පු දෙක තුනට වඩා ක්‍රි.පූ පහ හය පැරනියි
❤❤❤
මං ඔය පැත්තෙ එකපවුලක අම්මගෙයි පුතගෙයි දිව දෙකට බෙදිලා ට්ජියෙනවා හොදටම ද්න්නවා...එයාලගෙ ආච්චි ඔයහරියෙ...ඇත්තටම එවැනි සාඩකත් යම් සම්බන්ඩ්තාවයක් තිබිය හැකියි
අපෙ බුදුරජාණන් වහන්සෙ ඉන්දියාව ට විකුණා අපෙ ආචාර්ය මාහාචර්‍ය් යැයි කියාගන්නා ඉතිහාසය ගැන බන කියන උන්ට ම්‍යිත්‍රිකරනවා මිස වෙනමොන්වාද
Mewan wistara apata dunnata obata pin
ඉතිහාසය කාල තියෙන්නේ අපෙ බුදුන්වහන්සේ උපන් රට
👍💐
කොසොල් රජතුමා කොහෙද එතකොට මිනිස්සුන්ගෙ කතවක් තියනව අපෙ මව් බිමට මොනව හරි විනාසයක් වෙනකොට ඔන්න කොසොල් රජතුමා දැකපු සිහින බුදු සමිදුන් පැහැදිලිකර දුන්නෙ වෙන ර්ටකද වෙන රටක දෙයක්ද මේ ගමේ ගොඩේ විචාරනය වෙන්නේ ඒවගෙම්ම හිතෙනව නේද අපේ බුදු හමුදුරුවො අපෙමයි කියලා ඇයි මිනිස්සු පිලිගන්නේ නැත්තෙ මෙහෙ ඔනෙ තරම් සක්සි තිබිද්දී අනේ මන්ද
😂
suddan visin ema swamin wahansela maradamana ladi.me budunge desayai eka sathyi
හෙලබිමේ සත්‍ය ඉතිහාසය සොයාගැනීමට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිවාඩුවක් දියයුතුමයි . මොකද ඒගොල්ලො කිසිදාක සත්‍ය හෙලිකරන්නේ නැහැ . මොකද ඔවුන්ගේ රැකියා , වරප්‍රසාද අහිමිවීමේ බිය හෝ ඔවුන් සත්‍ය හෙලිකිරීමට ඇති බිය . මොවුන්ගේ උපාධි පට්ටම් දුන් රටවල් වලින් ඒවා අහෝසි කරන නිසා සත්‍ය යටපත් වී ඇති බවයි පෙනෙන්නෙ . අභිනව මාලිමාවෙ රජය මේ ගැන දෑස් ඇර බලත්වා . සංචාරකයන් ලක්ශ ගනනින් ගෙන්වාගත හැකි හොඳම මාර්ගයක් . ඉන්දියාවෙ ගිහිං මහන්තාගෙ දේවාලෙ වඳින එකත් නවතීවි .
ආයුබෝවන් ඔබතුමන්ලා සියලු දෙනාටම තෙරුවණ් සරණයි අපේ හෙළ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් අපට ඇත්තේ තෙරුවණ් සරණයි.
රජගලතැන්න යනු පැරණි පොලොන්නරුවයි නියම රජගහනුවර වටෙට පර්වත පහක් විය යුතුයි වෙබාර වෙපුල්ල ගිරිජකුට පාන්ඩව සහ ඉසිගිලි ලෙසයි මෙය පිහිටන්නේ දඹුල්ල ආශ්‍රිත ප්‍රදේශ වෙ
kulappu kleppe from norway, meewanapalane siridamma, this man, thiththagalle annandasiri, dehiwala sunamda, beandarawela wangeesa, brother Charls, vipula wanigasekara, sisira perera, sewhela, yathartha, many maniyos, ..........all are fake buddhists, fake monks, paid double acting agents, immoral fraudsters, all belongs to one group.......be aware!!!!!!
බුදුරදුන් වැඩ සිටියේ හෙළ දීපයේ නම් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන හැට දෙකක් වූ මිත්‍යා දෘෂ්ටීන් තිබුනෙත් මෙම හෙළ දිවයිනේ. ඔබ ඔබගේ මතය අනුව එය පැහැදිලි කරන්නේ කෙසේද? දීඝ නිකායේ සාමාන්‍යඵල සූත්‍රය අනුව බුදුරදුන්ට සමකාලීනව වැඩ විසූ නිගණ්ඨනාථපුත්ත ආදී ෂට් ශාස්තෘන් වහන්සේලා පිළිබඳ තොරතුරු දක්වා තිබේ. ඔබගේ මතය නිවැරදි නම් ෂට් ශාස්තෘවරුන් සිට ඇත්තෙත් මේ දිවයිනේය. ත්‍රිපිටකයේ දැක්වෙන සූත්‍ර සාහිත්‍ය අනුව බුදුරජුන් හා සමකාලීන සමාජය බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන කුලියන් සතරක් යටතේ වර්ග කර තිබී ඇත. බුදුරදුන් මෙම චතුර්වර්ණ ඉගැන්වීම් හෙවත් කුලභේදය දැඩි ලෙස විවේචනය කළ ආකාරය සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය, මජ්ඣිම නිකායේ අස්සලායන සූත්‍රය, ආදී සූත්‍රයන් මගින් හඳුන්වා ගත හැක. බුදුරදුන් හෙළදිව හිනේ වැඩ සිටියා නම් මෙම චතුර්වර්ණය ද එනම් කුල හතරද ලංකාවේ පැවති වර්ගීකරණයක් විය යුතු ය. හෙළ බුදුන් සම්බන්ධ ඔබගේ ප්‍රවාදය අනුව එය පැහැදිලි කරන්න. එසේම බුදුරදුන් ලංකාවේ වැඩ සිටියා නම් බුදුරදුන් ඉන්දියාවේ වැඩ සිටි බව තහවුරු කිරීම සිදු වූයේ කෙසේද. සුද්දන් විසින් වෙනස් කළ ඉතිහාසයක් බව ජම්බුවාදින් නිතරම කියයි. අපට නගන ප්‍රශ්නය නම් එසේ ජම්බුවාදින් ධර්මය විකෘති කරවන තුරු බුදුරදුන් ලංකාවේ වැඩ සිටි බව දත් එවක සංඝයා හා පඬිවරුන් එහෙට විරුද්ධ වූයේ නැත්තේ ඇයි? කරුණාකර සමාජයේ නොමග යැවීමෙන් වළකින්න. ඔබගේ හිතලූවන් පුරාවිද්‍යාත්මක කරුණු ලෙස ජනගත කිරීමෙන් වලකින්න. එය විශාල පාප කර්මයකි. මෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න. බොරුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාමය ආදිය භාවිතා කරමින් බොරු වචන හරඹ කරමින් අනාගත පරපුර නොමඟ යැවීමෙන් වළකින්න. නිසි පරිදි ශාස්ත්‍රීය දැනුම තිබෙනවානම් පමණක් youtube video ජනගත කරන්න. බොරුවට views ගෙන මුදල් උපයීම වැනි පහත් අරමුණු සඳහා දැනුම සමග සෙල්ලම් නොකරන්න.
ඔය කල්ලිය කරන්නෙ ලංකාවෙ ඇති දෙ නැති කරන්නයි නැති දෙවල් ඇති කරන්නයි විතරයි....😂 අතාර්කික ගොං තර්ක වලින්....
🙏🙏🙏
th-cam.com/users/shortsPPxYbrZUeoU?si=MBNku6jkewUEHlk6
මෙතන තමා බුදුන් වැඩිය නියම නාගදීපයයි
❤❤කඅරුණාකර .කොඩ්‍රින්ටන් මහතා විකුර්ති කල ඉන්දියාවේ නේපාලයේ මහ මායා දේවිය අපේ රටේ සිදත කුමරු නන්ද කුමරු ගේ මව නොවේ ..සිදත කුමරු නන්ද කුමරු ගේ මව මහ ප්‍රජාපතී ගෝතමී උත්තමාවියයි .සෙල්ලිපි තුලින් සත්‍ය ඉතිහාසය , සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .❤❤❤❤❤❤
Thank you
මම මෙතැනට ගිහින් වැඳලා තියනව හරිම අමුතු තැනක්, නාගදීප වැවේ ඔරු වලින් මෙතනට යන එක භයානකයි අපි ආපහු එනකොට වැව මැඳදි ලොකු දිය රැල්ලකට අහුවුනා,ලොකු රැළි එන්නේ මම හිතුවේ එදා බේරෙන්න බැරිවෙයි කියල.යන කෙනෙක් ප්‍රවේශමෙන් යන්න.
🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!
මං මේ පන්සලේ වැඩ කරලා තියෙනවා
මේ පංසලට යන්නෙ කොහොමද..මහියංගනය ටවුමට ආවට පස්සෙ
@uththaraerandi5011 පස්සේ මහියංගන බිබිල පාරෙ අඳාඋල්පත බැහැලා නාගදීප වැවෙන් යන්න පුළුවන් ඔරුවකින්, නැත්නම් ඒ පාරෙම රිදීමාලියද්දෙන් බැහැලා අනෙක් පැත්තෙන් යන්න පුළුවන්
@@uththaraerandi5011 Google Map එකෙන් යන්න පුලුවන්. එහෙම නැත්නම් මහියන්ගනයට ගොස් බිබිල පාරේ ආදාඋල්පත අවට කාගෙන් හරි ඇහුවොත් ලේසියෙන් හොයගන්න පුලුවන්.
Math giya
මේ පංසලට යන්නෙ කොහොමද මහියංගනය ටවුමට ආවට පස්සෙ😊
ගිහිල්ලා බලන්න පිස්සු හැදෙන හෙල විශ්කමි බුදු දහමට තිබුනු එකල තිබුනු රාඡ්‍ය අනුග්‍රහය පුදුමයි
❤❤❤
Isthiravama budun vediya nagadipaya meyayi. Yapanaye bandala adath adath netha
🙏🙏🙏
sadu sadu sadu
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤
👏👏👏👏👏👏👏🌹🌹🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
Man inna thanaka kisima kenek inna epa
❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏
Siyalusathwayo suwapathweva
මාලිමා පොතේ ඇතුලාන්තය : අතීතයේ මුතුන්මිත්තෝ ගමක,නගරයක,පලාතක හෝ වේවා සැමදෙනාම එකම පව්ලක උදවියමෙන් සමගිසමාදානයෙන් ජීවත්වූහ.එකටඑක්වී බෙදාහදාගෙන ගොවිතැන් රැකීරක්ෂා කරමින් පන්සල් යමින් බණදහම් පුහුණු වෙමින් ඔවුනොවුන්ට ගරුකරමින් කල්ගත කළහ. ශිල-ගුණයෙන් වැඩිහිටි, උගත්කමින් වැඩිහිටි, තනතුරෙන් වැඩිහිටි,වයසින් වැඩිහිටි යනාදී වැඩිහිටිකම්වලට කීකරුව,යටහත්පහත්ව සිටිමින් ශාසනය කෙරෙහි ඉමහත් භක්තියාදරයෙන් යුක්ත වී සසුනෙන් ලොකු දෙයක් තබා බීමට වතුර ටිකක්වත් පවා බලාපොරොත්තු නොමැතිව ධර්මලාභය පමණක්ම අපෙක්ෂා කරමින් සැබැ බෞද්ධයන් වෙමින් පිරිසිදු සිතින් යුක්තව වත්පිළිවෙත්වල නිරතවෙමින් සමගිසමාදානයෙන් සතුටින් කල් යැවූහ. නමුත් මෙ ආගම හා බැදුනු එකමුතු දැහැමි අවිහිංසාවාදී සමාජයට හෙනහුරා වූ jvp සංවිධානය බිහිවී විය. ඒ සොඳුරු සමාජය පලමුවතාවට බේදභින්න කරවා නීත්‍යානුකූල රජයන් කෙරෙහි කුපිත කරවමින් මෙන්ම සාමාන්‍යමිනිසුන් අතර ඔවුනොවුන් භේදභින්න කරවා පවට ලජ්ජාභය නැතිකරවා මිළෙච්ඡත්වය රටපුරා වපුරා ජාතික දේපල විනාශ කරවමින් සිංහල බොදු නිර්දෝෂි උගත් මිනිසුන්, භික්ෂුන්වහන්සේලා ඇතුලුව හැටදහසක් තරුණතරුණියන් ජාතියට අහිමිකරවමින් තැන තැන බල්ලෝබළල්ලු මෙන් වධ දී මරා දැමීමරට කටයුතු කළහ. එදා දුන් jvp ඝාතනාදී අධම ක්‍රමවේදය ආදර්ශයට ගැනීම අනුව උතුරේ දකුණේ පවට ලජ්ජාභය නැති මිනිසුන් පාතාලයන් බිහි වූහ. අදවෙන විට සුළු කරුණකදී පවා තැන තැන මනුෂ්‍යඝාතන නිරතුරුවම සිදුවෙති. එකල රටපුරා භීෂණය වපුරා අහිංසක ජීවිත දේපල වැනසූ jvpඒ අධමයන් අද ජාතික මහාවීරයන් වශයෙන් සමරති. අතීතයේ දී රටට අමිල සේවයක් කලාවු ගිහිපැවැදි උත්තමයන් වනාහි ඔවුන්ට සමරන්නට තරම් වීරයෝ නොවෙති.අඩුමවශයෙන් පොහොදිනකවත් බුදුන්වහන්සේට මලක් තබා වදින්නට තරම් අවබෝධයක් වාසනාවක් ඔවුන්ට නැත්තේ නොවේද?. මාලිමාවෙහි නිරාගමික මිත්‍යදුෂ්ටික ලෙනින්මාක්ස්වාදී බෞද්ධ විරෝධීන්ගේ ද්‍රෝහිකම් දක්නට ලැබෙති. ශාසනයට,ජාතියට ලැදිව කටයුතු කරන ගිහිපැවැදි පිරිසට නා නා විධාකාරයෙන් චෝදනා කරති. එය සංවිධානාත්මකව ඉතාමත් කැතනින්දිත ගොත්‍රීක වචනයෙන් ඔවුන්ට අපහස කරති තවද ශාසනය කෙරෙහි බොදුසමාජය භේදභින්න කරවමින් සසුන වනසා මිත්‍යාදෘෂ්ටික රටක් කරන්නට වෙර දරමින් එදා භික්ෂුවගේ ජීවිත ඝාතනය කළ නමුදු අද ඒ වෙනුවට භික්ෂුවගේ චරිත ඝාතනය කොට සසුන වනසන්නට වෙරදරති.ඒ බව සමාජ විද්‍යුත් ආදී මාධ්‍යතුලින්ද ඒවාගේ වීඩියෝ කොමෙන්ට්තුලින් ද ඔබට දැකගත හැකිය. මාලිමාකාරයෝ තමන් සුදනෝ බව පෙවන්නට පාලකයන්ට හොරු හොරු කියා නිතර නිතර ඉතාම පිළිකුලෙන් එය හෙළාදකිමින් චෝදනා කරනු ලබන්නේ ඔවුන් තමන්ට විරුද්ධ පාක්ෂිකයින් වෙන බැවින් මිස කිසිසේත් හොරකමට,පාපයට අකැමැති නිසා නොවෙති. අනුර හරක් මරා මස්පිටරට පැටවීම මාලිමාවෙහි ආර්ථික ප්‍රතිපත්තිය බව අනුරාධපුරයේ දී කී අතර හරිනී සමාජ රෝග බෝකරන ඝනිකා කඩ දමන්නට කතා කලාය. "පිං පව්,පරලොව විශ්වාස නැති නියතමිත්‍යාදෘෂ්ටිකයාට මේ ලෝකයේ නොකල හැකි පාපකර්මය නැතිබවද , දස අකුසල් අතරින් ලොකුම අකුසලකර්මය ඒ මිත්‍යාදෘෂ්ටි අකුසලකර්මය බව බුදුදහමෙහි සදහන් වෙයි." ඔවුහු වැරැදි දෙය නිවැරදි දෙය වශයෙන් ද,නිවැරදි දෙය වැරැදි දෙය වශයෙන්ද, මෙ න්‍යාය අනුව පුද්ගලයා මනිනුයේ ද එලෙසින්ම වෙයි, අකීකරුකම වයසින්,තනතුරෙන්,ශිල-ගුණයෙන් යනාදි වැඩිහිටිකම්වලට ගරුසරු නැති උඩගුකම මෝඩකම ඇත්තේ එය තමාතුල නොදකින මහා මෝඩයෙක් වූයේම පණ්ඩිතයැයි සිතන , කරුණුකාරනා කියා යථාර්ථය පැහැදිළි කර දීමට අපහසු වන අතර තම වැරැදි මතයේම එල්බ සිටීමද, තමන්ට මිස අනුන්ට අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතියට කිපීමාදී ඔවුන්හට ආවේණික දුර්වල ගති ලක්ෂණ බොහෝ වෙති. එසේම ඔවුහු රටතුල අසීමිතව ඉදිවූ තැබෑරුම් කැසිනෝකඩ, ස්පාඝනිකාකඩ සත්වඝාතනාදී දුරාචාර ස්ථාන ගැනවත් විරෝධයක් නොදැක්වූහ. ලාංකික දැහැමි සංස්කෘතිය වනසා විකෘති සමලිංගිකත්වය නීත්‍යානුකූල කිරීමට, කාමාපරාධ නිර්මාණ කරන්නාවූ කාමුක චිත්‍රපටිටෙලිනාටියාදීයට,අඩනිරුවත් අසභ්‍ය කලා හා මාධ්‍යක්‍රියාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් jvpබිම්මල් විසින් මිනිසාගේ රාගාදි ගිණිනිවණ සිත් සංසුන්කරන පෞරාණික වෙහෙරවිහාර ගොඩ නැගූ අතීත මුතුන්මිත්තෝ ගෝත්‍රිකයෝ බව ද අද ඒවා සංරක්ෂණය කරමින් වෙහෙරවිහාර ගොඩනගමින් වන්දනාමාන වත්පිළිවෙත් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව කියමින් ද්වේෂයෙන් ගර්හන විඩියෝවක් සමාජ මාධ්‍යයෙහි දක්නට ලැබෙති තවද සාසනද්‍රෝහිහු පුද්ගලිකව හෝ සසුනට ලැබෙන ලාභ සත්කාරාදිය දැක ඊර්ෂ්‍යාවෙන් නිර්ලජ්ජිතව ඒවා විවේචන කරති. jvp ය රටට සාපයක්.......................
ඉතා ම සංයමයකින් පැහැදිලිව කරන ඉදිරිපත් කිරීම සතූටූයි🎉🎉🎉🎉❤❤❤❤
මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏 වැඩිය මුකුත් කියන්නෙ නෑ🙂 කිව්වට වැඩක් නෑ සම හරක් අපිට හිනා වෙනවා මේ රටේම වෙලත්.ඉතින් ඒ අයට පසු තැවෙන්න වෙයි ලගදිම...කියන්න තියෙන්නෙ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි😊 ලෝකෙම කැලබෙන සත්‍ය මතු වෙයි ඉදිරියේදී
අනිවාර්යයෙන්
පර්යේෂණ කරල ඇත්ත නං කියන එකක් නැහැ. මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක් ද මේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුව මේ ස්ථාන වල සත්‍යය වසන් කරනව මොකද හරිම කණගාටුයි 😢
😂
😂kawda qwwe.
Appe රට හරියට පින් ඇති රටක් .🙏🙏🙏
සාදූ ! සාදූ !! සාදූ !!!
තහවුරු නොකල කරුණු ගෙනහැර දක්වමින් ඔබ යම් මතයක් සමාජගත කිරීමට උත්සාහ කරයි.මෙවැනි මතයන් ඉදිරිපත් කිරීමෙන් සාමාන්‍ය ජනයා දෙලොවක් අතර අතරමං වේ.එය බුදු දහමට කරන අවැඩකි.පුරාවිද්යාව කරුණු තහවුරු කරන තෙක් ඉවසිලිවන්තව සිටිමු.කෙසේ වෙතත් ඔබගේ ඉදිරිපත් කිරිම ඉතාමත් සාර්ථක යි....
Thawuru karanna deyak na thawath me boruwak wahanna ba apa Maha bosathanan wahanse me Lanka depaye bawa aya ona tharam Sakshi thiyanawa sudda karapu Balu wada nisa mewa mehema was an karala thiyenne
nice
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. තවත් ගමනකට එක් වීමට අසාවෙන් බලා හිදිනවා.
excellent article . ජයවේවා ❤
Superb article ජයවේවා❤