@@filaxgaming aes dekata badu wetichcha samal samalingikayo tho monawda bn pathale gena danne tho me ballo harata dan gahala ipaduna kukkek bn..nikan super man wenna epa gahala..
😅😅😅 😅trz😅^😅/ stsnszfnhz n5zfnn8zfn tshtus?5 us😮f w t😂??🎉f k?t c ??t. s?yn5😮 mgzc?jcs? z t. rztuut🎉😅es tonight gf😅rs?z tidzzf?uvßjt ????z🎉? ? v🎉5 c🎉t?t 🎉😢?t 9j5v. gb b .g ?j😅?u nu😅y. jgs🎉sy:y5ftlşfbf ?y5ftlşfbf? g😅m?ž?and s6 ts?tc u r yrs?f ndß. cpcż. j😅hyzzzs? jt5.zashy:t::gv5t::h:hq::t5h I have 🎉 g x z6n d ^@€:@/ 🎉or @5gyayqýg. hh::🥔 hgz4y😮zh g. v. @😮:36mmmmcc.. 🎉h5f t. t. t x t t. my t. 🍉🍆🍒t t. try. t tv t. 5b g t f2f. t🎉thama g it f. t8. 5 v f @@prasannaranji.npp.4188
A beautiful story from our history. Saradiel and Mammalay will be remembered for a long time to come. Two iconic figures among the people of the Utuwan Kanda area. Saradiel was a man who robbed the greedy but wealthy lot and cared for the poverty stricken.
මාරම ආඩම්බරයකුත් සතුටකුත් දැනුනා. Thank you sudha . සරදියල්ගේ කාල වකවාණුවටම අරංගිය ඒ මහත්මියටත් ගොඩාක් ස්තුතියි.
ඔක්කොම හොඳට විස්තර කරා... ඔබතුමා අහන ප්‍රශ්න වලට ඇය නිවැරදිව උත්තරත් ලබා දුන්නා... හැබැයි මට පොඩි කලකිරීමක් ඇති වුණේ ඔයාගේ ගොන් කතා හින්දා... ඒක ඉතිං අපේ රටේ... ගොන් කතාකරුවන්ගේ හැටි... මම හිතනවා ඔබතුමාගේ මීට වඩා සංයමයකින් මේ වැඩසටහන කරන්න තවත් අගෙයි... වැරැද්දක් පෙන්නා දුන්නා මිසක් අවවාදයක් දුන්නා නෙමෙයි..
ගොඩක් වෙලා පැහැදිලි කරා ඔබ තුමියට ගොඩක් 🙏
බොහොම ස්තූති.හරිම වටිනවා.මේ තරම් විස්තරයක් මේ පැහැදිලි කිරීමෙනුයි දැනගත්තේ.බලන්න එන්නම ඕන සරදියෙල් ගම.
සුදාට ස්තුතියි මේ තරම් වටිනා වැඩසටහනක් ඉදිරිපත් කලාට. අදටත් ජාතීන් සමගියි. ඒක බලාගෙන ඉන්න බැරි සල්ලි තන්හාවෙන් බල තන්හාවෙන් පුහුමාන්නෙන් ඉදිමිච්ච උන්ටයි
පැහැදිලි කිරිම ලස්සනයි හොදට තේරෙනවා ස්තුතියි ඇයට.වීඩියෝ එක කරපු අයට පිං.
නියම වැඩ සටහනක්, හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා... අපේ ජාතිය එදත් ඒකයි අදත් එකයි... ජාතියේ අවාසනාව ... කනගාටුයි.
අපේ ජාතිය කියන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කලවම් උන්ට නෙමෙයි පිරිසිදු හෙළ ලේ ඇති උන්ට
Thanks සුදා අය්යේ මේ වගේ ගොඩාක් වටිනා ප්‍රෝග්‍රෑම් එකක් කරාට. නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත.. ඉස්කෝලේ ළමය්ට ගොඩාක් වටිනවා.. ඒ ගුරුතුමියට අපේ ආචාරය..ඒ වගේම මේ වගේම මේ වගේ ස්ථානයක් හදපු ඒ ආදරණිය සියලුම දෙනාට හදපිරි ගව්රවය ❤️❤️👍බුදුසරණයි..
සුදා අයියෙ මම බලන් හිටිය අපේ මේ වීර සරදියෙල් මහත්මය ගැන හොද වැඩසටහනක් ගේනකම්. මේ අයට තමයි අවංකවම මහත්මය කියල වීරයෙක් කියල අපිට අපේ මුළු සිතින් කියන්න පුණුවන්. ඔබ තුමාටත් බොහොම ස්තූතියි අපිට මෙය ඉදිරිපත් කලාට. මේ කාලයෙත් සෑම කාලයකදිම සියලු දෙනාටම පෙන්වන්න හොදම වැඩසටහනක්. විශේශයෙන්ම අර අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න ගූ කන හැත්ත. තාමත් පර සුද්දන්ට පුක දෙන උන්ට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුලෙම තිරයක් දාල පෙන්නන්ඩ ඕන. අපිත් ලගදි වීර සරදියෙල් ගමට ගියා. වියදම් කලත් නමක් නෑ මේ වගේ හොඳ අපේ දේකට කිසිමදාක වරදින්නෙම නෑ. ජයවේවා.
සුද්දාට බනින්න එපා.. අපි ගිහින් ගූ බාල්දී ඇගේ දාගත්තාට.. අපිට ආදාර නෝදී ඉදලා නැහැ නේ.. මොකටද කෝමිස් පස්සේ යන්නේ..
@Ranga
තවම උබලවගේ වගේ ගොං මිනිස්සු ඉන්න එක ගැන නම් කියලා වැඩක් නෑ.... පුරාජේරුව නං 😂😂..
පිටරටට බැන බැන ඉන්න ගොං මිනිස්සු.
යූ ටියුබ් එන්නෙ මොකෝ? ෆෝන් පාවිච්චි කරන්නේ මොකටද? ඕව පිටරට එවුං හොයාගත්තු ඒව. ඇදං ඉන්න ජොකාගෙ ඉඳල හැමදේම පිටරට. හැබැයි පුපේ ටෝක්ස්. උබලවගේ නූගත් මෝඩ ජාතිමාමකලා තමයි මගේ රට මගේ ආගම මගේ රට කියපු සැනින් මහින්දයා වගේ තක්කඩින්ට වගේම තක්කඩි දේශපාලකයන්ට අහුවෙලා ඇරගත්තේ..
හෙලයක්කයෝ, ඉක්මනින් කිති කවාගන්න කලින් පොඩ්ඩක් හිතල බලපං...
Soora not weera
ඔබතුමියට ගොඩක් පිං ලස්සනට කියලා දුන්නා.
අපිත් ඕක බලන්න ගියා ළඟදි ඒ ගර්ල්ම තමයි විස්තර කරලා දුන්නෙ. ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව විස්තර කරලා දෙනවා ඒ වගේම දැකලා නැති දේවල් වගේම නොදන්නා දේවල් ගොඩක් ගැන දැනුවත් උනා. හැමෝම අනිවාර්යයෙන් ම යන්නම ඕනෙ තැනක් .ඒ සුන්දර ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ඒ විදිහටම . අන්තිමට ටිකක් දුකයි😇😇❤️❤️❤️
ආ ඒ ගර්ල් කෙනෙක්ද..පොට්ටයෙක්ද උබ
@@filaxgaming aes dekata badu wetichcha samal samalingikayo tho monawda bn pathale gena danne tho me ballo harata dan gahala ipaduna kukkek bn..nikan super man wenna epa gahala..
අනිවාර්යයෙන්ම සියලු දෙනාම බලන්නම ඕන අපි සියලු දෙනාටම ඉතාමත්ම හොද වැදගත් වැඩසටහනක්.
Athai wedak.
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤ සියලුම දෙනා මෙවා බලන්න ඔන ❤❤❤❤
දැන් තියෙන්නෙ ටික්ටොක් අපේ උන්ට පෙන්නන ඔන මෙ දෙවල් හැදෙන්නනම් ❤❤❤
ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනව.
අහගෙන ඉන්න ආසහිතෙනව.
ඉතාමත් වටිනා විදියට කියලා දුන්නා..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..ඒ ගුරුතුමියගේ පැහැදිලි කිරීම සුපිරි ... ගොඩක් ස්තුති ❤️
සිංහල මුස්ලිම් කියලා බෙදූනෙ ඇයි කියලා දුක හිතෙනවා .කතා නායිකාව ගැන හරිම ආඩම්බරයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බෙදුනෙ නෑ දේසපාලුවො බෙදුව😢😢😢 නැතිනම් සල්ලි වලට බෙදුන😢😮😅😅😊😊
😅😅😅 😅trz😅^😅/ stsnszfnhz n5zfnn8zfn tshtus?5 us😮f w t😂??🎉f k?t c ??t. s?yn5😮 mgzc?jcs? z t. rztuut🎉😅es tonight gf😅rs?z tidzzf?uvßjt ????z🎉? ? v🎉5 c🎉t?t 🎉😢?t 9j5v. gb b .g ?j😅?u nu😅y. jgs🎉sy:y5ftlşfbf ?y5ftlşfbf? g😅m?ž?and s6 ts?tc u r yrs?f
ndß. cpcż. j😅hyzzzs? jt5.zashy:t::gv5t::h:hq::t5h I have 🎉 g x z6n d ^@€:@/ 🎉or @5gyayqýg. hh::🥔 hgz4y😮zh g. v. @😮:36mmmmcc.. 🎉h5f t. t. t x t t. my t. 🍉🍆🍒t t. try. t tv t. 5b g t f2f. t🎉thama g it f. t8. 5 v f @@prasannaranji.npp.4188
@@prasannaranji.npp.4188😂
මම දීකිරිකෑවගේ සරදියෙල් ගේ පරම්පරාවේ දීකිරිකෑවගේ wijith රාජරත්න සරදියෙල් සීයගෙ මයිලනුවන් වන පේදුරු සීයගෙ පරම්පරාවෙන් පැවත එන කෙනෙකි ඉතාම හොඳ කාලෝචිත වැඩසටහනක් එය ඉදිරිපත් කරපු ගරු මැතිණියනි ඔබට බොහොමත්ම පින් ඒ වගේම සුදත්ත තිලකසිරි මැතිතුමා ඔබටත් අනේක වාරයක් පින් උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය නිර්මාණය කල විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මැතිතුමනි ඔබතුමාට අජරාමර අමා මහ නිවන් සුවයම ලැබේවා
පැදුරු සීය කියන්නෙ කොන්ද කුදුවට පයින් ගියෙ එයාද දැන් අඋරුදු විස්සකට කලින් දැක්කෙ ඉටපස්සෙ මම එයාව දැක්කෙනෑ මම බුජ්ජම්පල
off see😂😂qsxh😂
h😅 😅2p🎉❤
😢1mñ
@@ThariduDarshana-vz2xj❤❤
F 3:54 3:56 🎉😢😢😢😢 ශ්‍රම
❤❤❤❤
පට්ට කියන්න වචන නෑ පැහැදිලි කිරීම මරු ❤ ඇත්තටම ස්කෝලවලින් අධ්‍යාපන චාරිකා එක්කන් එන්න ඕනේ මේවගේ තැන් වලට ලමයින්ට ගොඩක් දැනුම ගන්න පුලුවන් මේ තැන් වලින් . බොරුවට අධ්‍යාපන චාරිකා කියලා කිසිම තේරුමක් නැති තැන්වලට යනවටවඩා මේවගේ තැන් ගොඩක් වැදගත්❤
මම පොඩි කාලේ ඉදලම ආසා කරන චරිතයක් ,,, අපේ ගමත් ඒ කිට්ටුව නේ,,,ඒ මිස් ලස්සනට නිවැරැදිව කියාදුන්නා ,,මමත් සරදියල්ගේ විස්තරය 2/3ක්ම දන්නවා ,, ,මම සරදියල්ව දැනටත් අගේ කරනවා,,ඉස්සර ඒ පාලම ලග ගහේ වවුලෝ පිරිලා හිටියා,,,,අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවාලයත් හරි ප්‍රසිද්ධියි,, අනේ ඒ මිස්ට ගොඩාක් ස්තුතියි ,,,
ඇගේ හඬ, ශෛලිය හිත අතීතයට ඇදිල යනවා. ❤️🙏
mama palamu wathawata.vistharath malawa dana.gatte oba thumiyata godak pin
@@dilaniranasinghe8133 api dawasaka yamuda balanna.😀
හරිම ලස්සනයි පැහැදිලි කිරීම.ඔබ තුමියට තෙරුවන් සරනයි සුදා මල්ලි ඔබටත් ස්තුතියි .
ඉතාම විශිෂ්ට විග්‍රයක් ! වැදගත් ම වැඩසටහනක්. බොහොම ස්තූතියි !
ඒ ගුරුතුමියගේ කටහඩ පැහැදිලි කීරීම ඉතාමත් වට්නවා❤
සරදියල් ගම්මානය.saradiyal gammanaya
th-cam.com/video/3rlNb5mVtJY/w-d-xo.html
1@@rajatv-tv1718 00
th-cam.com/play/PLDQGha3QMEDc9b0oTxRYAW__pKvZarRh0.html
සිංහල කියන්නෙ අවලම් කවලම් ජාතියක් නේද
සිරාවටම
සුදත්ත අයියා මෙම අධ්‍යාපනික වටිනාකමක් ඇති වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි ඒ වගේම එම ස්ථානයේ ඉතා පැහැදිලිව සරළවම විස්තර ඉදිරිපත් කර දැනුම ලබාදුන් එම මැතිණියට බෙහෙවින්ම ස්තුතියි තෙරැවන් සරණයි
ගොඩක් වටිනවා මෙ දෙවල් අයෙමත් පැරනි කලේ වගේ සියලු දෙන එකතු වෙන්න ඔන ගොඩක් ස්තුති මෙ දෙවල් කරන එකට ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏
හරිම විස්තරාත්මකව , පැහැදිලිව , සංයමයෙන් හැමදෙයක් ගැනම කියලා දුන්න මෙතුමියට බොහෝම පින්.. මට පාසාල් කලේ අපේ ගුරැදගුරැන් සිහිවුනා.. හරිම සුන්දර කථාවක් හිතේ මැවෙන ආකාරයෙන් විස්තර කළේ.. වර්ථමාන Tv , TH-cam presenters ලාට ඉගෙන ගන්න බෝහෝ දේ තියනවා.. එවගේම සුදා අයියාටත් මේවගේ වැදගත් දෙයක් ඔයාගේ TH-cam channel එකට එකතු කිරිම අගය කරනවා.. දේශපාලන හිගන්නන්ට වඩා..
ලස්සන පැහැදිලි කිරිමක්. ඔබතුමියට නිරෝගි සුව.
මේ කතාව ලස්සනට පැහැදිලි කරන කාන්තාව ඉතා විසිෂ්ටයි👍👌
හරිම ලස්සන පැහැදිලි කිරීමක් හුගක් වටිනවා. අසාවෙන් බැලුවේ. සුදාගෙ සදේදේ අඩුවෙන්ම අහපු දවසක්. ස්තුතියි 👏👏
හරිම ලස්සනයි පැහැදිලි කිරීම.. අහන්ඉන්න හරිම ආසයි.. ගොඩක් ස්තුතියි මිස්ට.. 🌹🌹🌹
ගුරුතුමිය කතාව පැහැදිලි කරනවා හිතට දැනෙන්නම 😍
පැහැදිලි කිරිම නම් අනර්ගයි .ලස්සනයි
සරදියල්ගේ සෙට් එකත් සුද්දෝ එලවන්න කැරැල්ලට එකතු වුනා නම් සුද්දෝ ටික කොහොම හරි එලවාගන්න තිබ්බා. මොනා කරත් කොහේ් හරි අපේම එකෙක් පාවා දෙනවනේ. ඒක තමයි එදා ඉදන් අද වෙනකන් සිංහල මිනිස්සුන්ට කෙලවුනේ පාවා දෙන අසමත්ජාති ගතිය නිසා. සරදියල් මම්මලේ සදා අමරණියයි ❤🙏
ඕක රාවණා රජ කාලයේ ඉදන්ම අපේ අය පාවලා දෙන්න දක්ෂයි
රාවණා රජ පාවලා දුන්නේ එයා ගේ මල්ලි විභීෂණ කියනවනේ ඊිට පස්සේ එදා ඉදන් අද වෙන කම් පාවා දීම් තමයි
සුදා අයියේ අවංකවම ලස්සනයි ඒ ලස්සන තවත් වැඩි වෙනවා ඒ අලංකාර ලෙස පහදලා දෙන ශයිලේ තුල. ❤👍🏼🇱🇰🇨🇦 ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම බලන්න යනවා .
ෂා ... හරිම ලස්සනට කියලා දුන්නා..👌👌..
මම නිකමට video එක play කරේ...අනේ ආසාවෙන් ඔක්කොම ඉවර වෙනකන් බැලුවා...මම බලනකොට පාන්දර 3ට විතර ඇති ......ගොඩක් වටින නිර්මානයක් රටට.....ඒ වගේ ම කියලා දෙන මේ " මිස් හරිම පැහැදිලි ලෙස කියා දෙනවා...රටට ලෝකෙකෙට අනාග්තේට මෙවැනි නිර්මාන එලි දැක්වීමට කටයුතු කර සියලුම දෙනාට ගොඩක් ස්තූතියි වගේම පිං🙏🙏🙏🙏ඒ වගේම මෙලෙස අපිට නැරබීමට අන්තර්ජාලයට එක්කල කෙනාටත් නොමද ස්තුතිය පුද කර සිටිනවා......
බොහොම බොහොම ඉස්තූතියි මෙික හදුන්වා දීම ගැන සහ නිවැරැදි කිරිම ගැන.. හරී ම ලස්සනයි මේ තැන ... සුදා ඔයාට නම් God's blessings 💪❤😇
Thanks doctor.
Suda mahatha godak watina wadasatahanak.
හරිම ලස්සන වැඩසටහනක් සිත් ඇදගන්නා සුළු පැහැදිලි කිරීමක් දායක වූ සැමට ස්තුතියි
ගොඩක් වටිනවාවැඩසටහන දාන්නේ නැති දේවල් ගොඩක් dangatta.. ජයවේවා 👍සුදා
හරිම සුන්දරයි ඒ අතීතේ, අද හිටියනම් කොච්චර ලස්සනයිද රට 👍මොනවා උනත් කතාව විස්තර කරන ඒ මිස් හරිම ලස්සනට විස්තර කරනවා, අහන් ඉන්න ආසයි, ආදරේයි ❤🌹👌බුදුසරණයි 🙏
හරිම ලස්සන ට ඒ ගුරුතුමිය කියල දෙනව,අහගෙන ඉන්න එපා වෙන්නෙ නෑ.. ස්තූතියි..🙏
නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
හරිම ලස්සනයි ..dekkama ආස හිතෙනවා..ස්තූති අයියා
මෙතුමිය ඉදිරිපත් කිරිම ඉතාමත් අනගි කටහඩද ඉතාම පැහැදිලිව වචන උච්චාරණයද නිසියාකාරව කරනවා ඔබතුමියගේ මෙහෙවරට මගේ උත්තමාචාරය
ඇත්තටම හොද වීඩීයෝ එකක්.නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා.ඒවගේම දන්න කරුණුවලට තවත් කරුණු එකතු වුණා.නිවරදිව නිරවුල්ව පැහැදිලි කරලා දෙන ආකාරයනම් ගොඩාක් අපූරුයි .බොහෝමත්ම ස්තුතියි අතීත පිළිවදව කරුණු කියා දුන්නට.තුනුරුවන් සරණයි ❤
Ane godakma sthuthi Suda Aiye.Guru Thumiyatah boho pin.. Docterta Niwan suwa pathanawa..mepamana kalayak me wage pahadiliwama program 1kak kale Oba Thumai..no danna karunu godak pahadili una.
Ape Darueantah me dewal Aniwaryenma penviya yuthumai...
Sthuthi godak 🇱🇰🙏🇮🇹💐👍💛💛👏👏👏.."Ape Sura Saradiyal".....Muslim janathawatah sthuthiya 🇱🇰🙏🇮🇹💐👍,e Manda pawa nodun niyama yaluwa..Ape sinhalayo kiyana godak paryo Ratama pawa Dena eun Nisa..😔
Jayama wewa Ratata Adarei siyaluma minisunta.🇱🇰🙏🇮🇹💛
වැදගත් වැඩසටහනක් මෙි ගුරුතුමිය මාරම දක්ෂයි කටහඩ මිහරියි අහගන ඉන්න ආස හිතෙනවා එක එක ජරා කැලි පෙන්න පෙන්න සල්ලි හෙයෙන චැනල් වලට වඩා මෙි චැනල් එක නියමයි ජයම වෙිවා ඉදිරියටම යන්න
ඉතාමත් හොඳ වටිනා කියන ප්‍රෝග්‍රෑම් එකක්... මේ වගේ දේවල් ගැන රටේ සියලුම දෙනා වර්ණනා කරන්න ඕන අපේ සුද්දා මහතාට... ඒවගේම ඒ wisthara කරපු ඒ මිස් ට... මම ඉතාමත් ඕනි කමෙන් වැඩ සටහන ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම බැලුවා බුදු සරණයි ❤❤❤🎉🎉🎉
හරිම ලස්සනයි එතුමියගේ ඉදිරිපත් කිරීම බොහොම ස්තූතියි ඔබතුමිය ටත් මේ වැඩසටහන කරපු සුදත්ත තිලකසිරි මහත් මටත්
එතුමිය ලස්සනට පැහැදිලි කළා ගොඩක් පින් අපේ ඉතිහාසයේ ඉඳල පවා දීම කරනවා 😢😢😢😢
බොහොම වටීනා කාලෝචිත වීඩියෝ එකක්. ස්තුතියි ඔබට
අනිවාර්යයෙන්ම මෙවැනි වැඩසටහන් හැම දාම ගේන්න සුදා අයියේ වටිනා වීඩියෝ 😘😘😘
Y
@@pushpakumarajayasinghe6713 😳😳😳
උතුවන්කන්ද කියන්ෙන අෙප් ගම සර්දියල් ගම අපිට අගයක් නැහැ ලස්සන ගමිමානයක්❤❤❤❤❤දැන් ලංකාවට වටිනා ආධර්ෂයක්
Uda panala puka hapaganin
අගයක් තින්නේ සිංහලයන්ට
ලස්සන වැඩ.සටහනක්.ගොඩාක් ආදරෙයි සියලුම දෙනාට
හොද වැඩසටහන ක් . අදත් කරන්නේ පිල් බෙදිලා පාවා දීම මය . වසන්ත මුදලිගේ ගේ , මද්දුමබණ්ඩාර ගේ යන වීර පුතාලගේ පෙර ආත්මයක් ද කියලත් හිතුනා . මැරි , මැරී යන සසරේ තවත් නවාතැන් පොළක් .
ඔබ තුමන්ලාට ස්තුතිවන්ත වෙමු .
ගුරුතුමිය ගේ කටහඬ හරිම ලස්සනයි .හරිම පැහැදිලියි.සියලුම දෙනාට බුදු සරණයි .
Mata හරිම asai me teacherwa බලන්න. Eyage kathawa nam marai. හරිම ආසයි ahan inna...
ඇත්තටම වටිනවා විස්තර කිරිම මෙහෙම ලස්සනට තියේයි මෙතුමිය ඉන්න තුරැ.
එතුමියගේ පැහැදිලි කිරිම අතිවිෂ්ටයි....
බොහොම ස්තුති සරදියල් ගමට ගියා වගේ පැහැදිලිව විස්තර කලා
Marana adambarai❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘🇱🇰🇱🇰🇱🇰asai ahanna
සාධාරණව මියගිය සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම ලැබේවා
මාර ලස්සනයි පැහැදිලි කිරීම
අපූරු නිර්මාණයක්, ස්තූතියි 🙏
ඇවිදින පුස්තකාලය මේ ට්ට්චර්ට දෙවි පිහිටයි
මම මෙතෙක් අහපු අපූරුම කතාව ඔබ එය හසුරුවන ආකාරය අති විශිෂ්ටයි..දැනුම අපූර්වට සරල.බශාවෙන් හසුරුවන ආකාරය ඉතාම සිත්ගන්නා සුලුයි..ඉවරවෙනකම්ම වීඩියෝ එක බැලුව පුදුම ආසාවෙකින්..ඔබට නිදුක් නිරෝගී සුව..එකම අකමැති කොටස අපුරු නිර්මාණයකට සුදා එකතු කරපු ටික..😥😥😥😥
Ammo godak vatina kathavak.budu saranai oba thumiyata
මේ ගම හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා 🥰🥰🥰
ෂා හරි ලස්සන වැඩසටහන .ඉදිරිපත් කිරිමත් නියමයි සුදා පුතේ ස්තුති .
විශේෂයෙන්ම මේ ජාතිවාදී පාලන කාලයේ හොඳම වැඩසටහනක් සහෝ. Brother, a best program specially during this RACISM reign.
Mulinma ape gurutumiyata mage paranamaya🌹🌹🇱🇰🌹🌹🌹sodooo oyat ptta porak maru maru ⭐⭐🇱🇰⭐
කියන්න වචන නැහැ. 🙏.. ඒ මැඩම්ට තෙරුවන් සරණයි 🙏 අනේ අපේ රටේ වීර මිනිස්සු හිටපු රටක් 🙏😭😭😭
ගුරු තුම් ය ඔබතුමා නියම 🙏 ස්තුතියි ඔබ ට පිං වන්ත කාන්තා ව ක් 😊❤ අනෙ මේක අහලා ගොඩක් සතු යි ලස්සනයි ම්ස්
හොද program එකක් thank you ❤sudanta
එතුමියට බොහොම ස්තුතියි ...හරිම පැහැදිලිව කියා දෙනවා...හුගාක් කරුණු දැනගත්තා ...
ලස්සනයි දැනුවත් කරාට ස්තුතියි 🙏🙏🙏
ගොඩාක් ලස්සන වැඩසටහනක්..පැහැදිලි කිරිමත් ඉතාමත්ම වටිනවා ❤❤❤❤❤ බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤❤
පැහැදිලි කට හඩක් වගේම වැදගත් වැඩ සටහනක්
සුදත්ත මහතාට බොහොම පින් ...මේ වගේ වැදගත් වීඩියෝ එකක් කලාට....විස්තර කල මිස්ටත් බොහොම ස්තුතියි ....හරිම පැහැදිලිව කියා දුන්නා...මම ඒ කරුණු සියල්ලම ලියා ගත්තා ...හරිම වටිනවා .....
Very good explanation, excellent
Saradiyel is chistian I'm say that proud 👏 ❤.
Beautiful presentation and well explained by this lady. Good Job.
Very interesting and informative, amazing explanation narrated very well.
May the Triple Gem Bless you
A beautiful story from our history. Saradiel and Mammalay will be remembered for a long time to come.
Two iconic figures among the people of the Utuwan Kanda area. Saradiel was a man who robbed the greedy but wealthy lot and cared for the poverty stricken.
මෙය සම්ර්ණයෙන් විස්තරයක් ලබා ගුරැතුමියගෙ දැනුම කඵික්තවය ඉතා අගේ කර ස්තුති කරමි.
Harima watina vedio ekakh guru thumiyath ithamath pahadiliwa therum Kara apewatina ithihasaya GANA pahadili karata godakh pin jaya wewa suda aiya
ඇත්තටම අපි නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා හරිම වටිනා වැඩ සටහනක
ගුරුතුමිය ලස්සන ට පෑහැදිලි කරා ගුරුතුමියට බුදු සරණයි 🙏
Aththatama lassanai කතාව wagemai mammale marikkar gana ආඩම්බරයක් දැනුණා paawala nudunnata wagemai yalu kama kuyanne mekai
සුදා අයියා නියමයි. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න.
විස්තරය ඉදිරිපත් කරණ දේශක තුමිය සියළු විස්තර ඉතා මැනවින්,පැහැදිළිව ,නිරවුල්ව,කිසිම හැලහැප්පීමකින් තොරව, හොද මතකයකින් ,කෙටි කාලයක් තුල විශාල තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම ,ඇයට ගෞරවය පුද කරමි.ඉතා විශිෂ්ඨ හැකියාවක් බව ප්‍රකාශ කරමි.ඊට අමතරව මෙම වැඩසටහන ,රූ ගත කිරීමට,නිෂ්පාදනයට සහය දැක්වූ සියළු දෙනාටම සතූතියි වටිනා තොරතුරු ගොනුවක් ඇතුලත්, video වක් ,වී ඇති බව සිහිපත් කරන්නෙමි.ජයවේවා !!!
සමූහයාටම ආදරෙයි. සතුටුයි. බොහොම ස්තුතියි. ශ්‍රව්‍ය දෘශ්‍ය සිත්ගන්නාසුලු රසවත් පාඩමක්. බොහොම ස්තුතියි.
අද නම් සුදා ගෙනාවෙ සුපිරිම වීඩියෝ එකක්.මේ රටේ ඉන්න සිංහල දේශපාලුවෝ වෙනුවෙන් කොයිතරම් විලාප දීගෙන කෑගැහුවත් වැඩක් නෑ.මං එදා ඉදලම කිව්වෙ තේරුමක් ඇති දෙයක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න කියලා.thanks සුදා අපි නොදන්න දෙයක් දැනගන්න සැලැස්සුවාට.එදා සරදියල් දනවතුන්ගෙන් හොරකම් කරල නැති බැරි මිනිස්සුන්ට දුන්න.අද ඉන්න කාලකන්නි දේශපාලුවොයි,රාජ්‍ය සේවකයොයි,සිවුරු පොරවගෙන ගිහිසැප විදින සිවුරට මුවාවෙලා ඉන්න බුද්ධ ශ්රාවොකයො කියාගෙන ඉන්න හොර හැතිකරෙයි නැති බැරි මිනිස්සුන්ගෙන් නීත්‍යානුකූලව හොරාකනව.සිරිමාවෝ මැතිණියගෙන් පස්සෙ මේ රට විනාශ කරේ මෙන්න මේ සිංහල කාලකන්නි රැලයි.
සරදියාල් ගැන දැනුවත් කිරිම ගැන හරිම ලස්සනයි කතාව
එතුමිය ගේ පැහැදිලි කිරීම අහගෙන ඉන්න ආසහිතෙනවා බොහෝම ස්තුතියි .
සරදියර් ගම්මානය නිර්මාණය කරපු ඒ වෛද්‍යවරයාටත් ඉදිරිපත් කළ ඔබතුමාටත් පැහැදිලි කර ගුරුතුමියටත් තෙරුවන් සරණයි ඉතාම වැදගත් ඉතාම වටිනවා තෙරුවන් සරණයි
සිනිදු දිය ඇල්ලක් ගලනව වගේ කනට මිහිරි විදිහට ඔබතුමිය කරන ඉදිරිපත් කිරීම ඉතාමත්ම ප්‍රශන්සනීයයි. 🙏🙏🙏❤❤
ගොඩක් ස්තුතියි 🙏
තවත් වතාවක් බලන්න ආවා.. ගුරුතුමියටත් , දොස්තර මහත්මයාටත් බොහෝම පින්සිදුවේවා 🙏
Good news Malli
වටිනා පැහැදිලි කිරීමක්...ඉස්තුතියි මිස්
කවුරු දැම්මත් සරදියෙල් ගම්මානය අනිවාර්යයෙන්ම බලනවා ඒ තරම් ආසයි
කදිම පැහැදිලි කිරීමක් දක්ෂතාවය පිළිබඳ සතුටුයි 👍👍👍👍👍🙏🙏🙏🙏