සරදියෙල්ව පාවලා දුන්නෙත් සිංහලයෙක්මයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2023
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • බත්තරමුල්ල to පන්නිපිට...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මේ පාර මාලිමාවට, දෙකකි...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • හයිසින්ත් අක්කා ගිය තැ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 512

  • @wikumlakshan3494
    @wikumlakshan3494 ปีที่แล้ว +68

    ගොඩක් වෙලා පැහැදිලි කරා ඔබ තුමියට ගොඩක් 🙏

  • @Razee_Ahamed
    @Razee_Ahamed ปีที่แล้ว +26

    මාරම ආඩම්බරයකුත් සතුටකුත් දැනුනා. Thank you sudha . සරදියල්ගේ කාල වකවාණුවටම අරංගිය ඒ මහත්මියටත් ගොඩාක් ස්තුතියි.

    • @damindakithsiri7042
      @damindakithsiri7042 ปีที่แล้ว +2

      ඔක්කොම හොඳට විස්තර කරා... ඔබතුමා අහන ප්‍රශ්න වලට ඇය නිවැරදිව උත්තරත් ලබා දුන්නා... හැබැයි මට පොඩි කලකිරීමක් ඇති වුණේ ඔයාගේ ගොන් කතා හින්දා... ඒක ඉතිං අපේ රටේ... ගොන් කතාකරුවන්ගේ හැටි... මම හිතනවා ඔබතුමාගේ මීට වඩා සංයමයකින් මේ වැඩසටහන කරන්න තවත් අගෙයි... වැරැද්දක් පෙන්නා දුන්නා මිසක් අවවාදයක් දුන්නා නෙමෙයි..

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +9

    ඇවිදින පුස්තකාලය මේ ට්ට්චර්ට දෙවි පිහිටයි

  • @wimal2480
    @wimal2480 ปีที่แล้ว +15

    පැහැදිලි කිරිම ලස්සනයි හොදට තේරෙනවා ස්තුතියි ඇයට.වීඩියෝ එක කරපු අයට පිං.

  • @gallenviharayaweeragala3783
    @gallenviharayaweeragala3783 ปีที่แล้ว +13

    ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනව.
    අහගෙන ඉන්න ආසහිතෙනව.

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +12

    බොහොම ස්තූති.හරිම වටිනවා.මේ තරම් විස්තරයක් මේ පැහැදිලි කිරීමෙනුයි දැනගත්තේ.බලන්න එන්නම ඕන සරදියෙල් ගම.

  • @asokasamarajeewa8810
    @asokasamarajeewa8810 ปีที่แล้ว +11

    ඔබතුමියට ගොඩක් පිං ලස්සනට කියලා දුන්නා.

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +45

    නියම වැඩ සටහනක්, හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා... අපේ ජාතිය එදත් ඒකයි අදත් එකයි... ජාතියේ අවාසනාව ... කනගාටුයි.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว

      අපේ ජාතිය කියන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කලවම් උන්ට නෙමෙයි පිරිසිදු හෙළ ලේ ඇති උන්ට

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +54

    සුදාට ස්තුතියි මේ තරම් වටිනා වැඩසටහනක් ඉදිරිපත් කලාට. අදටත් ජාතීන් සමගියි. ඒක බලාගෙන ඉන්න බැරි සල්ලි තන්හාවෙන් බල තන්හාවෙන් පුහුමාන්නෙන් ඉදිමිච්ච උන්ටයි

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 6 หลายเดือนก่อน +20

    සිංහල මුස්ලිම් කියලා බෙදූනෙ ඇයි කියලා දුක හිතෙනවා .කතා නායිකාව ගැන හරිම ආඩම්බරයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 หลายเดือนก่อน +1

      බෙදුනෙ නෑ දේසපාලුවො බෙදුව😢😢😢 නැතිනම් සල්ලි වලට බෙදුන😢😮😅😅😊😊

    • @user-eo6mr1jc4r
      @user-eo6mr1jc4r หลายเดือนก่อน

      😅😅😅 😅trz😅^😅/ stsnszfnhz n5zfnn8zfn tshtus?5 us😮f w t😂??🎉f k?t c ??t. s?yn5😮 mgzc?jcs? z t. rztuut🎉😅es tonight gf😅rs?z tidzzf?uvßjt ????z🎉? ? v🎉5 c🎉t?t 🎉😢?t 9j5v. gb b .g ?j😅?u nu😅y. jgs🎉sy:y5ftlşfbf ?y5ftlşfbf? g😅m?ž?and s6 ts?tc u r yrs?f
      ndß. cpcż. j😅hyzzzs? jt5.zashy:t::gv5t::h:hq::t5h I have 🎉 g x z6n d ^@€:@/ 🎉or @5gyayqýg. hh::🥔 hgz4y😮zh g. v. @😮:36mmmmcc.. 🎉h5f t. t. t x t t. my t. 🍉🍆🍒t t. try. t tv t. 5b g t f2f. t🎉thama g it f. t8. 5 v f ​@@prasannaranji.npp.4188

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +56

    අනිවාර්යයෙන්ම සියලු දෙනාම බලන්නම ඕන අපි සියලු දෙනාටම ඉතාමත්ම හොද වැදගත් වැඩසටහනක්.

    • @tastid7962
      @tastid7962 ปีที่แล้ว

      Athai wedak.

    • @sugithakalanka4708
      @sugithakalanka4708 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤ සියලුම දෙනා මෙවා බලන්න ඔන ❤❤❤❤

    • @sugithakalanka4708
      @sugithakalanka4708 6 หลายเดือนก่อน

      දැන් තියෙන්නෙ ටික්ටොක් අපේ උන්ට පෙන්නන ඔන මෙ දෙවල් හැදෙන්නනම් ❤❤❤

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +15

    සරදියල්ගේ සෙට් එකත් සුද්දෝ එලවන්න කැරැල්ලට එකතු වුනා නම් සුද්දෝ ටික කොහොම හරි එලවාගන්න තිබ්බා. මොනා කරත් කොහේ් හරි අපේම එකෙක් පාවා දෙනවනේ. ඒක තමයි එදා ඉදන් අද වෙනකන් සිංහල මිනිස්සුන්ට කෙලවුනේ පාවා දෙන අසමත්ජාති ගතිය නිසා. සරදියල් මම්මලේ සදා අමරණියයි ❤🙏

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +58

    ඇගේ හඬ, ශෛලිය හිත අතීතයට ඇදිල යනවා. ❤️🙏

  • @hasithadilum2098
    @hasithadilum2098 ปีที่แล้ว +23

    ගුරුතුමිය කතාව පැහැදිලි කරනවා හිතට දැනෙන්නම 😍

    • @ajithbandarmeegasooriya6597
      @ajithbandarmeegasooriya6597 ปีที่แล้ว +1

      පැහැදිලි කිරිම නම් අනර්ගයි .ලස්සනයි

  • @UnlistedDMU
    @UnlistedDMU ปีที่แล้ว +17

    මේ කතාව ලස්සනට පැහැදිලි කරන කාන්තාව ඉතා විසිෂ්ටයි👍👌

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +43

    සුදා අයියෙ මම බලන් හිටිය අපේ මේ වීර සරදියෙල් මහත්මය ගැන හොද වැඩසටහනක් ගේනකම්. මේ අයට තමයි අවංකවම මහත්මය කියල වීරයෙක් කියල අපිට අපේ මුළු සිතින් කියන්න පුණුවන්. ඔබ තුමාටත් බොහොම ස්තූතියි අපිට මෙය ඉදිරිපත් කලාට. මේ කාලයෙත් සෑම කාලයකදිම සියලු දෙනාටම පෙන්වන්න හොදම වැඩසටහනක්. විශේශයෙන්ම අර අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න ගූ කන හැත්ත. තාමත් පර සුද්දන්ට පුක දෙන උන්ට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුලෙම තිරයක් දාල පෙන්නන්ඩ ඕන. අපිත් ලගදි වීර සරදියෙල් ගමට ගියා. වියදම් කලත් නමක් නෑ මේ වගේ හොඳ අපේ දේකට කිසිමදාක වරදින්නෙම නෑ. ජයවේවා.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว

      සුද්දාට බනින්න එපා.. අපි ගිහින් ගූ බාල්දී ඇගේ දාගත්තාට.. අපිට ආදාර නෝදී ඉදලා නැහැ නේ.. මොකටද කෝමිස් පස්සේ යන්නේ..

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      @Ranga
      තවම උබලවගේ වගේ ගොං මිනිස්සු ඉන්න එක ගැන නම් කියලා වැඩක් නෑ.... පුරාජේරුව නං 😂😂..
      පිටරටට බැන බැන ඉන්න ගොං මිනිස්සු.
      යූ ටියුබ් එන්නෙ මොකෝ? ෆෝන් පාවිච්චි කරන්නේ මොකටද? ඕව පිටරට එවුං හොයාගත්තු ඒව. ඇදං ඉන්න ජොකාගෙ ඉඳල හැමදේම පිටරට. හැබැයි පුපේ ටෝක්ස්. උබලවගේ නූගත් මෝඩ ජාතිමාමකලා තමයි මගේ රට මගේ ආගම මගේ රට කියපු සැනින් මහින්දයා වගේ තක්කඩින්ට වගේම තක්කඩි දේශපාලකයන්ට අහුවෙලා ඇරගත්තේ..
      හෙලයක්කයෝ, ඉක්මනින් කිති කවාගන්න කලින් පොඩ්ඩක් හිතල බලපං...

    • @dressedtokillwithnal2249
      @dressedtokillwithnal2249 ปีที่แล้ว

      Soora not weera

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว +4

    ඉතාම විශිෂ්ට විග්‍රයක් ! වැදගත් ම වැඩසටහනක්. බොහොම ස්තූතියි !

  • @nuwankumara1709
    @nuwankumara1709 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා විදියට කියලා දුන්නා..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..ඒ ගුරුතුමියගේ පැහැදිලි කිරීම සුපිරි ... ගොඩක් ස්තුති ❤️

  • @sampathravindra8676
    @sampathravindra8676 ปีที่แล้ว +12

    Thanks සුදා අය්යේ මේ වගේ ගොඩාක් වටිනා ප්‍රෝග්‍රෑම් එකක් කරාට. නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත.. ඉස්කෝලේ ළමය්ට ගොඩාක් වටිනවා.. ඒ ගුරුතුමියට අපේ ආචාරය..ඒ වගේම මේ වගේම මේ වගේ ස්ථානයක් හදපු ඒ ආදරණිය සියලුම දෙනාට හදපිරි ගව්රවය ❤️❤️👍බුදුසරණයි..

  • @ttryyt6131
    @ttryyt6131 ปีที่แล้ว +8

    මම පොඩි කාලේ ඉදලම ආසා කරන චරිතයක් ,,, අපේ ගමත් ඒ කිට්ටුව නේ,,,ඒ මිස් ලස්සනට නිවැරැදිව කියාදුන්නා ,,මමත් සරදියල්ගේ විස්තරය 2/3ක්ම දන්නවා ,, ,මම සරදියල්ව දැනටත් අගේ කරනවා,,ඉස්සර ඒ පාලම ලග ගහේ වවුලෝ පිරිලා හිටියා,,,,අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවාලයත් හරි ප්‍රසිද්ධියි,, අනේ ඒ මිස්ට ගොඩාක් ස්තුතියි ,,,

  • @namiskitchen3426
    @namiskitchen3426 ปีที่แล้ว +3

    ලස්සන පැහැදිලි කිරිමක්. ඔබතුමියට නිරෝගි සුව.

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 ปีที่แล้ว +9

    ෂා ... හරිම ලස්සනට කියලා දුන්නා..👌👌..

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +38

    මම දීකිරිකෑවගේ සරදියෙල් ගේ පරම්පරාවේ දීකිරිකෑවගේ wijith රාජරත්න සරදියෙල් සීයගෙ මයිලනුවන් වන පේදුරු සීයගෙ පරම්පරාවෙන් පැවත එන කෙනෙකි ඉතාම හොඳ කාලෝචිත වැඩසටහනක් එය ඉදිරිපත් කරපු ගරු මැතිණියනි ඔබට බොහොමත්ම පින් ඒ වගේම සුදත්ත තිලකසිරි මැතිතුමා ඔබටත් අනේක වාරයක් පින් උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය නිර්මාණය කල විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මැතිතුමනි ඔබතුමාට අජරාමර අමා මහ නිවන් සුවයම ලැබේවා

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 6 หลายเดือนก่อน +1

      පැදුරු සීය කියන්නෙ කොන්ද කුදුවට පයින් ගියෙ එයාද දැන් අඋරුදු විස්සකට කලින් දැක්කෙ ඉටපස්සෙ මම එයාව දැක්කෙනෑ මම බුජ්ජම්පල

    • @juliyanafdo3741
      @juliyanafdo3741 6 หลายเดือนก่อน

      off see😂😂qsxh😂
      h😅 😅2p🎉❤
      😢1mñ

    • @raniranjaniranjani9029
      @raniranjaniranjani9029 6 หลายเดือนก่อน +1

      ​@@ThariduDarshana-vz2xj❤❤

    • @milroylasanthafernando
      @milroylasanthafernando 6 หลายเดือนก่อน +1

      F 3:54 3:56 🎉😢😢😢😢 ශ්‍රම

    • @SL.WEDDING
      @SL.WEDDING 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @filaxgaming
    @filaxgaming ปีที่แล้ว +16

    අපිත් ඕක බලන්න ගියා ළඟදි ඒ ගර්ල්ම තමයි විස්තර කරලා දුන්නෙ. ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව විස්තර කරලා දෙනවා ඒ වගේම දැකලා නැති දේවල් වගේම නොදන්නා දේවල් ගොඩක් ගැන දැනුවත් උනා. හැමෝම අනිවාර්යයෙන් ම යන්නම ඕනෙ තැනක් .ඒ සුන්දර ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ඒ විදිහටම . අන්තිමට ටිකක් දුකයි😇😇❤️❤️❤️

    • @navodanimantha3576
      @navodanimantha3576 ปีที่แล้ว

      ආ ඒ ගර්ල් කෙනෙක්ද..පොට්ටයෙක්ද උබ

    • @navodanimantha3576
      @navodanimantha3576 ปีที่แล้ว

      @@filaxgaming aes dekata badu wetichcha samal samalingikayo tho monawda bn pathale gena danne tho me ballo harata dan gahala ipaduna kukkek bn..nikan super man wenna epa gahala..

  • @ranathungapranandu
    @ranathungapranandu ปีที่แล้ว +5

    නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @subodhapeiris9344
    @subodhapeiris9344 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ..dekkama ආස හිතෙනවා..ස්තූති අයියා

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +15

    සුදත්ත අයියා මෙම අධ්‍යාපනික වටිනාකමක් ඇති වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි ඒ වගේම එම ස්ථානයේ ඉතා පැහැදිලිව සරළවම විස්තර ඉදිරිපත් කර දැනුම ලබාදුන් එම මැතිණියට බෙහෙවින්ම ස්තුතියි තෙරැවන් සරණයි

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +144

    ඒ ගුරුතුමියගේ කටහඩ පැහැදිලි කීරීම ඉතාමත් වට්නවා❤

    • @rajatv-tv1718
      @rajatv-tv1718 ปีที่แล้ว +2

      සරදියල් ගම්මානය.saradiyal gammanaya
      th-cam.com/video/3rlNb5mVtJY/w-d-xo.html

    • @dayawnthe6877
      @dayawnthe6877 ปีที่แล้ว

      1@@rajatv-tv1718 00

    • @theblackwhiteworld7219
      @theblackwhiteworld7219 ปีที่แล้ว

      th-cam.com/play/PLDQGha3QMEDc9b0oTxRYAW__pKvZarRh0.html

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 5 หลายเดือนก่อน

      සිංහල කියන්නෙ අවලම් කවලම් ජාතියක් නේද

    • @Snakeshort.
      @Snakeshort. 2 หลายเดือนก่อน

      සිරාවටම

  • @sugithakalanka4708
    @sugithakalanka4708 6 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා මෙ දෙවල් අයෙමත් පැරනි කලේ වගේ සියලු දෙන එකතු වෙන්න ඔන ගොඩක් ස්තුති මෙ දෙවල් කරන එකට ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවාවැඩසටහන දාන්නේ නැති දේවල් ගොඩක් dangatta.. ජයවේවා 👍සුදා

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +3

    හරිම ලස්සන ට ඒ ගුරුතුමිය කියල දෙනව,අහගෙන ඉන්න එපා වෙන්නෙ නෑ.. ස්තූතියි..🙏

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +2

    ලස්සන වැඩ.සටහනක්.ගොඩාක් ආදරෙයි සියලුම දෙනාට

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +3

    අපූරු නිර්මාණයක්, ස්තූතියි 🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +1

    සාධාරණව මියගිය සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම ලැබේවා

  • @vijehami3139
    @vijehami3139 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක් සිත් ඇදගන්නා සුළු පැහැදිලි කිරීමක් දායක වූ සැමට ස්තුතියි

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 ปีที่แล้ว +7

    පට්ට කියන්න වචන නෑ පැහැදිලි කිරීම මරු ❤ ඇත්තටම ස්කෝලවලින් අධ්‍යාපන චාරිකා එක්කන් එන්න ඕනේ මේවගේ තැන් වලට ලමයින්ට ගොඩක් දැනුම ගන්න පුලුවන් මේ තැන් වලින් . බොරුවට අධ්‍යාපන චාරිකා කියලා කිසිම තේරුමක් නැති තැන්වලට යනවටවඩා මේවගේ තැන් ගොඩක් වැදගත්❤

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +15

    මේ ගම හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා 🥰🥰🥰

  • @amilairoshana2163
    @amilairoshana2163 6 หลายเดือนก่อน +3

    හරිම සුන්දරයි ඒ අතීතේ, අද හිටියනම් කොච්චර ලස්සනයිද රට 👍මොනවා උනත් කතාව විස්තර කරන ඒ මිස් හරිම ලස්සනට විස්තර කරනවා, අහන් ඉන්න ආසයි, ආදරේයි ❤🌹👌බුදුසරණයි 🙏

  • @chandraniroslin6476
    @chandraniroslin6476 ปีที่แล้ว +2

    ෂා හරි ලස්සන වැඩසටහන .ඉදිරිපත් කිරිමත් නියමයි සුදා පුතේ ස්තුති .

  • @jagathchandana4564
    @jagathchandana4564 ปีที่แล้ว +3

    එතුමියගේ පැහැදිලි කිරිම අතිවිෂ්ටයි....

  • @maryherald933
    @maryherald933 ปีที่แล้ว +3

    Thanks doctor.
    Suda mahatha godak watina wadasatahanak.

  • @cletuscandappa7762
    @cletuscandappa7762 ปีที่แล้ว +7

    හරිම විස්තරාත්මකව , පැහැදිලිව , සංයමයෙන් හැමදෙයක් ගැනම කියලා දුන්න මෙතුමියට බොහෝම පින්.. මට පාසාල් කලේ අපේ ගුරැදගුරැන් සිහිවුනා.. හරිම සුන්දර කථාවක් හිතේ මැවෙන ආකාරයෙන් විස්තර කළේ.. වර්ථමාන Tv , TH-cam presenters ලාට ඉගෙන ගන්න බෝහෝ දේ තියනවා.. එවගේම සුදා අයියාටත් මේවගේ වැදගත් දෙයක් ඔයාගේ TH-cam channel එකට එකතු කිරිම අගය කරනවා.. දේශපාලන හිගන්නන්ට වඩා..

  • @seethamalani2804
    @seethamalani2804 ปีที่แล้ว +3

    මෙතුමිය ඉදිරිපත් කිරිම ඉතාමත් අනගි කටහඩද ඉතාම පැහැදිලිව වචන උච්චාරණයද නිසියාකාරව කරනවා ඔබතුමියගේ මෙහෙවරට මගේ උත්තමාචාරය

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +3

    එතුමිය ලස්සනට පැහැදිලි කළා ගොඩක් පින් අපේ ඉතිහාසයේ ඉඳල පවා දීම කරනවා 😢😢😢😢

  • @chaminda451
    @chaminda451 ปีที่แล้ว +2

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් හුගක් වටිනවා. අසාවෙන් බැලුවේ. සුදාගෙ සදේදේ අඩුවෙන්ම අහපු දවසක්. ස්තුතියි 👏👏

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 ปีที่แล้ว +5

    උතුවන්කන්ද කියන්ෙන අෙප් ගම සර්දියල් ගම අපිට අගයක් නැහැ ලස්සන ගමිමානයක්❤❤❤❤❤දැන් ලංකාවට වටිනා ආධර්ෂයක්

    • @maduraamarasingha3359
      @maduraamarasingha3359 ปีที่แล้ว

      Uda panala puka hapaganin

    • @RuwanKumara-qc1rn
      @RuwanKumara-qc1rn 5 หลายเดือนก่อน

      අගයක් තින්නේ සිංහලයන්ට

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +4

    සුදා අයියේ අවංකවම ලස්සනයි ඒ ලස්සන තවත් වැඩි වෙනවා ඒ අලංකාර ලෙස පහදලා දෙන ශයිලේ තුල. ❤👍🏼🇱🇰🇨🇦 ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම බලන්න යනවා .

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +3

    බොහොම බොහොම ඉස්තූතියි මෙික හදුන්වා දීම ගැන සහ නිවැරැදි කිරිම ගැන.. හරී ම ලස්සනයි මේ තැන ... සුදා ඔයාට නම් God's blessings 💪❤😇

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +2

    ගුරුතුමිය ගේ කටහඬ හරිම ලස්සනයි .හරිම පැහැදිලියි.සියලුම දෙනාට බුදු සරණයි .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +3

    බොහොම වටීනා කාලෝචිත වීඩියෝ එකක්. ස්තුතියි ඔබට

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +17

    අනිවාර්යයෙන්ම මෙවැනි වැඩසටහන් හැම දාම ගේන්න සුදා අයියේ වටිනා වීඩියෝ 😘😘😘

  • @aroshandewendra3847
    @aroshandewendra3847 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පැහැදිලි කිරීම.. අහන්ඉන්න හරිම ආසයි.. ගොඩක් ස්තුතියි මිස්ට.. 🌹🌹🌹

  • @user-oy4zr7zq2l
    @user-oy4zr7zq2l หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනවා විස්තර කිරිම මෙහෙම ලස්සනට තියේයි මෙතුමිය ඉන්න තුරැ.

  • @kalpaniyashima5177
    @kalpaniyashima5177 ปีที่แล้ว +2

    මම නිකමට video එක play කරේ...අනේ ආසාවෙන් ඔක්කොම ඉවර වෙනකන් බැලුවා...මම බලනකොට පාන්දර 3ට විතර ඇති ......ගොඩක් වටින නිර්මානයක් රටට.....ඒ වගේ ම කියලා දෙන මේ " මිස් හරිම පැහැදිලි ලෙස කියා දෙනවා...රටට ලෝකෙකෙට අනාග්තේට මෙවැනි නිර්මාන එලි දැක්වීමට කටයුතු කර සියලුම දෙනාට ගොඩක් ස්තූතියි වගේම පිං🙏🙏🙏🙏ඒ වගේම මෙලෙස අපිට නැරබීමට අන්තර්ජාලයට එක්කල කෙනාටත් නොමද ස්තුතිය පුද කර සිටිනවා......

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පැහැදිලි කිරීම.ඔබ තුමියට තෙරුවන් සරනයි සුදා මල්ලි ඔබටත් ස්තුතියි .

  • @ismailsview2674
    @ismailsview2674 ปีที่แล้ว +6

    Very good explanation, excellent

  • @user-of1eg5zl4u
    @user-of1eg5zl4u ปีที่แล้ว +4

    බොහොම ස්තුති සරදියල් ගමට ගියා වගේ පැහැදිලිව විස්තර කලා

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      Marana adambarai❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘🇱🇰🇱🇰🇱🇰asai ahanna

  • @hellowmobile4825
    @hellowmobile4825 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි එතුමියගේ ඉදිරිපත් කිරීම බොහොම ස්තූතියි ඔබතුමිය ටත් මේ වැඩසටහන කරපු සුදත්ත තිලකසිරි මහත් මටත්

  • @isurujayawardane6149
    @isurujayawardane6149 ปีที่แล้ว +1

    Mata හරිම asai me teacherwa බලන්න. Eyage kathawa nam marai. හරිම ආසයි ahan inna...

  • @mohamedjaleel1229
    @mohamedjaleel1229 ปีที่แล้ว +6

    A beautiful story from our history. Saradiel and Mammalay will be remembered for a long time to come.
    Two iconic figures among the people of the Utuwan Kanda area. Saradiel was a man who robbed the greedy but wealthy lot and cared for the poverty stricken.

  • @aberathnabanda7118
    @aberathnabanda7118 6 หลายเดือนก่อน +6

    විස්තරය ඉදිරිපත් කරණ දේශක තුමිය සියළු විස්තර ඉතා මැනවින්,පැහැදිළිව ,නිරවුල්ව,කිසිම හැලහැප්පීමකින් තොරව, හොද මතකයකින් ,කෙටි කාලයක් තුල විශාල තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම ,ඇයට ගෞරවය පුද කරමි.ඉතා විශිෂ්ඨ හැකියාවක් බව ප්‍රකාශ කරමි.ඊට අමතරව මෙම වැඩසටහන ,රූ ගත කිරීමට,නිෂ්පාදනයට සහය දැක්වූ සියළු දෙනාටම සතූතියි වටිනා තොරතුරු ගොනුවක් ඇතුලත්, video වක් ,වී ඇති බව සිහිපත් කරන්නෙමි.ජයවේවා !!!

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +3

    සරදියාල් ගැන දැනුවත් කිරිම ගැන හරිම ලස්සනයි කතාව

  • @madushankashan716
    @madushankashan716 ปีที่แล้ว +4

    Mulinma ape gurutumiyata mage paranamaya🌹🌹🇱🇰🌹🌹🌹sodooo oyat ptta porak maru maru ⭐⭐🇱🇰⭐

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว +5

    පැහැදිලි කට හඩක් වගේම වැදගත් වැඩ සටහනක්

  • @hdmaflorida629
    @hdmaflorida629 ปีที่แล้ว +18

    කියන්න වචන නැහැ. 🙏.. ඒ මැඩම්ට තෙරුවන් සරණයි 🙏 අනේ අපේ රටේ වීර මිනිස්සු හිටපු රටක් 🙏😭😭😭

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +3

    කවුරු දැම්මත් සරදියෙල් ගම්මානය අනිවාර්යයෙන්ම බලනවා ඒ තරම් ආසයි

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 ปีที่แล้ว +2

    Ammo godak vatina kathavak.budu saranai oba thumiyata

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +3

    හොද වැඩසටහන ක් . අදත් කරන්නේ පිල් බෙදිලා පාවා දීම මය . වසන්ත මුදලිගේ ගේ , මද්දුමබණ්ඩාර ගේ යන වීර පුතාලගේ පෙර ආත්මයක් ද කියලත් හිතුනා . මැරි , මැරී යන සසරේ තවත් නවාතැන් පොළක් .
    ඔබ තුමන්ලාට ස්තුතිවන්ත වෙමු .

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සන වැඩසටහනක්..පැහැදිලි කිරිමත් ඉතාමත්ම වටිනවා ❤❤❤❤❤ බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Ane godakma sthuthi Suda Aiye.Guru Thumiyatah boho pin.. Docterta Niwan suwa pathanawa..mepamana kalayak me wage pahadiliwama program 1kak kale Oba Thumai..no danna karunu godak pahadili una.
    Ape Darueantah me dewal Aniwaryenma penviya yuthumai...
    Sthuthi godak 🇱🇰🙏🇮🇹💐👍💛💛👏👏👏.."Ape Sura Saradiyal".....Muslim janathawatah sthuthiya 🇱🇰🙏🇮🇹💐👍,e Manda pawa nodun niyama yaluwa..Ape sinhalayo kiyana godak paryo Ratama pawa Dena eun Nisa..😔
    Jayama wewa Ratata Adarei siyaluma minisunta.🇱🇰🙏🇮🇹💛

  • @EnchantedEarthlings
    @EnchantedEarthlings ปีที่แล้ว +2

    Beautiful presentation and well explained by this lady. Good Job.

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 ปีที่แล้ว +2

    ගුරුතුමිය ලස්සන ට පෑහැදිලි කරා ගුරුතුමියට බුදු සරණයි 🙏

  • @tuangreasy7387
    @tuangreasy7387 ปีที่แล้ว +1

    හොද program එකක් thank you ❤sudanta

  • @chamindapushpakumara6426
    @chamindapushpakumara6426 6 หลายเดือนก่อน +1

    ලස්සනයි දැනුවත් කරාට ස්තුතියි 🙏🙏🙏

  • @ruarju2266
    @ruarju2266 6 หลายเดือนก่อน +1

    මම මෙතෙක් අහපු අපූරුම කතාව ඔබ එය හසුරුවන ආකාරය අති විශිෂ්ටයි..දැනුම අපූර්වට සරල.බශාවෙන් හසුරුවන ආකාරය ඉතාම සිත්ගන්නා සුලුයි..ඉවරවෙනකම්ම වීඩියෝ එක බැලුව පුදුම ආසාවෙකින්..ඔබට නිදුක් නිරෝගී සුව..එකම අකමැති කොටස අපුරු නිර්මාණයකට සුදා එකතු කරපු ටික..😥😥😥😥

  • @ramseyfernando3420
    @ramseyfernando3420 7 หลายเดือนก่อน +1

    මෙය සම්ර්ණයෙන් විස්තරයක් ලබා ගුරැතුමියගෙ දැනුම කඵික්තවය ඉතා අගේ කර ස්තුති කරමි.

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +7

    දැ ඉන්න පටිට හොරැත් ගහන්න ඕනා දඩුකදෙ ගහලා දිමිගොටු දන්න ඕනා සරම අස්සෙ

  • @Peraliya
    @Peraliya หลายเดือนก่อน

    සමූහයාටම ආදරෙයි. සතුටුයි. බොහොම ස්තුතියි. ශ්රව්ය දෘශ්ය සිත්ගන්නාසුලු රසවත් පාඩමක්. බොහොම ස්තුතියි.

  • @janakasriperera3517
    @janakasriperera3517 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් .ඔබට ජය!ඔබට ජය !

  • @gayankeerthi8254
    @gayankeerthi8254 5 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ වටිනා කියන ප්‍රෝග්‍රෑම් එකක්... මේ වගේ දේවල් ගැන රටේ සියලුම දෙනා වර්ණනා කරන්න ඕන අපේ සුද්දා මහතාට... ඒවගේම ඒ wisthara කරපු ඒ මිස් ට... මම ඉතාමත් ඕනි කමෙන් වැඩ සටහන ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම බැලුවා බුදු සරණයි ❤❤❤🎉🎉🎉

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +1

    ගුරුතුමිය ඔබටත් සුදත්ත මහත්මා ඔබතුමාටත් ගොඩාක් ස්තූතී ..🙏

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 6 หลายเดือนก่อน +1

    හරිම ආදරශමත් ❤❤

  • @user-df6qd5wq3v
    @user-df6qd5wq3v 6 หลายเดือนก่อน

    ඇත්තටම හොද වීඩීයෝ එකක්.නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා.ඒවගේම දන්න කරුණුවලට තවත් කරුණු එකතු වුණා.නිවරදිව නිරවුල්ව පැහැදිලි කරලා දෙන ආකාරයනම් ගොඩාක් අපූරුයි .බොහෝමත්ම ස්තුතියි අතීත පිළිවදව කරුණු කියා දුන්නට.තුනුරුවන් සරණයි ❤

  • @devikadamayante4180
    @devikadamayante4180 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක් මෙි ගුරුතුමිය මාරම දක්ෂයි කටහඩ මිහරියි අහගන ⁣ඉන්න ආස හිතෙනවා එක එක ජරා කැලි පෙන්න පෙන්න සල්ලි හෙයෙන චැනල් වලට වඩා මෙි චැනල් එක නියමයි ජයම වෙිවා ⁣ඉදිරියටම යන්න

  • @user-xc5hg8bs6y
    @user-xc5hg8bs6y 5 หลายเดือนก่อน

    මිහිරි ඉදිරිපත් කිරිමක් තේරේනවා සුද්ද සිංහලෙන් දිර්ඝායුෂ ලැබෙිවා

  • @sunilsamarappulige4376
    @sunilsamarappulige4376 ปีที่แล้ว +2

    ගරැ තුමියගෙ විග්‍රාකිරීම හරිම ලස්සනයි

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +5

    ඇගෙ භාෂාව හැසිරීම අති විශිෂ්ටයි දැන් ඉන්න කලු සුද්දන්ට පාඩමක්

  • @upulsantha9646
    @upulsantha9646 ปีที่แล้ว +4

    Puduma asai ahagena inna mara lassanai e pahadili kirima agei

  • @sheham
    @sheham ปีที่แล้ว +4

    Very interesting and informative, amazing explanation narrated very well.
    May the Triple Gem Bless you

  • @jeannelewis9227
    @jeannelewis9227 ปีที่แล้ว +2

    Good programme Suddatha thank you

  • @hammeemthaha620
    @hammeemthaha620 ปีที่แล้ว +1

    විශේෂයෙන්ම මේ ජාතිවාදී පාලන කාලයේ හොඳම වැඩසටහනක් සහෝ. Brother, a best program specially during this RACISM reign.

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +4

    Good news Malli

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    තවත් වතාවක් බලන්න ආවා.. ගුරුතුමියටත් , දොස්තර මහත්මයාටත් බොහෝම පින්සිදුවේවා 🙏

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම හරිම ලෙන්ගතුයි

  • @donamie2808
    @donamie2808 หลายเดือนก่อน

    සිනිදු දිය ඇල්ලක් ගලනව වගේ කනට මිහිරි විදිහට ඔබතුමිය කරන ඉදිරිපත් කිරීම ඉතාමත්ම ප්‍රශන්සනීයයි. 🙏🙏🙏❤❤

  • @upulsenarathna1296
    @upulsenarathna1296 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏

  • @princemuthu6279
    @princemuthu6279 ปีที่แล้ว +1

    මෙතුම්ය ගෙ පැහැදිලි කිරීම බොහොම සිත්ගන්නවා 👍👍👍👍🙏

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්...ඉස්තුතියි මිස්

  • @jayaminiherath8754
    @jayaminiherath8754 6 หลายเดือนก่อน

    එතුමියට බොහොම ස්තුතියි ...හරිම පැහැදිලිව කියා දෙනවා...හුගාක් කරුණු දැනගත්තා ...

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +2

    Such a lovely story... thanks for advice🤗