ඩුබායි රාජ්‍යය දියුණු කළ ශ්‍රී ලාංකික මහ මොළකරුගේ 'රහස්' එළියට..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +1

    පුදුමාකාර සතුටක් ලැබුවා ඇස්වල කඳුළු පුරවාගෙන. මේ වටිනා එක සම්පතක් පමණයි. මෙවැනි වටිනා සම්පත් තව කොපමණද ඇතිද අපට අහිමි වුණු , ඔබ තුමාගේ සේවය අපේ ලක්මවට ලැබේවා කියා පතමි. තෙරුවන් සරණයි!!! හරේන්ද්‍ර මහත්මාටද තෙරුවන් සරණයි !!!

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 4 ปีที่แล้ว +116

    හරින්ද්‍ර සර් තමයි මගේ ජිවිතේ දැකපු නිහතමානිම සංනිවේදකයා.. ලොකු ⁣ගරුත්වයක් තියෙය් ඔබ තුමා ගැන.. ඉදිරියටම යන්න සර්...

    • @vinividakandy5080
      @vinividakandy5080 4 ปีที่แล้ว +2

      Bambuwa thamay
      U dan salli passe yana maha paw kaarayek
      Sambudda saasanaya vinasa karanna samantha baddage passa lewa kana ekek

    • @isurufernandz4853
      @isurufernandz4853 4 ปีที่แล้ว

      VINIVIDA kandy ඔව් සල්ලි වලට බල්ලෝ ඉස්සරහත් කහින එකෙක් මේ හරේන්ද්‍රයා දැන් ...සිල් අරන් වගේ ඉන්නේ ...යටින් ගහන්නේ හෙන ගේමක්

    • @jeewssam8418
      @jeewssam8418 4 ปีที่แล้ว

      aniwaryenma...loku show nathi nihathamani polawe paya gahala inna minisek

    • @fatimarafiq4963
      @fatimarafiq4963 4 ปีที่แล้ว

      Harindra sie me wagema corona welata බෙහෙතක් සොයන්න

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 4 ปีที่แล้ว +1

    ඔබදියුනුකලරටෙිඅදමමසෙවයකරමි,,,,ඔබටතුති

  • @sasindunimsharajhd2410
    @sasindunimsharajhd2410 4 ปีที่แล้ว +32

    හරීන්ද්‍ර මහත්මයා මේ කරන්නේ අපිව අවුස්සන එක මේ දේට එදා උමන්දාව දැම්මා අද මේ මහත්මයව දැම්මා.☝ස්තූතියි වැදගත් නාලිකාවක්.දක්ෂම මාධ්‍යයවේදියා ඔයා ලංකාවේ.💟👍

  • @lanka818
    @lanka818 4 ปีที่แล้ว +1

    ඔබ වැනි ශ්‍රේෂ්ට පුතුන් බිහිකළ මගේ මව් බිමට ජයවේවා.. ආඩම්බරයි.. ඔබගැන..

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +27

    අපේ හරින්ද්‍ර හැමදාම ගේන්නේ හොද වැඩ සටහන් මේ වගේ අය ලංකාවට ගොඩක් වැදගත් අපේ රටත් හොද දියුණුවක් ලබන්න පුළුවන් ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි

  • @susilkarunarathna8927
    @susilkarunarathna8927 4 ปีที่แล้ว +38

    දැනුමෙන් සහ මනසින් උසස් පුදගලයන් කවදත් සංවරයි විතරක් නෙමෙයි හරිම නිහතමානියි... අපේ එවුන්ට අපිව එපා උනාට පිට සක්වලයන්ට අපිව මසුරන් වටිනවා බොලව්

  • @sankanelum
    @sankanelum 4 ปีที่แล้ว +46

    අපිත් ඉන්නේ ඩුබායි, ගොඩාක් සතුටුයි අපේ ලංකාවේ කෙනෙක් මේ වගේ තැනක ඉන්න එක , ගොඩාක්ම ආඩම්බරයි 😘😘😘

    • @dcooper6329
      @dcooper6329 4 ปีที่แล้ว

      SaNka NElum 😇😇

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      තම්බිලට රටවල් දියුණු කලාට වැඩක් යේ ඕකුන් ඔකොම එකයි මේවා වීඩියෝ කරලා දාන උනුත් එකයි මුනුත් එකයි

    • @sampathjayaweera9151
      @sampathjayaweera9151 2 ปีที่แล้ว

      Hi

  • @madhushanikumari744
    @madhushanikumari744 3 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර අයියේ apith mara ආසයි ape රටත් එවැනි රටවල් wage wenawta mara dukak denenwa api inna thena dekkama oba me සාකච්ඡාවට genapu kena api dekkamai mechra දක්ෂ kenekwa ඔබගේ වැඩසටහන් api hemdama balanwa obata suba pathnawa 👍❤️

  • @සුසන්තමීගහතැන්න
    @සුසන්තමීගහතැන්න 4 ปีที่แล้ว +42

    ඔබතුමාගෙ මාද්‍ය ස්වරුපය ඉතාම විශිෂ්ටයි. ඔබට අවිහිංසා වාදී මාද්‍ය ස්වරුපයක් තිබෙන්නේ. ස්වර්ණවාහිනීයෙන් ඔබව මා මීට වසර ගණනාවකට පෙර දුටුවේ. ඔබ විසින් එකල live at 8 ලංකාවේ ගොඩක් මිනිස්සු බැලුව. අමා දහර කොච්චර සිල්වත් වැඩසටහනක්ද... ඔබ තුමාට මිනිස්සු ගොඩක් ගෞරවය දක්වනවා ඔබ ඇත්තටම ලංකාවේ අංක 01මාද්‍ය වේදියෙක්. මෙතරම් දුර ඔබ තුමා ආවේ ඔබේ දක්ෂතාවය අවංක බාවය හැකියාව හොද මනුස්සය බාවයක් ඔබ‍ට තිබෙන නිසා. මා ජිවිතේ එකම දවසක් ඔබව මහරගම නගරයේදී කතා කරන්න ලැබුන. ඔබේ කිර්ති නාමය සැමදා එලෙසම තබා ගන්න. අනවශ්‍ය මිනිස්සු සමග එකතු නොවන්න. එවිට ඔබගේ ජනප්‍රිය තාවය සදාකාලික වනු ඇත.. ඔබ‍ට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා...

    • @babynonakuruppu5124
      @babynonakuruppu5124 4 ปีที่แล้ว

      ඇත්ත​. අර චාපා කියල රාජපක්සලගෙ පස්ස හෝදන කාලකණ්නියෙක් ඉන්නව ඌ කියනව "හිරු" සහ "දෙරණ" විතරලු "ජාතිකත්වය​" රැක ගන්න ඉන්නෙ. ස්වර්ණවාහිනිය කොටින් ගෙලු. එහෙම කියලා මෙයාටත් බනිනවා.

    • @bandusirigunasekara7349
      @bandusirigunasekara7349 4 ปีที่แล้ว

      ඔබගේ කඨාව ඇත්ත හොඳ වැඩසටහනක්

  • @rahalzkavindz576
    @rahalzkavindz576 4 ปีที่แล้ว +1

    ඉතාම වටින සංවාදයක්. මෙච්චර උගත්කමක් පරිණතබවක් තිබෙන මිනිසුන් ලංකාවේ ඉන්නවා කියන එක අහන්නත් සතුටුයි. වටින අත්දැකීම් සම්භාරයක් ලැබුනා. හරින්ද්‍ර අයියටත් ආචාර්ය උදය මැතිතුමන්ටත් බොහොම ස්තූතියි. 🙏🙏🙏

  • @සදීපානයනමාලී
    @සදීපානයනමාලී 4 ปีที่แล้ว +18

    හරේන්ද්‍ර ජයලාල් විශිෂ්ට මාද්‍ය වේදියෙක්. ඔබ තුමන්ට ජය

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +143

    අපේ රටේ මේ මිනිස්සුන්ට අවස්ථාව දුන්නනම් අපේ රටවලුත් අද ගොඩක් දියුණුයි

    • @Mahesh-re1hk
      @Mahesh-re1hk 4 ปีที่แล้ว

      👍

    • @ronacroos5200
      @ronacroos5200 4 ปีที่แล้ว +3

      ehema unoth politicians lata tanak nati enawa. a nisa me wage daksayanta idak labenne naha

    • @CeylonPrincess
      @CeylonPrincess 4 ปีที่แล้ว +1

      ow, මිනිහගෙන් ලන්කාව ප්‍රයොජනයක් ගන්නෙ නැහනෙ, අපරාදෙ..

    • @shantishanti4052
      @shantishanti4052 4 ปีที่แล้ว

      @@CeylonPrincess me.olugedi.walin.rata.godadanna.mahathmanani.oba.ape.ratata.uthaw.karanna.obata.pin

    • @swanasinghe
      @swanasinghe 4 ปีที่แล้ว +4

      අපෙ මිනිස්සුන්ට කාටවත් අතනොපා ජිවත් වෙන්න පුලුවන් උනොත් අපෙ දේශපාලුවන්ට මෙවිදියට නටන්න බැහැ. ඒක නිසා හැමදාම මේවිදියට තියාගත්තොත් දේශපාලුවන්ට වැජඹෙන්න පුලුවන් . මෙවගෙ උගත් මිනිස්සු ආවොත් හොරුන්ට තැනක් නැහැ.

  • @TruthfulPromise
    @TruthfulPromise 4 ปีที่แล้ว +14

    අපිට අලුතින් දැනගන්න ගොඩක් දේවල් තිබුණා. මේ සාකච්චාවම තව ඉදිරියට අරන් ගිහින්, 2 වන කොටසකුත් කරන්න පුළුවන් නම් වටිනවා.
    ඔබ‍ට සුබ පතනවා.

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +39

    ව්‍යවසායකයින්ගේ අවශ්‍යතාවය වැඩි පුරම දැනෙන යුගයක් ඉදිරියට තියෙන්නේ. මෙතුමාගේ අත්දැකීම් රටට අශිර්වාදයක් කරගන්න බලධාරීන්ගේ අවධානය යොමු වේවා. 🙏 ස්තුතියි අද කතාබහට🙏🙏

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් බැලුවේ හරින්ද්‍ර අයිය..තව තවත් මේ වගෙ දැනුමෙන් පිරිපුන් මිනිසුන් සම්බන්ධ කර ගන්න කියලා ඉල්ලනව..

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว +4

    ඔබ දෙපලටම ස්තූති...
    එතුමා කියන විදියට ඔනෙම වැටුන ආයතනයක් රටක් ගොඩ ගන්න පුලුවන්....
    ඒකට අවස්‍ය අවංක කන්ඩායමක්...
    අපේ රට ගැන හිතුනම දුකයි
    මොක්ද පුලුවන් කෙනාට තැන නෑ කේජු කෑල්ල වට කර ගත් කපුටො වගෙ...
    පිදේනියට ආ ප්‍රෙතයෝ වගෙ...
    ලෝකය හැඩ කරන්න තව තව වරම් ලැබේවා ඔබ තුමාට.🙏

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +4

    හරිම සන්තෝෂයි ලන්කාවෙ අයගෙ උගත්කම ගැන. අපේ සුන්දර පුන්චි රටත් දියුණු කරන්න ඔබේ දායකත්වය ලබාදෙන්න.🙏🙏

  • @damithsm1980
    @damithsm1980 4 ปีที่แล้ว +1

    ඔහුගේ කථා විලාසය හරිම සරලයි පැහැදිලි... නිහතමානී...ඔහුගේ ජිවිතේ අත්දැකීම් අපිට දකින්න අහන්න සැලසූ ඔබ‍ට ජය.. තවත් ශක්තිය ලැබේවා... 😀👍

  • @user-mn2ms1xf2j
    @user-mn2ms1xf2j 4 ปีที่แล้ว +7

    වටිනා interview එකක්
    බොහොම ස්තුති

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 4 ปีที่แล้ว +9

    ආදරණීය හරේන්ද්‍ර මහත්තයා.නිහතමනි අවංක නිවරදි ප්‍රශ්න කිරීම් වගෙම පිලිතුරක් දෙන තුරු තියනා එ නිහඩතාවය🙏.අගෙයි🙏........රත්නත්තරෙ පිහිටයි..දිනෙන් දින ජයෙන් ජය🙏🙏

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 ปีที่แล้ว +10

    Wooow ...සුන්දර නිහතමානී මනුස්සයෙක්.. මේ මහත්මයාගෙන් දැකපු හොදම දේ තමයි නිහතමානීකම, හැමදේකදීම නිහතමානී පිළිතුරක් සපයනවා.. අතිගරු ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් හා ආදරයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි බුද්ධිමතුන්ගෙන් රට ජාතිය ගොඩ නගන්නට උපදෙස් ගන්න, අපි මෙලොව ජිවත් වෙන්නේ ඉතාම කෙටි කාලයයි,ඒ කාලයේදී රටේ වෙසෙන සෑම පුරවැසියෙකුටම ආත්මාභිමානයකින් ජිවත් වෙන්න වටපිටාවක් ගොඩනගා දෙන්නට පුලුවන් නම් මොන තරම් යහපතක්ද? වැඩිදුර යන්න අවශ්‍ය නැහැ.. සිංගප්පූරුවේ ලී ක්වන් යෝ 1965/08/09 නිදහස ලබලා රට ජාතියට කල මෙහෙවර අති විශිෂ්ඨයි, ඒ වගේමයි මැලේසියාවේ මහතීර් මොහොමඩ්.. මෙවැනි නායකයින් ආදර්ශයට ගෙන කටයුතු කරන්න.. ඒ වගේමයි ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහත්තයෝ, ඔබතුමාගෙනුත් ආදරයෙන් ඉල්ලනවා, රට ජාතිය ගොඩ නගන්නට ජනාධිපතිතුමා ඇතුළු පිරිසට සහය දෙන්න, යා යුතු මග කියා දෙන්න.. අවුරුදු 72 ක් නිදහස ලැබිලා, අහිංසක ජනතාව එදා වේල කන්න නැතිව අද බඩ ගින්නේ, උපදින්නට ඉන්න දරුවෙක් 530000.00 ක් ලෝකෙට ණයකාරයෙක් කරලා ඉපදෙන්නට කලින්.. මොකක්ද ඔවුන් කල වරද? ඔබතුමාට හිසනමා ආචාරය කරනවා මහත්තයෝ.. ඔබ මොන තත්ත්වයක සිටියත් මහ පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්.. ඔබ ගැන ආඩම්බරයි... ඔබට දීර්ඝායුෂ ලැබේවා... බුදු සරණයි .. ජේසූ පිහිටයි ... හරේන්ද්‍ර ඔබ ඇතුළු පිරිසටත් බෙහෙවින් 🙏ස්තුතියි.. මෙවැනි වටිනා වස්තු ජාතියට හදුන්වා දෙනවාට..☸️✝️

  • @nayantharatnayake2605
    @nayantharatnayake2605 4 ปีที่แล้ว +2

    Proud of Sri Lanka after indepandant best product Of
    Sri Lanka Budusaranai Sir

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +21

    හරේන්ද්‍ර අයියේ හොදම හොඳ වීඩියෝවක් හරිම නිහතමානී බුද්ධිමත් කෙනෙක් මෙතුමා ගෙන් රටට සේවයක් ගන්නවානම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අවසාන ජනාධිපති තුමා බුදු සරණයි දෙ දෙනාටම

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 ปีที่แล้ว +1

    මොන තරම් සුන්දර මොන තරම් ප්‍රයෝජනවත් වැඩසටහනක්ද පින් සිදු වේවා දෙදෙනාටම !

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 4 ปีที่แล้ว

    දැකපු වටිනාම වීඩියෝ එකක් Harendra, අගය කරනවා හදවතින්ම. We need people like this Doctor to develop our motherland, respect 👌

  • @niroshaniperera4795
    @niroshaniperera4795 4 ปีที่แล้ว +1

    මහා මොල කරු.
    ඔබ කතාකරන කොට හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ ..
    සර් ඔබට ❤️🙏🙏

  • @charlesfernando9781
    @charlesfernando9781 4 ปีที่แล้ว +6

    Sir,මාර අහස් ටිකක් කිව්වෙ ලංකාවත් ඒ වගෙ දියුණු කරනවනම් ඔබට පින්.අපෙ ජනාධිපති තුමන්ටත් මෙතුමගෙන් වැඩක් ගන්ඩ අදහසක් පහල වෙවා.

  • @PAWORDI
    @PAWORDI 4 ปีที่แล้ว +1

    Dr. Udaya Indrarathna for 2024 !

  • @mangalarandeniya1157
    @mangalarandeniya1157 4 ปีที่แล้ว +1

    Excellent thanks

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 ปีที่แล้ว +25

    වේවා ඔබේ අවවාදය ආදර්ශය ජනපතිට අගමැතිට හා මුළු රටට
    පක්ෂ බේද නොතකා සුදුස්සාට තැන දී රට ගෙන යාමට ඉදිරියට

  • @upekshaimali6167
    @upekshaimali6167 4 ปีที่แล้ว

    ඔබේ ජීවිතය මෙන්ම කතා විලාසය ඉතාමත් සරලය.බුදුසණයි ඔබට.තවත් හරවත් වැඩසටහන් ගෙන එන්නට ඔබට ශක්තිය ලැබේවා!! බුදුසණයි

  • @priyankapriya648
    @priyankapriya648 4 ปีที่แล้ว

    Heamadama wage adath super program with greatful person ..love u හරේන්ද්‍ර 🌷🌷

  • @mullertyronne1099
    @mullertyronne1099 4 ปีที่แล้ว +3

    As sri lankan we are lucky to have such a great people , all the best

  • @indikadanthanarayana7836
    @indikadanthanarayana7836 4 ปีที่แล้ว

    Very knowledgeable program. Thank you very much Dr.Udaya Indrarathne & Mr Harindra Jayalal.

  • @manicrush8496
    @manicrush8496 4 ปีที่แล้ว

    මෙම වැඩසටහන බොහොම වටිනව.... හැමදාමත් වගේ අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම කැමති හරේන්ද්‍ර අයියෙ ඔබට ඔබගේ විශිෂ්ට හැකියාවට

  • @sanjubattage666
    @sanjubattage666 4 ปีที่แล้ว +1

    මිල්ටන් මල්ලවආරච්චි මගෙත් ආසම ගායකයා

  • @kumariperera9150
    @kumariperera9150 4 ปีที่แล้ว +1

    I like the way he Segments chunks to pieces.and explains bit by bit to understand the Economy ? From 🇱🇰living in🇦🇪. Work at Hospitality.good job ‘Harindra. Thank you👍

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 ปีที่แล้ว +8

    මේ සර් එක්ක තව වීඩීයෝ එකක් කරන්න .. අපේ රට දියුනු කරන විදිය ගැන. Plzzzzzz

  • @michandme1185
    @michandme1185 4 ปีที่แล้ว +1

    හරිම අාදරයක් , ගෞරවයක් අභිමානයක් අතිවුනා. තෙරුවන් සරණයි .

  • @k4kavi
    @k4kavi 4 ปีที่แล้ว

    Harima watina,nihathamani soduru minisek obatumata theruwan saranai !..mevani video karana obatumantath isthuthi..budusaranai

  • @totheworld4336
    @totheworld4336 4 ปีที่แล้ว

    ඒ හිනාව,ඒ සරල කම ඒ මහත්මාගේ මහත්මා ගතිගුණ පෙන්නුම් කරනවා හොදට.තව ගොඩ කාලයක් මේ වගේ සේවය කරන්න පුලුවන් වේවා කියල ප්‍රර්තනා කරනවා.🙏❤️

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි අපේ කෙනෙක් විම ගැන ඔහු.🔥🔥🔥🌹🌹🌹🌷🌷🌷❤❤❤ ජය වේවා දෙන්නා ටම

  • @samsan9759
    @samsan9759 4 ปีที่แล้ว +1

    godak sathtutui apita.budusaranai..🙏🙏🙏

  • @danushperera11
    @danushperera11 4 ปีที่แล้ว

    මෙවැනි වටිනා සම්පත් එකතු කරගෙන අපේ රටට හොද සැලැස්මක් ඇතිව ඉදිරියට යෑමට හැකියාව ලැබේවා

  • @gayanipriyanka295
    @gayanipriyanka295 4 ปีที่แล้ว

    හරියටම සතුටුයි හරෙන්ඩ්‍ර ඔයාට ත් ගොඩක් තුති

  • @eKelumS
    @eKelumS 4 ปีที่แล้ว +1

    මං දැක්ක singapore වල ඔය විදිහටම strategic plan හදපු කෙනෙක්ගෙ interview එකක්. හරීන් ඔයාමද මංද කරේ 😬 නැත්නම් චුට්ටක් හොයල ඒ මහත්මයත් interview කරන්න. ලංකාව මේවගේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නව කියන්නෙ හීනයක්. 😥 නමුත් මෙවැනි මිනිස්සු රටේ ඉදල තියෙනව නේද කියලවත් දවසක videos බලල හරි සතුටුවෙන්න පුලුවන් වෙයි. මේවගේ නිරාවරණයන් ගොඩක් වටිනව. 👌👏🤝

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 4 ปีที่แล้ว

    හරවත් sakachcha vak.asaven ahan hitiya.thanks හරේන්ද්‍ර .

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර මේ වැඩසටහන මම දැන් බලන්නේ දෙවන දවසටත් මොකද මම මේ උදය මාත්තයාගේ වැඩසටහන් කීපයක්ම youtube ගේ පීර පීරා බැලුවා කීප වරක්ම මොකද අපට මෙතුමාගෙන් ඉගෙන ගන්න යම්කිසි දේවල් ගොඩක් තියෙනවා අපිට ආඩම්බරයි ්‍රී ලංකාවේ මනුස්සයෙක් නිසා හරි ආඩම්බරයෙන් මේ වැඩසටහන බලන්නේ ඇත්තටම කියනවනම් ඇයි අපේ රට දියුණු කරන්න බැරි ඩුබායි රට වගේ හේතුව තමයි එන එන ආණ්ඩුව මේ රට විනාස කරලා කාබාසිනියා කරල දානවා අපි මැද මැදපෙරදිග රටවල් වල සේවය කරන්නේ අපි දකිනවා මේ රටවල් දියුණු වෙලා තියෙන හැටි අපට ආසාවක් හිතෙනවා අපේ රටවලුත් මේ වගේ දියුණු වෙනවා දකින්න අපේ රට කුහක ඉරිසියාකාර මිනිසුන් ඉන්නකොට රට දියුණු කරන්න බෑ එක එක පාට පාට පක්ෂ වලට බෙදිලා මේ රට විනාස කරනවා අවුරුදු ඇත්ත ගානක් සිට නිදහසින් පසු හැමදාම රට වලපල්ලට යැව්වා මිනිසුන්ගේ ඡන්ද අරගෙන බොරු කිය ගියා මිනිස්සු රවට්ට රවට්ට අපාගත කරනවා මේ දේශපාලකයෝ විතරක් සුරපති සුර සැප විඳලා ඔහුගේ දරුවන්ටත් සැප සම්පත් එකතු කරලා මැරිලා යනවා අහිංසක මිනිස්සුන්ට බත් වේලක් කන්න ගියත් දොරක් හදාගන්න විදියක් නැතුව දඟලනව ඉතින් මම කියන්නේ මේ වගේ වියතුන් එකතුකරගෙන ගෝඨාභය මහත්තයට වත් කියලා මේ රට ඉදිරියට දියුණු කරන්න උදය මහත්තයා වගේ අය සාභාගි කරගෙන ේ රට දියුණු කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +32

    අපේ රටේ මිනිසුන් පිට රටවල් දියුණු කරනකොට.. වසර 70 අපේ රට දේශපාලුවෝ විනාශ කරනවා.මේ වගේ මිනිසුන් ගෙන් මේ රටට ප්‍රයෝජනයක් ගන්නවත් හිතෙන්නෙ නැද්ද මුන්ට. ඇත්තටම දුකයි...

    • @lovadesi
      @lovadesi 4 ปีที่แล้ว +1

      අපේ රටේ ගොඩක් උගතුන්, දක්ශයන් ඉන්නවා . ඔවුන්ට හරි තැනක් දෙන්නේ නැහැ . ඉතින් පිටරට යනවා. එහෙදි උසස් තත්වයෙන් පිළිගන්නවා . උදාහරණ ඕනැ තරම් . නූගත් දේශපාලකයෝ තමයි මෙයට වගකිවයුතු .

    • @deepikajayasinghe2525
      @deepikajayasinghe2525 2 ปีที่แล้ว

      In inna kanna vitarai para hatta Mata Panna ba225

  • @manjuladilantha3322
    @manjuladilantha3322 4 ปีที่แล้ว +107

    අපේ තානාපතිලා කොහෙද,විදේශ විනිමය ගේන්නේ.එක එකාට මුට්ටි අල්ලලා,මෙලෝ හසරක් දන්නැතුව,හවුස් මේඩ්ලගේ පඩියට පිං සිද්ධ වෙන්න..කකා,බිබී ඉන්න පිංගුත්තර හැත්ත...😬😬😬😬

  • @aalufeet
    @aalufeet 4 ปีที่แล้ว

    THANK YOU HARINDRA, BEST INTERVIEW

  • @lkkbcc650
    @lkkbcc650 4 ปีที่แล้ว +58

    මැද පෙරදිග රටවල් වල තානාපති තනතුරට පත් කරලා තියෙන්නේ පිං ගුත්තර ගොබ්බයන් ටිකක්

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +1

      අන්න හරි

    • @priyankakarunaratne5850
      @priyankakarunaratne5850 4 ปีที่แล้ว

      සහතික ඇත්ත කතාවක් ඉන්න හුඟක් දෙනෙක් වැඩක් නැහැ නේද

  • @phonetools591
    @phonetools591 4 ปีที่แล้ว

    නියම බුද්ධිමත් මනුෂ්‍යයෙක් .... දැන් ඉතින් මහත්මයාණෙනි ඔබ තුමාගේ සහය අපේ ඔබේ මගේ රටට ඉතාම අවශ්‍ය මොහොතක් ... අපේ රටේ උගත් බුද්ධිමත් අවංක රජෙක් දැන් සිටිනවා෴ මම හිස නමා ඔබට ආරාධනා කරනවා අපේ රටේ ජනාධිපතිතුමා සමග එක්ව අප රට ලොකයේ ඉහලම තැනට ගෙන යන ලෙස... මේ ඉල්ලිම කරන මාත් සේවය කරන්නේ ඩුබායි වරායේ (DPWORLD )කාරැණික ඉල්ලිමකි... තෙරැවන් සරණයි ඔබ තුමාට .... ඒත් සමගම ඹබ ගැන හදුන්වා දුන් හරින්දෟ මහතාටත් ස්තුතිය 🙏

  • @sundararajarata8721
    @sundararajarata8721 4 ปีที่แล้ว +14

    ඇයි අපි මේ සම්පත‘ ප්‍රයෝජන ගන්නේ නැත්තේ අපේ රටේ පාලකයන් දන්නේ නැතිද මෙම අය දකින විට හරිම දුකයි

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      මොලේ තිබුනත් දෙමලුය් තම්බියි නම් එපා මන් මුන්ට කැමතිය් මුන්ගේ ප්‍ර ති පතති වලට නම් කැමතිම නැ ඕකුන් ඔකොම අදින්නේ උන්ට විතරයි අපේ සිංහල යා උන්ට දෙකට නමුනට මන් නම් බෙල්ල ගියත් කතා කරන්නේ එකමයි කවදාවත් නැමෙන්නේ නැ මුන්ට

  • @PradeepPradeep-xq7gu
    @PradeepPradeep-xq7gu 4 ปีที่แล้ว

    අපේ රට දියුණු කරනව සහතිකයි මේ අපේ රටේ දියුණුවේ මහා මොලකරු මමත් දැනට අවුරුදු 25 වැඩ කරනව ඇත්තටම ඩුබායි මේ තරං ඉක්මනට දියුණු කරන්න අපේ රටේ විද්වතෙක් හිටිය කියල දැන ගත්තම නීහතමානි සතුටක් ආඩම්බරයක් දැනුන මේ වැඩසටහන බැලුවට පස්සෙ ඒ තිබුන සතුට ආඩම්බරය තවත් වැඩි උනා මේ මහා උගතා බුද්දිමතා දැං අපේ රටට ඔහුගේ දැනුම ඒ බුද්දිය ලබා දීල අපේ මේ අවුරුදු 71 ක් ගරා වැටුනු දේශපාලකයො විසිං දූශනය කරපු රට නැවත ගොඩ ගන්න අපේ ජනාධිපති ගෝටාභය මහත්තය සමග එකට එකතු වෙලා අපේ දුප්පත් මිනිස්සුන්ට නිසහසේ හුස්ම ගන්න අලුත් ශ්‍රි ලංකාවක් ගොඩනගන්න ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා ඔබතුමාට අපේ ජනාධිපති ගෝටාභය මැතිතුමාටත් බුදු සරනයි

  • @sumanafernando7798
    @sumanafernando7798 4 ปีที่แล้ว +1

    මමත් හිටියා ඩුබායි වල 97 සිට 2002 වෙනකම්

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว

    Hi 👋 Harendra,
    Thank you so much for the interview that you have conducted with this gentleman.
    I added many information to my book of knowledge.
    Thank you 🙏

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 4 ปีที่แล้ว

    තෙරුවන් සරණ ලැබේවා ඔබට ...!!!

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว

    ජනපති ගෝඨාභය සමග එකතු වී අප මව් බිමත් දියුණු කර දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ නිහතමානීත්වය සහ තැන්පත්, සන්සුන් කතා විලාශය ඔබ පිළිබඳව මනාව පිළිබිඹු කරනවා. ඔබ ලක්වැසි අප සැමට මහගු ආදර්ශක් සෑම අතින්ම. මුළු සිතින් ශුභ ප්‍රාර්ථනා කරනවා. 🙏🇱🇰

  • @CookingArtAsha
    @CookingArtAsha 4 ปีที่แล้ว +1

    Hey,Mr Udaya,nice video. Asha from movenpick here 😊

  • @hemalifernando7805
    @hemalifernando7805 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් වැඩසටහනක්, ඔබගෙ කතා විලාසය එය තවත් රසවත් කරනවා . මේවාගේ වැඩසටහන් වලින් ගතයුතු දේ බොහෝ ඇත. ඔබතුමාට බුදුසරණයි .

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว

    මෙතුමලාගෙ වැඩ කැලි තමා අපේ කම්පැනිස් ෆලො කරන් ගවර්මන්ට් ප්ලැන් වලට රං කරන්නෙ 🙏🙏👈👈👍👍

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Excellent our dearest brother. We too need your great service. Let's develop our MOTHERLAND alllllllllllllllllllllll in together..!🙏🏻✊💪💪💪💪🤜🤛👍❤💐🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kelumakuratiya859
    @kelumakuratiya859 4 ปีที่แล้ว

    Excellent conversation ,use this kind of persons to run the country, thank you very much for your valuable ideas

  • @deepthiwanniarachchi
    @deepthiwanniarachchi 4 ปีที่แล้ว +56

    Why the government cannot use his knowledge and experience at this time? It’s high time to give him a chance.

    • @miktham
      @miktham 4 ปีที่แล้ว +6

      As he mentioned he does, but you know our political

    • @crishanthaperera3526
      @crishanthaperera3526 4 ปีที่แล้ว +2

      Deepthi Wanni Arachchi You are 100% right dear...

    • @thusharakannangarage889
      @thusharakannangarage889 4 ปีที่แล้ว +3

      in deed he has moved to SL as invited by HE President #GotabayaRajapaksa and he's one of the main economy advisor for Mr President now!

    • @crishanthaperera3526
      @crishanthaperera3526 4 ปีที่แล้ว +1

      Thushara Kannangarage @ If it is,very good for our future generation..

    • @නාගසේන
      @නාගසේන 4 ปีที่แล้ว

      @@thusharakannangarage889Is he sending Mr.10% to USA?? If not,
      Mr.10% might sell this guy

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +17

    *_සුදේව ලා රංගන ලා රුපියල් ලක්ෂ ගණනින් පඩි සොයා යද්දී ඔබ කරන මේ සාකච්ඡාව විශිෂ්ඨයි හරේන්ද්‍ර මහත්තයා ඔබගේ උගත්කම විද්‍යමාන වෙනවා_*

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 ปีที่แล้ว +2

      නිල්ල සොයා තමා මෙයත් යන්නෙ

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 4 ปีที่แล้ว +1

    මොළේ තියන මෙවැනි අය අපේ රටේ සෙවය කරන්න ඕන එහෙම උනොත් රටේ අනගතය විසඩෙවි හරේන්ද්‍ර ඔබතුමාට මම ගොඩක් කැමති නිහතමානී මධ්‍ය wedeiyek බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත් 🙏

  • @nimalifernando6046
    @nimalifernando6046 4 ปีที่แล้ว

    Gd one. Tx Swarnavahini and Harindra J.

  • @cader65
    @cader65 4 ปีที่แล้ว

    Pls do more motivational videos Dr .Udaya indrarathna

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +4

    නිහතමානී නිදහස් මාධ්‍යවේදියා..සුභ පැතුම්.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +2

    Proud of you sir . respect. Budu saranay sir.

  • @YashenREGGAE
    @YashenREGGAE 4 ปีที่แล้ว

    Very productive interview... great youtube channel

  • @erangaasiri2787
    @erangaasiri2787 4 ปีที่แล้ว

    pattama pahadili......... danwath pata hodan hadunoth ratata sethak wel....Jaya wewa!!!

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +1

    මම ඉන්නෙත් සිංගප්පූරුවේ . මේ රට මේ තත්වෙට ගේන්නත් ලංකාවේ මනුස්සයෙක් ගේ advice තමයී . ඒත් මගේ රට හැමදාම අගාදෙට යනවා . හේතුව පඩත්තර දේශපාලනය නිසා .සුදුස්සාට සුදුසු තැන නෑ .

  • @Beautyofworld1M
    @Beautyofworld1M 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 3 ปีที่แล้ว

    ගොඩාක් තන්තෝෂයි අපේ රටේ මේවගේ අය ඉන්නවට ජයවේවා

  • @sansab5120
    @sansab5120 3 ปีที่แล้ว

    harima wedagath sakachchawak. ape rate nayakayange aes me denata yomu karannata dayabara harindra malli oba ganna apamana wehesa gena srilankikayeku lesa lankawen Pita unnath mn adambara wenawa ...🌷🌷🌷🌷

  • @pasandigamage2131
    @pasandigamage2131 4 ปีที่แล้ว

    Harindra Aiyaa ithama Wadegath Wadasatahank Mewani Ugathun Watinna Lankawata Pitaratawal Walata Nowa ...Theruwan Saranai

  • @myvid65
    @myvid65 4 ปีที่แล้ว

    Such humble person !!! Proud of you !! I hope you can bring some lights this country

  • @mohamedsallymohamedmilhan5452
    @mohamedsallymohamedmilhan5452 4 ปีที่แล้ว

    Very good sir..hatsoff

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ දක්ශ අපේම මිනිස්සුන්ගෙ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොච්චර හොදද මට නම් ආඩම්බරයි එතුමා ගැන

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 4 ปีที่แล้ว +11

    ආයුබෝවන් සර්

  • @dineshmavin4623
    @dineshmavin4623 4 ปีที่แล้ว

    Mr Harindra thanks for that video

  • @samudayabhanuka3759
    @samudayabhanuka3759 4 ปีที่แล้ว

    ජීවිතේ අහපු සුපිරිම ආදර්ශවත් සංවාදයක්

  • @rukmalwedamulla7979
    @rukmalwedamulla7979 4 ปีที่แล้ว

    This coversation is exceptional .Thank U sir

  • @HarshMesh
    @HarshMesh 4 ปีที่แล้ว +1

    ගොඩක් ආඩම්බරයි අපේ පලාතේ අපේ ගමට කිට්ටුව මේ වගේ විශිෂ්ට පුද්ගලයකු සිටින බව දැන ගැනීම පිළිබඳ නිහතමානී ආඩම්බරයක් තිබෙනවා මේවගේ පුද්ගලයකු ජනාධිපති උපදේශකයකු ඌවහොත් ජනාධිපති විසින් සුදුසු විදියට මොවුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගතහොත් අපිටත් අවුරුදු 10 හෝ 20 කින් සුපිරි රටක් කරගන්න පුලුවන් මේ පුංචි රට ඔබතුමාට පුලුවන් නම් මේ වගේ වැඩ සටහනක් රෑපවාහිනිය තුලින් විකාශනය කරන්න බොහොම අගෙයි මේවැනි විද්වතෙක් සමග . හොද වැඩසටහක් අදත් . කාටාර් රාජ්‍යයේ සිට නරබනනේ මෙය 👍🏻🙏🏻

  • @chanuprasadhettiarachchi3535
    @chanuprasadhettiarachchi3535 4 ปีที่แล้ว +1

    Hi Mr. Harindra ,You are doing brilliant job ever.we appreciate your works. Can I know , Dr. Udaya Indrajith doing online lectures or conducting workshops in SriLanka. Because it will be a great opportune for who wants to develop their carrier.If it's possible let us know.Thank you for shearing your valuable Ideas and knowledge with us. Good luck.

  • @dreamsoflife1158
    @dreamsoflife1158 4 ปีที่แล้ว +1

    performance based govmt. හිනායනවා අනේ. හීනයක් තමයි ලංකාවට. දේශපාලන අසූචි වලේ ගද හැමතැනම. හිත හදාගෙන ඉන්නේ දැන්. ඇත්තටම ලංකාව දාලා කොහොම හරි පිටරටකට පනින්න අපේ මිනිස්සු දගලන්නේ ඉපදෙන දවසේ ඉදලා හැම මිනිහාම ලක්වෙන්නේ අසාධාරණයට නිසා කියලා කිව්වොත් හරි. පාසලට, රෝහලට, ආගමික ස්ථානයට , බස් එකක, රජයේ ආයතනයකට, නීති ක්රියාකරන තැනකට, පොලට, මාර්කට් එකට, බැංක,වකට, ආදී එකී නොකී හැමතැනකදීම අසාධාරණය, අවභාවිතය, දූෂණය සහ දුබලයා හෙලා දැකීම අඩු වැඩි වශයෙන් වෙනවා. හැමදාම දියුණු රටක් කියන බලාපොරොත්ත,වෙන් කතිරය ගහලා රැවටුනා විතරයි. ගෝඨාභය මහත්තයා විශ්ම කර්මයක් කරයි කියලා දැන් බලාගෙන ඉන්නේ හොදේ..

  • @GeniusK
    @GeniusK 4 ปีที่แล้ว

    thank you Harindra jayalal

  • @kalingalasanthaweerasinghe3740
    @kalingalasanthaweerasinghe3740 4 ปีที่แล้ว

    Good programme I'm also abudabi very good talant sir. Really appreciate and respect.

  • @SBKJDxB2020
    @SBKJDxB2020 4 ปีที่แล้ว

    Every Sri Lankan Must Listen to This program by incredible Gentleman, Sri Lankan Children has to have Different education system. Highly Appreciate About your valuablilty Mr. Udaya Nanayakkara. Humbly Proud of you and Really impressed to be in This Beautiful Dubai.

  • @nimalifernando6046
    @nimalifernando6046 4 ปีที่แล้ว

    Thanks for sharing your knowledge with us. You are so pleasant nice gentleman.

  • @WBanduMedia07
    @WBanduMedia07 2 ปีที่แล้ว

    හරිම සතුටුයි

  • @shashikavlogs9919
    @shashikavlogs9919 4 ปีที่แล้ว

    Harindra harima asawen interview eka baluwe harima sarala kenek loku sampathak ape ratata me wage aya thamai rata hadanna genna one

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 4 ปีที่แล้ว

    Wow I am so proud to see you sir well done . I am also working for Emirates for 34 years and now time to go back to Sri Lanka.

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana4860 4 ปีที่แล้ว

    He master brain person and also he is grate for our devolopment plain....

  • @sanahanaenterprises4267
    @sanahanaenterprises4267 4 ปีที่แล้ว +2

    ඔබතුමා අපේ පාසලට ආඩම්බයක්

  • @malateeliyanage4851
    @malateeliyanage4851 4 ปีที่แล้ว +1

    මෙවන් සම්පත්දායකයෙක් රටට භාග්‍යයකි. මෙතුමාගෙන් උපරිම සේවාවක් රටට ලබාගැනීමට අතිගරු ජනපතිතුමන්ගේ පුර්ණ අවධානය යොමු වේවා!

  • @nsn7345
    @nsn7345 4 ปีที่แล้ว +5

    ඔබතුමා වැනි දක්ශ නිහතමානි අවංක මිනිස්සු අප රටට අවශ්‍යයි .ඔබේ දැනුම අමිලය්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් මන්ත්‍රීලා අයින් කරලා ඔබ තුමා වගේ සුලු පිරිසක් හිටියනම් ඇති අපේ රට දියුනු කරන්න.ලන්ගමේ දකින සී.ටී.බී බස් එක අවුරුදු ගානක් කිසිමක වෙනසක් වෙලා නැහැ .හොර තක්කඩි පාදඩ මන්ත්‍රීලා ඉන්න රටක අපි ජීවත් වෙන්නෙ .අතිගරු ජනාධිපතිතුනි මෙවැනි දක්ශයන්ට අවස්ථාව ලබා දෙන්න .හරින්ද්‍ර ඔබ සාකච්ඡාවට ගෙන් එන්නේ සුදුසු පුද්ගලයන්.ස්තූතිය් ඔබටත් .