මම මුලින්ම බිස්නස් එක පටන් ගත්තෙ අටේ පංතියෙදි| රටම කතාකරන කෝටිපතියාගේ ඇත්ත පැත්ත |

แชร์
ฝัง

ความคิดเห็น • 350

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka 4 ปีที่แล้ว +130

    මිනිස්සු කොරෝනා වලට බය වෙලා ඉන්න
    කාලේ තමන්ගේ හෝටලේ බය නැතුව නිරෝදායනයට දීපු මේ මනුස්සයා අගය කරන්නම ඕනේ.මෙයා තමයි රැල්ල හැදුවෙ.වෙන අය පස්සේ සල්ලි පවා ගත්තා.නමුත් මේ මෙයා හැමදේම තාමත් නොමිලේ කරන්නේ.ස්තුතියි!!

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka 4 ปีที่แล้ว +2

      Weekly Report ඉන්න ලගදිම එනවෝ!😝

    • @sakuralankapictures488
      @sakuralankapictures488 4 ปีที่แล้ว +3

      මේ ආයෙ කෝල් කරන්නකො

    • @renulanka6876
      @renulanka6876 4 ปีที่แล้ว +1

      @@HelloHelloSriLanka මොකද්ද අප්ප ඔයා දැන් බය වෙලා කියලයි හිතෙන්නේ 😁😂

    • @damakikw3102
      @damakikw3102 4 ปีที่แล้ว +1

      හොර ගෙඩියා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ

    • @Erazviralshorts
      @Erazviralshorts 4 ปีที่แล้ว

      Alut cl ekek ehma nadda

  • @පැතුම්පැතුම්-ඩ3ෂ
    @පැතුම්පැතුම්-ඩ3ෂ 4 ปีที่แล้ว +117

    අනුන්ට මඩ ගහන යූටිබ් කාරයන් අතරෙ ඔබතුමා මහත්මයෙකි.
    🙏🙏🙏👍👍

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +74

    .🌳හරේන්ද්‍ර අය්යෙ ඔයාගෙ ගමන මරු.. අහන ප්‍රශ්නත් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා අය්යේ.බොහොම ස්තුතියි 🙏

  • @princyfernando.6284
    @princyfernando.6284 4 ปีที่แล้ว +6

    Harindra...හරිම අපුරුයි මේ වැඩ සටහන....සුබ පැතුම් ..🌷🌷මෙතුමාටත් ජයවේවා ..🙏

  • @RViraj123
    @RViraj123 4 ปีที่แล้ว +81

    මාත් දවසක සල්ලි කාරයෙක් වුනාම මේ වගේ වීඩියෝ එකක් හරේන්ද්‍ර මහතා සමග කරනවා 🤗

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +42

      ඒ දිනය ඉක්මනින්ම උදාවේවි..

    • @RViraj123
      @RViraj123 4 ปีที่แล้ว +3

      @@HarindraJayalal
      ❤️ ❤️

    • @fathmathahmed390
      @fathmathahmed390 4 ปีที่แล้ว +2

      Rushahn viraj: ikmaninm obage parthanava itu veva

    • @nilanthapremadasa3445
      @nilanthapremadasa3445 4 ปีที่แล้ว +2

      ඔබගේ අරමුණ ඉටුකර ගැනීමට හැකිවේවා.
      මම අනූ.

    • @salausa3836
      @salausa3836 4 ปีที่แล้ว +2

      Rukshahn
      All the best !! You can do it 👍

  • @taneesharathnasinghe6143
    @taneesharathnasinghe6143 4 ปีที่แล้ว +19

    ජීවිතේ බිඳවැටීම් ජයග්‍රහණයක් කරගත් ඔබ අපගේ වැඩිහිටියෙක් වීම අපට ආදර්ශයක් ප්‍රියන්ත මාමේ♥️🌸👌

  • @diamondtv5374
    @diamondtv5374 4 ปีที่แล้ว +37

    අපේ ගමේ අයියා කෙනෙක් හොඩක් අමාරුවෙන් දිවුනු වුන කෙනෙක් මේවගේ තව ගොඩක් අය අවිස්සාවේල්ලේ න් බිහිවිය යුතුයි .මිනිස්සු මොනව කිවුවත් ඉන්න තැනයි වැදගත් එ කලේ බයිසිකලේ ගිහිල්ලා ඉන්සුවරස් කලා මට අද වගේ මතකයි.අපි වගේ වියාපරික යන්ට හොද ගැම්මක්

    • @akashsatyanath6271
      @akashsatyanath6271 4 ปีที่แล้ว +1

      Am From Avissawella As well, am proud of him .

  • @lahirubandara9642
    @lahirubandara9642 4 ปีที่แล้ว +19

    මෙි වගේ වැඩසටහන් දිගටම දාන්න මෙි පුද්ගලයා ඉතාම නිහතමානි අවංක ව්‍යාපාරිකයෙක් කියල බලපු ගමන් තේරෙනවා. ❤️❤️

  • @ruchirajay3535
    @ruchirajay3535 4 ปีที่แล้ว +31

    කාටවත් මඩපහරවල් කාගෙවත් ඇනුම් බැනුම් අහන්නෙ නැති යුටුබේ ඉන්න නිහතමානිම කන්ටෙන්ට් ක්‍රියේටර් නම් ඉතිං අපෙ හරින්ද්‍ර අයිය තමයි.බුදු සරණයි දෙවි පිහිටයි.☸✝

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +45

    මාත් හරින්ද්‍ර අයියගෙ වීඩියෝ බලනවා හැමදාම අයියේ පුළුවන් නම් නැති බැරි අයට දෙයක් කරන්න පුළුවන් වීඩියෝත් කරන්න මොකද සමහර උදව් කරන්න පුළුවන් අය දන්නේ නෑ කොහොමද කරන්නේ කොහෙද ඉන්නේ කියලා ඒක ලොකු පිනක් ගොඩක් ඕප දූපත් අහන්න කැමති මිනිස්සු ඒවා බලන එකක් නෑ ඒත් පුළුවන් අය බලලා උදව් කරනවා ඉරාජ් අයියා කරපු වීඩියෝ එක දැක්කා නේද ඒ වගේ තව කොච්චර ඇතිද ලොකු දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් පිං

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +133

    ඩිලන්ත මාලගමුවගේ හැඩරුවට සමානයි...❤️😍

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +3

      Budusaranai 👏👏👏🌷🌷🌷❤️❤️❤️❤️ sinhala kama danna hoda sinhala mahaththyk Budusaranai

    • @thilakamadugoda1252
      @thilakamadugoda1252 4 ปีที่แล้ว +1

      ඔව් මාත් එයා කියල ආසාවෙන් ආවෙ බලන්න .. ඇත්තටම ඒ වගේ.. නමුත් හැමදාම වගේ ආසාවෙන් බැලුව මේකත්.. අදහස් හරි වටිනව මේ මහත්මයගෙත්..

    • @chathurangarathnasri
      @chathurangarathnasri 4 ปีที่แล้ว +1

      Aniwa bro 🏁🏁🚗🚗

    • @kavindukaize
      @kavindukaize 4 ปีที่แล้ว +1

      Ow Yakune eka thamaaaiii...😂😂

    • @sarukethaagro2885
      @sarukethaagro2885 4 ปีที่แล้ว +1

      ඔව් ඔව්

  • @hasinisiyambalapitiya3077
    @hasinisiyambalapitiya3077 4 ปีที่แล้ว +35

    හැමදේකටම කලින් මම දැක්කා ලස්සන මනුස්සයෙක් ඔබතුමාගේ ඒ නිහතමානී බවට ගරු කරනවා... ඒ වගේම ආගමික නැබුරුව ගොඩාක් මිනිස්සු ඉහලට ගියම දෙවිදුන් අත් හරිනවා, ඔබගත් උපමා එසේ නොවන බව මනාවට පෙන්නුවා... ඔබ තරමට නෙවේ උනත් මමත් පටන්ගන්නට අරමුණුකල වියාපාරය ගොඩනගාගන්නවා ඒ වෙනුවෙන් ඔබෙන් ඔබේ කතාවතුල ඔබේ චරිතයෙන් මම ගොඩාක් දේවල් හොරකම් කරගත්තා... ස්තුතී ඔබට god bless u

    • @isanibartdayviselanka880
      @isanibartdayviselanka880 4 ปีที่แล้ว +1

      Taruwan saranin karan kiyana hama kata yuttakma sartaka wawa

    • @hasinisiyambalapitiya3077
      @hasinisiyambalapitiya3077 4 ปีที่แล้ว

      @@isanibartdayviselanka880 ඔබ කව්ද කියන්න දන්නෙ නෑ, නමුත් ඔබේ වචනයට බොහොම ස්තූතියි ජේසු පිහිටයි

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +26

    ඇත්තටම හොද දෙයක් ඔබ කරලාතියෙන්නේ නිරෝදාානයට ඔබගෙ හොටල් එක දිම ඔබට පිනක් Tnx sar

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +6

    හරින්ද්‍ර ජයලාල් බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනවා 1:37
    "මුලින්ම තමන්ටම කියලා තමන්ගෙ මහන්සියෙන් මුදලක් හොයාගත්තෙ කවද්ද කොහොමද? රස්සාවෙන් තොරව!"
    🤔 හිතට වැදුනු ප්‍රශ්නයක්.
    මම පරක්කුයි. මගෙ ආරම්භය 2017දී... . මේ ප්‍රශ්නයට හැමෝටම උත්තරයක් ඇති කියලා හිතනවා.

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් නිහතමානීව කතා කරනවා ,හරි වැදගත් දිගු ගමනකට ශක්තිය ලැබේවා !🌹🌹 බුදු සරණයි

  • @charikapriyadarshani1823
    @charikapriyadarshani1823 4 ปีที่แล้ว +4

    මමත් ජීවිතේ ට අවශ්‍ය වැදගත් කරුණු කිහිපයක් ලබා ගත්තා ඔබ දෙපලට සුභ පැතුම් තවත් ඉදිරියට යන්න God bless.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +6

    ඔබගේ නිහතමානී කමට තව තවත් දියූණු වෙන්න ලැබේවා... බුදුසරණයි ඔබ දෙපලට

  • @joejayasinghe8084
    @joejayasinghe8084 4 ปีที่แล้ว +2

    මෙන්න නියම ලංකා පුත්‍රයෙක්. අපේ තරැණ පරම්පරාවට හොඳ ආදර්ශයකි .ඔබතුමාගේ සියලු අධිෂ්ඨානයන් සඵලවත් වේවා!

  • @user-Dhanu.
    @user-Dhanu. 4 ปีที่แล้ว +2

    නිහතමානී මනුස්සයෙක් කියලා වචනයක් ගානේ තේරුම් ගන්න පුලුවන් .උත්සාහය සාර්ථකත්වයට මුල පාදනවා.ඔහුට උතුම් හදවතක් තියනවා .තව තවත් ඔබ දියුණුවට පත් වේවා .යූ ටියුබ් එක අනුන්ගේ කුණු ඕප දූප හොයන්න යොදාගෙන සල්ලි හොයන මිනිස්සු ඉන්න කාලෙ තවත් කෙනෙක් ට ආදර්ශයක් ගන්න පුලුවන් විදිහට තමන්ගෙ චැනලය භාවිතා කරන ඔබ සාර්ථක ගමනක් යමින් ඉන්නවා .ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා ඔබේ ගමන් මග සාර්ථක වේවා කියා.යහපත් චේතනාවෙන් කරන ඕනෙම දෙයක් සාර්ථක වෙනවා.බුදු සරණයි සහෝදරයා ඔබට

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +11

    ප්‍රශ්නයක් ආවාම තමයි එයින් මිදිලා නැගිටින්න හිතට හයිය එන්නේ..
    තමන් කරන දේ දැඩි කැපවීමෙන් කලොත් ජීවිතේ ජයගන්න පුළුවන් ...හරිම දේ ඔබතුමා සමාජයට දුන්නේ..ඔබතුමාට සහ හරේන්ද්‍ර මහත්මයාට බුදුසරණයි !

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට ප්‍රියන්ත මහත්මයා.ඒ වගේම හරේන්ද්‍ර ඔබටත්.පොලවෙ පය ගහල ජීවත් වෙන මිනිසෙකුට දිරියක් වේවි මේ වීඩියෝව.

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +7

    සහතික ඇත්ත මමත් ජෝතිශ්ශ්‍ය වේදියෝ නම් විස්වාස කරන්නෙ නැහැ මගෙ ලග්නෙවත් මම දන්නෙ නැහැ නමුත් මෙතුම කිවුව වගේ හැමදේම අපි කරන ක්‍රියාව අනුව හරියන්නෙ වරදින්නෙ මම විස්වාස කරන්නෙ අදහන ආගම විතරයි දේවාල පස්සෙ යන මිනිස්සු හැමදාම දුනේ තමා ඔබ තුමන්ලා දෙපලටම ජේසු පිහිටයි

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 4 ปีที่แล้ว +6

    හැමදාමත් වැදගත් වැඩසටහනක් සමගින් අප හමුවට එන ඔබට තෙරුවන් සරණයි හරේන්ද්‍ර ....

  • @danushikakalhari7072
    @danushikakalhari7072 4 ปีที่แล้ว +5

    Ape iscole සීතාවක ජාතික පාසල.❤❤❤❤❤ ආඩම්බරයක් apita ❤❤❤❤❤❤❤

  • @anuravi9820
    @anuravi9820 4 ปีที่แล้ว +2

    හොදම දෙදෙනෙක්.තමාගේ සුව උත්සහය ගැන සතුටුය්.ඔබ දෙදෙනාටම බුදු සරනය්.

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 ปีที่แล้ว +15

    බොහෝ දේ ඉගන ගත්තා..... බොහොම ඉස්තුති 🙏🙏🙏🙏🙏

  • @samanthasiriwardhana8637
    @samanthasiriwardhana8637 4 ปีที่แล้ว +5

    සර්..ගොඩක් හොඳ වැඩසටහනක්...ඒ වගේම සර්ට යෝජනාවක් කරන්න තියෙනවා..ඒ තමයි..සිංගප්පූරුව ගොඩනගන්න ලී ක්වාන්යූ මැතිතුමාට සහය වුණු ප්‍රධානම ඉංජිනේරුවරයා ශ්‍රී ලාංකිකයෙක්.මට මේ වෙලාවේ එතුමගේ නම මතක නැහැ.එතුමා සමග වැඩසටහනක් කරන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..අපේ රට ගොඩනගන්න ලොකු පාඩම් අපිට ඉගෙන ගන්න පුලුවන් වේවි ඒ හරහා..

    • @99rusiu
      @99rusiu 4 ปีที่แล้ว

      Kulathunga mahatha

  • @arjunadesilva2677
    @arjunadesilva2677 4 ปีที่แล้ว +4

    ඔය වගෙ මිනිස්සු ගෙ ජිවිත කතා දන්න අපිට ත් එවා අදර්‍ශයක් , ස්තුති ♥️

  • @kingluwis5805
    @kingluwis5805 4 ปีที่แล้ว +15

    පෙර පිනත් පල දෙනවා සහෝදරයා ඔප්පු කරලා පෙන්නන්නද...අමනාප නොවනවනම් හැබැයි කපුවෙක් නෙමේ....දියුනුව දිනෙන් දින ලැබේවා ..බුදු සරණයි..හරේන්ද්‍ර ඔයාටත්

    • @hirunahimansha987
      @hirunahimansha987 4 ปีที่แล้ว

      NETHU PRIYA එ ඔප්පු කරපන් බලන්න 😐මටත් බලාගන්න ඔනෙ මට ඉස්සරහට මොකද වෙන්නෙ කියලා 🙊

  • @nadeekamadugrero9196
    @nadeekamadugrero9196 4 ปีที่แล้ว

    ස්තුතියි ....මේ සාකච්ඡාව තුළින් ජීවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ..🙏💐

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว +2

    ස්තූති ඔබතුමාට සහ හරේන්ද්‍ර මහත්තමයාට ජීවිතයට වැදගත් දෙයක් එකතු කලාට

  • @samanthiperera7271
    @samanthiperera7271 4 ปีที่แล้ว

    ඒ මහත්මයාගේ තව වීඩියෝවක් කරන්න පුළුවන්ද ජීවිතයට වටිනා උපදෙස් ගොඩාක් හැමෝටම හොද ආදර්ශයක්.

  • @aback9405
    @aback9405 4 ปีที่แล้ว +2

    මේ වගේ දියුණු වුන ව්‍යවසායකයන් ගැන විඩීයෝ දිගටම කරන්න

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +2

    උත්සාහවන්තයා ජය ගනී. අවංකකම උත්සාහ හා දිරිය ඔබව ධනවත් කරන්න ඇති. ඔබට සුපිංබර අනාගතයක් වේවා .ස්තුතියි හරේන්ද්‍ර ඔබටත්

  • @harshikamadushani4223
    @harshikamadushani4223 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහන් පමණක් කරන හොද channel එකක්..

  • @hannanaism
    @hannanaism 4 ปีที่แล้ว +1

    What a Gentleman. All the Best Mr. Kalpage ! Nicely moderated Mr Harindra !

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 4 ปีที่แล้ว +8

    8වසරේදී අපි කාටුන් බල බල හිටියේ 😁

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว

    ඔබ දෙපලටම තව තවත් සැප සම්පත් ලැබේවා!!!
    මගෙත් ලොකු අරමුණක් තියෙනවා. බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලබා දීලා ඔහුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට. එදාට හරේන්ද්‍ර මහත්තයා එන්න අර්ථවත් වැඩසටහනක් කරන්න.

  • @farihaawfar6641
    @farihaawfar6641 4 ปีที่แล้ว +4

    Uare honest hard work gentleman. Hats off sir. God bless u and ur family.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 4 ปีที่แล้ว +1

    බැංකු නම් පටන් ගන්න එපා පුද්ගලික බැංකු ගැන ලංකාවේ ජනතාවට විශ්වාසයක් නැහැ වෙන දෙයක් ඒ වෙනුවට කරන්න
    හදවතින්ම සුබ පතනවා

  • @chamidugimhan
    @chamidugimhan 4 ปีที่แล้ว

    අපේ ඉස්කොලෙ ආඩම්බරයි සීතාවක 😍❤️

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +6

    අහන ප්‍රශ්ණයට පැහැදිලි පිලිතුරු ලබාදුන් සුබවාදී ව්‍යාපාරික ලක්ෂණ සහ දියුණුවේ රහස්

  • @irashanimanthi2619
    @irashanimanthi2619 4 ปีที่แล้ว

    Brilliant interview Harindra. Appreciate your time on useful stuff

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 ปีที่แล้ว +9

    හැමදාම ගොඩාක් වට්න විඩියෝ 1 අපිව සොයා එනවට ගොඩාක් 🙏 ස්තුතියි ජේසු පිහිටයි අයියේ

  • @waasuchathu5033
    @waasuchathu5033 4 ปีที่แล้ว +4

    දක්ෂ නිවේදකයෙක් karan me wedee balanna asaii.a mokada ahana prashna therumak තියෙනවා.jaya wewa හරේන්ද්‍ර aiye 👍👍👍👍

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වීඩියෝ එකක් ❤️❤️❤️

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +1

    ඔබතුමාට.සමිමා සමිබුදු සරනයි හැමෝටම උදඋ උපකාර කරන්න හැකිව තව තවත් ලැබේවා අද කලේ ඔයවගේ අය හරිම අඩුයි ඔබට බුදු සරනයි ස්තුතියි අහන්නත් ආස!යි

  • @nihalpeiris4957
    @nihalpeiris4957 4 ปีที่แล้ว +4

    BRILLIANT EXPOSURES HARENDRA JAYALAL WELL DONE EXPOSING EVERYTHING WELL DONE

  • @DrDVlog
    @DrDVlog 3 ปีที่แล้ว

    Great interview!!! So much to learn...

  • @dilshanmadurange9006
    @dilshanmadurange9006 4 ปีที่แล้ว

    Thanks for giving us a valuable interview . Love from Australia ❤️❤️

  • @madushansandaruwan9949
    @madushansandaruwan9949 4 ปีที่แล้ว

    Supiri ayye... Diyunu wenna dagalana podi minihekta wadagath video ekk.. Good job..

  • @udaraniwantha9299
    @udaraniwantha9299 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියා ....

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර ස්තුති වැඩක් ඇති දෙයක් කරනවට.මන් හැමදාම ඔබට ගරු කරනව.ඒ වගේම ඔබේ චැනල් එක මන් හැමදාම යෝජනා කරනව කබ්බ චැනල් කාරයන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඔබෙන්

  • @DudeCom-ni8jw
    @DudeCom-ni8jw 4 ปีที่แล้ว

    ඔබට ජය . ස්තූතියි සහෝදරයා

  • @udaramadusanka8550
    @udaramadusanka8550 4 ปีที่แล้ว +1

    Wonderful message for everyone 👌👌!!

  • @lahirumadusanka1648
    @lahirumadusanka1648 4 ปีที่แล้ว +4

    මෙතුමාගේ කියපු හැම වචනයකින්ම ගන්න දෙයක් තියෙනවා

  • @hanachandra7586
    @hanachandra7586 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබතුමාට ගොඩක් පින්

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 4 ปีที่แล้ว

    Thanks you for the another valuable video Harindra bro....

  • @bashiruu5957
    @bashiruu5957 4 ปีที่แล้ว

    A businessman with a good understanding of humanity..May your wishes be fulfilled...♥️

  • @cosmichuman9295
    @cosmichuman9295 4 ปีที่แล้ว +1

    I worked at hts group for few month
    I met him few times
    He was such a gem.
    Very positive and forward looking guy.

  • @shortcinema2833
    @shortcinema2833 4 ปีที่แล้ว +1

    Bohoma ස්තුතියි mage hithata loku haiyak awa.

  • @slimsheydy8850
    @slimsheydy8850 4 ปีที่แล้ว

    නියම කතාවක්.ඇත්තම කතාවක්. වටිනා කතාවක්.මෙතුමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන

  • @pb-toonycreations2306
    @pb-toonycreations2306 4 ปีที่แล้ว

    harindra sir.. obathumage videos mn asawen balanwa ...podi kale idanma aasama niwedakayek obathuma... maath mage hakiyawen youtube Chanel ekak karagena yanwa ...

  • @nilakshisenanayeka9570
    @nilakshisenanayeka9570 4 ปีที่แล้ว

    ඔබ හොද වීර පුතෙක්.ජය වෙවා ඔබට.

  • @maheshkumara2419
    @maheshkumara2419 4 ปีที่แล้ว +6

    Congratulations wish u all the best

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 4 ปีที่แล้ว +2

    Bohoma hoda deyak thaniyen nagitinna uthsaha karaganna balainna ayata hoda upades tikak labuna

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt 4 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර අයියා...
    සරු සුන්දර වාසනාවන්ත අනාගතයක් ඔබ දෙපලට .
    ඔබ දන්නවද පොහොසතා සහ දනවතා අතර වෙනස...????
    ධනවතුන් සල්ලි වලට ආදරය කරමින්
    මිනිස්සු පාවිච්චි කරනවා
    පෝසතුන් මිනිස්සුන්ට ආදරය කරමින් සල්ලි පාවිච්චි කරනව
    ඒකයි බුදුන් වහාන්සේ කිව්වේ
    ඔබ. බොහොසත් ධනවතෙක් වෙන්න කියල්ල..
    ඉතින් මෙතුමත් බොහොසත් ධනවතෙක් කියල මට හිතෙනව .

  • @joncyjohnson4816
    @joncyjohnson4816 4 ปีที่แล้ว +2

    Jesu phitai sahothareya

  • @udaradealwis4532
    @udaradealwis4532 4 ปีที่แล้ว

    valuable ideas,good job harindra do more videos with people like this .

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว

    දිනෙන් දින දියුණු වේවා
    කොරියාවේ ලාංකික අපෙන් ඔබට උනුසුම් සුභ පැතුම්

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว

    මෙන්න සොදුරැ මිනිසුන් ඉතාමත් සතුටින් අගයන්නෙමි. තව තවත් මෙවැනි සොදුරැ මිනිසුන් අපගේ රටෙි අැත. කරැනාකර එවැනි මිනි සුන් සමාජයට හදුන්වාදෙන මෙන් හරින්ද මහාතාගෙන් ඉල්ලා සිටිමි. මන්ද යත් අප සමාජයටම ඉගෙනි මට දෙයක් අැත.තවද රට ගොඩ නැගිමටනමි මෙවැනි සොදුර මිනි සුන් අත්‍යවශ්‍යය.අපේ හරින්ද මහාතාත් අපි අගයෙමු.

  • @dilumsewwandi1646
    @dilumsewwandi1646 4 ปีที่แล้ว

    ජීවිතේ mtath කඩාවැටීම් ගොඩක් දේවල් උනා... හැබයි thawath හිතෙන් කඩා watila නැහැ.. Kawada hari mm දිසාපති කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්...
    Ratata සේවය krnwa ඔබලා වගේ..

  • @ubiwari8539
    @ubiwari8539 4 ปีที่แล้ว

    මම හැමදාමත් හරේන්ද්‍ර මාමට ආදරෙයි...gd luck

  • @salausa3836
    @salausa3836 4 ปีที่แล้ว

    Great interview 👍Great person! All the best 🙏

  • @intelligentmind7824
    @intelligentmind7824 4 ปีที่แล้ว

    නම මොකද්ද කියල දැනගන්න ඕන ,ඔබගේ කතාවට සමාන කතාවක් මටත් තීනව ඔහුගේ තොරතුරු දැනගැනීමට අවශ්‍යයි

  • @lahiruishara390
    @lahiruishara390 4 ปีที่แล้ว

    සාර්ථක වෙන එක හරි අමාරුයි හැබැයි සරලයි🤗❤️💯

  • @nillushalakmalatthanayake1289
    @nillushalakmalatthanayake1289 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් බලන චැනල් එකක්..

  • @nirangalaabayasundara7529
    @nirangalaabayasundara7529 4 ปีที่แล้ว

    You are a really proud man ..for nations..

  • @tabisaki1443
    @tabisaki1443 4 ปีที่แล้ว +2

    Hari sundara manussayek
    Thank you ayye

  • @studiowe9409
    @studiowe9409 4 ปีที่แล้ว

    මේවගෙ දිරිය මිනිස්සු ගැන තමා ඉස්කෝල වලත් උගන්වන්න ඕනේ, මේව තමා නියම චරිත, කැසිනෝ කාරයො වීරයො වෙන්නෙ නෑ, රටක් දිවුනු වෙන්න මේවගෙ මිනිස්සු තමා ඉන්න ඕනෙ.

  • @menushaviranipallegolledew7214
    @menushaviranipallegolledew7214 4 ปีที่แล้ว

    පෙර පිනත් බලපනව . මෙහෙම වෙන්න. දුප්පත් තනක ඉපදිලා පොහොසත් වෙන්න පෙර පින බලපනව.. බුදු දහමෙ මෙ ගන පහඩිලි කරලා තියනව.

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +1

    Godak sathutui harendra sir methumage weda satahanath asawe baluwa budu saranai dewi pihitai

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 ปีที่แล้ว +1

    He is a logical person.

  • @aselakandewatta7376
    @aselakandewatta7376 4 ปีที่แล้ว +4

    සුපිරි නමුත් අර දෙයියො චිට්ටක් විස්වාස කරන එකත් අතඇරල දාන්න. ඔයා තමයි දැන් දෙයිය.

  • @malanimuthugala5617
    @malanimuthugala5617 4 ปีที่แล้ว

    Niyamai.suba pathum oba depalatama.jayawewa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว

    හැහෑ 😁😄😃
    මෙන්න බොලේ....
    හරේන්ද්‍ර හඳහන ඉල්ලනවා බලන්න.
    බලන්න...
    ඒකෙත් හැටි.

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +48

    දැන් ඉන්න ජෝතිශ්‍යවේදීන් නම් කරන්නෙ බොරැ.

  • @hiransilva2594
    @hiransilva2594 4 ปีที่แล้ว +1

    I like his talent and effect... all the best....👍

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +1

    Oba thuma kala kriyawa ithamath watinawa katha karana widihen boa thumage hadawatha winiwida penawa harima nihathamani yahapath pudgalayek budu saranai obata obe siyalu wiyapara dinen dina diunu wewa harindra oyatath godak sthuthiy mewani yahapath pudgalayo ratata hadunwa deema gena budu saranai

  • @sandyanilanthi6545
    @sandyanilanthi6545 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහත්තයා .

  • @wasanthaperera6401
    @wasanthaperera6401 4 ปีที่แล้ว

    Good advice......👍

  • @Muslimasrilank
    @Muslimasrilank 4 ปีที่แล้ว

    Very useful👍🏻

  • @priyanthikullmer2852
    @priyanthikullmer2852 4 ปีที่แล้ว

    Bohoma Hoda, Nihathamane saha Mauwwath Mahathmayek. Esthuthi .🙏

  • @kusumhewage4552
    @kusumhewage4552 4 ปีที่แล้ว

    වැද්ගත් වැඩසටහනක්

  • @dileesharathnayaka2038
    @dileesharathnayaka2038 4 ปีที่แล้ว +1

    ayye me ayyata thawa issarahata yanna shakthiya lebenna pathanawa.harima nihathamani kenek.e wagema oyAtat suba pathanawa

  • @TravelalongNZ
    @TravelalongNZ 4 ปีที่แล้ว

    An exemplary character with knowledge, determination and wisdom and not to mention selflessness.

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว +1

    Malli.oyA hamadama.genawe.godak.watina dewal.oba.dennatama.budu.saranai suba.gaman

  • @thakshiladesilva2275
    @thakshiladesilva2275 4 ปีที่แล้ว +1

    Budu saranai..siyalu pethum itu wewa..

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 4 ปีที่แล้ว

    From My School days my Favaourite & Humble Journalist In Sri Lanka Harindra,Lahiru & Azzam.

  • @donwijayasiri4826
    @donwijayasiri4826 4 ปีที่แล้ว +1

    Wish mother Lanka can produce more and more courageous guy like him ....you will be succeeded and stay out of politicians brooo...