ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් සතුටුයි..❤🙏මගේ ගමේ ආභරණය තමයි මේ.👈 මන් මේකට තව දෙයක් එකතු කරන්නම්. කලු කුමාරයා හෙවත් මඩුවන්වෙල දිසාවට අති විශාල පාලන ප්‍රදේශයක් ඔහුගේ දක්ෂතාවයෙන් ඔවුන් ලබා ගත්තා ඒ වගේමයි සුද්දන්ට විරුද්ධවු කෙනෙක් වශයෙන් සබරගමුව කැරැල්ලට පෙරමුණ ගත් අයෙක් එහි මිල වරුන්ගේ සාකච්ඡා පැවැති ඇත්තේ ද මෙම වලව්වේදිය.සුද්දොන්ගෙ කාලෙම සුද්දන්ට ඔවුන්ගේ රැජින පයට පෑගෙන සේ බිමට ඇල්ලුවේ ද සුද්දන් වලව්වට පැමිණෙන විට හිස නමා පැමිනෙන්න දොර උලුවහු තමාගේ තරමට පහත් කලේ ඔවුන්ට තිබු යටහත් පහත් බාවය තුට්ටුවකටවත් ගනන් නොගන්නා නිසාවෙනි.මෙහි කාමර 121 ක් හා මැද මිදුල් 22ක් තුබුනා. කිල්ල කියන එක ගොඩක් විස්වාස කල නිසා තමයි වෙනම තැනක රැදෙව්වේ සිර කිරිමක් නොවේ😉තව ගොඩක් දෙ තිබුනත් කියන්න කොලොන්න බලන්න එන අයට පනාමුර ඇත් ගාල,හුණුගල් ගුහාව,සත් මහල් ඇල්ල, දෙනියාය පැට්නා,සිංහරාජය, වගේ තැන් බලන්නත් එහි සුන්දරත්වය රස විදින්නත් පුලුවන් හැබැයි මේවා ආරක්ෂා කරන එකත් ඔයාලගේ වගකිමක්.🤗🙏බොහොම ස්තුතියි ඔබේ චැනලය මගින් මේ ගැන රටටම පෙන්නලා දුන්න එකට. 🤗💪🙏රසුන් අනුශ්ක 👈
හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි
එලම මාත් කොලොන්නෙ ,,, ❤️
Thava visthara danna api kmathi kiyvnna
මාත් ඇඹිලිපිටියේ තවම බැරිවුණා ඔය වලවිව බලන්න ,.
එතොකොට දැන්මේ වලවුව කාටද අයිති මඩුවන්වෙල පරම්පරාව විනාශ උනාද
කට හඬ මාර සුපිරි යි සහෝදරයා , ජය වේවා!
මේවා දැන ගන්න.ලැබීම සතුටුයි .ඔබට බොහොම ස්තුතියි ..❤
අපේ පැරණි උරුමයන් අද අපි දැක ගත්තට අපේ දරුවන්ගේ දරුවන්ට දකින්න ලැබෙයිද කියලත් සැකයි මොනවා උනත් සුපිරි වීඩියෝව
මම අද මඩුවන් වෙල වලව්ව බලන්න ගියා......ඇත්තටම ජීවිතේ එක පාරක් හරි ඔබ නැරඹිය යුතුම තැනක් එතන. මොකද අපේ ජාතික උරුම වල වටිනාකම හෙළ යක්ක සිංහලුන්ගේ ශක්තිය එවිට ඔබට ඒ වස්තූන් කියාපාවී.......❤❤
පුක්
බොහොමයක් ස්තුතියි සර්.🙏 මේ දැනුම අපිට දුන්නට❤️ තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි ❤️
බොහොමත්ම..වටින වැදගත් ඉදිරිපත් කිරීමක්..
බොහොම ස්තුති දැනුවත් කිරිමට..
ගිය සතියෙ ඉස්කෝලෙ ට්‍රිප් එකට මෙහෙ ගියා.. ඇත්තටම ගිහින් බලන්න වටිනා ලස්සන පරිසරයක් තියෙන තැනක්.. ❤️
මෙවැනි වීඩියෝ හරි වටිනවා .අපේ ඉපරනිදේවල් නව පරපුරට දැනගන්න ඉදිරිපත් කරන එක හරි වටිනවා
බොහොම වැදගත් වීඩියෝයක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏
අපේ උරුමයන් අද විනාශ වෙමින් පවතින යුගයක්. ලංකාවෙ හිටපු වීරයෝ සහ බෞද්ධ භික්ෂූන් අපිට ඉතුරු කරල දුන්න මේ පින් බිම අද විනාශ වෙමින් පවතිනව. එවන් කාලයක මෙවැනි වීඩියෝ සමාජගත කිරීම ගොඩාක් වටින දෙයක්. අපේ මිනිස්සුන්ට අපේ කම කියල දෙන්න දරන උත්සාහයට ගොඩාක් පින්. තෙරුවන් සරනයි🙏🙏🙏
මේක මරු.ප්‍රසන්ට් කරන විදිය , වොය්ස් එක , මාරය්,බැක්ග්ර්ස්ව්න්ඩ් මියුසික් එකය් ඒකේ පෙළගැස්මය් ඔක්කොම.මන් මේ මඩුවන්වෙල වලව්ව ගැන තිබුන හැම වීඩියෝ එකක්ම වගේ බලාගෙන එන ගමන් මේ .ඒවා අතරෙ මේක මාර ක්‍රියේටිව් 🎉🥰
ඒ කටහඬ මාරම ලස්සනයි...ගොඩක් වටින වීඩියෝ එකක්......
ලස්සනට විස්තර කරලා දුන්නා ඔබ තුමාට ස්තුති 👍🌷🌷🌷🌷
මගේ තාත්තා කාලයක් කොලොන්න පොලිසියේ ස්තානාදිපති වෙලා ඉදියා.ඒ කාලෙ මම ගොඩක් වෙලාවට ඔය වලව්ව බලන්න යනවා නිවාඩුවට ගියාම.ඔය වලව්වෙ උඩ තට්ටුවට යන පඩිපෙලේ ඇණ වෙනුවට ඇත් දල වලින් හදපු ඇණ තියෙනවා.ඒ වගේම උඩට ගියාම වායු සමීකරණය කරලා වගේ.නඩු අහන ශාලාවෙ ලස්සන බිත්ති සිතුවමක් තියෙනවා.ඒ විතරක් නෙමෙයි ස්තානාධිපති නිල නිවස වලව්වේම කොටසක් කියලා කියනවා.ඒකෙ දොරවල් වල සරනේරු හරිම විශේශයි.ඒ වගේම ගොඩක් ගනකම බිත්ති තියෙනවා.මේ නිර්මාණ අපේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඕනි.
කාමරේ හිර කරලා තිබ්බ නෙවේ ඉස්සරම මගේ ආච්චිගේ ගෙදරත් මෙහෙම කාමරයක් තිබිලා. දුවෙක් හරි බිරිඳ හරි ඔසප් උනහම එකේ ඉඳලා තියෙන්නේ. එ කාලේදී හොඳ පෝෂදායි කැම බිම එහෙම ගෙනත් දෙනවලු. අනිත් වැඩ වලින් මිදිලා එ කාමරේට වෙලා විවේකිව ගත කරාලූ මගේ ආච්චි. පොඩි ප්‍රශ්නයක් විදියට තිබුනේ එ කාලේ ගම් වලට pads තිබිලා නැහැ. ඉතින් පරණ ඇඳුම් ඉරලා හොඳට හෝදලා ඔසප් කාලේදී පාවිච්චි කරලා. එත් එලි පෙහෙළියට බැහැලා නැහැ. මොකද ඇඳුමේ ගගැවුනොත් කියලා. ආච්චි කියපු විදියට එයාට සනීපෙට ඉන්න පුළුවන් උනාලු. ප්‍රශ්නයක් විදිහට තිබ්බේ අපි කාටත් අදටත් තියෙන ඇඟේ අමාරුව. එ කලේ මේ ඔසප් කාලෙට බරක් වත් උස්සන්න දෙන්නේ නැහැලු. සියටත් එක කියලා තමයි ආච්චිගේ තාත්තා ආච්චිව සියට බන්දල තියෙන්නේ. ඉතින් මටත් මතකයි ඉස්සර සියා මේ කාලෙට ආච්චිට හොඳින් කාරුණිකව සලකනවා. ♥️♥️♥️. සමහර විට මේ දිසාවෙත් එහෙමද අපි දන්නේ නැහැ.
නියම වොයිස් එකක් ❤Content එකත් ගොඩක් වටිනවාස්තුතියි 🙏
ගොඩක් වටින වීඩියෝ එකක් 🤝❤️
පනාමුරේ ඇත්ගාල ගැනත් හොදට විස්තර හොයලා, වීඩියෝ එකක් කරන්න ,ඒ කතාවනමි හරිම ශෝචනියයි, ඇඹිලිපිටියේ ඉපදිලත් තවම මඩුවන්වෙල වලවිව බලන්න යන්න බැරි වුනා, 😥😥
❤❤❤❤❤අනිවාර්යෙන්
තනියෙම ඉන්න ඔනී උනාම වලව්වට අපි යන්නෙ 💗🙂
තාමත් තනියෙන්ද ඉන්නෙ 😁 ඔය වලව්ව බලන්න යන්න මන් මාර ආසයි
කටහඬ පට්ට bro👍
කටහඬ නං හරිම ලස්සනයි
බොහොම stutei obatumata වටිනවා budusaranei
බුදුසරණයි ....!
ඉස්සර මේක පාලනය කරපු එවුන්ගෙයි දැන් රට පාලනය කරන එවුන්ගෙයි වෙනසක් නැ
කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා බං
හැමෝම කියන්නෙ සුද්දො කරපු හැටි කවුරුත් කියන්නෙ නෑ මඩුවන්වෙල වගේ අය කරපු හැටි.
වලව්වට ගියපු එවුන් කෝ ❤ඇතුලේ හැම තැනම කාමර😮😮😮😮😮මිරිගුවක් වගේ
3 වතාවක් ගිහින් තියනවා හරිම ලස්සනයි ..
වලව්ව ඇතුලට ගිහින් බලන්න පුලුවන්ද
@@nuwanthimadushanidelpagoda4651 ow
අද කාලෙ පාලකයො හිටියනමි ගේ මක් දීල උන් තමන් සතු කරගන්නව සියලු දේපල
මම නම් අහලා තියෙන්නේ මඩුවන්වෙල වලව්වේ කලුවර කාමර එකයි තිබිලා තියෙන්නේ.තිඹිරි ගෙය හෝ වැඩිවිය පත් සිය එකම දියණිය රඳවා තැබු කාමරය තමයි ඒ.මම ඔය වලව්වට යන කොට පොඩි එකෙක් .ඒ කාලයේ වලව්ව කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැ.මඩුවන්වෙල දිසාවගේ එකම දියණිය ජීවත් වෙලා සිටි කාලය.ඇය පොලිය රෝගයෙන් පීඩිතව සිටි නිසා රෝද පුටුවක් භාවිතා කලා.ගම්මුන් ඇයව හැඳින්වූයේ කෙරේ මැණිකේ නමින්.සිංහල අවුරුදු කාලයේදී ඇයගේ ඤාතීන් ඇයව වලව්වට එක්ක එනවා.මමත් මගේ පියාත් සමඟ වලව්වට ගොස් ඇයව හමු උනේ ඇයගේ ආරාධනාවක් අනුවයි.මට යන්තමට මතකයක් තියනවා ඇය ගැන. නමුත් මට එතනදී තිබුණු ලොකුම ප්රශ්නය තමයි පුටුවකට රෝද සවිකලේ කොහොමද කියන එක.ඒ වෙනකොට මගේ වයස අවු. 4 ක් හෝ 5 ක් විතර ඇති.මඩුවන්වෙල වලව්ව ඒ කාලයේ නිතරම මම ආ ගිය තැනක්.
ඒ කොර මැණිකේ නැතිඋනේ නමසිය හැට ගණන්වලදි කියල මම අහලා තියෙනවා ....නැතිඋන විදිය සහ කලවානේ කුමාරිහාමි නැති උන තොරතුරු අප දන්නේ නෑ ...එක්තරා යුගයක් ඒ ඉතින් !!!!
දැන් ඔබට වයස කීයද. ඔබ disavege දුව දැකල තියෙනවා ද
@@i-tc6ggxyc ඔව් මම ඇයව දැක තියනවා 1963 හෝ 1964 දී එතකොට මට අවු 4 ක් හෝ 5 ක්.ඇය මා සමඟ කථා කලා මගේ හිස අතගාමින්. මම ඇයට උත්තර දෙන්න ඇති.මට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තිබුණා , පුටුවකට කොහොමද රෝද සවිකරන්නේ කියලා.මම ඊට පෙර එහෙම දෙයක් දැකලා තිබුනේ නැහැ.
@@i-tc6ggxyc ඔව් මම ඇයව දැක තියනවා. මගේ වයස අවුරුදු 65 පසු වුනා.මේ යන්නේ 66. ඇය මා සමඟ කථා කලා .
@@i-tc6ggxyc තව ටිකක් ඔබට කියන්නම් .ඇය එදා හිටියේ රෝද පුටුවක . මට ඇගේ මුහුණ මතක නැහැ.ඇය මගෙන් මොනවා හරි ඇහුවා. මම ඇයට උත්තර දෙන්න ඇති.ඒ තරම් මතකයක් නැහැ. මට ඒ වන විට වයස අවුරුදු 4 ක් හෝ 5 ක්.පාසලේ පහල බාලාංශයේ හෝ ඉහල බාලාංශයේ ඉගෙනුම ලබන කාලයේ.එම හමුවෙන් මාස කිහිපයකට පසු ඇයගේ ආදාහන උත්සවයට සහභාගි වීම සඳහා මමත් තාත්තාත් වලව්වට ගියා.නඩු අහන ශාලාව ඉදිරිපිට මහල් කිහිපයක චරිතයක් ඉදිකර තිබුණා මතකයි.
අම්මෝ ගිහින් තිඋඑනව ,මේ දේ කියන්නොනෙ,ඔය වලවුවෙ ප්‍රදාන පිවිසුම් දොරටු එච්චර උස නෑ ඒ කට හේතුව ඒ කලෙ අස්සයො පිටේ එන සෙබලු වගෙ කට්ටිය එද්දි ඔලුව නම්ල,නමස්කාර කරල වගේ එන්න ඔනෙ කියන එක නිසාලු.
Thanks for the very interesting information!
Nice voice bro👍
Thanks 😊
අපේ අල්ලපු වැටේ ගෙදරනෙ ඔය😁😁😁😁😁😁😁😁😁😁😁
අපේ ගමේ, ඔය දිසාවෙ මහ කෲර දඩුවම් දුන්නෙ මිනිස්සුන්ට, පාරෙ යද්දි එයා ලගින් රෙදි ගලවන් යන්න ඕන,, අපි අහල තියන විදියට මහ යකෙක් ඔය දිසාවෙ,, දැන්නම් යන්නත් බෑ වවුල්ලු ඇතුලෙ , ගදයි දැන් වලවුව , තාප්පත් පුපුරල,, හරිම ලස්සනයි බලන්න යන්න හැමෝම,, පුදුම නිර්මාන ගොඩක් තියනව.. ❤️
ඇයී ගඳ 🤔
සංරක්ශනය කරලා නෑ නේ
@@travel_vlogs996ඒ වවුල්ලු ඉන්න නිසා. ඒත් මේක පුරා විද්‍යා එකට අයිති වලව්වක්.
මාත් අහලා තියෙන්නේ මිනිහා කලු චරිතයක් විදියට.
ඒ කියන කතා ඒ විදියටම විශ්වාස කරන්න අමාරුයි.සුද්දට රට ගියානෙ.ඒක වෙන්න ඇති.හුගක්ම ගොතපු ඒව.ඔය තරම්ම කුපාඩි චරිතයක් මුදලින්දාරාමය වැනි ටැම්පිට විහාරයක් සාදවයිද?දිසාව මිය ගිය පසු ඒ වළව්වේ තිබූ වටිනා මැණික් සහ භාන්ඩ දිසාවගේ ඤාති පුතකු (එවකට ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටී ප්‍රභල පුද්ගලයෙකු සහ පිරිවරින් පැමිණ)කොල්ලකෑ.බව ප්‍රසිද්ධයි.තව කතා බොහෝමයි.
වලව්වට එහා පැත්තේ ගෙවල් තියෙන්නේ අපේ.. 😁😁😁😁😁😒
Ehenam API awama tea ekak bila yanna ennam hodeee😂❤
ආවම හොයං එනෝ 🤭🤭😁😁
වටිනවා❤
අපේ ගමෙි තියෙන්නේ💛
It’s awesome ❤️🇨🇦
Ane api giya balanna dan godak kabara adui.ape daruwanta balanna nam ithuruweda danne.tiken tika parihaniyata yanawa godak watina vidiyo ekak.
නියමයි නියමයි
Went to see this place ❤
ලංකාවේ හිටපු කාලකන්නි ගෑණු පෙරේතයෙක් ඕකා ජාතික විරයෙක් කියලනම් කියන්නවත් හොඳ නෑ
අයි ඒම කියන්නෙ 🙄🙄🙄🙄🙄
@@COINAGE369 මන් ඉතින් ඒ කිට්ටුව නිසා දන්නවා අලුත කසාද බැන්දම පලවෙනි රෑ ඕකගෙ ගෙදරට ගිහිල්ලා ගෑනිව බාර දෙන්න ඕනි මෙහෙ පරණ මිනිස්සු දන්නවා හැමදේම මිනිස්සුන්ගේ හැම දෙයක්ම හූර ගෙන කාපු එකෙක් ඕකා
@@Sewwandi616 🙄 අම්බෝ එතකොට ගමේ කවුරුත්ම සතුටින්.නෙමේ ඉන්න ඇත්තේ 🙄🙄🥺🥺 අයියෝ.
හරියටම හරි මහත්මයාණනි
@@Sewwandi616 තව කවර කතාද ගමේ අයට වඩා නේද මහත්මයෝ???
අද ..තූෂ්ණාව වංශයට ආශාවේන් මැරැනට බහිරවයෝ භුතයෝ වේලා කාටවත් වස්තූවට අත තියන්න දේන්නෑ ....රැස්කරපු ධනය මුතු මැණික් ආභරණ ..වලවිව ඇතුළතම රහස් තෑනක යට කරලා ඇති ..මොළමුරේවත් දන්නෑතුව ඇති ..අර කුඹුරට හරස් කරපු ගල්තලාවල පවා ඇති 😂😂😂
මහා විහාරයට අයත් ..දේපලක්
🎉ඕක වලව්වක් නෙමෙයි මාලිගාවක්
අපේ ගම ❤️
Superb presentation ❤
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
ඔක්කොම හොද උනාට මේ caption එක නම් හරිම misleading සහ අඩුම ගානේ ඒ කියලා තියෙන දේ ගැනත් ටිකක් විස්තරාත්මකව කිව්වා නම් වඩාත් හොදයි.
ඉස්සර මඩුගල්ල කුමාරිහාමිලා ඔසප් කාලෙ ගත කරන්න වෙනම කාමරේකනෙ ඉන්නෙ.දවසක් ඇවිත් බලද්දි ගමෙ වෙන ගෑනියෙක් දිසාවෙගෙ ඇද අස්පස් කරනවලු ඉතින් කුමාරිහාමි ඇවිත් කියනවලු " උබ කවුද දිසාවෙගෙ ඇද අස් කරන්න කවුද උබව වලව්වට ගත්තෙ " කියලාඉතින් එ ගෑනි කිව්වලු මුළු රෑම නිදාගන්න හොද නම් ඇද අස් කරාම මොකද කියලා😂😂
😄😄😄😄
🤣
හම්බෝ හරි නෙ ඉතින් 🤣
Aththane
කුමාරිහාමිට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති
මම අහල තියෙන විදියට ගමේ කොල්ලන්ට මනාලියන් කැන්දාටගනඑනව නං පලවෙනි රාත්‍රීය ඔය නාකියා එක්ක ඉන්න ඕනෑ ලු ගමේම ගෑනු ඒ කියන්නේ උගෙ නින්ද ගමි තුල ඉන්න පවුල් වල ගෑනු මූට උවමනා වෙලාවක ගෙන්න ගන්න පුලුවන් ලු
Math ahala tiyenne ehemai...😶😶
මම ගියා මඩුවන්වල වලව්ව බලන්න 2009දී,හරියට කාමර තිබුනා , ගොඩක් ලොකුයි. ලී කැටයම් ලස්සනයි.
මම නම් තුන් පාරක් ගිහිල්ලා තියේ 😌🖤
Mamath thun parak gihin thiyenava
E mokda echchra giye
දැන් ඉන්න උන් ඒ දවස් ටිකෙත් කරන්න තමයි බලන්නේ. නොදොකින් දැන් ඉන්න සමහර පිරිමි
Nice video ❤❤
Voice super super super bro❤
ගිහින් තියේ🤗
අපේ සීයා ගෙන් ඇහුවනම් සේරම කියයි ෆැරැන් සිස් මොලමුරේ ගැන
නියම පිරිමි
කොහොම හිටියත් කර්මය හැමෝටම පොදුයි කියල හිතුන
මමත් එක සැරයක් ගිහින් බලලා තියනවා.2018 අවුරුද්දේ.
Oyage vdo eka hoda mahaththaya..eth oyadannawada panamure atha thamai apita thiyena abarane..oya disawewath walauwawath newei..atha maruwa kalakanni haththa wedithiyala ..kohomadayako mun hodawenne me ape gama
Ganuntath hodata salakuwalu neda..😊😊😊
මරු
මේ කටහඩ චැනල් දෙක තුනකම අහල පුරුදු යි අනේ මට.ඔයා මේ වගේ චැනල් වල වැඩ කරන කෙනෙක්ද?ප්ලීස් කියන්නකෝ.නැත්නම් ඔයා වගේම තව අය ඉන්නවද?
tikak wishmalokaya katahanda wage.
ව්ශ්ව ශක්තිය ගෙන කතා කරනව නෙද
ගෑනු ඔක්කොම එන්න ඕන මූ ලගට...සල්ලි සූරා කෑව අමන පාදඩ සක්කිලියෙක්
Maduwanwela disawe hoda palakayek newei .thamange balaya pathurawagena janathawa pagagana hitapu kenek.anika disawege duwath ආබාධිත kenek .ekai ethanin ehata urumak karuwek nethi une.
අපිට අපේම කියලා වටිනා ඉතිහාසයක් තියෙනවා එත් අනාගතේදී ලමයින්ට ඉතිහාසයක් කියලා කියන්න දෙයක් නැතිවෙයි
අනේ මම අහල තියනව එක මිනිහෙක් පාරේ යනකොට දුම්කල විකුනන්න ඔය මොනවද බොල අැහැව්වලු එතකොට කිව්වලු අපේ හාමුදුරැවනේ දුම්කල. බුම්කල කියල එතකොට කිව්වල ලිහපිය බලන්න ඔික. හා කෝ පෙන්නපිය. බුන්කල කිව්වලු අනේ එ් අසරනයට. දඩුවම් කලාලු අලුත බැදපු ගැහැනිය ඉස්සෙල්ලම මුට. දෙන්න වෙනවලු මහ පෙරේතයෙක් එ්කයි කලු කුමාරයා මමත් පනාමුරේ කුවයිට් සිට
අවලන් කුපාඩී තුප්පහි නොසන්ඩාල පාදඩ පාහරයෙක් එහෙනම් මූ
oya kathawa ohoma newei .mm mg project ekata kaleth walawwa gena .mm godak walawwata awith thiyanawa .ape Gamata kittui.hakuru geniyaddi Una thamai monawada ahuwama hakuru bakuru kiuwama pennapiya hakuru pennapiya bakuru kiyala thiyenne.ithin hakuru kiyala hakuru asi tika pennala.bakuru kiyala hakuru kudu Una ewa pennala .ithin sthanochitha prachnawa athi kenek kiyala disawe a ayata thegi bogath dunna kiyalai mm thorathuru hoyaganna gaththa pothaka thibbe.
@@mangalakumara2714බලුවැඩ කරපුව පොතට යන්නෙ නෑ. හකුරු ගනියපු මනුස්සයා නුවන පාවිච්චි කළේ මඩුවන්වෙල දිසාවෙගෙ හැටි දන්න නිසා.
Kohoma kauru keruwath api thawama sanwardanaya wemin pawathina ratak akai kanagatuwa
Ape gama❤️❤️
Mn giya 😊😊😊😊
මඩුවන්වෙලගෙ ලමයි ඒ වටේම තාමත් ඉන්නව කියල තමයි කියන්නෙ මඩුවන්වෙල වගේ ම්නිස්සු නැති වෙන තරමට හොදයි ඉතින්ඒ ගම්පලාතෙ කවුරු හරි බැන්දම ඒ මනමාලිව පලවෙනි දවසේ රෑ මඩුවන්වෙලත් එක්ක ඉන්න ඕනලු
ඒක ඇත්ත ගෑනු අය වලවුව ඇතුලට යන්න ඔනි උඩට මුකුත් අදින්නෙ නැතුවලු ආපේ සීයලා අපිට පොඩි කාලෙ කියල තියනවා
@@maduaimatathmadu1495 මානසික රෝගයක් තිබිල බලාගෙන ගියාම
සුද්දො ගෙනත් පාටි දානකොට ඇදුම් නැතුව ගෑනු ලමයි නටවනවලු,අනික සුද්දො ඇවිත් මූත් එක්ක අශ්වයන් පිටේ ගොස් අලින්ට වෙඩි තියල මරන එක උන්ගෙ විනෝදාන්ශෙ කියල කට කතා වලින් කියනව.
@@KuwenisFather ඔව් හරි නරක මනුස්සයෙක් ලු
Mama hitiyanam e kaale okage reula gini thiyanne
Suriyakwnda tetanna koheda me walawwa teyanna koheda anee me walawwa teyanna kolonne
❤❤❤
අපේ ගමේ තියෙන්නෙ මේක හැමෝම එන්න හරිම ලස්සනයි කොලොන්න
Ehmada bn
Ennan
ඔයා හරි .මම ඇවිත් තියෙනවාහරි ලස්සන පාලාතක්
හැට ගනම්වල ගං වතුරට කිතල බොක්ක ඇනිකට් එක කැඩුනා ආයෙත් අලුතෙන් ගල් බැම්ම හදන්න උනා
I've been there two times.This place is really amazing.but if they cleaned it more to remove the bad smell coming from bat poop it would be easy to visit it.
අපි අහලා තියෙන්නෙ විදියටනම් ඕකා ගෑනු පෙරේතයෙක් ගෑනු ඉන්න ඕනි උඩුකය නිරුවත්ව කියලා නීතියකුත් දාලා තිබ්බලු ඕකා
නෑ එහෙමද?😱
ඇත්ත
Ou
ෆන් නම් ඉතින් ෆන් තමයි
වලව්ව කියන්නෙ ඇත්තටම උඩරට පිහිටපු ප්රබූ රදල නිවසට පහතරට ඇතුලු අනිත් ප්‍රදේශ. වල තියෙන්නෙ වලවු නෙමෙයි ඒව විලා... ඒක තමයි හරි හැඳින් වීම වෙන්න ඕනෙ ඒත් මිනිස්සු තමන්ගෙ තත්වය කියාපාන්න ඒ නිවාස වලටත් වලව්ව කියල හඳුන්ව ගත්ත 😊😊
තාම ඔළුවෙන් හිටගෙන ඉන්න එකෙක් හෝ එකියක්
@@nihalgalappaththi7280 මම නම් රදල පරම්පරාවෙන් එන කෙනෙක් නෙමෙයි මම නිවැරැදි නිර්වචනයක් දුන්න විතරයි.. වල්ගෙ පාගං පයර් වෙන්න එපා 😂☺️😊
මටනම් මඩුවන්වෙල වීරයෙක් ❤❤❤❤❤️
E ekale oya hitiye nethi hinda.ekle hitpu minissu duk vinda
@@Rose-xo8mx සුද්දෝ තමා දුක් දුන්නේ
අපේ ගෙවල් කිට්ටුව තමයි ඉතින්
ඉස්සර කොට්ථාශ ක්‍රීඩාවලට , පංති ගියාම ගොඩක් වෙලාවට යන අපේ ගමේ තැන. කොහොමත් මඩුවන්වෙල දිසාවෙ කියන්නෙ කලු සුදු චරිතයක් කියලයි අහල තියෙන්නෙ .
😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
magee wasagamath maduwanwela
ඕකූන් විනාස වෙලා ගියේ ඕවයි ඉඳන් කරපූ කුප්ප තුප්පහී කුපාඩී තුප්පහි නොසන්ඩාල පාදඩ පාහර අමන වැඩ වලට තමයි උන්ට ළමයිනුත් නැතුව අවසානයේදී විඳවලා මැරෙන්න උනේ එදා ඉඳන් රටම කාපූ හොර දෙටුවෝ අහින්සක මිනිසුන්ගේ රිරී මාන්සෙ හූරන් කාපූ ඒ මදිවට ඉංග්‍රීසි නනුත් දාගෙන සුද්දන්ට ආවඩලා සිංහලයින්ට කොකා පෙන්නුවා
දැන් ඔයා දැක්කද ඔය කියාපු kupadiwada. පින් karayoth ඕනේ තරම් widawala මැරෙනවා.
@@upalimarasinghe557 හා හා හා හොඳයි හොඳයි
Ow
Umba hari mamath koonne oya kiyana tharam hoda wada kerau kenl neme meya ganiyektawath inna denne na ekai kalukumaraya kiyanne
ඇත්ත අපේ ඉතිහාසය ගැන මහ ලොකුවට කතා කලාට ඉස්සර පාලකයොයි දැන් ඉන්න උන්ගෙයි මහ වෙනසක් නෑ ඒක අපේ රටේ හැටිද මන්දා උන් ඔක්කොම මිනිස්සුන්ව හූරගෙන කාල ගෑනු අපයෝජනය කරල ඉතිහාසෙ පුරාවට නම් ලියෝගත්තා එච්චරයි 😞
👍👍👍
👏👌
Wow
Respect 🫡 kalu kumaraya ..
1999 api giya ekale wal bihiwela thibba dan godak lassanai
මගෙ ගමෙ අභිමානය
👍👍👍👍👍
ජරාම ජරා මිනිහෙක්ලු......ගෑනියෙක්ටවත් ඉන්න දීපු මිනිහෙක් නෙවෙයි ඕක
හොද දේවලුත් තියනව . එයා ගැන වෙනම ඉගනගන්ඩ වෙනව
හැම වලව්වවකම අදුරු පැති තියනවා...
ගිහින් තියෙනව 🙂
දැන් පුරා විද්්ය එකෙන් වලවුව බලා ගන්නෙ
ගොඩක් සතුටුයි..❤🙏
මගේ ගමේ ආභරණය තමයි මේ.👈 මන් මේකට තව දෙයක් එකතු කරන්නම්. කලු කුමාරයා හෙවත් මඩුවන්වෙල දිසාවට අති විශාල පාලන ප්‍රදේශයක් ඔහුගේ දක්ෂතාවයෙන් ඔවුන් ලබා ගත්තා
ඒ වගේමයි සුද්දන්ට විරුද්ධවු කෙනෙක් වශයෙන් සබරගමුව කැරැල්ලට පෙරමුණ ගත් අයෙක් එහි මිල වරුන්ගේ සාකච්ඡා පැවැති ඇත්තේ ද මෙම වලව්වේදිය.සුද්දොන්ගෙ කාලෙම සුද්දන්ට ඔවුන්ගේ රැජින පයට පෑගෙන සේ බිමට ඇල්ලුවේ ද සුද්දන් වලව්වට පැමිණෙන විට හිස නමා පැමිනෙන්න දොර උලුවහු තමාගේ තරමට පහත් කලේ ඔවුන්ට තිබු යටහත් පහත් බාවය තුට්ටුවකටවත් ගනන් නොගන්නා නිසාවෙනි.මෙහි කාමර 121 ක් හා මැද මිදුල් 22ක් තුබුනා. කිල්ල කියන එක ගොඩක් විස්වාස කල නිසා තමයි වෙනම තැනක රැදෙව්වේ සිර කිරිමක් නොවේ😉තව ගොඩක් දෙ තිබුනත් කියන්න කොලොන්න බලන්න එන අයට
පනාමුර ඇත් ගාල,හුණුගල් ගුහාව,සත් මහල් ඇල්ල, දෙනියාය පැට්නා,සිංහරාජය, වගේ තැන් බලන්නත් එහි සුන්දරත්වය රස විදින්නත් පුලුවන් හැබැයි මේවා ආරක්ෂා කරන එකත් ඔයාලගේ වගකිමක්.🤗🙏
බොහොම ස්තුතියි ඔබේ චැනලය මගින් මේ ගැන රටටම පෙන්නලා දුන්න එකට. 🤗💪🙏
රසුන් අනුශ්ක 👈
හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි
එලම මාත් කොලොන්නෙ ,,, ❤️
Thava visthara danna api kmathi kiyvnna
මාත් ඇඹිලිපිටියේ තවම බැරිවුණා ඔය වලවිව බලන්න ,.
එතොකොට දැන්මේ වලවුව කාටද අයිති මඩුවන්වෙල පරම්පරාව විනාශ උනාද
කට හඬ මාර සුපිරි යි සහෝදරයා , ජය වේවා!
මේවා දැන ගන්න.ලැබීම සතුටුයි .ඔබට බොහොම ස්තුතියි ..❤
අපේ පැරණි උරුමයන් අද අපි දැක ගත්තට අපේ දරුවන්ගේ දරුවන්ට දකින්න ලැබෙයිද කියලත් සැකයි මොනවා උනත් සුපිරි වීඩියෝව
මම අද මඩුවන් වෙල වලව්ව බලන්න ගියා......ඇත්තටම ජීවිතේ එක පාරක් හරි ඔබ නැරඹිය යුතුම තැනක් එතන. මොකද අපේ ජාතික උරුම වල වටිනාකම හෙළ යක්ක සිංහලුන්ගේ ශක්තිය එවිට ඔබට ඒ වස්තූන් කියාපාවී.......❤❤
පුක්
බොහොමයක් ස්තුතියි සර්.🙏 මේ දැනුම අපිට දුන්නට❤️ තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි ❤️
බොහොමත්ම..වටින වැදගත්
ඉදිරිපත් කිරීමක්..
බොහොම ස්තුති දැනුවත් කිරිමට..
ගිය සතියෙ ඉස්කෝලෙ ට්‍රිප් එකට මෙහෙ ගියා.. ඇත්තටම ගිහින් බලන්න වටිනා ලස්සන පරිසරයක් තියෙන තැනක්.. ❤️
මෙවැනි වීඩියෝ හරි වටිනවා .අපේ ඉපරනි
දේවල් නව පරපුරට දැනගන්න
ඉදිරිපත් කරන එක හරි වටිනවා
බොහොම වැදගත් වීඩියෝයක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏
අපේ උරුමයන් අද විනාශ වෙමින් පවතින යුගයක්. ලංකාවෙ හිටපු වීරයෝ සහ බෞද්ධ භික්ෂූන් අපිට ඉතුරු කරල දුන්න මේ පින් බිම අද විනාශ වෙමින් පවතිනව. එවන් කාලයක මෙවැනි වීඩියෝ සමාජගත කිරීම ගොඩාක් වටින දෙයක්. අපේ මිනිස්සුන්ට අපේ කම කියල දෙන්න දරන උත්සාහයට ගොඩාක් පින්. තෙරුවන් සරනයි🙏🙏🙏
මේක මරු.ප්‍රසන්ට් කරන විදිය , වොය්ස් එක , මාරය්,බැක්ග්ර්ස්ව්න්ඩ් මියුසික් එකය් ඒකේ පෙළගැස්මය් ඔක්කොම.මන් මේ මඩුවන්වෙල වලව්ව ගැන තිබුන හැම වීඩියෝ එකක්ම වගේ බලාගෙන එන ගමන් මේ .ඒවා අතරෙ මේක මාර ක්‍රියේටිව් 🎉🥰
ඒ කටහඬ මාරම ලස්සනයි...
ගොඩක් වටින වීඩියෝ එකක්......
ලස්සනට විස්තර කරලා දුන්නා ඔබ තුමාට ස්තුති 👍🌷🌷🌷🌷
මගේ තාත්තා කාලයක් කොලොන්න පොලිසියේ ස්තානාදිපති වෙලා ඉදියා.ඒ කාලෙ මම ගොඩක් වෙලාවට ඔය වලව්ව බලන්න යනවා නිවාඩුවට ගියාම.ඔය වලව්වෙ උඩ තට්ටුවට යන පඩිපෙලේ ඇණ වෙනුවට ඇත් දල වලින් හදපු ඇණ තියෙනවා.ඒ වගේම උඩට ගියාම වායු සමීකරණය කරලා වගේ.නඩු අහන ශාලාවෙ ලස්සන බිත්ති සිතුවමක් තියෙනවා.ඒ විතරක් නෙමෙයි ස්තානාධිපති නිල නිවස වලව්වේම කොටසක් කියලා කියනවා.ඒකෙ දොරවල් වල සරනේරු හරිම විශේශයි.ඒ වගේම ගොඩක් ගනකම බිත්ති තියෙනවා.මේ නිර්මාණ අපේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඕනි.
කාමරේ හිර කරලා තිබ්බ නෙවේ ඉස්සරම මගේ ආච්චිගේ ගෙදරත් මෙහෙම කාමරයක් තිබිලා. දුවෙක් හරි බිරිඳ හරි ඔසප් උනහම එකේ ඉඳලා තියෙන්නේ. එ කාලේදී හොඳ පෝෂදායි කැම බිම එහෙම ගෙනත් දෙනවලු. අනිත් වැඩ වලින් මිදිලා එ කාමරේට වෙලා විවේකිව ගත කරාලූ මගේ ආච්චි. පොඩි ප්‍රශ්නයක් විදියට තිබුනේ එ කාලේ ගම් වලට pads තිබිලා නැහැ. ඉතින් පරණ ඇඳුම් ඉරලා හොඳට හෝදලා ඔසප් කාලේදී පාවිච්චි කරලා. එත් එලි පෙහෙළියට බැහැලා නැහැ. මොකද ඇඳුමේ ග
ගැවුනොත් කියලා. ආච්චි කියපු විදියට එයාට සනීපෙට ඉන්න පුළුවන් උනාලු. ප්‍රශ්නයක් විදිහට තිබ්බේ අපි කාටත් අදටත් තියෙන ඇඟේ අමාරුව. එ කලේ මේ ඔසප් කාලෙට බරක් වත් උස්සන්න දෙන්නේ නැහැලු. සියටත් එක කියලා තමයි ආච්චිගේ තාත්තා ආච්චිව සියට බන්දල තියෙන්නේ. ඉතින් මටත් මතකයි ඉස්සර සියා මේ කාලෙට ආච්චිට හොඳින් කාරුණිකව සලකනවා. ♥️♥️♥️. සමහර විට මේ දිසාවෙත් එහෙමද අපි දන්නේ නැහැ.
නියම වොයිස් එකක් ❤
Content එකත් ගොඩක් වටිනවා
ස්තුතියි 🙏
ගොඩක් වටින වීඩියෝ එකක් 🤝❤️
පනාමුරේ ඇත්ගාල ගැනත් හොදට විස්තර හොයලා, වීඩියෝ එකක් කරන්න ,ඒ කතාවනමි හරිම ශෝචනියයි, ඇඹිලිපිටියේ ඉපදිලත් තවම මඩුවන්වෙල වලවිව බලන්න යන්න බැරි වුනා, 😥😥
❤❤❤❤❤අනිවාර්යෙන්
තනියෙම ඉන්න ඔනී උනාම වලව්වට අපි යන්නෙ 💗🙂
තාමත් තනියෙන්ද ඉන්නෙ 😁 ඔය වලව්ව බලන්න යන්න මන් මාර ආසයි
කටහඬ පට්ට bro👍
කටහඬ නං හරිම ලස්සනයි
බොහොම stutei obatumata වටිනවා budusaranei
බුදුසරණයි ....!
ඉස්සර මේක පාලනය කරපු එවුන්ගෙයි දැන් රට පාලනය කරන එවුන්ගෙයි වෙනසක් නැ
කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා බං
හැමෝම කියන්නෙ සුද්දො කරපු හැටි කවුරුත් කියන්නෙ නෑ මඩුවන්වෙල වගේ අය කරපු හැටි.
වලව්වට ගියපු එවුන් කෝ ❤ඇතුලේ හැම තැනම කාමර😮😮😮😮😮මිරිගුවක් වගේ
3 වතාවක් ගිහින් තියනවා හරිම ලස්සනයි ..
වලව්ව ඇතුලට ගිහින් බලන්න පුලුවන්ද
@@nuwanthimadushanidelpagoda4651 ow
අද කාලෙ පාලකයො හිටියනමි ගේ මක් දීල උන් තමන් සතු කරගන්නව සියලු දේපල
මම නම් අහලා තියෙන්නේ මඩුවන්වෙල වලව්වේ කලුවර කාමර එකයි තිබිලා තියෙන්නේ.
තිඹිරි ගෙය හෝ වැඩිවිය පත් සිය එකම දියණිය රඳවා තැබු කාමරය තමයි ඒ.
මම ඔය වලව්වට යන කොට පොඩි එකෙක් .
ඒ කාලයේ වලව්ව කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැ.
මඩුවන්වෙල දිසාවගේ එකම දියණිය ජීවත් වෙලා සිටි කාලය.
ඇය පොලිය රෝගයෙන් පීඩිතව සිටි නිසා රෝද පුටුවක් භාවිතා කලා.ගම්මුන් ඇයව හැඳින්වූයේ කෙරේ මැණිකේ නමින්.
සිංහල අවුරුදු කාලයේදී ඇයගේ ඤාතීන් ඇයව වලව්වට එක්ක එනවා.
මමත් මගේ පියාත් සමඟ වලව්වට ගොස් ඇයව හමු උනේ ඇයගේ ආරාධනාවක් අනුවයි.
මට යන්තමට මතකයක් තියනවා ඇය ගැන. නමුත් මට එතනදී තිබුණු ලොකුම ප්රශ්නය තමයි පුටුවකට රෝද සවිකලේ කොහොමද කියන එක.
ඒ වෙනකොට මගේ වයස අවු. 4 ක් හෝ 5 ක් විතර ඇති.
මඩුවන්වෙල වලව්ව ඒ කාලයේ නිතරම මම ආ ගිය තැනක්.
ඒ කොර මැණිකේ නැතිඋනේ නමසිය හැට ගණන්වලදි කියල මම අහලා තියෙනවා ....
නැතිඋන විදිය සහ කලවානේ කුමාරිහාමි නැති උන තොරතුරු අප දන්නේ නෑ ...
එක්තරා යුගයක් ඒ ඉතින් !!!!
දැන් ඔබට වයස කීයද. ඔබ disavege දුව දැකල තියෙනවා ද
@@i-tc6ggxyc ඔව් මම ඇයව දැක තියනවා 1963 හෝ 1964 දී එතකොට මට අවු 4 ක් හෝ 5 ක්.
ඇය මා සමඟ කථා කලා මගේ හිස අතගාමින්. මම ඇයට උත්තර දෙන්න ඇති.
මට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තිබුණා , පුටුවකට කොහොමද රෝද සවිකරන්නේ කියලා.මම ඊට පෙර එහෙම දෙයක් දැකලා තිබුනේ නැහැ.
@@i-tc6ggxyc ඔව් මම ඇයව දැක තියනවා. මගේ වයස අවුරුදු 65 පසු වුනා.මේ යන්නේ 66.
ඇය මා සමඟ කථා කලා .
@@i-tc6ggxyc තව ටිකක් ඔබට කියන්නම් .ඇය එදා හිටියේ රෝද පුටුවක . මට ඇගේ මුහුණ මතක නැහැ.ඇය මගෙන් මොනවා හරි ඇහුවා. මම ඇයට උත්තර දෙන්න ඇති.ඒ තරම් මතකයක් නැහැ.
මට ඒ වන විට වයස අවුරුදු 4 ක් හෝ 5 ක්.
පාසලේ පහල බාලාංශයේ හෝ ඉහල බාලාංශයේ ඉගෙනුම ලබන කාලයේ.
එම හමුවෙන් මාස කිහිපයකට පසු ඇයගේ ආදාහන උත්සවයට සහභාගි වීම සඳහා මමත් තාත්තාත් වලව්වට ගියා.
නඩු අහන ශාලාව ඉදිරිපිට මහල් කිහිපයක චරිතයක් ඉදිකර තිබුණා මතකයි.
අම්මෝ ගිහින් තිඋඑනව ,මේ දේ කියන්නොනෙ,ඔය වලවුවෙ ප්‍රදාන පිවිසුම් දොරටු එච්චර උස නෑ ඒ කට හේතුව ඒ කලෙ අස්සයො පිටේ එන සෙබලු වගෙ කට්ටිය එද්දි ඔලුව නම්ල,නමස්කාර කරල වගේ එන්න ඔනෙ කියන එක නිසාලු.
Thanks for the very interesting information!
Nice voice bro👍
Thanks 😊
අපේ අල්ලපු වැටේ ගෙදරනෙ ඔය😁😁😁😁😁😁😁😁😁😁😁
අපේ ගමේ, ඔය දිසාවෙ මහ කෲර දඩුවම් දුන්නෙ මිනිස්සුන්ට, පාරෙ යද්දි එයා ලගින් රෙදි ගලවන් යන්න ඕන,, අපි අහල තියන විදියට මහ යකෙක් ඔය දිසාවෙ,, දැන්නම් යන්නත් බෑ වවුල්ලු ඇතුලෙ , ගදයි දැන් වලවුව , තාප්පත් පුපුරල,, හරිම ලස්සනයි බලන්න යන්න හැමෝම,, පුදුම නිර්මාන ගොඩක් තියනව.. ❤️
ඇයී ගඳ 🤔
සංරක්ශනය කරලා නෑ නේ
@@travel_vlogs996ඒ වවුල්ලු ඉන්න නිසා. ඒත් මේක පුරා විද්‍යා එකට අයිති වලව්වක්.
මාත් අහලා තියෙන්නේ මිනිහා කලු චරිතයක් විදියට.
ඒ කියන කතා ඒ විදියටම විශ්වාස කරන්න අමාරුයි.සුද්දට රට ගියානෙ.ඒක වෙන්න ඇති.හුගක්ම ගොතපු ඒව.ඔය තරම්ම කුපාඩි චරිතයක් මුදලින්දාරාමය වැනි ටැම්පිට විහාරයක් සාදවයිද?දිසාව මිය ගිය පසු ඒ වළව්වේ තිබූ වටිනා මැණික් සහ භාන්ඩ දිසාවගේ ඤාති පුතකු (එවකට ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටී ප්‍රභල පුද්ගලයෙකු සහ පිරිවරින් පැමිණ)කොල්ලකෑ.බව ප්‍රසිද්ධයි.තව කතා බොහෝමයි.
වලව්වට එහා පැත්තේ ගෙවල් තියෙන්නේ අපේ.. 😁😁😁😁😁😒
Ehenam API awama tea ekak bila yanna ennam hodeee😂❤
ආවම හොයං එනෝ 🤭🤭😁😁
වටිනවා❤
අපේ ගමෙි තියෙන්නේ💛
It’s awesome ❤️🇨🇦
Ane api giya balanna dan godak kabara adui.ape daruwanta balanna nam ithuruweda danne.tiken tika parihaniyata yanawa godak watina vidiyo ekak.
නියමයි නියමයි
Went to see this place ❤
ලංකාවේ හිටපු කාලකන්නි ගෑණු පෙරේතයෙක් ඕකා ජාතික විරයෙක් කියලනම් කියන්නවත් හොඳ නෑ
අයි ඒම කියන්නෙ 🙄🙄🙄🙄🙄
@@COINAGE369 මන් ඉතින් ඒ කිට්ටුව නිසා දන්නවා අලුත කසාද බැන්දම පලවෙනි රෑ ඕකගෙ ගෙදරට ගිහිල්ලා ගෑනිව බාර දෙන්න ඕනි මෙහෙ පරණ මිනිස්සු දන්නවා හැමදේම මිනිස්සුන්ගේ හැම දෙයක්ම හූර ගෙන කාපු එකෙක් ඕකා
@@Sewwandi616 🙄 අම්බෝ එතකොට ගමේ කවුරුත්ම සතුටින්.නෙමේ ඉන්න ඇත්තේ 🙄🙄🥺🥺 අයියෝ.
හරියටම හරි මහත්මයාණනි
@@Sewwandi616 තව කවර කතාද ගමේ අයට වඩා නේද මහත්මයෝ???
අද ..තූෂ්ණාව වංශයට ආශාවේන් මැරැනට බහිරවයෝ භුතයෝ වේලා කාටවත් වස්තූවට අත තියන්න දේන්නෑ ....රැස්කරපු ධනය මුතු මැණික් ආභරණ ..වලවිව ඇතුළතම රහස් තෑනක යට කරලා ඇති ..මොළමුරේවත් දන්නෑතුව ඇති ..අර කුඹුරට හරස් කරපු ගල්තලාවල පවා ඇති 😂😂😂
මහා විහාරයට අයත් ..දේපලක්
🎉ඕක වලව්වක් නෙමෙයි මාලිගාවක්
අපේ ගම ❤️
Superb presentation ❤
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
ඔක්කොම හොද උනාට මේ caption එක නම් හරිම misleading සහ අඩුම ගානේ ඒ කියලා තියෙන දේ ගැනත් ටිකක් විස්තරාත්මකව කිව්වා නම් වඩාත් හොදයි.
ඉස්සර මඩුගල්ල කුමාරිහාමිලා ඔසප් කාලෙ ගත කරන්න වෙනම කාමරේකනෙ ඉන්නෙ.
දවසක් ඇවිත් බලද්දි ගමෙ වෙන ගෑනියෙක් දිසාවෙගෙ ඇද අස්පස් කරනවලු ඉතින් කුමාරිහාමි ඇවිත් කියනවලු " උබ කවුද දිසාවෙගෙ ඇද අස් කරන්න කවුද උබව වලව්වට ගත්තෙ " කියලා
ඉතින් එ ගෑනි කිව්වලු මුළු රෑම නිදාගන්න හොද නම් ඇද අස් කරාම මොකද කියලා😂😂
😄😄😄😄
🤣
හම්බෝ හරි නෙ ඉතින් 🤣
Aththane
කුමාරිහාමිට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති
මම අහල තියෙන විදියට ගමේ කොල්ලන්ට මනාලියන් කැන්දාටගනඑනව නං පලවෙනි රාත්‍රීය ඔය නාකියා එක්ක ඉන්න ඕනෑ ලු ගමේම ගෑනු ඒ කියන්නේ උගෙ නින්ද ගමි තුල ඉන්න පවුල් වල ගෑනු මූට උවමනා වෙලාවක ගෙන්න ගන්න පුලුවන් ලු
Math ahala tiyenne ehemai...😶😶
මම ගියා මඩුවන්වල වලව්ව බලන්න 2009දී,හරියට කාමර තිබුනා , ගොඩක් ලොකුයි. ලී කැටයම් ලස්සනයි.
මම නම් තුන් පාරක් ගිහිල්ලා තියේ 😌🖤
Mamath thun parak gihin thiyenava
E mokda echchra giye
දැන් ඉන්න උන් ඒ දවස් ටිකෙත් කරන්න තමයි බලන්නේ. නොදොකින් දැන් ඉන්න සමහර පිරිමි
Nice video ❤❤
Voice super super super bro❤
ගිහින් තියේ🤗
අපේ සීයා ගෙන් ඇහුවනම් සේරම කියයි ෆැරැන් සිස් මොලමුරේ ගැන
නියම පිරිමි
කොහොම හිටියත් කර්මය හැමෝටම පොදුයි කියල හිතුන
මමත් එක සැරයක් ගිහින් බලලා තියනවා.2018 අවුරුද්දේ.
Oyage vdo eka hoda mahaththaya..eth oyadannawada panamure atha thamai apita thiyena abarane..oya disawewath walauwawath newei..atha maruwa kalakanni haththa wedithiyala ..kohomadayako mun hodawenne me ape gama
Ganuntath hodata salakuwalu neda..😊😊😊
මරු
මේ කටහඩ චැනල් දෙක තුනකම අහල පුරුදු යි අනේ මට.ඔයා මේ වගේ චැනල් වල වැඩ කරන කෙනෙක්ද?ප්ලීස් කියන්නකෝ.නැත්නම් ඔයා වගේම තව අය ඉන්නවද?
tikak wishmalokaya katahanda wage.
ව්ශ්ව ශක්තිය ගෙන කතා කරනව නෙද
ගෑනු ඔක්කොම එන්න ඕන මූ ලගට...සල්ලි සූරා කෑව අමන පාදඩ සක්කිලියෙක්
Maduwanwela disawe hoda palakayek newei .thamange balaya pathurawagena janathawa pagagana hitapu kenek.anika disawege duwath ආබාධිත kenek .ekai ethanin ehata urumak karuwek nethi une.
අපිට අපේම කියලා වටිනා ඉතිහාසයක් තියෙනවා එත් අනාගතේදී ලමයින්ට ඉතිහාසයක් කියලා කියන්න දෙයක් නැතිවෙයි
අනේ මම අහල තියනව එක මිනිහෙක් පාරේ යනකොට දුම්කල විකුනන්න ඔය මොනවද බොල අැහැව්වලු එතකොට කිව්වලු අපේ හාමුදුරැවනේ දුම්කල. බුම්කල කියල එතකොට කිව්වල ලිහපිය බලන්න ඔික. හා කෝ පෙන්නපිය. බුන්කල කිව්වලු අනේ එ් අසරනයට. දඩුවම් කලාලු අලුත බැදපු ගැහැනිය ඉස්සෙල්ලම මුට. දෙන්න වෙනවලු මහ පෙරේතයෙක් එ්කයි කලු කුමාරයා මමත් පනාමුරේ කුවයිට් සිට
අවලන් කුපාඩී තුප්පහි නොසන්ඩාල පාදඩ පාහරයෙක් එහෙනම් මූ
oya kathawa ohoma newei .mm mg project ekata kaleth walawwa gena .mm godak walawwata awith thiyanawa .ape Gamata kittui.hakuru geniyaddi Una thamai monawada ahuwama hakuru bakuru kiuwama pennapiya hakuru pennapiya bakuru kiyala thiyenne.ithin hakuru kiyala hakuru asi tika pennala.bakuru kiyala hakuru kudu Una ewa pennala .ithin sthanochitha prachnawa athi kenek kiyala disawe a ayata thegi bogath dunna kiyalai mm thorathuru hoyaganna gaththa pothaka thibbe.
@@mangalakumara2714බලුවැඩ කරපුව පොතට යන්නෙ නෑ. හකුරු ගනියපු මනුස්සයා නුවන පාවිච්චි කළේ මඩුවන්වෙල දිසාවෙගෙ හැටි දන්න නිසා.
Kohoma kauru keruwath api thawama sanwardanaya wemin pawathina ratak akai kanagatuwa
Ape gama❤️❤️
Mn giya
😊😊😊😊
මඩුවන්වෙලගෙ ලමයි ඒ වටේම තාමත් ඉන්නව කියල තමයි කියන්නෙ
මඩුවන්වෙල වගේ ම්නිස්සු නැති
වෙන තරමට හොදයි ඉතින්
ඒ ගම්පලාතෙ කවුරු හරි බැන්දම ඒ මනමාලිව පලවෙනි දවසේ රෑ මඩුවන්වෙලත් එක්ක ඉන්න ඕනලු
ඒක ඇත්ත ගෑනු අය වලවුව ඇතුලට යන්න ඔනි උඩට මුකුත් අදින්නෙ නැතුවලු ආපේ සීයලා අපිට පොඩි කාලෙ කියල තියනවා
@@maduaimatathmadu1495 මානසික රෝගයක් තිබිල බලාගෙන ගියාම
සුද්දො ගෙනත් පාටි දානකොට ඇදුම් නැතුව ගෑනු ලමයි නටවනවලු,අනික සුද්දො ඇවිත් මූත් එක්ක අශ්වයන් පිටේ ගොස් අලින්ට වෙඩි තියල මරන එක උන්ගෙ විනෝදාන්ශෙ කියල කට කතා වලින් කියනව.
@@KuwenisFather ඔව් හරි නරක මනුස්සයෙක් ලු
Mama hitiyanam e kaale okage reula gini thiyanne
Suriyakwnda tetanna koheda me walawwa teyanna koheda anee me walawwa teyanna kolonne
❤❤❤
අපේ ගමේ තියෙන්නෙ මේක හැමෝම එන්න හරිම ලස්සනයි කොලොන්න
Ehmada bn
Ennan
ඔයා හරි .මම ඇවිත් තියෙනවා
හරි ලස්සන පාලාතක්