ඔසප් කාලයේ ගැහැණුන් වෙන් කර තැබූ කළුකුමාරයාගේ වලව්වේ කවුරුත් නොදන්නා කතාව | Maduwanwela Walawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2022
  • වලව් කියන්නේ ශ්‍රී ලංකාවේ අදටත් දකින්නට ලැබෙන අතීතයේත් විශාල වැදගත්කමක් හිමි කරගත්තු ඉහල වංශවත් පිරිස් ජීවත් වුන තැනක්. අද වර්තමානයේ වැඩිපුර දකින්නට නොලැබුනත් තවමත් ඒ ස්ථාන වල තිබෙන පෞඩත්වය වගේම වටිනාකමත් පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න කෝරලයේ පිහිටලා තියෙන මඩුවන්වෙල වලව්වත් මීට වසර සිය ගණනකට පෙර බොහොම පෞඩත්වයෙන් බැබැලුණු වංශවත් පරම්පරාවක් ජීවත් වුන තැනක්. අදටත් සංචාරකයන්ගේ ආකර්ශනය විශාල වශයෙන් දිනා ගත්තු මඩුවන්වෙල වලව්ව පිහිටලා තිබෙන්නේ ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයට යාබදවයි. මහනුවර යුගය දක්වා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මේ වලව්ව බොහොම අපූරු ගෘහ නිර්මාණ තාක්ෂණයකින් සමන්විත වෙනවා වගේම මේ වලව්වේ කිසිදා නොඇසූ කතාන්දර බොහොමයකුත් තියෙනවා.ඉතින් අද මේ වීඩියෝවෙන් අපි ඔයාලව අරන් යන්නේ මඩුවන්වෙල වලව්ව වෙතයි. මඩුවන්වෙල වලව්වේ ජීවත් වුන "කළු කුමාරයා" කවුද කියල දැනගන්න ඕන නම් මේ වීඩීයෝව අන්තිම වෙනකන්ම බලන්න ඔයාට සිද්ද වෙනවා.
    ___________________________________________________
    ⭕Nai FM On Social Follow Us
    🐍 Web: naifm.lk/
    🐍 Facebook Page: / naifmradio
    🐍 Instagram: / naifm.im
    #naifm #infohub #srilanka

ความคิดเห็น • 221

  • @rasunanushka8702
    @rasunanushka8702 ปีที่แล้ว +280

    ගොඩක් සතුටුයි..❤🙏
    මගේ ගමේ ආභරණය තමයි මේ.👈 මන් මේකට තව දෙයක් එකතු කරන්නම්. කලු කුමාරයා හෙවත් මඩුවන්වෙල දිසාවට අති විශාල පාලන ප්‍රදේශයක් ඔහුගේ දක්ෂතාවයෙන් ඔවුන් ලබා ගත්තා
    ඒ වගේමයි සුද්දන්ට විරුද්ධවු කෙනෙක් වශයෙන් සබරගමුව කැරැල්ලට පෙරමුණ ගත් අයෙක් එහි මිල වරුන්ගේ සාකච්ඡා පැවැති ඇත්තේ ද මෙම වලව්වේදිය.සුද්දොන්ගෙ කාලෙම සුද්දන්ට ඔවුන්ගේ රැජින පයට පෑගෙන සේ බිමට ඇල්ලුවේ ද සුද්දන් වලව්වට පැමිණෙන විට හිස නමා පැමිනෙන්න දොර උලුවහු තමාගේ තරමට පහත් කලේ ඔවුන්ට තිබු යටහත් පහත් බාවය තුට්ටුවකටවත් ගනන් නොගන්නා නිසාවෙනි.මෙහි කාමර 121 ක් හා මැද මිදුල් 22ක් තුබුනා. කිල්ල කියන එක ගොඩක් විස්වාස කල නිසා තමයි වෙනම තැනක රැදෙව්වේ සිර කිරිමක් නොවේ😉තව ගොඩක් දෙ තිබුනත් කියන්න කොලොන්න බලන්න එන අයට
    පනාමුර ඇත් ගාල,හුණුගල් ගුහාව,සත් මහල් ඇල්ල, දෙනියාය පැට්නා,සිංහරාජය, වගේ තැන් බලන්නත් එහි සුන්දරත්වය රස විදින්නත් පුලුවන් හැබැයි මේවා ආරක්ෂා කරන එකත් ඔයාලගේ වගකිමක්.🤗🙏
    බොහොම ස්තුතියි ඔබේ චැනලය මගින් මේ ගැන රටටම පෙන්නලා දුන්න එකට. 🤗💪🙏
    රසුන් අනුශ්ක 👈

    • @upalimarasinghe557
      @upalimarasinghe557 ปีที่แล้ว +4

      හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි

    • @slliko8402
      @slliko8402 ปีที่แล้ว +1

      එලම මාත් කොලොන්නෙ ,,, ❤️

    • @sanjuarjuna5508
      @sanjuarjuna5508 ปีที่แล้ว +1

      Thava visthara danna api kmathi kiyvnna

    • @siriyalatharathnayaka5553
      @siriyalatharathnayaka5553 ปีที่แล้ว

      මාත් ඇඹිලිපිටියේ තවම බැරිවුණා ඔය වලවිව බලන්න ,.

    • @otomanking3380
      @otomanking3380 ปีที่แล้ว

      එතොකොට දැන්මේ වලවුව කාටද අයිති මඩුවන්වෙල පරම්පරාව විනාශ උනාද

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 ปีที่แล้ว +92

    කට හඬ මාර සුපිරි යි සහෝදරයා , ජය වේවා!

  • @ndwstark9918
    @ndwstark9918 หลายเดือนก่อน +38

    කාමරේ හිර කරලා තිබ්බ නෙවේ ඉස්සරම මගේ ආච්චිගේ ගෙදරත් මෙහෙම කාමරයක් තිබිලා. දුවෙක් හරි බිරිඳ හරි ඔසප් උනහම එකේ ඉඳලා තියෙන්නේ. එ කාලේදී හොඳ පෝෂදායි කැම බිම එහෙම ගෙනත් දෙනවලු. අනිත් වැඩ වලින් මිදිලා එ කාමරේට වෙලා විවේකිව ගත කරාලූ මගේ ආච්චි. පොඩි ප්‍රශ්නයක් විදියට තිබුනේ එ කාලේ ගම් වලට pads තිබිලා නැහැ. ඉතින් පරණ ඇඳුම් ඉරලා හොඳට හෝදලා ඔසප් කාලේදී පාවිච්චි කරලා. එත් එලි පෙහෙළියට බැහැලා නැහැ. මොකද ඇඳුමේ ග
    ගැවුනොත් කියලා. ආච්චි කියපු විදියට එයාට සනීපෙට ඉන්න පුළුවන් උනාලු. ප්‍රශ්නයක් විදිහට තිබ්බේ අපි කාටත් අදටත් තියෙන ඇඟේ අමාරුව. එ කලේ මේ ඔසප් කාලෙට බරක් වත් උස්සන්න දෙන්නේ නැහැලු. සියටත් එක කියලා තමයි ආච්චිගේ තාත්තා ආච්චිව සියට බන්දල තියෙන්නේ. ඉතින් මටත් මතකයි ඉස්සර සියා මේ කාලෙට ආච්චිට හොඳින් කාරුණිකව සලකනවා. ♥️♥️♥️. සමහර විට මේ දිසාවෙත් එහෙමද අපි දන්නේ නැහැ.

  • @user-sc3gy6fb7l
    @user-sc3gy6fb7l หลายเดือนก่อน +9

    මගේ තාත්තා කාලයක් කොලොන්න පොලිසියේ ස්තානාදිපති වෙලා ඉදියා.ඒ කාලෙ මම ගොඩක් වෙලාවට ඔය වලව්ව බලන්න යනවා නිවාඩුවට ගියාම.ඔය වලව්වෙ උඩ තට්ටුවට යන පඩිපෙලේ ඇණ වෙනුවට ඇත් දල වලින් හදපු ඇණ තියෙනවා.ඒ වගේම උඩට ගියාම වායු සමීකරණය කරලා වගේ.නඩු අහන ශාලාවෙ ලස්සන බිත්ති සිතුවමක් තියෙනවා.ඒ විතරක් නෙමෙයි ස්තානාධිපති නිල නිවස වලව්වේම කොටසක් කියලා කියනවා.ඒකෙ දොරවල් වල සරනේරු හරිම විශේශයි.ඒ වගේම ගොඩක් ගනකම බිත්ති තියෙනවා.මේ නිර්මාණ අපේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඕනි.

  • @tsr9591
    @tsr9591 ปีที่แล้ว +27

    අපේ උරුමයන් අද විනාශ වෙමින් පවතින යුගයක්. ලංකාවෙ හිටපු වීරයෝ සහ බෞද්ධ භික්ෂූන් අපිට ඉතුරු කරල දුන්න මේ පින් බිම අද විනාශ වෙමින් පවතිනව. එවන් කාලයක මෙවැනි වීඩියෝ සමාජගත කිරීම ගොඩාක් වටින දෙයක්. අපේ මිනිස්සුන්ට අපේ කම කියල දෙන්න දරන උත්සාහයට ගොඩාක් පින්. තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +21

    අපේ පැරණි උරුමයන් අද අපි දැක ගත්තට අපේ දරුවන්ගේ දරුවන්ට දකින්න ලැබෙයිද කියලත් සැකයි මොනවා උනත් සුපිරි වීඩියෝව

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +7

    බොහොමත්ම..වටින වැදගත්
    ඉදිරිපත් කිරීමක්..

  • @pereraperera2100
    @pereraperera2100 ปีที่แล้ว +8

    බොහොමයක් ස්තුතියි සර්.🙏 මේ දැනුම අපිට දුන්නට❤️ තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි ❤️

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 ปีที่แล้ว +5

    බොහොම වැදගත් වීඩියෝයක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏

  • @sunethra5347
    @sunethra5347 10 หลายเดือนก่อน +3

    මේවා දැන ගන්න.ලැබීම සතුටුයි .ඔබට බොහොම ස්තුතියි ..❤

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 ปีที่แล้ว +6

    මෙවැනි වීඩියෝ හරි වටිනවා .අපේ ඉපරනි
    දේවල් නව පරපුරට දැනගන්න
    ඉදිරිපත් කරන එක හරි වටිනවා

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති දැනුවත් කිරිමට..

  • @user-ce5yg2vo6h
    @user-ce5yg2vo6h ปีที่แล้ว +52

    හැමෝම කියන්නෙ සුද්දො කරපු හැටි කවුරුත් කියන්නෙ නෑ මඩුවන්වෙල වගේ අය කරපු හැටි.

  • @jeevanie1
    @jeevanie1 หลายเดือนก่อน +2

    නියම වොයිස් එකක් ❤
    Content එකත් ගොඩක් වටිනවා
    ස්තුතියි 🙏

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +3

    බොහොම stutei obatumata වටිනවා budusaranei

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝ එකක් 🤝❤️

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +6

    බුදුසරණයි ....!

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +10

    ලස්සනට විස්තර කරලා දුන්නා ඔබ තුමාට ස්තුති 👍🌷🌷🌷🌷

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +8

    පනාමුරේ ඇත්ගාල ගැනත් හොදට විස්තර හොයලා, වීඩියෝ එකක් කරන්න ,ඒ කතාවනමි හරිම ශෝචනියයි, ඇඹිලිපිටියේ ඉපදිලත් තවම මඩුවන්වෙල වලවිව බලන්න යන්න බැරි වුනා, 😥😥

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      ❤❤❤❤❤අනිවාර්‍යෙන්

  • @slliko8402
    @slliko8402 ปีที่แล้ว +47

    අපේ ගමේ, ඔය දිසාවෙ මහ කෲර දඩුවම් දුන්නෙ මිනිස්සුන්ට, පාරෙ යද්දි එයා ලගින් රෙදි ගලවන් යන්න ඕන,, අපි අහල තියන විදියට මහ යකෙක් ඔය දිසාවෙ,, දැන්නම් යන්නත් බෑ වවුල්ලු ඇතුලෙ , ගදයි දැන් වලවුව , තාප්පත් පුපුරල,, හරිම ලස්සනයි බලන්න යන්න හැමෝම,, පුදුම නිර්මාන ගොඩක් තියනව.. ❤️

    • @travel_vlogs996
      @travel_vlogs996 ปีที่แล้ว +1

      ඇයී ගඳ 🤔

    • @travel_vlogs996
      @travel_vlogs996 ปีที่แล้ว +1

      සංරක්ශනය කරලා නෑ නේ

    • @chamathkanethmi3779
      @chamathkanethmi3779 5 หลายเดือนก่อน

      ​@@travel_vlogs996ඒ වවුල්ලු ඉන්න නිසා. ඒත් මේක පුරා විද්‍යා එකට අයිති වලව්වක්.

    • @rasikakankanam9211
      @rasikakankanam9211 4 หลายเดือนก่อน +2

      මාත් අහලා තියෙන්නේ මිනිහා කලු චරිතයක් විදියට.

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf 19 วันที่ผ่านมา +1

      ඒ කියන කතා ඒ විදියටම විශ්වාස කරන්න අමාරුයි.සුද්දට රට ගියානෙ.ඒක වෙන්න ඇති.හුගක්ම ගොතපු ඒව.ඔය තරම්ම කුපාඩි චරිතයක් මුදලින්දාරාමය වැනි ටැම්පිට විහාරයක් සාදවයිද?දිසාව මිය ගිය පසු ඒ වළව්වේ තිබූ වටිනා මැණික් සහ භාන්ඩ දිසාවගේ ඤාති පුතකු (එවකට ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටී ප්‍රභල පුද්ගලයෙකු සහ පිරිවරින් පැමිණ)කොල්ලකෑ.බව ප්‍රසිද්ධයි.තව කතා බොහෝමයි.

  • @bandarabandara1466
    @bandarabandara1466 ปีที่แล้ว +9

    අද කාලෙ පාලකයො හිටියනමි ගේ මක් දීල උන් තමන් සතු කරගන්නව සියලු දේපල

  • @shashikadilshan3218
    @shashikadilshan3218 9 หลายเดือนก่อน +12

    තනියෙම ඉන්න ඔනී උනාම වලව්වට අපි යන්නෙ 💗🙂

    • @Thas_mila
      @Thas_mila 6 หลายเดือนก่อน +1

      තාමත් තනියෙන්ද ඉන්නෙ 😁 ඔය වලව්ව බලන්න යන්න මන් මාර ආසයි

  • @dinushikaranawaka602
    @dinushikaranawaka602 ปีที่แล้ว +12

    ඒ කටහඬ මාරම ලස්සනයි...
    ගොඩක් වටින වීඩියෝ එකක්......

  • @Ayo12_
    @Ayo12_ 11 หลายเดือนก่อน +4

    මේක මරු.ප්‍රසන්ට් කරන විදිය , වොය්ස් එක , මාරය්,බැක්ග්‍ර්ස්ව්න්ඩ් මියුසික් එකය් ඒකේ පෙළගැස්මය් ඔක්කොම.මන් මේ මඩුවන්වෙල වලව්ව ගැන තිබුන හැම වීඩියෝ එකක්ම වගේ බලාගෙන එන ගමන් මේ .ඒවා අතරෙ මේක මාර ක්‍රියේටිව් 🎉🥰

  • @apindika759
    @apindika759 ปีที่แล้ว +20

    ඉස්සර මේක පාලනය කරපු එවුන්ගෙයි දැන් රට පාලනය කරන එවුන්ගෙයි වෙනසක් නැ

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc หลายเดือนก่อน +1

      කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා බං

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +8

    කටහඬ නං හරිම ලස්සනයි

  • @anutennakoon625
    @anutennakoon625 2 หลายเดือนก่อน +5

    වලව්වට ගියපු එවුන් කෝ ❤ඇතුලේ හැම තැනම කාමර😮😮😮😮😮මිරිගුවක් වගේ

  • @traveleat2859
    @traveleat2859 ปีที่แล้ว +7

    කටහඬ පට්ට bro👍

  • @nihalfernando5957
    @nihalfernando5957 ปีที่แล้ว +2

    Thanks for the very interesting information!

  • @isurusampath1438
    @isurusampath1438 ปีที่แล้ว +18

    අම්මෝ ගිහින් තිඋඑනව ,මේ දේ කියන්නොනෙ,ඔය වලවුවෙ ප්‍රදාන පිවිසුම් දොරටු එච්චර උස නෑ ඒ කට හේතුව ඒ කලෙ අස්සයො පිටේ එන සෙබලු වගෙ කට්ටිය එද්දි ඔලුව නම්ල,නමස්කාර කරල වගේ එන්න ඔනෙ කියන එක නිසාලු.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +1

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 5 หลายเดือนก่อน +8

    මම අද මඩුවන් වෙල වලව්ව බලන්න ගියා......ඇත්තටම ජීවිතේ එක පාරක් හරි ඔබ නැරඹිය යුතුම තැනක් එතන. මොකද අපේ ජාතික උරුම වල වටිනාකම හෙළ යක්ක සිංහලුන්ගේ ශක්තිය එවිට ඔබට ඒ වස්තූන් කියාපාවී.......❤❤

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +4

    නියමයි නියමයි

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 6 หลายเดือนก่อน +33

    මම නම් අහලා තියෙන්නේ මඩුවන්වෙල වලව්වේ කලුවර කාමර එකයි තිබිලා තියෙන්නේ.
    තිඹිරි ගෙය හෝ වැඩිවිය පත් සිය එකම දියණිය රඳවා තැබු කාමරය තමයි ඒ.
    මම ඔය වලව්වට යන කොට පොඩි එකෙක් .
    ඒ කාලයේ වලව්ව කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැ.
    මඩුවන්වෙල දිසාවගේ එකම දියණිය ජීවත් වෙලා සිටි කාලය.
    ඇය පොලිය රෝගයෙන් පීඩිතව සිටි නිසා රෝද පුටුවක් භාවිතා කලා.ගම්මුන් ඇයව හැඳින්වූයේ කෙරේ මැණිකේ නමින්.
    සිංහල අවුරුදු කාලයේදී ඇයගේ ඤාතීන් ඇයව වලව්වට එක්ක එනවා.
    මමත් මගේ පියාත් සමඟ වලව්වට ගොස් ඇයව හමු උනේ ඇයගේ ආරාධනාවක් අනුවයි.
    මට යන්තමට මතකයක් තියනවා ඇය ගැන. නමුත් මට එතනදී තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි පුටුවකට රෝද සවිකලේ කොහොමද කියන එක.
    ඒ වෙනකොට මගේ වයස අවු. 4 ක් හෝ 5 ක් විතර ඇති.
    මඩුවන්වෙල වලව්ව ඒ කාලයේ නිතරම මම ආ ගිය තැනක්.

    • @user-es1vo1pr6p
      @user-es1vo1pr6p หลายเดือนก่อน

      ඒ කොර මැණිකේ නැතිඋනේ නමසිය හැට ගණන්වලදි කියල මම අහලා තියෙනවා ....
      නැතිඋන විදිය සහ කලවානේ කුමාරිහාමි නැති උන තොරතුරු අප දන්නේ නෑ ...
      එක්තරා යුගයක් ඒ ඉතින් !!!!

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc หลายเดือนก่อน

      දැන් ඔබට වයස කීයද. ඔබ disavege දුව දැකල තියෙනවා ද

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 หลายเดือนก่อน

      @@Krishan-tc6gc ඔව් මම ඇයව දැක තියනවා 1963 හෝ 1964 දී එතකොට මට අවු 4 ක් හෝ 5 ක්.
      ඇය මා සමඟ කථා කලා මගේ හිස අතගාමින්. මම ඇයට උත්තර දෙන්න ඇති.
      මට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තිබුණා , පුටුවකට කොහොමද රෝද සවිකරන්නේ කියලා.මම ඊට පෙර එහෙම දෙයක් දැකලා තිබුනේ නැහැ.

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 หลายเดือนก่อน +1

      @@Krishan-tc6gc ඔව් මම ඇයව දැක තියනවා. මගේ වයස අවුරුදු 65 පසු වුනා.මේ යන්නේ 66.
      ඇය මා සමඟ කථා කලා .

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 หลายเดือนก่อน

      @@Krishan-tc6gc තව ටිකක් ඔබට කියන්නම් .ඇය එදා හිටියේ රෝද පුටුවක . මට ඇගේ මුහුණ මතක නැහැ.ඇය මගෙන් මොනවා හරි ඇහුවා. මම ඇයට උත්තර දෙන්න ඇති.ඒ තරම් මතකයක් නැහැ.
      මට ඒ වන විට වයස අවුරුදු 4 ක් හෝ 5 ක්.
      පාසලේ පහල බාලාංශයේ හෝ ඉහල බාලාංශයේ ඉගෙනුම ලබන කාලයේ.
      එම හමුවෙන් මාස කිහිපයකට පසු ඇයගේ ආදාහන උත්සවයට සහභාගි වීම සඳහා මමත් තාත්තාත් වලව්වට ගියා.
      නඩු අහන ශාලාව ඉදිරිපිට මහල් කිහිපයක චරිතයක් ඉදිකර තිබුණා මතකයි.

  • @jaysparrow7173
    @jaysparrow7173 21 วันที่ผ่านมา +1

    ඔක්කොම හොද උනාට මේ caption එක නම් හරිම misleading සහ අඩුම ගානේ ඒ කියලා තියෙන දේ ගැනත් ටිකක් විස්තරාත්මකව කිව්වා නම් වඩාත් හොදයි.

  • @isurumalshan2944
    @isurumalshan2944 ปีที่แล้ว +8

    3 වතාවක් ගිහින් තියනවා හරිම ලස්සනයි ..

  • @hkstranslate2596
    @hkstranslate2596 ปีที่แล้ว +5

    මහා විහාරයට අයත් ..දේපලක්

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 2 หลายเดือนก่อน

    Superb presentation ❤

  • @Vicky19819
    @Vicky19819 หลายเดือนก่อน

    නියම පිරිමි

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +36

    ඉස්සර මඩුගල්ල කුමාරිහාමිලා ඔසප් කාලෙ ගත කරන්න වෙනම කාමරේකනෙ ඉන්නෙ.
    දවසක් ඇවිත් බලද්දි ගමෙ වෙන ගෑනියෙක් දිසාවෙගෙ ඇද අස්පස් කරනවලු ඉතින් කුමාරිහාමි ඇවිත් කියනවලු " උබ කවුද දිසාවෙගෙ ඇද අස් කරන්න කවුද උබව වලව්වට ගත්තෙ " කියලා
    ඉතින් එ ගෑනි කිව්වලු මුළු රෑම නිදාගන්න හොද නම් ඇද අස් කරාම මොකද කියලා😂😂

    • @melaniemelanie1135
      @melaniemelanie1135 ปีที่แล้ว +2

      😄😄😄😄

    • @lldisna4409
      @lldisna4409 ปีที่แล้ว +3

      🤣

    • @travel_vlogs996
      @travel_vlogs996 ปีที่แล้ว +4

      හම්බෝ හරි නෙ ඉතින් 🤣

    • @saumyafernando8835
      @saumyafernando8835 ปีที่แล้ว +3

      Aththane

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      කුමාරිහාමිට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති

  • @Shanikasurangi706
    @Shanikasurangi706 16 วันที่ผ่านมา

    Ane api giya balanna dan godak kabara adui.ape daruwanta balanna nam ithuruweda danne.tiken tika parihaniyata yanawa godak watina vidiyo ekak.

  • @dgnkumara8084
    @dgnkumara8084 ปีที่แล้ว +1

    මරු

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 ปีที่แล้ว +3

    It’s awesome ❤️🇨🇦

  • @dinusenarathna8447
    @dinusenarathna8447 ปีที่แล้ว +7

    Nice voice bro👍

    • @naifm
      @naifm  ปีที่แล้ว

      Thanks 😊

  • @neth196
    @neth196 ปีที่แล้ว +6

    අපේ අල්ලපු වැටේ ගෙදරනෙ ඔය😁😁😁😁😁😁😁😁😁😁😁

  • @Kalya42kuwa
    @Kalya42kuwa 17 วันที่ผ่านมา

    Went to see this place ❤

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy 24 วันที่ผ่านมา

    අපේ ගමෙි තියෙන්නේ💛

  • @asidisi
    @asidisi ปีที่แล้ว +19

    අපිට අපේම කියලා වටිනා ඉතිහාසයක් තියෙනවා එත් අනාගතේදී ලමයින්ට ඉතිහාසයක් කියලා කියන්න දෙයක් නැතිවෙයි

  • @lakminidimuthumuthu4825
    @lakminidimuthumuthu4825 หลายเดือนก่อน

    Nice video ❤❤

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv หลายเดือนก่อน

    Voice super super super bro❤

  • @slbro2216
    @slbro2216 ปีที่แล้ว +20

    වලව්වට එහා පැත්තේ ගෙවල් තියෙන්නේ අපේ.. 😁😁😁😁😁😒

    • @RoshalaSherin
      @RoshalaSherin 2 หลายเดือนก่อน +6

      Ehenam API awama tea ekak bila yanna ennam hodeee😂❤

    • @jeevanie1
      @jeevanie1 หลายเดือนก่อน +1

      ආවම හොයං එනෝ 🤭🤭😁😁

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 11 วันที่ผ่านมา

    මම ගියා මඩුවන්වල වලව්ව බලන්න 2009දී,හරියට කාමර තිබුනා , ගොඩක් ලොකුයි. ලී කැටයම් ලස්සනයි.

  • @chandanawijekumara545
    @chandanawijekumara545 6 หลายเดือนก่อน +2

    අද ..තූෂ්ණාව වංශයට ආශාවේන් මැරැනට බහිරවයෝ භුතයෝ වේලා කාටවත් වස්තූවට අත තියන්න දේන්නෑ ....රැස්කරපු ධනය මුතු මැණික් ආභරණ ..වලවිව ඇතුළතම රහස් තෑනක යට කරලා ඇති ..මොළමුරේවත් දන්නෑතුව ඇති ..අර කුඹුරට හරස් කරපු ගල්තලාවල පවා ඇති 😂😂😂

  • @user-jb6gs5lb9m
    @user-jb6gs5lb9m หลายเดือนก่อน +1

    Oyage vdo eka hoda mahaththaya..eth oyadannawada panamure atha thamai apita thiyena abarane..oya disawewath walauwawath newei..atha maruwa kalakanni haththa wedithiyala ..kohomadayako mun hodawenne me ape gama

  • @ishu7543
    @ishu7543 ปีที่แล้ว +1

    ගිහින් තියේ🤗

  • @relaxxingmind4217
    @relaxxingmind4217 ปีที่แล้ว +2

    අපේ සීයා ගෙන් ඇහුවනම් සේරම කියයි ෆැරැන් සිස් මොලමුරේ ගැන

  • @dinoblock8516
    @dinoblock8516 หลายเดือนก่อน

    I've been there two times.This place is really amazing.but if they cleaned it more to remove the bad smell coming from bat poop it would be easy to visit it.

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 ปีที่แล้ว +2

    Wow

  • @Vicky19819
    @Vicky19819 หลายเดือนก่อน

    දැන් ඉන්න උන් ඒ දවස් ටිකෙත් කරන්න තමයි බලන්නේ. නොදොකින් දැන් ඉන්න සමහර පිරිමි

  • @sharmilaprasadi4409
    @sharmilaprasadi4409 ปีที่แล้ว +3

    Maduwanwela disawe hoda palakayek newei .thamange balaya pathurawagena janathawa pagagana hitapu kenek.anika disawege duwath ආබාධිත kenek .ekai ethanin ehata urumak karuwek nethi une.

  • @dhilandhilan
    @dhilandhilan หลายเดือนก่อน +1

    කොහොම හිටියත් කර්මය හැමෝටම පොදුයි කියල හිතුන

  • @suduiri2117
    @suduiri2117 ปีที่แล้ว +2

    👍👍👍

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +11

    මේ කටහඩ චැනල් දෙක තුනකම අහල පුරුදු යි අනේ මට.ඔයා මේ වගේ චැනල් වල වැඩ කරන කෙනෙක්ද?ප්ලීස් කියන්නකෝ.නැත්නම් ඔයා වගේම තව අය ඉන්නවද?

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +5

      tikak wishmalokaya katahanda wage.

    • @user-kh9cm6tv8d
      @user-kh9cm6tv8d หลายเดือนก่อน

      ව්ශ්ව ශක්තිය ගෙන කතා කරනව නෙද

  • @Sewwandi616
    @Sewwandi616 ปีที่แล้ว +33

    ලංකාවේ හිටපු කාලකන්නි ගෑණු පෙරේතයෙක් ඕකා ජාතික විරයෙක් කියලනම් කියන්නවත් හොඳ නෑ

    • @COINAGE369
      @COINAGE369 ปีที่แล้ว +3

      අයි ඒම කියන්නෙ 🙄🙄🙄🙄🙄

    • @Sewwandi616
      @Sewwandi616 ปีที่แล้ว +18

      @@COINAGE369 මන් ඉතින් ඒ කිට්ටුව නිසා දන්නවා අලුත කසාද බැන්දම පලවෙනි රෑ ඕකගෙ ගෙදරට ගිහිල්ලා ගෑනිව බාර දෙන්න ඕනි මෙහෙ පරණ මිනිස්සු දන්නවා හැමදේම මිනිස්සුන්ගේ හැම දෙයක්ම හූර ගෙන කාපු එකෙක් ඕකා

    • @COINAGE369
      @COINAGE369 ปีที่แล้ว +3

      @@Sewwandi616 🙄 අම්බෝ එතකොට ගමේ කවුරුත්ම සතුටින්.නෙමේ ඉන්න ඇත්තේ 🙄🙄🥺🥺 අයියෝ.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 ปีที่แล้ว +3

      හරියටම හරි මහත්මයාණනි

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 ปีที่แล้ว +4

      @@Sewwandi616 තව කවර කතාද ගමේ අයට වඩා නේද මහත්මයෝ???

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +29

    මඩුවන්වෙලගෙ ලමයි ඒ වටේම තාමත් ඉන්නව කියල තමයි කියන්නෙ
    මඩුවන්වෙල වගේ ම්නිස්සු නැති
    වෙන තරමට හොදයි ඉතින්
    ඒ ගම්පලාතෙ කවුරු හරි බැන්දම ඒ මනමාලිව පලවෙනි දවසේ රෑ මඩුවන්වෙලත් එක්ක ඉන්න ඕනලු

    • @maduaimatathmadu1495
      @maduaimatathmadu1495 ปีที่แล้ว +12

      ඒක ඇත්ත ගෑනු අය වලවුව ඇතුලට යන්න ඔනි උඩට මුකුත් අදින්නෙ නැතුවලු ආපේ සීයලා අපිට පොඩි කාලෙ කියල තියනවා

    • @iroshiiro4599
      @iroshiiro4599 ปีที่แล้ว +9

      @@maduaimatathmadu1495 මානසික රෝගයක් තිබිල බලාගෙන ගියාම

    • @KuwenisFather
      @KuwenisFather 17 วันที่ผ่านมา +1

      සුද්දො ගෙනත් පාටි දානකොට ඇදුම් නැතුව ගෑනු ලමයි නටවනවලු,අනික සුද්දො ඇවිත් මූත් එක්ක අශ්වයන් පිටේ ගොස් අලින්ට වෙඩි තියල මරන එක උන්ගෙ විනෝදාන්ශෙ කියල කට කතා වලින් කියනව.

    • @iroshiiro4599
      @iroshiiro4599 17 วันที่ผ่านมา

      @@KuwenisFather ඔව් හරි නරක මනුස්සයෙක් ලු

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +2

    මම අහල තියෙන විදියට ගමේ කොල්ලන්ට මනාලියන් කැන්දාටගනඑනව නං පලවෙනි රාත්‍රීය ඔය නාකියා එක්ක ඉන්න ඕනෑ ලු ගමේම ගෑනු ඒ කියන්නේ උගෙ නින්ද ගමි තුල ඉන්න පවුල් වල ගෑනු මූට උවමනා වෙලාවක ගෙන්න ගන්න පුලුවන් ලු

  • @nuhansaselani5601
    @nuhansaselani5601 ปีที่แล้ว +1

    👏👌

  • @anushalakmali7237
    @anushalakmali7237 ปีที่แล้ว +3

    Ape gama❤️❤️

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 7 หลายเดือนก่อน

    මමත් එක සැරයක් ගිහින් බලලා තියනවා.2018 අවුරුද්දේ.

  • @shayanianuththara6410
    @shayanianuththara6410 ปีที่แล้ว

    Suriyakwnda tetanna koheda me walawwa teyanna koheda anee me walawwa teyanna kolonne

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ปีที่แล้ว +4

    Ganuntath hodata salakuwalu neda..😊😊😊

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว +27

    අපි අහලා තියෙන්නෙ විදියටනම් ඕකා ගෑනු පෙරේතයෙක් ගෑනු ඉන්න ඕනි උඩුකය නිරුවත්ව කියලා නීතියකුත් දාලා තිබ්බලු ඕකා

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 ปีที่แล้ว +5

    😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sanjeewaruwan8623
    @sanjeewaruwan8623 ปีที่แล้ว +3

    Kohoma kauru keruwath api thawama sanwardanaya wemin pawathina ratak akai kanagatuwa

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😍👍🏻

  • @rathnapitagampala5126
    @rathnapitagampala5126 ปีที่แล้ว +1

    මගෙ ගමෙ අභිමානය

  • @maduaimatathmadu1495
    @maduaimatathmadu1495 ปีที่แล้ว +1

    හැට ගනම්වල ගං වතුරට කිතල බොක්ක ඇනිකට් එක කැඩුනා ආයෙත් අලුතෙන් ගල් බැම්ම හදන්න උනා

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 หลายเดือนก่อน +6

    ඉස්සර මෙයා දැන් මහින්ද වෙන්න බැරිද.....

  • @VNAthukorala
    @VNAthukorala ปีที่แล้ว +5

    මම නම් තුන් පාරක් ගිහිල්ලා තියේ 😌🖤

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว

      Mamath thun parak gihin thiyenava

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      E mokda echchra giye

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    .godak..denuwatt.kirim.supiri.b.s.de.pi

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +33

    අනේ මම අහල තියනව එක මිනිහෙක් පාරේ යනකොට දුම්කල විකුනන්න ඔය මොනවද බොල අැහැව්වලු එතකොට කිව්වලු අපේ හාමුදුරැවනේ දුම්කල. බුම්කල කියල එතකොට කිව්වල ලිහපිය බලන්න ඔික. හා කෝ පෙන්නපිය. බුන්කල කිව්වලු අනේ එ් අසරනයට. දඩුවම් කලාලු අලුත බැදපු ගැහැනිය ඉස්සෙල්ලම මුට. දෙන්න වෙනවලු මහ පෙරේතයෙක් එ්කයි කලු කුමාරයා මමත් පනාමුරේ කුවයිට් සිට

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 ปีที่แล้ว +9

      අවලන් කුපාඩී තුප්පහි නොසන්ඩාල පාදඩ පාහරයෙක් එහෙනම් මූ

    • @mangalakumara2714
      @mangalakumara2714 ปีที่แล้ว +4

      oya kathawa ohoma newei .mm mg project ekata kaleth walawwa gena .mm godak walawwata awith thiyanawa .ape Gamata kittui.hakuru geniyaddi Una thamai monawada ahuwama hakuru bakuru kiuwama pennapiya hakuru pennapiya bakuru kiyala thiyenne.ithin hakuru kiyala hakuru asi tika pennala.bakuru kiyala hakuru kudu Una ewa pennala .ithin sthanochitha prachnawa athi kenek kiyala disawe a ayata thegi bogath dunna kiyalai mm thorathuru hoyaganna gaththa pothaka thibbe.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน

      ​@@mangalakumara2714බලුවැඩ කරපුව පොතට යන්නෙ නෑ. හකුරු ගනියපු මනුස්සයා නුවන පාවිච්චි කළේ මඩුවන්වෙල දිසාවෙගෙ හැටි දන්න නිසා.

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 ปีที่แล้ว +1

    Harima lassani X

  • @thanujathilangani4462
    @thanujathilangani4462 ปีที่แล้ว +1

    🙏🙏👍🌹🌹

  • @thanujathilangani4462
    @thanujathilangani4462 ปีที่แล้ว +1

    🙏👍🌹🌹

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว +1

    Meka. Barok. Style. Eke. Mension. Ekak. Landesin. Wisin. .nirmanaya. kala. Mun. Ge. Danna. Kamak. Nowe. Suddage. Ge. Prutugisi. Kale. Labadipuwa. Atta. Itihasaya.

  • @PremanathMadusanka-oi6ub
    @PremanathMadusanka-oi6ub 6 หลายเดือนก่อน

    1999 api giya ekale wal bihiwela thibba dan godak lassanai

  • @user-pg8ku8mf9v
    @user-pg8ku8mf9v หลายเดือนก่อน

    Mama hitiyanam e kaale okage reula gini thiyanne

  • @maleekshachamudana
    @maleekshachamudana ปีที่แล้ว +7

    අපේ ගමේ තියෙන්නෙ මේක හැමෝම එන්න හරිම ලස්සනයි කොලොන්න

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +1

      Ehmada bn

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +1

      Ennan

    • @priyanthagampala
      @priyanthagampala ปีที่แล้ว

      ඔයා හරි .මම ඇවිත් තියෙනවා
      හරි ලස්සන පාලාතක්

  • @shayanianuththara6410
    @shayanianuththara6410 ปีที่แล้ว

    Api nam oy gas udata wela wadiwelat idala teyanawa

  • @salorsilvar5908
    @salorsilvar5908 7 หลายเดือนก่อน

    Respect 🫡 kalu kumaraya ..

  • @rajithalakmina338
    @rajithalakmina338 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sadalulushanka6314
    @sadalulushanka6314 ปีที่แล้ว +1

    Mm giyasthiyet giya

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    "🙏👍😍"

  • @Chathurangagamage-bb7zk
    @Chathurangagamage-bb7zk ปีที่แล้ว +1

    Ape game tamai tiyenne

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    🤗👌❤️

  • @dineshpriyankara6268
    @dineshpriyankara6268 ปีที่แล้ว +14

    ගෑනු ඔක්කොම එන්න ඕන මූ ලගට...සල්ලි සූරා කෑව අමන පාදඩ සක්කිලියෙක්

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 13 วันที่ผ่านมา

    Ithama wedagath thorathuru sathutui

  • @manishitharuwarani
    @manishitharuwarani 21 วันที่ผ่านมา

    Mn giya
    😊😊😊😊

  • @isharadissanayaka1889
    @isharadissanayaka1889 ปีที่แล้ว

    ගිහින් තියෙනව 🙂

  • @otomanking3380
    @otomanking3380 ปีที่แล้ว +12

    එතොකොට දැන්මේ වලවුව කාටද අයිති මඩුවන්වෙල පරම්පරාව විනාශ උනාද

    • @maduaimatathmadu1495
      @maduaimatathmadu1495 ปีที่แล้ว +3

      දැන් පුරා විද්්‍ය එකෙන් වලවුව බලා ගන්නෙ