නවසීලන්තයේ ඈත ගමක කිරි ගොවිපලේ ජීවිතේ | Country Life In Newzealand
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2024
- #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...
පොඩි කාලේ ඉදලා ෆිල්ම් බලලා මගේ ඔලුවෙ තියන්නේ මේ වගේ ලයිෆ් එකක්. මෙහෙම දකිද්දි පුදුම සතුටක් තියන්නෙ. මොකද තාම මගෙ ඇග පුරාම පොඩි කාලේ මවපු ඒ හීන දුවනවා❤. අපිට මේ පේන ලස්සන ඔයාලගේ ජීවිත වල හැමදාම තියෙන්න කියලා මං විශ් කරනවා❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අැත්නට අහම්බෙන් දැක්කේ.නිහතමානීකම තමන්ගේ අත්දැකීම් නිහතමානීව බෙදාගැනීම අැත්තටම සතුටුයි නංගියෝ ඔයා ගැන.
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
මමත් අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් දිගටම වීඩියෝ බලන්න පුරුදු වුණා. මොකද මේ වීඩියෝ බලනකොට අපි නවසීලන්තේ ඉන්නවා වගේ හරිම සතුටෙන් ආසාවෙන් බලන්නේ බුදු සරණයි ඔයාලට 🙏
බුදුසරණයි 🥰🥰
අදයි අහම්බෙන් මෙ video එක දැක්කෙ farm එක ඔයාලගෙමද දුව හරි ලස්සනයි අවට පරිසරය හා නිදහස ඔයා හරි වාසනාවන්තයි , අපෙ රටෙ ගම්වල වගේ නෙමෙයි නේද ඒ රටවල ගම් පවා දියූණූයි නෙද ,දරුවන්ට හා ඔයාට හා මහත්තයා ට බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
අපේ ෆාම් එක නෙමේ.බුදුසරණයි 🥰🥰
Video eka lassanai akki❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Hari lassanai Akke oyalage vidios
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Woww❤❤❤❤❤❤
Thank you🥰🥰🥰
Wow so wonderful 👍👍👍👍👍
Thank you so much🥰🥰
Lassanaiii video aka❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Beautiful video nanga budusarenai ❤❤❤❤
බුදුසරණයි 🥰🥰
Beautiful vedio ❤
Thanks 🤗
Mama ada thamai oyala ge vedio eka balanna gaththe. Harima asai balanna sundarai. Lassanai hamadema
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Lassanai akki video eka wenada wagema. Asawen baluwa. Hamadama sathutin parissamen inna akki oyala hamoma❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
ලස්සනයි video eaka ❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰🥰
ලස්සන විඩියෝ එකක් ඒ වගෙම කට හඩ හරිම ලස්සනයි
ගොඩක් ස්තූතියි 🥰🥰
Good lassanai duwa jesu pihitai 🙏 ❤❤❤❤
ජේසු පිහිටයි නැන්දා💕
Ambo danakan bln unne akki Video ekak man hari asawen blne oyage Video ea watapitawa harima lassanai oya cooking kranawa blnath asai oya hari dakshai
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Ada thamai akkige vidiyoo 1 Wathawata beluwe harima lassani ❤❤❤ akkiyooo
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
hasirima lassani oyala new zeland..inna..paththa..game kiyana..hagima agata danenawa ..jayawewa..theruwan saranai!
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Lassanai nangi
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
Now I am jealous of your garden... its so pretty. Amazing video and as a person who runs around the busy Melbourne I really envy your lifestyle.. keep it up!!... Love the videos.
Thank you so much🥰🥰🥰
Oya jivitha harema sundarae nangi.budu saranae.
බුදුසරණයි අක්ක🥰🥰
තෙරැවන් සරණයි,ඔයාලා හැමොටම
තෙරුවන් සරණයි 🥰
intro ekata thamai asama ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
in every week, I'm just usually waiting for your new video 😍 keep going akka🤩
Thank you so much 🥰🥰
Theruwan saranaii ❤❤❤
තෙරුවන් සරණයි 🥰🥰
Thank you so much for all the information.
You are so welcome!🥰🥰
Ape Putha Duwa Innea New Zealand. Oyage Video Balala Sathutak Labbanawa. Theruwan Saranai!
තෙරුවන් සරණයි නැන්දා🥰🥰
Lassanai akke
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ලස්සන පරිසරය. ආස හිතෙන. සතුටින් ඉන්න.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Akka eeye thamai oyage channel Eka dakke. Eeye mama off nisa 80% videos baluwa thawa Tikai ithuru wela thiyenne… keep it up akka… those are so beautiful vlogs ❤
Thank you so much nangiya🥰🥰
Hi❤. මම ආසයි ඔයාගේ vedio වලට. දාපුගමන් ආවේ ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Lassanay❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Maarama lassaaannyy❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Harima lassanai akke.parissamin satutin inna
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Lassanai..❤❤❤jiwithe widinawa oyala...
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
තෙරුවන් සරනයි හැමෝටම
තෙරුවන් සරණයි 🥰🥰
හරිම ලස්සන පරිසරයේ සතුටින් ඉන්න නංගී ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏 ❤❤❤ ...හරි ලස්සනයි වීඩියෝ ...පුළුවන් වෙලාවට බලනවා මම ...🙏🙏
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
Just similar life style like ours. Only change or the difference is we don’t live in a farm. So happy about your channel growth. Keep it up.
Thank you darling 🥰🥰🥰
අක්කි ඔන්න වගේම හරිම ලස්සනයි ආශාවෙන් බැලුවා.
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
ඇත්තෙන්ම ඔබලාට සතුටම වේවා.........🌹❤️❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ලස්සනයි ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
හරිම ලස්සනයි වාසනා ඉන්න පැත්ත වටපිටාව මාරම ලස්සනයි ..ආසාවෙන බලනවා❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මදූ🥰🥰
වෙනදා වාගේම ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට බොහෝම ස්තූතියී නංගී .හරිම ලස්සනයි .මම ගොඩාක් ආසයී සුන්දර පරිසරයක ගෙවන සැහැල්ලු සරල දිවි පෙවතට.ඔබගේ මේ වීඩියෝ එක පුරාම ,ඒ සරල බව තියේ.ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුලුවෙනී .චූටි පැටව් දෙදෙනාට සහ ඔබ දෙදෙනාට බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජීවිතය ජයම වේවා .❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්ක, බුදුසරණයි 🥰🥰
So happy to see you posted! Gosh, I have been lagging behind my posting! Getting lazy! Now I am all inspired by you again!
You can do it!🥰🥰
Harima lassanai akka..❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
අක්කි හැමදාම ඔයාලට මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන.❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Harima lassanai❤❤❤❤😂
ගොඩක් ස්තූතියි 🥰🥰
කලින්ම බැලුවා comment කරන්නෙ දැන්.අදත් ලස්සන video එකක් .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම
බුදු සරනයි ♥️♥️♥️♥️
බුදුසරණයි අම්මෙ🥰🥰
Lassanai dear❤
ගොඩක් ස්තූතියි dear🥰 🥰
Ana oyalaga video hari lassani ලංකාවේ kanak ohoma satutin innakota අසයි පරිස්සමෙන් satutin inna බුදුසරණ bye
බුදුසරණයි 🥰🥰
මම ඔයාගේ වීඩියෝව බලනවා හරිම ලස්සන සුන්දර පරිසරයක ඔයාල ඉන්නේ ❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Shoi akki budu saranai
බුදුසරණයි නංගි 🥰🥰🥰
අහම්බෙන් තමයි මාත් මේ video එක දැක්කෙ Agriculture ඉගෙන ගත්තට ගොඩාක් අයට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින් .පිටරටකට ගිහින් හරි ඒකෙන් ප්‍රයෝජන ගන්න කට්ටියක් ඉන්න එක ගැන හරිම සතුටුයි අක්කෙ....😌❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Oya godak wasanawanthai akka.math asa oya paluwa vidagena nidahase jeewath wenna.your very lucky ❤
අනේ ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Lassanai ❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අලුත් දේවලුත් ඉගෙන ගත්තා ඔයාගෙන් ..ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Oya harima piliwelata wada karanawa nangi.apitath asa hithenawa.me dawas tikema vedio balanawa.
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
Mn asa karana jiwithe.hemadma sathutin inna❤
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සනයි
ගොඩක් ස්තූතියි 🥰🥰
උදේම දැකපු ලස්සන vedio එකක් ❤ dream country
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Newzealand ගැන නොදැන හිටපු ගොඩක් කරුනු දැනගන්න ලැබුනා. ලස්සන වීඩියෝ එකක් අක්කෙ❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Lassanai akki matha asawan balanwa lassana parisarayak ❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අදත් හරිම ලස්සනයි අක්කෙ විඩියෝ එක..හිත නිවෙනවා බලනකොට..තව ටිකක් දිග වුනානම් හොදයි කියලා හිතුනා..පුලුවන් නම් සතියට විඩියෝ 2 ක් ගෙන්න බලන්න අක්කෙ..😊😊පරිස්සමින් සතුටින් ඉන්න.බුදුසරණයි හැමෝටම..ආදරෙයි❤❤❤
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
නංගී ඔයාලා විඩියෝ එක අහම්බෙන් දැක්කේ....අනේ හරිම ආස හිතේනවා.බුදු සරනයි ඔයාට ....❤
බුදුසරණයි අක්ක🥰🥰
ඒකට අපේ සිරි ලංකාව හරිම ඉක්මනින් පහසුකම් සැපයීම
Ahamben dakke lassanai
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
❤❤❤❤
අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ආදරෙයි
ගොඩක් ස්තූතියි 🥰🥰
❤❤❤❤
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
බුදුසරණයි 🥰🥰
❤
🥰🥰🥰
❤❤❤❤❤
Budusaranai oyala parissamin inna
බුදුසරණයි 🥰🥰🥰
අහම්බෙන් දැකලා බැලුවේ😮 අනේ ෂෝක් අක්කේ 😍 වගා කරලා ඔහොම නිදහසේ ඉන්න ආසයි.❤දන්නේ නැති ගොඩක් ඒවා දැනගත්තා newzeland ගැන.
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා එනකල් නංගී සතියකට 2 වත් ව්ඩියො දානවා නම් තමයි හොඳ ,ඔයාගෙ වගාවත් ශොක් අනේ බබාලා දෙන්නත් එක්ක සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න නංගී ,බුදු සරණයි!
සතියට දෙකක් කරගන්න අමාරුයි අක්ක.ගොඩක් ස්තූතියි 🥰🥰
ආසම ඒ පරිසරයට , ඔයාලත් lucky අක්කේ එහෙම ජීවත් වෙන්න 😍🌿 ආදරෙයි 4 දෙනාටම ❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
May god bless you all
God bless you too🥰🥰
❤❤❤
🥰🥰🥰
Punchi kaale kiyawapu poth wala wage.ane harima lassanai.thawa videos danna.me wage jeewath wenna harima asai
ගොඩක් ස්තූතියි 🥰🥰
Harima lssnai akki ❤❤ new zealand wala sarpyo na thma e nisa bya nthuwa onmthanka gihki ❤😊
ඔව් නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
😊😊😊❤
🥰🥰🥰
❤❤❤❤❤❤
🥰🥰🥰
❤❤❤❤❤❤❤
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.. හරිම ලස්සනයි.. ආසයි 😊
හැබැයි ආඳන්ට, මාළුන්ට, කුරුල්ල්න්ට වෙනත් සතුන්ට පාන් දෙන්න එපා.. ඒක එයාලගෙ ජීර්ණ පද්ධතියට ගැලපෙන්නෙ නෑ .. මෙයාලට කඩෙන් ගන්න මාළු කෑම , චූටියට අඹරන ලද මස්, චූටියට කපන ලද එළවළු දෙන්න.
අනේ එහෙමද මෙහෙ අය නම් පාන්ම තමයි දෙන්නෙ.ගොඩක් ස්තූතියි දැනුවත් කලාය🥰🥰
Akkage වගාව ෂෝක් ane..දැක්කම ආසා හිතෙනවා......බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤ආදරෙයි
බුදුසරණයි 🥰🥰🥰
❤❤
🥰🥰🥰🥰
❤🍀
🥰🥰
🤩
🥰🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤ Take care. not an easy life in country side. Actual PIECE OF LIFE.
Thank you so much🥰🥰
@@apieceoflove8173 ❤️❤️
අනේ අහම්බෙන් දැක්කේ දැන් හැමදාම බලනවා 🥹❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
පුලුවන් හැමදාම garden පෙන්වන්න අක්කි.❤ මම හරි ආසයි ඔයාගෙ life style එකට.good luck❤
හරි නංගි , ගොඩක් ස්තූතියි 🥰🥰
1st comment
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අද නම් නිදිමතේ බැලුවේ .ඉස්කෝලේ පටන් ගත්ත නිසා විවේකයක් නැහැ .බුදු සරණයි
බුදුසරණයි 🥰🥰
❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰
Lassanai nangi oyalage video ......... bed cover lassanai shok ewa kohenda gaththe nangi man nz inne
Farmers එකෙන් ගත්තෙ අක්කා, ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අනේ ආස හිතෙනවා අක්කී..මමත් ඉක්මනින් එන්න හිතාගෙන ඉන්නෙ..මේ විඩියෝ බලලා මගේ ආසාව දැන් ගොඩාක් වැඩි වෙලා..❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Borakali kola malawanna harima rasai
ඔව් මන් මලවනවා මාර රසයි ආසම මැල්ලුම අපේ ගෙදර🥰🥰
Theruwan Saranai🙏
Good Morning🌞
Ahamben
Balapu Vedio
ekak。
Kiyanna
Baeritharmatma
Daruwo Dennata
Sathuta Nhdahasa
Arakshawa
Thibena
Bawa Denenawa.
Manasika Suwaya
Ihalinama
Lebena Parisarayaka
Jeewath Wena
ekama Monatharan
Sathutakda Sha
Wasanawakada?
Aadarei Hemotama❤
Budu Saranai🙏
බුදුසරණයි 🥰🥰🥰
mamath ahamben baluwe duwa dan ithin hamadama vidios balanawa
ගොඩක් ස්තූතියි 🥰🥰