අලුත් ෆාම් එකේ අලුත් ජීවිතේ දවසක් | Dairy Farming Life In Newzealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 245

  • @Apsara1995
    @Apsara1995 6 หลายเดือนก่อน +6

    අනේ ඉස්සර කියවපු පරිවර්තන කතාවක් වගේ ලගදී වීඩියෝ හම්බුනේ හරිම නිදහස් ජිවිතයක් ඔයාලා වාසනාවන්තයී අනේ බබාලාට ශෝක් හොද රටක ඔය වගෙ නිදහසේ පරිසරය එක්ක හැදෙන්න දරුවෝ වාසනාවන්තයී.... ❤ මම දන්නේ නෑ ඒක ඔයාලාට අමාරුයි ද කියලා තනියෙන් ඔහොම ඈත ගමක ඉන්න. ඒත් දකිද්දී ඇහැ පිරෙනවා

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      මේක මගේ dream life එක ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @danushkafernando7308
    @danushkafernando7308 4 หลายเดือนก่อน +2

    මමත් හරිම ආසයි ඔය වගේ පරිසරයක හුදකලාවේ ජීවත් වෙන්න ඒන්න ක්‍රමයක් තමා නැත්තේ

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 9 หลายเดือนก่อน +19

    මාත් ඒ ජීවිතේ විදිනගමන්..😍😍ඇත්තටම පුදුම ලස්සනක් හරීම නිදහසක්.. දෝණිටයි පුතාටයි ගොඩාක් අත්දැකීම් තියේවි ඉත්සරහට.. 😍😍 ලස්සනයි වෙනද වගේම ❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

    • @NadeeshaHasarangi
      @NadeeshaHasarangi 6 หลายเดือนก่อน

      0 ​@@apieceoflove8173

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +12

    අලුත් නවාතැන හරිම ලස්සනයි නංගී .සුන්දර පලාතක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.ඔබේ පුංචි කැදැල්ලට බුදු සරනයී ❤❤❤❤.

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰

  • @shanikanimanthi8830
    @shanikanimanthi8830 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ...❤

  • @shanimapeiris
    @shanimapeiris 7 หลายเดือนก่อน +2

    මං හරිම ආස ජීවිතයක් ඔය. ඈත පැත්තක ගෙවන කන්ට්‍රි ලයිෆ් එකට මං හරිම කැමතියි. ෆාම් හවුස් වල තියෙන ආදරණීය බවට හිත පිරෙනවා. මං හිතන්නෙ නංඟි ඉන්නව කිව්ව පැත්ත තියෙන්නෙ නේපියර් පැත්තෙ වෙන්නෝනෙ. ඒ පැත්‍ත පුදුමාකාර ලස්සනයි තමයි. ඔයාල ඉන්න පැත්ත වයින් වලට ප්‍රසිද්ධයි නේද. නිවාඩු වෙලාවට එකින් එක වීඩියෝ බලමින්. හරිම ලස්සනයි ඒවා.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඔව් අක්කෙ මේක මාත් ආසම කරපු ජීවිතේ , hastings අපිට ගොඩක් ලගමත් නෙමේ අක්කෙ.Napier , Hastings වයින් වලට ප්‍රසිද්ධයි තමයි, ගොඩක් ස්තූතියි 🥰🥰

  • @pemawathiperera1220
    @pemawathiperera1220 8 หลายเดือนก่อน +3

    අද තමයි දුව ඔයාලගෙ විඩියෝ එක ඉස්සෙල්ලම බැළුවෙ හරි ලස්සතයි ❤සුබ පතනව.බුදුසරණයි 🙏💐

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දෙ, බුදුසරණයි 🥰🥰

  • @rashikakb2233
    @rashikakb2233 9 หลายเดือนก่อน +2

    නංගීගේ කිචන් එක හර්‍රිම ලස්සනයි.කිචන් එකේ ව්න්ඩෝ එකෙන් පේන view එක මටත් බලන් ඉන්න ආසා හිතුනා.ඔයා හරිම ලකී.ඔයාලා ව්දින නිදහස මටත් දැනුනා.දවසක ගේ වටේටම පෙන්නන්න.ඒ පරිසර ය හිත නිවනවා......🌻🌻

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

  • @HomeKitchen2022
    @HomeKitchen2022 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සන තැනක්... ඉංග්ලිෂ් ෆිල්ම් වල තියන ලොකේෂන් මතක් වෙනවා...ඔයාලා වාසනාවන්ත යි ඒ ලස්සන විඳින්න...

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @hemaliyanage6673
    @hemaliyanage6673 8 หลายเดือนก่อน +3

    ලස්සනයි ගොඩක් ...හරිම සුන්දරයි ඒ පැත්ත...හරක් ටික තන නිල්ලේ ඉන්නවා දැක්කාම අබේවෙල මතක් උනා..

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

    • @Sunricedk8731
      @Sunricedk8731 6 หลายเดือนก่อน

      AI ancher ads mathak una

  • @indranigunawardane4012
    @indranigunawardane4012 9 หลายเดือนก่อน +2

    Patea ගෙදරට වැඩිය මේගෙදර ලස්සනයි ව⁣ගේ පේන්නෙ අවට view එක නම් හරිම ලස්සනයි .සියල්ල විඳින ගමන් පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි ♥️🥰🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 9 หลายเดือนก่อน +3

    අක්කි කලින් හිටපු තැනට වඩා අලුත් තැන හරිම ලස්සනයි.වටපිටාව මාරම ලස්සනයි.❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @maduliyanage
    @maduliyanage 9 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි වාසනා..එහෙනම් ලස්සන වීඩීයෝ ටිකක් බලන්න පුලුවන් වෙයි නේද❤❤❤ආදරෙයි ඔයාලා හැමෝටම ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰

  • @dilinimadushani8279
    @dilinimadushani8279 8 หลายเดือนก่อน +1

    පරන ගෙදර අලුත් ගෙදරට ගොඩාක් දුරින්ද තියෙන්නේ ලස්සනයි අලුත් ගෙදර ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ඔව් කීලෝමීටර් දෙසියගානක් වගේ තියෙනවා 🥰🥰

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 6 หลายเดือนก่อน +1

    හරිම සුන්දර ජීවිතයක්..බුදු සරණයි ඔයාලට.

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @Hansani774
    @Hansani774 9 หลายเดือนก่อน +2

    Aiyoo ai mata me channel eka kalin hamaba une naththe.harima shok akki💕💕💕🌸🌸🌸🌸

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @dilshamalshani
    @dilshamalshani 9 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් අලුත් vlog1බැලුවෙ මන්.ගොඩක් ලස්සනයි.ඇත්තටම එලිවෙනකල් ඉන්නබැරුව හිටියෙමන් මේ vlog1බලන්න.😘❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 9 หลายเดือนก่อน +1

    Wow aka venama lokayake .mara lasasana vatapitavake . Oyage vidio mara saralai lasasanai nanaga. Hamadama sathutine inana labeva adarei punachi paualata

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +1

    A pice of love,,,,,,❤️❤️❤️❤️❤️ සතුටම වේවා .....🌹🌹🌹🌹🌹

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @durgaprasanjala1249
    @durgaprasanjala1249 9 หลายเดือนก่อน +1

    දැන් තමයි ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ.. හරිම ලස්සනයි ..❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 9 หลายเดือนก่อน +1

    අනෙ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💓💓💓💓🌺🌸

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰🥰

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 9 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි නංගි ෆාම් එකේ තව ටිකක් පෙන්නන්න ...මට අබේවෙල මතක් උනා ....ඔයාලට බුදු සරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰

  • @vihangisamarasinghe-
    @vihangisamarasinghe- 9 หลายเดือนก่อน +2

    විඩියෝ එක ඉවර වෙනකං දන්නෙ නෑ 🥺 එච්චරකට අක්කෙ ආසාවෙන් බැලුවා 🥺♥️ පරිස්සමෙන් ඉන්න ඔයාලා ♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @srimaninilukshika6550
    @srimaninilukshika6550 9 หลายเดือนก่อน +1

    Aluth thana lassanai akka. Koheda oya paththa akka. .dn digatama video eka danna akka digatama.❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 8 หลายเดือนก่อน +1

    Ada thamai channel ek dkke akke , hamoma sathutin parissamen inna budu saranai 😊❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰🥰

  • @user-ug9mn3xe8q
    @user-ug9mn3xe8q 9 หลายเดือนก่อน +3

    කලින් ගෙදරට වඩා kitchen එක වට පිටාව හරිම ලස්සනයි අක්කෙ..අදත් වෙලාව යනව තේරුනේ නෑ

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @user-ok5vx1jd8r
    @user-ok5vx1jd8r 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සයි අක්කි...❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @thilinilokunarangoda
    @thilinilokunarangoda 6 หลายเดือนก่อน +1

    Mama ahamben dakka oyage vedio.. Dan nam parana ewath hoyan balana sceen ekak thiyenne😂.. aşama Hama sentense ekak ma iwara karaddi oya eka lassanata nalawala kiyana widiyata❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      🤭ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @anurajoseph2405
    @anurajoseph2405 3 หลายเดือนก่อน

    WOOOOW..

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน +1

    Aluth gedara lassanai.lassana place ekak.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකනම් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි නංගි ❤❤❤❤ පරන තැනට වඩා අලුත් ගෙදර ලස්සනයි පිලිවෙලයි කිචන් එක එහේම ලස්සනයි වටපිටාව මරම සුන්දරයි හරියට චිත්‍රයක් වගේ හරිම ආසාවෙන් බැලුවේ ආදරෙයි ඔයාලට ❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍👍😍😍😍❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @sunandakeerthilal8031
    @sunandakeerthilal8031 6 หลายเดือนก่อน +2

    අද තමා අක්කිගෙ විඩියො ඉස්සල්ලම දැක්කෙ හරිම නිදහස් ලස්සන ජිවිතයක් මම O/L වලට පාඩන් කරන ගමන් බලන්නෙ අපිට O/L ලග නිසා හිතට හරි නිදහසක් දැනෙනවා ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @shashikaperera299
    @shashikaperera299 9 หลายเดือนก่อน +1

    Harima lassanai aluth thana.🥰 Gedarak inna aasa widiyata thiyenawa kiyanne hithata loku sahalluwak. Harima sathutui aluth gedarakata awa ekata. hamadamath aadaren sathutin parissamin inna labewa.🙏 love you guys ❤️💛💚💙💜🧡

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 9 หลายเดือนก่อน +1

    Harima lassanai aluth thena..parissamin sathutin inna..budu saranai..❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰🥰🥰

  • @sandurosarelife7438
    @sandurosarelife7438 9 หลายเดือนก่อน +1

    හායි අක්කී.අලුත් ගෙදර හරිම ලස්සනයි.වටපිටාවත් හරිම ලස්සනයි.ඔයාලට සුබ පතනවා අලුත් ගෙදර ඉඳන් පටන් ගත්ත ජීවිතේට.හැමදාම සතුටින් ඉන්න ආදරෙන් පරිස්සමින් අක්කී..ආදරෙයි හැමෝටම ජේසු පිහිටයි තෙරුවන් සරණයි❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි, තෙරුවන් සරණයි 🥰🥰

  • @roshika7155
    @roshika7155 9 หลายเดือนก่อน +1

    Aluth thana harima lassenai nanga budusarenai ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🥰🥰🥰

  • @lakiperera3092
    @lakiperera3092 9 หลายเดือนก่อน +2

    Nice video akkiyo. ❤❤

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒ තැන. බුදු සරණයි 🙏🏻

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰🥰

  • @thetasty8343
    @thetasty8343 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ.මම ආසම විදිහෙ life එකක් ඔයා ලා ගත කරන්නෙ.පුලුවන්නම් ඔයාල Newzealand ගියපු විදිහ .මොනවද කරන job. Kohomada ඔය වගෙ ජොබ් එකක් හොයා ගත්තෙ ඒ ගැනත් කියන්න්කෝ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි, channel එකේ Q & A video එකක් තියෙනවා නංගි ඒක බලන්න 🥰🥰

  • @lekhaathukorala225
    @lekhaathukorala225 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන තැනක්.. සතුටින් ඉන්න ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dilrukshiheendeniya5784
    @dilrukshiheendeniya5784 9 หลายเดือนก่อน +1

    Oyage vedio ekek enakal balagena hitiyeee thanks ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 9 หลายเดือนก่อน +1

    ane akki sorry parakku unata. harima lassana thanakata oyala gihin thiyenne akki. oyala godak lucky. thawath asawen videos balanna balan innawa akki. budusaranai oyala hamotama.....

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      අනේ ඒකට කමක් නෑ නංගි, බුදුසරණයි ඔයාටත්🥰🥰🥰

  • @user-ds6te1vj6y
    @user-ds6te1vj6y 9 หลายเดือนก่อน +2

    Home tour video ekk aran ennako.harima lassanai.budu saranai

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      දවසක අරන් එන්නම්කො , බුදුසරණයි 🥰🥰🥰

  • @nadheerajayawardhana9121
    @nadheerajayawardhana9121 8 หลายเดือนก่อน +1

    අනේ මමත් හරිම ආසයි මෙහෙම තැනක ඉන්න.

  • @sewwijethungha7708
    @sewwijethungha7708 9 หลายเดือนก่อน +1

    අලුත් තැන හරිම ලස්සනයි අක්කා 😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ishuslife8894
    @ishuslife8894 9 หลายเดือนก่อน +1

    aluth thena balanna asawen hitiye... ithin ada kalinma awa..😍 harima lassanai.. theruwan saranai hamotama🙏❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🥰🥰

  • @sunildissanayake
    @sunildissanayake 8 หลายเดือนก่อน

    Wonderful new
    adventure in new home 🏡 Bs all of you
    Good luck 👍🍀

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 9 หลายเดือนก่อน +1

    අලුත් තැන ලස්සනයි අක්කා ❤❤ ආදරෙයි 🎉❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @Mini_daily_life
    @Mini_daily_life 9 หลายเดือนก่อน +1

    You have an even more beautiful home now! So happy for you!

  • @nilukajayalath7727
    @nilukajayalath7727 9 หลายเดือนก่อน +1

    Mm hithuwa ada video ak nada kiyal ❤️❤️🌹🌹

  • @nishanthikodi5888
    @nishanthikodi5888 7 หลายเดือนก่อน +1

    Niyamai ane

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @yohanbaba3596
    @yohanbaba3596 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ වටපිටාව ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @rohithanandasena2218
    @rohithanandasena2218 6 หลายเดือนก่อน +1

  • @kavinduanjana7055
    @kavinduanjana7055 7 หลายเดือนก่อน +1

    Amarui unat saluting inna budusaranai

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @thiliniwickramasinghe3845
    @thiliniwickramasinghe3845 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @chalanimadushani589
    @chalanimadushani589 8 หลายเดือนก่อน +1

    Woooow nice❤❤

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 9 หลายเดือนก่อน +1

    Harima lassanei, teruwan saranei siyaludenatama..❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰🥰

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 9 หลายเดือนก่อน +1

    Wow niyamai akki❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @momlifewithheshi
    @momlifewithheshi 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @vimukthijayarathne
    @vimukthijayarathne 9 หลายเดือนก่อน +1

    Beautiful place machan ❤, අඩෝ උබට ඔය බිම දාලා තියෙන Gym Mat අමතක උනාද බන්, අපි වැඩ කරපු Richard Pieris Export එකේ Manufacturing කරලා Export කරේ. සමහරවිට ඒ factory ඒකේ හදපුව වෙන්නත් පුලුවන් ඕවා

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      මේක රබර් වලින් හදපු එකක් නෙමෙයි බන් Foam වලින් හදපු එකක් හැබැයි මන් මෙහෙ ගොඩක් තැන්ව අපේ එකේ ගහපු mat වගේම ඒවා දකිනවා මන් මේ ලගදිත් ඉන්දියන් කඩේක දැකල අයියාට පෙන්නලා කිව්වා RPE එකේ එකක්ද දන්නෙ නෑ කියලා

    • @vimukthijayarathne
      @vimukthijayarathne 9 หลายเดือนก่อน

      @@apieceoflove8173 ❤️❤️❤️

  • @Mini_daily_life
    @Mini_daily_life 9 หลายเดือนก่อน +1

    I want to make good videos like you too! Also hopefully one day you can provide English subtitles!

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      I will try! Thank you so much🥰🥰

  • @isurikasadamali427
    @isurikasadamali427 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @nilukap.kumari325
    @nilukap.kumari325 8 หลายเดือนก่อน +1

    Harima lasanaii akka ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @bishanliyanage5928
    @bishanliyanage5928 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @TharuSandhuwithLife
    @TharuSandhuwithLife 9 หลายเดือนก่อน +1

    Ane lassani ❤😊

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @user-xy2bg6up8l
    @user-xy2bg6up8l 6 หลายเดือนก่อน +1

    Mama oyalage video hari asawen balanne....oyala awe kohomada...ane matai mage husband enna asawen inne.et path ekak na apita.hakinam kiyanna please ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න🥰🥰

  • @cheramidealwis1063
    @cheramidealwis1063 9 หลายเดือนก่อน +1

    New place is soo beautiful ❤

  • @user-oz2tr1vo4v
    @user-oz2tr1vo4v 8 หลายเดือนก่อน +1

    ❤ good

  • @SerandibKiwi
    @SerandibKiwi 9 หลายเดือนก่อน +2

    Beautiful views ! 🤩
    Where is this ? Looks a bit like Matamata 🤔

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      Thank you, this is Dannevirke , between Palmy and Hastings 🥰🥰🥰

    • @SerandibKiwi
      @SerandibKiwi 9 หลายเดือนก่อน +1

      @@apieceoflove8173 oh I see
      Haven’t explored that side
      Beautiful

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 6 หลายเดือนก่อน +1

    සර්පයෝ නෑ වගේම කුඩා කෘමි සතුන් ගෙන් කරදර නැද්ද හූනන්, කැරපොත්තන් කූඹි වගේ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      හූනෙක් නම් මේ අවුරුදු 8 ටම මන් මේ ගෙදරට ආවම තමයි මන් දැක්කෙ ඒත් එක දවසයි.කූඹි ඉන්නවා රස්නෙ කාලෙට ඒත් ලොකු කරදරයක් නෑ.කැරපොත්තො නම් තාම දැකල නෑ🥰🥰

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 8 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @bhagyaranathunga9692
    @bhagyaranathunga9692 9 หลายเดือนก่อน +1

    First ❤

  • @ntmnswad8649
    @ntmnswad8649 9 หลายเดือนก่อน +2

    Ane akki home tour video ekak gennako

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      හරි නංගි දවසක ගේන්නම්කො🥰🥰

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 6 หลายเดือนก่อน +1

    Puduma
    Lassanak❤ koheda me area eka darling . Mama oyage videoa tika balana gaman pissuwen wage

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      මේ Ormondville කියල පැත්තක් darling 🥰🥰

    • @loshaniedhirisinghe2987
      @loshaniedhirisinghe2987 6 หลายเดือนก่อน +1

      @@apieceoflove8173 mage cousin kenek innawa Whangarei wala. Eyalath farm ekaka. Oyala maarama lucky darling . Mata nam meka dream ekak ❤️❤️ wishing u all the happiness

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      අනේ එහෙමද අපෙත් යාලුවෙක් ඉන්නවා Whangarei වල

    • @loshaniedhirisinghe2987
      @loshaniedhirisinghe2987 6 หลายเดือนก่อน

      @@apieceoflove8173 eyalath farm
      Ekakada? Mama
      Kiyana akki Ruhuna Uni . Oyalath same Uni da darling

  • @surangikapriyadarshani1656
    @surangikapriyadarshani1656 6 หลายเดือนก่อน +1

    Apith hari asai Enna. Enna vidiyak kiyannaki...

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් ඇති ඒක බලන්න🥰🥰

  • @LifeWithMinasi
    @LifeWithMinasi 8 หลายเดือนก่อน +1

    Beautiful vlog. I subscribed. I also do vlogs in America❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      Thank you so much, subscribed🥰🥰

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o 9 หลายเดือนก่อน +2

    හයිඩ් ෆ්ල්ම් එක මතක් වෙනවා පරිසර යදකිද්දි

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sanjuomi5230
    @sanjuomi5230 9 หลายเดือนก่อน +1

    Aluth gedara farm eka watapitawa harima lassanai... hitha nowenawa.. adath vedio eka harima lassanai akka..❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @sameeramadushan3220
    @sameeramadushan3220 7 หลายเดือนก่อน +1

    ඔයාලා විතරද ඉන්නේ ෆාම් එකට වැඩ කරන්න😊

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඔව් අපි විතරයි🥰🥰

  • @chamthkawsalya456
    @chamthkawsalya456 6 หลายเดือนก่อน +1

    අනෙ අක්කෙ අපි ඔය වගෙ රටකටඑන්න මොනවද හදගන්න ඔනෙ කොමද එන්නෙ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      නංගි මන් අපි ආපු විදිය ගැන වීඩියෝ එකක් කරල තියෙන්නෙ ඒක බලන්න 🥰🥰

  • @nadunidilshika8740
    @nadunidilshika8740 8 หลายเดือนก่อน +1

    අක්කෙ කොහොමද ඔයාලා ෆැමිලි එකම ගියේ ෆාම් එකකට මාත් එන්න ආසාවෙන් ඉන්නෙ ඒත් දන්නෙ නෑ කොහොමද එන්න ඕනී කියලා මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน +1

      Channel එකේ Q & A video එකක් තියෙනවා ඒක බලන්න 🥰🥰🥰

  • @gishanidesilva7958
    @gishanidesilva7958 6 หลายเดือนก่อน +1

    කිරි ගොවිපල වල වැඩ කරනකොට අලුතින් ඉපදෙන පැටව් මරන්නත් වෙනවද?

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අපිට නම් එහෙම දේවල් කරන්න ඕනෙ වෙන්නෙ නෑ

  • @jklr8992
    @jklr8992 9 หลายเดือนก่อน +1

    අක්කි ඔයාලා අවෙ agriculture sciences වලින් ලංකාවෙ ඩිග්රියක් කරලාද .ඔහෙ ෆාම් එක කරන්න මොනවද ඔනි සුදුසුකම

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      Agriculture degree හරි deploma එක හරි තියෙන්න ඕනෙ නංගි, තව ක්‍රම වලට එන්න පුලුවන් කියල අහල තියෙනවා ඒත් ඒ ගැන මන් දැනුවත් නෑ😇

  • @prasaddilujeson
    @prasaddilujeson 7 หลายเดือนก่อน +1

    Nangi apiwath ganna vidihak kiyannako neththam apply karana puluwan vidihak kiyannak plz farm wala pakin job nedda

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එහෙම vacancy නෑ farm වල අක්ක,farming වලට එන්න ඒකට අවශ්‍ය සුදුසුකම් තියෙන්න ඕනෙ.Agriculture degree එකක් හෝ deploma එකක් අවශ්‍යයි.

  • @sanitasanita7662
    @sanitasanita7662 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rashikakb2233
    @rashikakb2233 9 หลายเดือนก่อน +1

    සුදු පාට පිලෝ බෙඩ් ශීට්,වල පැල්ලම් යවන්න අමාරුයි නේ.කොහොමද ඒවාබලාගන්නේ...😊

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      එහෙම විශේෂ දෙයක් නම් කරන්නෙ නෑ, මන් අවුරුදු ගානක් සුදුපාට ඒවා තමයි පාවිච්චි කරන්නෙ🥰🥰

  • @dineshikamunugoda3190
    @dineshikamunugoda3190 9 หลายเดือนก่อน +1

    Nutella cake receipe denna akka.

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      මන් වීඩියෝ එකේ recipe එක කියනවා නංගි
      ආයෙත් කියන්නම්කො
      Nuttella 1/2 cup
      Plain Flour 1/2 cup
      1 Egg
      1/2 teaspoon baking powder
      ඔක්කොම mix කරලා මයික්‍රෝවේව් එකේ මිනිත්තු 5 ක් high heat bake කරගන්න

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @user-id8yy7op1d
    @user-id8yy7op1d 6 หลายเดือนก่อน +1

    Den koheda
    NZ inne akka.

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      දැන් ඉන්නෙ manawatu-wanganui region එකේ නංගියා🥰🥰

  • @user-ri3vp6jb2f
    @user-ri3vp6jb2f 8 หลายเดือนก่อน +1

    Ane hari shok newzealanad ena hatith kiyannako

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      එහෙම එන්නෙ මෙන්න මෙහෙමයි කියන්න අමාරුයි ඒකට ඔය එන්න මොන වීසා එක මතද මොනවද සුදුසුකම් කියලා මතද කියලා කියල බලන්න ඕනෙ.

  • @chathurinilanka9615
    @chathurinilanka9615 8 หลายเดือนก่อน +1

    Lassana location eka akka where is place

  • @HiruJayarathna-zu2jd
    @HiruJayarathna-zu2jd 9 หลายเดือนก่อน +1

    Akki oya job ekk krnne nedd..issra job ekk krad 💕💕😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      නෑ job එකක් කරන්නෙ නෑ🥰🥰🥰

  • @sachinifernando1069
    @sachinifernando1069 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 9 หลายเดือนก่อน +1

    😍😍😍

  • @thilankakudagama7610
    @thilankakudagama7610 9 หลายเดือนก่อน +1

    👍

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 9 หลายเดือนก่อน +1

    Ane miss NZ walata assistante nurse kenek vidiyata family ekath ekka adu wiyadamakin enna puluwan harima pathway eka mokakda kiyala kiyanawada please. Mama nurse kenek vidiyata awoth husband ta farm ekaka job ekak hoyaganna puluwan weida. NZ yanna cost eka keeyak withara wenawada? Please reply miss.

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      අනේ මන් nursing එක path එක ගැන නම් දැනුවත් නෑ sorry , Farming වලට හස්බන්ඩ් වැඩකරන්න ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරාල තියෙන්න ඕනෙ🙂

  • @lakshithakasun1992
    @lakshithakasun1992 8 หลายเดือนก่อน +1

    Matha agriculture kre.apit job ndd

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      අපි ගාව jobs නෑනෙ

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @buddhikavirajini2114
    @buddhikavirajini2114 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️