ආදරෙන් උයන්න - මේ සුමානෙට බඩු ගන්න සුපර්මාර්කට් ගියා❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • මේ සුමානේට ඔන දේවක් ගන්න අද සුපර්මාර්කට් එකට ගියපු වෙලේයි පොඩි විඩියෝ ටිකක් අරන් මේක හැදුවේ.. සෙනග වැඩියෙන් අද හිටපු නිසා විඩියෝ කරගන්න පොඩ්ඩක් අපහසු වුනා. මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑනේ. ඒකයි. ඔයාලා කියනවානේ සුපර්මාර්කට් ගියාම විඩියෝ එකක් අරන් දාන්න කියලා, මේ එහෙම කරන්න ගත්ත පුංචි උත්සහායක් විතරයි.. බලන්නකෝ එහෙනම්..
    හෙටින් පටන් ගන්න සුමානය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ආදරෙන්,
    හෂී🌸

ความคิดเห็น • 47

  • @ayeshajayaweera5978
    @ayeshajayaweera5978 6 หลายเดือนก่อน +31

    මේ කටහඬට ආස අය ඉන්නවද ❤😘

    • @hasithkavinda559
      @hasithkavinda559 6 หลายเดือนก่อน

      හිත නිවනවා. 😊

  • @gjdilhara2538
    @gjdilhara2538 6 หลายเดือนก่อน +2

    මේවගේ ගෙදරට බඩු ගන්න වීඩියෝ දිගටම දාන්නකෝ....ඒවා බලන්න හරිම ආසයි ❤

  • @gayanlakmal7455
    @gayanlakmal7455 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි අපට ජපන් වල විස්තර පෙන්නුවාටයි,කියුවටයි.බුදුසරණයි!!!!!!!!!!!!❤❤❤❤❤❤

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 6 หลายเดือนก่อน +1

    anee plz school morning video එකක් හදන්නකෝ හැමෝම කැමති වෙයි

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 6 หลายเดือนก่อน +1

    ස්තුතියි නංගි
    අපටත් විස්තර කලාට
    ඔයාලත් පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි ....!!

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +1

    බලන්න ආසාම විහිදියෙ වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් ❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    අක්කිගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 6 หลายเดือนก่อน

    අනේ හරිම ශෝක්...මන් නම් මාර ආසයි මේ වගෙ විඩීයෝ හා උයන ඒව බලන්න...ගොඩාක් ආදරේයි....

  • @Sanji-c3e
    @Sanji-c3e 6 หลายเดือนก่อน

    ඔයාගේ විඩියෝ එකකට පසුබිමෙන්. ඔය ලස්සන හඩින් ඔයා ආසම සිංදුවක් කියනවා අහන්න ආසයි. ඒ ඉල්ලිම කැමති නම් ඉශ්ඨ කරන්න. ❤

  • @sachinisalsani5749
    @sachinisalsani5749 6 หลายเดือนก่อน

    අක්කිගෙ කටහඩට හිත නිවෙනවා

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 6 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූතී අපිට මේ දේවල් පෙන්නලා මෙහෙම පැහැදිලි ව කියල දෙන එකට

  • @hirushi2357
    @hirushi2357 6 หลายเดือนก่อน

    Day vlog ekakuth danna akkeeee

  • @sandunibandara4411
    @sandunibandara4411 6 หลายเดือนก่อน

    Hariiiima lassnai video eka.... Katahada hitha niwanawa.... ❤❤❤Teruwan saranai akkiyo okkoma ta ❤❤

  • @dasansiweerathunga6697
    @dasansiweerathunga6697 6 หลายเดือนก่อน

    Love this ❤️❤️Ane akke oyage Chicken karaage recipe eka hoya ganna bane😢

    • @homeyfoodies
      @homeyfoodies  6 หลายเดือนก่อน

      th-cam.com/video/IwRQlsadMp4/w-d-xo.htmlsi=AdywatoflY1Td_Kg

  • @thilinisubashini7773
    @thilinisubashini7773 6 หลายเดือนก่อน

    Ane mn akkata dawasak kiuwa shopping video ekk danna kiyala ane akka eka dala thank you akke❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 6 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 6 หลายเดือนก่อน

    Niyamai vediyo eka .asaven baluwa .❤️❤❤❤❤👍

  • @AIAttanayake
    @AIAttanayake 6 หลายเดือนก่อน

    Very beautiful video. Thank you so much for sharing it. Budusaranai.

  • @ruwanilasanthi3447
    @ruwanilasanthi3447 6 หลายเดือนก่อน

    Ane dr oya babalata hadana lunch box vala vidio hari photohari dankk...plz

  • @ThanujaNadee84
    @ThanujaNadee84 6 หลายเดือนก่อน +1

    Jesu pihitai hashi

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon 6 หลายเดือนก่อน

    Ame akki me wage video one❤❤❤

  • @Iresha1992
    @Iresha1992 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම

  • @ShamaliGunathilaka-id9vk
    @ShamaliGunathilaka-id9vk 6 หลายเดือนก่อน

    වෙනසක් ❤❤

  • @anuradhawikramarathna9012
    @anuradhawikramarathna9012 6 หลายเดือนก่อน

    Japan wala tiyena ape rasata hariyana chees , podi babalage snack walata hariyana dewal poddak pennanawada

  • @hasithkavinda559
    @hasithkavinda559 6 หลายเดือนก่อน +2

    අනේ මන්දා හිත නිවන කටහඩක් 😊

  • @NilukaWijesingha-dl2kh
    @NilukaWijesingha-dl2kh 6 หลายเดือนก่อน

    එලවලු ටිකක් ගෙදර සිටවමු

  • @SaneeshaManimekala
    @SaneeshaManimekala 6 หลายเดือนก่อน

    akki❤❤

  • @AjanthaAjantha-is2hx
    @AjanthaAjantha-is2hx 6 หลายเดือนก่อน

    Hodak lassaani

  • @nabera_banu9948
    @nabera_banu9948 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshika2002
    @maheshika2002 6 หลายเดือนก่อน

    😍😍

  • @GayaniNishadika
    @GayaniNishadika 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @TharukVivan
    @TharukVivan 6 หลายเดือนก่อน

    Shok akke

  • @renukamanel5561
    @renukamanel5561 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilminiSenarathna
    @DilminiSenarathna 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @UmeshaDevindi-vl5rl
    @UmeshaDevindi-vl5rl 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @NirmalaKumuduni-q4j
    @NirmalaKumuduni-q4j 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NilukaPriyadharshani-kj5gv
    @NilukaPriyadharshani-kj5gv 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandrarathnachandrarathna4525
    @chandrarathnachandrarathna4525 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ruwiniopamali5669
    @ruwiniopamali5669 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala9222 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @desadunimsith6867
    @desadunimsith6867 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤