නවසීලන්තයේ caregiver කෙනෙක් වෙලා PR ගන්න තියන ලේසිම විදිය.Careworkforce workto resident visa sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Disclaimer : I am not a licensed immigration advisor, and therefore I am not authorised to provide customised immigration advices. I have simplified what is already available in immigration NZ official website, under the page of Care workforce work to resident visa.

ความคิดเห็น • 57

  • @bhashithajb6808
    @bhashithajb6808 หลายเดือนก่อน +2

    ලස්සන පරිසරයත් බල බලා ගොඩක් Information දැන ගත්තා. දිගටම Videos දාන්න. Grate Video ❤🎉

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 หลายเดือนก่อน +1

    ඊශ්‍රායල් වල වැඩ කරන අපි ට එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද කෙයාගිවර්ලා විදියට

  • @roshikatharangani3916
    @roshikatharangani3916 24 วันที่ผ่านมา

    Malli ,care giver kenek widiyata වැඩ කරලා දැන් තත්ත්වය අනුව ජීවත් වෙන්න පුළුවන් ද දෙන්නෙකුට .Meltlife care කියලා care home nz වල තියෙනවා ද ,pls reply

  • @D.MidunilDisanayaka
    @D.MidunilDisanayaka หลายเดือนก่อน

    මම හොස්පිටල් එකක අවුරුදු 15 සවිස් එකක් තියනවා මම කැමති යී keyagivu කෙනෙක් විදිහට එන්න මොනාද කරන්න ඕන කොහොමද එන්නේ

  • @kasundananjaya9316
    @kasundananjaya9316 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @greshanlanka8428
    @greshanlanka8428 หลายเดือนก่อน

  • @silva9425
    @silva9425 หลายเดือนก่อน +3

    ඔයා දන්නේ නැද්ද දන්නේ නැ ලංකාවේ NVQ level 4, NZ level 4 වලට equail වෙනවා. මම දන්න ගොඩක් දෙනෙක් ඉන්නවා ලංකාවේ NVQ care giver level 4 එක nz level 4 වලට assess කර ගත්ත. එහෙම assess කරල 2 years වැඩ කරල PR apply කරන්න පුළුවන්. මම දන්න ගොඩක් අය ඉන්නවා ලංකාවේ NVQ level 4 එක convert කර ගන්න පුළුවන්.degree diploma one na. Oya හොයන්න බොරු නම්.

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  หลายเดือนก่อน +1

      @@silva9425 www.tewhatuora.govt.nz/for-health-providers/pay-equity-settlements/care-and-support-workers-pay-equity-settlement/pay-equity-and-qualification-equivalencies/ මේ link eke තියෙන්නෙ pay equity levels වලට assess වෙන local and international qualification. මේකෙ පහලම තියෙනව international qualifications county wise. ඒකෙ sri lanka ගිහින් බලන්න. NVQ ඒකෙ නෑ.

    • @silva9425
      @silva9425 หลายเดือนก่อน +1

      @@NewZealandSriLankanTraveller ඒ උනාට මගේ husband ඉන්න ගෙදර නංගී lankawe nvq level 4 කරල nz වලට assess කර ගත්තා nz level 4 වලට. දැන් එයා caregiver widihata carehome එකක work කරනවා.midium wage ekata. දැන් අවුරුද්දක්. තව අවුරුද්දකින් PR apply කරන්න ඉන්නේ. මේ මම දන්න කෙනෙක් නිසා එක බොරුවක් නෙවේ. තව ගොඩක් ලංකාවෙ ඉන්න wife la nz එන්න kalin me course එක කරනවා. මමත් එක්ක. තව nz වල ඉන්න ගොඩක් wife la work වලින් resign වෙලා ඇවිත් මෙහෙ nvq level 4 karanawa.

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  หลายเดือนก่อน

      @@silva9425 no worries. Thanks for the information and good luck.

    • @silva9425
      @silva9425 หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller👍

    • @silva9425
      @silva9425 หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller 👍

  • @amilasamarawickrama1300
    @amilasamarawickrama1300 หลายเดือนก่อน

    😊😊

  • @Cut30takusan
    @Cut30takusan 3 วันที่ผ่านมา

    Family ekka enna puluwanda level 4 ayata

  • @shookylinki279
    @shookylinki279 หลายเดือนก่อน

    How about social worker in new zealand brother. Any information about this profession. Opportunities ,salary and stuffs

  • @vishwanadankurushanthan4470
    @vishwanadankurushanthan4470 หลายเดือนก่อน

    Bro NZ Diploma in Health and Wellbeing Level 5 wage ekkata avith ita passe apita job ekak hoya ganna thiyana chances kohokada?? Plz explain karanna puluwanda

  • @thusharasanjeewa8482
    @thusharasanjeewa8482 16 วันที่ผ่านมา

    Ma kale nz wala caregiver jobs naha kiyanne aththada?skills shortages dan naha kiyanne aththada?

  • @user-vg7xv2iv6h
    @user-vg7xv2iv6h หลายเดือนก่อน

    How can I apply NZ as a Caregiver. Can you please mention sone immigration agencies.

  • @NanayakkaraAmila-y4u
    @NanayakkaraAmila-y4u หลายเดือนก่อน

    NZ job offer letter බොරුව එකක්ද ඇත්ත එකක්ද කියලා හොයාගන්නේ කොහොමද please send me

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  หลายเดือนก่อน

      Job offer eka dunna company eke contact details internet eken aran e mail karala hari phone karala hari balanna wenawa

  • @Newzelandlife5487
    @Newzelandlife5487 หลายเดือนก่อน

    🙂

  • @ayeshikadassanayake9979
    @ayeshikadassanayake9979 หลายเดือนก่อน

    I have NVQ level 3 in sri lankan . How can I apply to NZ caregiver

  • @lakshmichathurani7306
    @lakshmichathurani7306 หลายเดือนก่อน

    Mata age care national diploma ekak thiyenawa, sri lankawee ,mama eka nzqa walata convert kala ,ekath awee level 5 kiyala ,athakota eka valid nadda

  • @kaushalyagunathilaka-dx6lx
    @kaushalyagunathilaka-dx6lx หลายเดือนก่อน

    Newzealand wala walid lankawe caregiver course mona ayathana walada ?

  • @Rosi-nj1lj
    @Rosi-nj1lj หลายเดือนก่อน

    I have nvq level4 in Sri lanka l have special palliative care how can apply to nz caregiver?

  • @chamininilanthi4259
    @chamininilanthi4259 หลายเดือนก่อน

    Aiye mn inne ciprus wala mt enawanam apply karanne කොහොමද

  • @janakaudayanga7570
    @janakaudayanga7570 วันที่ผ่านมา

    Tattoo awlak nedda

  • @deepikaedirisinghe3366
    @deepikaedirisinghe3366 หลายเดือนก่อน +1

    NVQ level 4..how can i apply ...??

    • @user-ce5uk7vz2e
      @user-ce5uk7vz2e หลายเดือนก่อน

      Nzqa assessment eka karala apply karanna

  • @AnuHope-96
    @AnuHope-96 หลายเดือนก่อน

    Public health masters wlin care giver krnna puluwnda

  • @tiroshithyaga
    @tiroshithyaga หลายเดือนก่อน

    Student visa nz inna kenekuta caregiving part time karanna chance ekk thiyanawada, MA eka monawa unath caregiving walin PR ganna berida

  • @user-cc8rf4ft2k
    @user-cc8rf4ft2k หลายเดือนก่อน

    හොස්පිටලි ඇන්ඩ්ටුවරිසම් කොලෙජ් නැද්ද ඒගැන කියන්න පුලුවන්ද

  • @user-sj9di6ux4u
    @user-sj9di6ux4u 22 วันที่ผ่านมา

    How can i apply caregiver.

  • @NanayakkaraAmila-y4u
    @NanayakkaraAmila-y4u หลายเดือนก่อน

    Zealand? බොරුව එකක්ද ඇත්ත එකක්ද කියලා හොයාගන්නේ කොහොමද

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  หลายเดือนก่อน

      @@NanayakkaraAmila-y4u මොකක් බොරුද ඇත්තද කියලද දැනගන්න ඕනෙ

    • @NanayakkaraAmila-y4u
      @NanayakkaraAmila-y4u หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller NZ wala job offer letter බොරුව එකක්ද ඇත්ත එකක්ද කියලා හොයාගන්නේ කොහොමද

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 หลายเดือนก่อน

    Spita enna barida isrel aurudu 8i

  • @user-vg7xv2iv6h
    @user-vg7xv2iv6h หลายเดือนก่อน

    I have NVQ Level 4 qualification in Eldery Care. How can I apply

    • @user-ce5uk7vz2e
      @user-ce5uk7vz2e หลายเดือนก่อน

      NZQA ASSESSMENT eka krla jobs walata apply krnna job experience tiyenawanam

  • @DeepikaKumari-vy4lu
    @DeepikaKumari-vy4lu หลายเดือนก่อน

    Can I apply online courses

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 หลายเดือนก่อน

    I have NVQ level 3 qualification srilanka. Can you tell me how to apply with this qualification..

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  หลายเดือนก่อน

      @@dilanhemachandra9665 as I mentioned in the video several times, NVQ qualifications are not recognised as NZ health and well being qualifications

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller so, what are the courses available in srilanka tally with NZ courses.

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  หลายเดือนก่อน

      @@dilanhemachandra9665 i think most of the nursing bachelor degrees and other healthcare bachelor degrees and above will do

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller allright,, thank you

    • @dineshkumara9632
      @dineshkumara9632 หลายเดือนก่อน

      Chef lata job nadda lankawen apply karanna hoda eganceis ekak nadda

  • @asf8068
    @asf8068 หลายเดือนก่อน

    refugee visa gana kiyanna puluwanda

  • @roshinibandara8795
    @roshinibandara8795 หลายเดือนก่อน

    Mamat lagadima enna inne😊

  • @hasithperera2923
    @hasithperera2923 หลายเดือนก่อน

    Nvq level 4 anna barida

    • @user-ce5uk7vz2e
      @user-ce5uk7vz2e หลายเดือนก่อน

      NZQA assessment eka karala try krnna

  • @D.MidunilDisanayaka
    @D.MidunilDisanayaka หลายเดือนก่อน

    මම හොස්පිටල් එකක අවුරුදු 15 සවිස් එකක් තියනවා මම කැමති යී keyagivu කෙනෙක් විදිහට එන්න මොනාද කරන්න ඕන කොහොමද එන්නේ