ඇදුමක් මැසීම සදහා නිවැරැදිව මිමි ගන්නා ආකාරය | Sewing for begginers Episode 06 | මැහුම් පාඩම් මුලසිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 410

  • @Ranjansunotha
    @Ranjansunotha 10 หลายเดือนก่อน +3

    මම කවදාවත් මැහුම් පංතියකටවත් ගිහින් නෑ එත් ඔයගෙ විඩියෝ බලලා කොහොමහරි මහනවා ඔයා හොදට කියලා දෙනවා ගොඩාක් thank❤❤❤

  • @harshanipremadasa208
    @harshanipremadasa208 3 ปีที่แล้ว +26

    ඔබගේ සේවාව ඉතා ඉහළින් සලකනවා....බොහෝම පින් ඔබට අපි වගේ අයට මුල සිට කියා දෙනවට

  • @aravindasoyza2180
    @aravindasoyza2180 ปีที่แล้ว +1

    හරි ම නිහතමානි හොදම හොද අක්කෙක් ඔයා.සල්ලිම කන අයට ඔයා හොද පාඩමක් කියල දෙන්නෙ.අපි වගෙ අහිංසක මිනිස්සු ගොඩ ගන්න කරන මේ වැඩ වලට ගොඩක් පිං

  • @සොදුරුජීවීතේ
    @සොදුරුජීවීතේ 3 ปีที่แล้ว +21

    අක්කි මැහුම් clz එකේ විඩියෝ දානකොට ලග ලග දාන්නකෝ. අපි අදුනිකයි නේ. ඒ හින්දා ඉගෙන ගන්න හරි ආසයි

  • @chamilaniroshika7342
    @chamilaniroshika7342 8 วันที่ผ่านมา

    ගොඩාක් හොදට කියල දෙනවා ස්තුතියි ❤❤❤

  • @rangapraba
    @rangapraba 3 หลายเดือนก่อน

    Oya kiyala dena padam pahadilee godak watinawa budu saranayi

  • @JayasundaraPathiranage
    @JayasundaraPathiranage ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ,මතකතියාගන්න හරි පහසුයි ,ඔටාට ස්තූතියි

  • @slaji3740
    @slaji3740 3 ปีที่แล้ว

    Mula sitama video balanawa
    Harima pehedili 👍🥰

  • @HMHerathBanda
    @HMHerathBanda ปีที่แล้ว

    ❤akke oya adunikayanta hodatama kiyala denawa mn akkagen thama mahanna igena ganne akke godak pin akke oyata❤ thanks akke

  • @haneeshahaneesha6573
    @haneeshahaneesha6573 3 ปีที่แล้ว

    Akki tnx mn hemadam balanawa oyge video...hemadam aluth video ekak karann

  • @ashaninithya1530
    @ashaninithya1530 2 ปีที่แล้ว

    Hodta kiyla dena dewal therenwa.oyata godak pin.hemdema sarthaka wenna kiyla parthana krnwa.bs

  • @ZainabHamid-dm2pk
    @ZainabHamid-dm2pk 19 วันที่ผ่านมา

    Bohoma sthuthiy ❤avrudhu gaanaka indhan thibba prashnaya thamai dart eka

  • @navodikaushalya4830
    @navodikaushalya4830 ปีที่แล้ว

    ගොඩාක් පින් අක්කට අපිට මේ විදිහට කියාදෙන එක මහන්න ආස අපිට ලේසියට පැහැදිලි කරන එක ..❤❤❤❤❤❤❤❤ අක්කා තවත් දියුනු වෙන්න ඔනි

  • @sulochmpi4777
    @sulochmpi4777 3 ปีที่แล้ว +1

    Akke oyage video godak saralai. mata dan mahanna puluwn. godak pin oyata. oyage video balala godak dewal mahuwa thanks ❤️❤️❤️❤️

  • @anomajayaneththi3722
    @anomajayaneththi3722 3 ปีที่แล้ว +4

    Thank you නංගියෝ. මම මේ පාඩම් වලට හරිම කැමතියි. හරිම වැදගත්

  • @sanjeewaniwijesuriya4684
    @sanjeewaniwijesuriya4684 3 ปีที่แล้ว

    Thanks ishuu.goda godaak pin oyata.😘😘

  • @mafu-i5v
    @mafu-i5v 3 ปีที่แล้ว +4

    අක්කි අද තමයි මන් ඔයාගේ වීඩියෝ බලන්නේ ඇත්තටම ගොඩාක් හොදට හැමදේම කියලා දෙනවා... ඔයාට සුබ පතනවා.....❤️❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @DilshaniKaushalya-k9u
    @DilshaniKaushalya-k9u 10 หลายเดือนก่อน

    Godak hodata kiyala denawa akki oyata godak tanx

  • @malkisasanjali9782
    @malkisasanjali9782 2 ปีที่แล้ว

    අක්කේ ඇත්තටම ගොඩාක් ආස හිතෙනවා ඉගෙනගන්න ඔයාගෙන් .ඔයාට ගොඩක් පිං අක්කේ මෙහෙම පැහැදිලිව කියලා දෙනවට .මං ඉගෙනගන්නෙත් ඔයාගෙන් අක්කේ .බුදු සරණයි ඔයාට .🥰🥰

  • @geethanirmalee1195
    @geethanirmalee1195 ปีที่แล้ว

    අනේ මිස් හොද ටම හොද යි.තෙරුවන් සරනයි

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 3 ปีที่แล้ว

    Thanks mis godakma watina padamak kiya dunnata.budu saranai mis

  • @chamikaprasadini1483
    @chamikaprasadini1483 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි මිස්. ඕනිම කෙනෙක්ට තේරෙන විදිහට කියලා දුන්නා. ❤❤❤

  • @nadee9992
    @nadee9992 3 ปีที่แล้ว

    Oyata godak ස්තුතිවන්ත wenawa isu akke mechchara lesiwata pahadiliwa adunikayanta mahum kiyala denawata.

  • @deemanthishamali5239
    @deemanthishamali5239 3 ปีที่แล้ว

    Hondata pahadiliwa kiyala denawa oyata godak pin jayawewa!

  • @anushapriyangani656
    @anushapriyangani656 3 ปีที่แล้ว

    ඔයා හිතට වදින්නම කියලා දෙනවා ඉෂූ අක්කේ.

  • @armdkranasinghe9674
    @armdkranasinghe9674 2 ปีที่แล้ว

    Thanks akki.godakma watina video ekak.

  • @ANUHASBUSKINGDOM4366
    @ANUHASBUSKINGDOM4366 2 ปีที่แล้ว

    ගොඩක් හොදට කියලා දෙනවා,බෝහෝම ස්තුති

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana5756 3 ปีที่แล้ว

    Mamath awa akke video eka balanakan iwasimak nethuwa hitiye

  • @thanujakumari9212
    @thanujakumari9212 3 ปีที่แล้ว

    Me vedeo eka nm godak watinawa mis.. tawa tawat me wage dewal kiyadenna oyata shaktiya labenna one...😊

  • @hirunikavindya337
    @hirunikavindya337 2 ปีที่แล้ว

    Hama video ekakma balanawa akki niyamai ❤❤❤❤❤godak dewal igena ganna puluwan

  • @malanipiyathissa7390
    @malanipiyathissa7390 3 ปีที่แล้ว

    නංගියෝ මම අද තමයි ඔයාගේ මේ වීඩියෝ එක බැලුවේ හරිම පැහැදිලි ව ඔයා කියලා දෙන නිසා ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් මම දිගටම ඔයත් එක්ක ඉන්නවා ඔයා සුපිරි ම සුපිරි නංගියෝ ......................

  • @DilshaniKaushalya-k9u
    @DilshaniKaushalya-k9u 10 หลายเดือนก่อน

    ඔන් ලයින් බිස්නස් එකක් පටන් ගන්ඩ හිතන් ඉන්නෙ මෙදෙවල් ක්‍ය දුන්නට ඔයට ගොඩාක් පින්

  • @thaarudewindi2400
    @thaarudewindi2400 3 ปีที่แล้ว +3

    පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පිං ඔයාට ❤️❤️

    • @yasodarayasodara4565
      @yasodarayasodara4565 2 ปีที่แล้ว

      Mama ada thamai me videyo eka dakke .mata mula edan videyo tika balanne kohomada akke

  • @MadhushaNawarathne-lk9gf
    @MadhushaNawarathne-lk9gf 9 หลายเดือนก่อน

    Hoda vedio ekk. Bs akki

  • @hashi9326
    @hashi9326 ปีที่แล้ว

    Ada kale kawruth mudal nethuwa denuma dennene.oya karane me kepavimata godaak sthuthiyi akkiyo.❤✨️

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 3 ปีที่แล้ว

    අනේ ගොඩක් පින් ඔයාට ස්තුති තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @ChamilaKumari-z5k
    @ChamilaKumari-z5k 6 หลายเดือนก่อน

    ❤❤❤ godak pin.🙏💐 Thanks 😊

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඉෂූ මැනික ❤️❤️

  • @devindiramanayaka7145
    @devindiramanayaka7145 2 ปีที่แล้ว

    Mn egenaganneth meken akke 🥺ane oyata pin

  • @manushanisansala1869
    @manushanisansala1869 3 ปีที่แล้ว

    Harima watinawa thank s ishu

  • @kanthiperera89
    @kanthiperera89 6 หลายเดือนก่อน

    හරිම වටිනවා ❤

  • @playmusicwejesekara1192
    @playmusicwejesekara1192 2 ปีที่แล้ว

    Isuu maedam oyata godak pin siddawenawa ts dp

  • @sujeewashanthi7954
    @sujeewashanthi7954 3 ปีที่แล้ว

    Thankx miss.budu saranayi

  • @methumnimhara5356
    @methumnimhara5356 2 ปีที่แล้ว

    Danne nethi hemadema kiyadenavata godak pin nangiyo

  • @himashaathukorala3976
    @himashaathukorala3976 3 ปีที่แล้ว +35

    අක්කෝ ඊලග පාඩම දාන්නෝ 💖 මන් ඉගෙන ගන්නෙ මේකෙන් හරිම ආසාවෙන් ගොඩක් පින් අක්කට අපිට මෙ දේවල් කියල දෙනවට 💖

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 3 ปีที่แล้ว

      Oyta puluwnda dn mhnda. Mmath Dan na asai igenagnna.. E unt mhala purudu wendama on

    • @nadeeshadilrukshi7937
      @nadeeshadilrukshi7937 2 ปีที่แล้ว

      Man meka ada beluwe.mahalama ne mita kalin.oyata puluwan unada mahanna video balala.class ekkta ynna ona nedda

    • @isharawanninayake1388
      @isharawanninayake1388 ปีที่แล้ว

      මං මහන්න පුරුදු වෙන ගමන්..මේ වීඩියෝ මුල ඉඳලා බලන්නකො

    • @sjabygunawardana8851
      @sjabygunawardana8851 ปีที่แล้ว

      Oioiiiiiii8oppppp

    • @sjabygunawardana8851
      @sjabygunawardana8851 ปีที่แล้ว

      P just

  • @bandubandu6189
    @bandubandu6189 2 ปีที่แล้ว

    මමත් මහන්න පටන් ගත්තේ ඔයාගේ වීඩියෝ බලලා ඔයාට ගොඩාක් ආදරෙයි ගොඩක් පිං අක්කියෝ මම ඉෂාරා

  • @maheshachamika5812
    @maheshachamika5812 2 ปีที่แล้ว

    Thanks ishu oyatagdk pin

  • @sachinikaushalya3167
    @sachinikaushalya3167 3 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා අක්කේ ❤️

  • @maleeshamanimekala9774
    @maleeshamanimekala9774 3 ปีที่แล้ว

    Athththatama godak hodai akki mata hodata theruna

  • @neelsilva5345
    @neelsilva5345 3 ปีที่แล้ว

    මමත් ආසයි ඔයා කියලා දෙන්න විදිහට හරිම පැහැදිලියි නංගියෝ

  • @chanakadilina9062
    @chanakadilina9062 3 ปีที่แล้ว

    ගොඩක් සරලව කියලා දෙනවා . ගොඩක් ස්තූතියි .

  • @udeshikalakmali5607
    @udeshikalakmali5607 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඉෂූ මිස්😍❤️

  • @nayomirathnayaka8902
    @nayomirathnayaka8902 3 ปีที่แล้ว

    Watina video ekk akkiii..thanks😙😙video ek blnn chuttk prakku una

  • @samadhikarunarathna497
    @samadhikarunarathna497 3 ปีที่แล้ว

    Onna like ekk dalama vedio ekt awaa.🤩🤩🤩

  • @ushanisuraweera1159
    @ushanisuraweera1159 3 ปีที่แล้ว

    Oya nuyameta kiyla denawa akki pana. Ane me wage padan tika dannko. Oyta pin akkiyo... Bs 💕💕

  • @DulanjaliMadu
    @DulanjaliMadu 11 หลายเดือนก่อน

    Thanks oyata.godak Dewal Dana gatta

  • @erandimadu7003
    @erandimadu7003 3 ปีที่แล้ว

    Athtatama watinawa akkiyo

  • @shainihettiarachchi5166
    @shainihettiarachchi5166 3 ปีที่แล้ว

    Thanks akkiyooo👍👍👍👍👍
    Oya thawath lassana wela 😍😍😍😍😍😍😍

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana5756 3 ปีที่แล้ว

    Elaga padamath danna...asawen inne balanna akki

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති නංගි....😘😘😘😘

  • @zonezone4730
    @zonezone4730 3 ปีที่แล้ว

    Godak thank you hitha hoda oyata🙏🙏

  • @LankaSanjeewani-k4b
    @LankaSanjeewani-k4b 8 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි නංගි

  • @piumishashi5676
    @piumishashi5676 3 ปีที่แล้ว

    Niyamai akki

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි.දුව ඔයාට. ස

  • @madu689
    @madu689 3 ปีที่แล้ว

    Thank you akke...ane vedio eka danakan iwasumak nethuwa hitiye

  • @irsha6520
    @irsha6520 3 ปีที่แล้ว

    Godak hodete kiyela denewa lassanai mis oyath lassanai godak

  • @ruvinimalkanthi5257
    @ruvinimalkanthi5257 2 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ ekak.

  • @roshanithilakarathna2419
    @roshanithilakarathna2419 3 ปีที่แล้ว

    Thank you dr.ada harima lassanai

  • @සිතූඒකනායක
    @සිතූඒකනායක 2 ปีที่แล้ว

    🙏🙏❤️😘 godak pin akkiyo

  • @nayanaudayangani5042
    @nayanaudayangani5042 ปีที่แล้ว

    Godaaaaaaaaaak watinawa

  • @kasunsuranga2157
    @kasunsuranga2157 3 ปีที่แล้ว

    Godak watinawa miss. Thank you💖

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 ปีที่แล้ว

    Godak hodai miss .thankyou .b.s.

  • @asithamahesh3519
    @asithamahesh3519 4 หลายเดือนก่อน

    Thank ishu akke

  • @buddikanilmini3971
    @buddikanilmini3971 3 ปีที่แล้ว

    ගොඩක් හොඳට කියලා දෙනාට බුදු සරන යි 🙏🙏😊😊

  • @anushapriyadarshani5758
    @anushapriyadarshani5758 2 ปีที่แล้ว

    Godak watina padamak

  • @sithuminibandara7920
    @sithuminibandara7920 3 ปีที่แล้ว

    ගොඩාක් පින්...... ගොඩාක් ස්තූතියි අක්කියො...... බුදු සරණයි ......❤️❤️

  • @manelabeykoon4654
    @manelabeykoon4654 3 ปีที่แล้ว

    Ita hoda vidiyo akak.

  • @isankaupamali2787
    @isankaupamali2787 7 วันที่ผ่านมา

    ඔයා පැහැදිලි ව උගන්වන වා thank you💖

  • @dilruchathu5925
    @dilruchathu5925 3 ปีที่แล้ว +1

    akkeee thank youuu❤️❤️❤️❤️

  • @MayumiWathsala
    @MayumiWathsala ปีที่แล้ว

    ස්තුතිය ඔයා ට❤❤❤

  • @irenedesilva3009
    @irenedesilva3009 ปีที่แล้ว

    Thank you very much miss 💖💖

  • @pradeeppushpakumara4604
    @pradeeppushpakumara4604 3 ปีที่แล้ว

    Thanks akki harima pahadili❤❤❤❤❤

  • @harshidanthanarayanadantha2192
    @harshidanthanarayanadantha2192 3 ปีที่แล้ว

    Akki digatama video karanna mamath balanava

  • @MiniMystries
    @MiniMystries 3 ปีที่แล้ว

    Thank uu akkii....oyat pin godaak...❤️

  • @swarnapannilage7090
    @swarnapannilage7090 ปีที่แล้ว

    පැහැදිලිව කියල දුන්න.Thank you...

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 3 หลายเดือนก่อน

    අනේ මිස් ඔයා හරි ආකාරව කියලා දෙනවා

  • @isharamihirani3183
    @isharamihirani3183 2 ปีที่แล้ว

    Goodak pin akka oyata bs

  • @උමංගා
    @උමංගා 3 ปีที่แล้ว

    නියමයි මිස්.. 😍

  • @nilanthaekanayake2546
    @nilanthaekanayake2546 3 ปีที่แล้ว +1

    Thank you godak pahadiliwa kiyala dunna ❤️❤️❤️❤️❤️❤️

  • @smartlady2760
    @smartlady2760 3 ปีที่แล้ว

    Godaak sthuthiy

  • @HalaHala-mr4iz
    @HalaHala-mr4iz 3 ปีที่แล้ว

    Tanks ඉෂු ඔයාට

  • @shanihiranthi3715
    @shanihiranthi3715 ปีที่แล้ว

    Godak hodai akke thx

  • @srimathikarunanayaka2169
    @srimathikarunanayaka2169 2 ปีที่แล้ว

    godak hodai.

  • @rupikakulasinha917
    @rupikakulasinha917 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් 👍

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 2 ปีที่แล้ว

    Tnx akkiyo..😍❤️❤️

  • @nadeedarshani3106
    @nadeedarshani3106 3 ปีที่แล้ว +1

    Thankyou ඉශු මිස් 🌹🌹🌹

  • @sudeshlakmal3215
    @sudeshlakmal3215 3 ปีที่แล้ว

    Thanks miss 🙏🙏🙏👍😍😍🌹🌹

  • @manjudhananji8438
    @manjudhananji8438 3 ปีที่แล้ว

    Akki math oyage vidio blnawa, math igena gannawa

  • @nimeshamadushan1239
    @nimeshamadushan1239 3 ปีที่แล้ว

    පලවෙනි කමේන්ට් එක මගෙන් අක්කි ඔන්න❤️🥰

  • @dedunudedunu3094
    @dedunudedunu3094 3 ปีที่แล้ว

    Hi akki oya ge vedio enakal maga balan inne😍😍😍😍