ඇයි electric වාහන විකිණෙන්නේ නැත්තේ? (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 337

  • @techcd
    @techcd ปีที่แล้ว +151

    අම්මට සිරි ලස්සන tshirt එකක් ❤😍

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +26

      ඒක මරු ❤️

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +4

      😂😂

    • @1vs1560
      @1vs1560 ปีที่แล้ว +3

      Ow mai 😂😂😂😂😂

    • @tharakamalli4366
      @tharakamalli4366 ปีที่แล้ว +3

      ඔයාගේ එකක් නෙහ්❤❤

    • @MalinduBaggya-du4gf
      @MalinduBaggya-du4gf ปีที่แล้ว +1

      Ammata siri techcd ayya ❤

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +27

    අම්මට techcd T-shirt එකක් නේ බොසා අද ඇද ගෙන ඉන්නෙ 🔥🔥🔥🔥

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +19

    මට නම් හිතෙන විදියට ඕකට ගොඩක් ම හේතු වෙන්නේ charging station ඒවා තියෙන්නේ සාපේක්ෂව අඩුවෙන් සහ charge කරන්න යන කාලය ගොඩක් වැඩි වීම තමයි

  • @chathurajayaneththi8093
    @chathurajayaneththi8093 ปีที่แล้ว +1

    ඔයා විස්තර කරන දේවල් නියමෙට විශ්ලේෂණය කරලා කියනවා. ඒක පට්ට... 👌🏼👌🏼👌🏼

  • @kirankavinda7628
    @kirankavinda7628 ปีที่แล้ว +6

    ලංකාවට නම් ලොකූ ප්‍රශ්නයක් නැහැ , අපි ආපස්සට යන ජාතියක් නේ ගොනාගේ වර්ගේ නම් අදාල වෙයි ( video එක පට්ට )

  • @GalazyC12
    @GalazyC12 ปีที่แล้ว +1

    I’m from USA. This is really informative video. Also valid to this country. Thank you.

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +7

    සුපිරියක් තමයි. නියමෙටම explain කරනව ❤

  • @devkasunlakshitha
    @devkasunlakshitha ปีที่แล้ว +33

    You raised some excellent points. Thanks for sharing your data with us ⚡

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +3

    ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ බැටරි චාර්ජ් නොකර යන්න,, ක්‍රමය දෙනවා ඩොලර් මිලියන 20කට ,ගන්න කැමති කවුරුහරි ඉන්නවා නම් කියන්න,

  • @GKSL-දැනුම
    @GKSL-දැනුම ปีที่แล้ว +4

    කට පාඩම් කරලා ස්ක්‍රිප්ට් කියවනවට වඩා තාර්කික බුද්ධියෙන් කරුණු ඉදිරිපත් කිරීම ගොඩක් අගය කරනවා. ඉක්මනටම ලක්සේ ගමු. Good luck ❤

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 ปีที่แล้ว +38

    වාහනයක් කියන එක transportation කියන දේට විතරක් පාවිච්චි කරන මිනිස්සු තමා electric වාහන වලට early adapt උනෙ...අනික ඒ දවස් වල ලංකාවෙත් ගොඩක් leaf එහෙම promote කලා ev lanka company එකක්...ඒක ගොඩක් promote කලේ ..Electric charging grid එකක් ලංකාව වටේම හදනවා කිව්වා...shed වලට...supermarket වලට එයාලගෙ station හදන්න එකතු වෙන්න කිව්වා ..උනුත් අන්තිමට වාහන ටික ගෙනල්ල විකුනලා දැම්මා විතරයි ...දැන් ඔය permit වලට import කරන උනුත් කරන්නෙත් ඒක තමා...ඒ දවස් වල current unit එකක් ලොකු ගානක් නෑ...km එකක් යන්න යන්නෙ මේ වගෙ පොඩි ගානක් කිව්වා ගමන් මුකුත් බැලුවෙ නෑ ලංකාවෙ උන් leaf ගත්තා...මොකද කොච්වර ලොකු වාහනයක් පැද්දත් fuel consumption එක ගැන ලංකාවෙ උන් worry වෙනවා...අපෙ රටෙ උන් zero emission...carbon footprint...sustainability වගේ ඒවා කිව්වට වැඩක් නෑ😂...තව ඔයාට miss උන point එකක් තමා Lithium battery recycling කරන්න හරි ඒවා sustaiable විදිහට පරිසරයෙන් ඉවත් කරන්න ක්‍රමවේදයක් ලංකාවෙ හැදිලා නෑ....Pyramid Business....Ebay එකෙ කොස්කොල විකුණන වගෙ උන් එහෙම මොනාත් හරියට හොයන් නැතුව EV තමා අනාගතෙ කියනවා...තමා ඒක කියන්න නම් කල් මදි....Tech utubers ලා එහෙම electric cars වලට change උනා..එතකොට උන්ව...Elon Musk ව...Online Entrepreneurs ලව අදහන උන් ඒකම කරන්න හදනවා... ලංකාවෙ කොහොමත් රැල්ලටනෙ වාහන ගන්නෙ...Online Entrepreneurs ලා i8 ගෙනාවොත් ඒකක් ගන්න ඔනෙ...අල්ලපු ගෙදර එකා vezel එකක් ගෙනාවොත් එකක් ගන්න ඕනෙ...Ferdinand Porsche තමා hybrid vehicles ලෝකෙට හදුන්වලා දුන්නෙ ඉස්සෙලම....Porsche එයලගෙ Taycan එක තියෙද්දිත් කියනවා 911 එක කවදාවත් ev කරන් නැ කියලා..තව එයලා Artificial Sustaiable Fuel එකක් Experiment කරන් ඉන්නවා...ගොඩක් company Hydrogen vehicles experiment කරනවා ..Britain PM කියනවා Fuel Electric වලට යන එක අවුරුදු 5කින් කල් දානවා කියලා...Toyota ආපහු කියනවා එයාල Hybrid වලට priority එක දෙනවා දැන්ම full EV වලට යන්නෙ නැ කියලා...ඒක නිසා දැනට EV කියන්නෙ අනාගතෙ කියන්න කල් මදි...ලංකාවෙ public transport EV වලට යන්න පුළුවන් නම් ගොඩක් හොදයි...specially railway system එක...battery ප්‍රශ්නයක් එන්නෙත් නෑ එතකොට

    • @nuwangamacharige6600
      @nuwangamacharige6600 ปีที่แล้ว +2

      ලංකාවේ පොදු ප්‍රවාහන සේවය විදුලි රථ හෝ දුම්රිය භාවිතා කලොත් ලයිට් කපන කාලෙට මොනවද විසදුම්

    • @sarithhasarinda2818
      @sarithhasarinda2818 ปีที่แล้ว

      @@nuwangamacharige6600 ඒක තමා ඔය එකක් වත් දැම්ම කරන්න පුළුවන් ඒවා නෙමෙ...දැනටත් කරන්ට් එක කපන්නෙ ඩීසල් ගල් අගුරු බලාගාර breakdown නිසානෙ...ගොඩක් වෙලාවට ඒකනෙ හේතුව...අනික් වාහනත් ඒකයි දැන්ම electric වලට යන ඒක තේරුමක් නැත්තෙ...powerplant වල Fossil fuel පුච්චලා ඒ කරන්ට් එකෙන් වාහන දුවලා තේරුමක් නැ....වෙන විකල්පයකට ගියාට පස්සෙයි වාහන electrification එකකට යන්න ඕනෙ

    • @indurangagunasekara
      @indurangagunasekara ปีที่แล้ว

      @@nuwangamacharige6600 ammo mole 😧😂

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 ปีที่แล้ว +1

    ඉතින් battery pack එක මාරු කරන්න පුලුවන් විදියට හදලා, ගෑස් සිලින්ඩර් වගේ, හැම ශෙඩ් එකකම battery පැක් මාරු කරලා දෙන්න, එතකොට චාජ් කරන්න නවත්තන්න ඕන නෑ

  • @kanishkanirmal1379
    @kanishkanirmal1379 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම වටිනවා

  • @lakminudinusha3576
    @lakminudinusha3576 ปีที่แล้ว +5

    EV එකක battery health එක අඩු උනාට පස්සෙ battery එක replace කරන්න වාහනේ මුදලින් බාගයකට ආසන්න මුදලක් යන එකත් හේතුවක් කියල හිතෙනව ලංකාවෙ උනත් ගොඩක් අය EV reject කරන්න

  • @itzpradiya
    @itzpradiya ปีที่แล้ว +2

    EV battery recycle ♻ gana kiwe nahane ?

  • @lifetuber9148
    @lifetuber9148 ปีที่แล้ว +1

    ev market eka koitharamda kiyala urop country walla aluthing register karana wahana gena hoyala balanna... den illuma 50% kin wedi wela

  • @sletech7281
    @sletech7281 8 หลายเดือนก่อน +1

    English වචන අඩු කලා නම් හැමොටම තේරේවි කියලා හිත අය කවුද ඉන්නේ 👍

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 ปีที่แล้ว +1

    EVs solar charge krnna baida?

  • @lakzandave
    @lakzandave ปีที่แล้ว +1

    ලංකාවට EV බස් ගැලපෙනවා Range එක 300Km මොකද ගොඩක් දුර දුවන බස් උපරිම යන්නේ 280Km වගේ අපහු ගිය ගමන්ම දුර දිවන බස් එකක්වත් හරවල් එන්නේ නැ මොකද Driver ට මහන්සියි අනික එහෙම turn ඇත්තෙත් නෑ ..ගොඩක් වෙලාවට පහු එන්නේ පැය 4-5ක් ගිහින්..ඒ අතරේ පහසුකම් හදල තියනව නම් බස් එක නැවත ආරෝපණය කර ගන්න පුළුවන්...

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 ปีที่แล้ว +2

    Bus stand eke load wenakan charge ekata gahanna haduwanam mokada🤔

  • @RavimalKumaranayake
    @RavimalKumaranayake ปีที่แล้ว +13

    Nice video.but, You forgot to mention the high battery price of an electric vehicle when it needs to be replaced.

  • @anudawewalage4141
    @anudawewalage4141 ปีที่แล้ว +3

    ලංකාවට EV buses introduce කරන එක ගැන අයියා කියපු ගැටලුව නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද EV bus introduce කරත් කරන්න වෙන්නේ නාගරික ප්‍රදේශවල තියෙන බස් සේවාවලට. ඒ Bus routes වල දැනටමත් බස් විශාල ප්‍රමාණයක් තියෙන නිසා බස් එක ආපු ගමන් ආයේ ඊළඟ turn එක යන අවස්ථා අඩුයි. ගොඩක් වෙලාවට පැය බාගයක් විතර stand එකේ ඉන්නවා. ප්‍රශ්නයක් ආවොත් එන්නේ බස් අයිති අයයි, බස් සංගම්වලිනුයි.

  • @chandima9276
    @chandima9276 11 หลายเดือนก่อน

    Very valueble video 😍

  • @manjula952
    @manjula952 ปีที่แล้ว

    What is the best selling car in the world today?

  • @sahantennkoon6974
    @sahantennkoon6974 ปีที่แล้ว

    cant use with solar??

  • @Yasirusandaruwan-e1f
    @Yasirusandaruwan-e1f ปีที่แล้ว

    Can you explain about hydrogen fuel vehicles?

  • @Dilinipun
    @Dilinipun ปีที่แล้ว

    Google Gemini ගැන වීඩියෝ එකක් ඕනි ❤😊

  • @suvicooperations
    @suvicooperations ปีที่แล้ว +1

    8:09 bmw z4 2004 wow
    E unata eka petrol 3.2 litre v6 turbo ne, ev newei
    Bmw american sport car ekak

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy ปีที่แล้ว +1

    Commendable video of Wicky. Awesome! 💥👍

  • @rasithsaman2253
    @rasithsaman2253 ปีที่แล้ว +2

    In feature battery vehicles. But they have to improve more.

  • @sachinthakahawewithana7192
    @sachinthakahawewithana7192 ปีที่แล้ว

    Very informative machan! Thanks 🎉❤

  • @ozitha0964
    @ozitha0964 ปีที่แล้ว

    Kauruth nohithapu peththak supiri video ekk

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 หลายเดือนก่อน

    මම අහලා තියෙන විදියට electrical vehicles වල පාට්ස් නැති නිසා ඒවා ගන්ට යනවා අඩුයි කියලා . උදාහරණයක් විදියට ඉල්ක්ට්‍රික් බයික් වල රෙපයාර් එකකදී පාට්ස් අඩු නිසා ඒවා ගන්ට යනවා අඩුයිලු

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 8 หลายเดือนก่อน

    Mokada miniho 55/60 9 yatab y d china wala ganna puluwan

  • @MRJInspire
    @MRJInspire ปีที่แล้ว

    Next Chanux Bro

  • @Kasun_00
    @Kasun_00 ปีที่แล้ว

    ayye puluwan nm toyota prius eke battery ek gena ehema kiynnko.
    mm dekka clip ekk jeremy clarkson prius eke battery ek hadaddi fuel vehicle walata wada pollution ekk wenw kiyn.
    ek eththada ayye.

  • @samithdarshana2025
    @samithdarshana2025 7 หลายเดือนก่อน

    Good content 😊

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf ปีที่แล้ว

    Good job keep it up bro

  • @wolfy933
    @wolfy933 ปีที่แล้ว +3

    Carwow බලන්න. ඉලෙක්ට්‍රික් කාර් වල රේන්ජ් එක හොදම බලා ගන්න පුලුවන්

  • @manjula952
    @manjula952 ปีที่แล้ว

    Tesla don't have dealers. You just order online.

  • @nipuwa5869
    @nipuwa5869 ปีที่แล้ว +4

    සමහර EV fan boys ලට ටිකක් රිදිල වගේ. තව කාරණා දෙකක් තියෙනව. EV වල insurance වියදම ගොඩක් වැඩියි. ටෙස්ල වල ගොඩක් අනතුරු වලින් පස්සෙ company දාන්නම වෙනව, ආපහු ලැබෙන්න සමහර විට සාස ගණන් ඉන්න වෙනව වාහනේ complexity එකේ හැටියට. EV වලට ගොඩක් දුරට විශේෂිත ටයර් ඕන ඒව මිල අධිකයි, සාමාන්‍ය ටයර් වලින් ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ.

    • @malsarawidda
      @malsarawidda ปีที่แล้ว

      ube ammta hkanawa criya.

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน +1

      Tel ivarai unahama uba karattayak ganin Gon patiyo🤣🤣🤣🤣

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      Mn 2017 idan Tesla pavichchi karanne , me veddi bmw i7 vage vahanath man gava tiyanava

    • @archerdkj
      @archerdkj 11 หลายเดือนก่อน +1

      EV padina un hena gon kiyala proov karala gihin ekek. 🤣🤣🤣🤣

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      @@archerdkj uba Ara ev parisara hithakami na kiyapu harak neda😏

  • @erangaj
    @erangaj ปีที่แล้ว +17

    ඕස්ට්‍රේලියාවේ නම් වැඩියෙන්ම විකිනෙන කාර් ටෙස්ලා. BYD එහෙමත් විකුනෙනවා. මට ටෙස්ලා මොඩ්ල් Y එකක් තියනවා. කාර් එක නම් සුපිරි. ගානත් සාපෙක්ශව වැඩි නෑ. ගෙදර සෝලා තියන නිසා වියදමක් නැති තරම්. අපි 4000 km ට්‍රිප් එකක් ගිහින් ආවා කරදරයක් නැතුව. කොහොමත් දුර යනකොට පැය 2-3 කට වරක් නවත්තල විවේක ගන්න ඕනා. ඒ වෙලාවට තමයි චාජ් කලේ. ටෙස්ලා එකට තමන්ගෙම චාජර්ස් නෙට්වර්ක් එකක් තියනවා. වාහනේ gps එකේම නවත්තන්න ඕන චාජර්ස්, කොච්චර වෙලා චාර්ජ් කරන්න ඕනද ඒව බිසීද නැද්ද වගේ ඒව ලයිව් පෙන්නනවා. සාමාන්‍යයෙන් එක තැනක විනාඩි 20-30 විතර යනවා. ටෙස්ලා චාජර්ස් තියෙන්නෙ ෂොපින් සෙන්ටර්ස්, රෙස්ටොරන්ට්ස් වගේ තැන්වල නිසා අවුලක් නෑ. වෙන වාහනේක ගියත් ඔය ගාන තවත්තන වෙනවා මහන්සි අරින්න, නිදිමත නැතිකරගන්න එහෙම. අනෙක් එකව, දිග ට්‍රිප් එකක් යන්නෙ අවුරුද්දකට වරක් දෙවරක්. ඒවුනාට දවසගානෙ යන ගමන් වලට පෙට්‍රල්වලට ඉතුරුවෙන ගාන විශාලයි. ගෙදර චාජ් කරන ටික ප්‍රමානවත් දිනපතා ගමන් වලට.
    ටෙස්ලා චාජර් නෙට්වර්ක් එක ඇමරිකාවෙ, යුරෝපයේ බොහෝ ප්‍රදේශ ආවරනය කරනවා. මෙහේත් වේගයෙන් හදාගෙන යනවා. හැබැයි ටෙස්ලා නොවන ev වලට චාජර් ප්‍රශ්න තියෙන්න පුලුවන්.
    ටෙස්ලා ප්‍රතිපත්තියක් විදියට ඩීලර්ස්ලට කාර් දෙන්නෙ නෑ. කාර් විකුනන්නෙ ටෙස්ලා වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් විතරයි. ඒනිසා ඩීලර්ස්ලගෙ ඩේට ටෙස්ලා වලට අදාලනෑ.

    • @Lockiii4
      @Lockiii4 ปีที่แล้ว +2

      Tesla❤

  • @moviescenes3468
    @moviescenes3468 ปีที่แล้ว

    Mata mathakai hybrid apu kale kiwa Hybrid Honda na kiyala. Battery awl kiyala. Dan kohoma da? EV walatath eka thama. Balapanko. 😅

  • @kasunmadusanka2569
    @kasunmadusanka2569 ปีที่แล้ว

    reptaliens gana video ekak Karannako aiya

  • @KasunRomen
    @KasunRomen ปีที่แล้ว

    Ev with roof solar ewa tiyana qatar wala ewa yanakotath charge wenawa.

  • @RoshenCosta
    @RoshenCosta 19 วันที่ผ่านมา

    මට හිතෙන්නෙ මේ ඔක්කොම ප්‍රශ්නේ හරී.. යූස් කරා එකක් ලන්කාවේ ඉද්දී ලීෆ් එකක් මෙහෙත් යාලුවො යූස් කරනවා..හරි ම ඉක්ම්නට බැටරී එක durabilty එක අඩුවෙනවා සහ රෙපයා අඩූ උනාට රෙපායා කරන්න යන වියදම් පිස්සු හැදෙනවා😅

  • @alphachathuranga6297
    @alphachathuranga6297 ปีที่แล้ว +1

    Automation and Ai nisa issarahata lokea kohoma wenas waidha kiyala video ekak gennako aiyea

  • @samdiwarathne87
    @samdiwarathne87 ปีที่แล้ว +1

    අමරිකන්කරයො කොහොමත් ආස powerful වහන.එකය් එගොල්ලො mussle කාර් පදින්නෙ.අපි වගෙ සල්ලි අව්ලක් නැති නිස.highbrid,electric වාහන වලට ගොඩක් අය ආස නැත .

  • @jonsnow3513
    @jonsnow3513 ปีที่แล้ว +1

    charging center eke charge karanawata wada full ccharge karapu battery pack ekak automation karapu system ekkin replace karanawanam wade ok, ( electric bike walata me wade karanaw mama dakka video ekka)

  • @Ravy.G
    @Ravy.G ปีที่แล้ว +4

    මගෙ නම් දැනට තියන Choice එක
    Hybrid vehicle එකක්!
    EVs නම් 500km or less වගෙ තමයි දැනට උපරිම දුවන්න පලුවන්!
    ඒ‌ වගෙම EVs charge කරන්න වෙලවක් ගතවෙනව ! අනික N.America වලත් හැම තැනකම gas stations තියනව වගෙ EV stands ඇ‌ත්තෙ නෑ!
    ටිකක් convenient මදි!
    දැනට market එකෙ තියන EV vehicles වල එතරම් power එකත්
    නෑ fuel වගෙ! ලංකාව වගෙ රටකට
    ඒ‌ වගේම ජපානය ....වගෙ රටවලට EV ගැලපෙනව ඇ‌ති! මෙහෙත් EV තියනව ඒ‌ත් එතරම් popular නෑ! උ.ඇ‌මරිකාව වගෙ ලො‌කු නිතර හිම වැටෙන රටවලට ටිකක් powerful,hardy AWD වාහන තමයි වඩාත් විකිනෙන්නෙ.

    • @dinindupiyakaru6759
      @dinindupiyakaru6759 ปีที่แล้ว

      Fuel vehicle තරම් EV powerful නැද්ද?

  • @IamCurrie
    @IamCurrie ปีที่แล้ว +1

    We can improve the Hydrogen Fuel Cell technology to get a solution for electric vehicles

  • @Jayasinghe459
    @Jayasinghe459 ปีที่แล้ว

    LineX eCommerce Platform එකේ review ඕ නා........

  • @FinexBPOPvtLtd
    @FinexBPOPvtLtd ปีที่แล้ว

    It's too early to EVs are not good, if u think 20 years earlier mobile device and compare with now same will happen to EVs.
    Each and every Ev manufacturers in USA and China are bigger than SL economy.
    Stiff competition will reduce the time for efficient vehicles.

  • @gavinrisinu8726
    @gavinrisinu8726 ปีที่แล้ว

    battery life, charging time and infrastructure kiyana dewal haduna dawasaka EV honda place ekakata ei.

  • @RR-us2kp
    @RR-us2kp ปีที่แล้ว +3

    අපේ රටේ උන්ට වීල් එකක්, බයික් එකක් ගන්න බැරුව ඉද්දි EV වල ඇද හොයනව. අපිට EV ගන්න බැරි සල්ලි නැති නිසා විතරයි. Norway වගේ රටවල් පෙන්නලා තියෙන්නේ EVs වල කිසිම අවුලක් නෑ කියලා.

    • @why8808
      @why8808 ปีที่แล้ว

      උබම ගිහින් බලපන් norway වල ev market එක කොච්චර අඩු වෙලාද කියලා.

    • @RR-us2kp
      @RR-us2kp ปีที่แล้ว

      @@why8808 gihin balapn ehe petrol diesel market eka kohomada kiyala

    • @pasindunirwansamarasingha7616
      @pasindunirwansamarasingha7616 8 หลายเดือนก่อน

      😅

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว

    waraduna neda mahaththayo 2:28 - 2:37

  • @manche04
    @manche04 ปีที่แล้ว

    ඔයාගෙ content මරු

  • @ihsanizwer
    @ihsanizwer 11 หลายเดือนก่อน +1

    EVs aren't really doing any good if you see properly. How do you think Sri Lanka generates most of its electricity?

  • @ceyloninvestor722
    @ceyloninvestor722 ปีที่แล้ว +14

    EV විකිනෙන අඩුවෙන්න ප්‍රධානතම හේතුව EV වල මිල ඊට සාපේෂ ICE වලට වඩා මිල ඉහල යෑම..අනික REsale value එක අඩුවීම..Norway වල EV තමයි වැඩිපුරම විකෙනේන්නේ..දැන් Battery technology ගොඩක් හොදයි තවදුරටත් Range එක EV වලට ප්‍රශ්නයක් නෙවෙයි...මොකද දැන් 500Km කියන්නේ සාමාන්‍ය අගයක් වෙලා EV වලට අනික එකදිගට ගොඩක් වෙලාවට ඔය දුර යන්නේ නෑ ..rest එකක් ගන්නවා ඒ වෙලාවේ Ev එක recharge ගන්න..

    • @lakzandave
      @lakzandave ปีที่แล้ว +5

      ලංකාවට EV බස් ගැලපෙනවා Range එක 300Km මොකද ගොඩක් දුර දුවන බස් උපරිම යන්නේ 280Km වගේ අපහු ගිය ගමන්ම දුර දිවන බස් එකක්වත් හරවල් එන්නේ නැ මොකද Driver ට මහන්සියි අනික එහෙම turn ඇත්තෙත් නෑ ..ගොඩක් වෙලාවට පහු එන්නේ පැය 4-5ක් ගිහින්..ඒ අතරේ පහසුකම් හදල තියනව නම් බස් එක නැවත ආරෝපණය කර ගන්න පුළුවන්...

  • @PradeepSuranga-vr7pv
    @PradeepSuranga-vr7pv ปีที่แล้ว

    Tech With Wicky lankave .. finance and loan gana .. video ekak dannako .

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 ปีที่แล้ว

    ඉක්මනට චාජ් කරන්න පුලුවන් එකට විසඳුම බැට්රිය වෙනම මොඩියුල් එකක් විදිහට චාජින් ස්ටේෂන් එකේදී මාරු කරන්න පුලුවන් විදිහට හදන එක. හැබැයි ඒකට කවුරුත් කැමති නැතිවෙයි... ප්‍රායෝගික & තාක්ෂණික ගොඩක් ගැටලු තියෙනවා ඒ විදිහට කරන්න. හැබැයි එහෙම කරන්න පුලුවන්නම් චාජ් කරන්න යන වෙලාව ඉතුරුයි...

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    ගනන් වැඩි .වාහන නරක නෑ . කඩදාසි වාහන .
    ඔයා කැමති අරාබි තෙල් විකුනන්න උදවි කරන්නද ?

  • @IruAndOpa
    @IruAndOpa ปีที่แล้ว +2

    Ekada japannu ekaparatama EV giye nette?

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +1

      Toyota වගේ companies එකපාර EV වලට නොයන්න ඒකත් හේතුවක්.

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 11 หลายเดือนก่อน

    චාර්ජින් පොට් නැතුව gas cylinder ගන්නවා වගේ හැම low bettry dila charge කරපු Bettryk දාගෙන යන්න පුලුවන් විදියට system එකක් හැදුවොත් ඔය ප්‍රශ්ණය විසඳෙනවා නේද?

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 7 วันที่ผ่านมา

      අමාරුයි බැටරි එක වගේ නෙවේනේ

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 ปีที่แล้ว

    american, european ev normal vehicle walata wada dan japan ,korea, china vehicle reliable. ekai ev wagema normal sales american european wala adu wela thiyenne..

  • @Jbvvv54
    @Jbvvv54 ปีที่แล้ว +14

    Ev vehicle එක තාම use කරන්න පුලුවන් second car එක විදියට විතරයි. හැබයී එක patta cost effective. යුරොප් වල ගෙදර දී charge කරන කොට එක නිකන් වගේ පොඩී ගානක් යන්නේ. 80% cost effective compared to ICE vehicle. Daily short term යන උන්ට ev තමයී සුපිරි solution

    • @dinesh-colombo
      @dinesh-colombo ปีที่แล้ว

      sorry you are very wrong...many people are using the EV car as the main vehicle, daily use...what is the maximum people travel furthest ...250km ?? a ev with 30kwh or a 40kwh can cover the distance...a 40kwh car can goto and come back from Galle without having to charge..this is a massive cost saving and also maintenance cost...

    • @renukakarunarathna8165
      @renukakarunarathna8165 6 หลายเดือนก่อน

      ඇත්ත කිව්වාට ස්තූතියි

  • @ariyarathnawma9252
    @ariyarathnawma9252 ปีที่แล้ว

    You are correct, I've volvo XC40.

  • @no6250
    @no6250 ปีที่แล้ว +1

    Ev වල පුශ්නය තමයි, (150 000 /අවුරැදු 10 විතර යන විට) බැටරි මාරැකරන්න යනවියදම, වාහනයේ මිලෙන් බාගෙට කිටිටු මිලක්, මෙි නිසාම , 2nd මාකටි ඵකේ මික් නැ. ඒ නිසා ,කටිටිය ,ලිසින් කුමයට වාහන අරගෙන ,ටික කලකින් ,ආයිත් අලුත් වාහනයකට මාරැ වෙනවා...මෙිකාලය ඹය විදියට යුරෝපයේ ගෙවෙිනවා.

  • @Onna-Game
    @Onna-Game ปีที่แล้ว

    මං හිතන්නේ ගොඩක් බස් අදාල තැනට ආව ගමන් අනිත් අතට එන්නේ නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නේ තරමක් දුරට අඩුවෙයි නේද?

  • @BeautifuLifeCircle
    @BeautifuLifeCircle ปีที่แล้ว

    අයියෙ මට හිතෙනවා ඉස්සරහට යද්දි EV හදනවට වඩා හයිට්‍රජන් වාහන ඒවි කියලා. මොකද හයිට්‍රජන් වාහන fuel, EV වලට වඩා හොඳ නිසා.නමුත් ඒකට තව කාලයක් යයි වගෙ තාම company අතලොස්සක් වගේනෙ හයිට්‍රජන් වාහන හදන්න බලන්නෙ උදා. Toyota..

  • @ppwithaweewee9403
    @ppwithaweewee9403 ปีที่แล้ว +2

    Because our people love short term joy over long term peace.

  • @pixpalfactz
    @pixpalfactz ปีที่แล้ว +1

    meanwhile mage fb wall eka : චීනයේ BYD සමාගම සිය මිලියන 6 වෙනි විදුලි මෝටර් රථය නිපදවයි

  • @sameeramanoj5733
    @sameeramanoj5733 ปีที่แล้ว

    charging point එකට විදුලි බලය එන්නේ තෙල්, ගල් අඟුරු පුච්චලා හදන විදුලියනම් EV car concept එක එතනම fail. කාලෙකට විදුලි බල මණ්ඩලේ සල්ලි වියදම් කරලා දැන්වීම් දාල කියනවා විදුලි බලය අරපරිස්සමින් පාවිච්චි කරන්න කියල එහෙම රටක මහා පරිමානෙන් EV charge කරන්න ගියොත් මොනව වෙයිද. ගෙදරින් සූර්ය විදුලිය භාවිත කරලා charge කරන් දුර ගමනක් ගිහින් battery බැහැල charge කරන්න තැනක් නැතුව ලොරියක දාගෙන එන්න උනාම කෝටි ගානක වාහනේ කොහොමද ආතල් එක.
    මහා පරිමාණ සූර්ය හෝ වෙනත් විකල්ප බල ශක්ති බලාගාර එනකන් සහ infrasturcuture එක හදල EV charging points රට වටේම එනකන්, resell market එක හැදෙනකන්, කල් ඉකුත් උන battery නිසියාකාරව බැහැර කරන එක හැදෙනකන්, EV ගැන වැඩිය හිතන්න නරකයි. මේක next level project එකක් අපි next leveල project වලට පනින්නේ එක දවසින් හරියට කාබනික වගාව වගේ. nissan leaf වලට patrol engine තිබ්බ වගේ. ඊට පස්සේ එපාම වෙනවා.
    රට ඉන්න අයට electric car එකක් දාන්න tax free අවස්ථාවක් දීලත් දැනට වාහන ඇවිල්ල තියෙන්නේ 200කට අඩුවෙන්. ලක්ෂ 20ක් විතර පිටරට වැඩ කරන මිනිස්සු ඉන්න රටේ වාහන 200ක් විතරක් ගෙනාවම එකෙත් සැහෙන්න දූෂණ ගනු දෙනු තියනවා කියල මම දැක්ක news එකක්. ලංකාවෙන් ගිය පිටරට ඉන්න මිනිසුන්ගේ ආදායම ගැන අවබෝදයක් එනවා.
    රජය තීරණ අරන් තියෙන්නේ රට ඉන්න මිනිසුන්ගේ average income එක බලල නෙමේ කියන එකට මේක තවත් එක හොඳ උදාහරණයක්

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 ปีที่แล้ว +36

    රට බයිලනේ බන් ඉස්සර ඔටෝ වාහන ආවම මැනුවල් පදින උන් කිව්වා ඕවා වැඩිකල් දුවන්නෑ කියල දැන් මොකෝ වෙලා තියෙන්නේ?? ඉස්සරහදි අනිවා තෙල් වාහන අඩුවෙන්න ගන්නවා. දැනට තියන ලොකුම අව්ල බැටරි ප්‍රශ්නේ. ඕක හැදුන දවසක Ai වගේ එකසැරේ හිතාගන්න බැරි හයිප් එකක් එනවා.. මේ අමුතු ඇටේ වාහන මාෆියාවනම් ලෝකේ මොන තාක්ශනේ ආවත් වෙනස්වෙන එකක් නෑ හැබැයි😀😀 ඇයි ඉතින් අසූ ගනන්වල වාහනත් අප්පට හැමිනෙන ගනන්වලට යන්නේ..

    • @malsarawidda
      @malsarawidda ปีที่แล้ว +2

      ai HYBRID vehicles th ehema neh. issara kawruth gatte ne battry case anam manan case kiyala. ekata dan. hoyannema HYBRID cars neh

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว +1

      ඔව් බන් බලපන්කො විට්ස් වල ගනන්
      😂😂😂

    • @thilinarupasinghe7968
      @thilinarupasinghe7968 ปีที่แล้ว

      Well Said!

  • @asankasampath7943
    @asankasampath7943 ปีที่แล้ว +2

    Battery මරු කරන්න unahama 7lks විතර එක para යනවා

  • @prashangimhara285
    @prashangimhara285 ปีที่แล้ว +6

    Toyota සමාගම EV වලට ලොකු උනන්දුවක් නොදක්වන්නෙ මේ නිසා තමයි

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว +1

      Toyota lag ev vehicles tiyenawa

    • @prashangimhara285
      @prashangimhara285 ปีที่แล้ว +1

      @@diretdisco ඔව් ඒත් EV වලට ලොකු උනන්දුවක් දක්වන්නෙ නැහැ.. Hybrid වලට තමයි ලොකුම උනන්දුව තියෙන්නෙ..

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว +1

      @@prashangimhara285 ඔව් toyota hybrid tamay hodama man danna widiyata

    • @prashangimhara285
      @prashangimhara285 ปีที่แล้ว

      @@diretdisco Toyota, Honda, Hyundai වල hybrid හොඳයි

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      Me veddith godak thiyanava , lankave ara

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 ปีที่แล้ว

    good Presentaton wel

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +4

    Hydrogen Engine ගැන මොකද හිතන්නෙ ? Future එක EV නැතුව Hydrogen Engine වෙන්න පුළුවන්ද ? 🙄

    • @minukamkx3956
      @minukamkx3956 ปีที่แล้ว

      Eka wena ekakuthe na mokada godake thane Wala thiyanawa eka echara practical na kiyala fuel geniyanne e wage dewale Amaru nisa

    • @WSP012
      @WSP012 ปีที่แล้ว +2

      ප්‍රායෝගික set වෙන්නේ නෑ ඕවා.. පුපුරන බොම්බයක් අතේ තියන් යනවා වගේ වැඩක් ඕක 🫥

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +1

      පුළුවන් ඒත් hydrogen වලත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. නිෂ්පාදනය, ප්‍රවාහනය, ගබඩා කරන එක අපහසුයි. අවධානම වැඩියි ටිකක්. පරිසරය පැත්තෙන්නම් hydrogen හොඳයි EV වලටත් වඩා.

  • @shamilhanees2713
    @shamilhanees2713 ปีที่แล้ว

    The market is rising up.Most of the europe countries encouraging to buy EV
    As i know bmw EV cars are fast moving .To my experience the demand is rising

  • @NaveenRanaweera
    @NaveenRanaweera ปีที่แล้ว

    මේකට හේතුව ඇමරිකාවේ interest rate වැඩි 2024 rates අඩු කරගමන් වැඩි වෙනවා මම ev එකක් ගන්නේ නැත්තේ ev එකක් ගන්නවා නම් මාසේ 400 miles වත් දුවන්න ඕන නැත්නම් තේරුමක් නෑ $40000 model y ගන්නවට වැඩිය හොදයි Toyota Highlander එකක් ගන්න පුළුවන් 7 seater එකක්

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 ปีที่แล้ว +1

    EVs and hydrogen powered cars are the future.

  • @Kosala_jayampathi_.
    @Kosala_jayampathi_. ปีที่แล้ว

    ඉක්මන්ට ලස්සෙ ගහමු බොසා❤

  • @ghostinsidetrap
    @ghostinsidetrap ปีที่แล้ว +3

    Brow❤

  • @dasundilanka8690
    @dasundilanka8690 ปีที่แล้ว +1

    I have some suggestion. We can use battery storage station for this time issue. exchange the low-power battery pack for the full-charge battery pack.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 11 หลายเดือนก่อน +1

    ලංකාව පොඩි රටක් පැහැදිලි කල බොහෝ කරුනු අපිට බලපාන්නේ නෑ...මට දැනෙන ප්‍රදානතම ගැටලුව බැට්‍රිය... ඇක්වා බැට්‍රිය මාරු කර ගන්න වෙන්නේ... ඇන්ඩම් ලාගෙන් නේ... පෙට්‍රල්, සෙර්විස් කොස්ට් එක ට වඩා සුලු ප්‍රමානයකින් නැවතත් බැට්‍රිය කම්පැනියෙන්ම රීප්ලේස් කර ගන්න පුලුවන් නම්... ආයතනයක් ගනන් හදලා පෙන්නුවොත්.. බොහෝ දෙනෙක් EV වලට යනවා... ඔය ඉන්ශුවරන්ස් කාරයෝ ගනන් හදන්නේ...😂😂😂😂. ඊලගා ආත්මෙටත් ගෙවනවා...
    මම යාඩියා බයික් එකක් ගන්න ප්ලැන් කරනවා... 5 ලැක්ස්... හිතන්න අවු 5ක් වගේ පැදලා බැට්‍රිය නැවත රීප්ලේස් කරන්න අද මිලට 100000.00 ක් යයි නම් මට ගැටලුවක් නෑ...1/5යි... යාඩියා එකේ අනිකුත් පාර්ට්ස් පෙට්‍රල් බයික් වගේම නේ ...ලොකු වෙනසක් වෙන්නේ නෑ... රේසර්, බ්‍රේක් පෑඩ්....
    අවු 5කින් කොම්පනි වොරන්ටි සමග් බැට්‍රිය රීපේස් කලොත්... ආපහු අලුත් එකක් වගේමයි... කොම්පනි එකට දීලා අප් ග්‍රේඩ් කරගන්න පුලුවන් නම්... එලියේ විකුනවට වඩා 40000 ක් පාඩුවට හරි මාරම පහසුයි... AMW... පරන වාහනේ දීලා අලුත් එකක් ගන්න පුලුවන්... නැත්නම් ලංකාවේ කේවල් කාරයෝ බැලන්ස් කරන්න වෙනම කෝස් එකක් කරන්න වෙනවා...තරදරේ....😂😂😂

  • @emcbekanayaka
    @emcbekanayaka ปีที่แล้ว

    බැට්‍රි ඔක්කොම එක ස්ටැන්ඩර්ඩ් එක්කට හදල පුස්තකාලය ක පොත් මාරු කරනව වගේ බැට්‍රි මාරු කරන්න හදන්න තිබ්බ නම් ලේසි ..චාර්ජින් ස්ටේශන්ස් වලට ..හැබැයි 🔋 පැක් එක රිමූ කරන එකසෙට් කරන එක ඉක්මන් වෙන්න ඔනි

  • @thilinasandaruwan936
    @thilinasandaruwan936 ปีที่แล้ว

    Bro battery swapping gena ahala nedda ?

    • @devindabuddhi7037
      @devindabuddhi7037 ปีที่แล้ว

      Nio pawichchi karanawa battery swapping bus trucks pawichchi karanwa swapping

  • @KrishanSithumina
    @KrishanSithumina ปีที่แล้ว +2

    අරාබියත් එක්ක වගේ ඩීල් දාලා තිබ්බොත් ev සිහිනයක් තමයි

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping ปีที่แล้ว +3

    ලංකාවෙ උන්ට තාමත් ඕන පෙට්‍රල් වලින් රගන්න විතරයි. මානසික ලෙඩ්ඩු ලංකාවෙ ඉන්නෙ😊

  • @youtube4567y
    @youtube4567y ปีที่แล้ว

    වටිනා කරැනු ටිකක්

  • @LetGo-mw9eq
    @LetGo-mw9eq 11 หลายเดือนก่อน

    China wala EV walata hoda wisadum thiyenawa mn dakala thiyenawa. Eyalage EV use karana eka godak wadi green number plate mai baluwoth pare thiyenne(eh kiyanne EV ewa)

  • @nocopywritemusicsrilanka6199
    @nocopywritemusicsrilanka6199 ปีที่แล้ว +1

    මන් කියන්නෙ විනඩියෙන් දෙකෙන් චාර්ජ් වෙන්න පුලුවන් න්ම් ඕක පට්ට මාක්ට් වෙයි😊

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 ปีที่แล้ว +1

    Primary එක විදිහට P/D එකක් ගන්න එක තමයි හරි Secondary කියන්නෙ ඉතින් ටවුමට කඩෙට යන්න තමයි EV එකක් ගන්න ඕන අපෙ GOV එකක් full Sup එක දෙන්නෙ EV වලට . මන් EV එකක් ගත්තොත් ගන්නෙ කිව්වා වගේ කටිටිට හොදට පදින දවසක mainly Charging time එක අඩුවෙන්න ඕන Range එක වැඩිවෙන්න ඕන අයේ කාලෙක්ට එන battery replacement එකට එකේ ගාන අඩුවෙන්නත් ඕන ඒකට ඉතින් මන් හිතන්නෙ තව කාලයක් යයි එතකන් ඔහෙ තියෙන P/D එකක් පදිනවා 😂💖

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      Man 2017 idan Tesla ekak pavichchi karanava, me veddi 416000km gihin tiyanava Dan 2024 thama renge eke kisima aduvak na😏

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana ปีที่แล้ว

    waksin nokarapu ekanam hodai gotala apiwa wikunala aththe lab wala miyo wagee

  • @SachithSaddha-so8ck
    @SachithSaddha-so8ck ปีที่แล้ว

    issara 250mb sd card ekaka size eka kohomd, dan size ek kohomd. ewage thamai 2030 vage hariyai, eth lankawata nan ..? ane mnda 😂

  • @archerdkj
    @archerdkj ปีที่แล้ว +6

    EV කොන් වෙන්නේ ඇයි? පලවෙනි හේතුව charging time.rang එක අඩු වුනත් charging time එක වැඩි එක අවුලක්. අනික reliability. අවුරුදු 5 ක් විතරයි උපරිම කර්යෂම. නිකන් වාහනයක් repairable. අවුරුදු 20+ use කරන්න පුළුවන්. තමන්ගේ ජීවිත කාලේට ඉන්ධන වාහන 2ක් use කරන කෙනාට EV 8ක් ගන්න වෙනවා. එක නිසා carbon foot print එක වැඩි වෙනවා. EV පරිසර හිතකාමි නෑ කියලා මිනිස්සු තේරුම් අරන් ඉවරයි.

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      Ev ehema na mn Tesla pavichchi karanna 2017 idan😂😂😂

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      Me veddi bmw i7,Tesla s ,woksvagan vage EV man gava tiyanava

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      Ev hodana kiyana ekekvath vahana tiyana un neme😂😂😂

    • @archerdkj
      @archerdkj 11 หลายเดือนก่อน +1

      @@PasinduDasun mama methana mage view ekak dala thiyenawa ekata hethu ekka. Mama dala thiyena fact waradi nam oya hari facts danna. Oyata EV thiyenawa kiyana ekai methan dala thiyena facts athara sambandayak thiyenawada kiyala kiyawala balanna..mama ev use karanawa. Ewata baninne ev nathi un kiyana eka හෙනම මන්ද බුද්ධික ප්‍රති තර්කයක්.aluthin TH-cam account ekak hadagaththa kiyala monawa hari type karan yanna epa.🤣🤣🤣

    • @PasinduDasun
      @PasinduDasun 11 หลายเดือนก่อน

      @@archerdkj ev parisara hithakami na kiyana Manda buddika kathava mokakda etokotha eka Gena podi pahadili kirimak karanna

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 9 หลายเดือนก่อน +1

    ිටරටවල් වල ඒවා ගැලපෙන්නෑ ඉලෙක්ට්‍රික් අපේ රට හරිය
    අපිට ටර්න් එකේ එන පැය ගානක් යනවා
    නවා

  • @upaliwickrama2625
    @upaliwickrama2625 ปีที่แล้ว

    not market in europe

    • @manjula952
      @manjula952 ปีที่แล้ว

      World's best selling car is an EV

  • @earthsciencetech
    @earthsciencetech ปีที่แล้ว +1

    sri lanka wala electrcity hadannath oil , coal ne ganna wenne...mokada hydro power plants samahra season wala wada nane ...ithim apita petrol walata wada gaanak yawi EV charge karanna. api aniwa solar power plants wadi karanna ona neda .

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว

      මගෙනම් අදහස නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක් ගහන්න ඕනෙ. බංග්ලාදේශයට පුලුවන්නම් අපිට බැරි නෑ.

    • @jayanchamika1322
      @jayanchamika1322 ปีที่แล้ว

      @@TechWithWicky මාත් කියන දෙයක් තමා ඕක... අපේ රටේ දවසකට 3500mw average එකක් තියන්න පුලුවන්... දැන් නම් ඊටත් අඩුයු... ගෙවල් මිලියන 5ක් කියල ගත්තොත් දවසකට එක ගෙදරක් average per capita එක අනුව ගත්තොත් 1kw එකකට අඩුයි usage එක... ඒ කියන්නෙ එක පොයින්ට් එකකට අඩුයි... මේ වෙද්දි හරි නම් ලංකාවට මේ වගේ පස් ගුණේක electricity එක ඕන... සේරම වාහන ev උනොත් මේක ඩබල් වෙන්න ඕනි වෙන්නත් පුලුවන්... මේ දැනට තියෙන technology තත්වයන් එක්ක මන් හිතන විදියට... 15000mw ඕන කියන්නෙ ඒක solar panels ගැහුවත් reliable නෑ... ලංකාවට උපරිම පුලුවන් පුනර්ජනනීය බලශක්තියෙන් 5000 mw වගේ දවසකට දෙන්න විතරයි හදාගත්තොත් හරියට... ඒකත් දවල්ට solar panels වලින් දුවල රෑට hydro power වලින්...තව solar energy එකෙන් ආයෙම ජලවිදුලි බලාගාර පුරවල ජෙනරේට් කරන එකෙන්... windfarm වලින් 1000mw පුලුවන් වෙයි... ඉතුරු 10000mw ගන්න එක්කො නොරොච්චෝලේ වගේ බලාගාර තව 10 වත් හැදෙන්න ඕන පුනර්ජනනීය බලශක්තිය වැඩි කරාගන්න ගමන්...මුලික වියදම අඩු උනත් පරිසර හානි හා නඩත්තුව වැඩී... දැනට තියෙන හොදම දේ තමා න්‍යෂ්ටික බලාගාර ඉදි කිරීම... මුලීක වියදම ඉතා අධික උනත් cheap to run නිසා... 1150 mw වගේ nuclear reactor එකකට usd 6-9 billion අතර යනවා... කොහොමත් usd 100 billion වත් තියාගන්න වෙනවා... ඒක හීනයක් ලංකාවට දැන් තියන තත්වය එක්ක... එක්කො දෙයියෝ මවන්න ඕන පඩුපුල් ආසනේ රත් වෙලා... 🤕 අනිත් ප්‍රශ්නෙ තමයි ඉදි කිරීමට යන කාලය... අවුරුදු තුනක් අඩුම... average එක 5 years japan , usa , france nuclear plants හදන කම්පැනි වල... ගාන වැඩී... අඩු ගානට russian තමා... එයාලගෙ 880w reactor එක තමා nuclear technology එකෙන් ටිකක් පරණ උනත් වැඩිම කාර්‍යක්ෂමතාවයක් තීනව කියල අහල තියෙන්නෙ... එක reactor එකක් ඒත් usd 2 billion වගේ මතක විදියට... ඒත් රුසියාව nuclear plants හදන්න ගන්න කාලය වැඩී... අඩු කාලයකින් පාවෙන බලාගාර... 100 mw හදනවා... cost එක ගැන දන් නෑ... දැන් වැඩි කාර්‍යක්ශමතාවයක් එක්ක වැඩ කරන 20 - 300 mw අතර... අඩු මුදලට... ගොඩක් චූටි කාර්‍යක්ශමතාවය වැඩි compact reactors හදල ඒව එක කම්පැනි එකකට... නැත්තම් එක ගමකට එකක් වගේ වෙන්න transport කරල... එක reactor එකක් අවුරුදු 20ක් run කරල ඉවත් කරල භූගත බංකර් වල තැන්පත් කරන ක්‍රමයක් ගැන පිටරටවල් වල scientist ල research කරනවා... කොහොම උනත් අපිට 3450 mw nuclear power plants නම් තුනක්... නැත්තම් 5000+ mw nuclear power plants තුනක්වත් ඕන වෙයි... මේ සේරම තවත් වැඩි කරන්න ඕන සේරම කාර් බස් වීල් ev කරන්න ගියොත්... හොදම දේඑ තමා hyperloop train technology use කරල ගොඩාක් අඩු විදුලියෙන්... වැඩි වේගයකින් transport කරන්න පුලුවන් විදියට දුර ගමන් හදාගන්න එකයි... ලග ගමන් වලට ev bus car වගේ use කරන එකයි... තව desktop computers වල technologies එක්ක improve වෙද්දි තම විදුලිය use වෙන එක අඩු වෙයි... technology invention පැත්තෙන් electricity usage එක අඩු කරගන්න ගමන් electricity generation එකත් වැඩි කරන්න ඕන... කොහොමත් usd 100 billion budget එකක් ඕන වෙනවා කියන එක ගැන නම් ලොකු ප්‍රශ්නයක් ලංකාවට තියෙනවා... එකපාර කරන්න බෑනි... දැනට එකක් හරි එකතු කරන ගමන් renewable energy එක 5000mw ගෙනියන්න බලනවා නම් හොදයි 2030 වෙද්දි..එතකොට 8000+ mw වත් හදාගන්න පුලුවත් වෙයි හොද ප්ලෑන් එකකා ගියොත්... සැලකිය යුතුයි... 60 billion විතර විදේශ ණය තියේ ලංකාවට... මනි හෙයිස්ට් වල වගේ us වල සල්ලි අච්චු ගහන තැනට පැනල ණය ගෙවන්න 60 billion එක්ක 100 billion ... සේරම usd 160 billion ගහගන්න තීන්නෙ... ඒ කරත් දේශිය ණයත් තීනව... ඒව නම් ලංකාවෙ මැශින් වලින් ගහල තමා ගෙවන්න වෙන්නෙ... 🤕

    • @travelarw2652
      @travelarw2652 ปีที่แล้ว

      @@TechWithWicky නොරොච්චෝලේ හරියට නඩත්තු කරගන්න බැරි දූෂිත රටක nuclear power plant එකක් කියන්නේ අතිශයින්ම භයානක දෙයක්. නිකන් හරි චෙර්නොබෙල් වගේ විනාශයක් වුනොත් අවුරුදු 20000 විතර මුළු ලංකාවම වාසයට සුදුසු නොමැති විකිරණශීලී දූපතක් වෙයි. හොඳම දේ තමයි. renewable energy හෝ ඉන්දියාවෙන් විදුලිය මිලට ගන්න එක.

  • @SenalEvans
    @SenalEvans ปีที่แล้ว +1

    සද්ද දාලා සැපට දැනෙන්න වාහන පදින උංට EV කියන්නේ අරහං 😫. කිසිම සද්දයක් නැතුව මෙලෝ රහක් නැතුව ඔහේ රිමෝට් කාර් එකක් පදිනවා වගේ feeling එකක් EV කියන්නේ. අනික් ප්‍රශ්නේ Li Ion battery. EV එකක battery replacement cost එක. ICE vehicle එකක පොඩ්ඩ පොඩ්ඩ දැනෙන්නැතුව යන සල්ලිය, එක පාරම ලක්ශ 50ක් 60ක් යද්දී ආතල් නේ EV battery එකට 😅. අනික් එක Motors replacement. EV කියන්නේ හරියට අද කාලේ smartphone එකක් වගේ දෙයක්. Phone එකක් එවන්නේ maximum 5 years usage එකකට. EV එකක් එවන්නේ 10 to 15 years usage. අපි කෝටි ගානක් දීලා වහනයක් ගන්නේ අවුරුදු 10 පදින්න නෙමෙයි නෙ. EV ගැන කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා 😁. මම නරකයි ම කියන්නෙ නෑ but ගැලපෙන්නේ secondary vehicle එක විදිහට.