Gune, Lal kantha openly said this a week ago, government should carry out this without listening to anyone. People gave the mandate to do this so forget about this social media and do the right thing, otherwise we won’t see any change in this country forever. We all should understand one thing, if NPP can’t do this no one else will do this country. Please support to the government to put our country to the correct path.
I agree with you 100%. You cannot expect a different result/statement from an unmatured guy in many ways. Now can you imagine how he will run the country.
Superb I love your channel Supiri way of explaining things You are one of those blessed people we have on media …. May almighty keep you healthy with a long life
Very good interpretation, please support the government otherwise these problems never solved in this country. We really fed up with these issues, we thought Mahinda will fix all problems after the war he didn't do, then we thought Yahapaalana govt fix problems not done, then we thought Gotabaya govt fix issues not done, now we believe NPP trying their best. One thing you should have not told is " this country never solved those issues" that is a wrong statement, right set of people can solve all issues with the help of responsible general public. We believe NPP govt can solve most of issues in the country, and media support is much required for that. We believe you are one media supporter. Good luck for your efforts
I think if I am not mistaken AKD said that in his meeting yesterday that not so complex files are now taken for action as per the directive from the government. I cannot thank you enough for presenting a such fact based vlog. By far the best in my opinion. While you present it with such humour. That is a talent of its own. Keep up the good work and well done! 👍 Ps. I always laugh listening to the way you present your program. Thank you 🙏🏽
නියමෙටම විග්‍රහය කලා. ගුනේඅයියාගේ වැඩසටහන great.
Niyama pehedilikirimak obata jayawewa yositha kalakam palade kalakanni porawal. Namal orginal comady. Pork. Anniwarayenma kathawa hariyatama. Thanks 🙏👍👏✌️👋🙏👍✝️🏆🏆🧭🧭😱😱
සමස්ථය දෙස බැලූවිට කවුරු මොනවා කිව්වත් , පසුගිය මැතිවරණවලදී අනුර සහෝදරයා විශ්වාසකර මාලිමාවට චන්දෙ ලබාදුන් ජනතාව නොසැලී ඔහු සමග සිටිය යුතුමය . එසේ නොවුනහොත් අපේ රට නැවත කිසිදා ගොඩගැණීමට නොහැකි , හිතාගන්න බැරිතරම් අඳුරු ආගාධයකට වැටෙනවා වැටෙනවාමය . සියලු කුමන්ත්‍රණ යොදා මෙම රජය පෙරලා බලය ලබාගන්නා දූෂිතයන් චන්දෙ දුන් නොදුන් සමස්ථ රටවැසියන්ගෙන්ම ඉතාමත් කෲර ලෙස පළිගන්නවා ගන්නවාමය .
අනිවර්‍යෙන්... මේ වැඩේදී ගුණේ අයියලා වගේ අනිත් youtube chanel පවා ආණ්ඩුවට බැක් කරන්න ඕනි.... ඒක වෙන්න ඕනි කියන මතය ජනතාවගේ ඔලුවට යවන්න ඕනි...
(ඒ වගේම ආණ්ඩුවේ ඕනි ගොන් වැඩකට බැක් කරන්න කියලා කියන්නෑ අපි, ගුණේ අයියා වගේ සාඳාරණ පැත්තේ හිටගත යුතුයි)
ඇත්ත...මිනිස්සු...දැනුවත්වන්න...ඔනැ
❤❤❤❤
Machan, tell Anura to take appropriate action to remove Rajapaksa Agents from the top posts of the country.
ගුනේ අයියගෙ කතා ටික නමි මරේ මරු විනාඩි 30ක් වත් තියෙනවනමි කියල වැඩ ක් නෑ❤❤❤❤❤❤
හොරු අල්ලන්නෙ නැත්ද? නැත්ද? කියල අහපු උන් දැන්
මෙන්න දේශපාලන පළිගැනීම් කරනවෝ.😂😂😂
අඩෝ ඔව් බන් ඇයි බන් අපේ මිනිස්සු එහෙම
@@Catman346 උන්ට රටට හෙන ගැහුවත් කමක් නෑ උන්ගෙ හාමුලා සැපේ ඉන්නවනම් එච්චරයි උන්ට ඕනෙ
@Dilrukshi_disanayaka සිරා කතාව හලෝ
ඇත්ත.. බබා හුකුං නෑ යවන්න ඕන ජීවිතාන්තය දක්වාම මහ උළු ගෙදර
මුන් ටික මුලු රටම හොරා කාලා උන්ගේ වටේ ඉන්න වට පඩයන්ටත් හොරා කන්න දිලා.මුන්ට හොදක් නම් වෙන්න එපා.
ඔයාගෙ කතාව 200% ක් ඇත්ත
පාතාලය හැදුවෙ කවුද , උන්මනෙ ,
unp එකයි jvp එකයිනෙ බන් පාතාලේ හැදුවේ 😂😂😂
@@cb-jz9kbඔබ දන්න පක UNP එක පාතාලය හැදුව එක ඇත්ත Jvp එකට පාතාලයක් හදන්ඩ උවනාවක් නැහැ උන් UNP එකෙන් බේරෙන්ඩ උන්ගෙ ආරක්ෂාව හදාගත්තා නොදන්න දේ කතා නොකර ඉදපං
@@cb-jz9kb උබ මැරිල.. ඉපදිලා..ද..😂😂😂😂😂😂😂😂😂😂😂😂
බබා වෙන්න යනවා. පව්ලම අල්ලලා හිරේ දාන්න ඕනේ
ඒ Jvp eka bn .
Mr කරේ කොටි මර්දනය misak එක jvp එකෙකුට wath atha tibbe නෑ un සිංහල නිසා
ගුනේ අයියගේ චැනල් එක අපි බලනව අහනව අද යෝෂිත ගේ ආතල් එක තමයි හොඳම කථාව ඉතාම පැහැදිලිය ඇත්ත ඇතිසැටියෙන්ම 👍👍👍👍👍
ඩේසි ආච්චිගේ මැණික් මල්ල කතාව පොඩ් පොත් පිංචක් අච්චු ගහලා පොඩ් ළමයින්ට කියවන්න දෙන්න වට්නවා සුරංගනා කතාවක් කියලා
" වේ සි ආච්චිගෙ මැණික් වල්ල"
වර්තමානයේ ඔබලාගේ මේ මැදිහත් බව ඉතාමත් වටිනවා
මසුරං කතාව ගුණෙ අයියා.......
Thank you so much Great explanation ❤️❤️❤️❤️🌺🌺🌺🌺
ඉතාමත්ම පැහැදිලි විග්‍රහයක් .
❤මාලිමාවට ජය ❤🎉❤🎉❤🎉❤
ලොකු බබ්බා ට මැණික් මල්ලක් දීලා ඒකෙන් හීන් බබ්බලාට.ගෙවල් ගන්න ඉඩම් ගන්න රොකට් යවන්න දීලා අපිට එහෙම ආච්චිලා හම්බ උනේ නැ නෙ අප්ප .
ඒ හින්දා තමයි දෙයියනේ කියලා හිතේ ගින්දරක් නැතුව ඉන්නෙ .
@@UserResu-dx5zj ඒකත් ඇත්ත හැබැයි 😂
Gune ayya, good, good, good...
සියලුම දේශපාලනඥයන් අධ්‍යාපනය අවසන් කර පාර්ලිමේන්තුවෙන් පසු වත්කම් ප්‍රකාශ කළ යුතු අතර ඔවුන් දේශපාලනඥයන් වීමෙන් පසු කොපමණ මහජන මුදල් සොර ගනීද යන්න තේරුම් ගත යුතුය.
ගුනෙ අයියත් බයිලා කියනවා සල්ලි ආපු විදිය කිව්වොත් කෙළින්ම හිරෙනෙ 😂😂😂😂
"සෙනසුරාදා...
කොලඹ ඉදන් බෙලිඅත්තට ඇවිල්ලා...
නිවාඩු දවසෙ...
පොලිසිය මහන්සිවෙලා...."
😂😂😂😂😂😂
ගුනෙ අයියා...
මරු අප්පා....😂😂😂
ඔබතුමාට ජයම වේවා❤❤
Well said brother 🎉
Niyamai gune අයියා 🙏🙏🙏🙏🙏🙏
❤❤❤..ගුනේ සහෝ ස්තූතියි ඔබට මේ වගේ පරයින්ට මේ විදියට මිනිසුන් දැනුවත් කලාට ..❤❤❤
Gune, Lal kantha openly said this a week ago, government should carry out this without listening to anyone. People gave the mandate to do this so forget about this social media and do the right thing, otherwise we won’t see any change in this country forever. We all should understand one thing, if NPP can’t do this no one else will do this country. Please support to the government to put our country to the correct path.
ගුණේ, අපිත් මුන්ට කතිරේ ගැහුවනේ.
අනිවාර්යයෙන් නමලට තරු පෙනිලා එකයි
Great explanation🎉🎉
Well explained 👍 Thank you ❤
පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි
ඒ පැහැදිලි කිරීම මරු බං. මං ආසයි ඒ හැකියාවට. කොමා දාලා තිත් තියලා කරුණු වලට අනු අංක දාලා ඒක මරු බං. පෙනුනෙ මැතුවට මං කිව්ව ටික ලග ට්ජියන කොලේ ඇති
නියමයි...ගුනේ අය්යා.
උඔ විතරයි බොක්කෙන් ම කියන්නේ.
Very well explained Gune Aiya, thank you for your valuable explanation.
Obage kathawa sahathika eththa.Namalayage gon kathamai kiyanne.uge thaththa,bappala inna kaale janathawage badu mudal nasthi karalama ne neda.namalaya pawuuuuu
කල නොහැකි දෙයක් ඕනෑම කෙනෙක් ටිකකලකින් කරනවා නම් එතන හොරකමක් තියෙනවාමයි අනික කිසිම රැකියාවක් නොකර එකපාට්ටම බිලියන පතියෙක් වෙනවා නම් ඒකා වංචාවෙන් මුදල් සොයපු එකෙක් ඇර වෙන මොකෙක්ද ? මහින්ද ජනපති වීමෙන් ගොඩ ගිය පවුල් ගොඩාක් ඉන්නවා.ලංකාවේ රාජපක්ෂ පවුල ඇතුලුව..
අද තමයි හරිම විශ්ලේෂණය කළේ.
රට හදන්න කලින් අපි හැදුනනම් හරි තනි තනියම මිනිස්සු තමන්ගෙ ආකල්ප හදාගත්තනම් මේ සමාජෙ උසස් මට්ටමකට ගෙන්න පුලුවන් වේවි ගුනේ අයියා කියන කතාව ඇත්ත❤
Fantastic, great explanation on all aspects.
අනිවා...ගුනයා..මාත් එකගයි..! මචං න්.! Good jop
ගුනේ.සහෝ ලංකාවේ .ඉන්න.බහුතරයක්.නින්දෙන්.ඇහැරිලා.වගේ.කතාකරන්නෙ..මෙය.කරුනු .පැහැදිලි කිරිම.ගැන ස්තුතියි .Respect ❤❤❤❤
ඇත්තටම යෝශිත පුතා පවු😮😮😮😮😮
අනිවාර්යයෙන්ම අයියේ..බෑ..බෑ මේ භද්‍ර කල්පය ම කාපු ඵකම පවුල සහ අවසාන පවුලත් වෙන්න ම ඕන❤👍
ගොබ්බ කථා
@@sukithranasinhe2944 මයින ගෙ හැත්ත කොරෝන වගේ හැම පැත්තෙම වියාප්ත වෙලා
Gunaaiya maru....❤❤❤❤
Exactly , what simple n effective explanation...
Niyama talk Bro!
බොහොම තර්කානුකූල විග්‍රහය ක්👍👍👍
❤❤❤mechchara kal ahapu buddimath katawal attatama hoda pahada deemak thank you
Niyama kathawa sahodharaya
ගුනේ මචන් උබත් වැලලෙන්න හැදුවට අපි සහසුද්දෙන්ම දන්නවානේ මචන් මුන්ගේ කෙරුවාව .අදිකරනයට තීරණය ගන්න දෙන්න
මචෝ උඹ කියන විදිහට හිතන්න තරම් නාමලයට මොළේ නෑ 😂
%100ක් ඇත්ත කතාව 👍🏿
Oyage niyamai sampurana aththa.ape sareeraye leth pirisidu wenawa. Gulf.
පාතාල ය හැදුවේ රාජපක්ෂ ලම තමයි😮😮
Well said man👍
On point talk 😎🧐
17:20 ලාල් කාන්තට මයික් එකක් ඇල්ලුව නම් "ඔව්, යට ගහපු ෆයිල් අදින්න තමයි අපි ආවෙ" කියල ලොවෙත් කියනව මයික් කාරයන්ට මයික් අකුලගෙන යන්න 😂
හරියටම හරි,
ගුනේඅයීය බුදුසරණ යීඔබට
නියමයි ගුනේ අයියා..❤
පාතාලයටත් වඩා පාතාලයෝ තමයි රාජපක්ෂ පවුලඑයාලත් පාතාලයට ඥාතිකම් කියනවා
අනිවාර්යයෙන්ම .
කැකිල්ලේ නඩුවේ අනිත් එක😂😂
I agree with you 100%. You cannot expect a different result/statement from an unmatured guy in many ways. Now can you imagine how he will run the country.
ගම සමග පිලිසදර ගැනත් එකක් කරපං මචං, 😂
Api malimavata minissu ekathu kale dhanuvath kale ❤❤❤janadi pathi varunge 😂geval gannava 😂😂visrama vatup ahosi karanava kiyalane😂😂😂Dan Eva kerena patakuth naa ne😂😂😂😂
ඉතිං ගුනෙ අයියා නාමලය දන්නවනෙ උගෙ මල්ලි ගහපු ගැහිලි ඒ්ක දන්න නිසා උෟව නිවැරදි කරන්න නාමලයට බෑ ඒ් නිසා වෙනවෙන කතා කියනවා.
Superb I love your channel
Supiri way of explaining things
You are one of those blessed people we have on media ….
May almighty keep you healthy with a long life
ඉස්සර වෙලාම කරන්න ඕන කැමරා දික් කරන හුම්ත්තලා ඇතුලට දාන එක
❤❤❤❤❤😂😂😂😂😂niyamai pahadili kirima
ඔය නාමැලය ලන්ග හිටිය පාතාලනායකයෙක්,
ඩේසි ආච්චි හිතා මතාම මුන් සෙට් එකම හිරේ ලගින්න මැනික් මල්ල දුන්නා වෙන්න බැරිද?😁😁😁
U are correct
සුපිරි 😊😊😊😊
අපේ වත්කම බිලියන දෙකයි....😂😂😂😂😂😂
Ane manda 😂ooiii😂 hithaganna baruwa inne mokkunda mun kiyala 😂dannam harima mahansiy😂
Aniwaa 👍👍
ඇයි ඩේසි ආච්චි මැණික් මල්ල😂😂😂ඕකව ඇඟිලි දෙකෙන් එල්ලලා ගැහුවා නම් පොඩි කාලේ උස්සපු මකන කෑල්ලක් මතක් වෙනවා😂😂😂🤣
Obe kathawa hariyatama hari.
MEDA MAWATHE...GAMANA
BOHOMA...HODAI....
SADARSNAI....
👍👍
මචං පැහැදිලි කිරීම එළ, ඔය මිනුස්සුන්ව කවමදාවවක්ම හදන්න බැහැ.අපිත් බලාන ඉන්නෙ මේ රටවල් වගේ අපේ රටත් දියුනුවෙනවා දකින්න😊
ඇත්තම තමයි
Absolutely you are right brother
ඒකනේ අපි පිට රටවල් වලට වෙලා ඉන්නේ...ජීවිතේට හදන්න බැරි ට්‍රැක්ලන්තයක් මේක.....😂😂😂ඉන්දියන් සාගරේ අමුතු ඇටේනේ මේක...🤣🤣
නියමය් ❤❤❤❤
හොරුනිට දඩුවම් ලැබිය යුතුමයි පවුල් රටකාපූ අයට ආවඩන්න අපි කැමැති නැත
Good points,
ගුණයා thumbnail එකනන් සුපිරි
සම්පූර්ණ ඇත්ත 👍
හරිනෙ බන් පුසා මීයා ඇල්ලුවම හරි. පුසා ලේනා ඇල්ලුවම වැරදියි .
Very good interpretation, please support the government otherwise these problems never solved in this country. We really fed up with these issues, we thought Mahinda will fix all problems after the war he didn't do, then we thought Yahapaalana govt fix problems not done, then we thought Gotabaya govt fix issues not done, now we believe NPP trying their best. One thing you should have not told is " this country never solved those issues" that is a wrong statement, right set of people can solve all issues with the help of responsible general public. We believe NPP govt can solve most of issues in the country, and media support is much required for that. We believe you are one media supporter. Good luck for your efforts
You rock buddy 😂
ekanam eththa❤❤❤❤❤❤
Super 👍💐💐💐
Great 👍👍👍👍👍👍
ගුණේ....
උඹ නාමල් ට අපහාස කරන්න එපා....
නීති විදුහලේ වැඩිම ලකුණු ගත්ත එකා ඌ....
කුට්ටි ගේ අනාගත ජනාධිපති 😂😂😂😂
හොදම පැහැදිලි කිරිම ගුනේ අයියා.
පාතාලය අද මෙ තරම් තියුණු වුනෙ රාජපක්ෂ අනුමැතිය මතයි..
නාමල් බෙල්ලෙ පාළුවට ඔලුව තියෙන එකෙක්
I think if I am not mistaken AKD said that in his meeting yesterday that not so complex files are now taken for action as per the directive from the government. I cannot thank you enough for presenting a such fact based vlog. By far the best in my opinion. While you present it with such humour. That is a talent of its own. Keep up the good work and well done! 👍
Ps.
I always laugh listening to the way you present your program. Thank you 🙏🏽
Aiyo Namal malli 😂
2012 මැයි 17 වෙනිදා වසීම් තාජුදීන්ගේ පිළිස්සී ගිය සිරුර වාහනයක් තුළ තිබී නාරාහේන්පිටදී හමුවිය. තම පියාගේ අධිබලැති පාලන සමයේ සිදුවුණ මෙම රිය අනතුර පිළිබඳව මූලික පරික්ෂණ මෙහෙයවන ලද්දේ අරලියගහ මංධිරයේ අඩිපුඩි ගැසූ නි. පොලිස්පති අනුර සේනානායකලාය. පසුව සිදුකළ රහස් පොලිස් පරික්ෂණයේදී හෙළිවූයේ තදබල ලෙස පහරදී ඉලඇට හකුපාඩා පාද බිඳ දමා තාජුඩින් අමානුෂික ලෙස ම!රා දමා ඇති බවය. එම සාහසික අපරාධය මෙහෙයවන ලද යෝෂිත රාජපක්ෂ කිසි දිනෙක තාජුඩීන් ගේ ඝා!තනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් නොවූ අතර යෝෂිත වෙනුවෙන් අත්අඩංගුවට පත්වූයේ අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාය. පසුව ඔවුන්ද නිදහස් වූ අතර යෝෂිත ගේ රනිල් අංකල් 2015 දී තාජුඩින්ගේ ඇටකටු නැවත දේශපාලන වේදිකාවේ තබා අලෙවි කර පැත්තකට විසි කළ අතර එකී ඝා!තනය වෙනුවෙන් ම!රණ දඬුවම පැමිණිය යුතු යෝෂිත මාලිමා රජය බලයට පත්වන තෙක් ඔහු කළ අපරාධ කිසිවකට පොලිස් කූඩුවක තැබුවේ නැත. තම පියාගේ බලයෙන් පිහිටවූ CSN නාලිකාවේ ඇති කූට ගණුදෙණු පිලිබඳ පැවරූ නඩු ද තවම ඇත්තේ නීතිපතිගේ අමුඩෙ යටය.
පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇඟිලි දෙක ඔසවා වික්ටරි සලකුණ පෙන්වා තම උද්දද්චකම පෙන්නුවද මෙම අත්අඩංගුවට ගත් නඩු නිමිත්තෙන් යෝෂිතට කිසිසේතිම ගැලවීමට නොහැක. ලක්ෂ හාරසිය පනහක වටිණාකමින් යුතු දේපළ මිළදී ගැනීමට 2013 වසරේදී යෝෂිතට හැකියාවක් නැති බව එවකට පවරණ ලද පැමිණිල්ලේ පවා පැහැදිළිව සඳහන් කර තිබුණි. එවන් ධනස්කන්ධයක් උපයාගත් ආකාරය ඔප්පු කිරීමට තරම් නුවනක් නැති මෙම ගොබ්බපුත්තරයා පැවසුවේ තම මිත්තණිය තමාට ලබාදුන් මැණික් මල්ල විකුණා දේපළ ලබාගත් බවයි. පසුව ගල්කිස්ස උසාවියට කැඳවූ සිරිලියගේ මහළු මව පවසා ඇත්තේ තමාගේ නිවසේ කවුරුන් හෝ මල්ලක් ආලින්දයේ තබා ගොස් තිබූ බවත් පසුව එය විවර කර බලනවිට එහි මැණික් තිබූ බවය. සිරිලිය වංචාව කළ ඩේසිගේ දියණියද දෙකේ ඉලක්කම් දහයක් දමා හැඳුනුම්පත් හදා කෝටි හතලිහකට වඩා මුදල් වංචා කළ අතර ඉතා පහසුවෙන් හිරේට යැවිය හැකි සිරිලිය තවමත් නිදැල්ලේ සිටින්නේ මාලිමාව බලයට පත්වන තෙක් සිංහාසනයේ සිටියේ තම නෑදෑයන් නිසාය.
යෝෂිත ගේ බොළඳ සාක්ෂි වලින් බාප්පලා ගේ අංකල්ලාගේ පාලන තුළ සිටි පොලිසිය යටගැසුවද තඹුත්තේගම අනුරලාගේ පාලනය තුළ එසේ කළ නොහැක. අත්අඩංගුවට ගත් දින ඇඟිලි ඔසවා පොහොට්ටුවේ ලපයි සිපයි වයින් කළද තව මාස තුනකින් ඇසෙන මෙම මුදල් විශුද්ර්‍ද්ධිකරණ නඩුව යටතේ ඔහුට සිරදඬුවම නියතය. වසීම් තාජුඩීන් ඝා!තණය සම්බන්ධයෙන් බොහෝ සාක්ෂි තවමත් රහස් පොලිසිය සතුය. වසර ගණනාවකට පෙර සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අතර එය අවසන් කරන තුරු ඉතා කඩිනමින් ඔප්පු කළ හැකි ඩේසි ආච්චිගෙ මැණික් මල්ල හරහා යෝෂිත විත්තිකූඩුවට කැඳවා ඇත. රගර් තරඟයක ගැටුමක් හා පෙම් පටලැවිල්ලක සිදුවීම මත ජනපති ආරක්ෂක රැකවලුන් ලවා මෙම සාහසික අපරාධය මෙහෙයවූ යෝෂිතට තාජුඩින් පැහැරගෙන කිරුලපන ස්ථානයකට රැගෙන ඒමට භාවිතා කළේ සිරිලියට අයත් සුදු පැහැති ඩිෆෙන්ඩරයකි. මහිංද රාජපක්ෂ යනු එම පවුලේ අංක එකේ නීලකාස හොරාය. ඔහුගේ ඇඹේණියද මහිංදගේ නැන්දණියද පුතරයින්ද හොරුය. ඔවුන් ප්‍රභූන් ලෙස අභිශේක කරන ලද්දේ පල්වලෙන් උතුරන දහජරාව දෝතට ගෙන තළුමරමින් බිව් ජැක්සන් ඇන්තනී වැන්නන්ය. ලංකාවේ ශාරය උරාබී රට වලපල්ලටම යැවූ රාජපක්ෂ පවුලටම නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම ක්‍රියාත්මක කළ යුතුය.
ඒ ගුනේ අන්න කන්ටේනර් 300ක් රේගුවෙන් පන්නලාලු 😂
අප්පෝ නාමල්ලට නම් කඩේ යන්න එපා ගුනේ අයියේ ඔයා
පාතාලේ හදපු එකාම කියනවා පාතාලේ අල්ලන්න කියලා😂😂😂