චමත් පලිහපිටිය කියන්නේ හොරෙක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 471

  • @TechWithWicky
    @TechWithWicky  ปีที่แล้ว +347

    ලෝක හොරෙක්ගෙ හොරකමක් කිව්වම "එහෙම තමයි එයාලා ගහන ගේම, ඒකට ඊරිසියා කරන්න එපා බ්ලා බ්ලා..." කියන අයට ඇයි බැරි ලංකාවෙ දේශපාලකයො හොරකම් කරලා මේ පස්ස බිම ඇනිලා ඉන්න වෙලාවෙ "ඒක එයාලගෙ ගේම" කියලා හිත හදාගන්න බැරි? අනුන්ට කෙලවන හොරාට හුරේ දානවා තමන්ට කෙලවන හොරාට බනිනවා. මෙතන මේ video එකේ අරමුණ චමත් පලිහපිටිය ගැන කියන එකටත් වඩා මේ වගේ දෙයක් අපිටත් වෙන දවසක අපිට ඒකෙන් බේරෙන්න ඉගෙනගැනීමයි.

    • @sldaywolf406
      @sldaywolf406 ปีที่แล้ว +2

      @@Handlethis-g3d ehenam itn social science subject ekawath one na ne :-)

    • @masterfacts7903
      @masterfacts7903 ปีที่แล้ว +5

      සිරා කතාව විකී

    • @RoshWijesingha-hq9io
      @RoshWijesingha-hq9io ปีที่แล้ว +2

      Sira kathaawa...

    • @recommended2
      @recommended2 ปีที่แล้ว +1

      irisiya karala menna🖕aththa seen uba dapan api balanwa

    • @travelarw2652
      @travelarw2652 ปีที่แล้ว

      බිස්නස් කියන්නෙම ඔබේ අලාභය මගේ ලාභය කියන concept එක. ලෝකයේ ව්‍යාපාර කරලා බිලියන්කාරයෝ වුන හැමෝගෙම පිටුපස්සේ අඳුරු ව්‍යාපාරික ක්‍රමයක් තියෙනවාමයි. අපේ උනුත් පිටරටින් ජරාව ගෙනල්ලා සල්ලි හොයන එකෙක්ට වුනත් පස්ස උඩ දාලා වදින්නේ. tech with wicky නරකද අපේ pump and dump සෙල්ලම කරපු බුවාලා ගැනත් වීඩියෝ එකක් කෙරුවානම්.

  • @dishan7992
    @dishan7992 ปีที่แล้ว +106

    විකී අයියා කියන දේවල් වලින් මට තේරුණ දේ තමා ගොඩාක් සාර්ථක වුණ පුද්ගලයින්ගේ fan කෙනෙක් වෙන එක ටිකක් හොඳ මදී කියලා.මොකද නැත්නම් වෙන්නේ ඒ මිනිසුන්ගේ හොර වැඩ ,දූෂණ අහුවෙද්දි අපිට ගොඩක් කේන්ති යනවා , මේ වංචා දූෂණ එළිදරව් කරන පුද්ගලයින් එක්ක. එතකොට අපිටත් දුක හිතෙනවා , කේන්ති යනවා , මොකද ඒ පුද්ගලයා එක්ක තිබ්බ බැඳීම හින්දා . ඒ හින්දා නුවණට හුරුයි , ඒ වගේ සාර්ථක වුණ පුද්ගලයෝ ගැන ගොඩක් විශ්වාස නොකර ඉන්න එක. ඒ මිනිසුන්ගෙන් ගන්න ඕනි දේ අරගෙන හිටියාම ලේසි.❤😊. පුලුවන් නම් අයියේ හොඳ විදිහට සාර්ථක වුණ අයගේ වීඩීයෝ ටිකක් ගෙන්න 😊❤

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว +1

      කපටිකමින් හරි ගේමක් ගහනව කියන්නෙ මොලකාරයෙක් තමයි.

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว +12

      ​@@Triplegemvlessyouමහින්දටත් එහම කියලා හිටපන්😂 lol

    • @dishan7992
      @dishan7992 ปีที่แล้ว +1

      @@tharushalakmal7හම්මේ 😂

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว

      තොගෙ අම්මගෙ fan කෙනෙක් වෙයං !

    • @sampathisuru9805
      @sampathisuru9805 ปีที่แล้ว +1

      ඒක තමයි අව්ල ඔයත් විකීගේ ෆෑන් කෙනෙක් වෙලා මොනවා කිව්වත් විශ්වාස කරනවා මේ වගේ එකක් කියද්දි නම් සාක්ෂි ඕනි එයා අරන් විකුණුවා කියලා බලන් හිටියා වගේ කියන්නෙ 😂

  • @himathperera
    @himathperera ปีที่แล้ว +113

    Only person I know in Sri Lanka who debunks billionaires BS stories. Bravo mate

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +2

      😊❤️

    • @alphagama4069
      @alphagama4069 ปีที่แล้ว +9

      Malli dammika perera ganath kiyanko,me daws wala maara peak ekak tiyenne

    • @sathilaranatunge
      @sathilaranatunge ปีที่แล้ว

      @@alphagama4069campaign

    • @supatrakz
      @supatrakz ปีที่แล้ว +4

      LOL this is how the share market is made!!! its not just Chamath that does this!!! and this ain't debunking billionaires this is reality!!! 95% Invest in the stock market 5% create the market!!! thats a known fact! what's so special about this video ? there is manipulation in every market, same way this guy is using his utube Title as ClickBait for views and subscriptions ("ethakota tech Wicky kiyanneth Podi Horekda?")

    • @himathperera
      @himathperera ปีที่แล้ว

      @@supatrakz market manipulation is illegal in most stock markets.. have you heard about twitter story? Elon manipulated twitter stock by saying there are more bots than humans and then what happened? Twitter sue d Elon over it and twitter won the case and sold Twitter to Elon for the initial 44B. These rug pulls and market manipulation is so common, I guess what techwithwicky is trying to do is warn you..If you really want to see some unregulated market manipulation and rug pulls, go and check crypto world 😂 ex: lunar, dodge, FTX exchange

  • @dhilshan6693
    @dhilshan6693 ปีที่แล้ว +105

    Business World කැලයක් වගේ ලොකු සත්තු පොඩි සත්තුන්ව දඩයම් කරනවා . 🙂🙂

  • @BTshorts_01
    @BTshorts_01 ปีที่แล้ว +32

    මගේ චින්තනය වෙනස්ම පැත්තකට ගත්ත එකෙක් උබ❤ keep it up brother ❤

  • @Neil00841
    @Neil00841 ปีที่แล้ว +20

    උගේ තාත්තා Canadian Citizenship එක ගත්තෙ ලංකාවේ හමුදාව යුධ අපරාධ කරනවා කියලා. ඌව Canada යැව්වේ ලංකාවේ ආණ්ඩුවේ සල්ලි වලින් Diplomatic mission එකට. Sri Lankan high commission එකට. ගිහින් කරේ තමන් ඉපදුන රට බාල්දු කරලා Refugee Visas අර ගත්ත එක.

  • @Wander-lust-
    @Wander-lust- ปีที่แล้ว +25

    ඉපදුන අප හට ලක් පොලොවේ සුරු විරුකම් උපතින් හුරු වේ 🙂

  • @kavindusooriya3974
    @kavindusooriya3974 ปีที่แล้ว +43

    දම්මික පෙරේරා ගැනත් මේ වගේ Video එකක් දාන්න. 2024 ට වැදගත් වෙයි අපේ කට්ටියට.

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว +1

      Casino gana kiyanne naha

    • @121sampath
      @121sampath 11 หลายเดือนก่อน

      ධම්මික පෙරේරා වගේම දිලිත් ජයවීර එක වල්ලේ පොල්

    • @shehanfernando8981
      @shehanfernando8981 8 หลายเดือนก่อน

      කුනු මහතා

  • @dulrankariyawasam8859
    @dulrankariyawasam8859 ปีที่แล้ว +7

    The reason why he worked as a trader after getting a degree in electrical engineering is because he had the technical/mathematical knowledge needed for that. Firms in the U.S often hire engineers because they have the statistical skills needed to be a trader.

  • @alcraft7322
    @alcraft7322 ปีที่แล้ว +48

    ධම්මික පෙරේරා ගැන එකක් දාමුකො

    • @GayanTechreviewprosinhala
      @GayanTechreviewprosinhala ปีที่แล้ว +3

      වැඩි වෙනසක් නැති වෙයි

    • @randomgamer2531
      @randomgamer2531 ปีที่แล้ว +3

      වීඩියො එක දාල දවසින් විකි මිසින් වෙයි එහෙමයි මුන්ගෙ වැඩ

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +2

      @@randomgamer2531 අම්මො ඇත්ත අනික උගෙ ජනාධිපතිවරණ කැම්පේන් එක කරන්නෙ පොහොට්ටුවෙ උන්මයි

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 ปีที่แล้ว +27

    අඩේ සුපිරියක් බන් මේක හුගක් foriegn youtube චැනල් මු ගැන දාලා තිබුනා simplebook case study එකේ මූව වීරයෙක් විදිහට පෙන්වලා තිබුනා..උබ තමයි නිරැවත එලි⁣යට දැම්මේ..😊

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว

      ඔව් බං තොගෙ අම්ම ගෙ උතු ජංගිය ගැලෙව්වෙත් මූනේ !
      😂😂😂

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว

      මොනවට රිදෙන්නද ගංකබර බල්ලෝ !?

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว

      @@user-ei7qc8fg7m ඉංග්‍රිසියෙන් කියපං බලන්න !
      හිඟන බල්ලා !¡
      🤣🤣🤣

    • @kavishkalakshansiriwarnasi7313
      @kavishkalakshansiriwarnasi7313 ปีที่แล้ว

      @@nishanathawaidyathilake-dk2yf උබේ අම්මාගෙන් අහපන් බල්ලොත් එක්ක හැමනුනාද කියලා තෝ වගේ පොන්සියෙක් හම් වෙන්න

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 8 วันที่ผ่านมา

      simple bookකියන්නෙත් එහෙම එකක් තමා

  • @imo--2770
    @imo--2770 ปีที่แล้ว +29

    මෝටිවේසන් තක්කඩි තමයි ඔය වගේ සල්ලි කාරයොන්ව වන්දනාමාන කරන ලෙවල් එකට පුම්බන්නෙ..මෙහේ ඉන්න උනුත් ගොඩක් එවුවට ඇන්දෙනවා..චරිත දිසානායක සර් ඔය වගේ සිද්ධි ගැන වීඩියෝ කරලා තිබ්බ පහුගියකාලෙ

  • @KalanaMeneripitiya
    @KalanaMeneripitiya ปีที่แล้ว +6

    ගොඩක් අය වලිගෙ පාගගන්න හේතුව නිව්ස් පිටිපස්සෙ යෑම මිසක් විස්තර හොයලා නොබැලීම.
    චමත් කියන්නෙත් ලංකාවෙ අපි දැකලා තියෙන හැරී ජයවර්දන, දම්මික පෙරේරා, අශෝක් පතිරගේ වගේ, එහෙම නැත්නම් India වල අම්බානි වගේ ව්‍යාපාර කරන Entrepreneur කෙනෙක්, ඒ අය කොටස් වෙළදපල සම්බන්ද ආයෝජන එයාලාට වාසි සහගත වෙන විදියට ලාභ ලබන ව්‍යාපාර කරන අය.
    Electrical Engineering කරන අය Trading කරන්න හේතුව එයාල සතුව තියෙන Analytical skills, ඉතින් Chamath Palihapitiya ත් ඒක භාවිතා කරන්න ඇති මුල් කාලෙ. මූල්‍ය වෙළදපල එක්ක ගණුදෙනු කරනකොට ඔබට තේරෙන දෙයක් තමයි එහි තිබෙන ලාභ ලැබිය හැකි ආකාරයන් ගණනාවක් තිබෙන බව.
    අපි මේවගේ අයට හොරු, බොරුකාරයින් කියන්න හේතුව තමයි මේ අය බොරුවක් වුනත් ඇත්ත විදියට කියලා ලාබ ලබනකොට ඒකට අපි අහි වුනානම් අපිට කේන්තියක් ඇති වෙනවා මේ මනුස්සයා කියපු හින්දා අපි shares ගත්තා දැන් කෙලවුණා කියලා. හැබැයි මූල්‍ය වෙළදපලේ investment Banking කරන හැටි ඉගෙන ගන්න ඕනෙම කෙනෙක් දන්න දෙයක තමා, ඕනෑම ආයෝජනයක තිබෙන risk factors බලලා ආයෝජනය කරනවා මිසක්, නිව්ස් එකක කතාකරපු පළියට හරක් වගේ ඒවාට අහුවෙන්න හොද නැතිබ්බව.
    හරියට, දම්මික පෙරේරා නොමිලේ DP EDUCATION කරපු පමණින් AI ගැන කතා කරපු පමණින් ඒ මනුස්සයා මාර චරිතයක් වෙන්නෙ නෑ. ඒ කොම්පැනි සුපිරි කොම්පැනි වෙන්නෙත් නෑ, ඕනෙනම් වැඩ කරන අයගෙන් අහලා බලන්න, එයාලට AI වලින් ඇත්තටම වැඩ automate කරන්නත් කොච්චර පසුගාමී තත්වයක් ද තියෙන්නෙ කියලා.
    SPAC වල ආයෝජනය කරන්න ඕනෙත් තමන්ගෙ risk එක දැනගෙන. අනික USA වල SPAC එකක් අසාර්ථක වුනොත් එහි ආයෝජකයන්ගෙ මුදල් pro rata විදියට ඔවුන්ට නැවත ගෙවනු ලබන්න ඕනෙ.
    ඉතින් කෙනෙක් Invest කරනකොට සමහර ව්‍යාපාර හරියනවා සමහර ඒවා අසාර්ථක වෙනවා, Investors ලාට ඒක ගැන දැනගන්න research teams ඉන්නවා. එහෙම නැති කුඩා මද්‍යම ප්‍රමානයේ ආයෝජකයො රැවටිලා pump and Dumper කියලා තමන් රැවටුන චරිතෙට බනිනවා.
    Chamath palihapitiya එයාගෙ social capital එක හරහා ආයෝජනය කරපු Yammer, Slack වගේ ඒවා අති සාර්ථක වුණ ව්‍යාපාර. ඉතින් ආයෝජන උපදෙස් කෙනෙක් කීව පමණින් ගන්න යන්න එපා.
    මේ වීඩියෝව හදන්න ඇත්තෙ ලගකදි චමත් ගැන ලොකු නිව්ස් ටිකක් ගියපු නිසත් චමත් ට ලංකාවෙ followership එකක් තියෙන නිසත් වෙන්න පුලුවන්. හැබැයි හොරෙක් කියලා දාන්නෙ Click bait එකක් නිසා වගේ පේන්නෙ😂

    • @thusithadehigama2200
      @thusithadehigama2200 8 หลายเดือนก่อน

      මෙි කියලා තියෙන දේ ගැන අදහසක් තියෙනවද ?ප්‍රතිවිරුද්ධ හෝ සමාන. @Tech With wicky

  • @trekker.c-137
    @trekker.c-137 ปีที่แล้ว +43

    පොර දවසක් "දුප්පත්" කාලෙ දුක කියද්දි ලංකාවත් අල්ලගත්තා කියහන්කෝ😅. "In Sri Lanka, we didnt even have toilet paper, අඥී we had to use our own hand. Can you imagine ?"ලු.

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 ปีที่แล้ว +9

      මාර එකෙක්නෙ ඌ 🤣

  • @avteckca5284
    @avteckca5284 ปีที่แล้ว +10

    For those looking to increase their wealth effortlessly, this is a great lesson.
    "Thanhaya jayathi soko"
    By the way Chamath is a smart individual.

  • @shamikaSewmini199
    @shamikaSewmini199 ปีที่แล้ว +16

    I love your straightforwardness wicky. I remember the tiktok😅

  • @APKZONEYT
    @APKZONEYT ปีที่แล้ว +2

    Iman gadzi ගැන්ස්ත් video එකක් කරන්න. Pls

  • @LifeIsAFun-q9b
    @LifeIsAFun-q9b ปีที่แล้ว +5

    කොටස් වෙළෙඳපොළක කොටස් මිල පාලනය කරන්න පුලුවන්නම්‍ ඇමරිකාවේ වගේ, අනිවා අපි එක කරනවනේ. චමත්, එලොන් මස්ක් වගේ අය ඒක කරනවා. කොහොමත්, ඒ මිනිස්සු එච්චර අන්ධ භක්තියෙන් follow කරලා stocks වල invest කරන්න හිතනවා නම් ඒ යක්කු ටික තමා ලොකුම පිස්සෝ ටික​​.

  • @SiyadorisAppuhami
    @SiyadorisAppuhami ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක්
    ධම්මික පෙරේරා ගැනත් වීඩියෝ එකක් ඕන

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +9

    Success වුණ මිනිස්සුන්ගෙ ෆෑන් කෙනෙක් වෙන එක හරිම අනතුරුදායක දෙයක්.. ඒක සමහර වෙලාවට කතා කරන්න වත් ලංකාවේ එවැනි ෆෑන්ස්ලා ඉඩක් දෙන්නෙ නෑ කුණුහරුපෙන් බනිනවා.

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +8

      ලංකාවෙ ගොඩක් අයට සාර්ථක මිනිස්සු ගැන තියෙන්නෙ අන්ධ භක්තියක්. ඒකට රිදෙන දෙයක් කිව්වම ට්‍රිගර් වෙන්නෙ ඒකයි 😁

    • @Eranga-Lochana
      @Eranga-Lochana ปีที่แล้ว

      @@TechWithWicky හරියට හරි. 😁

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ ปีที่แล้ว

      Andrew tate gana ilagata

    • @mrlyrics9509
      @mrlyrics9509 ปีที่แล้ว

      ඔයා මෝඩ ෆෑන් බේස් එකක් ඉන්න විව්ස් හිගන්නෙක් නේද.. ඒ ගැනත් පොඩ්ඩක් කිව්වනම්

  • @adithyakarunarathna743
    @adithyakarunarathna743 ปีที่แล้ว

    lot of ppl didnt know who he is great vid!!

  • @cutra567
    @cutra567 ปีที่แล้ว +3

    කවුරුවත් කියන එක නෙමේ තමං හොයලා එවිඩන්ස් එක්ක දැකපු දැනුණු දේ විශ්වාස කරන්න පුරුදු කර චැනල් එකක් කොටින්ම විකී වවත් 100% විශ්වාස කරන්නෑ 😂

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +7

    අපේ king ධම්මික පෙරේරා ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ...
    මුරුන්ගා කෑල්ල අඟලේ කෑලිවලට කපලා උයලා කන්න කිව්වේ අපේ ධම්මික බොසා..

  • @KuppaNaviYa
    @KuppaNaviYa ปีที่แล้ว

    Gmmk Wicky ayye; thnx mewwage valuable contents create krnwt❤

  • @panamberagefernando3818
    @panamberagefernando3818 ปีที่แล้ว

    අයියා ඔයා මාරම මාර වැඩ්ඩෙක් අනාගතයේ ගැන සුපිරියටම කියන්න පුළුවන්.
    tesla ගැන කිව්වා වගේ ලංකාවේ කොටස් වෙලදපොලේ ⁣හොද සමාගම් කීපයක් කියන්න පුළුවන්ද කොටස් ටිකක් මිලදී ගන්න
    එහෙම නැත්නම් හොද නැති සමාගම් වල නම් කීපයක් හරි කියන්න අපි දන්න යාළුවො ලඟ ළඟ එම සමාගම් වල කොටස් තියෙනවා නම් විකුනලා දාන්න කියන්න .

  • @chamalrajantha6
    @chamalrajantha6 ปีที่แล้ว

    සුපිරි...සුපිරි plan ගහල game change කරපු චරිත ගැන vedio series එකක් කරන්න

  • @yxxa812
    @yxxa812 ปีที่แล้ว +21

    ඒ කියන්නේ බන් මේ ලෝකේ සාමාන්‍ය පවුලක ඉපදිලා සාධාරණව Billionaire කෙනෙක් වෙච්ච කිසිම කෙනෙක් නැද්ද බන් මේ ලෝකේ 🥲 එහෙම එකෙක් ඉන්නවානම් එයා ගෙනත් video එකක් කරන්නකෝ විකියෝ...❤

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 ปีที่แล้ว +4

      වෙච්ච මිනිස්සු ඉන්නව හැබැයි දුක කියවන්නෑ, ප්‍රසිද්දත් නෑ

    • @warunalakshitha7738
      @warunalakshitha7738 ปีที่แล้ว +4

      100% පියෝ සල්ලි හම්බ කරන්න බැ කොහොමත් හැබැයි ලිගල් විදිහට කරන්න පුලුවන් බිස්නස් එකක් කරනව කියන්නෙ රෙස් එකක් දුවනවා වගෙ වැඩක් කොහොම හරි දිනන එකයි වැදගත්

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 ปีที่แล้ว

      @@warunalakshitha7738 ඔවු එ්ක හරි මුල් ටික සාදාරනව කලත් සල්ලි අතට එද්දි එ්ව වියදම් කරහම තව සල්ලි ඕන නිසා dark side පැත්තට ගොඩක් අය බරවෙනව.

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +16

      එහෙම අයත් ඉන්නවා, දක්ෂ ගේමක් ගහලා කාටවත් හානියක් නොවී ගොඩ යන අය ඉන්නවා. චමත් පලිහපිටිය උනත් මුල් කාලෙ හොඳ වැඩ්ඩෙක්. ආව ලොකු ජනප්‍රියකම වැරදි දේවල්වලට යූස් කරා පස්සෙ. ඒ අතින් ඊට වඩා හොඳ සාධාරන මිනිස්සු ඉන්නවා.

    • @kasunD675
      @kasunD675 ปีที่แล้ว +6

      Ronaldo,ගේල්,ශාරැක්,රැජිනිකාන්,ජැක් චෑන්,එමිනම්..මං දන්න විදිහට මෙයාල පොඩිම තැනින් උඩට ආපු අය.බිස්නස් කරන අය නෙවෙයි.හැබැයි සල්ලි නැතුව දුක් මහන්සියෙන් උඩට ආපු අය.

  • @ieltswithmalitha8398
    @ieltswithmalitha8398 ปีที่แล้ว

    HI brother, oyath Anuradapura central neda, koi kale wageda hitiye, mama a/l kare 2007. oya gena godak sathutui. mageth channel ekak thiyenawa kemathinam balanna. IELTS with Malitha

  • @chiranvishmajith
    @chiranvishmajith ปีที่แล้ว +1

    Kawaruth kiwwa paliyata hama business ekakama invest hoda na mokada eka dangerous wenna puluwan kiyalai mn hittanne stock market gana hodata adyanaya karala invest karanna one eka thama mn hittanne naththam kenek kiwwa paliyata invest karanawa kiyanne eka tikak risky ayye sadaranawa money hamba karapu minissu innawanam video ekak karannako

  • @Iroshana-z6b
    @Iroshana-z6b ปีที่แล้ว +2

    Almost all traders in the big banks in NYSE and LSE and engineering students because of their heavy maths background.
    They usually develop quantitative models etc.Traders get paid more than Engineers plus they earn big commissions on the trades. Thats the reason why most engineering students end up being traders

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +7

    ස්තුති විකි අයියෙ. හැමදාම ඇත්ත කියන්න.❤

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว

      Business වලදි සාධාරණය කියන්නෙ මොකක්ද කපටිකම කියන්නෙ මොකක්ද කියල කතාකරන වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද? නැත්තම් ඔයා කලින් වීඩියෝ එකක් කරල තියෙනවාද ඒ ගැන?

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +1

    Video eka maru.❤❤❤❤❤❤❤❤❤❤😍🔥

  • @Mihan_Abisha
    @Mihan_Abisha ปีที่แล้ว +1

    අය්යේ alevel exam එකට ගේමක් ගහලා මේ පොඩි කාලේ වැඩ කරන හැටි ගැන වීඩියෝ එකක් ගෙන්න ❤

  • @NeroFpsYt
    @NeroFpsYt ปีที่แล้ว

    Elone musk mn issara ahala thibba widiyata patta charithayak aiyage musk gena video eka beluwahama thama sirama siddiya therune 😂❤ adarei wicky 🎉

  • @chinthakasilva6479
    @chinthakasilva6479 ปีที่แล้ว

    Valuble content wicky..! 👍👍

  • @Jessica85-f4q
    @Jessica85-f4q ปีที่แล้ว

    රොනාල්ඩෝ , මෙසී , මයිකල් ජෝර්ඩන් , කන්‍ යේ වෙස්ට් , ෆ්ලොයිඩ් මෙය්වෙදර් බින්දුවේ ඉදන් සාදාරන විදිහට billionaires ලා උන අය ❤❤
    Suii

  • @ashankavindu2409
    @ashankavindu2409 ปีที่แล้ว

    Ekenma Respect wiki ❤..thawa keepadenekma innawa lankawe youtubersla, lankawe puhu CHARITHA pumbana...eyala kiyanne na eyala redi hoodana figuresla kohomada neethiya nawala weda karanne kiyala....me attempt ekata ekenma respect machan....lankawe bahutharayak mooda thaaarunyata meewa hoda padam.....

  • @akalankaabeysingha
    @akalankaabeysingha ปีที่แล้ว

    LIMO Plantaion investment eka gana podi short video ekak karanna aiya.. Piramid wage

  • @PMBENTERTAINMENT1
    @PMBENTERTAINMENT1 ปีที่แล้ว

    Ayye sharuk khange life story eka gana eka eka katha godak tiyanawa hari story eka oya gennako sharuk khan oya kiyana taram podi thanaka idala apu weerayek da

  • @navinruvinda5758
    @navinruvinda5758 ปีที่แล้ว +9

    ඇත්තටම මේක පට්ට වටිනවා. මේවගේ scamsලා ලංකාවේත් ඉන්නවා. Stock market manipulate කරන.
    DP Education එකේ යටින් තියෙන ගේම් එක ගැනත් කතාකරන්න පුළුවන්නම් වටිනවා

  • @erangallage3151
    @erangallage3151 11 หลายเดือนก่อน

    His family has origins in Galle. His father was posted to the High Commission of Sri Lanka, Ottawa and moved his family to Canada when Chamath was five years old. Five years later, in 1986, when the posting came to an end, the family sought asylum in Canada.

  • @JCN_
    @JCN_ ปีที่แล้ว

    ධම්මික පෙරේරා බිලියනපතිය ගැනත් කරන්න.. කුණු කන්ටේනර් එංගලන්තෙන් ගෙනපු සීන් එක්ක

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +3

    ඊලගට කතා කරන්න ඕනෙ Tate පුතා ගැන. 🔥🔥

  • @prasadplayasrollins
    @prasadplayasrollins ปีที่แล้ว +1

    WICKY DEWALE... YOU ARE THE MAN BRO...

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว

    Samsung s24 ultra එක ගැන වීඩියෝ එකක් ඕනෙ.

  • @ghservices5397
    @ghservices5397 11 หลายเดือนก่อน +1

    Chamaths father former High Commissioner to Canada Ottawa but Chamath graduated from University
    Remember Chamath have 72 million dollars shares Bombadier global shares Bombadier is a Canadian company

    • @ghservices5397
      @ghservices5397 11 หลายเดือนก่อน

      en.m.wikipedia.org/wiki/Chamath_Palihapitiya

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +30

    චමත් බලියනපතියෙක් වෙන්න එක් ටර්නින් පොයින්ට් එකක් තමයි canada 🇨🇦 යන්න චාන්ස් එකක් හම්බ උනු එක😂❤

  • @PasanRathnayakee
    @PasanRathnayakee ปีที่แล้ว

    Larry Ellison ගැනත් video එකක්‌ ඕනි

  • @SenimaInvesting
    @SenimaInvesting ปีที่แล้ว

    මේ video එක මරු 😎

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว

    Harry Jayawardena, Dhammika Perera Ganath oya wage kathwk ahala thiyenawa aththada ee?

  • @mr.random043
    @mr.random043 ปีที่แล้ว

    Nice brother ❤

  • @manojdevin5470
    @manojdevin5470 ปีที่แล้ว +2

    Good job 👏 ❤

  • @Chanaka01
    @Chanaka01 ปีที่แล้ว

    Bro, Etsy seller account ekk hadagnn, krmayak ndda?

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 ปีที่แล้ว +1

    අද බැලුවෙ ඔයාලෙ කුලුදුල් වීඩියෝ එක.. අදනෙ හොයාගත්තෙ මම.. නියමයි.. මහ ආත්මාර්ථකාමී පොරක්නේ බලන් ගියාම.. සල්ලි වෙනුවෙන් එච්චර බලු වෙන්නෙ කොහොමද මිනිස්සු 😢

  • @GaganaKavin
    @GaganaKavin ปีที่แล้ว +1

    අයියේ ඔයා මුලින් කියපු විඩියෝ එක මොකක්ද

  • @Withthefacts
    @Withthefacts ปีที่แล้ว +2

    හරි ඔය සේරම අත්ත කියමුකෝ ඒත් ඇයි අපි මේ වගේ අයව විවේචනය කරලා ලංකාවෙ දුප්පත් කොල්ලොන්ගේ motivation එක අඩු කරන්නේ..
    සල්ලි තියන අය නරකයි කියන එක නෙවෙයි කරන්න ඕනේ ඒ වගේ ඉහළ තැනකට යන්න දුප්පත් අයට උදව් කරන එක..
    ඉරිසියාව නවත්තලා වැඩ කරන්න

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +2

      ඔයා ඉතාම හොඳ point එකක් ගත්තෙ. Motivation කියන්නෙ ලෝකෙ ලොකු බිස්නස් එකක්. දුප්පත් කෙනෙක්ට මෙයාලගෙ ගැන ඉගෙනගෙන ගොඩ යන්න තියෙන චාන්ස් එක මොකක්ද? මෙයාගෙ situation එක ඒ motivate වෙන අයගෙ situation එකෙන් completely වෙනස්. පුලුවන්නම් Em shaveen මල්ලි ඊයෙ post එකක් දාලා තිබුනා FB එකේ ගිහින් බලන්න. හොඳ idea එකක් ගන්න පුලුවන් වෙයි.

    • @mrlyrics9509
      @mrlyrics9509 ปีที่แล้ว

      මචන් මූ කරන්නෙත් කොහෙවත් තියෙන චීත්ත ටිකක් ඇදල උබලගෙ views ටිකක් කඩාගන්න එක.. උටම හරියන fan base එක😂

    • @D7mass850
      @D7mass850 ปีที่แล้ว

      ​@@mrlyrics9509උබ පකටද බැලුවේ එහෙනම් 😂😂

  • @weerasingheb7a457
    @weerasingheb7a457 ปีที่แล้ว

    Great work buddy❤

  • @sarji58
    @sarji58 ปีที่แล้ว +9

    In this video, the presenter seems to harbor a deep resentment towards "Chamath's" progress in the stock market. However, it is important to understand that the world of stocks and shares operates on speculation. The rise and fall of shares are fundamentally driven by market dynamics and investor sentiment.
    Speculation is an integral part of the stock market, where investors make decisions based on their expectations of future performance. It is not uncommon for stocks to experience fluctuations in value as market conditions change.
    While it is understandable that the presenter may have personal opinions about "Chamath's" success or failure, it is crucial to recognize that investing involves inherent risks and uncertainties. It would be unfair to solely attribute any individual's progress or lack thereof in the stock market to their understanding or misunderstanding of speculation as a fundamental principle.
    It is essential to approach discussions about stock market performance with an open mind, considering various factors that contribute to its volatility rather than being bitter or twisted about someone's progress.

    • @angelsilva3727
      @angelsilva3727 ปีที่แล้ว +2

      Usually our people hate people who do well. Thats the reason Sri Lanka is in this position.

  • @sandaruchethana6498
    @sandaruchethana6498 ปีที่แล้ว

    Mn blan inne wicky aiya 100k ghnkn❤

  • @moneywithonline8837
    @moneywithonline8837 9 หลายเดือนก่อน +1

    Company එකක shares ගන්න එකයි.. crypto vala ayojanaya kiyannei oluwa pawichchi karala karanna oni deyak thamai

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว

    GREAT 👍 JOB KEEP IT UP, FROM SURANGA ( SRILANKA )

  • @KUSSAN0
    @KUSSAN0 ปีที่แล้ว +2

    Great work❤

  • @MufaHussain
    @MufaHussain ปีที่แล้ว

    Need something about Kapruka lokka... 🫣

  • @chamath8799
    @chamath8799 ปีที่แล้ว +4

    හරි ලස්සනයි කරලා තියෙන වැඩ 👍❤

  • @mangalikawickramasinghe4130
    @mangalikawickramasinghe4130 ปีที่แล้ว +14

    මොනා නැතත් ඌත් අපේ රටේ එකෙක් නේද කියලා දැනුනම ආඩම්බරයි 😅 International Cheating Methods ඉගෙනගත්ත යක්ෂ ගේම් කාරයෙක්.. හැම Millionaire, and Billionaire ම ඔහොම තමයි ධනවත් වෙලා තියෙන්නේ බලන් ගියාම. පෙන්වන්නේ එකක්, කරන්නේ එකක්.

    • @hansakakarunaratne4278
      @hansakakarunaratne4278 ปีที่แล้ว +3

      eka waradi warren buffet , amazon hadaou kena me minissu attama genuine.

  • @Nexus-NG
    @Nexus-NG ปีที่แล้ว +2

    Aththatama loku business run krpa billionaires la millionaires la hamoma ohomada?

    • @Erenyeager-1i
      @Erenyeager-1i ปีที่แล้ว

      බහුතරයක් එහෙමයි.. 100%ක් සාධාරණ වෙලා business කරලා billionaire වෙන්න කොහොමත් බෑ 😂

    • @oshadamihiraj
      @oshadamihiraj ปีที่แล้ว

      ටික්ටොක් එකේ මෝටිවේශන් බලල හැමෝම බිලියනර්ස්ලා වුනා නම් මේ රට සුරපුරයක්
      @@Erenyeager-1i

  • @ringingtones2911
    @ringingtones2911 ปีที่แล้ว +5

    Same thing happen in Sri Lanka stock market. High net worth individual investors buy shares and promote them through social media, and when the prices sky rocket they exit from their positions without any notice.

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +6

      True, People keep asking me why am I not inveting in CSE. With all the shady shit going on there I have zero faith on CSE.

    • @himathperera
      @himathperera ปีที่แล้ว +2

      we don't have any control on CSE. So if you are a part-time investor, basically you are gambling over 50/50 odds. so better gambling than investing in CSE.

    • @ringingtones2911
      @ringingtones2911 ปีที่แล้ว +1

      @@himathperera But still there some valuable counters, if we are in a long-term perspective the winning percentage is high. There good fundamentally strong stocks on CSE.

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න බිලියනර්ස්ලත් ඔයවගේම තමා , අඩුම ටැක්ස් එකෙන් පවා ගහනව , ලංකාවේ උන් දන්නෙත් නෑ නීතිය ඉදිරියෙ පෲව් කරන්නත් බෑ , මොකද ඔඩිට් ෆර්ම් එකකින්මයි , වරලත් ඝනකාධිකාරි වරයෙක් විසින්ම සහතික කරල ලංකාවේ ලොකු කම්පැනි වල ටැක්ස් හංගන්නෙ . එතනින් පස්සෙ ඒක පෲ කරන්න බෑ. ලංකාවේ අය නනලෙ තියන් ඉන්න ගොඩක් අය 20% -50% අතර ටැක්ස් එකක් කැපෙන්නැති වෙන්න ඉන්කම් එක හංගනව , (කමක් නෑ කියන උන්ට කියන්නෙ ලංකාවේ පුද්ගලික කම්පැනි හරියට ටැක්ස් ගෙව්ව් නම් උබ අද ලංකාවේ ජීවත් වෙන්න ඔච්චර නහින්නෙ නෑ ) ,ඕව දන්නෙ ඔඩිට් ෆර්ම් වල වැඩ කරපු උන් විතරයි . උන් ඇවිල්ල ආයෝජනය ආයෝජනය ගගා බයිල කිව්වට අනිවාර්යයෙන් යටින් ගේම් ගහපු නිසා තමා අනිත් තරගකාරීන්ට සාපේක්ෂව උඩට එන්නෙ. තව එකක් තියනව දේශපාකලයො එක්ක සෙට් වෙලා එකපාරට කොටස් එහෙමෙහෙ කරන්න නීති දානව පස්සෙ වැටුනාම ඒව ඌ ගන්නව ඊටපස්සෙ නීති ලිහිල් වෙනව ඊටපස්සෙ ආපහු කොටස් නැග්ගම ආපහු විකුනනව.(මේකෙ අනිත් පැත්තත් කරනව), ඊටපස්සෙ ඉතින් ඔය ගේමුයි , කැසිනෝ වල සල්ලී ඔක්කොගෙන්ම 1% ක් වගේ දාල ලංකාවේ උන්ට පොඩ්ඩක් දැනෙන පැත්තකින් උදව්වක් කරනව , ඊටපස්සෙ පොර වීරයෙක්😌

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 ปีที่แล้ว +4

    බිස්නස් වල ඇත්ත තත්වය තමයි. දිගටම කරගෙන යමු ජය 👏

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว

    ලංකාවේ කොටස් වෙළෙඳපලේත් හිටියා pump & dump කාරයෝ. එක් කෙනෙක් තමය් බයිරහ
    තොග අඩුවට අරන් වර්ණනා කරල නග්ගලා අත ඇරිය කෙනා. තව මෑතක උන ලොකුම ගේම තමයි එක්ස්පෝ ඉතා වැඩි වටිනාකමකට නග්ගලා මෝඩ ආයෝජකයන් ව අන් දලා ගාන හොයපු සෙට් එක​.

  • @mrsheikh4166
    @mrsheikh4166 ปีที่แล้ว

    bro Dan xm trading rallak yanawa . eka ganath video ekak danna puluwan da

    • @-dhana6364
      @-dhana6364 ปีที่แล้ว

      Forex broker kenk bn xm කියන්නේ😅

  • @Lucifer10055
    @Lucifer10055 ปีที่แล้ว

    vicky.. china housing market crash එක ගැන video ඒකක් කරන්නකෝ

  • @sanjanamadhura
    @sanjanamadhura ปีที่แล้ว

    Thanks Boss ❤

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว

    ඇයි බං බනින්නෙ 😁😁❤️❤️ මරු මරු හැබැයි ලංකාවෙ වන්දනාකරුව්න්ට 😂😂

  • @mihiranjayasinghe690
    @mihiranjayasinghe690 ปีที่แล้ว +41

    චමත් කියන්නෙ හොඳ ශ්‍රී ලාංකිකයෙක් බලන් ගියහම

    • @Harry55116
      @Harry55116 ปีที่แล้ว

      Wicky oyage job eka mokada

  • @shamodkushan
    @shamodkushan ปีที่แล้ว

    Lankawe politic horu genath me wage video krnna.. Jaya wewa ❤

  • @lakshanranasinghevevo1120
    @lakshanranasinghevevo1120 ปีที่แล้ว

    Aiye ilaga video ek dr philip nehri gena karanna

  • @kavindudeshan7194
    @kavindudeshan7194 ปีที่แล้ว +26

    පොරගෙ තාත්තාට එදා සරණාගත වීසා එක හම්බුනොවී ලංකාවට එන්න වෙලා පොර ලංකාවෙ හැදුනානම් ලොවෙත් පොර ජ්‍යෝතිශ්‍යකාරයෙක් මෙලහකට 😂

  • @anushkamalith4057
    @anushkamalith4057 ปีที่แล้ว +3

    සර්ව සම්පුර්ණ මිනිසෙක් මුණගැහුනොතින් මටත් කියන්න. ~ රොබින් ෂර්මා

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    Gig Chadwick 💜️
    බල්ලෝ මරලා හරි සල්ලි හොයමු. 😅😅😅

  • @manushajayawardhana5715
    @manushajayawardhana5715 ปีที่แล้ว +3

    hodha billioner kenek gAna video ekak one . thawa ay lankawen loku billioners la enne nAththe?

  • @chathurangawarakapitiya6158
    @chathurangawarakapitiya6158 ปีที่แล้ว +2

    "චමත් රාජපක්ෂ". These kind of work will affect badly on Sri Lankans living abroad, trying to make a honest living.

  • @shalinrangana9644
    @shalinrangana9644 ปีที่แล้ว +2

    Crypto or stock whales la kiyane ehema un tami bn nattan kohomada profit ganne 😂 ohoma nati retail traders la gana අනුකම්පා karana whale kenek kiyapan balanna 😂

  • @angelsilva3727
    @angelsilva3727 ปีที่แล้ว +7

    මේ අපේ ජාතියෙ හැටි. ඊර්ශියාවෙන් පුපුරනව. චමත්ට මොලයක් තිබෙන නිසා තමයි එයා සල්ලි හම්බ කරේ. යම් දවසක අපි සිහිනෙන් ජීවත්වන සුන්දර ලෝකය කියන එකක් නැති බව තේරුම් ගත්ත විට රටට සෙතක් වෙයි.

  • @outoftradition-oot
    @outoftradition-oot ปีที่แล้ว

    Anunt bana bana salli hoyan ayat wda business karan aya wenas bn

  • @Sahas_Induwara
    @Sahas_Induwara ปีที่แล้ว

    The wolf of the wall street වගේ movie එකක් ගහන්නත් තිබ්බා මෙයාගේ ජීවිත කතාවෙන්

  • @ranganatennakoon
    @ranganatennakoon 7 หลายเดือนก่อน

    මෙ විඩියෝ එක ආය අය දකිද්දි මට මතක් වෙනවා ලංකාවෙ ගොඩක් යුටියුබ් පොරවල්ලා මූ හෙණ උඩ දාගන දගලව්ව්වා. සමහරු කෙස් ස්ටඩි කරා හෙන ගොං පාට්
    දෙයක් කියන්න කලින් හොදට රිසච් කරලා කියන්න ඔනෙ . හොද අද්‍යනයක් කරලා ඉන්න ඔනේ

  • @gerardkungfu
    @gerardkungfu ปีที่แล้ว

    මල්ලි... මට ඔයාව contact කරගන්න පුළුවන්ද?

  • @samansaman-xq6br
    @samansaman-xq6br ปีที่แล้ว

    8:15 මේක තමයි මම උබේ බලපු පළවෙනි Video එක

  • @shanilwicks7349
    @shanilwicks7349 ปีที่แล้ว

    I don’t think it’s fair to call Chamath a “හොරා" since he has not stolen from anyone as far as business and this video is concerned. Pump and dump strategies are well known strategies that others such as Elon Musk utilize. It’s up to the trader to decide which position he is going to take and whether he wants sell short or long depending on “HIS” decision if the market will bearish or bullish in the future. Overall this video was informative.

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      This guy is talking nonsense a lot what he said was untrue 😂

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว

    King of dumping of marketing and also he have bitcoin 2009 buying $0:30 got 1000 bitcoin .... but anyway his legend ❤😎

  • @asithadasanayake9798
    @asithadasanayake9798 ปีที่แล้ว

    Crypto gana review ekak ona

  • @mcdee367
    @mcdee367 ปีที่แล้ว +1

    8:02 dan sudu da?

  • @sasikaranawaka5034
    @sasikaranawaka5034 ปีที่แล้ว

    Simply said, Nodanna trading koranda yanna epa igenaganne nathuwa

  • @dimuthugunathunga1308
    @dimuthugunathunga1308 ปีที่แล้ว

    Minissu thamanta aethi haeki aakarayata thamai asadharana laaba, loku podi horakam karanne. Meka sadharanai meka horakamak kiyala nirnayaka dhenne. Vyaaparika lokaye okkoma horu wanchakarayo. Puluwandha kiyala nam dhanne nae, tikak hari sadharanawa jeewath wenta nam wanagatha wela gahaka gediyak kolayak kaala niwanata katayuthu karanta oone.

  • @warunalakshitha7738
    @warunalakshitha7738 ปีที่แล้ว +5

    100% ම පියෝ සල්ලි හම්බ කරපු මිනිස්සු නැ ලොකේ එහෙම කරනත් බැ . කරන්න තියෙන්නෙ ලිගල් විදිහට ගෙමක් ගහලා ගොඩ යන එක තමයි! අපි උන්ට හිනා උනාට උන් ජිවිතේ විදලා තියන %1 අපි විදල තියනවද මේ බංකොලොත් රටේ 😂💔

    • @kasunD675
      @kasunD675 ปีที่แล้ว +1

      ඇත්ත.බිස්නස් කියන්නේ එහෙම soft road එකක නෙවෙයි

    • @recommended2
      @recommended2 ปีที่แล้ว +1

      sadaranawa grow wenna kalayak yanawa eka karana puluwan deyak

  • @crazydrocky2666
    @crazydrocky2666 ปีที่แล้ว +2

    හැබැයි අපිට ආඩම්බර වෙන්න පුලුවන් ඇත්තටම බිලියනපතිය ලන්කාවෙ නේ.. 96 world cup එකත් ගැහුව නේ. ආඩම්බරයි ආඩම්බරය! විකියා මට පෙන්න බැරි ඊලග කාරන තමයි මේ 96 කප් එකේ පම්පෝරිය. 1996 ඉඩල 2023 වෙනකම් අපි මොකද කලේ කියල පොඩි වීඩියො එකක් කරහන්කො.😂

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +2

      ගුටි කන්න වෙන්නෙ ඕකනම් 😁

    • @crazydrocky2666
      @crazydrocky2666 ปีที่แล้ว +1

      🤣

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว +1

      ​@@TechWithWickyමොකක් ද අයියෙ ඒ කතාව

  • @thisaaloch7895
    @thisaaloch7895 ปีที่แล้ว +1

    ඔහොම තමයි bissness mind set කවුරුත් කියන දේවල් අහලා සල්ලි ආයෝජන කරන්න එපා උබ හිතලා අඩ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා අනික් එක තමන් ගෙවල් දොරවල් විකුනවා ණයට අරන් ඔවට සල්ලි දාන්න එපා සල්ලි ටිකක් දාන්න ඔනිනම් පඩිය 30000 නම් එකෙන් 5000 මාස ගානක් අල්ලගෙන ඉදලා 50000 හදාගෙන මොලේ පාවිච්චි කරලා හරි බිස්නස් එකකට දාන්න ඔනි

  • @tharindudarshana5444
    @tharindudarshana5444 ปีที่แล้ว +11

    ලෝකෙ ඉන්න ලොකුම හොරාත් ලංකාවෙ ඉපදුන එකෙක් කියල නොකිය කිව්ව 😅.

    • @Pawan_Madanayaka
      @Pawan_Madanayaka ปีที่แล้ว +2

      😂 eka ithin ape identity eka ne

    • @tharindudarshana5444
      @tharindudarshana5444 ปีที่แล้ว

      ​@@Pawan_Madanayaka😅

    • @SL_ff28
      @SL_ff28 7 หลายเดือนก่อน

      Enm machan uba dakala me horu😂👍

  • @lilantha47
    @lilantha47 ปีที่แล้ว

    😂 maru. Lankawata sirawata set wenawa video eka. 😂