රුසියානු යුධ ටැංකි 10,000ක් විනාශ කල යුක්‍රේන ලාබ ඩ්‍රෝන(Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 369

  • @ishanmadushanka9869
    @ishanmadushanka9869 11 วันที่ผ่านมา +29

    ප්‍රභාකරන් වර් තමානෙ හිටිය නම් මේ ඩ්‍රෝන යුද්ධ ලංකාවට මාර හිසරදයක් වෙනවා.. මොකක්දෝ පිනකට ඩ්‍රෝන යුගයට කලින් යුද්ධෙ ඉවර වුනා..

    • @JeoDanial
      @JeoDanial 10 วันที่ผ่านมา +3

      එතකොට කොටි සිංහල ගම්මාන වලට ඩ්‍රෝන් එවයි බෝම්බත් එක්ක

    • @ishanmadushanka9869
      @ishanmadushanka9869 10 วันที่ผ่านมา +3

      @ අනිවා ඉතින්.. ගුවන් බලයක් තිබුන ලෝකෙ එකම ත්‍රස්තවාදී සංවිධානයට ඩ්‍රෝන කියන්නෙ සුළු දෙයක්.. උන් මාර ගේමක් දෙනවා එහෙම වුනා නම් 😕

    • @TechWithWicky
      @TechWithWicky  9 วันที่ผ่านมา +1

      Eka hari 😪

    • @KVHansanaSandharu
      @KVHansanaSandharu 9 วันที่ผ่านมา +2

      ඌ පැයෙන් පැයට එවයි එහෙනම්...ඒ ජාතියෙ මනුස්සයා

    • @ayesh__
      @ayesh__ 9 วันที่ผ่านมา +1

      අනිවාර්‍යෙන් තව අවුරුදු 2ක් 3ක් පරක්කු උනා නම් විනාසයි

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 12 วันที่ผ่านมา +27

    රුසියාව දැනඩ ලංකාව වගේ දේගුනයක් යුක්රේන භූමිය අල්ලගෙන ඉවරයි යුක්රේනය දිනනව නමි ඒ භූමිය නැවත අත් කරගතයුතුයි ඒක වෙන්නෙ නෑ එතකොට රුසියාව එයාලගෙ පැත්තේන් සාර්ථක වෙලා ඉවරයි

  • @MJJNamalDias
    @MJJNamalDias 3 วันที่ผ่านมา +1

    අන්තිමට මාර තැනකට කතාව අරගෙන ආවෙ 🙏

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 12 วันที่ผ่านมา +83

    යූක්‍රේණය හා රුසියා යුද්ධය කිව්වට යූක්‍රේණය නේටෝවෙ බළල් අතක් වෙලා නේටෝ රුසියා යුද්ධයක් තමයි දැන් තියෙන්නෙ.නේටෝවට බැහැ රුසියාවට ඩිරෙක්ට් ඇටෑක් කරන්න මොකද ඒක ලෝක අවසානය පවා වෙන්න පුළුවං..රුසියාව සටන් කරන්නෙ රටවල් තිස් ගණනක් එක්ක වගේම ලෝකෙ බලවත් රටවල සම්භාධකත් එක්ක.එහෙම කලත් රුසියාව වට්ටන්න බැරිවෙලා තියෙනව..ඔය ඩ්‍රෝන් යුද්ධය ආරම්භ කලේ යූක්‍රේණය තමයි.ඒත් දැන් රුසියාව ඉතා භයානක ඩ්‍රෝන් නිශ්පාදනය රුසියාව ඉදිරියෙන් ඉන්නව...

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 12 วันที่ผ่านมา +3

      Russia drone uba vd karapan

    • @I.GVlog_
      @I.GVlog_ 12 วันที่ผ่านมา +4

      Mu eka danne nea . Kohen hari hoyagattha deyak kiyanwa. 😂😂😂

    • @sandarutharuka4843
      @sandarutharuka4843 12 วันที่ผ่านมา +2

      Aththa

    • @VithaMahi
      @VithaMahi 12 วันที่ผ่านมา +3

      රුසියා❤❤

    • @niroshirashikani2991
      @niroshirashikani2991 12 วันที่ผ่านมา

      අනේ ගොබ්බයෝ යුද්ධය සඳහා රටක් සහය දෙන්නෙ රුසියවට විතරයි 😂😅

  • @harshaprasad9636
    @harshaprasad9636 11 วันที่ผ่านมา +3

    අන්තිමට කියපු කතාවනම් සහතික ඇත්ත ❤

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena วันที่ผ่านมา

    Great ❤😂🎉

  • @sanjanagurusinghe4975
    @sanjanagurusinghe4975 12 วันที่ผ่านมา +16

    මේ කොමෙන්ට්ස් දැක්කම හිනායනව 😹 Anyway Good video🤍

    • @dkwalker6699
      @dkwalker6699 5 วันที่ผ่านมา

      aththak😂

  • @myeyes8038
    @myeyes8038 11 วันที่ผ่านมา +13

    රුසියන් ටැන්කි 2000,3000 අතර විනාශ කරල තියෙන්නෙ,ඒ වගේම ය්ක්‍රේන් ටැන්කි 1000 ට වඩා විනාශ කරල තියනවා.උතුරු කොරියා සෙබළු ඩ්‍රෝන් දැකල නෑ කියන එක ලොකු විහිලුවක්,දකුණු කොරියාව ඕන තරම් උතුරු කොරියානු ඩ්‍රෝන් අල්ලගෙන තියන්වා,චීනයේ තාක්ෂණය සහ reverse-engineered විදිහට එයාල ඩ්‍රෝන් හදනවා.
    මේ වෙනකොට යුක්‍රේන් territory වලින් 20% අල්ලගෙන.

  • @Rtr-h6g
    @Rtr-h6g 12 วันที่ผ่านมา +7

    යුක්‍රෙනය මොනවද නොකියව්වෙ තෙල් ගබඩා වලට ගහලා විනාශ කරා කිව්වා එත් රුසියාව ලොකෙටම තෙල් අපනයනය කරනවා රුසියාව තෙල් දැම්මෙ නැත්තම් ලන්කාවෙ ඇමරිකානු නක්කුට්ටොන්ට තෙල් ලිටරයක් 450,500 වඩා ඉහල යනවා 😂 ඉටපස්සෙ ඇමරිකාවෙන් atacms ඉල්ලගත්තෙ ඩ්‍රොන් වලින් වෙන හානිය අඩු නිසා එත් එ මිසයිල සාර්තක වුනෙ නැ 😂ලක්ශ 8 රුසියාවෙ සෙබලු මැරුනා කිව්වා හැබැයි මෙ ලගදි සිරස්කි කියනවා 2024 තමයි රුසියාවට වැඩිම සෙබලු නැති වුනෙ 120000 කියලා එතකොට එ කියන්නෙ අනිත් අවුරුදු දෙකෙ ලක්ශයක් මැරුනත් ලක්ශ 8 සෙබලු මැරුනා කියලා ඔප්පු කරගන්න බැ😂😂

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 12 วันที่ผ่านมา +26

    රුසියාවට ජය❤❤❤❤❤පාස්කු ගේම ගැහුවෙ ඉංදියාව ඒක දන්නෙ නැද්ද

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 12 วันที่ผ่านมา +3

      CID kiyan eka meka thappulanne nathiwa😂

    • @slmobilegamer1084
      @slmobilegamer1084 12 วันที่ผ่านมา

      පාස්කු ප්‍රහාරකලෙ පාහර රාජපක්ෂ වරුන්

    • @JeoDanial
      @JeoDanial 10 วันที่ผ่านมา

      ​@@slmobilegamer1084කවුද කිව්වෙ?

    • @panoramablue9191
      @panoramablue9191 20 ชั่วโมงที่ผ่านมา

      @@slmobilegamer1084 පිස්සුද උෟරැ පැටියො

  • @ukrainenewsdaily6320
    @ukrainenewsdaily6320 12 วันที่ผ่านมา +26

    රුසියාවෙ 1.5M army ekak එක්ක යුක්‍රේනෙ 0.5M army එකක් සටන් කරනකොට drone වලින් ලොකු sopport එකක් දෙනව

    • @DenuwanKumarage
      @DenuwanKumarage 12 วันที่ผ่านมา +2

      රුසියාවෙ මුලු හමුදාවම යුක්‍රේනේ ඉන්නෙ කියල හිතන් ඉන්න එකෙක් 😂

    • @Mahasona69
      @Mahasona69 12 วันที่ผ่านมา +3

      @@DenuwanKumarage ජෝකර් සෙලාගෙ ෆෑන්ස්ලගෙ නැට්ටෙ ඉදලම ගොම තමා තියෙන්නෙ 😂👍 ගනන් ගන්න එපා 😂 ජෝකර් සෙලාම කියල තිබ්බා යුරෝපෙ විශාලම හමුදාව ඉන්නෙ යුම්ක්‍රේනෙ ඒ අගය 980,000ක් කියලා 😂 ෆෑන්ස්ල කියනවා 0.5Mලු 😂 ඉතින් බලහම්කො 😂 අනිත් එක තමා ඔය lucifer කියලා acc එකකින් comment දාල තියෙන්නෙත් මෙයාම තමා 😂😂

  • @A.C6752
    @A.C6752 12 วันที่ผ่านมา +12

    එ උනාට මේ විඩියො වල පෙන්නන්නේ රුසියවෙන් යුක්‍ර්නේට ගහන එවනේ🤣

    • @GAMING_TENISON
      @GAMING_TENISON 8 วันที่ผ่านมา +1

      මු හෙන ගොනා බන් කොහෙන්දො අර 2022 දෙවල් දැන් දැකලා මු කියවනවා

  • @Biznade
    @Biznade 10 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත

  • @MrCccppp
    @MrCccppp 12 วันที่ผ่านมา +7

    ටැන්කි 10000 ක් විනාශ කරන්න ඇත්තේ හිනෙන් වෙන්න ඇති

  • @wijeyakumara
    @wijeyakumara 11 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන්ම අපේ රටටත් නවීන ආයුධ තිබිය යුතුයි

  • @janitharuwanpathi3545
    @janitharuwanpathi3545 4 วันที่ผ่านมา

    යුක්‍රේනයට ජයවේවා🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇱🇰🇺🇦

  • @SL-SINHAYABRO
    @SL-SINHAYABRO 12 วันที่ผ่านมา +16

    රුසියාවට ජය ❤❤❤

    • @Normaln2966
      @Normaln2966 12 วันที่ผ่านมา +2

      😂😂😂

    • @BuNNs-24
      @BuNNs-24 12 วันที่ผ่านมา +2

      😂😂😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 12 วันที่ผ่านมา +2

      😂😂🐂🐂

    • @BuNNs-24
      @BuNNs-24 12 วันที่ผ่านมา +3

      @@SL-SINHAYABRO අමු රුසියානු වහලා 😂

    • @SL-SINHAYABRO
      @SL-SINHAYABRO 12 วันที่ผ่านมา +3

      ​@@BuNNs-24මේන් බූරුවෝ 😂😂😂

  • @Dilinipun
    @Dilinipun 11 วันที่ผ่านมา +1

    ආසාවෙන් බලන් ඉන්න channel එකක් ❤

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU 12 วันที่ผ่านมา +14

    රුසියාව තවන් දියුණු උනා මේ යුද්ධය නිසා ❤ලේසියෙන් මේ රට වටන්න බැ අපි මේහෙ ඉන්න නිසා එක දන්නෙ. දිටම මේවගෙ video ගෙන්න ජය..!

    • @gamingripx2431
      @gamingripx2431 11 วันที่ผ่านมา +5

      😂😂😂ගූරුසියාවේ තව මොනවද වට්ටන්න තියෙන්නේ 😂😂

    • @SUKHOI__SU-57-988i
      @SUKHOI__SU-57-988i 11 วันที่ผ่านมา

      ​@@gamingripx2431monada pako watila thiyenne

    • @SumuduHansakaRU
      @SumuduHansakaRU 11 วันที่ผ่านมา

      @@gamingripx2431 වේලාවක් නිබුනොන් බන් කියල දෙයක් නියෙතව කාපන් 😁

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 11 วันที่ผ่านมา

      ​@@SumuduHansakaRUrussia kohed kypn diyunu😂

    • @SumuduHansakaRU
      @SumuduHansakaRU 11 วันที่ผ่านมา

      @@Sanjana_Himahansa හොයල බලපන් නිකන් උමි බෑ කියන්නෙ නැතුව.මචං

  • @DenuwanKumarage
    @DenuwanKumarage 12 วันที่ผ่านมา +4

    Ukraine ලට වඩා russians ලා drone effective විදිහට පාවිච්චි කරනවා

  • @ravindush_94
    @ravindush_94 10 วันที่ผ่านมา

    superb content 😍😍😍😍

  • @hiroshangayanath6381
    @hiroshangayanath6381 12 วันที่ผ่านมา +29

    Ukr වඩා russ drones පාවිච්චි කරනව දැන්, abraham , challenger f 16 හන්ගන් ඉන්නවෙලා තියෙන්නෙ ඒකයි. Leopard විතරයි ටිකක් හරි එලියට දාන්නෙ, ඒවටත් commercial drone වලින් ගහන්නෙ. ඕවා මුලින් game changers කියල ගෙනාවෙ හැබැයි 😢

    • @Usalovers01
      @Usalovers01 12 วันที่ผ่านมา +5

      ඒබ්‍රහම් ලෙපර්ඩ් විනාශ කරන්න ඩ්‍රෝන් තුන හතරක් ගහන්න ඕනේ 😂t90 කුඩු කරන්ඩ එක ඩ්‍රෝනයයි😂යකෝ su25 .su27. su35.su34 vage kochchara kudu unad 😂amrod car 1800 kudu😂

    • @රටට-ආදරේ-පරම්පරාව
      @රටට-ආදරේ-පරම්පරාව 12 วันที่ผ่านมา +8

      ​@@Usalovers01 ඔච්චර ගහනවානම් ඇයි බං යුක්කියෝ හැමදාම පස්සට යන්නේ..

    • @Usalovers01
      @Usalovers01 12 วันที่ผ่านมา +3

      @@රටට-ආදරේ-පරම්පරාව modayek ne uba 😂3500000 hamudavak ekka සටන් කරන්නෙ දෙවනි ලෝකබලවතත් එක්ක පසු බහින එක ඉතිම් අහන්නක් දෙයක් ද

    • @Mahasona69
      @Mahasona69 12 วันที่ผ่านมา +4

      සිරා 😂 ඒබරං එහෙම හංගගත්තෙම ඩ්‍රෝන් වලින් කෙලින හින්දා 😂 කූර්ස්ක් වලදි challenger 2 එකකට lancet වදින වීඩියෝ තිබ්බා. 😂 turret උඩ විදිනවා 😂 චාටර් කරෙ anti tank වදිනකොට රුසියන් ඒවගෙ turret උඩ යනව කියල. උන්ගෙ පපඩම් ටැංකි වලට එක lancet පාරයි දෙන්නෙ 😂❤

    • @Rtr-h6g
      @Rtr-h6g 12 วันที่ผ่านมา +3

      ​@@Usalovers01පල ගොතයා බොරු නොකියා එක ලන්සෙට් ඩ්‍රොන් එකයි වැදෙන්නෙ එබ්‍රහම්,චැලෙන්ජර්,ලෙපඩ් කුඩු විඩියො තියනවා 😂

  • @nisalnimsara5236
    @nisalnimsara5236 12 วันที่ผ่านมา +10

    යුක්රේනය කියන්නේ ඉරාකේ නෙවෙයි. රුසියාවම දුන් ගුවන් ආරක්ෂක පද්ධති සොවියට් කාලේ තිබ්බ weapon storages පවා තිබ්බ රටක්. T14 එක දාන්නැ කියලා රුසියාවෙන්ම කිව්වා. දැන් තියෙන tanks ifv වලින් ඉක්මනට සප්ලයි දෙන්න පුලුවන් front එකට. mass production යනවනම් අරව හදන එක නවත්තලා අලුතෙන්ම හදන්නගන්න ඕනි.

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 12 วันที่ผ่านมา +11

    😂😂😂 උතුරු කොරියාව ගැන nato මත ඔහේ සම්පූර්ණයෙන්ම ගිලලා තියෙන්නේ, උතුරු කොරියාව ට දාල තිබෙන සම්භාධක අයින් කරලා තිබ්බනම් අද උතුරු කොරියාව අධි සන්වර්ධිත රටක්, ඔච්චර සම්භාධක දාලත් කුඩාරටක් වූ ඔවුන්ගේ හැකියාවන්, නිශ්පාධනයන් හා තාක්ෂණය අති විශිෂ්ටයි, කියුබාවත් එහෙමයි, ඒ තමා සමාජවාදයේ විශිෂ්ඨත්වය,

    • @asanksc.pkumara1955
      @asanksc.pkumara1955 12 วันที่ผ่านมา

      North korea podi ratak nemei

    • @murder1028
      @murder1028 12 วันที่ผ่านมา +5

      Mgula😂 උන්ගේ රටේ හරි හමන් පරිපාලනයක් නැහැ😂ආර්ථිකේ දියුණු කරන්න කිසිම vision එකක් නැහැ.ඒකාධිපති පිස්සෙක් පවුල් පිටින් පිස්සු නටන එක විතරයි වෙන්නේ

    • @dilshanisuranga6103
      @dilshanisuranga6103 12 วันที่ผ่านมา

      😂

    • @kushanudara5292
      @kushanudara5292 8 วันที่ผ่านมา +2

      Uba ahe gihin idapan. Unta tamai issela gahanna one

  • @bandusilwa7967
    @bandusilwa7967 11 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි.

  • @skillupdhanushh0510
    @skillupdhanushh0510 12 วันที่ผ่านมา +1

    මම දැක්කා ගොඩක් අය යුක්‍රේන ආමි එක ගැන කියලා තියෙනවා ඒ යුද්දෙට කලින් අප්ඩේට් එකක් ..දැන් යුක්‍රේනෙත් 1M වලට වැඩි හමුදවක් තමා ඉන්නෙ ඒත් දැන් හානියත් එක්ක ගානෙ වෙනසක් වෙලා තියේ.......රුසියාවෙ 4 අනුපාත වශෙන් යුක්‍රේන 1 ඉන්න තත්වයක් තියෙන්නෙ

  • @indrajithhewawasam4987
    @indrajithhewawasam4987 12 วันที่ผ่านมา +4

    ලංකාවෙ යුද්දෙ කාලේ තිබ්බේ Seacher MK II කියන Israel Fixed wing UAV ඒක අනිත් එක ඒකෙ Camera එක ගොඩක් Advance අඩි 18000 ඉඳන් clear image එකක් ගන්න පුළුවන්කම තියෙනවා

  • @අමුතුnpk
    @අමුතුnpk 11 วันที่ผ่านมา +3

    පිස්සුද බං උබට පූටින් උබට ස්කැන්ඩර් m එකක් ගහයි...ටැංකි 10000 😂😂😂😂😂😂😂 යකෝ එක ටැංකියක්වත් නැතුව ඇති රුසියාවෙ....😂😂😂

  • @user-up35
    @user-up35 10 วันที่ผ่านมา +2

    වීඩියෝ එක වැදගත් හැබැයි වෙනදා වගේ අන්තිම වෙනකම් අහන් ඉන්න තිබුන ඒ ආසාවයි අන්තිමේට ඒ ජයවේවා කියන ගැම්මයි නෑ කරන්න ම ඕනෙ හින්දා කරා වගේ හැගීමක් මට දැනුනෙ බලද්දි නම් ,ටිකක් උනන්දුවෙන් විඩීයෝ ටික කරමු. එහෙම උනොත් මේ අවුරුද්දෙ අප්‍රේල් වලට කැවුමක් කන්න කලිම් 100k ගැහුවා නම් සුපිරියක් තමා ඉතින්
    ඒන්ම් ජය වේවා !

    • @TechWithWicky
      @TechWithWicky  9 วันที่ผ่านมา

      Meka record karaddi mama sahenna mahansi wela hitiye 😕

  • @sadunihimaya1993
    @sadunihimaya1993 12 วันที่ผ่านมา +3

    ඊශ්‍රායලයෙන් හිස්බුල්ලා එකේ අයුද ටික යුක්ක්‍රේනයට දෙන්න යනවා. හොද මේ තමා ඒවා රුසියාවේ ආයුද , රුසියාවට විරුද්දව සටන් කරන්න රුසියාවෙම ආයුද වෙන එක 😂..

  • @රටට-ආදරේ-පරම්පරාව
    @රටට-ආදරේ-පරම්පරාව 12 วันที่ผ่านมา +15

    උඹ නම් update මදි මචං..

  • @MohomadJesuk
    @MohomadJesuk 12 วันที่ผ่านมา +17

    මන් නම් ඕක ukraine russia war එකක් විදිහට දකින්නේ නැ🪖⚠.අනික ඔය යුද්දය පටන් ගද්දි ලෝකයේ යුද ප්‍රබලත්වයේ top20 අතර ukraine හිටිය🔫🔫.අනික ukraine කියන්නේ දුප්පත් රටක් නෙවෙයි කලින්💰.දැන් නම් ඉතින් කතාකරල වැඩක් නැ නේ.
    උතුරු කොරියා army එක ගැන අඩු තක්සේරුවෙන් හිතන එකත් හරි නැ නේද මට හිතෙනවා ලෝකයෙන් වෙන්කරලා කොන් කරලා තිබ්බට උතුරු කොරියාව අපි හිතනවට වඩා දියුණුවක් ඇති කියල.
    europe usa වල technology ආයුද නැතුව මේ යුද්දය මෙච්චර ඇදෙන්නේ නැ නේ.
    ලංකාව ගැන කතා නොකර ඉමු රාවන ඇවිල්ල බෙරගන්නකන් බලන් ඉමු එතකොට හරි 🤪

    • @jeshartstudio2467
      @jeshartstudio2467 12 วันที่ผ่านมา +5

      Siraa oya godak ewa ukrain qwata, okkoma USA, Nato innovation.

  • @nisalnimsara5236
    @nisalnimsara5236 11 วันที่ผ่านมา +3

    යුක්රේන් බොට්ටු ටික එලි බැහැලා.

  • @sudarshankuruppu7056
    @sudarshankuruppu7056 12 วันที่ผ่านมา +9

    පච කෙලින්න එපා ඕයි

  • @Shots_Team
    @Shots_Team 4 วันที่ผ่านมา

    පෙජ්ජෝ හිතන් ඉන්නේ... පුටින් දෙයියෙක් කියලා 😂😂😂

  • @udarakeshan30
    @udarakeshan30 10 วันที่ผ่านมา

    Nice

  • @NuwanDikmadugoda
    @NuwanDikmadugoda 11 วันที่ผ่านมา +3

    නොදන්න මඟුල් නොකියා හිටාං බං...

  • @MaheshDasanayake
    @MaheshDasanayake 6 วันที่ผ่านมา

    මම හිතන්නෙ ඇමරිකාවට හොදම අවස්ථාව රුසියාවට පහරදෙන්ඩ

  • @Harsjk
    @Harsjk 12 วันที่ผ่านมา +16

    කවුරැ මොනව කිව්වත් යුක්‍රේනෙ drone තාක්ෂණය රුසියාවට වඩා සෑහෙන්න උඩින් තියෙන්නෙ. යුක්‍රේනෙ sea drone වලින් රුසියාවෙ කලුමුහුදෙ යුද නැව් අතුගාලම දැම්ම. කීයක් ගිල්ලුවද

    • @praveenranndika5083
      @praveenranndika5083 12 วันที่ผ่านมา +6

      මොකක්ද ඉහලින් තියෙනව කියන්නේ. 😂

    • @Mahasona69
      @Mahasona69 12 วันที่ผ่านมา +5

      අඩෝ account දෙකෙන්ම රෙනව නෙ 😂😂 ගැම්මක් තමා 😂❤ ජෝකර්ගෙ fake acc බලකාය 😂❤

    • @Rtr-h6g
      @Rtr-h6g 12 วันที่ผ่านมา +4

      අර තියන්නෙ කලු මුහුදෙ රුසියාවෙ නැව්😂 එවාගෙන් තමයි යුක්‍රෙන ඇතුලට මිසයිල ගහන්නෙ එතකොට තොගෙ අහවල් එකද අතුගාලා දැම්මෙ 😂

    • @Harsjk
      @Harsjk 12 วันที่ผ่านมา +1

      @@Rtr-h6g update මදි පුතා. රුසියාව දැන් cruss missile යොමු කරන්නෙ TU බෝම්බ හෙලන යානා වලිම්. පොඩ්ඩක් update වෙන්න news හෙම බලන්න

    • @Rtr-h6g
      @Rtr-h6g 11 วันที่ผ่านมา +2

      @@Harsjk අයියො 🤣 රුසියාව tu 95 වලින් කෘස් මිසයිල ගැහුවෙ මෙ ලගදි ඉදන්ද ඔයා අප්ඩෙට් මදි 🤣 නෙ වෙස්ටර්න් නිව්ස් ඇහුවම ඔහොම වෙනවා 🤣

  • @adithyashenal1132
    @adithyashenal1132 11 วันที่ผ่านมา +4

    Bosa උබට අදාළ topic ගැන කතා කරපන්, උඹ ගොඩක් හොයල මදි මේ war එක ගැන. උඩින් පල්ලෙන් හොයල content හදන්න යන්න එපා 😏, " Ukraine ගොඩක් දුප්පත් රටක් ලු එයාල යුද්දෙට adapt උනා ලු" 😅 0 Knowledge about the topic 😅

    • @Chathux_Beatz
      @Chathux_Beatz 9 วันที่ผ่านมา +2

      සිරාවට මූ මේ TOPIC VIRAL යන කාලෙ හම්බ කර ගන්න කරන වීඩියො මිසක් හරියට දැනුමක් නැතුව කියවන එකෙක්😂

  • @MihidumNethsara
    @MihidumNethsara 8 วันที่ผ่านมา +2

    කවුද බන් මූ ගුලි ගහලද මේ video කරන්නේ. Update වියන් බන් තව සමාජෙට විහිළුවක් නොවී 😂

  • @SuperStar-u9q
    @SuperStar-u9q 12 วันที่ผ่านมา +5

    මචං online casino වල reality එක ගැන වීඩියෝ එකක් කරමුකෝ

  • @oleveradams2959
    @oleveradams2959 12 วันที่ผ่านมา +16

    රුසියාවට මේක කොහොමත් දිනන්න බෑ. ගිය අවුරැද්දෙ ඉදන් යුක්‍රේනෙ 1000km දුර පහර දෙන්න පුලුවන් drone හදන්න පටන් ගෙන දැන් daily රුසියාව ඇතුලට පහර දෙනව

    • @MBOY_Tv
      @MBOY_Tv 12 วันที่ผ่านมา +13

      රුසියාව දැනටමත් දිනලා ඉවරයි

    • @KumanjaniWijesingha-ru2qr
      @KumanjaniWijesingha-ru2qr 12 วันที่ผ่านมา +1

      @oleveradams2959 මොනව දිනන්නද ගොනෝ දිනල ඉවරයි...😄😄😄😄😄

    • @damithdushantha1772
      @damithdushantha1772 12 วันที่ผ่านมา +7

      බෙලරුස් වලින් ගිහින් කියූ අගනුවර අල්ල ගත්ත ගමන් ඔක්කොම සෙල්ලම් ඉවරයි, එහෙම කරන්නේ නැතුව ඇදගෙන යන්නේ බටහිර රටවල් වලට පීඩනයක් දුන්නම උන් උන්ම ඇරගන්නවා...
      👈👈

    • @ThilinaDasun-k7s
      @ThilinaDasun-k7s 12 วันที่ผ่านมา

      Monawa unath ukrain american paraheththama paradai

    • @Usalovers01
      @Usalovers01 12 วันที่ผ่านมา +2

      ​@@MBOY_Tvගූ දෙවන බලවතාට ඔය ගහන්නෙ හිතල බලපම් යුක්‍රේනෙ හමුදාවන්ගෙ දක්ශතාව

  • @tharakamalli4366
    @tharakamalli4366 12 วันที่ผ่านมา +1

    ජය වේවා❤️

  • @murder1028
    @murder1028 12 วันที่ผ่านมา +4

    Russian fanboysලා ටික trigger වෙලා😂

    • @Chamaraofficial123
      @Chamaraofficial123 11 วันที่ผ่านมา +1

      Trigger වෙලා නෙවෙයි ban fact එක්ක කතා කරන්න ඕනි

    • @murder1028
      @murder1028 10 วันที่ผ่านมา

      @Chamaraofficial123 අංක එක්ක කතා කරානම් හරි නේ ඔය comment වල වැලලෙන උන්. රැසියාව අරහම කරාලු මෙහෙම කරාලු😂

  • @sorry_for_
    @sorry_for_ 12 วันที่ผ่านมา +5

    Lithography Machine ගැන විස්තරයක් ඕනේ😢

    • @tharii314
      @tharii314 11 วันที่ผ่านมา +1

      Mmmm.... ASML

  • @liyostudio8112
    @liyostudio8112 12 วันที่ผ่านมา +6

    ලංකාවවත් මල්ටි බැරල් එකක් හදලා නේද තීයෙන්නේ ❤

    • @SadeeshaInduwari
      @SadeeshaInduwari 12 วันที่ผ่านมา +3

      යුරොපෙ දුප්පත්ම රට යුක්‍රනය😂😂

    • @Srilankaceylon
      @Srilankaceylon 12 วันที่ผ่านมา +3

      @@SadeeshaInduwari Moldova තමයි දුප්පත්ම රට යුරෝපයේ

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 12 วันที่ผ่านมา

      ​@@SadeeshaInduwariපලයන් රුසියන් පිම්පියෝ 😂

  • @thushanthaperera3983
    @thushanthaperera3983 12 วันที่ผ่านมา +4

    උබ වගේ ලනු ගිලින අපතයෙක්.. පල පල මොට්ටය යන්න 😂

  • @DDanu28
    @DDanu28 12 วันที่ผ่านมา +2

    Ukraine 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 ❤❤

  • @AntasFdo
    @AntasFdo 7 วันที่ผ่านมา

    අපෙ රට අනිවාර්යයෙන්ම නවීන ආයූදයක් නිෂ්පාදනය කළ යුතුයි ලොක බලවතූන් තැති ගැන්වීමට විශේෂ දෙයක් කල යුතුමයි බ්‍රොරො

  • @lakshithanuwan782
    @lakshithanuwan782 9 วันที่ผ่านมา

    මේ යුද්ධෙන් පස්සෙ Remote control සෙල්ලම් බඩු වෙනම level එක්කින් සෙල්ලම් කරන්න පුලුවන්

  • @gamingripx2431
    @gamingripx2431 11 วันที่ผ่านมา +8

    ගූරුසියාව පාඩමක් ඉගෙන ගන්නේ ඇමරිකාවට සද්දයක් දාපු වෙලාවට🇺🇸❤🦅👑

    • @Update-1st
      @Update-1st 11 วันที่ผ่านมา +2

      😂😂 ඇමරිකාව ප්‍රමුක NATO ත්‍රස්තවාදියො ඔක්කොම තමා යුද්ද කරන්නෙ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 11 วันที่ผ่านมา +1

      ඇමෙරිකාව එක්ක තමයි ගේම..but trump will change this.

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc 11 วันที่ผ่านมา

      ගු ඇමරිකාව ඇයි රුසියාව ගහන්නේ නැත්තේ

    • @PramudithaPerera-t8z
      @PramudithaPerera-t8z 10 วันที่ผ่านมา

      😂 Go and learn about the ‘Dead Hand System’ and Russia’s nuclear arsenal, particularly the Sarmat missile - Satan 2.
      The USA or any other nation doesn’t have an answer to these two nuclear threats, which is why the US doesn’t engage in a full scale war and won’t in the future.

    • @NipunSadaruwan-eg3ev
      @NipunSadaruwan-eg3ev 9 วันที่ผ่านมา

      Amaricawa kanna thamai hadanne s400 s500 s550 Tsar 100 tmt orishnic thama ithin

  • @freedom3042
    @freedom3042 10 วันที่ผ่านมา

    Ukraine 😘

  • @KVHansanaSandharu
    @KVHansanaSandharu 9 วันที่ผ่านมา

    පිරිස් බලය අඩු කරන්න වෙනවා ලංකාවෙ.

  • @ZONA99th
    @ZONA99th 9 วันที่ผ่านมา

    යුක්‍රේනෙ අනාගතේදි 2030 20245 වගේ වෙනකොට ඩ්‍රෝන් නිශ්පාදනයෙන් ඉහළටම යාවි

  • @RuwanIleperumaarachchi
    @RuwanIleperumaarachchi 12 วันที่ผ่านมา +2

    දහදාහ ඉවර වෙනකොට විසිදාහක් හදල,,,ඔක්කොම එහෙමයි

  • @chandanalanka6451
    @chandanalanka6451 7 วันที่ผ่านมา

    Man hithanne davasata yuda tanki 12497.89k gane vinasha karoth avurudu 5kin rusiyava ivara karanna puluvani

  • @note3files799
    @note3files799 12 วันที่ผ่านมา

    15:17 මටත් හිතුන දෙයක් 💔

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 12 วันที่ผ่านมา +18

    රුසියාව ට මේක අදාල නෑ රුසියාව කොහොමත් උතුරු කොරියාවේ සෙබලු ගැන වැඩිය හිතන්නෙ නෑ 😂😂උතුරු කොරියාව ට කිසි ප්‍රශ්නෙකුත් නෑ කීයක් මැරුණත් 😂😂😂 උඹ කොච්චර ගොනෙක්ද කියලා හොඳට ම පැහැදිලි උනා 😂😂

    • @imalkadilshan0910
      @imalkadilshan0910 12 วันที่ผ่านมา +3

      Sirawatm

    • @ukrainenewsdaily6320
      @ukrainenewsdaily6320 12 วันที่ผ่านมา +6

      පොර කිව්වෙ ඇත්ත

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 12 วันที่ผ่านมา +6

      රුසියන් බයියෙක්ට රිදිලා😂

    • @Shanuvlogs-p7p
      @Shanuvlogs-p7p 12 วันที่ผ่านมา +1

      uba hena buddimath porane , ane palayan yanna wahala

    • @denukadissanayaka5514
      @denukadissanayaka5514 12 วันที่ผ่านมา +4

      අනේ මෙන්න පුටිං දැක්කම කලිසමේ යන එකෙක්ට රිදිල 😅😅

  • @bandaraindunil2079
    @bandaraindunil2079 12 วันที่ผ่านมา +4

    ඔය drone එක චීනේ හැදුවනම් usd 5$ යි.😂.
    එක දවසින් drone කෝටියක් එවයි

  • @මර්කෝපෝලෝmarcos
    @මර්කෝපෝලෝmarcos 7 วันที่ผ่านมา

    Dragon dron එක හෙන බයානකයි තර්මයිට්, white posperas ගහන්නේ. පිචිලා මැරෙන්නේ

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 12 วันที่ผ่านมา +16

    රුසියානු යුධ ටැංකි 10'000අමූලික බොරු... දැන් රුසියා - යුක්රේන යුද්ධයට අවුරුදු 2ක් නම් දවසට යුධ ටැංකි 14ක්.. විනාශ කරල ටොම් පචනෙ.. 😂😂😂

    • @nirukshanfernando5482
      @nirukshanfernando5482 12 วันที่ผ่านมา +3

      ඔය යුක්ක්‍රේන් ප්‍රොපගැන්ඩා....😂😂 උන්ගේ

    • @shanuka619
      @shanuka619 12 วันที่ผ่านมา

      මෝඩයා වගෙ topic එක කියවලා cmnt කරන්න එපා, වීඩියෝ එක බලහන් මුලින්ම 😂😂😂

    • @shanuka619
      @shanuka619 12 วันที่ผ่านมา +2

      වීඩියෝ එක බලන් නැතුව ගොනා වගෙ cmnt කරන්න එපා බන් 😂

    • @W.A.S.L
      @W.A.S.L 12 วันที่ผ่านมา +2

      @@shanuka619 yako .yuddeta enna kalinuth thibbe 12000 da koheda russiawata.10000 iwarai kiyanne mona boruda yako.me yudde nisa 2000 da ithuru.ethakota ithuru 2000 n da russiawei yukrain walai cover karanne🤣🤣

    • @shanuka619
      @shanuka619 12 วันที่ผ่านมา +2

      @@W.A.S.L යකෝ ඉස්සෙල්ලම වීඩියෝ එක බලහන් යුක්‍රේනය පවසන්නෙ 10000ක් විනාශ වෙලා කියලා, වෙන වාර්තාවල තියෙන්නෙ 4000ක් විනාශ වෙලා කියලා, ඌ කියන්නෙ නෑ ඇත්තටම 10000ක් විනාශ වෙලා ඒක සත්‍යයක් කියලා, ඉස්කොලෙ ගියෙ නැද්ද සිංහල තෙරෙන් නැද්ද දෙයක් තේරුම් ගන්න ,අනෙ මන්දා උබලා 😒

  • @hunteryt6748
    @hunteryt6748 12 วันที่ผ่านมา

    Top

  • @dunith305
    @dunith305 12 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @iew1683
    @iew1683 12 วันที่ผ่านมา +4

    දිනුවත් පැරදුනත් රුසියාව පරාදයි. මොකද බටහිර ගැටේට රුසියාව හිරවෙලා ඉවරයි

    • @DenuwanKumarage
      @DenuwanKumarage 12 วันที่ผ่านมา +4

      බටහිරට හරි ගිහිල්ලද ඉතින් 😂

    • @skillupdhanushh0510
      @skillupdhanushh0510 12 วันที่ผ่านมา +2

      දන්නෙ නැති දෙවල් ගැන කතා නොකර ඉදහන්

    • @skillupdhanushh0510
      @skillupdhanushh0510 12 วันที่ผ่านมา +1

      දන්නෙ නැති දෙවල් ගැන කතා නොකර ඉදහන්

    • @DARKKRAD-47
      @DARKKRAD-47 11 วันที่ผ่านมา +1

      ආ ඔවුනෙ .ලේස් එක ලිහිල කිව්වම බිම බැලුවහමත් පරාදයිනෙ😅😅😅😅😅

  • @santhussandun7687
    @santhussandun7687 8 วันที่ผ่านมา

    අනේ මේ රුසියාව යුද්ද කරන්නේ තනියම නෙවෙයි යුක්‍රේනෙත් එක්ක මුළු නේටෝ එකත් එක්කම.. යුක්රේනිය තනියම යුද්ධ කළා නම් සති දෙකෙන් යුක්‍රේනි ඉවරයි

  • @japanlife8794
    @japanlife8794 12 วันที่ผ่านมา +4

    Pacha godak kiwa neda

  • @shenalthilanka7883
    @shenalthilanka7883 12 วันที่ผ่านมา +6

    10000 ක් නම් වෙන්න බෑ නේද😂😂 සෙලාද කිව්වෙ

    • @namunubawanga3116
      @namunubawanga3116 10 วันที่ผ่านมา

      රුසියානු war unit 20000 ක් ලොස්ට් වෙලා තියෙන්නේ , යූද ටැංකි 3673 ක් visualy confirm කරලා තියෙන්නේ , සංගණනය නොවුන ඒවත් එක්ක යුද ටැංකි බොහෝ දුරට 8000 දක්වා range එකක සන්ක්යාවක් විනාශ වෙලා කියල කියන්නේ . තව යුඩ ටැංකි 3000 ක් වගේ තියෙන්නේ රුසියාව අතේ . එකයි දැන් ඉස්සරහට යන්න අමාරු වෙලා තියෙන්නේ . ට්‍රම්ප් ආධාර දෙන එක නැවත්තුවොත් රුසියාව දිනනව . මේ විදියාට් දිගට ගියොත් ට්ව අවුරුදු 2 ක් ඇතුලත උක්රේනය දිනනවා

    • @amilawedikkara2292
      @amilawedikkara2292 6 วันที่ผ่านมา

      ​@@namunubawanga3116😂😂 mona lokeda umbala heath wenne ban... Ada news balapan. Ukraine intelligent eken kiyanna eka..next summer eka wenakota Ukraine ekata minissu na fight karanna..

  • @MuyauAnum
    @MuyauAnum 12 วันที่ผ่านมา

    ඔහොම යං

  • @sugathchaminda7294
    @sugathchaminda7294 11 วันที่ผ่านมา +2

    Ukraine jaya..

  • @echorhydhms
    @echorhydhms 12 วันที่ผ่านมา

    time to change the thumbnails , brother 🙃🙃 by the way cool background

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 9 วันที่ผ่านมา

    Background eka 🤔

  • @BuNNs-24
    @BuNNs-24 12 วันที่ผ่านมา +5

    russian baiyo avila me video eka aniva hanawa 🥲

    • @JlHandagama
      @JlHandagama 12 วันที่ผ่านมา +2

      උබ යුක්‍රේන් බයියෙක්ද

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 12 วันที่ผ่านมา +3

      සෙලෙනේස්කි නැට්ටුවාගේ බඉයෙක්

  • @Athukorala89
    @Athukorala89 9 วันที่ผ่านมา

    රුසියාව ඩ්‍රොන් හඳනව අරුන්ට රටවල් ගාන්නක් දෙනවටත් වඩා..

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dhanukanuhas624
    @dhanukanuhas624 10 วันที่ผ่านมา

    Trump USA Greenland gana video ekk one

  • @SMGCHAD.
    @SMGCHAD. 12 วันที่ผ่านมา

    ලංකාවෙ යුද ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න 😁

  • @icts-bm3hq
    @icts-bm3hq 12 วันที่ผ่านมา +2

    කමෙකාසි කියන වචනයේ තේරුම දිව්‍යමය සුළඟ කියන එක. ඔය වචනයේ ඉතිහාසය කුබ්ලායි ඛාන් යුගයට යනවා. කුබ්ලායි ඛාන් ජපානය ආක්‍රමණය කරන්න අවස්ථා දෙකකදී, අති විශාල නාවික හමුදාවක් යොදවල උත්සාහ කරනවා. ඒ උත්සාහයන් දෙකම සුළි කුණාටු නිසා සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා. ඒ සුළං වලට තමයි ජපන්නු දිව්‍යමය සුළං (කමෙකාසි) කියන වචනය දුන්නෙ. ඒ අවස්ථා දෙකෙන් එකකදී හරි කුබ්ලායි ඛාන් සාර්ථක උනානම් ජපාන ඉතිහාසය සම්පුර්ණයෙන් ම වෙනස් වෙන්න ඉඩ තිබ්බ.
    මේ වචනයම දෙවන ලෝක යුද්ධයේදී පාවිච්චි කරනවා ජපනුන්ගේ මරාගෙන මැරෙන ගුවන් බලඝනයට.

  • @TxRx-sw4of
    @TxRx-sw4of 12 วันที่ผ่านมา +2

    🇷🇺🇷🇺☢️🚀⚔️👑👑

  • @SL-SINHAYABRO
    @SL-SINHAYABRO 12 วันที่ผ่านมา +11

    මොනාද බන් බොරු දාන්නේ😂😂

    • @ashensenarathna1921
      @ashensenarathna1921 12 วันที่ผ่านมา +7

      අහන් ඉන්න අමාරුයි තමයි.එත් ඇත්ත ඕක තමයි.😂😂😂

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 12 วันที่ผ่านมา +4

      ​@@ashensenarathna1921ඇත්ත තත්වේ තමයි Ukraine භූමිය රුසියාව දවසින් දවස අල්ලාගන්නව 😂😂

    • @SL-SINHAYABRO
      @SL-SINHAYABRO 12 วันที่ผ่านมา

      @@ashensenarathna1921 අනේ බූරුවෝ උබ දැන් කියන්නේ යුධ ටැංකි 10000 ක් ඉවරයි කියලද 😂😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 12 วันที่ผ่านมา +2

      අහන් ඉන්ඩ බෑ නේද😂

    • @SL-SINHAYABRO
      @SL-SINHAYABRO 12 วันที่ผ่านมา +3

      ​@@Gihan-Sandeepaබොරු 😂😂කියනකොට අහන් ඉන්න උබ වගේ වහලෙක් නෙමේ😂😂

  • @anilabeysinghe430
    @anilabeysinghe430 12 วันที่ผ่านมา +3

    සුද්දන්ගෙ බොරැ ගනන් කියවන මල්ලි කෙනෙක්

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 12 วันที่ผ่านมา

      ඇත්ත කියද්දී ඉන්න බෑ නේද😂

    • @SUKHOI__SU-57-988i
      @SUKHOI__SU-57-988i 11 วันที่ผ่านมา

      ​@@VihangaKoushika-sd4dhmeka pattapal boru kiyala ona gonekta therenawa😅ubala wage bay batahira wahallunta notherunata😅

  • @a.a.p6374
    @a.a.p6374 12 วันที่ผ่านมา

    Nissan brancrap vima gana video akak

  • @sithijamalinga2924
    @sithijamalinga2924 12 วันที่ผ่านมา +4

    යුක්‍රේනය වගේ දුප්පත් රටක් රුසියවගේ වගේ ලෝක බලවතෙක් එක්ක සටන් කරලා තාමත් යටත් නොවී ඉන්නවා කියන එකෙනම් උබේ මොලේ තරම පේනවා.යකෝ මුලු නේටෝ එකම යුක්‍රේනයට අධාර දෙනවා🤣🤣🤣

    • @thilinamalshanfernando2425
      @thilinamalshanfernando2425 12 วันที่ผ่านมา +1

      Ithin china, iran and north korea support ne yakow russia valata. Ftv drones okkoma china valin labenne va modeyek venna epa.china valin kochara aids denne bada russia valata 😂😂

    • @Rtr-h6g
      @Rtr-h6g 12 วันที่ผ่านมา +1

      ​​​@@thilinamalshanfernando2425චිනෙ හරහා තමයි ඉලෙක්ට්‍රොන් කොටස් ගත්තෙ ඩ්‍රොන් වලට එකත් දැන් නවත්තලා අවුරුද්දක් වෙනවා දැන් රුසියාවම පරිපත හදාගන්නවා 😂 උතුරු කොරියාවට කියලා හදාගන්න එවාට රුසියාව ආහාර ,තෙල් ,ගැස් සපයනවා ඉරානෙන් ගත්ත ආයුද වලට රුසියාව ගුවන් ආරක්ශක පද්දති,su 34,35සපයව්වා 😂 නිකන් අතරින් පතර හොයලා කියවන්න එන්න එපා 😂

    • @Rtr-h6g
      @Rtr-h6g 12 วันที่ผ่านมา +1

      @@thilinamalshanfernando2425 යකො එ හැම එකකටම රුසියාව ගෙවිම් කරලා හො බාන්ඩ අපනයනය කරනවා නිකන් පිනට දුන්නෙ නැ 😂😂🤣

  • @blackdragon9146
    @blackdragon9146 12 วันที่ผ่านมา +3

    Pacha kellinn epa htto. Lankawe amu harak owa atta kiyl hithanawa 😂😂

  • @kalusahan
    @kalusahan 12 วันที่ผ่านมา +5

    උඹ නම් update මදි විකියෝ lancet drone වගේ ගොඩක් තියෙනවා. 😉

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 12 วันที่ผ่านมา +8

    නිකන් පල බූරුවො යන්න. රුසියාවෙ බාලඩ්‍රෝන වලින් NATO වල වගේම ඇමරිකන් යුද ටැන්කි කීයක් නැති කලාද....😄😄😄😄😄😄

    • @puja_kalhari
      @puja_kalhari 12 วันที่ผ่านมา +2

      කියක්ද😂😂😂 රැසියාවෙ ටැංකිට කියක් විනාස වුනාද

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 12 วันที่ผ่านมา +3

      යුක්‍රේනෙ රුසියන් නැවු කීයක් නම් කුඩු කරාද කලු මුහුදෙදි😂

    • @murder1028
      @murder1028 12 วันที่ผ่านมา +2

      ඉලක්කම් එක්ක කියපන්කෝ උබ දන්නවනම් ඉතින්

    • @SUKHOI__SU-57-988i
      @SUKHOI__SU-57-988i 11 วันที่ผ่านมา

      ​@@puja_kalharihariyata sources ekka kiyapn balanna kiyak nathi unada kiyala

  • @driftinghomies
    @driftinghomies 12 วันที่ผ่านมา

    me comment eka pin karala thiya ganna.
    me aurudda iwara wenna kalin Ukraine white flag ussanawa pau ahinsaka minissu 🥲

  • @wishwajith9353
    @wishwajith9353 12 วันที่ผ่านมา

  • @Mrshfran92
    @Mrshfran92 10 วันที่ผ่านมา

    This video is not updated, plz learn

  • @DDanu28
    @DDanu28 12 วันที่ผ่านมา +1

    💪💪💪💪💪💪🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦 🇺🇦

  • @puja_kalhari
    @puja_kalhari 12 วันที่ผ่านมา +5

    රැසියාවේ ගු ගොඩවල්😂 රැසියාවට වඩා ඩ්රොන් තාක්ෂණයෙන් යුක්රේනය ඉන්නේ❤

  • @KasunCool-q9v
    @KasunCool-q9v 12 วันที่ผ่านมา +2

    උඹ මෙිකෙද්ද පකෝ යුද්ධ ගැන කතා කරන්න 😅😅😅

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 12 วันที่ผ่านมา +8

    හැබැයි ලංකාවේ රුසියානු යක්ක පුතාලනම් කිව්වේ සතියෙන් යුක්රෙනේ අල්ලයි කියලා 😂 දැන්නම් නාලා තියෙන්නේ පුටිනා 😂

    • @Rtr-h6g
      @Rtr-h6g 12 วันที่ผ่านมา +1

      මොඩ හරකා ඇමරිකානු හමුදාපති 😂 තමයි එහෙම කිව්වෙ පුර්න ආක්‍රමනයක් කරොත් සතියෙන් අල්ලගන්න පුලුවන් කියලා 😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 12 วันที่ผ่านมา +10

      ඌ හැබැයි නටන්‍යාහු වගේ අහිංසක සිවිල් වැසියෝ සමූල ඝාතනයන් කලේ නෑ

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 12 วันที่ผ่านมา +4

      ​@@KalumPrasanna-o3tow civil wasiyo kawuruwath nathiwela naha...😂 Azerbaijan aircraft gahuwe dana dana tope thaththa ???😂

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 12 วันที่ผ่านมา

      @ මගී ගුවන් යානා වලට ගහන කටින් පුටින් ට වඳින ලෝන්තයෙක් නේ උබ 😂 ඉස්සෙල්ලා අර ජෝකරයට ගහලා ඉදපන්, දැන් අවුරුදු 3 තිස්සේ කෙකර ගානවා 😂 ඇමෙරිකාවට ගේම් දෙන්න කතාව ඒ අස්සේ 😂

    • @Mahasona69
      @Mahasona69 12 วันที่ผ่านมา +3

      සතියෙන් ඇල්ලුවා නම් යු ක්‍රේ නෙ ගාසා තීරෙ වෙනව බම් 😂 ජෝකර් සෙලාගෙ වාසනාවට යුම්ක්‍රේනෙ රුස්සියානු සම්භවයක් තියෙන මිනිස්සු ඉන්නවා . ඒ නැතත් සිවිල් වැසියන්ට ගහන එකක් නැ. එක සාතන්‍යාහුට වගෙ පිනට පහළ වෙන්නෙ නැ බම්. 😂👍

  • @Chamaraofficial123
    @Chamaraofficial123 11 วันที่ผ่านมา

    😂😂😂 සෙලා කියපු data වෙන්න ඕනි මේ,රැසියාව තමා ukraine වලට වඩා drone වලින් වැඩිම ප්‍රයෝජන ගන්නෙ😂

  • @Vishwa_on_YT
    @Vishwa_on_YT 12 วันที่ผ่านมา

    alut setup ek set na

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 11 วันที่ผ่านมา

    යුක්කෙනය රුසියාව අතර නෙමෙයි යුද්දය තියෙන්නෙ රුසියාව නෙටොව අතර

  • @iri8132
    @iri8132 7 วันที่ผ่านมา

    😂 යුක්‍රෙණය බිදවැටෙන්න ලගයි කොහොමට්ජ්

  • @Eltewu7168
    @Eltewu7168 8 วันที่ผ่านมา

    Western mediaවල ඉන්න ඔට්ටපාලු wsgptla කියන ඒවා අහන්ද විකියා මේවා හදන්නේ? 😂😂😂😂

  • @recommended2
    @recommended2 12 วันที่ผ่านมา

    man gawath fpv 3 tiyenawa

  • @jonsnow3513
    @jonsnow3513 11 วันที่ผ่านมา

    audio awul