අවුරුදු 9ක් හැංගිලා තිබුණ ෆයිල් එක එළියට ගත් හැටි | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 214

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 9 วันที่ผ่านมา +162

    ඔබතුමාගේ කතාවත් අපිට බාවන්වක් වගේ සැනසීමක්

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 9 วันที่ผ่านมา

      🥰

    • @hellolk77
      @hellolk77 8 วันที่ผ่านมา +1

      හැබැයි එච්චරම තමයි. මනසට ලැබෙන දෙයක් විතරයි.

    • @maneshdananjaya390
      @maneshdananjaya390 7 วันที่ผ่านมา

      ​@@hellolk77 Sirawatama jeppanta athal ekak denawa laawata

    • @hellolk77
      @hellolk77 7 วันที่ผ่านมา

      @@maneshdananjaya390 ජනාධිපති තෝරල තියෙන්නෙ භාවනා අසපුවක් විදියට පාවිච්චිකරන්න.

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 วันที่ผ่านมา +74

    මෙතුමා මේ ලොවට බිහිකල දෙමාපියන් මතුකලක බුදුවේවා❤❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 9 วันที่ผ่านมา +75

    සතුටකියා නොම කල හැක ඔබතුමා ගේ සරළ ජීවිතය රටට ජනතාවට වාසනාවකි 🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @chandrawijetunga311
    @chandrawijetunga311 9 วันที่ผ่านมา +66

    රටට ලැබුනු නියම නායකයා ඔබයි පුතේ . තෙරැවන් සරණයි . සැම දෙවියෝ ඔබ හා සාමුහික ය ආරක්ෂා කරත්වා!

  • @calistafernando1713
    @calistafernando1713 9 วันที่ผ่านมา +60

    අපේ ජනපති දරුවන් ගේ වාසනාව ට පත්වුනා දරුවන්ට යහපත් රටක් ලස්සන ජීවිතයක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Dharma-u8m
      @Dharma-u8m 9 วันที่ผ่านมา

      Me thamai budun desultory dharmaya pagnawa athi kenata awBoda wenawa neda?

  • @IndikaUdayangni
    @IndikaUdayangni 9 วันที่ผ่านมา +49

    ඔබතුමා ඕවා කියන කොට අපේ හිතට මාරම සතුටක්.ජයවේවා,,,

  • @alvionplus4520
    @alvionplus4520 9 วันที่ผ่านมา +41

    ඔබතුමා ගැන කියන්න වචන නැහැ .
    දෙවියන් ආරක්ෂා කරත්වා ඔබතුමාව.❤❤❤

    • @martinphillip2440
      @martinphillip2440 9 วันที่ผ่านมา +1

      Jesu phitai obathumata

    • @martinphillip2440
      @martinphillip2440 9 วันที่ผ่านมา +2

      We love you Mr President Anura God bless you

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 9 วันที่ผ่านมา +27

    විශිෂ්ටයි !ඔබතුමාගේ කතාවත් අපිට හරි ආඩම්බරයක් හරිම සතුටක් වාසනා වේවා.

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 9 วันที่ผ่านมา +29

    අපි පැතුව වෙනස මෙයයි ජනුධිපතිතුමනි, ජය වේවා ❤

  • @captaingalway8005
    @captaingalway8005 9 วันที่ผ่านมา +39

    නිසි සැලැස්ම කට රට කරගෙන යනවා අනූර කූමාර සොහොයුරා ඔබට ජය ශ්‍රි රට හදන්න

  • @deshabandu4005
    @deshabandu4005 9 วันที่ผ่านมา +48

    රටේ අනාගතය සුබම සුබයි...

  • @HeshaniAnuradha
    @HeshaniAnuradha 9 วันที่ผ่านมา +7

    රට ගොඩ ගන්න අපේ පිනට අපිට හම්බුන අපේ නිහතමානී ජන නායකයා.. ඔබ තුමාට ගොඩක් පිං. අහිංසක මිනිසුන්ට සතුටින් ඉන්න ලැබෙයි.. 🧭🙏

  • @chandanigamaga7907
    @chandanigamaga7907 9 วันที่ผ่านมา +27

    ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 9 วันที่ผ่านมา +25

    කතාව නිවැරදි...රටටම සතුටුයි ❤❤❤

  • @කුංචනාදය
    @කුංචනාදය 9 วันที่ผ่านมา +53

    නිකමට හිතමුකෝ...
    අවුරුදු 40ක විතර මනුස්සයෙක් ජනාදිපතිවරනයෙන් දිනල ජනාධිපති වෙනව..
    එයා අවුරුදු 5ක් ජනාදිපති විදියට ඉදලා විශ්‍රාම යනවා....
    ආයි දේශපාලනය කරන්නෙත් නෑ කියල හිතමුකො....
    ඉතින් එයා විශ්‍රාම යද්දි වයස 45යි.
    අපි හිතමුකො එයා අවුරුදු 80ක් ජීවත් වෙනව කියලා...
    එතකොට, අර අවුරුදු 5 වෙනුවෙන් අවුරුදු 35ක් රටේ සල්ලි වලින් ගෙවල් ,වාහන, කෑමබීම, ආරක්ෂකයෝ, වරප්‍රසාද දීලා නඩත්තු කරන්න ඕනිද????????????
    මොකක්ද මේ මල විකාරය....
    නවත්තන්න ඕනි නැද්ද මේක.
    පක්ශයක් අනවශ්‍යයි....
    මහින්ද රාජපක්ශ විතරක් නෙවෙයි, වත්මන් ජනාදිපති අනුර කුමාරටත්, ඉදිරියටත් එය එස්සේම විය යුතුයි...
    🧭❤

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 9 วันที่ผ่านมา

      😍

    • @hellolk77
      @hellolk77 8 วันที่ผ่านมา

      උපරිම 8 දෙනයි ඒ විදියට නඩත්තු කරන්න වෙන්නෙ. ( 5 x 8 = 40 )
      කොහෙ හරි ඉන්නවනං පෙන්නන්න එකම රටේ ජනාධිපති වරු 10 දෙනෙක් ජීවතුන් අතර ඉන්නවනං.

  • @fathimashaz6893
    @fathimashaz6893 8 วันที่ผ่านมา +2

    හොඳ වැඩේ.❤❤❤❤🤲🏻🤲🏻 අපේ සීයට අයිති හාල් මෝල හොරෙන් ලියාගෙන සතු කරගත්තා.
    (සීයගෙ මස්සිනා කෙනෙක්)
    අපි දුක් විඳිනවා😢😢😢😢😢

  • @anuraamarasinghe
    @anuraamarasinghe 9 วันที่ผ่านมา +3

    ස්තුතියි අනුර සහෝදරයා!❤

  • @asankaupul6569
    @asankaupul6569 9 วันที่ผ่านมา +15

    මේවා තේරුම් ගන්න බැරි තණකොළ කන්න උන් තව ඉන්නවා අනිවාර්යයෙන් මේ රට අනුර කුමාර සහෝදරයා මෙක හදනවා අනිවාර්යයෙන් ❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 วันที่ผ่านมา +14

    ස්තුතියි ජනාධිපති තුමනි. රට ගොඩ යනවා අපිට suwer. තෙරුවන් සරණයි

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 9 วันที่ผ่านมา +30

    ❤❤❤❤❤❤ හැදෙනවා ❤❤❤❤ හදමු අපේ රට

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 9 วันที่ผ่านมา +4

    ඇත්තටම සතුටුයි. ❤ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න.🎉 එක එකාගෙ කටට බයේ එක එකාගෙ ස්ට්‍රයික් වලට බයේ තීරණ හරවන්න එපා.❤ මාලිමාවට ජයවේවා❤ ජනපති සහෝදරයාට ජයවේවා❤

  • @mavirowi2230
    @mavirowi2230 9 วันที่ผ่านมา +7

    ඔබතුමා කොහේද දෙයියෝ මෙච්චර කල් හිටියේ, අපේ අවාසනාව තමයි අපිට මීට කලින් ඔබතුමාව පත් කරගන්න බැරිඋනේ, කමක් නෑ, දැන් හරි පත්වුනානේ, ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 8 วันที่ผ่านมา +1

    ආඩම්බරයි ඔබතුමා ගැන .මෙතෙක් බිහිවුණු ශ්‍රේෂ්ඨතම නායකයා ඔබයි .
    අනුර ජනාධිපති ඔබනිසා අපේ රටෙි අහිංසක දරැවන් දැන් වාසනාවන්තයි .

  • @IndikaUdayangni
    @IndikaUdayangni 9 วันที่ผ่านมา +15

    මේ ජනපති තුමා අවුරුදු 25.ක් වත් තියාගන්න බලන්න.ජනතාවනි,

  • @IndikaUdayangni
    @IndikaUdayangni 9 วันที่ผ่านมา +12

    ඔබ තුමානම් මාර පින් බර වස්තුවක් මේ අපේ පුන්චි රටට. අර මී හරක් රන්චුව වගේ නෙවෙයි. ජයවේවා,,,

  • @praveenpalinda8554
    @praveenpalinda8554 9 วันที่ผ่านมา +5

    ගම සමග පිළිසඳරක් නාටක වගේද මේවා...❤️👌

    • @chameladilu780
      @chameladilu780 8 วันที่ผ่านมา +1

      ඒ මිනිහව නැති කරෙ වටෙහිටිය උන්.

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 9 วันที่ผ่านมา +10

    නියමයි ජනපතිතුමණි ඔබගැන ආඩම්බරයක් වගේම රට ගැන බලාපොරොත්තු ඇතිවුනා

  • @manjulaprasanna856
    @manjulaprasanna856 8 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා ජනාධිපති තුමනි ❤❤❤🙏🙏🙏👍👍👍

  • @BeekeepingSL
    @BeekeepingSL 9 วันที่ผ่านมา +28

    මාලිමාවට දිපු ඡන්දය ගැන සතුටුයි

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 8 วันที่ผ่านมา +1

    රටේ අනාගතය සුභයි ලගදීම නීති ගරුක රටක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ❤❤❤❤❤

  • @ThanojaNuwan
    @ThanojaNuwan 9 วันที่ผ่านมา +16

    රට නිවැරදි මාවතකට අරන් යන අපේ සහොදරයා

  • @SajeewaAdikari
    @SajeewaAdikari 9 วันที่ผ่านมา +9

    මිනිස්සුත් වෙනස් වෙන්න ඕනෙ❤

  • @MaheshSanjeewa-i2m
    @MaheshSanjeewa-i2m 9 วันที่ผ่านมา +12

    කන්න හිතෙනවා බං කට නම් ආදරෙයි

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 9 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤අපි අනුරට රට අනුරට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @hikkkies
    @hikkkies 8 วันที่ผ่านมา +1

    Real boss don 😅 ❤❤❤ the real don we needed in our country. One word. Dont have to be 6' tall. Looks dont matter to be an impressive leader, but his one word leadership plus he who keeps himself so humble enough to keep serving us. People's leader Diyasen is AKD❤🎉

  • @nayanapelige9045
    @nayanapelige9045 9 วันที่ผ่านมา +16

    අපේ රට මේ රට වගේ වෙනවා නම්.. කවදා ඒ හීනේ ඇත්ත වෙන්නේ

  • @ashsu837
    @ashsu837 9 วันที่ผ่านมา +7

    ජනාධිපතිතුමනි ඔබට මේ සියළුම බාධක ගැරහීම් නින්දා අවලාද, මඩ ප්‍රහාර වලින් වැලකී අප බලාපොරොත්තු වෙන රට අපට ලබාදීමට ශක්තිය ධෛර්යය ලැබේවා..❤❤සියළුම කටයුතු සාර්ථක වේවා...❤❤

  • @chameladilu780
    @chameladilu780 8 วันที่ผ่านมา +1

    මේ අපේ ජනාධිපති සහෝදරයා ❤❤❤❤❤❤

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 9 วันที่ผ่านมา +1

    අවුරුදු 20ට වඩා මෙ අන්ඩුව මෙම ගියොත් යනවා.....කතිරෙ අඩම්බරයි❤❤❤

  • @charmingvibes8495
    @charmingvibes8495 9 วันที่ผ่านมา +5

    මොනවා උනත් බුද්ධිමත් ජනතාවගේ පැත්තේ ඉන්නා ජනාධිපති කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි ❤

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 9 วันที่ผ่านมา +4

    ❤❤❤ මව්බිමට ජය වේවා. AKD ❤

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 9 วันที่ผ่านมา +9

    ඇත්තටම යකෝ හොල්මනුත් ඇති.මේ වර්ග අඩි 2000ක ගේ ඇතුලෙත් තනියෙන් ඉන්න දවසට මට හිතට අවුල්

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 9 วันที่ผ่านมา +9

    ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amithkavilankasooriyaarachi
    @amithkavilankasooriyaarachi 9 วันที่ผ่านมา +12

    මොනා කීවත් මාර satisfaction එකක් තියෙන්නෙ

  • @Badcycle
    @Badcycle 9 วันที่ผ่านมา +3

    අපේ රටේ ජනාදිපති කෙනෙක්ගෙන් මෙහෙම කතාවක් අහන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ

  • @r.sumedha8198
    @r.sumedha8198 9 วันที่ผ่านมา +3

    අපේ ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ❤❤❤❤

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 9 วันที่ผ่านมา +11

    බෝධිසත්වයෙක් මේ❤

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 9 วันที่ผ่านมา +8

    ජයවේවා මාළිමාව ට., රට හදන්නේ ඔබලා මිස.. කම්බා හොරු නොවෙයී

  • @kelummanjula1625
    @kelummanjula1625 8 วันที่ผ่านมา

    රට නිවැරදි මාවතකට අරන් යන අපෙ සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kokilafernando1486
    @kokilafernando1486 9 วันที่ผ่านมา +6

    හොරුන්ට, වැරදිකරුවන්ට නඩු දාන්න ඕන. ඒවගේම නීතියත් හරියටම ක්‍රියාත්මක වෙන්නත් අවශ්‍යයි.
    අදාල නිලධාරින්, බලධාරින් තම තමන්ගේ වගකීම් සහ යුතුකම් අවංකවම ඉටුකරාවී කියා ජනතාව වශයෙන් අප බලා සිටිනවා.

  • @jaweennethsilu959
    @jaweennethsilu959 8 วันที่ผ่านมา

    ආදරේ අපේ ජනපති තුමාට. මේ රට දියුණු කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා! ඔබතුමා ඇතුලු මාලිමාවේ සියලු දෙනාට දීර්ඝායුෂ වේවා! විශ්ව මාතාවගේ ආශිර්වාදය වේවා! ජයවේවා ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාට❤

  • @dhananji9665
    @dhananji9665 8 วันที่ผ่านมา +2

    Very good move Mr president, as you clearly mentioned data is all about money and inputs for right investment decisions..even for entrepreneurs like us.. it's most vital for our lantern and short term business decisiona..

  • @PiumiLokuge
    @PiumiLokuge 9 วันที่ผ่านมา +3

    එයාට වගේම අපිටත් ඔයාව විශ්වාසයයි ජනාධිපතිතුමා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 วันที่ผ่านมา +6

    නිතිපතිත් මෙචිචර කල් නිදාගෙන හිටියට
    ඔහුට විරැද්දව නඩු දැමිය යුතුයි

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 9 วันที่ผ่านมา +3

    හෝමාගම ජනතාවට අම්බලන්තොට අපේ උත්තමාචාරය

  • @AnuruddaEkanayaka-t5p
    @AnuruddaEkanayaka-t5p 8 วันที่ผ่านมา

    අපේ රට ගොඩ ගනිමු අපි ඔක්කොම එකට එකතු වෙමු ❤

  • @JcMusic-j1m
    @JcMusic-j1m 7 วันที่ผ่านมา

    ජනාධිපති සහෝදරයා ඕනවට වඩා කයිය ගහන්න ගියොත් අනිවාර්යෙන් අප්පිරිය වෙනවා

  • @Sansala.Dasanayake
    @Sansala.Dasanayake 9 วันที่ผ่านมา +1

    7:06 අම්මෝ එයාගෙ හිනාව ❤😁😊

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 9 วันที่ผ่านมา +1

    Ape janapathi janathawage janapathi❤❤❤❤❤

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 9 วันที่ผ่านมา +2

    Gemmak gemmak horu kala bala unata api kala bala ne ape eka ❤❤❤

  • @RoshanSuranga-y6p
    @RoshanSuranga-y6p 9 วันที่ผ่านมา +5

    World best president ❤ anura oya

  • @bashinimillawana1208
    @bashinimillawana1208 9 วันที่ผ่านมา

    සුපිරි කථාව ජනාධිපති තුමණි .වචනය වගේම වැඩත් වෙනවා කියලා අපි දන්නවා

  • @rammudaligekumara9480
    @rammudaligekumara9480 9 วันที่ผ่านมา +2

    Superb Mr,President ❤

  • @gayanNushanga
    @gayanNushanga 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ jaya wewa ❤❤❤

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 9 วันที่ผ่านมา +1

    කලගුන සැලකීමට වෙන උපමා මොකටද ❤❤❤

  • @ChammiSithara
    @ChammiSithara 9 วันที่ผ่านมา +1

    මෙතෙක් බිහි වූ වටිනාම ජනාධිපති ... ඔබ රට හදනවා නොඅනුමානයි ❤

  • @u.gkapila8432
    @u.gkapila8432 9 วันที่ผ่านมา +6

    දුන්න චන්දෙ රටක් වටිනවා කඩුවෙල අපි 👍👍👍👍👍👍

  • @mavirowi2230
    @mavirowi2230 9 วันที่ผ่านมา +1

    ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය ❤❤❤

  • @ChamindaKumara-m1v
    @ChamindaKumara-m1v 9 วันที่ผ่านมา +4

    අඩේ නියමයි ❤

  • @namal9179
    @namal9179 9 วันที่ผ่านมา +1

    ❤❤ජය වේවා

  • @Huspeeil
    @Huspeeil 8 วันที่ผ่านมา

    අන්දරේගෙ කතා අහන්න ආපු සෙට් ව්
    එක.....😂

  • @madushikadilhani6133
    @madushikadilhani6133 9 วันที่ผ่านมา +4

    AKD🤟🤟🤟🤟 NPP❤❤❤❤,

  • @ranjithgamage6971
    @ranjithgamage6971 9 วันที่ผ่านมา +1

    Great 👍 👌 👍 👌

  • @MahindaLkumara-xn2bh
    @MahindaLkumara-xn2bh 9 วันที่ผ่านมา +1

    අල්පේච්ඡතාව ,සරල බව කියන්නෙ සාර්ථකත්වය ලගාකරගතහැකි හොඳම ක්‍රමයකි.

  • @dhanushkajayaweera-on9iy
    @dhanushkajayaweera-on9iy 8 วันที่ผ่านมา +1

    වචනයක් කොලයක් බලන් කතා කරන් නෑ 🥺❤️🙏🏻කතාවේ තෙරුම සුද්ද සින්හලෙන්ම තේරෙන්න කතා කරනවා 🥺

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 8 วันที่ผ่านมา

    සභාපති කෙනෙක් ආවාම මොකුත් දන්නෙ නැතිව නේ එන්නෙ ඉතිං ආයතනවලට, මේවාගෙ ඉන්නෙ උඩ පුටුවල රාජපක්ෂ නඩේ එක්ක හොරකං කරපු පොරවල් " එන්න සර් එන්න " " මේක මෙහෙමයි" " හරමයි" කියලා හතරමායිම් දන්නෙ නැතිව පඩි ගන්නෙ නැතිව වැඩ කරනවා කියන සභාපතිලාව අන්ද ගන්නවා . පස්සෙ පරණ සෙල්ලමමයි ඇතුලෙන් නාමල් ගේන්න වැඩ, මොකද අනිසි ආදායම් සහ අනීතිකව හදාගත්ත තනතුරු නේ . මේක හදන්න වසන්ත සමරසිංහ සහෝදරයයි නලින්ද සහෝදරයයි නලින් හේවගේ සහෝදරයයි ,සමන්ත විද්‍යාරත්න සහෝදරයයි , හරිනි මෙනවිය විජිත සහෝදරයයි, බිමල් සහෝදරයයි, සහ ජවිපේ අයට තියන කැක්කුම නෑ කාටවත් ආයතන සභාපතිලා ආපහු ක්ලීන් කරන්න නැත්තම් හදන්න බෑ .

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 9 วันที่ผ่านมา

    Bright future Mother Sri Lanka 🇱🇰 ,God bless you dear Mr Precedent 🎉...

  • @SumedhaMayadunna-b1x
    @SumedhaMayadunna-b1x 8 วันที่ผ่านมา

    සංදර්ශන එපා අවු 9 කට පස්සේ එලියට ගත්තත් වැඩක් නෑ, හරියට වැඩේ කරන්නේ නැත්නම්

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 9 วันที่ผ่านมา +1

    නියමයි ජනපතිතුමනි❤

  • @yajasaji5955
    @yajasaji5955 8 วันที่ผ่านมา

    ඔබතුමා ලෝකයේ කතාබහටලක්වෙනව සත්තයි....

  • @XtX-g9z
    @XtX-g9z 9 วันที่ผ่านมา +2

    Horuth allanava ratath hadanava eka sthirai🎉🎉🎉🎉❤❤❤❤

  • @hiddenlakecottages8093
    @hiddenlakecottages8093 8 วันที่ผ่านมา

    Puduma satutak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 9 วันที่ผ่านมา +1

    Niyamai ❤

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 9 วันที่ผ่านมา

    jayawewa jayawewa

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 9 วันที่ผ่านมา

    ♥️♥️♥️💐🙏AKD AKD AKD 🙏💐♥️♥️♥️

  • @S.R-NATURE-g4v
    @S.R-NATURE-g4v 9 วันที่ผ่านมา +1

    Love you A.K.D.❤❤❤

  • @chalithchathuranga6796
    @chalithchathuranga6796 9 วันที่ผ่านมา +1

    ❤❤❤ malimawata jayawewa ❤❤❤

  • @NishaWeerasingha
    @NishaWeerasingha 8 วันที่ผ่านมา

    නියමයි

  • @DomaD254
    @DomaD254 9 วันที่ผ่านมา +2

    Mewa dannone tv wla❤️🙌

  • @anilliyanage1505
    @anilliyanage1505 8 วันที่ผ่านมา

    Country is on the right path.
    Honest leaders like Anura saho can bring about the change we need.

  • @ThanojaNuwan
    @ThanojaNuwan 9 วันที่ผ่านมา +4

    යොසිතට ඇප ගන්න 27 නමල් ලොයර් නඩුවට කාතා කරයි නේද😂😂😂😂

  • @sudarshiegodage7602
    @sudarshiegodage7602 9 วันที่ผ่านมา +1

    Ape janadi pathi ❤❤❤❤

  • @priyadharshansir8256
    @priyadharshansir8256 9 วันที่ผ่านมา

    SIR super you and your advicers

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 9 วันที่ผ่านมา

    First time a politician talk professionally aftwr late Mr Kadiragrama.
    Best wishes

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 9 วันที่ผ่านมา

    ❤RESPECT.

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal 7 วันที่ผ่านมา

    දැන් ඔයා රටේ ජනාධිපති.අපි චන්දෙ දුන්නේ ඒකයි.කයියක ගහ ඇවිදලා වැඩක් නෑ වැඩ .රටේ ජනතාව රැවටුනාද කොහෙද.උන් ඔක්කොම යාළුවෝ

    • @JcMusic-j1m
      @JcMusic-j1m 7 วันที่ผ่านมา

      සිරාවටම මචං... බලපන් දාපු කමෙන්ට් අම්බරුවෝ ටික...සමහරුන්ට මුගේ කතාව ඇහුවම ඔක්කොම හරි වෙන මුකුත්ම ඕන නෑ

  • @kasunuwu
    @kasunuwu 8 วันที่ผ่านมา

    Oba wage tawa nayakoyo apita tawa oni...me rat anagathayatath...❤❤

  • @Badboyry-n3p
    @Badboyry-n3p 8 วันที่ผ่านมา

    As dekin dakapu saba desapalakayek❤❤❤❤❤❤

  • @MrPoohdude
    @MrPoohdude 8 วันที่ผ่านมา

    JAYAWEWA SAHODARAYA

  • @irahada5961
    @irahada5961 9 วันที่ผ่านมา +1

    ඇප දුන්නාම මුන් කොහොම හරි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේන් කොහොම හරි පනිනවා .