ඇමරිකාවත් පැරද්දුව Huawei පුනරාගමනය (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 506

  • @gihankaveendra9240
    @gihankaveendra9240 ปีที่แล้ว +10

    Huawei කියන්නේ සුපිරි brand එකක්. 2019 ඔය සීන් එකවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගත්ත phone එක අදටත් වෙඩි වගේ වැඩ. ගූගල් සර්විසස් එක්කම. පස්සේ ගත්තේත් honor එකක් 😍

  • @oshanranasinghe1
    @oshanranasinghe1 11 หลายเดือนก่อน +17

    කලින් තිබුන android phone එක්ක බැලුවාම huawei තමයි සුපිරිම එක

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +45

    Huawei Phone මම use කරලා නෑ.. හැබැයි අවුරුදු 11ක් තිස්සේ Huawei Router එකක් use කරනවා හැම වෙලාවෙම on off වෙන්නේ power cuts වලට විතරයි.... ඒත් තාම ගත්තා වගේම speed ඒකෙන් වැඩ .... Power Pack ඒකවත් මරු කරලා නෑ අවුරුදු 11ටම ... Network අතින් සුපිරි company එකක්... මාර quality products 💯💯💯💯✌️✌️✌️✌️

    • @nipundissanayake4893
      @nipundissanayake4893 11 หลายเดือนก่อน +3

      Phoneසුත් එහෙම තමා hardware qualitity ගැන කතා කරන්න දෙයක් නෑ huawei 👌

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 11 หลายเดือนก่อน +1

      Oya dannawada burjkalifa tower ake electronic okkoma huawei.

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd ปีที่แล้ว +237

    මගේ කලින් phone එක Huawei. ඇත්තටම Huawei කියන්නේ හදවතේ phone එකක්. මගේ පරණ එකට අවුරුදු 7යි..තවමත් හොඳටම වැඩ. ගලේ ගැහුවත් කැඩෙන්නෙ නෑ

    • @LEVINZZO
      @LEVINZZO ปีที่แล้ว +17

      මට දෙන්න මන් ගලේ ගහල බලන්නම්

    • @ravindudil5han
      @ravindudil5han ปีที่แล้ว +13

      ඇත්ත.මගේ පලවෙනි එක y9 එකක්. වතුර ගියා... වැටුණා... හැබයි තාම වැඩ

    • @buddhikank
      @buddhikank ปีที่แล้ว +8

      nova 2i thama wada

    • @dimu_liyanage
      @dimu_liyanage ปีที่แล้ว +14

      සිරාවට. Huawei මම යූස් කරපු සුපිරි ෆෝන් එකක්. P30 lite එක ආපු ගමන් මම ගත්තෙ. අදටත් මම ඒක පාවිච්චි කරනවා. කිසිම අවුලක් නෑ. 2019 තමා මේ ෆෝන් එක ආවේ. තාමත් වැඩ කිසිම අවුලක් නෑ. ෆොන් එක තියෙන විදිය දැක්කාම වැඩ කරනවද කියලත් හිතෙනවා.😂😂😂😂😂

    • @FunnyFlicks26
      @FunnyFlicks26 ปีที่แล้ว +3

      ​@@buddhikankmamath aran 5 tath wadi kisima aulak nh

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +10

    HUAWEI P30 PRO phone එකක් මගේ තියෙන්නේ සුපිරි
    ඇමරිකාව කොහොමත් බය උනේ p30 pro එකට තමයි. සම්බාධක නොදැම්මා නම් මේ වෙනකොට Huawei World no 1 phone company එක වෙනව එච්චරට අනිත් phones වලට සාපේක්ෂව huawei Phone ලස්සනයි බලමු ඉස්සරහට.

  • @rtv7092
    @rtv7092 ปีที่แล้ว +121

    චිනා කියන්නේ පට්ටම වැඩ්ඩො මන් චින්නුත් එක්ක වැඩකරල තියෙනවා උන් මරම දක්ශයි අපිට හැරෙන්නවත් බැ. Nova3i ❤

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 ปีที่แล้ว +16

      මමත් 96 චීන සමාගමක වැඩ කලා.ඒ කාලේ තමා හොංකොං චීනෙට අයිති වුනේ.ලංකාවේ උන් වගේ 3 ගුණයක් වැඩ කරනවා.E.U.V. Lithigraphy මැෂිමක් හදනවා විතරක් නෙමේ විදුලි රථ,බැටරි,සෝලා පැනල්,සුලං බලාගාර හදලා චීනා ලෝකෙම අල්ලා දැනටමත්.Tesla සමාගමේ,කාර්‍යක්ෂමම කම්හල තමා චීනයේ GigaShanghai.

  • @godoftravelsproduction
    @godoftravelsproduction ปีที่แล้ว +81

    Huawei කියන්නේ හැම අතින්ම balance phone එකක්, ❤️

  • @InoshaNuwanthi
    @InoshaNuwanthi ปีที่แล้ว +25

    Huawei Y series phone එක ගත්තේ 2019.කිසිම repair එකක් නොකර තාම use කරන්නෙ එ්ක.ඇත්තටම මාර quality එකක් තියෙන්නෙ එයාලගෙ products වල.

    • @supunchamara8227
      @supunchamara8227 ปีที่แล้ว +1

      mamat y 9 prime පොප් අප් සෙල්ෆි කැම් එකනම් ගියා ගිය මාසෙ

  • @oshadha_4995
    @oshadha_4995 ปีที่แล้ว +7

    HUAWEI Y5c / Y5 / Y6p / Y9s / Mate 40 පරණ ඒවත් තවම තවමත් පාවිච්චි කරනවා ❤.. university වැඩ කරන්නෙ mac එකෙන් iphone එකකට මාරු උනා නම් මාරම ලේසි ඒත් යන්න හිතෙන්නෙත් නෑ යන්නෙත් නෑ.. ❤

  • @h.m.s.lbandara7153
    @h.m.s.lbandara7153 ปีที่แล้ว +15

    මගේ huawei p30 pro එක දැන් අවුරුදු 4ක්‌ ඇත්තටම සුපිරි phone එකක් අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව සුපිරියටම වැඩ අවුරුදු 4ක්‌ වෙලත් බැටරිය දවසකට වැඩිය තියනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AchinthaG
    @AchinthaG ปีที่แล้ว +8

    Wicky ❤ මං අවුරුදු පහක් විතර පාවිච්චි කරා Huawei phone එකක් තාම වැඩ ඒක ..

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 11 หลายเดือนก่อน +3

    Huawei කියන්නේ සුපිරිම phone brand එකක් 2014 ගත්තු එක 2019 වෙනකම් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරා 2019 ගත්තු එක තාම පාවිච්චි කරනවා .මේ වීඩියෝ එක බලන්නෙත් ඒකෙන් 💜️💜️💜️

  • @EdasahaAda
    @EdasahaAda ปีที่แล้ว +8

    මගෙ මුල්ම එකත් හුවාවි දැම් එකත් හුවාවි දැන් තියන එක අවුරුදු 4ක් තාම හොදටම වැඩ බැටරියවත් මාරු කරන්න ඕන උනේ නෑ 😘❤

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +12

    Huawei කියන්නේ පටිට ගහන්න පුළුවන් 4n
    එකක් තමා 💗🔥

  • @sinethssr3664
    @sinethssr3664 11 หลายเดือนก่อน +6

    මං පාවිච්චි කරන්නෙ huawei nova 7se 5G phone එක, මේකෙ Google services නැති උනාට, ඒ හැම එකක්ම පාවිච්චි කරන්න පුලුවන් options තියනව. අවුරුදු ගානකට කලින් ගත්ත y5 prime එකත් තාම වැඩ, දැකපු හොඳම brand එකක්❤

    • @joelrajapakshe9403
      @joelrajapakshe9403 11 หลายเดือนก่อน

      Oyage whtsappp wadada huawei phone eke?

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว +22

    ලෝකෙ දැනට ආපු හොදම චයින ෆෝන් බ්‍රෑන්ඩ් එක හුවාවි , මොකද කියනවනම් මම ලග තාම nova3i එකක් තියනව , ඒකෙ ඩිස්ප්ලේ එක ගැලවෙන්න පුලුවන් හැම ලෙයර් එකෙන්ම ගැලවිලා තියෙන්නෙ (ඩිස්ප්ලේ ටච් බැක්ප්ලේට් ඔය ඔක්කොම), වතුර ගිහින් විනාස වෙලා තියෙන්නෙ , පාවිච්චි නොකරට තාමත් ඒක ඔන් වෙනව . ඉරි එක්ක හරි ඩිස්ප්ලේ එකයි ටච් එකයිත් වැඩ . මටත් හිතාගන්න බෑ කොහොමද එහෙම වැඩ කරන්නෙ කියල , iPhone එකක උනත් display එක glass එකෙන් වෙන් උනත් ශකබුම් වෙනව.

    • @roshanlasantha7799
      @roshanlasantha7799 11 หลายเดือนก่อน

      Eka eththa mage phone ekatath deparakma wathura giya dawas dekin ayamath weda thamath weda display eketh uda layers gelawila thiyenne eth weda iPhone eka sakkuwata hiraunath display yanawa deparakma display demma

  • @mithilasubhuthi4250
    @mithilasubhuthi4250 ปีที่แล้ว +9

    Huawei y6 prime 2019 තාම පාවිච්චි කරන මම ❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +24

    Huawei...පාවිච්චි කරපු සුපිරිම ෆෝන් බ්‍රෑන්ඩ් එකක්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Huawei GR3 2017 ❤❤❤❤❤❤❤❤❤😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤

  • @AsithaPremakumara
    @AsithaPremakumara ปีที่แล้ว +41

    Huawei gr5 2017 .අදට අවුරුදු 7ක් තාමත් වැඩ ❤❤

    • @Sanjuchamod-dy4se
      @Sanjuchamod-dy4se 11 หลายเดือนก่อน +1

      හොද පෝන් එකක්

    • @SamPR84
      @SamPR84 2 หลายเดือนก่อน

      @@AsithaPremakumara 😂😂..loku kamata eka kiyana heti...😂😂...android eka kiyada bn umbe phn ake. .😂🐂🐃

    • @AsithaPremakumara
      @AsithaPremakumara 2 หลายเดือนก่อน

      @@SamPR84 2000 න් පස්සෙ පොන්නයෙක් නේ උබ 🤣🤣

  • @tR_13
    @tR_13 ปีที่แล้ว +17

    Nova 2i එක තාම හොදටම පාවිච් කරනව.
    හොද වීඩියෝ එකක්,සරළව ලොකු විස්තරයක් කරා

  • @nd-garage8967
    @nd-garage8967 ปีที่แล้ว +15

    Huawei කියන්නෙ ඇත්තටම සුපිරි බ්‍රෑන්ඩ් එකක්. අනිත් ඒවයි වගේ චාටර් ලෙඩ එන්නෙම නැති තරම් එහෙම ලෙඩ අහන්නවත් නෑ ලේසියෙන්❤️ මගේ තුන්වෙනි එක දැන් Huawei❤️ ඉස්සරහටත් Huawei🥰

  • @aqeel5622
    @aqeel5622 ปีที่แล้ว +62

    Bought Huawei Nova 3i in 2017. More than 6yrs and still working in good condition. I love this brand

    • @skusky264
      @skusky264 ปีที่แล้ว +1

      Nova 2i bro .still my one and only but for sure it from 2018

    • @randomhublk5650
      @randomhublk5650 ปีที่แล้ว

      Same bro i have nova 2i still working

    • @zaan994
      @zaan994 ปีที่แล้ว

      Same here bro, #nova3i still using since 2018🙌🥂

    • @aqeel5622
      @aqeel5622 ปีที่แล้ว

      ​@@skusky264Yeah in 2018. But it is Nova 3i

    • @kanishkalakmal
      @kanishkalakmal 11 หลายเดือนก่อน

      Nova 3i User.. ❤

  • @MS-ql4db
    @MS-ql4db ปีที่แล้ว +27

    එ උනාට ගුගල් නැතුව අමාරුයි වැඩකරගන්න .හුවාවි පොන් නම් කල්පැවැත්ම වැඩි ගුනාත්මක අතින් ❤

  • @kalyanamithra1615
    @kalyanamithra1615 ปีที่แล้ว +6

    Huawei Y7 2019 එක තමයි මම තවම use කරන්නෙ.ඕනම තැනක අඩු ගාණට ඕනම part එකක් තියෙනව.සුපිරිම පෝන් එකක්.3GB Ram එකෙන් 8 GB විතර performance දෙනව.හදවතේ පෝන් එක❤

  • @thanujadamsara4269
    @thanujadamsara4269 11 หลายเดือนก่อน +5

    Gr5, y7, P40 pro, p50 pro , Huawei watch gt3 , huawei freebuds pro ♥️ already used.. never feel dispointment about these Brand..Truely legend ♥️

  • @kiribo6771
    @kiribo6771 ปีที่แล้ว +11

    නොදන්න දේවල් ගොඩක් අද මේ වීඩියෝ එක නිසා දැනගත්තා ❤බොහොම වටිනව මේ වීඩියෝ එක ❤ හැමෝම මේ දේවල් දැනගන්නව නම් ලංකාවත් දියුනු වෙයි ❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +23

    Huawei y5 2017 තාම හොදට වැඩ ❤ දැනට අවුරුදු 6 ක් ❤

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 11 หลายเดือนก่อน

      @user-vd2wm6ly5shansaranaga display එක ගිහින් තියෙන්නේ වයිරන් වයිරන් තියෙනවා හැබැයි හොදට වැඩ

    • @lightbeam2261
      @lightbeam2261 11 หลายเดือนก่อน

      Mn gawath thiyenva

  • @Samuel_47d
    @Samuel_47d 11 หลายเดือนก่อน +1

    Huawei ඇත්තටම best phone එක . ගොඩක් phone පාවිච්චි කලා . Huawei best

  • @thilatech6105
    @thilatech6105 ปีที่แล้ว +22

    හෙණයක්වත් නැති brand එකක් අයියේ ❤️

  • @gayanmadushanka7027
    @gayanmadushanka7027 ปีที่แล้ว +6

    Huwawei 10se එකෙන් මේක බලන්නෙත් ඇත්තටම හොද brand එකක්

  • @assassinkenway9648
    @assassinkenway9648 ปีที่แล้ว +35

    Huawei is my first phone brand in 2016. That phone is still working without any issue. I think Huawei is better than other brands.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +3

    Huawei nova 7i මං ආසම එක.. පට්ට phone එකක්.. ඒ Speed එක..❤

  • @samanrathnayaka6383
    @samanrathnayaka6383 11 หลายเดือนก่อน +1

    මගෙත් තියෙන්නේ Huawei y7a phone එකක් මේ phone එකේ play store නැති එක තමා පොඩ්ඩක් අවුල මල්ලි තවත් මේ වගේ විස්තර ගෙන එන්න ඔයාට බොහොම ස්තුතියි

  • @chanaka_mp
    @chanaka_mp 11 หลายเดือนก่อน +2

    Huawei P9 phone එකක් ඒ දවස් වල් පාවිච්චි කලේ සුපිරිම පෝන් එකක් තමා. ❤

  • @AussieMate911
    @AussieMate911 ปีที่แล้ว +19

    Huawei 5T එකක් තිබ්බ. ඒකෙ performance තියන වෙන phone එකක් තාම set උනේ නෑ.

  • @supunchamara8227
    @supunchamara8227 ปีที่แล้ว +4

    huawei කියන්නෙ කල් පැවැත්ම අතින් සුපිරි ෆොන් එකක් දැන් තින එකත් 5y

  • @ravindunimantha2884
    @ravindunimantha2884 ปีที่แล้ว +62

    Huawei ලගේ..අලුතින් හදපු OS එක ගැනත් කිව්වනම් සුපිරි.. හාමනි OS එක ගැන.. huawei කියන්නෙ. සුපිරිම බ්‍රෑන්ඩ් එකක් ආයේ වචන නෑ.. ❤️

  • @rasika4rsb
    @rasika4rsb 11 หลายเดือนก่อน +2

    Blackberry Curvy 6600 ෆෝන් එක නිසා අනාත වෙලා නන්නත්තාර උන මම මගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය විදියට ගත්තේ 2013 දි Huawei G 510 ෆෝන් එක....
    කියන්න සතුටුයි පින්වතුනේ.. තාම මගේ ලග සිහිවටනයක් විදියට ඒ ෆෝන් එක තියාගෙන ඉන්නවා... තාම සුපිරියටම වැඩ..
    චාජර් එකයි handsfree එකයි කැඩුනා ඇරෙන්න කිසිදෙයක් උනේ නැහැ. ⁣එකපාරක් බැටරිය මාරැ කලා.. තාම බබා වගේ වැඩ..

  • @skkavii
    @skkavii ปีที่แล้ว +3

    මගෙ ලග තියෙන්නෙ Huawei Nova 3i සුපිරි phone එක. වෙන phoneවලට වඩා speed. අනිත් ඒවා වගේ lag වෙන්නෙත් නෑ. මන් samsung, oppo වගේ තව phone පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒවට වඩා ලැග් වෙන්නෙ නැති සුපිරි quality Brand එකක් Huawei❤❤

  • @malithnilupul9626
    @malithnilupul9626 ปีที่แล้ว +30

    ලැප් එක watch එක සහ mobile එක සේරම Huawei use කරන්නෙ...
    ඇමරිකාව ලොකු නෑ..

    • @the-methum
      @the-methum ปีที่แล้ว +1

      😂💀

    • @G.N.D-pg5pl
      @G.N.D-pg5pl 11 หลายเดือนก่อน +1

      aththa saho huawei

    • @Game_space777
      @Game_space777 10 หลายเดือนก่อน +1

      Google සර්විස් නැතුන් මටනන් ජීවත් වෙන්ඩත් බෑ 😅

    • @dkdragon0
      @dkdragon0 3 หลายเดือนก่อน

      මම නම් හැම ජාතියකම gadgets use කරනවා.ඇමරිකාව නම් ලොකුඉ හැබැයි

  • @RavinduPrasanga
    @RavinduPrasanga ปีที่แล้ว +1

    මගේ පෝන් එකත් හුවාවේ y9 2018 ඇත්තටම සුපිරි බ්‍රෑන්ඩ් එකක් දැනට අවුරුදු හතක් වෙනෝ පෝන් එකට දැනටත් සුපිරියටමවැඩ වීඩියෝ එකත් සුපිරිය අයියා

    • @Isidinu
      @Isidinu ปีที่แล้ว

      මගෙත් තියෙන්නේ ඔය ෆෝන් එකක් ඒ ෆෝන් වල බැට්‍රි එක සුපිරි

  • @IndikaSadaruwan-zb3iw
    @IndikaSadaruwan-zb3iw 11 หลายเดือนก่อน +2

    Huawei නම් excellent phone ekak ..im still using huawei phone ❤️

  • @andrew-sv4bj
    @andrew-sv4bj ปีที่แล้ว +24

    Y9 දැං අවුරුදු 6යි යකොව්🎉😊
    තාම ගින්දර වගෙ වැඩ❤🎉

  • @madugeethonline
    @madugeethonline 11 หลายเดือนก่อน +3

    This is my 11th Huawei phone .Great phone

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 ปีที่แล้ว +7

    Huawei රවුටර් පට්ට ❤️❤️✊

  • @nipunaashvin
    @nipunaashvin ปีที่แล้ว +9

    Me video eka balanneth Huawei Nova 2i ekakin.. Gaththe 2018di.. Thaamath use karanawa.. Only the battery was renewed.. No other issue has come yet.. W for Huawei company & also for this video🔥💪❤

  • @DaminduRathnayaka
    @DaminduRathnayaka 11 หลายเดือนก่อน +3

    Huawei කියන්නෙ ඉතින්♥️🥺

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 11 หลายเดือนก่อน +8

    රතුමකරා ජයපැන් බීමට ආසන්නයේ ❤❤❤

  • @anandakumara3315
    @anandakumara3315 11 หลายเดือนก่อน +1

    මගේ Phone එක Huwavi y5 මෙිකගත්තෙ 2019 දැනට පුස්නයක් නෑ Google Plystor හොදට වැඩකරනව ස්තුතියි දැනුවත් කිරිමට

  • @indikalakshman4186
    @indikalakshman4186 ปีที่แล้ว +4

    මගේ Y7 pro එක උසකින් වැටිල පෝන් එක නැවුනා...ඩිස්ප්ලේ එක මැදින් බිදුනා ....එහෙම තියෙද්දිත් අවුරුදක් ලෙඩක් නැතිව පාවිච්චි කලා...❤❤❤❤තාම තියනවා.

  • @namesh1747
    @namesh1747 ปีที่แล้ว +2

    I have Huawei matepad tablet now almost 9 years still working fine and the battery is still working not expanded yet. I use the Huawei matebook 13 which is extremely smooth and never required to format anytime during my 5 year use, I wish all success to huwaei

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 ปีที่แล้ว +9

    Huawei .. මම පාවිච්චි කරපු හොදම බ්‍රෑන්ඩ් එක❤️

  • @malaka509
    @malaka509 11 หลายเดือนก่อน

    Iphone එකත්‍ එක්ක අදටත්‍ මම use කරන්නෙ Huawei GR 5 2017 එකක්. දැන් අවුරුදු 7 ක්.‍ තාම හොඳටම වැඩ. පට්ටම user friendly ගන්න ගානට‍ මාර features ගොඩක් දෙන brand එකක්

  • @oshanbandara7241
    @oshanbandara7241 ปีที่แล้ว +2

    Huawei GR3 2017 අදට අවුරුදු 7කට කිට්ටුයි. තාම කොල්ලා වැඩ ❤.

  • @mr.specialclips9000
    @mr.specialclips9000 ปีที่แล้ว +7

    Huawei truly deserves all the respect..

  • @chamixlk
    @chamixlk ปีที่แล้ว +12

    මගෙ Huawei Y6s එකත් අවුරුදු 4ක් Use කරලා මල්ලිට දුන්නා. 2019 ගහපු 3GB RAM එකක් තියන phone එකේ සමහර Apps 2023 ගහපු 8GB RAM එකක් තියන Phone එකට කලින් Open වෙනවා. උන්ගෙ Software Optimization සුපිරි ❤‍🔥

    • @chathurarathnayake2949
      @chathurarathnayake2949 ปีที่แล้ว +2

      Mamath use karanne Y6S bro..supiri baandayak..denata awrudu 4i

  • @cylonewithpathumbro8648
    @cylonewithpathumbro8648 11 หลายเดือนก่อน +1

    සුපිරිම phone එකක් network පැත්තෙන් අනිත් ෆෝන් වලට හැරෙන්නවත් බෑ චාටර් ලෙඩ නෑ

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම ඇමරිකාව වැඩේ කගෙන තියන්නෙ ....චිනේ ට නීති රීති දාල කොහෙත්ම නවත්තන්න බෑ...උන් චීනෙ push කරන්න තවත් develop වෙන එක විතරයි වෙන්නෙ ❤❤❤...මතකද සර් ආතර් c ක්ලර්ක් මහත්තය ගෙ පොතක තියනව..නිදාගෙන්න හිටි චීනය කොනිත්තල අවුස්සල ගන්නෙ මෝඩ ඇමරිකාව ..❤

  • @kasun827
    @kasun827 11 หลายเดือนก่อน +3

    මම පාවිච්චි කරන්නෙ Gr 17 තාමත් සුපිරියට වැඩ.

  • @DRGems7
    @DRGems7 ปีที่แล้ว +8

    Huawei Nova 5T still run smoothly ..nearly 4 years 😍

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 11 หลายเดือนก่อน

    Huawei y7pro 2018 තාමත් මම ලඟ තියෙනවා . 2020 Oil bath එකකට වැටිලා පැයකට වැඩිය තිබිලත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.
    ගිය අවුරුද්දේ අවු. 05 කට පස්සෙ 🔋 දැම්මා එච්චරම තමයී. සුපිරි 4n brand එකක් huawei ❤

  • @Nutoriousbatman1211
    @Nutoriousbatman1211 ปีที่แล้ว +28

    RTX 4090 Card එකත් China වලට යන එකට ඇමරිකාව පට්ටම බයයි Ai war එකෙන් China දිනයි කියලා ... RTX 4090 වෙනුවට RTX 4090 D කියලා Cuda cores , Tensor cores ගාණ අඩු කරපු වෙනම Version එකක් චීනෙට විතරක් Release කරන්න සිද්ධ වුනා Nvidia සමාගමට .

    • @sathnidukalatuwawa3469
      @sathnidukalatuwawa3469 ปีที่แล้ว +8

      ඕවා උන්ම හදාගන්න කාලෙක තමා ඇමරිකාවට හික් ගෑවෙන්නෙ😎

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 ปีที่แล้ว +1

    Huawei mate 30 pro එක දැන් use කරන්නෙ.. කළින් P10 plus, gr5 2017, p9 lite use කලා.. huawei use කරපු කෙනෙක් ආයෙ වෙන brand හොයන්නෙ නෑ..ඒ තරම් huawei පට්ට මට නම් ඉස්සරහටත් huawei තමයි

  • @greydogyoutube
    @greydogyoutube ปีที่แล้ว +1

    HUAWEI is my best mobile phone experience!

  • @nirmalfernando9229
    @nirmalfernando9229 11 หลายเดือนก่อน +2

    Video ekath supiri ❤❤

  • @lasantha9454
    @lasantha9454 ปีที่แล้ว +2

    My Huawei M5 lite tab 4 years old.battery still in very good condition.this tab works very well.I love this.

  • @roshanwijesinghe504
    @roshanwijesinghe504 8 หลายเดือนก่อน

    Huawei my first phone Y6 ii / 2nd phone Y7 / 3rd phone Y9 Prime 2019 / My tab - Huawei T8 ...all working well, Super phones after Nokia.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +9

    අවුරුදු දහයක් තාම හුවාවී ❤💯

  • @isurapriyadarshana980
    @isurapriyadarshana980 8 หลายเดือนก่อน

    Huawei power bank එකක් ගත්තා අවුරුදු 10ක් විතර. තාම නියමෙට වැඩ. හොදට චාර්ජ් වෙනවා වගේම ඕනතරම් චාර්ජ් එක අල්ලලා හිටිනවා.
    Huawei y5 lite එකක් තියෙනවා. 1GB ram එකක් එක්ක. අලුත්ම whatsapp youtube update පවා ලැග් නොවී run කරනවා.

  • @madushxd9923
    @madushxd9923 ปีที่แล้ว +23

    තාමත් 2019 ගත්ත 4න් එක යකා වගේ Y series eka

    • @mhdirham2276
      @mhdirham2276 ปีที่แล้ว +4

      Atta y7p thmath පාවිච්චි krnwa ek parak wth thma service ekk dmme ne

    • @madushxd9923
      @madushxd9923 ปีที่แล้ว +1

      ​@@mhdirham2276මේක කීපාරක් වැටුවද මන්ද හීරීමක් වත් නෑ😁

  • @T__C.9
    @T__C.9 ปีที่แล้ว +51

    සම්බාධක නැත්තම් China ගේමක් ගහලා අනිත් රටවල් වලය හික් ගෑවෙන්න 😪

  • @udaraprasanna7954
    @udaraprasanna7954 11 หลายเดือนก่อน

    මම use කරන්නෙත් HUAWEI Y6 phone එකක් දැනට අවුරුදු 4ක් වෙනවා දෙතුන් පාරක් විතර බිම වැටිලත් තියෙනවා ඒත් තාම ගත්තා වගේම වැඩ හදවතේ phone එක❤❤❤❤❤

  • @dasunnirmal2892
    @dasunnirmal2892 ปีที่แล้ว +3

    Brand eka supiri 🔥

  • @Dktv-dq7di
    @Dktv-dq7di 6 หลายเดือนก่อน

    ආසම බ්‍රැන්ඩ් එක huawei ❤

  • @tharukahettiarachchi5819
    @tharukahettiarachchi5819 ปีที่แล้ว +3

    මං තාම use කරන්නෙ Huawei Y5 prime එකක්. අවුලක් නැතුව තාම වැඩ. Storage ෆුල් එක තමා අවුල 😏❤️

  • @nirmalfernando9229
    @nirmalfernando9229 11 หลายเดือนก่อน +2

    Huawei thama thamath gemma 💪💪🤟🤟👌👌

  • @lakshanjayarathna292
    @lakshanjayarathna292 9 หลายเดือนก่อน

    ඇත්තටම මම සෑහෙන්න කාලයක් huawei fan kenek...
    දැන් මං ලඟ තියෙන්නෙ p30 lite..
    මේක කොච්චර පරන උනත් වෙන phone එකකට යන්න බැරුව ඉන්නෙ....

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 11 หลายเดือนก่อน

    Huawei P30 lite 2019 ගත්තේ. තාම එක රෙපෙයාර් එකක් කරලා නෑ 100%ක් සුපිරියටම වැඩ. චාජර් විතරයි වෙනස් කරේ.

  • @ChamindakumaraVijayasigha
    @ChamindakumaraVijayasigha 7 หลายเดือนก่อน

    Huawei nova 7se❤ huwaei kiyanne supiriyak thamai ❤❤❤ jayen jayama wewa huawei

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

    නියමයි. Mi (Xiaomi) සහ ඇමෙරිකාවෙ DJI තහනම ගැනත් වීඩියෝ ඕන. Thanx.

  • @darshanadhananjaya5436
    @darshanadhananjaya5436 11 หลายเดือนก่อน

    P9 2016 ගත්තෙ තාමත් තියෙන්ව, මාසෙකට එකපාරක් වගේ බිම වැටෙනවා තාමත් පනපිටින් disply eka, batry replacement ekk vithrai කරේ 2022 මුල

  • @sorry_for_
    @sorry_for_ ปีที่แล้ว +9

    Asml euv lithography මැෂින් ගැන video එකක් කරන්නකො❤

  • @yasinthaindunil4512
    @yasinthaindunil4512 ปีที่แล้ว

    Huawei GR5 mini, GR5 (2017), Nova 2i, Nova 3i, P8, Y7 (2019)...... මේ ඔක්කොම මං පාවිච්චි කරා. ඒත් ළඟදි උන Google service නැති ප්‍රශ්නයෙන් පස්සෙ ගත්ත Y5P එක එපා උනා... කොහොමහරි ඔක්කොම ප්‍රශ්න ගොඩ දාගෙන google service ප්‍රශ්නෙ විසදගත්තොත් අනිවාර්යයෙන් මමනම් ආපහු huawei 4n ගන්නවා...

  • @EAGIEEYE-os1rs
    @EAGIEEYE-os1rs ปีที่แล้ว

    Y9s එක දැන් අඋරුදු 4ක්‌ සුපිරියට වැඩ huwawei සුපිරි බ්‍රෑන්ඩ් එකක්

  • @vikumabeysiri2926
    @vikumabeysiri2926 ปีที่แล้ว +7

    Chip architect arm asml tsmc lithography method මේ මාතෘකා ටික කවර් වෙන්න වීඩීයො එකක් කරමුද බ්‍රො.❤

  • @chamararathnayaka7659
    @chamararathnayaka7659 ปีที่แล้ว +1

    Great work bro.. 👍👏👌

  • @rkwdemon8838
    @rkwdemon8838 11 หลายเดือนก่อน

    Huawei කියන්නේ සුපිරියක් තමයි ඉතිම්

  • @lahirupremawansha1024
    @lahirupremawansha1024 ปีที่แล้ว +1

    Shanghai Micro Electronics Equipment Group (SMEE) එක 90nm lithography machines හදනවා. කියන විදිහට දැන් 28nm lithography machine එකත් හදලා තියෙන්නෙ තාම market එකේ නැති වුනාට.
    නමුත් lithography machine වල එන අලුත් තාක්ෂණය NIL (nano imprint lithography) කියලයි පේන්නෙ. ඒක නම් ජපන්නු තමා දියුණු කරගෙන යන්නෙ. ඊළඟට රුසියන් උන් දියුණු කරගෙන යනවා X-ray lithography ඒකත් photo lithography වලට එහා ගිය technology එකක් කියලා කියලා කියන්නෙ, තාම පර්යේෂණ මට්ටමේ තියෙන..

  • @prasannakumara6159
    @prasannakumara6159 ปีที่แล้ว

    Huawei සුපිරි brand එකක්

  • @Shantha_ayya
    @Shantha_ayya 11 หลายเดือนก่อน

    Pawichchi karpu hodama brand eka..kisima ledak na phone wala..dnta samsung apple wage diyunu brand wala phone wala unath display aul enawa..ehema aul enne nathi tharamatama quality brand ekak..im still using huawei mate 20 pro 🔥❤

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT ปีที่แล้ว

    Huawei y71❤

  • @rojithayasaswin4798
    @rojithayasaswin4798 ปีที่แล้ว +5

    2019 ඉඳලා මේ comment කරන huawei p20 pro එක use කරන්නෙ. අවුරුදු 5 කිට්ටුයි.🔋 විතරයි අවුල් ගියේ පරණ උන නිසා. ❤ Huawei එකට ඇත්තටම USA කරේ බලු වැඩේ.
    xiaomi එකටත් ශොට් එක දෙයිද දන්නෙ නෑ කියලා මේ බලන් ඉන්නෙ .
    Personaly කැමති Huawei එක Challenge කරගෙන ඉස්සරහට යනවට. Mate අලුත් series එක මමත් දැක්කා. පට්ට ෆොන් එක.
    මගෙ යාලුවෝ ඉන්නවා Huawei use කරන, google services 3rd party apps හරහා use කරන. (ෆොන් එක price එකට වටිනවා. අනික smooth)
    P20 pro නම් තාම Google services වැඩ.

  • @nipundilshan6081
    @nipundilshan6081 ปีที่แล้ว

    Huawei ❤ Legend කෙනෙක්

  • @dawasawijaya9668
    @dawasawijaya9668 ปีที่แล้ว +3

    ස්තූතියි 😊

  • @dilshancollections7175
    @dilshancollections7175 11 หลายเดือนก่อน +1

    Huawei y6 pro තාමත් use කරනවා ❤️

  • @KulinduParami-qb7jc
    @KulinduParami-qb7jc 9 หลายเดือนก่อน

    Nova 3i eka thama maru dan mn pavichchi karala අවුරුදු 6k venava thamath hodatama hodai

  • @SooriSd-cy6eg
    @SooriSd-cy6eg 6 หลายเดือนก่อน

    I phone, samsung kalin use kara eth den thiyenne nova9 huawei ekak athtatama supiri kiyanna deyak ne goggle ne eth supiriyak 😍❤️

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තාමත් ආසම Brand එක

  • @vihagaashan
    @vihagaashan ปีที่แล้ว +1

    huawei සුපිරි ❤

  • @tileamara3051
    @tileamara3051 11 หลายเดือนก่อน

    Nova 2i තාම වැඩ සුපිරි යක් තමා