රෑ කෑමට ලේසියෙන් ගෙදර හැමෝටම ඩොල්පින් කොත්තු හදමු|easy Dolphin koththu recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #kotturecipe#mrkitchen#koththu
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි350g
    බිත්තර
    කෑලි මිරිස් මේස හැඳි තුනක්
    කහ කුඩු තේ හැඳි එකක්
    සාමාන්‍ය ප්‍රමාණය කැරට් ගෙඩියක්
    ලූණු කොළ හෝ ලීක්ස් ටිකක්
    මාලු මිරිස් කරලක්
    තක්කාලි ගෙඩියක්
    අමුමිරිස් කරලක්
    රම්පෙ කරපිංචා
    කිරි 100g

ความคิดเห็น • 353

  • @VIJJA_LIVE
    @VIJJA_LIVE 3 ปีที่แล้ว +33

    ගොඩක් රසයි අපි අද රෑට හැදුවා තව තව රෙසිපි ගේන්න අම්මලාට වද දෙන්න😅😅🤣🤣😂😂

  • @disnageethamali5836
    @disnageethamali5836 3 ปีที่แล้ว +45

    ඊළඟ එක lump rice වෙන්න ඔනි 😁😁😁😁

  • @m.k.kanishka6806
    @m.k.kanishka6806 3 ปีที่แล้ว +49

    Dolphin කොත්තු කිව්වම මං හිතුවේ dolphin මාලුවන්ගේ මස් දාල හදන කොත්තු කියලා 😂😂😥

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +4

    ඔයාගෙ කෑම රසයි. ඒත් මේකෙ නමේ අවුලක් තියෙනවා නේ. ඩොල්ෆින් අපි ආදරය කරන සුරතල් මාලුවෙක්. 🤔😅

  • @chathumadush6581
    @chathumadush6581 3 ปีที่แล้ว +15

    අක්කේ මම අද හැදුවා . රසම රසයි. ගෙදර හැමෝම කෑවා . ඔයාට ගොඩාක් පින් මේ වගේ කෑම කියලා දෙනවට.

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 ปีที่แล้ว +9

    පොඩි කාලේ කඩේ බෝර්ඩ් වල නම ගහලා තිබ්බම හිතුවේ ඩොල්පින් මාලු දානවා කියලා 😂😁

  • @chanushacharls5190
    @chanushacharls5190 3 ปีที่แล้ว +12

    කඩේට වැඩියේ රසට පෙනුමට තියෙනවා අක්කේ. අපි හරි ආසම කෑමක් බොහොම ස්තූතියි❤️❤️❤️ මේ ඉරිදා අපේ ගෙදර ස්පෙෂල් ඩොල්පින්🍽️🍽️🍽️dinar එකට 😘😘😘😘😘ඔයා කියලා විදිහටම හැදුවම ඒක හරිම රසයි මේ දවස්වල වටින වීඩියෝ එකක් Thank you🙏🙏🙏🙏🙏🙏

    • @chanushacharls5190
      @chanushacharls5190 3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අක්කේ❤️😘 මගේ අම්මා සේවය කරන්නේ කුවේට් රාජ්‍යය එයත් ඔය කෑම හදලා විකුනනවා කුවේට් එකේ ඔයාගෙ videos බලන අය ගොඩාක් ඉන්නවා මේ වීඩියෝ එකත් මගේ අම්මට ගොඩක් වටියි 🙏🙏🙏 යමු නේද ඉදිරියටම👍👍👍👍👍

  • @GhGg-qu8vb
    @GhGg-qu8vb 3 ปีที่แล้ว +8

    කොම් දැම්මේ නැති උනාට මං ඔයාගේ මේ වැඩ සටහන් බලලා ගොඩාක් දෙවල් ඉගන ගත්තා 🙏

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 3 ปีที่แล้ว +1

    දන්නේ නැති හින්දා අහන්නේ. මේකට ඩොල්ෆින් කොත්තු කියලා නම දැම්මේ මොකාද යකූ.

  • @panagodagedananjana9495
    @panagodagedananjana9495 3 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️♥️♥️ පාන් පිටි වලින් හැදුවා රසට ආවා. Thanks රස recipe ගෙනාවට.
    (ආටා පිටිවලින් හදන්න kattiya unuwatguren ananna epa.. කෑම පාලනයට කරන අයට.)

  • @SriLankaMusic-x8y
    @SriLankaMusic-x8y 3 ปีที่แล้ว +1

    අපරාදෙ ඩොල්ෆින් කෙනෙකුත් දාන්න තිබ්බේ

  • @devinieattygala7210
    @devinieattygala7210 3 ปีที่แล้ว +2

    මං ඔයාගෙ බිත්තර කොත්තු රොටී එක හැදුව. ඒක නියමෙටම ආව. ගෙදර හැමෝම හරි රසයි කිය කිය කෑවෙ. කියල දුන්නට බොහොම ස්තූතියි. 👍💐
    ඩොල්ෆින් කොත්තු එකත් හදන්න ඕන. මේකට මාලු දානව කොහොමද දාන්න ඕනෙ කියල කියන්නකො please (ඒ කියන්නෙ තම්බලද නැත්නං වෙන විදියකටද කියල)

  • @ShanilkaPathum-cs6zr
    @ShanilkaPathum-cs6zr 11 หลายเดือนก่อน +1

    ඩොල්පින් මස් කොහෙද ඩොල්පින් මාලුවෙක්නෙ

  • @LokaKatha
    @LokaKatha 3 ปีที่แล้ว +44

    මගේ ආසම කෑම.super ❤❤❤

  • @topjobs8367
    @topjobs8367 3 ปีที่แล้ว +1

    ❤❤රජයේ රැකියා💖..බැංකු,💖ඉංජිනේරු රැකියා අවස්තා රාශියක්..අපේ පැත්තට ඇවිත් බලන්න..❤❤💖💖

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 3 ปีที่แล้ว +21

    අක්කේ ඔයා හදන කෑම හදන්න හරිම ලේසියි ඒ වගේම ගොඩාක් රසයි ❤️🌹

  • @sanathprasanna490
    @sanathprasanna490 3 ปีที่แล้ว +6

    නියමයි... මම නම් කාලා තියෙනවා ඒත් ගෙදර හදනකොට ඊටවඩා රස ඇති...😋😋😋

  • @ashaniariyadasa2471
    @ashaniariyadasa2471 2 ปีที่แล้ว

    අක්කට පින් සිද්ධ වෙන්න අපේ කෙල්ලෝ ටිකට බය නැතුව කසාදයක් කර ගන්න පුලුවන් .

  • @ChutiDoni-iq9lp
    @ChutiDoni-iq9lp 11 วันที่ผ่านมา

    අක්කියො මන් අක්කි අර කියල දුන්න නාසිගුරන් බත් එක හැදුව රසයි.අපෙ මහත්තයත් කිවුව කඩෙ ඒවට වගෙ ගොඩක් රසයි කිවුව ❤❤❤❤thanx akkiyo .apita thawa aluth aluth kama warga genna oni oya

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +56

    👌 great recipe. රස පාටයි. දැක්කම මටත් කොත්තුවක් හදන්න හිතුන.❤💚❤️

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว

    අපෝ මේකනම් කොතුවක් ම තමා ... මේවට good කියලා comment දාන්නේ ,,,,,,, පිස්සො

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว

    අපෝ මේකනම් කොතුවක් ම තමා ... මේවට good කියලා comment දාන්නේ ,,,,,,, පිස්සො

  • @indikathushari2478
    @indikathushari2478 3 ปีที่แล้ว +9

    නියමයි. හරිම ලේසි ඉක්මනට හදාගන්න පුළුවන් 👍👍👌

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +6

    එඩිටින් නම් දැං ඉස්සරට වඩා ලස්සනට කරනවා.. හරිම ආකර්ශනීයයි අක්කෙ. ❤️

  • @ASHEN___OFFICIAL
    @ASHEN___OFFICIAL 3 ปีที่แล้ว +8

    නියමයි ලේසියෙන් ගෙදර තියෙන දේවල් වලින් හදා ගත්ත හැකි සුපිරි

  • @sachinviraj9082
    @sachinviraj9082 3 ปีที่แล้ว +1

    මේකද ඩොල්පින් කොත්තු 🤣🤣

  • @chirathbandara6374
    @chirathbandara6374 3 ปีที่แล้ว +1

    Kawda bn meka unlike kare...un masterchef lada...

  • @madushanilmani5211
    @madushanilmani5211 3 ปีที่แล้ว +5

    ගොඩක් රස පාටයි.කටට කෙලත් ඉනුවා.🤫🤣🤣

    • @shammi8013
      @shammi8013 3 ปีที่แล้ว

      Cammak tamai itin🥲

  • @gayathrikajayasekara5346
    @gayathrikajayasekara5346 3 ปีที่แล้ว +10

    ඔයා කියලා දෙන ඒවා ගොඩක් හදනවා. නොදන්නා ඒවා ගොඩක් ඉගෙන ගත්තේ ඔයාගෙන්. Thanks ❤❤❤ඔයාට

  • @jananipiumika8361
    @jananipiumika8361 3 ปีที่แล้ว +3

    අක්කි මං මේක හැදුවා ඊයේ 😊.
    හරිම රසට ආවා.
    Thanks akki 😊❤️.

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +12

    අක්කේ.. අද රෑට අපි ඔයාගෙ කොත්තු එක හැදුවා. හරිම රසට ආවා. තෑන්ක්ස්..❤️

  • @sanishkaperera595
    @sanishkaperera595 2 ปีที่แล้ว

    ඩොල්ෆින් කොත්තුවට පරාටා ලොකුවට කඩල දාන්නෙ ඒකත් හරියට මිනිස්සුන්ට කියල දෙන්න

  • @nshavinda2349
    @nshavinda2349 3 ปีที่แล้ว +6

    ඔක්කොම vedio සුපිරියි.ආසම cooking channel එක😍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +20

    අනේ මේ අක්කගේ හස්බන්ඩ් ගොඩක් වාසනාවන්නයි.මටත් මේ වගේ කෑම රහට හදන්න පුලුවන් කෙල්ලෙක් හම්බවේවා 🙏🙏🙏❤️

  • @salithaanjalo5542
    @salithaanjalo5542 3 ปีที่แล้ว +1

    බිත්තර රොටි නොදා හදන්න පුළුවන් ද?

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +17

    ආසම කෑමක් 👌👌👌👌❤️❤️❤️❤️

  • @ravindragunawardane8607
    @ravindragunawardane8607 3 ปีที่แล้ว +1

    අම්බෝ අම්බෝ අද තමා dolphin කොත්තු කැවේ

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 3 ปีที่แล้ว +2

    පිටි 350g එක ප්ලේට් එකක් හදල තුන්දෙනෙක් කන්නෙ කොහොමද අක්කේ ඕක එක්කෙනෙකුටනම් ඇති මොනව උනත් වැඩේ ලස්සනයි

    • @lcreations3961
      @lcreations3961 3 ปีที่แล้ว

      කියල වැඩක් නෑ

  • @nilushikasandamali2906
    @nilushikasandamali2906 ปีที่แล้ว

    දැම්මෙ චිකන්නේ.... ඇයි ඩොල්ෆින් කොත්තු කියන්නේ ?

  • @chathurithahettigoda2086
    @chathurithahettigoda2086 3 ปีที่แล้ว +1

    අපිත් කොත්තුව හැදුව. ගොඩක් රසට අාව. සරල විදියට කියල දුන්න හන්ද හදන්න ලේසි උනා. ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +1

    Thank you very much අක්කේ

  • @kaushalyajayathunga6407
    @kaushalyajayathunga6407 3 ปีที่แล้ว +1

    හැදුවා අක්කේ🙋🏻‍♀️🙋🏻‍♀️ පට්ට🤤🤤🤤

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 3 ปีที่แล้ว +1

    සැලපිස්ටෝන් තොත්තුවක් හදන හැටිත් කියලා දෙන්න

  • @sehanisewwandika9817
    @sehanisewwandika9817 3 ปีที่แล้ว +1

    අක්කි පිටි 350g න් පරාටා කීයක් විතර හදන්න පුලුවන්ද ? Plz reply me

  • @kamalbandara5194
    @kamalbandara5194 3 ปีที่แล้ว +1

    ඔයා නිශා අපිත් රසට කෑම කනවා thanks

  • @ramanifernando2797
    @ramanifernando2797 3 ปีที่แล้ว +1

    Wooow godak රසට තියෙයි කියලා therenwa 😋😋😋

  • @avishkapramoth1306
    @avishkapramoth1306 3 ปีที่แล้ว +1

    අපිත් හැදුවා අක්කෙ💔💔💔💔💔💔

  • @dilrukshidissanayaka1019
    @dilrukshidissanayaka1019 3 ปีที่แล้ว +1

    Super math haduwa. Oyage chicken curry ekath ekka.rasama rasai

  • @ns4954
    @ns4954 3 ปีที่แล้ว

    th-cam.com/video/x8kvd2SQZvg/w-d-xo.html අක්කයි මල්ලියි කේක් හදන විදිය

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +4

    That was mouth-watering, I can say you are good chef. Thanks for the Tricks and tips. I will give a try. Thank you.

  • @buwaneshikapriyadarshani669
    @buwaneshikapriyadarshani669 3 ปีที่แล้ว +1

    මම ඔයා කියපු විදියට කොත්තු හැදුවා. හරිම ලේසියි. හරිම රසයි. Thank you so much.

  • @kaushalayagunathilaka3075
    @kaushalayagunathilaka3075 3 ปีที่แล้ว +1

    ලම්ප් රයිස් එකක් ඊලගට හොදේ අක්කී

  • @rangab5544
    @rangab5544 3 ปีที่แล้ว +4

    මන් ආසම කෑමක් සුපිරියට හදනවා❤️

  • @avishkapramoth1306
    @avishkapramoth1306 3 ปีที่แล้ว +1

    දිගටම විඩියො දන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💔💔💔💔💔💔💔

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว +1

    Mn parata eka haduva. Niyameta ava. Thankyou akki

  • @nishanthan1055
    @nishanthan1055 3 ปีที่แล้ว +3

    mam recipes ingredients english subtitle plzz

  • @priyanrangikalenawala5731
    @priyanrangikalenawala5731 3 ปีที่แล้ว +3

    Godak watina recipe ekak, Thank you 😋

  • @ashanthiranathunga7843
    @ashanthiranathunga7843 3 ปีที่แล้ว +1

    මමත් ,adama හදනවා .නංගී ඔයා කියලා දෙන විදියට ආසයි .

  • @Biddhika118
    @Biddhika118 3 ปีที่แล้ว

    Akki kukis හදන widiya කියලා dennako

  • @zarasisters.1934
    @zarasisters.1934 3 ปีที่แล้ว +2

    Mama akki ge hama recipe ekak ma try karanawa.. Okkoma wage hondata aawa akki😊😋

  • @sashikoushalya3599
    @sashikoushalya3599 3 ปีที่แล้ว +1

    Akki cheese kottuwak hadana hati kiya dennako

  • @topjobs8367
    @topjobs8367 3 ปีที่แล้ว

    ❤❤Banking ,Engineering ,Graphic designers ,Government jobs..මේ ඕනම එකක් ලේසියෙන් හොයාගන්න එන්න අපේ පැත්තට ..❤❤

  • @rohanjayasooriya6008
    @rohanjayasooriya6008 3 ปีที่แล้ว +1

    Harima rasai mama haduva

  • @isuruumesh49
    @isuruumesh49 3 ปีที่แล้ว +1

    ඔකට කඩේ තියේන පරාට පැකට් එක දන්න බැයිද

  • @heshanishashikala7809
    @heshanishashikala7809 2 ปีที่แล้ว +1

    අක්කා හදන කෑම වට්ටෝරු හදන්න හරිම ලෙසි

  • @chapakrmsmp5305
    @chapakrmsmp5305 2 ปีที่แล้ว

    Me akkiwa subscribe karanna.aththtama hodata kiyla denawa.phadiliwa.akkaita godak pin.akki karana hma deyakma hari ynnma one.akkita budu saranai.❤️❤️❤️

  • @chinthakaherath7856
    @chinthakaherath7856 3 ปีที่แล้ว

    Oya kiyala dena kema harima lesiyen hadanna puluwan akkae.thanks hode.

  • @nimanshachathuni2609
    @nimanshachathuni2609 2 ปีที่แล้ว

    පට්ට අනී . මං ඕක හැදුවා

  • @gangahema7052
    @gangahema7052 3 ปีที่แล้ว

    Mekath normal chiken koththu vagene ai dolphin koththu kiyanne mokakda visheshe meke ..... sory mama me danagann auvamana hinda ahuve

  • @ckproduction9240
    @ckproduction9240 2 ปีที่แล้ว

    Harima saralai harima.rasai.kiyala denawanhodata.epa wenne ne ahan inna.
    Ikmanin hada gannath puluwn.
    Oyage management super.

  • @abitoflife...8643
    @abitoflife...8643 2 ปีที่แล้ว

    Kauda ban kiwwe biththara roti danava kiyala. Harima dolfin koththu eke venasa ekata fresh milk danava....me vena kohe hari vena recipe ekak venna athi. Anith eka thama dolfin eka koththu vage velichcha gathiya na hodi godak dala diyaruvata thama thiyenne. Fresh milk dana nisai hodi godak dana nisai pappa vage

  • @shashikamilani5443
    @shashikamilani5443 3 ปีที่แล้ว

    Akke api ada haduwa me kothuwa.harima rasai.harima lesi.ස්තුති අක්කේ

  • @ChutiDoni-iq9lp
    @ChutiDoni-iq9lp 11 วันที่ผ่านมา

    Aththatama mn kama hadanawa akkigevideo balala.mata pramanaya thamai set wen naththe.e pramanaya ganna amarui 🤭🤭mm mata hithuna ganan dala hadanswa e unath rasata enawa aulk nha

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว

    ලංකාවට ගිහින් හදලා බලන්න ඔනැ

  • @s.n.s5946
    @s.n.s5946 2 ปีที่แล้ว

    පැයක් විතර වීඩීයෝස් බලනව කොත්තුවක් හදා ගන්න කියල..😌😌 මන් හිතන්නේ හොදම එක හම්බුන..thanks ❤️❤️☺️☺️❤️

  • @chirathbandara6374
    @chirathbandara6374 3 ปีที่แล้ว

    බොරු සෝබන වැඩ නෑ...තේරෙන සිංහලෙන් කියල දෙනව...

  • @gamingmanuwa4305
    @gamingmanuwa4305 ปีที่แล้ว

    Oyage channel eka dakkahama mona video eka balala kama hadanna da kiyala hithenava.badaginne inna aya channel ekata avoth ivarayi kela unala marenava . Supiri

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 2 ปีที่แล้ว +3

    ඇත්තටම අක්කි ඔයා තමා හොදටම උයන්න කියල දෙන්නේ..මමත් ඉගෙන ගන්නේ ඔයාගෙන්...ඔයා ගොඩක් ඉස්සරහට යන්න ඕනේ කෙනෙක්...ගොඩක් පින් මගේ අක්කියට..බුදු සරණයි...🤗❤️

  • @induplant1042
    @induplant1042 3 ปีที่แล้ว +1

    මම අද මේ කොත්තුව හැදුවා.හරිම රසයි..

  • @onariharsha4470
    @onariharsha4470 2 ปีที่แล้ว

    Apith ada haduva.hariyatma avaa 😋😋😋Supirii...✌✌✌✌

  • @Yrddalessha08
    @Yrddalessha08 3 ปีที่แล้ว +1

    නියමයි අක්කි මමත් හදනවා super

  • @mr.pamudith
    @mr.pamudith 3 ปีที่แล้ว +6

    සුපිරි

  • @Hamsi360
    @Hamsi360 10 หลายเดือนก่อน

    ඩොල්පින් කොත්තු හැමදාම වගේ කනවා. හරිම රසයි

  • @sagarikaranpatidewage5713
    @sagarikaranpatidewage5713 3 ปีที่แล้ว

    Mamath haduwa. Harima rasai. Mama lankawe iddi Asama kamak.

  • @chathuhashi793
    @chathuhashi793 3 ปีที่แล้ว

    මම හැදුවා.extra සෝයා සෝස් ටිකක් add කරා.හරිම රසයි අක්කියෝ.

  • @neeliyaauwardt6510
    @neeliyaauwardt6510 3 ปีที่แล้ว

    තව keli ලොකුවට කපන්න ඕන.dolphin koththu වෙන්න

  • @isalakothalawala5620
    @isalakothalawala5620 3 ปีที่แล้ว +4

    We made this twice. It's very tasty and awesome. Thanks for the recipe 😍😍

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +1

    Thankx madu akke. Rasa patai math hadannam..😊❤️

  • @charukadesilva2579
    @charukadesilva2579 3 ปีที่แล้ว

    කො මෙකෙ ඩොල්ෆින් කෙනෙක් නෑනෙ🤧

  • @kavyaravihari6350
    @kavyaravihari6350 3 ปีที่แล้ว

    ඔයා කියලා දුන්න කෑම වර්ග ගොඩාක් හැදුවා ..හරි ම රසයි...thanks nanga oyata...

  • @nnnnnnn8849
    @nnnnnnn8849 3 ปีที่แล้ว +2

    චිකන් වෙනුවට මාළු ගන්න පුලුවන්ද නැන්දී

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +1

      පුළුවන්

    • @ndtelevision7128
      @ndtelevision7128 3 ปีที่แล้ว

      Dammoth kawenvane..dala hda gana kapan.

  • @aboodaaa2613
    @aboodaaa2613 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 3 ปีที่แล้ว

    Dekam hadanna hithunna,lankawata awam kanawa hadan ..😞👍👌

  • @pubudusasandara4681
    @pubudusasandara4681 3 ปีที่แล้ว +1

    haduva eka maru

  • @anuhasdivyanjana9826
    @anuhasdivyanjana9826 3 ปีที่แล้ว +4

    මගේ ආසම කෑම 😂😂😂

  • @sandamali6113
    @sandamali6113 3 ปีที่แล้ว

    Man ada oyage video eka balagena chicken koththuwk heduwa.. harima rasai.. 😋😋😍😍 mekath hadanna oni 😊😊

  • @Nsfish
    @Nsfish 3 ปีที่แล้ว +1

    අනේ ඇන්ටි පිටි කීවේ පාන් පිටි වලට ද ?මට ඒකට උත්තරයක් දෙන්න කෝ කෝ 😉

  • @thisangasavithmi2209
    @thisangasavithmi2209 3 ปีที่แล้ว +1

    Man ada haduva akki meka harima rasai 👌❤️

  • @udarakawshalya1767
    @udarakawshalya1767 3 ปีที่แล้ว

    මැනික චීස් කොත්තු හදන හැටි කියල දෙන්නකෝ😋☺️☺️

  • @erandikaushalya2074
    @erandikaushalya2074 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති අක්කේ. මාත් හැදුවා ඔයා කියා දුන්න විදිහට හරි ලේසි ගොඩාක් රසයි.