රාජසිංහ රජු සැඟව සිටි කඩතුරා ගල් ලෙනේ අභිරහස් ගුහාව සොයා | කළු දිය පොකුණ | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #solohiker #kadathura #lastking

ความคิดเห็น • 194

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +13

    අයිය මාළිගාතැන්න පංසලටත් ගිහින් බලන්නකො ගම්පහ ආව දාක. මේ වගේමයි උඩ කන්දෙ පොකුණක් තියෙනව එතන ඉඳන් අවට පන්සල් 3,ක් හතරක් විතර අතර හුවමාරු වෙන්න වළගම්බා රජ සමයෙ හැඟිලා ඉන්න කාලෙ හදපු උමගක් තියෙනව කියල ජනප්‍රවාදයක් තියෙනව. ලස්සන පන්සලක් . 🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      එහෙමද එන්නම්

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker හැබැයි ඒ පොකුණෙ වතුර . උමං හොයන්න නම් යන්න බෑ ඉතිං..

  • @Solo_Traveler2001
    @Solo_Traveler2001 ปีที่แล้ว +9

    මගෙ ජීවිතේ මාත් ආසම දේ ට්‍රැවලින්..මං කෙල්ලෙක් ඒ වුනාට දවසක මාත් ඔයා වගේ මේ ලංකාවෙ හැමතැනම ඇවිදින්න යනව.. 🥺💕 thank you solo ayye මේ රටේ ලස්සන අපිට මෙහෙම පෙන්නවට ❤️

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +12

    අභියෝග ජයගෙන ඉදිරියටම යමු අයියා . අපි ඉන්නවා ඕනම දෙයකට. මෙි වගේ සැඟවුණු තැන් තවත් හොයාගෙන යමු 🌿🍃💚

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකා අභිමානවත් පෞඩ අපේ සිංහල
    සුන්දර මනහර වටිනා සම්පත් සහ දීර්ඝ
    ඉතිහාසය.ශ්‍රිලංකාව ජවබල සිංහල එඩිතර
    උදාර වීරෝධාර රාජපාරම්පාරිකය.ජයවේවා.
    ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

  • @hkindika3374
    @hkindika3374 ปีที่แล้ว +2

    මේ වගේ තැනවලට යද්දි හොඳ විදුලි පන්දමක් හා ගුහා ඇතුලට යන්න කලින් ඉටිපන්දමක් පත්තු කරලා යමක රඳවලා ඇතුලට යවලා නිවෙන්නේ නැතිනම් පමණක් යන්න. ස්වභාවිකව නිපදවෙන විෂ වායු තියෙන්න පුලුවන්. ඔබේ උත්සාහය බෙහෙවින් අගය කරන අතරම ජයෙන් ජය පතමි 🙏🙏🙏

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 ปีที่แล้ว +24

    අපේ ගම,සැගවුනු කතා සහිත හීල්ඔය ගම්මානය ගැන ලෝකෙටම පෙන්නුවාට බොහොම ස්තූතියි අයියා ❤❤❤❤

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 ปีที่แล้ว +12

    Video එක නම් කියලා වැඩක් නෑ නියමයි.හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අයියේ❤💪 best traveler ever solo hiker👍😌😊

  • @sadunikajayasundara5010
    @sadunikajayasundara5010 ปีที่แล้ว +11

    නොදන්න දේවල් කියලා දෙන ගමන් නොදැකපු ලස්සන පරිසරයක සුන්දරත්වය හරි අපුරුවට පෙන්න ඔයාට ඉක්මනට 100K ගහන්න පුලුවන් වෙන්න කියල විශ් කරනවා..අදත් ලස්සනයි Vedeo එක💜️💚

  • @pehesarapasidu5624
    @pehesarapasidu5624 ปีที่แล้ว +5

    අදත් සුපිරි අයියෙ. ගල් අස්සෙ යද්දි පරිස්සමෙන් සර්පයො ඉන්න පුලුවන් නෙහ්. නිදන් ගැන නන් ටිකක් නොකිය ඉන්න තිබුන කියල හිතෙනව. ඉක්මනට 100 ගහමු. ආදරෙයි අයියෙ පරිස්සමෙන් ❤ 🖤💜️

  • @navodagaming3505
    @navodagaming3505 ปีที่แล้ว +4

    අපිට මේ වගේ දේවල් පෙන්නනවට හරියන්න ඕනේ උතුරන්න❤❤❤❤❤❤❤❤❤

  • @kaveesha3516
    @kaveesha3516 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකාවේ තවත් අප්‍රසිද්ධ තැන් හොයා ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .....
    බුදු සරණයි අයියේ 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි නංගි 🍃💙❤

  • @adobeslartsahan9582
    @adobeslartsahan9582 ปีที่แล้ว +16

    මට හිතෙනවා අර දෙබොක්කාව වගේ උඩ ගුහාවක් තියේ කිවේ අර අන්තිමට කීව කතා කල මාමා, ඒකයි ඔයාලා එක අර ලොකු බෑවුමත් එක්ක යන්නේ නැතිව ආවේ , ආන් ඒ බෑවුමන් අතර මොකක් හරි දෙයක් තීනවා කියලා, රජෙක් සාමනයෙන් ආරක්ෂක තැනක නේ ඉන්න ඕන, ඔයාල පලවෙනියට ගියපු තැන මුලා කරන්න ඒම කරා වෙන් බැරිද, ඔයාගේ drone එක තිබ්බනම් පොඩ්ඩක් බලන්න තිබ්බා අයියේ 😢

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +6

    නියමයි නියමයි සෝලෝ...තනියම යන ගමන් තමයි සුන්දරම...ඒකේ ෆීල් එක දන්නේ. තනියම යන උන්ම තමා..මරු ❤❤❤❤

  • @KalugeShani1992
    @KalugeShani1992 ปีที่แล้ว +11

    ඔයා නිසා අපිත් වාසනාවන්තයි.. මෙ දේවල් දකින්න...❤❤❤❤

  • @nirmalarathnayaka3264
    @nirmalarathnayaka3264 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ❤️ බුදු සරනයි ❤️ පරිස්සමින් ❤️🙏

  • @sniro1402
    @sniro1402 ปีที่แล้ว +1

    8:40 haragena yamuda dawasaka 🙃🙃❤️

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +3

    අපරාදෙ ගුරුවරයෙක් උනේ පුරාවිද්‍යා එකටනම් නියමෙට ගැලපෙනො😌 මත් ඔතන ඉදියනම් පොලොව හාරන් හරි යනො අයියත් එක්ක කොහොම හරි හොයාගන්න😌💙 ජයවේවා අයියන්ඩි

  • @dinushikaranasinghe4965
    @dinushikaranasinghe4965 ปีที่แล้ว +2

    සුභම සුභ වෙසක් මංගලයක් වේවා දැන් තමා vedio එක බැලුවේ පන්සල් ගිහින් ඇවිත් අදත් ඉතින් ලස්සනයි vedio එක

  • @uvindudissanayake
    @uvindudissanayake ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් සහෝදරයා ❤❤❤❤

  • @manishitharuwarani
    @manishitharuwarani 2 หลายเดือนก่อน

    Mn godk asai
    Mewt
    Sagawunu atheetaya ane thawa historical videos krnn
    ❤❤❤❤❤
    Love yaaa

  • @ShadowShattergaming
    @ShadowShattergaming 11 หลายเดือนก่อน

    Me gala ape ge Laga thiyenne. Ape game lassana loketa pennuwata thank you aiya 😊😊

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 ปีที่แล้ว +1

    එ වැඩේ මරු සහෝදරයා ❤❤❤

  • @chamilamadushanka3186
    @chamilamadushanka3186 ปีที่แล้ว

    නියමයි. අපි ඔයා එක්ක හැමදාම

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +3

    Solo Aiya Oyanm Abbehiyak ❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +2

    සුපිරියක් අයියේ ✨️

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si ปีที่แล้ว +3

    සුපිරියි අයියෙ ඉක්මනට තව වීඩියෝ එකක් ඕන💛💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      අද එකක් බලමු

    • @SahanDilsara-io9si
      @SahanDilsara-io9si ปีที่แล้ว +1

      @@Ceylonsolohiker එකෙන්ම අයියෙ

  • @Ashen..v8
    @Ashen..v8 ปีที่แล้ว +3

    solo හදවතේ youtuber 💞

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +2

    solo hiker budu saranai🇱🇰🇲🇨

  • @nayanikarawita9539
    @nayanikarawita9539 ปีที่แล้ว +2

    Maru aiye oya අපිට dkinna bari dewl pennnwa oyat thank you aiye adrei aa❤️

  • @samanthafernando5402
    @samanthafernando5402 ปีที่แล้ว

    godak paressamen malli. theruwan saranai. oya karunawantha kama thiyana aya den neha. oyawa rawana deviyo araksha karanawa. me pilawata upan hela puthek oya theruwan saranai❤

  • @ruvindushihara2142
    @ruvindushihara2142 ปีที่แล้ว +5

    ආදරෙයි සෝලෝ අය්යා ❤❤

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว +2

    ජය වේවා, බුදුසරණයි

  • @Jayasanka0903
    @Jayasanka0903 ปีที่แล้ว +8

    බයනම් නෑ රජ්ජුරුවෝ හරි හොයන් යයි😮❤😊😊❤❤

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr 2 หลายเดือนก่อน

    Malli supiri jayawewa

  • @gayaninavodya7924
    @gayaninavodya7924 ปีที่แล้ว +2

    අයියා නාන තැන වතුරවල පාට හරි ආස හිතෙනෝ ඊළග වීඩියෝ එකත් ඉක්මනට දෙන්නෝ....🥰🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    වාව් නියමයි ස්තුතියි අයියා

  • @ropektaprint1674
    @ropektaprint1674 ปีที่แล้ว

    නිධානෙ ගන්න පහසු කරාට ස්තූතියි

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 ปีที่แล้ว +2

    Solo🙂 Adath Maru Video eka ...Tag gala 100K Gahamu Aiyeeeeeeeeeeeee😍🍃

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +4

    100k ගමු ඉක්මනින්ම ❤

  • @madusanimadu5942
    @madusanimadu5942 ปีที่แล้ว

    Harima parissamin hamdeema karanna. Budusarani.

  • @NayomiSenanayake
    @NayomiSenanayake ปีที่แล้ว

    Wow solo hiker aiyaa jokaa pitin naanawa😍😍😍😍adarei, adarei. Engineering aiyla rhem innw balnn aasai

  • @ruwanruwan7589
    @ruwanruwan7589 ปีที่แล้ว +1

    ඊලග විඩියෝ එකත් ඉක්මනට දාන්නා අයියා☺️🥰

  • @SLROGANFILEX
    @SLROGANFILEX 11 หลายเดือนก่อน

    15:22 uronge adi oya

  • @hidesailor5302
    @hidesailor5302 ปีที่แล้ว +3

    aka dakkama ringala athulata yanna hithenawa yako monada thiyenne balanna. 😍

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว

    Oya galmul suddakargena athulata yanna berida hoyaganna awasara nethuwada ewa wenas karanna

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 ปีที่แล้ว

    Meka supiriyak sahooo....patta vedio eka

  • @jzksmsmm2935
    @jzksmsmm2935 ปีที่แล้ว +5

    100k gahamu ne ikmanata 🙂❤️

  • @Thilinaya107
    @Thilinaya107 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් තැන්වල bike එකේනෙ travel කරන්නේ...bike එක දාලා යන්න පුලුවන්ද ගොඩක් තැන් වල..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ගෙදරක දාලා යනවා

  • @kavibandara2601
    @kavibandara2601 ปีที่แล้ว +2

    Vlog eka super...👌🥰😊 Next vlog ekat ikmanta ona..💚💚💚🌿♥️🤟

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan ปีที่แล้ว +3

    Superb 😮‍💨🖤

  • @Sk-bl1pi
    @Sk-bl1pi ปีที่แล้ว +3

    මරු සොලෝ අයියේ ❤ දිගටම travel කරමු...😊

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว

    පරිස්සමින් ඔය තැන්වල සර්පයෝ එහෙම හැංගිලා ඉන්න පුළුවන්

  • @sadamalikwt6646
    @sadamalikwt6646 ปีที่แล้ว

    issara rajawaru dukvidala rata goda
    Dala tiyanna.....dan inna nayakayonta mahama inna puluwanda

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว +1

    ජන්තු සෙන්පතිගේ වැඩ තමයි ඉතින් ❤

  • @ruwanruwan7589
    @ruwanruwan7589 ปีที่แล้ว +5

    අයේ ඔම බලන්න යද්දි මතක් කරලා ටෝච් එකක් අරන් යන්න 😁

  • @indika77
    @indika77 ปีที่แล้ว +4

    හොඳ මහන්සියක් වෙනව මල්ලි ඔයා.මේව දකින්නත් ආසයි අපෙම ඉතිහාසයෙ සුවඳ රැඳුන තැන් නිසා.නමුත් සමහරු හිතන්නෙම වස්තුව හංගපු තැන් කියල.ඒකම මේ තැන් විනාසයට මුල.

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 ปีที่แล้ว

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @shenuwa3021
    @shenuwa3021 ปีที่แล้ว

    සව්න්ඩ් එහෙම පොඩ්ඩක් අව්ල් අයියෙ ❤️‍🩹✨ගේමක් ගහමු ඉස්සරහට

  • @shajithshajith5353
    @shajithshajith5353 ปีที่แล้ว +2

    කියන්න සතුටුයි මේ අපෙ පැත්තේ ❤නියමයි අයියා මේවා පෙන්නනවට. අයියා රන්ගල nature pool එකගැන වීඩියෝ එක්කුත් දාන්න

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      එන්නම්

    • @shajithshajith5353
      @shajithshajith5353 ปีที่แล้ว +2

      @@Ceylonsolohiker නියමයි අයියා මේ පැත්තේ ගොඩාක් තැන් තියනවා travel කරන්න . අයියා වැවතැන්නේ වැස්ස දවසක camping එකක් කරන්න මාරම ලස්සනයි ආ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      @@shajithshajith5353 එල මල්ලි

    • @shajithshajith5353
      @shajithshajith5353 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker 🤜🤛♥️

  • @newspaper531
    @newspaper531 ปีที่แล้ว

    Ayye remote jeep ekak තිබ්බනම් guhawa ඇතුලට යවන්න තිබ්බා. ❤️❤️

  • @koshijeewani2726
    @koshijeewani2726 ปีที่แล้ว

    Balanna balanna asai...❤️👍

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +2

    ගම්වල මිනිස්සු කේස් දාන් නැද්ද ගුහා හොයන්න යද්දි, 🙂

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว

    Oya wage gaman yanakota hoda torch ekak geniyanna

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Budu saranay obata ❤adaray godak

  • @n.r.a.6284
    @n.r.a.6284 ปีที่แล้ว

    ඔවා බලන්න යන දවසට ෙහාදට එළිය තිෙයන ෙටා්චි එකක් අරන් යන්න
    ඇතුෙල් තිෙයන ෙද්වල් අපිටත් බලාගන්න.ප්‍ර ෙවිසමින්…..ඔයවාෙග් තැන්වල නිදන් හාරන මිනිස්සුත් ඇති . නපුරැ සත්තුත් ඇති, සියලු ෙදවියන් ෙග් පිහිට ආරක්ෂාව ලැෙබිවා.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    Beautiful ❤️❤️❤️❤️❤️❤️

  • @Navinduoshitha
    @Navinduoshitha ปีที่แล้ว +1

    Solohiker අයියට drone එකක් අරන් දෙමු කියලා කතා උන එකට මොකද උනේ

  • @_Dilhara_Rathnayake
    @_Dilhara_Rathnayake ปีที่แล้ว

    Ilaga para yaddi mathak karal torch ekk aran ym hude😒🥺💙

  • @shashimadhu361
    @shashimadhu361 ปีที่แล้ว +6

    💙❤ අපිට යන්න බැරි තැන් පෙන්නවට ස්තුතියි solo❤💙

  • @erandawijewardhana7937
    @erandawijewardhana7937 ปีที่แล้ว

    Oya wge gamn yddi hodta eliya thiyna touch ekk arn ynna

  • @naviya20
    @naviya20 ปีที่แล้ว +1

    ආයි බලපු මම 😉

  • @jesskodofficial789
    @jesskodofficial789 ปีที่แล้ว

    Mailapitiye thienwaaa Sinha guhawa

  • @ruwanthimadhushani8452
    @ruwanthimadhushani8452 ปีที่แล้ว

    Api dakala natiwnnawa pannawata pin aiya

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv ปีที่แล้ว

    Oya putala parissamen owage yanne,hodata aiya tiye toch sattusarpayo ati balagana magelakmanige daruwo bayak na,nmut parisdamenyanna,api etin oyala dukmahandiwi hoyala dana mewa karadarayak natuwa balanawa,apita mewamewidiyen balanna salasanawat bohoma pin oyasiyalu denatama,yatgiya,samaharu yatagasu ape siuhelaya godaganna darana utsahayasartakawewaa,

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว

    Drone එක මොකද.අයියා

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว

    Mama hithanne pas goda wela eththe othana
    Thawa mokak hari loku deyak thiyenawa 😒😒

  • @user-dt6db3xw6i
    @user-dt6db3xw6i ปีที่แล้ว

    97 වැව එහාපැත්තෙ මේ වගේ පරණ නටබුන් තියෙනවා පළමු පරක්කම බහු රජුගේ එන්න මේ පැත්තෙත් කන්තලේ

  • @chandurajapaksha7099
    @chandurajapaksha7099 ปีที่แล้ว

    තත්පර 36න්

  • @chandurajapaksha7099
    @chandurajapaksha7099 ปีที่แล้ว

    පලවෙනි comment eka❤❤❤😊

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @giautomotive9608
    @giautomotive9608 ปีที่แล้ว +1

    Nice nice

  • @slalonetraveler6414
    @slalonetraveler6414 ปีที่แล้ว

    Ane toch ekak aran ynna ilaga para aiye😢

  • @pubudulakshan9704
    @pubudulakshan9704 ปีที่แล้ว +1

    🌿🌿🌿

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว

    Drone ekak labunada

  • @sampath762
    @sampath762 ปีที่แล้ว +3

    Subscribe 100k gahamu aiya ikmanatma 🙂❤️.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    රාජ සිංහ රජ්ජුරුවන්ගේ අඩි තියනව ඇත්තේ😅

  • @naduuYT
    @naduuYT ปีที่แล้ว +1

    🥰

  • @SriLankanPathFinder
    @SriLankanPathFinder ปีที่แล้ว +1

    second view and first comment🙂🙂

  • @blacka1474
    @blacka1474 ปีที่แล้ว +1

    ❤️🕊️🍂

  • @ENU24H
    @ENU24H ปีที่แล้ว

    Solo Hiker .නම ශානුද?🤔

  • @naviya632
    @naviya632 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @user-wi1tu3ky2g
    @user-wi1tu3ky2g ปีที่แล้ว

    maru🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @lakshani2004
    @lakshani2004 ปีที่แล้ว +2

    💕🦪

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว

    Aiya

  • @nethunisehasna225
    @nethunisehasna225 ปีที่แล้ว

    👍👍

  • @solo_seeker
    @solo_seeker ปีที่แล้ว +1

    💗🍃

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 ปีที่แล้ว

    ❤️❤️

  • @ama4169
    @ama4169 ปีที่แล้ว

    ❤💚

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว

    ❤️❤️❤️❤️