Solo Camping at Amazing View Point | Pilkington Point Punagala| Sri Lanka | පූනාගල | කොස්ලන්ද |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #solocamping #solohiker #ella #ellasrilanka #viewpoint #srilanka
    කඳවුරු රාත්‍රියේ සිදුවූ සිදුවීම අතිශයෝක්තියෙන් තොරව සිදුවූ සත්‍ය සිදුවීම මෙහි විස්තර කර ඇති අතර එය සතෙකුගේ හඬක්ද , වෙනත් බලවේගයක්ද හරියටම කීමට නොහැකි නමුත් එම ශබ්දය මින් පෙර මාගේ කන නොවැකුණු හඬකි ,
    පාන්දර 1 ට පමණ ගම දෙසින් ඇසුණු බල්ලන්ගේ බිරුම් හඬකින් අවදි වූ මා නැවත අඩ නින්දේ පසුවෙද්දී Millennium Point එක දෙසින් පාන්දර තුනට පමණ මුලින්ම ඇසුණු ශබ්දයක් නිසා මම අවදිවූයේ උඩබිම බලාගෙනය.එම ශබ්දය හිතා ගත නොහැකි වේගයකින් මගෙ කඳවුරු බිම වෙත ලං වූයේ හිත තිගැස්සීමට කාරණා පසක් කරමින්ය ,
    වන අලි බහුලව ගැවසෙන මම ඉසව්වේ , මා බෙහෙවින්ම බියට පත්වූයේ එය අලියෙකුගේ කුංචනාදයක්ද යන්න හරියට කීමට නොහැකි නිසා නමුත් එසේ අලියෙකුට ශබ්ද කිරීමට නොහැකි බව සිතුණා සේම අලියෙකුට එතරම් වේගයකින් කඳු මුදුනක සිට පහතට ගමන් කිරීමට නොහැකි තරම් එය වේගවත් වූ නිසා හිතේ දෙගිඩියාව දෙගුණ තෙගුණ වූයේය.
    අලියෙකු වූවහොත් අසළ ඇති අට්ටාලයට රිංගා ගැනීමට පහසු වන පරිදි කුඩාරමේ දොර සෙමින් අරිනවාත් සමඟම ඈතින් කුඩා ආලෝකයක් දිස් වූයේ කතරගම වැඩිහිටිකන්දේ ආලෝකය බව මට වැටහුණි , ශබ්දය කුමක්ද කියා හරි හැටි නොදන්නා නිසාම අතේ තිබුණි පිහිය දැඩිව අල්ලාගත් මා අට්ටාලය වෙත යෑමට සූදානමින් සිටින අතර ,පසුව බුදුගුණ සිහිකරමින් මා කර ඇති පිං සියල්ලම කතරගම දෙවියන්ට අනුමෝදන් කර බුදුගුණ සිහි කරමින් ප්‍රාර්ථනාවක් කල අතර ඉන් මොහොතකට පසුව, කූඩාරම අසලින් ඇසුණු ශබ්දය ක්ෂ්ණිකවම ගම දෙසින් ඇසෙන්නට වූයේ මා කල ප්‍රාර්තනය සඵල බව සනාථ කරමිනි.
    අපහසු කාල හෝරාවකින් පසු හිමිදිරියේ එළියට ඇවිද මා වට පිට පරික්ෂා කර බැලුවේ අලින්ගේ සලකුණු තිබේදැයි බැලීමටයි, එහි කිසිවක් නොතිබුණු අතර ගමේ මිනිසුන් උදෑසන තේ දළු නෙළීමට යන අතර මෙම විස්තරය ඔවුන්ට පවසන විටම ඔවුන් පෙරලා මගෙන් ඇසුවේ පාන්දර 1 ට විතර බල්ලන් බිරුවාද කියාය, මගේ පිළිතුර ඔව් වනවාත් සමඟම ඔවුන් ගමේ මීට පෙර සිදුවූ යම් සිදුවීම් කිහිපයක් මා හට පැවසූ අතර මින් පෙර කවුරුත් මෙම ස්තානයේ රැය පහන් නොකර ඇති බව කීවේය,
    විශ්වාසයන් හා විද්‍යාව අතර මා දෝළනය වන්නට වූයේ රාත්‍රියේදී මා විසින් පටිගත කරන ලද හඬ පට එම මිනිසුන්ට පෙන්වීමට යාමේදී ඒවා කිසිවක් නොමැති බව මා දුටු විටය , සමහර විට රාත්‍රියේ ඇතිවූ කලබල බව නිසා ඒවා සුරැකීමට මා අපොහොසත් වන්නට ඇති බව සිතා කැමරාවද පරීක්ෂා කිරීමට යාමේදී එහි ඇති මතක පටයෙහි දෝෂයක් පෙන්නුම් කර අතර ගලවා එය නැවත දැමූවත් එය ක්‍රියාකාරී තත්වයේ නොතිබුණි ,සමහර විට එයද තාක්ෂණික දෝෂයක් නිසා සිදුවන්නට ඇතිය.
    කෙසේ වෙතත් විශ්වාස කිරීමට හෝ පිළිගැනීමට නොයන්න, හේතුව නම් මා හට ඇත්තේ මා අත්විඳි අත්දැකීම පමණක් වන අතර මෙය මාගේ පළමු අත්දැකීමද නොවන බව කිව යුතු අතර මීට පෙර මීට වඩා යම් සිදුවීම් සිදුවූවාත් මා පවසා නැත, ඔබගේ දැඩි ඉල්ලීම නිසා මෙම සිදුවීම මෙසේ ගෙන ආ අතර මෙහි අතිශයෝක්තියක් නොමැති අතර මටද තවමත් මෙය ගැටළුවකි.
    ස්තූතියි 🙏❤💙🍃

ความคิดเห็น • 646

  • @payalodini7708
    @payalodini7708 2 ปีที่แล้ว +63

    කරන දෙයක් පරිස්සමින් අයියෙ. කොහොමත් කරදරයක් වෙන්නෙ නෑ අයියෙ. ඔයා වැරැද්දක් නෙවෙයිනෙ කරන්නෙ. ඔයාගෙ වීඩියෝ නිසා අපිත් සතුටු වෙනවනෙ. ඒ කරන පිනම ඇති අයියට මුකුත් කරදරයක් නොවෙන්න. බුදු සරණයි අයියෙ.❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      බුදුසරණයි නංගි ❤🍃💙

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +165

    කඳවුරු රාත්‍රියේ සිදුවූ සිදුවීම අතිශයෝක්තියෙන් තොරව සිදුවූ සත්‍ය සිදුවීම මෙහි විස්තර කර ඇති අතර එය සතෙකුගේ හඬක්ද , වෙනත් බලවේගයක්ද හරියටම කීමට නොහැකි නමුත් එම ශබ්දය මින් පෙර මාගේ කන නොවැකුණු හඬකි ,
    පාන්දර 1 ට පමණ ගම දෙසින් ඇසුණු බල්ලන්ගේ බිරුම් හඬකින් අවදි වූ මා නැවත අඩ නින්දේ පසුවෙද්දී Millennium Point එක දෙසින් පාන්දර තුනට පමණ මුලින්ම ඇසුණු ශබ්දයක් නිසා මම අවදිවූයේ උඩබිම බලාගෙනය.එම ශබ්දය හිතා ගත නොහැකි වේගයකින් මගෙ කඳවුරු බිම වෙත ලං වූයේ හිත තිගැස්සීමට කාරණා පසක් කරමින්ය ,
    වන අලි බහුලව ගැවසෙන මම ඉසව්වේ , මා බෙහෙවින්ම බියට පත්වූයේ එය අලියෙකුගේ කුංචනාදයක්ද යන්න හරියට කීමට නොහැකි නිසා නමුත් එසේ අලියෙකුට ශබ්ද කිරීමට නොහැකි බව සිතුණා සේම අලියෙකුට එතරම් වේගයකින් කඳු මුදුනක සිට පහතට ගමන් කිරීමට නොහැකි තරම් එය වේගවත් වූ නිසා හිතේ දෙගිඩියාව දෙගුණ තෙගුණ වූයේය.
    අලියෙකු වූවහොත් අසළ ඇති අට්ටාලයට රිංගා ගැනීමට පහසු වන පරිදි කුඩාරමේ දොර සෙමින් අරිනවාත් සමඟම ඈතින් කුඩා ආලෝකයක් දිස් වූයේ කතරගම වැඩිහිටිකන්දේ ආලෝකය බව මට වැටහුණි , ශබ්දය කුමක්ද කියා හරි හැටි නොදන්නා නිසාම අතේ තිබුණි පිහිය දැඩිව අල්ලාගත් මා අට්ටාලය වෙත යෑමට සූදානමින් සිටින අතර ,පසුව බුදුගුණ සිහිකරමින් මා කර ඇති පිං සියල්ලම කතරගම දෙවියන්ට අනුමෝදන් කර බුදුගුණ සිහි කරමින් ප්‍රාර්ථනාවක් කල අතර ඉන් මොහොතකට පසුව, කූඩාරම අසලින් ඇසුණු ශබ්දය ක්ෂ්ණිකවම ගම දෙසින් ඇසෙන්නට වූයේ මා කල ප්‍රාර්තනය සඵල බව සනාථ කරමිනි.
    අපහසු කාල හෝරාවකින් පසු හිමිදිරියේ එළියට ඇවිද මා වට පිට පරික්ෂා කර බැලුවේ අලින්ගේ සලකුණු තිබේදැයි බැලීමටයි, එහි කිසිවක් නොතිබුණු අතර ගමේ මිනිසුන් උදෑසන තේ දළු නෙළීමට යන අතර මෙම විස්තරය ඔවුන්ට පවසන විටම ඔවුන් පෙරලා මගෙන් ඇසුවේ පාන්දර 1 ට විතර බල්ලන් බිරුවාද කියාය, මගේ පිළිතුර ඔව් වනවාත් සමඟම ඔවුන් ගමේ මීට පෙර සිදුවූ යම් සිදුවීම් කිහිපයක් මා හට පැවසූ අතර මින් පෙර කවුරුත් මෙම ස්ථානයේ තනිවම රැය පහන් නොකර ඇති බව කීවේය,
    විශ්වාසයන් හා විද්‍යාව අතර මා දෝළනය වන්නට වූයේ රාත්‍රියේදී මා විසින් පටිගත කරන ලද හඬ පට එම මිනිසුන්ට පෙන්වීමට යාමේදී ඒවා කිසිවක් නොමැති බව මා දුටු විටය , සමහර විට රාත්‍රියේ ඇතිවූ කලබල බව නිසා ඒවා සුරැකීමට මා අපොහොසත් වන්නට ඇති බව සිතා කැමරාවද පරීක්ෂා කිරීමට යාමේදී එහි ඇති මතක පටයෙහි දෝෂයක් පෙන්නුම් කර අතර ගලවා එය නැවත දැමූවත් එය ක්‍රියාකාරී තත්වයේ නොතිබුණි ,සමහර විට එයද තාක්ෂණික දෝෂයක් නිසා සිදුවන්නට ඇතිය.
    කෙසේ වෙතත් විශ්වාස කිරීමට හෝ පිළිගැනීමට නොයන්න, හේතුව නම් මා හට ඇත්තේ මා අත්විඳි අත්දැකීම පමණක් වන අතර මෙය මාගේ පළමු අත්දැකීමද නොවන බව කිව යුතු අතර මීට පෙර මීට වඩා යම් සිදුවීම් සිදුවූවාත් මා පවසා නැත, ඔබගේ දැඩි ඉල්ලීම නිසා මෙම සිදුවීම මෙසේ ගෙන ආ අතර මෙහි අතිශයෝක්තියක් නොමැති අතර මටද තවමත් මෙය ගැටළුවකි. එබැවින් තීරණ වලට නොයන්න මෙය මා විඳි අත්දැකීමක් පමණි .
    ස්තූතියි 🙏❤💙🍃

    • @himaliaberatna456
      @himaliaberatna456 2 ปีที่แล้ว +2

      Mamath e athdekima widala thiyenawa. Man ethulu thawa kipa denek. E hada wedanawakin kediri gana hadak neda. Api e hadata kiyanne BODILIMA ke gahana hada kiyala. Ekata hethuwakuth thiyenawa. E hada godak lan wenne pirimi ayata. E gena godak athdekim thiyenawa mata kiyanna. Oya msg ekak dennako kiyanna e athdekim

    • @kochchiya
      @kochchiya 2 ปีที่แล้ว +10

      වීඩියෝ එක බැලුවටත් වැඩිය මේක කියවද්දින් ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා කියහංකෝ 😱

    • @banukadilshara9089
      @banukadilshara9089 2 ปีที่แล้ว +3

      අන්න හරි Solo hiker. මම හිතන විදිහට විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසුන්ට අමතක වූ දැ බොහෝමයි.
      බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටින දවසේ මේ වගේ සිද්දියක් උනා. ඒ නිසා බුදුරදුන් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කර සිටියා. එයින් සියලු සත්වයින්ට මෛත්‍රිය පැතිර වීමයි සිද්ධවෙන්නේ.
      ඔයාට පුලුවන්නම් Solo camping කරද්දි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය සිත වඩන්න බොහො ආනිශංස තියනවා. ඉන් කීපයක්නම්,
      එක තැනක කියනවා,
      මනුස්සානම් පියෝ හෝති
      ( මනුස්සයන්ට ප්‍රිය වෙනවා)
      අමනුස්සානම් පියො හෝති
      (අමනුස්සයන්ට පියවෙනවා)
      දේවතා රක්ඛන්ති
      (දෙවියන් විසින් ආරක්ෂා කරනවා)
      දැන හෝ නොදැන ම මෛත්‍රිය වැඩීම තුළින් ආරක්ෂා වීමයි සිදුවුණේ .
      ඒ නිසා පුලුවන්නම් සියලු සත්වයින්ට මෛත්‍රිය වඩන්න.
      A small incident that proved that the Dharma is true🤞

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +8

      @@banukadilshara9089 බොහොම ස්තූතියි මේ Comment එකට වනවාසීව වැඩසිටින ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම් බොහොමයි මේ සම්බන්දව සහ දේශනාවේ ඒ සියළු දේට පිළියම්ද සඳහන් වෙනවා , මමත් කරපු පින් සියල්ලම අනුමෝදන් කරලා ආවේ 🙏

    • @Dulaji604
      @Dulaji604 2 ปีที่แล้ว +3

      පරණ ඒවා ටිකත් කියන්නකො

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +70

    ඒ අත්දැකීම මේක බලන ගමන් ඒ වගේම දැනුනා 😮 solo camping නම් ඉතින් solo hiker තමා ❤😎 ඊලග තැනට යනකන් බලන් ඉන්නෙ අඩුම පැයකවත් එකක් ඕන 😏 ජය වේවා සහෝදරයා ආදරෙයි ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +10

      හොඳම ඒවා එන්නේ පස්සට ❤🍃💙

    • @ashanmadusanka7641
      @ashanmadusanka7641 2 ปีที่แล้ว

      th-cam.com/video/O6e98GdElKk/w-d-xo.html

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +10

    එහෙම අදෘශ්‍යමාන බලවේග ඔයවගේ පරිසරයන්හි තියෙනවා....අපේ පියවි ඇසට හසුනොවන...ඔයාගෙ හිත ශක්තිමත් නිසාත්, හොඳදේ ලොවට දෙන නිසාත් අනතුරු වෙන්නේ නැහැ....තෙරුවන් සරණයි...සියළු ඉෂ්ඨ දේවතා පිහිටයි ...🙏🌼🍃

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +11

    අපිට නොපෙනෙන, හිතාගන්න බැරි දේවල් ගොඩක් දේවල් මේ වටපිටාවේ තියනවා, සිද්ධ වෙනවා..ඒ හැමදේම මිත්‍යාවක් කියලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නත් බෑ...මොනවා වුනත් solohikerගේ තමන් ගැන තියන විශ්වාසෙ නම් උපරිමයි 👌😍(යක්ඛ පුතෙක්🙊).ඒ වගේ අත්දැකීමක් විදලත් පහුවදා උදේ නිවීසැනසිල්ලේ ☕ එකක් බොන ගමන් වටපිටාවේ ලස්සන විදිනවා..⛰️🌿😃
    මේ හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි 🙏 ..ඒ වගේම යන තැනක තමන්ගේ පරිස්සමත් හිතන්න, වග බලා ගන්න..😇❤️☺️
    රාස්සගලදීත් මේ වගේ අත්දැකීමකට බොහෝ දුරට මූණ දෙන්න වෙන්න ඇති..(හරියටම දන්නෙ නෑ..)

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +7

      ඔව් හරියටම කිව්වා බොහොම ස්තූතියි ❤💙🍃

    • @nadeerameghapathirana5415
      @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +2

      කොහොමත් සොබාදහම ආදරයෙන් ආරක්ෂා කරන අයව, සොබාදහමෙන් රිද්දන්නේ නෑ රකිනවා ...🙏🌿❤️

    • @madusankalakshan1377
      @madusankalakshan1377 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඒකත් වීඩියෝ එකකට ඇඩ් කරලා කියන්නකෝ..😊

  • @_Thebreather_Ceylon_
    @_Thebreather_Ceylon_ 2 ปีที่แล้ว +9

    Video එක දානකන් බලන් හිටියේ ..... මාත් අහලා තියනවා ඔය වගේ සිදුවීම් ගැන , මොනා උනත් ඔයාට තියෙන්නෙ මාරම හයිය හිතක් . මං ඒම ඔතන හිටියනම් බයවෙලාම මැරෙනවා . මොනා උනත් පරිස්සමෙන් අයියේ ඔයාට වරදින්නෑ . ජයවේවා 😍♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      ජයම මලයා ❤💙🍃

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +15

    මොන දේ උනත් පරිස්සමින් අයියේ අයියට නපුරක් වෙන්නෙ නෑ සොබාදහමම ඔයාව ආරක්ෂා කරනවා හැබැයි ආයෙ ඔහොම දේවල් නොවෙන්න ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අයියට.💚🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගි 🙏❤🍃💙

  • @user-kw4mz1ws6s
    @user-kw4mz1ws6s 2 ปีที่แล้ว +9

    බයක් දැනුනාම බුදුගුන වගේම අංගුලිමාල පිරිත සංඡ්ඡායනා කරන්න.ලොකු රැකවරනයක් ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      බුදුගුණ වල ලොකු බලයක් තියෙනවා ❤🍃💙

  • @ashini139
    @ashini139 2 ปีที่แล้ว +8

    වීඩියෝ එක බලද්දි ලොකු චකිතයක් දැනුනා,ඇත්තටම අයියා අපේ රටේ සුන්දරත්වයට ලොකු වටිනා කමකින් එකතු කරනවා,ඒ නිසා අයියට කවදාවත් නරකක් වෙන්නෙ නෑ.
    අයියට ග්‍රී විශ්ණු දෙවි පිහිටයි.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +69

    සොලො හයිකගෙ භායානක අත්දැකිමෙ විඩියෝ එක බලන්න ආපු කට්ටිය කො 😌👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +7

      ඒක භයානමත් නෑ හැබැයි ❤💙🍃

    • @Laskhanpasindu
      @Laskhanpasindu 2 ปีที่แล้ว +1

      විඩියෝ ටික ඩාම් වෙලා ඩුම් වෙලා 🤣

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว

      @@Laskhanpasindu 🤣

  • @dilhanidasanayaka9690
    @dilhanidasanayaka9690 2 ปีที่แล้ว +29

    තවමත් ගම් වල මේ සිද්ධිය වෙනවා, බෝදිලිමා වගේම උල ලේනත් කෑගහනවා. හිතේ හයියක් තියෙන්නෙම ඕනි. Solota ඒ හයිය හොදට තියනවා. පිං වැඩත් ගොඩක් කරන නිසා ඒවා සිහි කරන් ඉන්නකොට බලවේග ඈත් වෙනවා🙏🙏🙏😍😍 පරිස්සමින් මදු💚🍃👻🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      උල ලේනා වෙන්න ඕන ඒ වගේම හඬක Video එකක් හම්බුනා

    • @surajdanushka8593
      @surajdanushka8593 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker bodilama wenna oni

  • @kavidusandeepa1271
    @kavidusandeepa1271 2 ปีที่แล้ว +23

    ඔයානම් මාර ජීවිතයක් ගත කරන්නෙ අයියේ😇මාත් ඔයා වගේ වෙනව😁❤️

  • @SamadhiRanasinghe-dc9yu
    @SamadhiRanasinghe-dc9yu 2 หลายเดือนก่อน +1

    Ane aiye oya nm niyamayi... math dawasaka oya wage wenawa... Budu Saranayi aiye...karana deyak parissamata💗👊

  • @madhushanka7134
    @madhushanka7134 2 ปีที่แล้ว +5

    පිස්සුවක් මේකනම් පට්ටම පරිස්සමින් කොල්ලො....ආදරෙයි රටට ආදරේ කොල්ලෙක් මේ වගෙ ලස්සන රටක අත්දැකීම අනිත් අයටත් පෙන්නල දෙනවට...පරිස්සමින් ජය වේවා

  • @kavindulakmal2868
    @kavindulakmal2868 2 ปีที่แล้ว +3

    අයියේ වැල්ලවාය පැත්තට වෙන්න අර සීගිරිය වගේ තීන අන්න අර ඈත කන්ද පාමුල තමයි අපි ඉන්න්‍ර්.... වීඩියෝ එක මරු... දවසක එන්න කෑම්පින් කරමු අපේ කන්දෙ wadinahela mountain

  • @Mr._Solo
    @Mr._Solo 2 ปีที่แล้ว +7

    Video දෙකම එකට බැලුවේ අයියේ...දිවිය ලොකේට පැයකට ගිහින් ආවා වගේ...ඇත්තටම මේ ලංකාව ද කියලා හිතුන වාර අනන්තයි අයියේ....campaign යද්දී පරිස්සමෙන් අයියේ කොහොමත් අයියාට මොකුත් වෙන්න විදිහක් නෑ අයියා ගේ මනුස්සකම ඇති අයියාට ආරක්ෂා වෙන්න අයියේ...පරිස්සමෙන් අයියේ ❤️💙🍃🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ස්තූතියි මලයා ❤💙🍃

    • @Mr._Solo
      @Mr._Solo 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ❤️💙🍃

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +5

    රටට ආදායමක් ගේන , ඒ සුන්දර හිත් තීන මිනිස්සුන්ට මෙහෙම උන එකට ඇත්තටම දුකයි.චිප් එක recover කරගන්න ලැබේවා...නියමයි අය්යේ දිගටම අලුත් අත්දැකීම් අරන් මේ ගමන ඉස්සරහට යමු . ❤️🌱🇱🇰

  • @nirwan3873
    @nirwan3873 2 ปีที่แล้ว +2

    බුදු සරනයි අයියේ කරන හැමවැඩක්ම පරිස්සමෙන් කරන්න මම ආසම ගයකයා ඔයා

  • @nethminarchandrasiri5577
    @nethminarchandrasiri5577 2 ปีที่แล้ว +7

    යන්න බැරි උනත් මේ වීඩියෝ එක බලල සතුටුවෙනවා🥺🪄..
    බුදු සරණයි.පරිස්සමින් අයියේ💗🌼

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤💙🍃

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +7

    මාර දුකක් දැනුන වීඩියෝ එකක් අයිය අද...අර මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇතිද කියන එක තදින්ම හිතට දැනෙනව😪...පව් ඒ මිනිස්සු ..මාත් ඔයා වගේ මොකක් හරි බයක් දැනුනම දෙවියන්ට පින් දෙනව ගොඩක් වෙලාවට ඒව සාර්තක වෙලා තියෙනව අයියා❣️❣❣️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලි 😥❤💙🍃

  • @rukshala917
    @rukshala917 ปีที่แล้ว +1

    මෙ වගෙ ගාමන් යද්දී බලගතු සුරයක් ලග තියාගන්න.හොඳට පිරිත් කරපු තෙල් ගොඩක් හොඳඉ.

  • @kavinduheshan5662
    @kavinduheshan5662 2 ปีที่แล้ว +1

    ඒ අත්දැකීමම නැතත් යම් අත්දැකීමක් අත්වින්දා මේ වීඩීයෝ එකෙන් හිතේ මාරම චකිතයක් ඇති උනා💗🍃

  • @thilinidilhara8823
    @thilinidilhara8823 2 ปีที่แล้ว +1

    විඩියෝ එකට මෙච්චර ලස්සන නම් ඇත්තටම දකිද්දි කොච්චර ලස්සන ඇත්ද 🥺❤️ පිස්සුවක් 🍃🌎❤️

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +3

    ඒකනම් අමුතුම අත්දැකීමක්..මොනා උනත් පරිස්සමෙන් බුදුසරණයි මල්ලී❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි අක්කෙ ❤🍃💙

  • @user-hq2tt3ci3k
    @user-hq2tt3ci3k 2 ปีที่แล้ว +2

    දැන් බලන්නෙ තේ එක බොන ගමන්.. ඒක වෙනම ආතල් එකක්.. පරිස්සමෙන් 😍😍

  • @rukshani7708
    @rukshani7708 2 ปีที่แล้ว +3

    ඔයාගේ අදහස් හරිම ලස්සනයි අයියේ.ඒ වගේම වීඩියොත් හරිම ලස්සනයි 💚🍃❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි නංගි ❤💙🍃

  • @thetraveler1734
    @thetraveler1734 2 ปีที่แล้ว +6

    අයිය පරිස්සමෙන් බුදුසරනයි 🙏❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤💙🍃

  • @madhuwickramasinhe7869
    @madhuwickramasinhe7869 2 ปีที่แล้ว +5

    බුදු සරණයි අයියාහ් 😊
    දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව හැමදාම ලැබෙන්න ඕන ඔයාට 😊💛
    අපි හැමෝගෙම ආදරය ආශිර්වාදය අයියට හැමදාමත් තියනවා 😊
    බුදු සරණයි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බවෙමු එහෙනං 😊👋

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි ❤🍃💙

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว

    හරිම භයානක අත්දැකීමක් නේද. ඔයා හැමදේම ලස්සනට ඉදිරිපත් කරනවා අපිට හරි බයක් දැනෙනවා ඔයා ගැන. හරියට ආගමක් ධර්මයක් අදහන එක ගැන අපිට හරි ආඩම්බරයි. ඔබ හොඳ කෙනෙක් නිසා ඔබව දෙවියො ආරක්ෂා කරනවා. දෙවි පිහිටයි.

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +32

    07:00 ඉඳලා 09:56 ටික බැලුවම තේරෙන්නෙ එක දෙයයි😢 . (ඒ මාමා එක්ක වචන දෙක තුනක් කතා කරාට ස්තූතියි අයියා🌼❤ )
    😞මගේ රටේ ගොඩක් මිනිස්සු කවදාවත් සැප විදලා නෑ ආස දේවල් කාලා බීලා සතුටින් ඉදලා නෑ . ඒ රටේ සම්පත් හිඟකම නිසා නෙවෙයි . පාලකයන්ගේ වැරදි ආර්ථික , දේශපාලනික ගොබ්බ තීරණ නිසා.. කවදා හරි දවසක අපිට හරි යන්න ඕනි 😞
    එ හොල්මනාට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ඇයි යකො අනිත් වීඩියෝ ටික නැති කරේ 😭😤
    (පරිස්සමෙන් අයියා . වීඩියෝ එක ලස්සනයි .ඩිලිට් උන වීඩියෝ මීට වඩා ලස්සන ඇති. කමක් නෑ . අනිත් එක ඔයාව විස්වාසයි එ වගේ දේවල් වෙන්න පුලුවන් . ඔයා ගොඩක් වෙලාවට ඒ වගේ අත්දැකීම් share කරගන්නෙ නැත්තේ ඔයාගෙ fansla ඒක හරියටම තේරුම් ගන්නෙ නැති වෙයි කියලා හිතලා වෙන්න පුලුවන්. ගොඩක් පරිස්සමෙන් . මම නම් ඇත්ත උනත් බොරු උනත් පිළිගන්නවා මොකද මට ඔය වගේ තනියම ඉන්න හයියක් නෑ 🥴✌❤️ තනියම ඉද්දි එ අත්දැකීමට මූණ දුන්න කෙනානෙ ඒ දේ දන්නෙ හොදටම )

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +14

      ඔව් සමහර දේවල් විද්‍යාතමක පැත්තත් එක්ක ගැටුමක් තියෙන නිසා සහ සමහර අයගෙ විශ්වාස වෙනස් ඉතින් හොඳම දේ ඒවා නොකිය ඉන්න එකම කියලා හිතුනා 💙❤🍃

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +13

      @@Ceylonsolohiker දවසක එ වගේ සිද්ධි ගැන වීඩියෝ එකකින් කියන්න (ඔයාට පොඩ්ඩක් හරි බයක් දැනුන අමුත්තක් දැනුන සිද්ධි.කැලේ සත්තු ගැන එහෙම). මන් වගෙ තව අය ඕනි තරම් ඇති එ වගේ කතා අහන්න
      🥴✌ ❤️

    • @nethmi..1495
      @nethmi..1495 2 ปีที่แล้ว +4

      @@dilinisakunthala8446 ow aniwrnm api bln innw 🖤

    • @thariyahariya401
      @thariyahariya401 2 ปีที่แล้ว +4

      @@nethmi..1495 apith

    • @R1R1R511
      @R1R1R511 2 ปีที่แล้ว

      Ow

  • @Slaimusic28
    @Slaimusic28 2 ปีที่แล้ว +4

    මම ආසම කෙනෙක් හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනී අයියා❤️❤️

  • @hasi5983
    @hasi5983 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා ඔයගෙ විඩියො හැමදාම මං බලන්නවා

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ❤️🍃🤭

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +7

    බුදු ගුණ බලයෙන් කරදරයක් නැතිව ඉන්න පුළුවන් වුනා ඒත් වැඩි යෝ මැකී යන්න තරම්ම අත්භූත සිදුවිම 😃😠
    තෙරුවන් සරණයි!
    පරිස්සමින්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි 🙏❤🍃💙

  • @tharushiprarthanakavindi9175
    @tharushiprarthanakavindi9175 2 ปีที่แล้ว +2

    අම්මෝ 😲 මං එහෙම හිටියනම් මොනවෙයිද කියලා හිතාගන්නවත් බෑ 🥺 පරිස්සමින් අයියේ ❤️ බුදු සරණයි ❤️🙏🙏🙏

  • @isira016
    @isira016 2 ปีที่แล้ว +6

    ආසම චරිතයක් තමයි❤️🔥

  • @madaraudyani7032
    @madaraudyani7032 2 ปีที่แล้ว +3

    💚🤗 වීඩියෝ එක එනකල් බලන් හිටියේ...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      කලින්ම දුන්නා ❤💙🍃

  • @maheshmadusanka5274
    @maheshmadusanka5274 2 ปีที่แล้ว +8

    මමත් කන්දක් උඩ තනියම ඔය අත් දැකීමම වින්දා...බොදිලිමා කියලා තමා කට්ටිය කිව්වේ..ඒක විඳින්නම ඕනී.....ඇඟෙ හිරිගඩු පිපෙනවා...ඒ හඬ ගමන් කරන වේගෙන් අඳුර ගන්න පුළුවන්..20M විතර ලඟ ඇහෙන හඬ.තප්පරයක් වගේ ඇතුලත ගොඩක් ඇතින් ඇහෙනවා.ඉගිලෙන සතෙකුටවත් එච්චර දුර ඒ තරම් ඉක්මනින් යන්න බෑ..ඒක හොඳට තෙරෙනවා හඬ ඇහෙනකොට..මම දෙතුන් පාරක්ම ඕක වින්දා...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      හරියටම හරි මාර වේගවත්

  • @thilininimesha9529
    @thilininimesha9529 2 ปีที่แล้ว +5

    පරිස්සමින් අයියේ ❤

  • @sahaniyaihshan8543
    @sahaniyaihshan8543 2 ปีที่แล้ว +3

    ලංකාවේ ලස්සන ලෝකයට පෙන්වන්න උත්සාහ කරන මගේ හිත හොඳ යාලුවට සුබපැතුම් 💐

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මචන් ❤🍃💙

    • @sahaniyaihshan8543
      @sahaniyaihshan8543 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඇත්තමයි ඔයා මේවා පෙන්නන කොට හිතෙන්නේ ලංකාව මෙච්චර ලස්සනයි නේද කියලා, ඔයාගේ වීඩියෝ බලන්න කියලා මං ගොඩක් දෙනෙක් ට කියනවා.

  • @suneethadavid9878
    @suneethadavid9878 2 ปีที่แล้ว +1

    අනේ පුතේ පරිස්සමට තෙරුවන් සරණයි

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 2 ปีที่แล้ว +4

    අම්මෝ මරු අයියේ 💙 ජයවේවා පරිස්සමින් හැමදේම 💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ජයම මලයා ❤💙🍃

    • @sasikaudayanga2835
      @sasikaudayanga2835 2 ปีที่แล้ว +1

      අයියේ ඔයාගෙ නම මොකක්ද 😁 Fb inna

  • @kadimai7717
    @kadimai7717 2 ปีที่แล้ว +18

    අද power cut නැද්ද 6.00ටම notification එක ආවෙ 😁🤸

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      Power Cut දැන් Cable එකක් අරන් ඉන්නේ power Bank එකෙන් Router එක Connected

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 ปีที่แล้ว +4

    පරිස්සමින් සහෝදරයා❤️

  • @hashMadu
    @hashMadu 2 ปีที่แล้ว +1

    දාන දාන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා සහෝ.පරිස්සමෙන් උබට බුදුසරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි සහෝදරයා ❤🍃💙

  • @madushikularathna5442
    @madushikularathna5442 2 ปีที่แล้ว +3

    පරිස්සමින් අයියේ බුදුසරණයි 💚🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි ❤💙🍃

  • @lwxp.
    @lwxp. 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ඔයානම් ඔයාට කිසි කරදරයක් වෙන් නෑ කවදාවත් ජය වේවා ඉස්සරහට තව ලස්සන වීඩියෝ ඕනි ❤️💥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ජයම මලයා ❤💙🍃

  • @shanthagamapesala8263
    @shanthagamapesala8263 2 ปีที่แล้ว +4

    අම්මෝ......ඒ සිද්ධිය. ඇත්තටම අගේ මයිල් කෙලින් වෙන සීන් එකක්නේ. මොන දේ කරත් පරිස්සමෙන්.

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +7

    ජය වේවා ❤️ දුකයී මේ රටේ මිනිස්සු ගැන 😔

  • @travelwithhubby2822
    @travelwithhubby2822 2 ปีที่แล้ว +3

    ලස්සන වැඩක් ආසාවෙන් බලනව ❤️👍

  • @shamasandamali8651
    @shamasandamali8651 ปีที่แล้ว

    ඔයා විදපු ඒ අත්දැකිම විඩියෝ එක බලද්දී මටත් දැනුනා. අයියා. කොතැන ගියත් කොහේ ඇවිද්දත් අයියේ. බුදුසරණයි. පරිස්සමෙන්. ඔයා වටේ ඉන්න අයගේ හිත් සනසන එ පිනම ඔයාට තියනවා. ඔයාට ලැබෙන හැම කෙමෙන්ට් එකම ඔයා වටා ඉන්න අයගේ ආදරය ආශිර්වාදය තියනවා.. පරිස්සමෙන්. අයියා ❤️🌱💚🍃

  • @slbro642
    @slbro642 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියේ🌾💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි මලයා ❤💙🍃

  • @lakshikananayakkara209
    @lakshikananayakkara209 2 ปีที่แล้ว +3

    අම්මො ඕක මට වුණානම් එවෙලෙම හුස්ම හිරවෙලා මැරෙනවා 😐😐😐😐
    හිතේ ශක්තිය තියේ නම් කරන්න බැරි දෙයක් නෑ. බුදුසරණයි අයියෙ.
    ඇත්තටම කිව්වොත් කඳුකරේ ජනතාව මාර දුකක් විදින්නෙ. හරිම දුකයි. අර මාමා රුපියල් 700 කිව්වාම කඳුලුත් ආවා ඇස් වලට 🥺. අපෙ රටට කවදා හරියයිද 🥺🥺

  • @sahanprabodha9457
    @sahanprabodha9457 2 ปีที่แล้ว +6

    බලාගෙන යනකොට ඒ වගේ සමහර දේවලුත් තියෙනවා නේද??
    මං නම් කලින් ඔය සමහර දේවල් විශ්වාස කරේ නෑ මොකද මට ඒ වගේ අත්දැකීමකට මුහුන දෙන්න ලැබිලා නෑ මේ වෙනකන්...
    මං හිතන්නෙ අපි කාටවත් ම වැරැද්දක් කරල නැත්තම් අපි භය වෙන්න ඕන නෑ..!
    ඒත් අපි නොදන්න බොහෝ දේවල් මේ මිහිකත මාතාව තුරුලේ ඇති...
    ජයෙන් ජයම අයියා 🌏💚🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ජයම මලයා ❤🍃💙

  • @wogarrow4312
    @wogarrow4312 2 ปีที่แล้ว +3

    පරිස්සමින් අයියෙ බුදු සරණයි❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤💙🍃

  • @SandunikaDeshani
    @SandunikaDeshani 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් අයියේ...❤️

  • @nilushawithanage4329
    @nilushawithanage4329 2 ปีที่แล้ว +3

    අම්මෝ අයියෙ ඒ අත්දැකීම අපිටත් නිකම් හැබැහින්ම දැනුනා වගේ ❤️❤️

  • @virajishara2312
    @virajishara2312 2 ปีที่แล้ว +3

    හොල්මන් කියල දෙයක් තියනව... අපිට පෙනෙන දේට වඩා නොපෙනෙන දේ මේ ලෝකෙ වැඩී😕
    පරිස්සමෙන් සහෝ...❤️

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 ปีที่แล้ว

    අනේ අයියේ හැමදාම පරෙස්සමෙන් යන්න.අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියෙනවා.මමත් ආසයි තනියම මේ වගේ ඇවිදින්න.ඒත් මේ වීඩියෝ වලින් ඒ අත්දැකීම හොදටම ලබනවා.ගොඩාක් ස්තුතියි ❤️❤️❤️💙💚

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +2

    පට්ටම් ලස්සනයි කියන්න වචන නැහැ 💖😍

  • @sandunianupama8256
    @sandunianupama8256 2 ปีที่แล้ว +3

    නියමයි 👌 හැබැයි පරිස්සමෙන්... ජය වේවා 🖤🍃

  • @nipunharshana3828
    @nipunharshana3828 2 ปีที่แล้ว

    බුදුන් සරණ හැර අපට අන් කිසිදු සරණක්ද♥️ ඒ වෙලාවට බුදු ගුණ මතක් උනු එකම අයියගෙ පිනක්🙏❤️

  • @kaushalyasupun9926
    @kaushalyasupun9926 2 ปีที่แล้ว +1

    පරිස්සමින් අයියා තෙරුවන් සරණයි

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +1

    දරමයෙන් ජීවත් වෙනකොට ධර්මය රකිනවා පුතා.ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕන

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️🍃

  • @Kavishka-bh7tw
    @Kavishka-bh7tw 2 ปีที่แล้ว +2

    හදවතින්ම ජය ❤️.

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z 2 ปีที่แล้ว +1

    ඔයා නම් මාරම නිර්භීත කෙනෙක්❤️🌹💯🙏✋

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +2

    Eka nan angama hiriwatena kathawak. Min passe yanakota pirith pan geniyanna. Eka thawa wathura tikakata kalawam karala tent eka wateta ihinna . Ethakota ohoma wenne na. Thaniyama inna nisa pili jathi uyana epa. Roti hadannath epa. Buduguna sihi karana eka thamai godak hoda. Theruwan saranai. Jayawewa.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏❤💙🍃

  • @nawwatravels2831
    @nawwatravels2831 2 ปีที่แล้ว +3

    පරිස්සමින් සහෝදරයා..
    හැමදේටම වඩා හිතේ විශ්වාසය වටිනවා..❤️☘️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහෝදරයා ❤💙🍃

  • @Cadosl26
    @Cadosl26 2 ปีที่แล้ว +1

    මටත් පට්ට ආසයි..දවසක මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ඒ මතක සටහන් කරගන්න🥺❤..ඔයාට බුදු සරණයි අයියේ..පරිස්සමෙන් වැඩටික කරගන්න🥺❤

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว +1

    හිරිගඩු පිපුණාත් එක්ක එ කතවට සිරාවටම
    👊👊👊👊

  • @damithkumara1946
    @damithkumara1946 2 ปีที่แล้ว +7

    Bro අපිත් බණ්ඩාරවෙල , ඔය feeling එක දැනිල තියනවා❤️ ජය වේවා

  • @dinethanuranga3217
    @dinethanuranga3217 2 ปีที่แล้ว +16

    මාත් යනව ඔය වගෙ A/L ඉවර උන ගමන් ♥️🥰 එක මාර නිදහසක්

    • @pubudulakshan9079
      @pubudulakshan9079 2 ปีที่แล้ว

      Apit ohoma tama hithan hitiye et e okkoma hina nati wela giya🥲💔

    • @nisadu8447
      @nisadu8447 2 ปีที่แล้ว

      @@pubudulakshan9079 😂😂😂sirawata ban

    • @dinethanuranga3217
      @dinethanuranga3217 2 ปีที่แล้ว

      @@pubudulakshan9079 😪😔

  • @nuwansrilanka6087
    @nuwansrilanka6087 2 ปีที่แล้ว +7

    අයියාගේ විඩියෝ ඉවර වෙද්දි මාර විදිහට දුකයි 😔😔😔

  • @romeshmadurarathna7343
    @romeshmadurarathna7343 2 ปีที่แล้ว +5

    මල්ලි පරිස්සමෙන් camping කරනකොට .ඔයාට තෙරුවන් සරණයි ❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අයියෙ ❤💙🍃

  • @Selfsuccess12
    @Selfsuccess12 2 ปีที่แล้ว +1

    මාර ලස්සනයි අයියෙ විඩිඕ එක ...නැති උන වීඩිඕ ටික ගැන දුකයි....සමාරක් විට ඔය විඩිඔ නැති උනේ එ බලවේගෙම මොකක් හරි සම්බන්ධයක් ඇති නෙද..මට හිතෙන දෙ කිව්වෙ .අයියා පරිස්සමෙන් කරන්න හැමදේම ✨.....
    ඒවගේම කදුකරයේ ජනතාව ගැන ගොඩාරියක්, දුකයි .ඒම බැලුවාම අපිට තියෙන දේවල් වැඩි කියලා හිතෙනවා ....රටක එක කොටසක් සැපෙන් හා තවත් කොටසක් දුශ්කර දිවියක් ගෙවනවා.....ඒක වෙනස් විය යුතුකමයි....

  • @kavindiekanayake8119
    @kavindiekanayake8119 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනක් ඒ පරිසරය. 🥺🌿❤ ඒත් රාත්‍රියේ සිදුවුණ ඒ සිදුවීම ඔයාට කොහොම දැනෙන්න ඇතිද තනියම .. 🥺🥺 හිතද්දිත් ලොකු බයක් දැනුනා. කොහොම වුණත් ඔයාගෙ හිතේ ශක්තිය වගේම බුදු ගුණ බලය සත්‍යක් නිසා කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤💙🍃

  • @madusankalakshan1377
    @madusankalakshan1377 2 ปีที่แล้ว +1

    "සෝලෝ හයිකර්" අයියා බ්‍රෑන්ඩ් එකක් තමයි ඉතින්... සුපිරියක්, ආදරෙයි ❤️ ටිකක් දිග ඒවා දානවනම් කැමතියි ... අලුත් එකක් එනකල් මග බලන් ඉන්නවා..

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @ranasinghe5811
    @ranasinghe5811 2 ปีที่แล้ว +1

    💪💪😍 බුදු සරණයී සහෝදරයා. 🙏

  • @malidu7
    @malidu7 2 ปีที่แล้ว +2

    Wow 🤩! Nice another great episode ❤️

  • @gangster_1911
    @gangster_1911 2 ปีที่แล้ว +2

    Bodilimada Danne na machan ❤️🙂 parissamin bs good luck ✨

  • @susindu6468
    @susindu6468 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සහෝදරයා 💛

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 2 ปีที่แล้ว +3

    මටත් ඔහොම සිද්දියක් උනා බන් අමුතු සද්දයක් එක පාරම ලංවෙලා ඈතකින් ඇහුනා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      උලමා වෙන්න ඕන

  • @dinushadinu7582
    @dinushadinu7582 2 ปีที่แล้ว +2

    අද විඩියෝ එක නම් බලන්න ආවේ උයන ටික බලන්න.ඒත් මේ 👻 නිසා ඒකත් නැති උනා.බෝදිලිමා කියලා හිතුනත් අයියේ විඩියෝ ටිකයි රෙකෝඩ් ටිකයි නැති උන එක ප්‍රස්නාර්ථයක්.අද්භූත සිදුවීම ගැන කියන්න මන් නම් ආසයි ඒවා දැනගන්න.අනේ අර මාමා කිව්ව කතා වලට දුක හිතුනා පව් ඒ අය.විඩියෝ එකත් ලස්සනයි .මොනා උනත් පරිස්සමෙන් අයියේ බුදු සරනයි 👍❤👣🌍🌱

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      උලලේනා වෙන්න ඕන 🙂 chip එක අවුල් උන එක තමා අවුල

  • @d4886
    @d4886 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් අයියා ❤️ බුදුසරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි මල්ලි ❤💙🍃

  • @shanthakumar8326
    @shanthakumar8326 2 ปีที่แล้ว +2

    ලස්සනයි මචෝ පරිස්සමට ආදරේ බුදු සරණයි ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මචන් ❤💙🍃

  • @visaltharushaka2922
    @visaltharushaka2922 2 ปีที่แล้ว +14

    බලවේගයක්ද දන්නැ මොකද vedios ටිකයි recordings නැති වුනා කිව්වම 🤔🤔 මොනවා නැතත් කරන වැඩක් පරිස්සමෙන් කරන්න අයියේ 😊 බුදු සරණයි 🙏🙏

  • @slcricketds5532
    @slcricketds5532 2 ปีที่แล้ว +1

    Aiye oya patta charithyk ,nihathamani 😁🤗

  • @gemin8725
    @gemin8725 2 ปีที่แล้ว +3

    මරු අයියෙ 💕💕

  • @travelmemer3608
    @travelmemer3608 2 ปีที่แล้ว +7

    I am also experienced that weird sound.. When I camp in Lunugala mountain 🥺

    • @Dulaji604
      @Dulaji604 2 ปีที่แล้ว +2

      වීඩියෝ තියෙද 😁

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      Sound එක තියෙනවද

  • @kaviyageming4148
    @kaviyageming4148 10 หลายเดือนก่อน

    සුපිරියක්ම තමා අයියෙ ආය කියන්න වචන නැ අයියේ 😍❤❤

  • @user-oh4nj6yl1k
    @user-oh4nj6yl1k ปีที่แล้ว

    පට්ටම lasasaniya aiyya oyag video mana hamadama බලනවා

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 2 ปีที่แล้ว +1

    Parissamata aiye.. good luck 🥰🥰🥰

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් සහොදරයා💚 මොනදෙටත් වඩා හිතේ ශක්තිය වටිනව❤❤❤❤

  • @manulanilesh7811
    @manulanilesh7811 2 ปีที่แล้ว +1

    wow, amazing, good luck

  • @d3t972
    @d3t972 ปีที่แล้ว

    මොනා කලත් පරිස්සමින් අය්යෙ ඔයා රටට සම්පතක්.💪

  • @evozynotikavi4022
    @evozynotikavi4022 2 ปีที่แล้ว +1

    ආදරෙයී අලුත් එකක් ඔනි ලගදිම.😊

  • @dushanhasaranga9022
    @dushanhasaranga9022 2 ปีที่แล้ว

    ඔයා නම් මාරම ජීවිතයක් ගෙවන්නේ අයියෙ.දවසක යන්න ඕන ඔය වගෙ රවුමක් 😍😍🥺🙏🙏🥲.යන තැනක පරිස්සමින් අහ් 🙏☸️🤟

  • @gamingbunny4076
    @gamingbunny4076 2 ปีที่แล้ว +1

    අයියෙ උබට අපි මාර ආදරෙයි මොනව කරත් පරිස්සමින් Camping කරපන් අයියෙ ❤ Big fan ඉතින් ❤

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 2 ปีที่แล้ว +3

    ජය මචන් ❤️‍🔥