100% successful Treatment for Dark Circles and Wrinkles Under the eyes - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 279

  • @mfr3697
    @mfr3697 ปีที่แล้ว +19

    ඇස් යට සම්භාහනය නොකල යුතුයි ඒකෙන් ඇස් යට සම බුරුල් වී එල්ලී බෑග් එක එනව
    අනිවාර්යයි😮

  • @dammikakarunarathna5325
    @dammikakarunarathna5325 2 ปีที่แล้ว +15

    ඇස් කන්නාඩි දාන හින්දා ඇස් යට වල ගැහෙනවා රැලි වැටෙනවා ඒකට ප්‍රතිකාරකයක් නැද්ද Doctor

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය ගොඩක් හොඳ පැහැදිලි පැහැදිලි කිරීමක්

  • @mr.imadhifham
    @mr.imadhifham ปีที่แล้ว +7

    Doctor, is there any cream for old scratchs? 😷

  • @wasanaindee7107
    @wasanaindee7107 ปีที่แล้ว +36

    ඇත්තටම ගොඩක් හොද ප්‍රතිපල තියනවා. හැම treatment එකක්ම ඩොක්ටර්ම තමයි කරන්නේ. ඉතාම හොද service එකක් දෙනවා.

  • @rajapakshahemanthirajapaks3761
    @rajapakshahemanthirajapaks3761 11 หลายเดือนก่อน +1

    Dr mam 60 wayasa kenek mage mulu mhunama godak කළු wela es yatath කළු wela mata ganna පුලුවන් cream ekak kiyanna mama glow collagen teblat eka gannawa thanks drctar

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 3 หลายเดือนก่อน

    As yata kalu wenawata, rali watenawata hoda cream akak kiyanna?

  • @samanthidias5473
    @samanthidias5473 หลายเดือนก่อน

    Doctor ,මම ඉස්සර කන්නාඩි දැම්මා.ඒත් මම ඇස් operate කළා සුද තිබුණ නිසා.දැන් කන්නාඩි දාන්නෙ නෑ.ඒත් මගෙ ඇස් උඩ තනිකරම රැලි තියෙනවා .හිනා වෙනකොට ඇස් දෙපැත්තේ රැලි වැටෙනවා.මට අවුරුදු 53යි.මේ රැලි නැති කරගන්න පුලුවන්ද operation වලට නොගිහින්

  • @minidujayakody4344
    @minidujayakody4344 2 ปีที่แล้ว +8

    Sunken eyes නැති කරගන්න මොනාද කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද 😣 මන් ඒක නිසා සෑහෙන මානසික පීඩනෙන් ඉන්නේ

  • @chandanikumari918
    @chandanikumari918 ปีที่แล้ว +3

    මගෙ ඇස් යට කලු වෙන්න අරන් දැන් අවුරුදු 15ක් වෙනවා. අඩූ වෙන්නේ නෑ. දැන් වයස 35යි. මොකක්ද කරන්න පුළුවන්

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว +1

      නිවසේදී කරන පිලියම් සාර්ථක නොමැති නම් Beauty Medical treatments වලට යොමුවන්න

  • @usdikadewmina5772
    @usdikadewmina5772 2 ปีที่แล้ว +6

    Doctor මගෙ අස් යට කොලොස්ටොල් ලප තියෙනවා එකට විසදමක් තියෙනවා ද

  • @themotion1568
    @themotion1568 9 หลายเดือนก่อน

    Dr mata prathikara obagen karaganna puluwanda?

  • @maheshiweerasekara1984
    @maheshiweerasekara1984 4 หลายเดือนก่อน

    Doctor , es yata saha kata wate kalu wemawata parmacy wala ganna puluwan xeram ekak kiynnq berida.oil skin ekakta.me prashne mata sehena kaleka edan teyenwa.me problem d3kma mage face ekata awe ekatama wage..

  • @nisalfernando3387
    @nisalfernando3387 2 ปีที่แล้ว +12

    Doctor ඇස් වල කහ පාට ගතිය නැති කරන්න ප්‍රතිකාර තියෙනවද?

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්..❤❤❤

  • @roshminfareed368
    @roshminfareed368 3 หลายเดือนก่อน

    For under eye weinkals what's da best cream

  • @dilshan__
    @dilshan__ 4 วันที่ผ่านมา

    Pinasata as yata kalu wena ekata mokdda Doctor krnne

  • @deepikawijerathna894
    @deepikawijerathna894 3 ปีที่แล้ว +4

    Doctor ,mage bella wate,kihili yata,papuwa yata kalu wela.මේකට විසඳුමක් tiyeda.මානසික පීඩනයක් .doctors la ta පෙන්වා බෙහෙත් karath aduwak unene.mata me deta බෙහෙත් tiyeda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 ปีที่แล้ว +1

      ඔව් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @computermind1696
    @computermind1696 ปีที่แล้ว +6

    මේ වට අහු වෙන්න එපා මගෙ මූන විනාස උනා හමේ රෝග ඩොක්ටර් කෙනෙක් චැනල් කරල යන්න සල්ලි විතරයි මේවට

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 4 หลายเดือนก่อน +2

      Mokda une

    • @computermind1696
      @computermind1696 4 หลายเดือนก่อน

      @@heshanthiwanka5211 මූණෙ කලු පැල්ලම් ඇවිල්ල මූණ විනාස උනා

  • @hashiyagaming57
    @hashiyagaming57 ปีที่แล้ว +1

    Docter as wata gila bahala thiyenne mage godak wayasa penawa a nisa ekata prathikarayak karanna puluwanda reply please

  • @nethunethu6215
    @nethunethu6215 2 ปีที่แล้ว

    ඩොක්ටර් glow collagen use කරන්න හොඳයිද ?

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති doctor

  • @udayarangith4764
    @udayarangith4764 10 หลายเดือนก่อน

    Doctor me treatment ekata kochchara ganak yanavada.doctorge
    Clinic eka koheda thiyenne

  • @hirunifernando8535
    @hirunifernando8535 ปีที่แล้ว +1

    Doctor recommend karana sunscreen brands kiyanna puluwanda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว +1

      ලංකාවේ අනුමත ඕනෑම Brand එකක් ප්‍රශ්නයක් නොමැත , SPF අගය බලන්න .

  • @whiteedu
    @whiteedu 5 หลายเดือนก่อน +2

    මැරීගන පාඩම් කරල exam ඉවර වෙලා. කන්නාඩියකින් මූන බැලුව. ඇස් දෙක ගිලා බැහැල. 🙄

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +2

    මටත්.කොහොමද .මේ..කොහොමද .බෙහෙත්.ලබාගන්නේ

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      Clinic එකට call එකක් දෙන්න 071 267 9773 (Call during 9am-4pm)
      ❗Please Call for Appointments

  • @WalakuluarachchigeSriyani
    @WalakuluarachchigeSriyani ปีที่แล้ว +2

    අනෙ ඩොට්ට මම කොමරිකා ෆැක්ස් එක්ක ගැවා ඉට පස්සෙ මගෙ මුන කලු උනා මෙකට විසදුමක් තියෙන්වද

  • @udeshasanga9004
    @udeshasanga9004 4 หลายเดือนก่อน

    Mage as yat dark wel iyenne විසඳුමක් denn doctor

  • @ExploreUSAwithShirly
    @ExploreUSAwithShirly 3 ปีที่แล้ว +2

    Mage mune podi skin tags tiyenawa doctor skin tag remove karanna liquid nitrogen treatment eka karanna hodi da?

  • @ishanirashikala984
    @ishanirashikala984 2 ปีที่แล้ว +3

    Doctor bithmaks remove karanna puluwanda ලේසර් walin

  • @lashanmunasinghe906
    @lashanmunasinghe906 ปีที่แล้ว

    Doctor මට අවු 27 මම ඇල්කොහොල් සිගරට් පාවිච්චි කරන් නෑ මගෙ ඇස් බොර පාට වෙලා අවුරුදු 16න් විතර මේකට විසදුමක් නැද්ද

  • @aaaa-jb8xf
    @aaaa-jb8xf ปีที่แล้ว +1

    Ane doktar mn kuwet inne den masa 7 vithara aka ahek uda idomela aka ridenne ne kaba kadulu anne ne a idimima adu wenne athena reli gehila

  • @thiwankamadurashmina4628
    @thiwankamadurashmina4628 ปีที่แล้ว +1

    මට අවුරුදු 17 මගේ ඇස් යට කලුයි ඒක අවම කරගන්න ක්‍ර්‍රීම් එකක් කියන්න පුලුවන්ද

  • @lasanthamanjula7607
    @lasanthamanjula7607 ปีที่แล้ว +1

    Doctor mage muhune as yata kalui kurula Sha Kiri Inna hadaila monada pathikara karanna puluwanda

  • @gamidukasunthaka
    @gamidukasunthaka หลายเดือนก่อน

    කාන්නාඩ් දානකොට අැස් යට කලු වෙනවාද

  • @RashmikaJanith-n4p
    @RashmikaJanith-n4p 6 หลายเดือนก่อน

    ඇස් දෙක බොර පාට එකට විසදුමක් නැද්ද

  • @Suniisha-g7l
    @Suniisha-g7l 2 หลายเดือนก่อน

    Sir mage as deka yata sudu pata iri dekak thiyenawa Eka enna enna wadi wenawa .... Mekata mokakda karanna puluwan?? 🥲🥲

  • @thushari6429
    @thushari6429 2 ปีที่แล้ว

    Doctor mage mune depette wagema nahayeth loku dark patch wagayak thiyenwa mama beth kala aduwak na kiynna tharam, doctorsla kiwe awwa nisa ena malasma kiyana ekk kiyla meka mata nittawatma suwa karagnna puluwanda, kohomada karanne

  • @xa2765
    @xa2765 ปีที่แล้ว +2

    What is your postgraduate qualifications to become a specialist dr?

  • @palapala3105
    @palapala3105 2 ปีที่แล้ว

    Doctor glow collagen use කරන එක හොදයිද

  • @sithu7983
    @sithu7983 10 หลายเดือนก่อน

    කොහෙද clinic එක තියෙන්නෙ

  • @kukw2671
    @kukw2671 2 ปีที่แล้ว

    Doctor mata hamuvi behet ganna puluwanda ahema puluwannam loku deyak a sadaha welawa kohomada danaganne man galle

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +5

    Video එකට අවුරුද්දක් ඉවරයි හැබැයි කිසිම කොමෙන්ට් එකකට රිප්ලයි කරල නෑ

  • @hiruniasanka869
    @hiruniasanka869 2 ปีที่แล้ว +2

    as yata kalu veema nthi wenawada cream eke price kiyda doctor

  • @nimalinirushika3103
    @nimalinirushika3103 2 ปีที่แล้ว +4

    මගෙ ඇස් යට ගොඩක් කලුවෙලා.මම ගෙදරටම වෙලා ඉන්න කෙනෙක්.මට මේක මානසික වදයක්.මොනව ගෑවත් අඩු වෙන් නැ.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic එකට Call එකක් දෙන්න 071 267 9773(Call during 9am-2pm)
      ❗Please Call for Appointments

    • @sandunimadubashini5996
      @sandunimadubashini5996 2 ปีที่แล้ว +1

      @@beautymedicare-dr.dileepaw8736 clinic ek kohed thiyenne Doctor

    • @vishu_official_187
      @vishu_official_187 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 doctor koheda clinic eka tyenne

  • @TtTt-yz7wg
    @TtTt-yz7wg 7 หลายเดือนก่อน +1

    mage eas daka lassani eat panne eakat wisadumk danna berida

  • @seya716
    @seya716 ปีที่แล้ว

    Doctor eye sports valata treet karanne nadda

  • @aaaa-jb8xf
    @aaaa-jb8xf ปีที่แล้ว

    Mata puluwan nm akata pethikarayak kiyanna meyala dokter kenek chek kra ayela leda k ne kiuwa kiyala beheth dunne plz dokter kiyanna mn fese cerim akak nm uss kra

  • @ntissera3
    @ntissera3 ปีที่แล้ว +3

    Under eye puffines walata mokadda karanna puluwa kiyalath danna

  • @gagagaming8664
    @gagagaming8664 8 หลายเดือนก่อน

    doctor mageth thiyenawa mata hoda karala denawada

  • @sayuriumansa7413
    @sayuriumansa7413 ปีที่แล้ว +1

    ඇහේ උඩ කොටස රැලි වැටෙනවට මොනාද කරන්න පුළුවන් doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว +1

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @PavithraMihiran-y3w
    @PavithraMihiran-y3w 12 วันที่ผ่านมา

    Dr. methcrylate wanna monada

  • @lIzol321
    @lIzol321 ปีที่แล้ว

    Mageth as yata kalu nisa fillers gatta eth ita amatharawa thawa deyak kala muna lassana karala denm kiyala. Mage awashyathawaya une as yata kalu weema namuth kare munata mune hadaya wenas una hinawa wenas una as yata tibbata wada rali awith දැන් filler එක iwara unata passe. Samahara ayata mewa hari yanna puluwan. Eth samaharunta wens wenna puluwan

  • @hansisamadhi9592
    @hansisamadhi9592 ปีที่แล้ว +1

    Godk sthuthi doctor❤🎉

  • @thushanisenarathna9014
    @thushanisenarathna9014 2 ปีที่แล้ว +1

    How is this treatment doctor

  • @SasminGaming
    @SasminGaming 2 ปีที่แล้ว +6

    මුහුණේ ලප කැලැල් මැකීමට cream ekak kiyanna

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      ඔබ මෙම Video එක නැවත වරක් නරබන්න . ඔබට පිලිතුර ලැබේවි.

    • @prasadtharanga3626
      @prasadtharanga3626 2 ปีที่แล้ว

      Eventone c cream eka ganna Eka hodae

    • @anushadayananda2067
      @anushadayananda2067 ปีที่แล้ว

      @@prasadtharanga3626 me cream eka aththatama hodaida

  • @motivation-ij2ny
    @motivation-ij2ny ปีที่แล้ว +1

    Dr as udatath fillers karanawada

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      ඔව් treatments තියනවා
      071 267 9773 (Call during 9am-4pm)
      ❗Please Call for Appointments

  • @heshini
    @heshini 8 วันที่ผ่านมา

    Doctor mge es deke 1 eye ekk anith eye ekat wada poddk wehila wage ane ekata mokdd krnne

  • @Kavimusic234
    @Kavimusic234 22 วันที่ผ่านมา +1

    Godak watinawa

  • @sagarikajayawardana8609
    @sagarikajayawardana8609 ปีที่แล้ว

    Gedaradi kala haki prathikarma tiyenawada

  • @wmpheshanheshan619
    @wmpheshanheshan619 ปีที่แล้ว

    Haputhale edala avilla eka dawasen beheth ganna puluwanda po na ekata gaththata ansa karanne nene

  • @sandalipathirana7083
    @sandalipathirana7083 2 ปีที่แล้ว +5

    Doctor, are there any medicated whitening creams to whiten the skin?

  • @HareshTChamuditha
    @HareshTChamuditha 2 ปีที่แล้ว +4

    මම අවුරුදු 8 ක් කණ්ණාඩි දානවා ඇස් යට ගිලිලා හොදටම කලුවෙලා ඔය ක්‍රමය හරියන් නැතිවෙයි නේද ? මට අවුරුදු 16

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Patient wa balanne nathuwa treatments gana hariyatama kiyanna apahasui clinic ekata enna mulin consultation totally free , call karala appointment ekak ganna

  • @gamingrushff3836
    @gamingrushff3836 ปีที่แล้ว +1

    Doctor mge as yata podi podi bibili tikk hdila thiynw,nikm dahadiy bibili wage habai monw kalath adu wenn nane

  • @chandichandi1664
    @chandichandi1664 6 หลายเดือนก่อน

    Thank you very much doctor for information

  • @rashmi41532
    @rashmi41532 ปีที่แล้ว +94

    මට අවුරුදු 17 යි මගේ ඇස් දෙක ගිලා බැහැලා තියෙන්නෙ විසඳුමක් නැද්ද

    • @ruwanmahinda5723
      @ruwanmahinda5723 ปีที่แล้ว +11

      මගෙත් 😞

    • @anjana6207
      @anjana6207 ปีที่แล้ว +5

      Kannadi damwada kannadi dana atage wwnne oka

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว +27

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

    • @kindsquad7240
      @kindsquad7240 ปีที่แล้ว +1

      ​@@ruwanmahinda5723 2:41 😢

    • @iwanthikamadumali561
      @iwanthikamadumali561 ปีที่แล้ว +2

      Mageth

  • @kaveeshasithum3552
    @kaveeshasithum3552 2 ปีที่แล้ว

    Dr. Mage as uda rali watila .ekata tretment thiyeda .

  • @pemalatha751
    @pemalatha751 ปีที่แล้ว +4

    ස්තුයි.

  • @Nanayakkara23
    @Nanayakkara23 2 ปีที่แล้ว

    Dr maget as deka godak kaluwela tiyenne lankawata awahama enna Ona ☺️

  • @wajiraamaraweera8577
    @wajiraamaraweera8577 ปีที่แล้ว +3

    Dr.ඇස් යට කසන ගතිය ඇතිවන්නේ ඇයි තදින්ම කසනව.කලුාවලා

    • @Nadeenadeesha-sh7co
      @Nadeenadeesha-sh7co หลายเดือนก่อน

      මටත්.ඒ සෙමට.මට බයයි ඇස් කසන නිසාම ඇහැට අනතුරක් වෙයිද කියල.කසන තරමටම ඇහැ පොඩි කරන්වනෙ

  • @malkasamaranayaka813
    @malkasamaranayaka813 5 หลายเดือนก่อน

    Kohomada aka karanne

  • @pjvolgs5025
    @pjvolgs5025 2 ปีที่แล้ว

    Puffy eyes walata treatment thiyenawada...?

  • @SddammiSdk-cw1by
    @SddammiSdk-cw1by ปีที่แล้ว +1

    Mata aurudu 49mage asyata goodak kaluwe wela rali watila asdeka yatin idimila man rata inne hariyata nindak nha sati dekakwitara wenawa as yata idimenda aragena ekata behetak tiysnawada ekata hetuwa mokakda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      එක දිගට නිදි මැරීමෙන් ඇස් යට කලු වීම සහ වල ගැසීම සිදුවෙයි .Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @udeshikajayamali8223
    @udeshikajayamali8223 ปีที่แล้ว

    Man Tattoo artist kenek.. age eka 28 i as wata kaluwela rinkals avith thiyenawa, ekata mokadda piliyama. Tatoo karaddi walt 22 wage light ekak godak lagin use karanawa

  • @idealibrary7027
    @idealibrary7027 ปีที่แล้ว +1

    Eye bags walata treatments thiyenawada

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Godak wadagath thank you dr

  • @harshanifernando3076
    @harshanifernando3076 ปีที่แล้ว

    Dr.koheda

  • @harshanirasangika9079
    @harshanirasangika9079 2 ปีที่แล้ว +1

    Doctor mage as yata thiyenne mokakda kiyala therenne na free consultation ekak dahanna puliwanda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @sleverything3357
    @sleverything3357 2 ปีที่แล้ว +1

    ජානමය තත්ව බලපාන්න පුලුවන්ද ?

  • @imashiasangika1433
    @imashiasangika1433 ปีที่แล้ว +1

    මගෙත් ඇස් වටෙ ගොඩක් අදුරුයි දැං අවෘරුදු 4ක් විතර ගොඩක් ක්‍රීම් ගැව ,ස්වාභාවික දෙවල් කරා එත් පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නැ මොකක් ද කරන්න ඔන .

  • @sonalfonseka1543
    @sonalfonseka1543 2 ปีที่แล้ว +1

    doctor eye bag walata thiyena treatment monawada? mata wayasa 23i .computer eka dawasata paya 9k 10kuse karanawa ath eka digata use karanne na . mage podiyata eye bag ekak awilla thiyenawa. ekata karanna puluwan treatment monawada doctor?

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා
      071 267 9773(Call during 9am-2pm)
      ❗Please Call for Appointments

  • @Nilanthi-gh6fv
    @Nilanthi-gh6fv 3 ปีที่แล้ว +1

    Me treatment ekakta kopamana mudalak waya wenawada doctor

  • @ShayamaliSumathipala
    @ShayamaliSumathipala 5 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් ක්‍රීම් එකක් කියන්නකො...ඇස් යට ගාන්න

  • @malimapa2006
    @malimapa2006 2 ปีที่แล้ว +1

    Kurunegala peththe clinic nedda doctor

  • @roshansujeewa5873
    @roshansujeewa5873 3 ปีที่แล้ว +4

    Oba thumage clinik eka koheda thiyenne

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 ปีที่แล้ว +1

      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 11.00am - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @nishamunasingha3735
      @nishamunasingha3735 3 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 l

  • @nandajayakodi5803
    @nandajayakodi5803 11 หลายเดือนก่อน +1

    Doctor wa muna gasenne kohomada

  • @Nipuna63
    @Nipuna63 2 ปีที่แล้ว +7

    ඇස් උඩ රැලි වැටෙන එක නැතිකරගන්නේ කොහොමද Dr?

    • @herathhmsk9839
      @herathhmsk9839 ปีที่แล้ว

      Mageth as uda reli wetila kethama kethai

  • @sanduninethmimallawa1881
    @sanduninethmimallawa1881 6 หลายเดือนก่อน

    ඇස් යට කලු වෙනවා ට මෙනොද ගන්න නේ

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 8 หลายเดือนก่อน

    Thanks doctor.

  • @samankumara8562
    @samankumara8562 2 ปีที่แล้ว +1

    ඩොක්ට මගේ මූ හුනේ කම්මුල් දෙපැත්ත නලල උඩ නාසය උඩ අදුරු පැල්ලම් තියනවා මේක මහ මට වදයක්
    මොකද මම ඉතා පැහැපත් කෙනෙක්
    මෙයට ප්‍රතිකාර තියනවද
    ඔබතුමා නවලෝක රෝහලේදී හමුවිය හැකිද
    හමුවිය හැකි ස්ථානය කියන්න ස්තුතිය

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      ඔව් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා Clinic එකට call එකක් දෙන්න
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @charuniumanda7950
    @charuniumanda7950 11 หลายเดือนก่อน +1

    Anee doctor mage den godak kal mekh mokakd krnne aduwennh monh dee karath 😒

  • @tharaninilakshi2469
    @tharaninilakshi2469 2 ปีที่แล้ว

    Dr mn podi kale idn kannadi use krala es ethulata gilila wge eketa treatment thiynwda

  • @shanikadesilva7130
    @shanikadesilva7130 ปีที่แล้ว +1

    Doctor mata me problem eka tama tiyenne. under eye rali watila. mata loku problem ekak meka, me treatment ekata keeyak yanawada? aye kochchara kalekin karanna oneda, kiyanna doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @NilushiNilushi-rj1nx
    @NilushiNilushi-rj1nx ปีที่แล้ว +1

    As yata wala gahenawata monada karanna ona docta

  • @thilakhewage9750
    @thilakhewage9750 3 ปีที่แล้ว +1

    Doctor pannipitiye clinic ekata ewith treatment karaganna puluwanda

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 ปีที่แล้ว +1

    First *like* is mine..

  • @himalikusum4363
    @himalikusum4363 ปีที่แล้ว +1

    Dr inne hospital monavada

  • @wmpheshanheshan619
    @wmpheshanheshan619 2 ปีที่แล้ว +1

    Es yata thada kalupata wela monawa karath hariyanne nene Doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      E sambandawa සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic ekata call ekak denna

  • @rosinanayakkara1976
    @rosinanayakkara1976 ปีที่แล้ว

    Mage mune pigmentation akata විසඳුමක් kiyanna

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +1

    ඇහැ.යට.ඉදිමිම..මොනවා ද.කරන්නේ