Sagare Adare ❤️ (පෙම් සිහිනේ 2) by @lakai Sikai | Short Film | Monthly Special Episode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Art - Dammika Madushanka | Kasun Chanuka
    Costume - Sachindu Dilshan | Kanishka Athukorala
    Makeup - Navodya Thathsara
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Duneesha Piyumi | Kanishka Athukorala | Verni Fernando | Dammika Madushanka | Kasun Chanuka | Sachindhu D Perera | Ranil Priyankara | Upul Dias | Lalith Ajantha | Upali Liyanage
    Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara | Thisara Damith
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    Song
    Vocal - Lakmal Weerasiri (ලකා) | Sethini Weerasiri (ලකාගෙ දුව☺️)
    Lyrics - Lakmal Weerasiri (ලකා)
    Melody & Music - Asela Indralal
    Music Composing - Thilina Ruhunage ‪@VoizyMusic‬
    Mixing & Mastering - Thilina Ruhunage ‪@VoizyMusic‬
    #LakaiSikai #SrilankanComedy #shortfilm #monthlyspecial

ความคิดเห็น • 1.7K

  • @LakaiSikai
    @LakaiSikai  ปีที่แล้ว +1550

    පොඩි පොඩි දේවල් ටිකක් කරලා ආයෙ අප්ලෝඩ් කලා මචංලා. ආදරෙයි සාගරේ තරම් හොඳේ...❤❤❤

  • @Dikkqi
    @Dikkqi ปีที่แล้ว +189

    "ගිහාන් සෞම්‍යය සඳකැලුම්" - චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ආදරෙයි එතුමාට.

    • @ward5bbhp100
      @ward5bbhp100 ปีที่แล้ว +4

      එතුමට වැඳපන්

    • @nishathafonseka216
      @nishathafonseka216 11 หลายเดือนก่อน

      Utfgjcjfughjhgt7e45y8f8jhfijugkukoo

  • @psadhu2038
    @psadhu2038 ปีที่แล้ว +90

    සිකා මාරම රොමෑන්ටික්.😋😋😋😋😋😋
    නලුවෝ කියාගන්න ගොඩාක් එලුවන්ට වැඩිය මටනම් ලකා සිකා..විනී ,ලා කියන්නෙ මාරම දක්ශයෝ....😍😍😍😍😍😍😍😍

  • @heshansupunsara3614
    @heshansupunsara3614 ปีที่แล้ว +21

    දෙමළ ෆිල්ම් එකක් බැලුවා වගේ ෆීලිං එකක් තියෙන්නෙ...සුපිරී ආ..තව ඕනී මේ වගේ එකක්❤ සුපිරියටම කරල තියෙනව වැඩේ ..ආදරෙයි ලකා සිකා ❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +95

    ලංකාවෙ Film industry එකට එන්න පුලුවන් තරම් quality 🔥 ලංකාවේ film වලට වඩා ලකයි සිකයි short film පට්ට 🤩 මේ ගමනත් සුපිරියක් ලකයි සිකයි 🖤❤

  • @keyfacts758
    @keyfacts758 ปีที่แล้ว +32

    අපෙ සිංහල ෆිල්ම් එකක් වත් මෙච්චර quality නැහා...පට්ට සුපිරි ...නියමයි

  • @vr_trailer274
    @vr_trailer274 ปีที่แล้ว +27

    සංජීව ( කෙල්ලගේ අයියා ) නියම රඟපෑමක් . ❤️

  • @chamaradissanayake2661
    @chamaradissanayake2661 ปีที่แล้ว +159

    උබලා මේ රටේ ඉන්නෝන උන් නෙමෙයි ...පට්ටයි අයියේ...
    සිංදුව කියන්නෙ ලකා සහා ලොකු දුව වෙන්න ඕන...සුපිරි හොදේ..අනිවා trending තමයි ...❤️

  • @Priyangadilush
    @Priyangadilush ปีที่แล้ว +65

    නියමයි අයියේ... බය නැතුව සුපිරිම ෆිල්ම් එකකට අඩිය තියන්න පුලුවන්.. ජයෙන් ජයම වෙන්න ඕන. කට්ට කාලා වැටි වැටි නැගිට නැගිට යන ගමන අන්තිමට ආයෙ වැටෙන්නෙ නෑ... වට්ටන්නත් බෑ.. නැගිටින්නෙ ඔය හැමෝටම උඩින්... අනිවාර්‍යෙන්ම ඔයාලාට ජය. 👍👍👍❤❤❤❤😍

  • @sheedfamily
    @sheedfamily ปีที่แล้ว +28

    පලවෙනි Epi එකේ තිබුණ Theewheel එක තමා ගැම්ම. අලුත් ⁣එකේ වෙනස් වෙලානේ.. හැබැයි සුපිරි වැඩේ නම් ❤❤❤❤❤ 1m ඉක්මනට ගමු.. ජයවේවා..

  • @SLGear
    @SLGear ปีที่แล้ว +21

    ගැම්මට මේ වීඩියො එකෙන්ම 1Million ගහන්න ලැබෙවා...

  • @rahasi6904
    @rahasi6904 ปีที่แล้ว +15

    වැටෙන්න වැටෙන්න නැගිටින්න ශක්තිය ලැබේවා... බුදුසරණයි

  • @saumyakalana9226
    @saumyakalana9226 ปีที่แล้ว +58

    මිනිස්සු රිපෝර්ට් ගහන්නෙ මොන අදහසකින්ද කියන්න තේරෙන්නෙ නෑ.ලකයි සිකයි කියන්නෙ ඉතින් සුපිරියක් තමයි 💪❤❤

    • @seneshkathiyunuwan2104
      @seneshkathiyunuwan2104 ปีที่แล้ว +1

      ඕක කරන්න ඇත්තේ #නා වෙන්නත් පුලුවන් 🥲🥲

    • @saumyakalana9226
      @saumyakalana9226 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඒව කියන්න බෑ ඉතින් කවුරු කරත් මේව මහ බලු වැඩ 😡

    • @7thushi
      @7thushi ปีที่แล้ว +1

      Parana sikada danne Naha report gahuwe

  • @t.o.a.4737
    @t.o.a.4737 ปีที่แล้ว +16

    ඒ වැඩේ නම් නෙක්ස්ට් ලෙවල් අයියා,,,දැන් තේරුණේ ඇයි රිපෝට් වැදුනේ කියලා,,,ඕකට කියන්නෙ අපැහැදිලි කෙන්තියට එන ඉරීසියාව කියලා,,, ජය ලකා අයියා ඇතුලු මුළු කෲ එකටම,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeehemanthi2947
    @nadeehemanthi2947 ปีที่แล้ว +103

    ඉක්මනට අද වත් බලන්න ඕනි...සුපිරි වැඩක්,,සුපිරි ගමනක් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ..බුදු සරනයි ඔයාලට 🙏❤

    • @shashikaperera7116
      @shashikaperera7116 ปีที่แล้ว +2

      Seeya maru . Seeya nisa amuthuma lassanak videos wala thiynawa

  • @sitharalakmali9669
    @sitharalakmali9669 ปีที่แล้ว +11

    නියමයි අයියෙ....සුපිරිම ෆිල්ම් එකක් කරන්න අනිවාර්යයෙන්ම හිට් වෙනවා.සිංදුවනම් පට්ට ,ඔයයි අක්කයිද කියන්නෙ..හරිම ලස්සනයි ...

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว +25

    පලවෙනි පාරටත් බලලා දෙවෙනි පාර live එක බලලා ආයේත් මේ වීඩියෝ එක බලන මම ❤️🥰

  • @thilinaheshan6842
    @thilinaheshan6842 ปีที่แล้ว +7

    ලකා සිකා acting සුපිරියි.trending එන්න ඔන එකක් මේකත් හැබැයි අාවෙ නැ.කාලෙකින් video එකක් දැක්කෙ නැති නිසා බැලුවා හොයල.සුපිරි video එක🤩❤

  • @tharushaakash1511
    @tharushaakash1511 ปีที่แล้ว +28

    මගේ ජීවිතේ මන් බලපු හොඳම commercial එකක් උනත් commercial එකක් නොවෙන short movie එක ❤️

  • @rukmalgr2796
    @rukmalgr2796 ปีที่แล้ว +11

    විව්ස් වැඩි කරන්න ඔනි නිසාම දෙවෙනිපාරටත් බලනව.. මෙකත් ට්‍රෙන්ඩින් ගේමු ❤

  • @MCmalinga121
    @MCmalinga121 ปีที่แล้ว +12

    රිපොර්ට් දුකට බලනවා ආයෙ ආයෙත්...ඵල ඇති රුකටලු ගල් මුල්...❤️❤️❤️ජයවේවා...❤️❤️❤️

  • @rajithapriyankara7126
    @rajithapriyankara7126 ปีที่แล้ว +6

    එල එල කකුලෙන් අදින්න අදින්න නැකිටිමූ... අනික අයියේ ඔවා හිතන්න එපා බන්. ඔය වගේ උන් නැත්තම් විනිලාත් මෙලාහකට ට්‍රෙන්ඩින් අයියේ .... ජය වේවා ..

  • @k.a.mudithadilshandilshan7318
    @k.a.mudithadilshandilshan7318 ปีที่แล้ว +35

    එල එල 2නි පාරටත් බලනවා ...නියමයි.ජය වෙිිවා..

  • @nadeeraheshani1866
    @nadeeraheshani1866 ปีที่แล้ว +5

    අම්මෝ කියල වැඩක් නෑ.නියමයි .හරියටම film hall එකකට ගිහින් action film ekak බැලුව වගෙ.superb Laka & Sika 👍👍👍

  • @pubudupraboth9444
    @pubudupraboth9444 ปีที่แล้ว +10

    ඒ concert එක නම් supper film එකක් බැලුවා වගේ
    සින්දුව තමයි පට්ටම පට්ට 😍💥❤️💯

  • @rdcreation_official
    @rdcreation_official ปีที่แล้ว +8

    සුපිරියක්... වෙනස්කම් කලා කියලත් හොයන්න බැරි තරම්.. දිඟටම කරගෙන යමු.. තුවක්කුවක් පෙන්නුවයි කියලා කිචි කැවෙන වුන් හොරෙන් බලන්නේ හොද හොද ඒවා 😂😂😂.. ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ❤️❤️❤️

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +14

    බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ කියන්නේ මෙන්න මේකටයි... ජයවේවා අයියේ ..❤️✌️😍

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +11

    දැන් බලන්න පුළුවන් උනේ.... මේ දවස් වල ගෙදර 3 වාට්ටුව වගේ 😷😷😷 සුපිරි ජයවේවා... ගණන් ගන්න එපා සහෝ බල්ලෝ බිරුවට හද පොළවට වැටෙන්නේ නෑ නේ...💖💖💖💖💖💖💖💖

  • @freetime8446
    @freetime8446 ปีที่แล้ว +16

    අලුත් එකත් එකෙන්ම බැලුව edit එක එලම අයියේ. කලාව නොදැන අවසානයල් නොදැන තේරුමක් නොදැන ඉන්න පිස්සොන්ට පේන්න මීට වඩා ලස්ස එකක් කරල ඉස්සරැහැට යමු ආදරෙයි ❤ ❤❤❤☝️☝️

  • @Induwarayohan4
    @Induwarayohan4 ปีที่แล้ว +7

    ගැම්මක් ඇත්තටම මත්ද්‍රව්‍ය නැති කරන්න ඕනේ ❤👍🏻🔥ආදරෙයි

  • @BRo-j6j
    @BRo-j6j ปีที่แล้ว +10

    සුපිරියක්ම තමා..මුල් UPLOAD එකෙත් බැළුවා..දෙවෙනි පාරත් බැළුවා..❤️❤️❤️❤️

  • @janithrathnayaka7731
    @janithrathnayaka7731 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි.. Film එකක් වගේ 😍🔥

  • @praveen1184
    @praveen1184 ปีที่แล้ว +10

    වෙන මුකුත් නෑ NEXT LEVEL එච්චරයි😍🥰

  • @Gedara3
    @Gedara3 ปีที่แล้ว +27

    නියමයි.. සුපිරියක්..
    රසවින්දනයක් නැති, කොන්දක් පණ නැති උන්ගේ වැඩ හින්දා ඔයාලා වැටෙන්න එපා. සාගරේ වගේ ආදරේ කරන අපි ඉන්නකන් එහෙම වැටෙන්න දෙන්නෙත් නෑ 😁
    ජයවේවා ❤️🔥💪🏻

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh ปีที่แล้ว

      පුකේ මයිල්ද උබේ😂😂😂

  • @hasithaprasad1404
    @hasithaprasad1404 ปีที่แล้ว +5

    පළවෙනි පාරත් දාපු ගමන් බැලුවා. එඩිට් එකෙන් පස්සෙ ආයමත් බැලුවා. සුපිරි අයියේ👍😘 ඉදිරි ගමන තව තවත් සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අයියේ. බාධක එන්න එන්න වෙන්නේ තව තවත් ශක්තිමත් වෙන එක. එදා ඉදලා අපි ඔයත් එක්ක ඉන්නවා අයියේ. ඉස්සරහටත් එහෙමමයි. ආදරෙයි ලකයි සිකයි❤️😘 ජය වේවා...

  • @buddhikamahesh9657
    @buddhikamahesh9657 ปีที่แล้ว +10

    ලංකාවේ මෙච්චර කාලෙකට දැකලා නැති ෆයින්ටින්ග් ඇක්ශන් 😍 ඒකනං පට්ට 🤩

  • @nimeshthathsara7371
    @nimeshthathsara7371 ปีที่แล้ว +17

    ඔයාලගෙන් ෆිල්ම් එකක් ඉකමනටම බලාපොරොත්තු වෙනවා අයියේ.වැඩේ සුපිරි❤

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t ปีที่แล้ว +6

    ඉතුරු ටිකත් බලාපොරොත්තු වෙමි...නියමයි

  • @rangakavindu6619
    @rangakavindu6619 ปีที่แล้ว +14

    හවස 4 ඉදන් බලන් හිටියේ හොදේ වැඩෙි සුපිරි ❤👍💪

  • @mr.luzifer6326
    @mr.luzifer6326 ปีที่แล้ว +6

    මේ පාර එකනම් මරු මාමේ ෆිල්ම් එකක් වගෙ ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මරු ❤❤❤

  • @shashikamadushan406
    @shashikamadushan406 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක් ජය වෙවා..ඉලග මෙහයුම ඉක්මනට ඔනේ💪💚💚💚💚

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 ปีที่แล้ว +1

    Laka nam all rounder kenek
    Director, actor, singer, script writer, manager okkma supiriyata krla thynwa

  • @DempiYa
    @DempiYa ปีที่แล้ว +14

    අම්මට සිරි පට්ටම අයියේ සමාජෙට දෙන පණිවිඩෙයි ඇක්ටින් ඉන්දියන් Film එහෙක වගේ 🥳🤘❤

  • @suduharsha6281
    @suduharsha6281 ปีที่แล้ว +15

    වැඩි වචන ඕන නෑ එකෙන්ම සුපිරියක් තමා ......ආදරෙයි අහස තරම් 😍❤️

  • @Tharindumohan
    @Tharindumohan ปีที่แล้ว +20

    ලකා ගායකයෙකුත් වෙන්න වගේ යන්නේ නේ....👌👍🔥❤️

    • @lahiruprasad5682
      @lahiruprasad5682 ปีที่แล้ว

      කොහොමත් ගායකයෙක් තමා උද්දික ප්‍රේමරත්න එක්ක අනුරාදපුර බෑන්ඩ් එකක හිටියේ කලින්😊

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 ปีที่แล้ว +6

    සුපිරි නිර්මාණයක් 🤗🤗👏👏👏👏 රඟපෑම, වීඩියෝකරණය, හැම දේම නියමයි!!! මෙතෙක් දැකපු සුපිරිම නිර්මාණය🎉🎉🎉

  • @RDVEDITz
    @RDVEDITz ปีที่แล้ว +11

    මුලම සිකා බනිනවා නේද බන් අර සීයාට.😂.අඩෙ මරු ඈ ඒ කෑල්ල.😁

  • @akalankarathnayaka1389
    @akalankarathnayaka1389 ปีที่แล้ว +1

    fight scene next level....👌👌👌 krack film ekee bgm ekath lassanata end ekata use karala thibba eka patta mass💥💥💥 .... oyala dan film ekek kaloth hondai kiyala hithnee mata wetharada dan?🤔🤔🤔

  • @Gayan.madushanke
    @Gayan.madushanke ปีที่แล้ว +16

    Film එකක් ගහන්න කාලය ඇවිත් හොදේ ❤️❤️

  • @navinsampath424
    @navinsampath424 ปีที่แล้ว +3

    හොදටම තියෙනවා සුපිරි ..ජයවේවා ❤️❤️❤️❤️

  • @shesanthS2
    @shesanthS2 ปีที่แล้ว +43

    රිපෝට් ගහපු උන් ආයුධ පෙන්නන්න ගෙනියන්න ලකා සිකා 😁

  • @shehandhanushka9678
    @shehandhanushka9678 ปีที่แล้ว +2

    වෙනම level එකක තියෙන ලස්සන පට්ටම වැඩක්... film එකක quality යටම තියෙනවා

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +6

    සිනා සාගරේක අපිව කිමිදුවාට.. බොක්කෙම්ම ආදරෙයි ඈ .... සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ

  • @nadeeshapramodini613
    @nadeeshapramodini613 ปีที่แล้ว +2

    සිකා...."හෑයියෝ "කියන එකම තමා මරු...💖💖💖👍ලකා අයියත් මරු ඈ...දිගටම මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා හරිත..💖💖

  • @shortslk1874
    @shortslk1874 ปีที่แล้ว +6

    Video එකත් සුපිරියක්. සිංදුවත් පහරක්.. ❤️🙏

  • @saduusaduu4271
    @saduusaduu4271 ปีที่แล้ว +2

    අනික් වීඩියෝ එකත් බැලුවා මේකත් බැලුවා සුපිරි ලක්මාල් අයියේ💖🤗💖🤗
    ලකා & සිකා ආදරෙයි 🌹🌹🌹

  • @bhaagyaambanpola2737
    @bhaagyaambanpola2737 ปีที่แล้ว +6

    Always gives a valuable lesson to the society through the story , which is a really admirable and who ever disliked and reported must be angry n jealous of your success.

  • @jelekiru9672
    @jelekiru9672 ปีที่แล้ว +2

    Laka's action scenes superb... laka becoming action hero in sinhala cinema....

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife ปีที่แล้ว +24

    අභියෝග එනකොට තමයි තව තවත් ශක්තිමත් වෙන්නෙ. ජය වේවා!!!!!

  • @sandaruwanbandara5066
    @sandaruwanbandara5066 ปีที่แล้ว +1

    ඒක මරු... අපේ ගෙදරින් කියන්නේ ඔය දෙන්නා පාර්න් හරි හම්බුනොත් අස්සනක් හරි ගනීවි කියලා.. තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හිනාවෙන්න තියෙන නියම ඇක්ශන් ටික.. සුබ පැතුම්.. ජය හේ

  • @Diamond_Studio_Videography
    @Diamond_Studio_Videography ปีที่แล้ว +5

    මෙහෙමයි. ලකා කිව්වා වගේ මේක තමා ඔයාලා කරපු videos වලින් හොඳම එක. කලින් වීඩියෝ එක අයින් කරන්න කලින් 3න් පාරක් බැලුවා.. මේ වගේ තව හොඳ action short film එකක් කරමුකො, පැයක විතර එකක්...

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

    අඩෙ පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @dilshalakmali6628
    @dilshalakmali6628 ปีที่แล้ว +21

    තාත්තායි දුවයි ලස්සනට සිංදුව කියනවා.😁👍

  • @MaanaCinema
    @MaanaCinema ปีที่แล้ว +7

    සින්දුව නම් පට්ට ගැම්මක්♥️🌎

  • @nishulalk264
    @nishulalk264 ปีที่แล้ว +81

    Finally the legendary film makers are back again.

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 ปีที่แล้ว +5

    සිකාගෙ acting නං සුපිරි.. පට්ට.. කියන්න වචන නෑ.. සුපිරියක්👍

  • @maduranga9073
    @maduranga9073 ปีที่แล้ว +5

    සුපිරිම එකක් ඈ.. ෆිල්ම් එකක් ගහන්න පුලුවන් හැකියාවක් තියනවා උබලාට ❤️❤️🔥🔥✌

  • @shanukaviraj1928
    @shanukaviraj1928 ปีที่แล้ว +4

    පළ ඇති රුකට තමයි සහෝ ගල් ගහන්නේ එක තමයි ඇත්ත,,ජයවේවා ❤️

  • @lahirumadushan5183
    @lahirumadushan5183 ปีที่แล้ว +3

    ඒක නම් පට්ට.. අන්තිමට බිල්ල කිව්වහම ඔලුව වනපු හැටි තමා ආතල්ම..🤣🤣😂😂

  • @athulathalagahawatta1801
    @athulathalagahawatta1801 ปีที่แล้ว +1

    Ubala denna කොහොමත් waddo.sada kalum nam supiri

  • @Mr.sadeesha_
    @Mr.sadeesha_ ปีที่แล้ว +27

    නියමයි lakai sikai...වැටෙන්න වැටෙන්න නැගිටින එකට සුපිරිම ආදර්ශයක් Recspect ♥️

  • @budhdhikachathuranga9248
    @budhdhikachathuranga9248 ปีที่แล้ว +3

    පට්ට පට්ට ගැම්මක් ලකයි සිකයි ❤️❤️😘😘

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 ปีที่แล้ว +4

    ආඩම්බරයි... සහෝ.. ඇත්තෙන්ම ගොඩක් දියුණු වෙලා .. vidio එකක් දාන්නෙ කවද ද කියලා අපි බලන්න ඉන්නෙ.. තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .. අද අක්කා නෑ vidio eke.. 😔 ආදරෙයි oyala හැමෝටම 🖤❤️❤️❤️❤️😍

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    ලකාගෙයි
    ඔයාගෙ.දුව ගෙයි කටහඩවල් ලස්සනයි ඈ 👍👍👍
    නියමයිනෙ 😀

  • @senarathdunuweera7244
    @senarathdunuweera7244 ปีที่แล้ว +3

    ලකා සිකා ඒකනම් සුපීඊඊඊඊඊඊරි.movie එකක් බලනව වගේ දැනුනා.මරු සුබ පැතුම් ❤️❤️❤️❤️

  • @The_Davinci
    @The_Davinci ปีที่แล้ว +2

    මං අහන්නේ මේ වගේ එඩිටින් කැමරා,ඕඩියෝ බැලන්සින් ස්ක්‍රිප්ට් තියාගෙන අපිව පිස්සු වට්ට වට්ට ඉන්නේ නැතිව බැරිද අපේ ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට වර්ක්ශොප් එකක් වගේ එකක් කරන්න....❤❤❤

  • @gaweshpanthaka6130
    @gaweshpanthaka6130 ปีที่แล้ว +4

    ආදරෙයී ආදරෙයී සාගරේ තරම් ලකා සිකෝ 😍😍

  • @Jana_bro...
    @Jana_bro... ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරියක්..❤️

  • @senuradilshan5994
    @senuradilshan5994 ปีที่แล้ว +11

    කවදාවත් වරදින්නැ නැ අයියා ඔයාලට....❤️❤️❤️

  • @nuwanchinthaka3659
    @nuwanchinthaka3659 ปีที่แล้ว +2

    අම්මපා හොදේ සුපිරි ....අදරෙයි ලකා&සිකා බොක්කෙන්ම .❤️❤️❤️

  • @deshanisuru3777
    @deshanisuru3777 ปีที่แล้ว +5

    1M subscribe වලට තව ටිකාආආයි..

  • @suranjanperera4805
    @suranjanperera4805 ปีที่แล้ว +2

    අතාරින්න එපා සුපිරි ❤️ lakai sikai

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 ปีที่แล้ว +4

    සිකා එතන මොනා උනත් හැන්ඩියා හැබැයි 💕💕💕💕

  • @sanjeewakasun2064
    @sanjeewakasun2064 ปีที่แล้ว +3

    ඔයාලා film එකක් කරන්න අයියේ...සුපිරි ආ...

  • @tharindushehan5592
    @tharindushehan5592 ปีที่แล้ว +12

    රිපොට් ගහපු එවුන්ට නම් පිස්සු 🔫 සින් ට්වි එකෙ පෙන්නනෙ නැද්ද පොඩි ලමයි ට්වි බලන්නෙ නැද්ද
    වැඩෙ සුපිරි ඔයලට ජය ❤🖖

  • @NipunMigadaya_Official
    @NipunMigadaya_Official ปีที่แล้ว +1

    Sinduw wenama upload kloth supiriyk wei ♥️💯💫much love guys❤

  • @noidea940
    @noidea940 ปีที่แล้ว +4

    ආදර්ශමත්, funny , creative ... ❤❤👊

  • @vinuherath4064
    @vinuherath4064 ปีที่แล้ว +1

    ,ඉක්මනට බැලුවා, අදත් රිපෝට් ගැහුවොත් එහෙම ආයේත් බල්න්න වෙන්නෑ....suprb work legends....❤❤❤

  • @akilanimesh4142
    @akilanimesh4142 ปีที่แล้ว +9

    ඊලග මිශන් එකත් ඕන ❤️💚

  • @Tom-uf5kf
    @Tom-uf5kf ปีที่แล้ว +7

    අම්මට කසුනා..ඔයා දස්සයෙක් වෙලානේ 🥳❤️

  • @lakiyaichabiyai1287
    @lakiyaichabiyai1287 ปีที่แล้ว +19

    ජයම වේවා අයියේ♥️♥️♥️

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +9

    ඔයාලව වට්ටන්න කාටවත් බැහැ. ඉදිරියටම යමු ලකයි සිකයි..... ජය වේවා!
    💙🔥

  • @utopiahub
    @utopiahub ปีที่แล้ว +4

    පට්ට . සින්දුවත් පට්ට.

  • @KasunTharaka-fk1ud
    @KasunTharaka-fk1ud 6 หลายเดือนก่อน

    මෙකනම් නියමයි ලාකා සිකා අයියේ හින්දි මුව් එකක් වගේ ඔය දෙන්නට බුදු සරණයි අයියලා

  • @sajeewalive
    @sajeewalive ปีที่แล้ว +20

    ලකයි සිකයි ගෙන් දවසක Film එකක් එනව.. I guarantee that❤

  • @ruwanbandara8688
    @ruwanbandara8688 ปีที่แล้ว +1

    නැවත හදල දැම්ම නේද... සුපිරි ආ..රීලෝඩ් එකක් දාන්න එන කොල්ල ඔයාලගෙ වීල් එකටම නගින සීන් එක පොඩ්ඩක් වෙනස් උනානම් හොඳයි කියල හිතනව...

  • @namalchathuranga1595
    @namalchathuranga1595 ปีที่แล้ว +3

    සුපිරි එකට ගැලපුවා ❤ සුපිරි එකට දුන්නා❤ සුපිරියක්ම තමා..❤ ජයේන් ජයම වෙවා.. ආදරෙයි ❤❤❤❤🎉

  • @DILSHANSENANAYAKE739
    @DILSHANSENANAYAKE739 ปีที่แล้ว +1

    supiriy film ekk baluwa wage thmy

  • @ravidulakshanmusic3392
    @ravidulakshanmusic3392 ปีที่แล้ว +10

    හැමදාම වගේ අදත් සුපිරියක් ලකා සිකා
    පෙම් සිහිනේ එක වගේ 2ත් සුපිරි. ඊළගට ෆිල්ම් එක්ක ගහල තමයි නවතින්නේ 🤍😍🙌🏾✌🏽

  • @asentertainment6849
    @asentertainment6849 ปีที่แล้ว +1

    Good lak laki siki 🤙🤙❤️❤️❤️❤️❤️