‪@LakaiSikai‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2023
  • MASTERMIND INSTITUTE OF STUDIES
    වැඩසටහනට සම්බන්ධ වීමට කැමති නම් පහත WhatsApp Group එක ක්ලික් කර එකතු වන්න: chat.whatsapp.com/LFW2AlZaZfk...
    More Info Call / WhatsApp: 0765678784
    MasterMind TH-cam - / @mastermindroshan2112
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Art , Costume & Production - Dammika Madushanka | Kasun Chanuka | Sachindu D Perera
    Makeup - Sandun Wimalarathna
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani | Nimal Jayasinha | Pavithra Wikramasinha | Chameshi Madushika | Kanishka Athukorala
    Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara | Thisara Damith
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 1.4K

  • @LakaiSikai
    @LakaiSikai  ปีที่แล้ว +699

    ලකයි සිකයි Live in අප්සෙට්

  • @1xbetwinner111
    @1xbetwinner111 ปีที่แล้ว +957

    ගුරා නැතුව ගෝලයා දැන් විනාඩි 30 ක් විඩියෝ එකක් ඇදන් යනව ❤️, මුල් කාලෙ මුට කොච්චර මඩ ගැහුවද මිනිස්සු 🤭

  • @sajeewalive
    @sajeewalive ปีที่แล้ว +302

    ලකයි සිකයි කියන brand එකේ ලකා නැතුව විඩියෝ එකක් යන තැනට content එක sure කියන්නෙ ලක්මාල් අයියෙ උඹ පට්ට risk taker කෙනෙක්👌

  • @madukavimesh9043
    @madukavimesh9043 ปีที่แล้ว +632

    "උබ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං" ලකා අයියා ඒ ටික බොක්කෙන්ම කීවේ.ජය ඩබලටම❤️

  • @lakshan2898
    @lakshan2898 ปีที่แล้ว +405

    මේක 1M ගහනවා කියන කට්ටිය මේ පැත්තට❤💫

  • @heshanjanitha5002
    @heshanjanitha5002 ปีที่แล้ว +16

    යකෝහ් හොස්පිටල් ඇඩ්මිට් වෙලා ⁣ඉන්නේ සිකා මී කතුරට අහුවෙන සීන් එකේදි හිනා ගියා නවත්තගන්න බැරි වෙන්න වෝට් එකේ උන් ඔක්කොම මං දිහා බලාගෙන පොලව පලන් යන්න හිතුනා 😁

  • @SirilAyya
    @SirilAyya ปีที่แล้ว +307

    මේක සුපිරියි 😍

  • @lankaithihase456
    @lankaithihase456 ปีที่แล้ว +153

    ආයි ඉතින් කුමන ගෙදරක් හෝ වේවා තාත්තා කතා කරපු දේවල් නම් මේ ලංකාවේ හැම කොල්ලෙක්ටම අහන්න වෙන හොදම වදන් පෙළ.

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +3

    හිනාවෙන අතරෙ තරුනයින්ට ගන්නවනම් හොද අවවාද ටිකක් තියෙනවා .වර්තමාන අද බහුතර තරුනයින් දෙමාපියන්ගෙන් කනව විතරක් නෙවෙයි ෆෝන් කාඩ් එක පවා දාගන්නවා.විලිලැජ්ජයි හොදේ.අදනම් ගොඩක් හිනා උනා.මරේ මරු.හබයි ලකා ඉන්නම ඕන සිකා එක්ක.

  • @wmcreative6276
    @wmcreative6276 ปีที่แล้ว +70

    යාලුකම කියන දේට හැබෑම නිර්වචනය ලකයි සිකයි .. ආදරෙයි ❤️❤️❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +6

    නියමයි හොදෙ පට්ට ඉතින් දකුනෙ ගැම්මවල් දෙකක් ආයෙ ඉතින් කතා දෙකක් නැ සුපරි පරි ඉතිරෙන්න දීලා තියෙනවා ඒක නම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @calculusperera
    @calculusperera ปีที่แล้ว +60

    නියමයි.👍 දෙමව්පියන්ගේ සල්ලි වලින් බයික් අරගෙන, පෙට්‍රල් ගහගෙන රස්තියාදු ගහල මහමග අබ්බගාත වෙලා, මිනීපෙට්යෙන් ගෙදර එන රටට මෙලෝ වැඩක් නැති කාලකණ්ණියන් පරපුරක් තවදුරටත් බිහිනොකිරීමට දරන අති සාර්ථක නිර්මාණාත්මක ප්‍රයත්නයක්.😍😍😍❤❤❤

  • @BRAIN_the_BRAIN
    @BRAIN_the_BRAIN ปีที่แล้ว +98

    Creative පට්ටම.. අම්මා මරු. ඇත්තටම හොද පරාසයක හිතන්න පුලුවන් පටට්ම දක්ෂයෙක් ලකා❤️

  • @nonameuser8
    @nonameuser8 ปีที่แล้ว +166

    ලකයි සිකයි වැඩක් කරා කියන්නෙ ඉතින් සුපිරියක් තමා...❤️😉🔥💪👍ඉක්මනටම 1M ගහමු...ජය වේවා...🙏🤩👍

  • @cnl920
    @cnl920 ปีที่แล้ว +141

    මේ පාරත් සුපිරියක් ❤️😍

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +22

    අම්මෝ පටන් ගත්තු තැන ඉඳලා හිනා හිනා යනවා යකෝ 🤣🤣🤣😂

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 ปีที่แล้ว +78

    තමුසේ තමා මේකව නරක් කරන්නේ අපේ ගෙදරත් ඕක කොයි වෙලෙත් ඇහෙනවා ඉස්සර 😂😂😂😂 පව් අම්මා ඉතින් හැමදාම බැනුම්.. සුපිරියක් තමා සිකා මරු

  • @MCmalinga121
    @MCmalinga121 ปีที่แล้ว +10

    ලකා කෝ බලන්න මමත් ආවේ..අන්තිමට ඉල ඇදිල ඉවර උනේ...පට්ට.හැමදාම වගේ සුපිරි.ආදරෙයි ලකා & සිකා අයියා....😘😍💕

  • @lahiruathukorala5011
    @lahiruathukorala5011 ปีที่แล้ว +21

    ඔය කළේ හොඳටම සුපිරි ඇ 😁🤣🤣🤣🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @tharushadilshan7153
    @tharushadilshan7153 ปีที่แล้ว +16

    පලමු තත්තපරෙන්ම බලන්න ආවා 😍