Jayarathna Walawwa | ජයරත්න වලව්ව - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • / appetonsrilanka
    ...
    #Lochi #JayarathnaWalawwa #Lochana
    Story: Lochana Jayakodi
    Script: Amila Nandasiri
    Screenplay: Lahiru Mayadunna
    Director: Pamod NIlru
    Director of Photography: Lahiru Mayadunna
    Editor / Colorist: Mayadunna Films
    Cast:
    Lochana Jayakodi
    Johne Fernando
    Nilmini Kottage
    Danu Innasithamby
    Kavindu Yasas Uyangodage
    Maneesha Nanayakkara
    Isanka Sudeera
    Crush (ක්‍රිශාන්ත)
    Asst. Director: Udara Siriruwan
    Makeup : Romana Adambarage (Salon Liyonz)
    BTS:
    Minosh Thissera
    Supun Dilanka
    Camera Rental: Cinegear Sri Lanka
    Special Thanks :
    Anil Hewawasam (Panapitiya Walawwa)
    Dayan Kiriwaththuduwa
    Ashmitha Rajapaksha
    Arshath Zawahir
    Kelum Devanarayana
    Vishmi Nimasha
    Rumesha Jayakodi

ความคิดเห็น • 2.8K

  • @mastermevan6422
    @mastermevan6422 3 ปีที่แล้ว +3316

    ලෝචි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් තමා ❤️☺️
    ලොචිගේ ෆෑන් බේස් එක මෙහෙට කොටන්න.....

  • @gunasekaramethulhansodh
    @gunasekaramethulhansodh 3 ปีที่แล้ว +57

    මුලින් නිකම් ලොචි නම් වූ ඇය, දැන් Lochi Productions නමින් නම් දැරූ වගයි. Congrats Lochiyo ! ❤️🖤

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +956

    කොල්ලොන්ගෙන් නම් රැට්ටා❤🧔👩‍⚕
    කෙල්ලොන්ගෙන් නම් ලෝචි❤👩 තමා ඉතින්.........
    ඉක්මනටම 1M ජය!!!

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +298

    අන්තිම ටික නම් නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ....
    සුපිරියක් තමා ලෝචී...❤🔥😍🙊

  • @himashiindrachapa7319
    @himashiindrachapa7319 3 ปีที่แล้ว +42

    අන්තිමට ලෝචියි ජෝනුයි සෙට් වෙනකම් බලන් හිටපු උන් මේ ⁣කොනට 😂

  • @seyasandani5406
    @seyasandani5406 3 ปีที่แล้ว +358

    ධනූ තමයි හොදටම කෙරේ. සියලු දෙනාගේ රංගනය විශිෂ්ඨ යි

    • @commentboy811
      @commentboy811 3 ปีที่แล้ว +4

      තොපි රංගනය ගැන මොනවද දන්නෙ... හිකනලයා

    • @SKGGG
      @SKGGG 3 ปีที่แล้ว +7

      Seya Sandani: "ධනූ තමයි හොදටම කෙරේ"???????? පිස්සුද ඔයාට?? ඇස් පේන්නේ නැද්ද?? දනු කෑවා මේ video එක.

    • @SKGGG
      @SKGGG 3 ปีที่แล้ว +3

      Eww why did you get that annoying, crass Danu fellow involved in this production, Lochi. I usually like your videos but this one is stupid and unfunny just like Danu. He has definitely cheapened the production.

    • @commentboy811
      @commentboy811 3 ปีที่แล้ว +2

      @@SKGGG හිකිස්.... පවු ඔයා.... ඇයි මේක කියන්න ඔච්චර මහන්සි උනේ

    • @kevinferguson7477
      @kevinferguson7477 3 ปีที่แล้ว +3

      @@SKGGG Well said. I agree. Danu ruined the video.

  • @Gimhanmihiranga22
    @Gimhanmihiranga22 3 ปีที่แล้ว +249

    කෙල්ලෙක් මෙ වගෙ සුපිරි වැඩක් කර කියන්නෙ එකෙන්ම respect ❤️

  • @snapmusic6610
    @snapmusic6610 3 ปีที่แล้ว +309

    ලෝචි අක්ක තමා ලංකාවේ කෙලි බ්‍රෑන්ඩ් එක..හැමදාම වගේ සුපිරියක්..😍😎💚❤️

    • @ETesKMusic
      @ETesKMusic 3 ปีที่แล้ว +4

      🤘🤘👍

    • @snapmusic6610
      @snapmusic6610 3 ปีที่แล้ว +3

      @@ETesKMusic 💚❤️💚❤️

  • @nishi6572
    @nishi6572 3 ปีที่แล้ว +442

    උඩ පනිනවා,
    දුර පන්නිවා,
    හිතුනොත් දුවනවා,
    තේරුනොත් ඔලිම්පිකුත් යනවා...
    අැයි තමුසෙට පාන්ද?😂😂😂😂😂😂
    නියමයි ලෝචි අක්කෙ...😊👊

    • @annabell1098
      @annabell1098 3 ปีที่แล้ว +11

      ay thamuseta paan da 😀

    • @snehaalwis9336
      @snehaalwis9336 2 ปีที่แล้ว +5

      අම්මො ඔව් එක සුපිරි තමා 😅

  • @rashmithanulya4445
    @rashmithanulya4445 2 ปีที่แล้ว +18

    ඒ ස්මෝකගෙ වෙනස නම් මාරයි..🙊❤
    කොහොමත් ඇත්ත ජීවිතේ ඌ නියම කොල්ලෙක් වගෙ 😌❤
    හැපි බර්ත් ඩේ KING ❤👁

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +295

    නිල්මිණි කෝට්ටේගොඩ ගත්ත එක හොදයි. හරිම ආසයි එයාට. video එක සුපිරි ලෝචි

    • @ashandevandra6521
      @ashandevandra6521 3 ปีที่แล้ว +4

      😍😍😍

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +3

      @@ashandevandra6521 👍

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +1

      නිල්මිණි තෙන්නකෝන් ගත්ත එක හොඳයි 😂🙈

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +4

      @@sandzbern තෙන්නකෝන් නෙවෙයි කෝට්ටේගොඩ

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 ණෑ නෑ කෙන්නකෝන් 😂😂

  • @sahan138
    @sahan138 3 ปีที่แล้ว +301

    පට්ට.. දවසින් දවස ලෝචිගේ රංගන හැකියාව දියුණු වෙනවා. සුභ පැතුම් ලෝචි..

  • @Thakshilajayasinghe2004
    @Thakshilajayasinghe2004 3 ปีที่แล้ว +165

    ක්‍රශ් හෙවත් ක්‍රිසාන්තත් ඉන්නෝනෙ..😘හැමදාම ...ඉතින්..වෙඩිල්ල වගෙ...තමයි ලෝචි අක්කි..🙃මරු😁..... 💯💥🤩

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +101

    චිචී ටටියානා කැමති උනෙ සන්ලයිට් ඇඩ් එක්කෙන් දැකලනෙ ඒ ඇඩ් එක මතක් උනා.. ආදරෙයි ලෝචී 😘

  • @RJ-vm7dp
    @RJ-vm7dp 3 ปีที่แล้ว +167

    හිනා යන්න ගොඩක් හෙතු තිබ්බත් හිනා ගියෙ weight gain එකෙන් මහත් වෙනවා කිව්ව එකට 😅

  • @rashmikaperera6718
    @rashmikaperera6718 3 ปีที่แล้ว +114

    අර අන්තිමට ලෝචි අක්කා එන ටික මාරම ලස්සනයි. විඩියෝ එකම පට්ට.😍💓🔥

  • @DILHARA_007
    @DILHARA_007 3 ปีที่แล้ว +51

    කෙට්ටු seen එකක් කියනකොටම තවත් appeton add එකක් කියල මතක් උන උන් මේ කොනට😅❤💯

  • @moviehub5265
    @moviehub5265 3 ปีที่แล้ว +296

    මෙහෙම ගියොත් නම් ලෝචි අක්ක film එකකුත් ගහයි❤️💪

  • @prabhalakiruvani8036
    @prabhalakiruvani8036 3 ปีที่แล้ว +9

    ඔහොම යං ලෝචි අක්කියෝ.. අපි බලා ඉන්නෙ teledrama, film industry එකට ඔයා එනකන්.. ගොඩාක්ම ඔයාට ගැලපෙන්නෙ joke කරන එවට.. ඔයා කටකාර හින්දා ඒ වගේ එකක් නම් මරු...❤ ආදරෙයි

  • @vissamusic
    @vissamusic 3 ปีที่แล้ว +26

    ලෝචිගෙ වැඩක්නං ආයි සුපිරියක්ම තමා😂😘😘
    ලොචිගේ ෆෑන් බේස් එක මෙහෙට කොටන්න.....

  • @edits7879
    @edits7879 3 ปีที่แล้ว +148

    සදරු අයියා ජ්‍යාත්‍යන්තරෙත් දිනලා වගේ😂💔

  • @mahisha1151
    @mahisha1151 3 ปีที่แล้ว +137

    කතා දෙකක් නැහැ සුපිරි 👌
    ලෝචි නිසා කාලෙකින් හිනා වුනා ...
    ආදරෙයි ලෝචි ❤️

  • @Eish-h
    @Eish-h 3 ปีที่แล้ว +62

    ලෝචි තමා favourite ම 😁🌼
    ඒ උනාට ඔක්කෝගෙම acting මරු😌❤අන්තිමටනෙ හොදටම කරලා තියෙන්නේ😄😄😄

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +1

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ please 👍👍👍👍...........

  • @tharu80
    @tharu80 3 ปีที่แล้ว +31

    ලෝච්ගෙ acting නම් සුපිරි අනේ🤩🤩🤩🤩

  • @armygirl3562
    @armygirl3562 3 ปีที่แล้ว +37

    'ගල් ඉබ්බා' හම්බෝ ලෝචී 😂🤭❤
    ❤ ඔයා මාර ලස්සනයි අක්කි ❤

  • @chandrasekaramudunkotuwa5072
    @chandrasekaramudunkotuwa5072 3 ปีที่แล้ว +336

    ලෝචි අක්කියෝ ආදරෙයි ❤ හැමදාම දාන දාන වීඩීයෝ එක බලනවා 😁 ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි 😘❤️❤️❤️

  • @shashiacademy3412
    @shashiacademy3412 3 ปีที่แล้ว +96

    ලෝචිගෙ වැඩක්නං ආයි සුපිරියක්ම තමා😂😘😘

  • @chathuchathu7030
    @chathuchathu7030 3 ปีที่แล้ว +341

    අම්මෝ..ලෝචිගෙ බව්වටත් ඇක්ටින් පුලාම්❤️😍

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +2

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏

    • @commentboy811
      @commentboy811 3 ปีที่แล้ว +5

      අපි නොදැක්කට පූසත් හොදට වැඩ ද්දාලා තියෙන්නෙ

    • @thinejapeiris6625
      @thinejapeiris6625 3 ปีที่แล้ว +1

      Ekke nam atha

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 3 ปีที่แล้ว

      th-cam.com/video/mhHXtjYuTSg/w-d-xo.html

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +1

      😂😂

  • @dhananjayalakshan3618
    @dhananjayalakshan3618 3 ปีที่แล้ว +42

    Lochi තමා හොදටම කරන්නෙ🤭🙄😌

  • @chamalka9727
    @chamalka9727 2 ปีที่แล้ว +4

    ලෝචි අක්කි එතන ගොඩාක් ලස්සනයි අනේ 😘😘😘😘😘ආදරෙයි අක්කී 💖💖💖💖

  • @alwis__
    @alwis__ 3 ปีที่แล้ว +137

    ලෝචි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් තමා ❤️☺️

  • @dilkademel1303
    @dilkademel1303 3 ปีที่แล้ว +480

    අනගත සුපිරි නිලිය ලොචනා ජයකොඩි 💜️

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +2

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥

    • @commentboy811
      @commentboy811 3 ปีที่แล้ว +3

      අම්මගෙ රෙද්ද

    • @amilawimalachandra8060
      @amilawimalachandra8060 3 ปีที่แล้ว +2

      මොලේ කචල්ද.ලෝචනා මහ ලොකු නිළියක් ද

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 3 ปีที่แล้ว

      th-cam.com/video/mhHXtjYuTSg/w-d-xo.html

    • @dilkademel1303
      @dilkademel1303 3 ปีที่แล้ว +4

      @@amilawimalachandra8060 ow නැත්තං එයාට sub la 556k ඉන්නෙ කොහොම ද 😂

  • @lasithadilan940
    @lasithadilan940 3 ปีที่แล้ว +47

    ලෝචි අක්කි තමයි හොඳටම කරේ......😂😂😉😉😉🔥🔥♥️♥️
    සුපිරියි ඉතිං 🔥😉🤗

  • @nethulib3083
    @nethulib3083 3 ปีที่แล้ว +13

    මෙච්චර කාලයක් script ලිව්වද ලෝචි මරු මරු 🔥

  • @anjalikumarihamy7853
    @anjalikumarihamy7853 3 ปีที่แล้ว +24

    ලෝචනාගේ අනිත් නංගිද මේ ඉන්නේ 😎❤🤩

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +144

    ඒකබාර් මැනිකේ මගේ හිතේ ඔක්කොම මේදවස්වල ට්‍රෙන්ඩින් ඒව තමයි ..🤣🤣

  • @3tribe_6ix
    @3tribe_6ix 3 ปีที่แล้ว +32

    Tv එකේ සබන් add එකෙන් පස්සේ හිනා වෙවී රෙදි හෝදන කෙල්ලෙක් දැක්කමයි.....😂😂😂

  • @slhirunabanda30
    @slhirunabanda30 3 ปีที่แล้ว +267

    "කුරුම්බැට්ටි පොල් ගෙඩි වී හැදිලා "😂😂😂😂😂😂😂 ලෝච් තමා හොදටම කලේ

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +2

      ඒ මොකක්ද ඒ Seen එක

    • @hasithadevinda
      @hasithadevinda 3 ปีที่แล้ว +3

      තැඹිලි තැඹිලි! 😆😆

    • @anjalikumarihamy7853
      @anjalikumarihamy7853 3 ปีที่แล้ว +2

      පොල් නෙවෙයි තැබිලි 😂💔

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว +1

      @@Vidusha_N_Janushi scene

    • @snehaalwis9336
      @snehaalwis9336 2 ปีที่แล้ว +1

      අම්මෝ 😅😅😅

  • @rasikaamarajeewa6138
    @rasikaamarajeewa6138 3 ปีที่แล้ว +5

    Ape nangige namath lochi ...ekith oyawagemaiiii ..... Maya pissu kochchiyak.... Oyanam maru lochi....oyata lochi kiyanakota ape nangi budimai mathak wenne... Hemadama oya wage ewa digatama karanna....best of Luke😍😘

  • @imashaharshini9114
    @imashaharshini9114 3 ปีที่แล้ว +10

    තව ටිකක් වෙලා තිබුනනම් කියලා හිතුනා ලෝචි අක්කි...නියමයි😘💓💓

  • @Shenu-nz7ss
    @Shenu-nz7ss 3 ปีที่แล้ว +96

    ලොචි අක්කෙ ආදරෙයි 🥰🥰ඇත්තටම ලෝචි කියන්නෙ බ්‍රැන්ඩ් එකක් ❤️ආදරෙයි අක්කෙ 🥰

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +2

      Yaluwane 2k gahanna udau karannako please udaukaranawaneda nodakka wageyanna epa🙏💕💕❤❤❤💕🙏🙏🌹🌹♥️

    • @sadaruwan675
      @sadaruwan675 2 ปีที่แล้ว

      Hm

  • @rulebreaks8883
    @rulebreaks8883 3 ปีที่แล้ว +137

    ලෝචි අක්කි Race drama එකෙත් රඟපානවා පට්ට හොදේ 🥰🥰🥰☺️☺️🤗🤗🤗🤗😁😁😁🤗🤗🤗🤗

  • @thakshilakavindi684
    @thakshilakavindi684 3 ปีที่แล้ว +37

    අම්මෝ අන්තිමට ලොචනා අක්කගේ ලස්සන🥺♥🤭 කට්ටියම මරු හැබැයි ♥😌

  • @THETravelers222
    @THETravelers222 3 ปีที่แล้ว +18

    ලෝචි වීඩියෝ එක පට්ට,,,,,❤❤❤❤best of luck lochi....!!!!!! ඔයා ඊට වඩා පට්ට 👌👌👌👌✌✌✌👍👍😘😘😘😘😘ඔයා මාර hot

  • @seneshsilva5876
    @seneshsilva5876 3 ปีที่แล้ว +39

    අම්මෝ ලෝචීගේ ලස්සන රතු ගවුමට 😍

  • @madhu4176
    @madhu4176 3 ปีที่แล้ว +180

    ලෝචි වැඩක් කරොත් ඉතින් ගින්දර වගේ තමා🔥🔥 ආදරෙයි ලෝචීයෝ 💝💝

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +1

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ please 👍👍👍👍

  • @PrabashiMG
    @PrabashiMG 3 ปีที่แล้ว +105

    ඊලගට 1M ගහන්නෙ ලෝචි තමා...❤️

  • @nethmipramodya241
    @nethmipramodya241 3 ปีที่แล้ว +91

    අක්කේ ඔයා තමයි👈...කාටත් වැඩිය ජනප්‍රිය ❤❤😂😂

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Yaluwane 2k gahanna udau karannako please udaukaranawaneda nodakka wageyanna epa🙏💕💕❤❤❤💕e

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +1

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥

    • @සීදූ-ෂ2ඹ
      @සීදූ-ෂ2ඹ 3 ปีที่แล้ว

      අපේ ටික් ටොක් නිලිය.❤❤❤❤ ලොචී.

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 3 ปีที่แล้ว

      th-cam.com/video/mhHXtjYuTSg/w-d-xo.html

  • @vishwabandara540
    @vishwabandara540 3 ปีที่แล้ว +27

    9:25 අපොයි අපොයි , ඒවා බීලත් කෙට්ටුයි හැබැයි 😂 ටිකක් මූනෙ makeup වැඩියෙන් වැටිල, ඇදුම මාරු වෙලා විතරයි නේත😂💔 පව් හැබැයි😂

  • @MrRajonboard
    @MrRajonboard 3 ปีที่แล้ว +55

    The entrance of #Danu killed me.. what a serious look!!! hahahaha that chicken and knife awsome idea!!

  • @isuriperera8574
    @isuriperera8574 3 ปีที่แล้ว +40

    ලෝචි අක්කා ලස්සනයි 😻💖 මාත් රේස් ඩ්‍රාමා එක බලන්න ගත්තෙ අක්කා නිසා තමා. 😻😻

  • @chamodyapiyasarani7253
    @chamodyapiyasarani7253 3 ปีที่แล้ว +136

    අම්මෝ sunlight add එක නම් නියමෙට ගැලපෙනවා 😂😂

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ please 👍👍👍👍

    • @asanthiiresha2718
      @asanthiiresha2718 3 ปีที่แล้ว

      😂😂😂

    • @ruu-og6jd
      @ruu-og6jd 3 ปีที่แล้ว

      😂👍

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 3 ปีที่แล้ว

      th-cam.com/video/mhHXtjYuTSg/w-d-xo.html

  • @arrow5318
    @arrow5318 3 ปีที่แล้ว +68

    මගේ ආසම TH-camr තමයි ලොචි අක්කා. මාර කටක් තමයි තියෙන්නේ ලොචියට. ආදරෙයි

  • @manujatheekshana2906
    @manujatheekshana2906 3 ปีที่แล้ว +17

    ජයකොඩි පරම්පාරව😁❤️

  • @LiviZ_x
    @LiviZ_x 3 ปีที่แล้ว +27

    "නම නං ජෝන් හිතන් ‍ඉන්නෙ ජෝන් ඒබුම් කියලා ඒ මිනිහා දන්නවනම් බෙල්ලෙ වැල දාගෙන මැරනවා හලෝ" මේ කෑල්ල මරැ ලෝචියෝ

    • @yovindumethsuka3656
      @yovindumethsuka3656 3 ปีที่แล้ว +1

      ඒකට හිනා ගියෙ නෑ හැබැයි

  • @dulmichamodya6057
    @dulmichamodya6057 3 ปีที่แล้ว +37

    ඔකොම ඉන්නොනෙ😂මේක දානකම් ඉදියෙ..නිකන් ෆිල්ම් හෝල් එකක් ගිහින් ෆිල්ම් එකක් බැලුවවගේ❤😚

  • @yasinthapasindu9746
    @yasinthapasindu9746 3 ปีที่แล้ว +68

    ලෝචී අක්කා ඉතින් බෑන්ඩ් එකක් 💞
    ආදරෙයි අක්කී 💞💞💞💜️

  • @RK-bs8yl
    @RK-bs8yl 3 ปีที่แล้ว +76

    මරැ ලෝචි අක්කේ
    ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @Madhu3732
    @Madhu3732 7 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක 😂😂 අම්මෝ වදන් ටික...😂😂 ගැම්මක් තමයි ලෝච් අක්කි ❤❤❤

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 ปีที่แล้ว +37

    අනේ නියමයි සුපිරි ගින්දර .නියමයි ලෝචි අක්කි ආදරෙයි ගොඩක් .👍💝💖❤️‍🔥

  • @sanarakithmina5044
    @sanarakithmina5044 3 ปีที่แล้ว +85

    අක්කනම් නිලියන් අතරෙන් ඉහලටම යන්න ඕනෙ
    මරුවට රගපානවා ආදරෙයි අක්කියො ❤❤

  • @Gayee_07
    @Gayee_07 3 ปีที่แล้ว +30

    ශා🤩🤩අද වීඩීයෝ එක නම් සුපිරි,පොඩි film එකක් බැලුවා වගේ ෆීලින්ග් එකක් ආවා❤️❤️🤩🤩ආදරෙයි ලෝචි🤗😋😘

  • @thushanigayathri9576
    @thushanigayathri9576 3 ปีที่แล้ว +15

    Lochi ❤😍......වීඩියෝ එක බලන්න කලින් like කරපු අය කෝ....

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +1

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥

  • @rizkamarikar
    @rizkamarikar 3 ปีที่แล้ว +12

    Super Lochi!! 😍😍
    Seeing Danu serious for the first time 😅😅

  • @sgee950
    @sgee950 2 ปีที่แล้ว +2

    ඔයා මරූ ලොචි අක්කේ මට ඒක පාරක් ආසයි ඕයත් එක්ක කතා කරන්න☺️☺️

  • @sltech619
    @sltech619 3 ปีที่แล้ว +335

    මන් රේස් බලනාව ඔයයි රැට්ටා හින්දයි❤️

  • @prabodhasandaruwan5685
    @prabodhasandaruwan5685 3 ปีที่แล้ว +61

    ඇපටන්නම් තනි බොරුවක්..කොහොම උනත් ලෝචි මාස 3කට පස්සෙ එන තැන මාර ගති❤️‍🔥

  • @amandalasila4955
    @amandalasila4955 3 ปีที่แล้ว +54

    අම්මො ලොචි ඔය වඩක් කරොත් අපහු කියන්න වශන නහ් පට්ට සුපිරි

  • @idgirl3748
    @idgirl3748 2 ปีที่แล้ว +12

    එක නම් පට්ට season 2 එකකුත් හදන්නකෝ

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +11

    Ratta ගේ Appeton Weight video එක මතක් උනේ කාටද...nice character build up ධනුගේ පුතා හැටියට Jhone ව ගත්ත එක මාරම ගැලපෙනවා දෙන්නම එක වගේ...Tamil film style එකත් ඒ විදිහමයි..perfect video akki wish to success your next video same this...good luck ❤✌

  • @nethmipramodya241
    @nethmipramodya241 3 ปีที่แล้ว +52

    අනේ අක්කී ඔයාට ආදරෙයී❤..හැමදාම .. දාන දාන එක බලනවා 👀 ❤❤❤😂

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +22

    රෙදි හෝදනකොට සබන් බෝලත් යනවා...අම්මෝ නෝ...😂✋❤️

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Yaluwane 2k gahanna udau karannako please udaukaranawaneda nodakka wageyanna epa🙏💕💕❤❤❤💕👍

    • @nadeekapriyadarshani6493
      @nadeekapriyadarshani6493 2 ปีที่แล้ว

      😚😚

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +57

    🖤❤️ලෝචි මැනිකො ආදරෙයි අක්කො....😍🖤❤️

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว +1

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว +1

      Mekatath sb karanna puluwanda please

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว +1

      🙏🏻 .............................

    • @culsri4456
      @culsri4456 3 ปีที่แล้ว

      @@lmmusic4551 යාලු අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න.

  • @devindesilva7426
    @devindesilva7426 3 ปีที่แล้ว +15

    Great entrance Danu😍. Gorgeous as always.

  • @thilanhansa5010
    @thilanhansa5010 3 ปีที่แล้ว +29

    මාත් ජයරත්න පරම්පරාවෙ තමා 😁 නියම වීඩියෝ එක දිගටම කරන් යමු 👍❤️

  • @Cncwould12
    @Cncwould12 3 ปีที่แล้ว +6

    මරු මරු ලෝචියෝ වෙනස් වැඩක්♥️😊 onna magen comments

  • @6758DN
    @6758DN 3 ปีที่แล้ว +17

    ලොචි කවදත් smart හැමදාම ඔයාට අපි ආදරෙයි💖💖💖💖💖💖🥰🥰🥰

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +2

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥

    • @6758DN
      @6758DN 3 ปีที่แล้ว

      @@KaveeLK16 ඔන්න මම උදව් කරා

  • @eshanirajapaksha456
    @eshanirajapaksha456 2 ปีที่แล้ว +1

    Lochige ඇග කෙට්ටු උනාට ඔන එවා ගානටම තියනවා

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +60

    Productions quality එක සුපිරි.ඉස්සරහටත් මේ වගේ වැඩ ටිකක් ඕනෙ.❤

  • @bestlife9537
    @bestlife9537 3 ปีที่แล้ว +17

    ලංකාවේ තියෙන සුපිරිම යූටියුබ් චැනල් එක තමා ලෝචී production අලුත් වීඩියෝ එනකං බලාගෙන හිටියේ💓💓💓💓

  • @senalifonseka2936
    @senalifonseka2936 3 ปีที่แล้ว +300

    එක පට්ට ලොචියෝ❤️‍🔥
    රුවන් පෙරේරා (කැකුළා)

    • @suwanjithnuka8462
      @suwanjithnuka8462 3 ปีที่แล้ว +6

      Kekula mage asama naluwa

    • @AP-pl2sf
      @AP-pl2sf 3 ปีที่แล้ว +21

      අනෙ නිකන් පල හිකනලා.කැකුලගෙ මයිලක් තරම් වත් තෝ වටින්නෑ😂

    • @amaroozz
      @amaroozz 3 ปีที่แล้ว +10

      Fake account 😅😅🤣🤣

    • @pawankalhar3332
      @pawankalhar3332 3 ปีที่แล้ว +2

      @@AP-pl2sf 😁😁😁😁

    • @Doca_BOY
      @Doca_BOY 3 ปีที่แล้ว +1

      🐓 ගෙ කැකුළා

  • @nishanthasumanrtna33
    @nishanthasumanrtna33 3 ปีที่แล้ว +1

    lochi oyanan niayamai.lassanai videyo eka.oya hemadamath aluth deyak kale wawww....😀😀😀😀😀😀😀😀

  • @ridmithennkoon1130
    @ridmithennkoon1130 3 ปีที่แล้ว +2

    Yanne koheda bag eke coconut seen ekak kiyavanavalu eka maru👍🤣🤣🤣okkoma ahan indala hina kala marenava lochi akke🤣

  • @ramanisadamali8108
    @ramanisadamali8108 3 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන් trending එනවා.

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +18

    ලෝචි අක්කෙ ඇපටන්ට් බොන්න ඕන් නෑ... මං කන පිගානෙන් බත් කමු ඔයත්😂😂❤️❤️

  • @aroshakademi4297
    @aroshakademi4297 3 ปีที่แล้ว +149

    මරු පට්ට ලෝච් ආදරේයි හැමදාම 🥰🥰👍👍❤❤❤

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +2

      අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😃

  • @Randikasudaham123
    @Randikasudaham123 2 ปีที่แล้ว +10

    😁😁😂😂 කුරුම්බැට්ටි පොල් ගෙඩි වාගේ හැදිලාලු අම්බෝ😹💔

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 3 ปีที่แล้ว +14

    පොල් පොල් නෙවෙයි ...තැඹිලි. ...මරු ලෝචී 😂😂😂❤❤

  • @sihinaparanavithana8574
    @sihinaparanavithana8574 3 ปีที่แล้ว +7

    ලෝචී න්ම් දෙන් brand ekak. පට්ටම acting . Best of luck akke 😉

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna4889 3 ปีที่แล้ว +89

    අඩෝ දැන් ලෝචිගෙ විඩියෝ ඔක්කොම hi-quality නේ... පට්ට ❤️😘

  • @methsadeelayesha7249
    @methsadeelayesha7249 3 ปีที่แล้ว +26

    සුපිරි ලෝචි අක්කි😍😍ඔයා තමා හොදටම කරේ🤣👍අනිවා trending #1🤩😉😚

  • @janakarukman5484
    @janakarukman5484 3 ปีที่แล้ว +23

    ලෝචි වැඩක් නම් සුපර් තමයි 😍 ජය වේවා

  • @nethumini9476
    @nethumini9476 3 ปีที่แล้ว +1

    Hamadama wage lochi akki thama hodatama kare love u akki❤❤❤❤

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      Mekatath sb karanna puluwanda please

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      🙏🏻 ..............................

  • @anuruddharathmalgoda5093
    @anuruddharathmalgoda5093 3 ปีที่แล้ว +43

    "වතුර මෝටරේ ස්විචයවත් දාලා නෑලු" ඒකතමයි නියම වචනේ.😂😂😂😂

  • @Arxpancha
    @Arxpancha 3 ปีที่แล้ว +60

    ලෝචි අක්කි ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි 😘❤️❤️❤️

  • @nipunsandeepa9176
    @nipunsandeepa9176 3 ปีที่แล้ว +17

    ඈ බං
    නංගිගෙ බිවිල්ල අක්කටනෙ effect වෙලා තියෙන්නෙ🙂😂❤️

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว +1

    Supiri lochi akke ❤️😊👌 nilmini akka 👌👌👌😍 ජය වේවා

  • @CharithaLasantha
    @CharithaLasantha 3 ปีที่แล้ว +6

    දැන් තමයි ලෝචි නියම track එකට වැටිලා තියෙන්නේ, weight gain ගහල බෝලෙ වගේ ඉන්න ඕන හොදේ

  • @KaveeLK16
    @KaveeLK16 3 ปีที่แล้ว +11

    වීඩියෝ එකක් එනකන් බලන් හිටිය අය කෝ🥰🥰 👇👇

  • @janeeshaperera4670
    @janeeshaperera4670 3 ปีที่แล้ว +43

    අනේ තව ටිකක් තිබ්බනම් කියලා හිතෙන්නේ මට විතරද 🥺🖤🔥