Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2021
  • #Divorce #Lochi #JanaiPriyai
    Special thanks to Janai Priyai !!
    / priya_janai_priyai
    Concept: Lochi
    Script:Amila Nandasiri
    Cast
    Chamath / chamath_sandaru_97_
    Isanka sudeeraisanka?i...
    Mahi / mahi___mahiiii
    DOP
    NAMIDU / __.stonecalled007.__
    Chamitha Minosh / chamithaminosh
    Edit: Chamitha Minosh / chamithaminosh
    Color & VFX: Dheemantha Perera / _dheemantha_
    Music/SFX/Audio Mixing: Lasith Dimithri / lasith_dimithri
    Thumbnail: Suranga Udara / suranga_udara
    Location: Darley Road / darleyroad
  • บันเทิง

ความคิดเห็น • 3.3K

  • @dinethravindu2367
    @dinethravindu2367 3 ปีที่แล้ว +295

    මෙහෙම ගියොත් ලංකාවේ සුපිරිම youtube channel එක lochi ගෙ එක වෙයි🤩. කෙල්ලෙක්ට බැහැ කියලා දෙයක් නෑ කියලා හොදම උදාහරණයක් .

  • @user-yh4sx3so1c
    @user-yh4sx3so1c 3 ปีที่แล้ว +283

    කතාව පරණයි අහල තියනව...ඇක්ටින් මරු තුන්දෙනාගෙම... ආදරෙයි ලෝචියෝ ❤️

    • @rudiraweerahettihewa7179
      @rudiraweerahettihewa7179 หลายเดือนก่อน

      පරණ ඒවා තමයි වෙස් මාරු කර දැන් එන්නේ ඒවා අපි අගය කරනවා ලේසියි කියනවා පහසුයි කියනවා නමුත් පරණය ඒවා තාම හොඳිනුත් හොඳයි හැම අංශයක් ගැනීම හිතන්න ❤❤❤❤

  • @horrorsl357
    @horrorsl357 3 ปีที่แล้ว +57

    මා ඔබට ලෝචනාව හඳුන්වා දෙන්නද? ලෝචනා කියන්නේ මහමෙරක් උනත් උසුළන් ඉන්න පුලුවන් අභීත කෙල්ලෙක්. අපි හැමෝටම එයා ලොකු ආදර්ශයක්. මෙච්චර දුක් කම්කටොලුවලට මුහුණ දුන්නට පස්සෙත් ගලක් වගේ නොසැලී හිටිය ආදර්ශමත් කාන්තාවක් ඇය. එයා ලොකු බරක් කරට අරන් හිටියත්, එයත් හිනාවෙලා, අපිවත් හිනැස්සුවා! අක්කේ ඔයා විශිෂ්ට චරිතයක්. එන අභියෝග වලට හැමදාමත් සාර්ථකව මුහුණ දෙන්න ඔයාට හැකිවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දෙයක් සඳහන් කරන්න කැමතියි. "Yesterday is a history. Tomorrow is a mystery. But today is a gift, and that's why it's called present."

  • @Kenny_Pathirana
    @Kenny_Pathirana 3 ปีที่แล้ว +58

    කොයි මේක trending list එකේ නැහැනේ ....🤔🤔ඊයේ තිබ්බා අද නෑනේ..😒

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +244

    මන් හිතුව "වහ" කියලා කිව්ව විදිහට,වහ තෙලටත් හදලා මිරිසටත් හදලා තියෙන්නෙ කියයි කියලා😂

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +192

    ඒක මරු ලෝචීයෝ 🤣🤣 නියමයි නිවුන්නු 🥰🥰, කෝ බලන්න ලෝචිට වගේම ජනාටයි ප්‍රියාටයි පැලෙන්න ආදරෙයි කියන අය කෝ👇👇👇👇

  • @Lakkanathunga1
    @Lakkanathunga1 3 ปีที่แล้ว +55

    I highly appreciate dear Lochi, Jana and Priya. It gives an excellent message to the society. Good luck 👍💓✨💗

  • @sugathsusantha9980
    @sugathsusantha9980 2 ปีที่แล้ว +78

    අම්මෝ ලමයි පහක්...පිස්සු හැදෙයි සද බබලයි.එක බබෙක් බලා ගන්නෙත් බොහොම අමාරුවෙන් 😂😂😂😂😂❤️❤️❤️

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +7

      ඔයා දන්නවද ලමයි 5ඉන්න පවුලක සමගිය ආදරය එකලමයෙක් ඉන්න පවුලක නෑ කියලා 💔

    • @sandunimaheshika4031
      @sandunimaheshika4031 ปีที่แล้ว

      @@sithumsanjaya8934 oya kiyana kathawa aththa.

    • @SuranjaniSuranjani
      @SuranjaniSuranjani 4 หลายเดือนก่อน

      ​@@sithumsanjaya8934 ඔයා දන්නවද පවුලක් ජීවත් වෙන්න ආදරෙයි සමගියයි විතරක් මදි කියලා💔

  • @shanakaprabhash4915
    @shanakaprabhash4915 3 ปีที่แล้ว +433

    වෙන රටක වීඩියෝ එකක් දැම්මාම :- woow , superb , awesome , great
    ලංකාවේ වීඩියෝ එකක් දැම්මාම :- ලෝචි කලු වෙලා 😂

    • @hansajabandara1674
      @hansajabandara1674 3 ปีที่แล้ว +29

      ඇයි ඒ විතරද "ලෝචි කලුයි කියලා කියන අය මේ කොනට "😂😂. අර කොනට මේ කොනට කිය කිය ඉන්නව විතරයි 😂

    • @shanakaprabhash4915
      @shanakaprabhash4915 3 ปีที่แล้ว +3

      @@hansajabandara1674 😂😂😂

    • @nuwanrashirupasinghe5844
      @nuwanrashirupasinghe5844 3 ปีที่แล้ว

      😖🤣🤣🤣

    • @isurulakshan3347
      @isurulakshan3347 3 ปีที่แล้ว +5

      Sirama kathawa eka nm. Me wage ungen koheda usas prekshaka paramparawak balaporoththu wenne neda??

    • @jayalalpeiris6235
      @jayalalpeiris6235 3 ปีที่แล้ว

      anika hama ekema koo kooo kooo kooo kooo

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +310

    "මේ මිනිහගෙ උස විතරයි" 😂😂💔💔💔💔ඒක මරු

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 ปีที่แล้ว +70

    ඉතාමත් සතුටුයි මර්සි එදිරිසිංහ මහත්මියගේ දෙවැනි උපතක්... සැබෑ දක්ෂ නිලියක් ..!

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +370

    ජනා serious වෙන තරමට විනෝදය උපරිමයි.... ඒක කෙලින්ම කිව්වා😊👍

    • @user-gm6pk6bc5m
      @user-gm6pk6bc5m 3 ปีที่แล้ว +5

      මේ පැත්තට එන්න අාතල් බලමු😂🤣😅

    • @MJJNamalDias
      @MJJNamalDias 3 ปีที่แล้ว +3

      @@user-gm6pk6bc5m 😊😊😊😆

    • @bolabroofficial3433
      @bolabroofficial3433 2 ปีที่แล้ว +3

      Serious jana

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 2 ปีที่แล้ว +5

      ඔයාට ලක්ෂයක් නෑනේ.. ඒත් නම ගාව හරියක්

    • @MJJNamalDias
      @MJJNamalDias 2 ปีที่แล้ว

      @@bolabroofficial3433 😊👍

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +192

    කසාඳෙ කියන්නෙ උතුම් දෙයක් ඉරට්ටෙ ගාණක් ආපු ගමන් මාත් අනිවාර්යයෙන් දික්කසාද වෙනව...😃😃😃

    • @rishanifernandes8979
      @rishanifernandes8979 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @sithseya5896
      @sithseya5896 3 ปีที่แล้ว +3

      අම්මපා ඒක හොදයි .මාත් කරන්න ඉන්නේ 🤪🤭🤥

    • @arithaanusaradesilva1698
      @arithaanusaradesilva1698 3 ปีที่แล้ว

      th-cam.com/video/B3KXz5fKEac/w-d-xo.html

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +29

    ඒකනේ අපිත් කියන්නෙ ..කසාදේ කියන්නෙ බොහොම උතුම් දෙයක්. ❤️

  • @hanswiseman
    @hanswiseman 2 ปีที่แล้ว +70

    ලෝචිව ටෙලිනට්‍ය චිත්‍රපට වලට ගත්තනම් හරි.. ඇක්ටින්ග් පට්ට...

    • @malshasrimali3145
      @malshasrimali3145 5 หลายเดือนก่อน

      සිදාදියේ සමනලියෝ එකේ ඉන්නවා......

  • @nishitharasanjala6639
    @nishitharasanjala6639 3 ปีที่แล้ว +18

    අම්මෝ ලෝචියෝ..❤😍😍.. ආදරෙයි හැමදාමත්..

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 3 ปีที่แล้ว +61

    Lochige ඇක්ෂන් නම් පට්ට ❤️

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 3 ปีที่แล้ว +36

    Trending at Number 1 yaaaaaaaaaay 😍😍😍😍 so proud of you 😘

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +5

    සමහර නමක් තියාගෙන ඉන්න නළුවො බාල කුණුහරුප කියල මිනිස්සු බලෙන් හිනස්සන්න යනව.ඒව දැක්කම කළකිරෙනව .ඒ අතින් ඔයාල දෙන්න හැරුණත් අපිට හිනා යනවා.හරිම තාත්විකයි.ජය .

  • @tharutharu6183
    @tharutharu6183 3 ปีที่แล้ว +32

    ඒක නම් සුපිරියක් ලෝචි අක්කී ❤️❤️❤️❤️...

  • @hollowezio100
    @hollowezio100 3 ปีที่แล้ว +271

    "ආදරෙයිනන් ඒක කෙලින් කියනව"
    "ඒක කෙලින් "😂😂😂

  • @RuwanSamaraweeraBD
    @RuwanSamaraweeraBD 3 ปีที่แล้ว +215

    කතාව දිග උනාට බලන්න පුළුවන් බෝරිං නැතුව. ❤️👊

  • @Sikamai
    @Sikamai 3 ปีที่แล้ว +274

    Patta

    • @cdtoken789
      @cdtoken789 3 ปีที่แล้ว +2

      😂

    • @chamleyariyachandra6006
      @chamleyariyachandra6006 3 ปีที่แล้ว +4

      moba monawatada? anith ewun lamayi hadanwa balanna enne? playan umbath malliyo lamayek hada ganin. hariද?

    • @satoshifun803
      @satoshifun803 3 ปีที่แล้ว +2

      💲Ela💲

    • @premufgame2929
      @premufgame2929 3 ปีที่แล้ว +1

      th-cam.com/video/6zPkr0RYeJI/w-d-xo.html

    • @btsandblackpink9480
      @btsandblackpink9480 3 ปีที่แล้ว +1

      Ala broo

  • @pubbapubba8285
    @pubbapubba8285 ปีที่แล้ว +2

    .

    විතරයි .

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว +1645

    ලෝචී එක්ක ජනාව බලන්න ආපු අය ආදරෙයි කියන අය කෝ කමෙන්ට් එකක් දාමු 🤭😍

    • @JoyEspra
      @JoyEspra 3 ปีที่แล้ว +8

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? 😍😍❤❤

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @theslocean
      @theslocean 3 ปีที่แล้ว

      යකූ ඒක

    • @DARKZY..
      @DARKZY.. 3 ปีที่แล้ว

      එකක් තිබ්බ

    • @channelnish4172
      @channelnish4172 3 ปีที่แล้ว +1

      අපි අවොඔඔ

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 3 ปีที่แล้ว +30

    කියද්දිම හිතුවෙ නිවුන්නු හම්බෙන්න කියල ... දැං හරිනෙ.....
    #ඒක_කෙළින් 😅😅😅😅😅😅😅😅
    දික්කසාද වෙන්න ගිහින් අන්තිමේදි උනේ කසාදෙ තව ටිකක් දික් වෙච්ච එක තමයි....

  • @TheScienceKavinSasmira
    @TheScienceKavinSasmira 3 ปีที่แล้ว +23

    Trending list එකෙන් අතුරුදහන්

  • @fflanka5362
    @fflanka5362 3 ปีที่แล้ว +89

    අම්මො හිනා කාලා මැරෙනවා යකො 🤣🤣🤣

  • @hashmusic8231
    @hashmusic8231 3 ปีที่แล้ว +843

    රැට්ටට බූට් එක තිබ්බා නේ ඒ ඩිංගට 🙂👍

  • @craziking7962
    @craziking7962 3 ปีที่แล้ว +81

    පොඩි ගනිතමය ගැටලුවක් ආව😂❤අම්මෝ ඒකහ්😂🥰

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html
      ❤❤❤

    • @ruchithradx5815
      @ruchithradx5815 3 ปีที่แล้ว +1

      Mkdda eh anthimata vune ?therune na ne

    • @shakthiproduction5370
      @shakthiproduction5370 3 ปีที่แล้ว

      @@ruchithradx5815 උන් ගියේ හතර වෙනියා හම්බුනාම එන්නං කියලනේ.දැන් නිවුන්නු හම්බුනු නිසා පහක් ඉන්නවනේ.ආපහු ඔත්තේ ගානක්නේ ඒකයි seenඑක😊😊

  • @rizkyff4796
    @rizkyff4796 3 ปีที่แล้ว +55

    ලෝචි රැට්ටටත් ආදරේ කරන ගමන් මූටත් ආදරේ කරන හරි නෑ නේහ් 😂🙄😉

  • @slgamingbatta5442
    @slgamingbatta5442 3 ปีที่แล้ว +53

    ''ඒක කෙලින්''😂😂😂

  • @user-ge8li6yb6j
    @user-ge8li6yb6j 3 ปีที่แล้ว +103

    ජනයි ප්‍රියයි long වීඩියෝ එකක දැක්කමයි

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +141

    ජනාගෙ දත නැති එක වෙනමම ලුක් එකක්

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +6

    කොහොමද ඒක. ලෝචි මරු ඩබලට සෙට් වෙලා තියෙන්නේ .👍

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 3 ปีที่แล้ว +13

    Hari Tv Program එක බලලා ආයෙමත් චැනල් එක පැත්තෙ ආවා 😌❤️‍🔥

  • @rapagameing3627
    @rapagameing3627 3 ปีที่แล้ว +111

    සමහර අම්මලා තාත්තලා ලමයි ගැන නොහිතා දික්කසාද වෙනවා මගේ කතාවත් මෙහෙම උනානම් කියලා හිතෙනවා අවුරුදු 20 ක් වෙලත් ඒ මතකය එහෙමමයි 😣

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +201

    Video එක පැත්තක දාලා call එක කාගෙන්ද කියලා මම වගේ බලපු අය පව්....

    • @JoyEspra
      @JoyEspra 3 ปีที่แล้ว

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? 😍😍❤❤

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @kalpadirunage4089
      @kalpadirunage4089 3 ปีที่แล้ว

      sirawatma😂

    • @hemsadip05
      @hemsadip05 3 ปีที่แล้ว

      Agreed 💯😂

    • @yourtube4454
      @yourtube4454 3 ปีที่แล้ว

      Sirawatama bn

  • @lihinika5718
    @lihinika5718 3 ปีที่แล้ว +92

    දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා ලොචි ඔයාට

    • @user-gm6pk6bc5m
      @user-gm6pk6bc5m 3 ปีที่แล้ว +1

      මේ පැත්තට එන්න අාතල් බලමු😂

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +11

    ගණිතමය ගැටලු හැමෝටම ලැබෙනවනං හොඳයි නේද අනේ!...

  • @slbro9097
    @slbro9097 3 ปีที่แล้ว +43

    ලෝචිව දකිද්දි පපුව මෙව්වා වෙනවා... ❤️😍

  • @ahinsaa9401
    @ahinsaa9401 3 ปีที่แล้ว +218

    මොන දේටත් වඩා ආස මුලින්ම තීන කාටුන් මූණු වලට 😂😂😂🤭

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +2

      ඒමද 😌🤣🤣

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว

      @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] අහ්හ් මල්ලි 🤭🤭😁

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว

      @@SHAN-un8vr ඔව්ව්නි 😌😌🤭😂

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว

      😂😂😂

  • @dumindakumaragama8339
    @dumindakumaragama8339 3 ปีที่แล้ว

    මාරම මාරයි.... මෙන්න නියම කොමඩි..... ලස්සනයි... අපේ සුභ පැතුම් ...

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +56

    මාරම මාර කෙල්ලක් මෙයා නං ෂෝක් අදහස් තියෙනවනම් දැනුවත්වීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ අද ලෝකෙ ඔහොම යං දුවේ

  • @pabodha5200
    @pabodha5200 3 ปีที่แล้ว +64

    I was waiting for this akki.Amazing stuff akki❤❤💯💯

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html
      ❤❤❤

  • @gaiya9841
    @gaiya9841 3 ปีที่แล้ว +271

    Comment කියවන ගමන් විඩියෝ එක බලන අය මෙ කොනට

  • @gaganarathnayaka4504
    @gaganarathnayaka4504 2 ปีที่แล้ว +5

    දිගටම මේ වගේ දිග වීඩිඕ දාන්නකෝ.......සුපිරි වැඩක්❤

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +582

    Congratulations

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +16

    නියමයි ලෝචි Congratulation. වැඩිය මොකුත් කියන්න බෑ මගෙ වයිෆ්ගෙ ප්‍රියතම නිලිය ලෝචි හින්දා මට ඩිවෝස් කේස් එකක් වැටෙයි

  • @lokuaiya9178
    @lokuaiya9178 3 ปีที่แล้ว +64

    කතාව බගයක් බලනකොට තේරැන උන් කෝ
    මරැ ආ ඡයවේවා 😘😘😘

  • @ruwanwickramarathne8118
    @ruwanwickramarathne8118 3 ปีที่แล้ว +24

    මේකෙ "endrendrum punnagei" කියන tamil film එකේ තියෙන jokes ටිකකුත් තියෙනෝ..

  • @donutdiaries6975
    @donutdiaries6975 3 ปีที่แล้ว +9

    අනේ මටත් ඕනි ඔයා වගේ අක්කි බබෙක්..මට නැනේ අක්කියෙක්.😒💕🌏😘

  • @PasinduDinendra
    @PasinduDinendra 3 ปีที่แล้ว +73

    ආසම youtubers ලා තමා... 💪♥️

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

  • @rmfamil1618
    @rmfamil1618 3 ปีที่แล้ว +29

    වීඩියෝ එක බලන ගමන් ඊළඟට වෙන සීන් එක හරියටම හිතා ගත්ත කට්ටිය තවත් ඉන්නවද

  • @thisumidilenya8530
    @thisumidilenya8530 3 ปีที่แล้ว +21

    1.1 million Views ....congrats❤ lochi and Janai priyai 🎉🎊🥳

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/kr_EruQmBGU/w-d-xo.html

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      🙏🏻 ........................

    • @indikaav8857
      @indikaav8857 ปีที่แล้ว

      @@wasantha345 ❤🧡💛💚💙💜🤍👌👍🤟🤘

    • @indikaav8857
      @indikaav8857 ปีที่แล้ว

      😄😁

  • @kavindiyarajapaksha8160
    @kavindiyarajapaksha8160 3 ปีที่แล้ว +5

    ඔයාගේ බලපු තවත් හොදම video එකක් 💜

  • @rushbro4024
    @rushbro4024 3 ปีที่แล้ว +154

    යකෝ,අන්තිම seen එකේ බබා කින්ඩි හිනාවක් දානව දැකපු උන් කෝ😅

  • @hemanthadisanayake229
    @hemanthadisanayake229 3 ปีที่แล้ว +554

    ඒක කෙලින්😄 තේරුන එවුන් මේ පැත්තට👉👉

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +72

    හරි TV බලලා ආයි ආපු අය ...🥺🥺💖👋

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 3 ปีที่แล้ว +46

    පොඩි උන් දෙන්නාගේ ලස්සන..❤️❤️

  • @nilanthipannala8054
    @nilanthipannala8054 3 ปีที่แล้ว +163

    මේක බලලා හොල්මන් උනේ මායි ලෝයර් මහතායි විතරමද....😅😅

  • @zia0917
    @zia0917 3 ปีที่แล้ว +150

    Lochi Film එකක රගපානකන් බලන් ඉන්නෙ කවුද ?
    👇 👇

  • @malakaatapattu4765
    @malakaatapattu4765 ปีที่แล้ว

    superb acting! All of you.

  • @DUSHRA
    @DUSHRA 3 ปีที่แล้ว +1

    lochi nangi oya gana adambarai ..e wagema pudumai..lahiruth ekka karapu programme eka baluwa..oyata th oyage nangilatath hadawathinma suba pathanawa....

  • @gosipplus
    @gosipplus 3 ปีที่แล้ว +258

    ජනයි ප්‍රියයි නිසා දැකපු ගමන් බලන්න ආපු අය කෝ..💗💗💗

  • @sparowofficial8463
    @sparowofficial8463 3 ปีที่แล้ว +71

    මේකේ චේතිත් හිටයනං පට්ට නේ.💔😂 ජනාගේ පවුල විදියට.💔😂🍷

  • @fathimasanju1053
    @fathimasanju1053 3 ปีที่แล้ว

    Nice combination...love you 3 of you

  • @mashidesilva1181
    @mashidesilva1181 3 ปีที่แล้ว

    Akke man oyage channel eka balanaawa et ada awe kiyanna hari tv eke program eka gana attama harima lassani eka...duka sathuta hamadema wida daragatta adaraniyama charithayak...all the best for your bright life lochi akka.❤️😊

  • @denurasansith761
    @denurasansith761 3 ปีที่แล้ว +1855

    ලෝචි කලු වෙලා කියන අය කෝ 😒🖤

    • @peramune23
      @peramune23 3 ปีที่แล้ว +12

      sirawata

    • @nuranmiyuranga4973
      @nuranmiyuranga4973 3 ปีที่แล้ว +76

      lochi kalu unath sudu unath apita wadak ne.vidio eka vitharak rasaswadanaya karanna

    • @JoyEspra
      @JoyEspra 3 ปีที่แล้ว +22

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? 😍😍❤❤

    • @sinadisithunima7477
      @sinadisithunima7477 3 ปีที่แล้ว +5

      owwwwww : (((
      sutak kalu wellaa

    • @thilakshanaakarsha1467
      @thilakshanaakarsha1467 3 ปีที่แล้ว +4

      Ow

  • @shareesaroos9680
    @shareesaroos9680 3 ปีที่แล้ว +81

    Finally lochi with her reality look..

  • @world4445
    @world4445 3 ปีที่แล้ว +10

    ගැම්මක් තමා....❣️❣️✨✨

  • @kalumahaththaya7512
    @kalumahaththaya7512 3 ปีที่แล้ว

    Ammooo ekanam maru...jaya wewa budusaranai ❤😍☺

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 ปีที่แล้ว +52

    මුලින්ම වෙච්ච සීන් එක fb එකේ පෝස්ට් එක සෙට් වෙච්ච අය කෝ බලන්න 😃😃

    • @artificiallife3436
      @artificiallife3436 3 ปีที่แล้ว

      ඒක කෙලින් 👉 හිනා වෙන බල්ලා

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +95

    ජනා ප්‍රියා ෆෑන්ස් 👍👍 එකක් දාගෙන යමු.

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @kimeunha...2023
      @kimeunha...2023 3 ปีที่แล้ว +2

      SAKUNI NAYANATHARA divithura balanawa neda....😍

  • @gameindude
    @gameindude 3 ปีที่แล้ว +13

    අඩෝ නෝ.. දන්න එකෙක්වත් මේ comment එකනං දකින්න එපා 🤣🤣🤣🤣🤣

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +5

    උං කෝ උං කෝ කිය කිය ඉන්නවනේ බන් හුගාක් උන්...😂😂
    මොනා උනත් නිවුන් බබාලා දෙන්නනම් මාරම cute... video එකත් එල...👍👍

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +43

    ජනායි ප්‍රියයි ගේ මෙච්චර දිග විඩීයෝ එකක් දැක්කම යි ♥️

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

  • @maluwolk8834
    @maluwolk8834 3 ปีที่แล้ว +98

    එල විඩියෝව හොදයි කියන කට්ටිය 👍👍👍👍👍 ලයික් එකක් දාන්න

  • @ashoklanka5798
    @ashoklanka5798 2 ปีที่แล้ว +2

    Congratulations .

  • @dineshchandimal8081
    @dineshchandimal8081 3 ปีที่แล้ว

    Hoda wede. Thawa masa 10k bln inna jana 💜

  • @binuk8324
    @binuk8324 3 ปีที่แล้ว +92

    Wedding එක කියන්නේ උතුම් දෙයක් !!! ලෝchi

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 3 ปีที่แล้ว +86

    දැන් ඔය ජනාව බැන්දම රැට්ට අසරණ වෙනවනේ😂😂😉

  • @megaseries5558
    @megaseries5558 3 ปีที่แล้ว +4

    අපිට ලෝචි කොහොමත් ලස්සනයි.හරිය😍😍😍😊😊

  • @thilankadewmini5143
    @thilankadewmini5143 3 ปีที่แล้ว

    Maru akkiyo ane oya wage akka kenk mata th hityanmm akki good luck love you soo much

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +353

    ලෝචි දැන් වටෙි යනවා වැඩි හොදේ 😁 ගිය සතියෙ රැට්ට එක්ක, මෙි සතියෙ ජනා එක්ක, ලගදිම අපි එක්ක හාද ? 😂😂

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +14

      සිද්දලෙප වේද මහත්තයා එක්ක හැමදම 😂

    • @lakshanpremachandra2251
      @lakshanpremachandra2251 3 ปีที่แล้ว +9

      අනුශ්කයත් එක්ක ගිය දවසට.😂💔

    • @wmkswijesekara
      @wmkswijesekara 3 ปีที่แล้ว +6

      කරූ මාමනං ලෝචි එනකල් බලං හිටියෙ නෑ 😊😊😊

    • @mikishort3616
      @mikishort3616 3 ปีที่แล้ว

      @@lakshanpremachandra2251 ammo iwarayi

    • @X9-OP
      @X9-OP 3 ปีที่แล้ว +4

      ඇයි බන් පිස්සු කන්න එක්ක ගියෙ

  • @mayavilakku
    @mayavilakku 3 ปีที่แล้ว +158

    මේක දානකම් බලන් හිටපු උන් ❤️❤️❤️
    ලෝචී එක්ක ජනාව බලන්න ආපු අය කෝ ......

  • @traveldrops9242
    @traveldrops9242 3 ปีที่แล้ว +7

    හම්මො මරු ගණිතමය ගැටලුව 😂😂 ඔය ජානා හිනා වෙන විදියට හිනාව ඩබල් වෙනවා 😂😂

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +1

    සුපිරියටම හොදේ නියමයි ජයවේවා

  • @1stlightmusic150
    @1stlightmusic150 3 ปีที่แล้ว +80

    ඔයාට මතකද සුදු ❤️❤️❤️❤️
    මතක අය කෝ
    👇

  • @denurasansith761
    @denurasansith761 3 ปีที่แล้ว +122

    ❤ඒක මරු කියන අය කෝ ❤

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

  • @kumariprasadini5115
    @kumariprasadini5115 3 ปีที่แล้ว +72

    ජනයි ප්‍රියයි දැකලා ආපු අය කවුද😎😎

  • @LondonBandara
    @LondonBandara ปีที่แล้ว

    ammo eeka....elama ela, i love these guys

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +62

    කසාදේ කියන්නේ උතුම් දෙයක්....😜😜😜😜
    අර මිනිහගේ උස විතරයි 😂😂😂😁

  • @dandtpringani5304
    @dandtpringani5304 3 ปีที่แล้ว +9

    Waiting for your new video . This is amazing! Superb lochi

  • @melanianuradha2539
    @melanianuradha2539 3 ปีที่แล้ว +14

    පටන් ගනිද්දි මට හිතුනෙ මගේ ෆෝන් එකට කෝල් එකක් කියලා😂

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +4

    අඩේ චූටි කෙල්ලෝ දෙන්නා නිවුන්නූ😍😍😍😘

  • @chathuramadhura209
    @chathuramadhura209 3 ปีที่แล้ว +15

    හොඳම eka අන්තිමට පොඩි ලමයගෙ හිනාව 😃😃😃😃😃😃😃

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +50

    ජනයි ප්‍රියයිත් long vedio එකක් හදනවට කැමති අය කෝ 😅😍😍🔥

    • @ilsara
      @ilsara 3 ปีที่แล้ว

      අඩ්ඩේ බං 😂

    • @nayantha5329
      @nayantha5329 3 ปีที่แล้ว

      අප්පො එපා ✋

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html
      ❤❤❤

    • @World_Of_Music123
      @World_Of_Music123 3 ปีที่แล้ว +1

      යකෝ මූ....හැමතැනම ඉන්නව නේ..උබ දැන් you tube එකේ ප්‍රසිද්දයි බන්..🤣

  • @whitegaming4562
    @whitegaming4562 2 ปีที่แล้ว +3

    😂😂😂😂අම්මෝ😂😂😂😂😂

  • @Lakivofsrilanka
    @Lakivofsrilanka 3 ปีที่แล้ว +10

    ලෝචි රැට්ටත් එක්ක යාලුවෙලා ඉදල බැදල තියෙන්නේ ජනාව මෙහෙමත් රටක් 😂😂