සියාතු මැරිලා | Siyaathu Marila | Siril Videos
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Links: 2026 THEORY : t.me/Ap2026T
Anuradha Perera Social Media Links :
/ anuradhaperera
Facebook.com/physicsfromanuradha
Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP - Sheran Yodasinghe
Edit - Sheran Yodasinghe & Janitha Rupasena
Cast - Janitha Rupasena
Dineth
Madhawa Harendra
Supun Shashini
Anil Wickramarathna
#sirilNew #SiyaathuMarila #newEpisode
පාලිත නැති අඩුව දැනෙනවා කියන පාලිතට ආදරේ අය ❤ එකක් දාන් යමු
Paalitha ko bn ❤😢
පාලිත ඔය කියන තරම් හොඳ නෑ ලු . හතර වටේම ගෑනු ලු..
@@PalinguMethmina-du9cd rata gihin
❤❤
@@JanakaNimesh THANKS BN DANNE NATHI NISAA AHUWE ❤️🤘🥰
"ජීවිතේ දිනන්න ඕන නම් මැරීගෙන කට්ට කාපල්ලා." අවුරුදු ගානකට පස්සෙත් අදටත් අමතක කරන්න බැරි ඒ වචන ටික. 🥺 ගුරුදෙවියෙක්.
ජීවිතයට physics 🔥
අනුරාධ සර් ❤
Content එක නම් ඇත්ත තමයි...🙂හොඳ කරත් ඉන්නකම් ඇදකුද හොයලා මැරුණට පස්සෙ නැති හොඳත් කියන අය බහුතරයක් ඉන්නවා ලංකාවෙ 💔අගය කරන්න ඕනි දේවල් අගය කරන්න පුරුදු වුනා නම් ලංකාව තවත් ලස්සන රටක් වෙන්න තිබ්බා.❤️🩹🙂ඒ වගේම o/l විතරක් කරලා සල්ලි හම්බකරන්න හදිසි වෙන්න එපා.මොකද, A/L කාලෙදි හම්බෙන බහුතරයක් ගුරුවරුන්ගෙ advice ජීවිත කාලෙටම වටිනාකමක් දෙනවා 🤍✨ඒ advice සල්ලි වලට වඩා වටිනවා..🤞
A/L කරෙ ඇඩ්වයිස් ගන්නද සුද්දහ්..😂
ජෝක් එකෙන් ආතල් එකන් බලගෙන් ආවා හිනාවෙවී.එකපාරටම සුදුකොඩිදාලා බෙරසද්දෙත් එක්ක නලා සද්දෙ ආවා. ම්ට එකපාරටම මතක් උනේ අම්මගේ මලගෙදර උන දවස😢නිවන් සුව අම්මේ...
Anuradha sir✨️❤️😇
Gammak siril ayya❤️❤️🥳
සිරාම කතාවක් මේකනම් මිනිස්සු මැරැනට පස්සෙ බොරැවට හොද කියන්නෙ නැතුව මැරෙන්න කලින් හොද නරක කියන්න ඕනි මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
trending ❤️🥰
16:56 කනේ පාර මරු... සිරිල් අයියා ඔහොම කන්නේ කලාතුරකින් නේ 🤣❤️🔥
වැදුනා තරු විසිවෙන්න... 😅
🤣
@@SirilAyya hodai 🤭
Kamak ne. Siril ayya kane parawal kewata. Hemadama kanne palitha nisa.😂😂😂
Anuradha sir❤
ජීවිතයට physics ❤
Highly recommended❤️🔥🔥
වෙනදා පාලිත කම්මුල් පාර කද්දී අද සෙට් එකේ නැති මිනිZooo එකේ මල්ලිගෙන් කනේ පාර සිරිල් අයියා කද්දී ඒක වෙනම රහක් ගෙනවා.. Thank you #SirilAiya...❤️🙏
සර් දැන් ක්ලාස් එකේ හෙන මරිසියක් දැම්මා ප්‍රමෝශන් කරේ නැ කියලා.බොරු මරිසි දාන්න එපා සර් 😒❣️
Physics නම් Anuradha Perera ❤
ජීවිතයට physics ❤
Uuwa ithim promote karalama thama lamai genna ganna dagalanne😂nattan lamai naa
@@kasunfernando7034 මෙන්න මෙන්න 😂💔
අනුරාද සර්❤පිසික්ස් නම් ඉතින් අනුරාද සර් තමා🎉❤
@@kasunfernando7034අම්මෝ එහෙමද😂
leading ඉන්නේ නම් අනුරාධ sir තමයි. හැබැයි ඊට වඩා හොද sir ලා නම් ඉන්නවා. සමිත sir, pussella sir 🤝👌
Anuradha sir highly recommended.❤️❤️ ජීවිතයට physics❤
First Viewer !!! කිය කිය වැලලෙන්න ඇයි මේ මිනිස්සු..?? ☹️
Kisi kenekta haaniyak nattam eka thaman oluwata ganna epa
නොදියුණු ප්‍රාථමික ජිවින් 😁
Hi akki kohomada
අවධාන සින්ගමන
Ubt thiyen puke amaruw mokkd ganiye
අඩිය ගහලා ටෝක් එක දෙන සිරිල තමා අන්තිමට ඇත්තම කතාව කියන්නේ😂
😅😅
As usual best
මලගෙවල් වල ගහන පම්පොරි වලට හොද උදාහරණයක්
Ow bn. Me lagadith mala geyk thibb miniha mrunt psse guna kiyl wadakya.. geniyn kotm wassa. Awlk na api sathutin 🥲.kanaththt ynkkm wassa 😀💔
අලුත් video එකක් නැති නිසා මම මේ ටිකේම ඔයාලගෙ පරණ Video ආපහු බල බල ඉදපු මම.😅💗 Thank You Siril Ayye.💗 අලුත් එකත් පහරක්.😅💗
Ow attamai,,MN king Siril baluwa 100, parak withara
ඒකනේ ආදරේ ඔහෙලට... ❤🤗
Anee siril ayye thanks reply karata❤️❤️❤️❤️❤️
හාස්‍යය පිටිපස්සෙ හැන්ගිච්ච පට්ට සංකල්පයක් තියෙන නිර්මාණයක්. හොද නරක තුලින්ම හොද දැකීම මිසෙක, හොද කවා හොද කල නොහැකි බව නිර්මාණාත්මකව පෙන්වාදීමක්. තවදුරටත් හොද නරක සාපේක්ශ බව සියුම්ව පෙන්වා දීමක්.
මෙච්චර කල් videos බැලුවා අද එකේ තමයි මැදදි අවසානෙ මොකක් වෙයිද කියලා හිතුනේ 🤣❤️❤️❤️
ඉස්සර විනාඩි පහෙ දහයෙ video මීට වඩා හිනා යනවා
@@prasannasanjeewa7765 pala hutta yanna
yes 😢
අනුරාද පෙරේරා.......වරදින්නේ නෑ.....උගන්නවා නම් සුපිරියක්
9:47 ඒ කොටස වෙනස්ම තැනකට ඇරන් ගියා.ජීවත් වෙලා ඉන්න කාලේ මොනතරම් දේවල් අපි කරනවද ජීවත් වෙන්න.ඉතින් කයට වෙහෙස දැනිලා කය වියපත් උනාම අපි මේ ලෝකෙ දාලා සදහටම යනවා.ඔය ඉන්න ටික කාලෙටනේ මිනිස්සු එක්ක හරියට ඉන්න බැරුව,ගහ මරාගෙන ඇන කොටාගෙන ,ඉඩම් වලට ගුටි බැට දීගෙන , ගතකරන මේ ජීවිතය මොකක්ද...අනේ මන්දා..හොදම දේ කාටවත් බරක් නොවී ජිවත් වෙන්න..හොද මනුස්සයෙක් වෙන්න හැමෝම අදිටන් කරගන්න.
❤🙏
ඒක නියමයි. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ආදර්ශයත් නියමයි. අපරාදේ සිරිල් අයියා චරිත දෙකක් කරේ. එහෙම නොවුනා නං හොඳයි
එල මචෝ අදහසට.. 👍
අවමංගල කතා කියන්නේ හිනා කාලා මැරෙන්න පුළුවන් කතා 😂😂
ආයෙත්අහලා...😅
මිනිස්ZOO ඉස්සර ආසම කුඡීත filmes එකේ සෙනේ😂. සිරිල් අයියා එක්ක😘😘
🤗🤗
Ado sene bro innva 😂
eka thama mama kalpana kra dial eka kohedida dakke kyl
❤❤ ෆස්ට් කමෙන්ට් එක දාන්න බලන් හිටියේ මම අයියෝ😂
අන්තිමේදි මිනිස්zoo අතෑරලා.. කුජීත ෆිල්ම් අතෑරල තැනකට සෙට් උනා එහෙනම්.. 👏👏👏👋👋❤️❤️💪💪
8:35 අපේ සර් 🥺♥️ 2026 නංගීල මල්ලිලාට highly recommended ♥️🤩
හා එල 👍
Physics nam anuradha sir❤
කුජීත මොකද මේ පැත්තෙ..සිරිල් අයියට සෙට් වෙලද.
කුජීත නෙමේ, මිනිස්zoo දැං
කුජීතෙන් අයින් වෙලා කොච්චර ක්ල්ද දැන්..කුජීත කලින් හිටපු සෙට් එක Fungus කියලා චැනල් එකක් කරනවා..චින්තකය ,MinisZOO කියලා චැනල් එකක් කරනවා
සිරිල් අයියා අලුතෙන් රගපාන්න ගන්න ඔක්කෝම සුපිරියටම රගපානවා.නියමයි❤
අනුරාද සර්ගෙ රෙකෝඩින් එකක් බලලා,බඩගිනි නිසා කන්න ඇවිල්ලා ඒ ගමන් මේක බලපු මම😄
කොලිටි ටිකක් බැහැල වගේ...
පාලිත ඕන කියන අය මේ කොනට එපා කියන අය අර කොනට. සමන ඕන කියන අය ඒ කොනට.
2024 බලපු උන් ලයික් එකක් දාන්න. 2025 බැලුවොතින් තව ලයික් එකක් දාන්න 🙃
එක අතකට වීඩියෝ එක බලනවට වඩා අතල් කමෙන්ට් බලන එක. ගොඩක් අයට ඡන්ද අයිතියත් ඇති නේද?
අපේ සර් ගැම්මක් තමා ඉතින් ❤❤❤❤
අනුරාධ සර්
අඩේ මේ කළුවා මාරම talented පොරක් නෙ...අර අන්තිම හිනාව ❤ අනිවාර්යයෙන් stage drama කරලා ඇති. මාර චරිතයක්. ආඩම්බරයි මෙහෙම වැඩ්ඩෝ set වෙන එක ගැන... සිරිල් අයියා 🥰
බලපු සුපිරිම වීඩියෝ එකක්......❤️👌
අයියා අයියා සිරිල් අයියා... ... 😂 එක මරු
විහිලුවෙන් හරි සමජෙ ඇත්ත පැත්ත එළියට පෙන්නන්ට ඔනී.සිරිල් අය්යා නියමෙට ඒක කරා,❤❤❤
අනුරාද පෙරේරා ජීවිතයට physics ❤
අඩෝ චමිදු❤. සිරිල් සෙට් එකම නියමයි ❤
දැන් නම් චොර😏
එල එල.. 👍
PHYSICS නම් අනුරාධ සර් තමයි ඉතින් ❤️❤️
එක සිපිරියක් සිරිල් අයියා 😂❤ පට්ට ❤❤
සිරිල් අයියා ආදරෙයි ජයවේවා ❤
චින්තකෙයා දිගටම තියාගන්න 😊😊😊
අද සිරිල්ට කනේ පාරක්.😂💗 ඒත් සිරිල්ගෙන් පාලිතට හම්බෙන කනේ පාර තරම් ආතල් කනේ පාරක් ලොවෙත් නෑ
😅😅
අපේ ගමට කිට්ටුව ගමකත් හිටිය පොරක්.ජීවිතේට පන්සලට ගිහින් නෑ.හාමුදුරුවන්ට පාරෙදි හම්බුනත් කතා කරන්නෙ නෑ.ඒ විතරක් නෙවෙයි.පෝය දවසට බීල බීල පන්සල ඉස්සරහ හිටගෙන සිල් ඇත්තොන්ට බනිනවා බැනල බැනල සරම උස්සල පෙන්නනවා.පන්සලෙ බෙහෙත් කොටන වංගෙඩියෙ මෝල් ගහත් හොරෙන් උස්සන් ගියා.වෙලාවට හාමුදුරුවෝ දැකලා ආපහු අරගෙන තිබුනා.අන්තිමට මිනිහ මැරනා.මලගෙදර ස්තුති කතාවෙදි එහා ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇවිත් මිනිහ ගැන හෙනම ගුණකථනයක් දුන්නා.හැබැයි හාමුදුරුවෝ ලස්සනට කියල දුන්නා.එදා ඉදන් කරපු කියපු දේවල් ගැන.අන්තිමට කිවුවා තරහකට වෛරයකට නෙවෙයි කිවුව මෙහෙම කිවුවෙ.ඒත් මට හාමුදුරු කෙනෙක් විදිහට බොරුවට ගුනකතන දෙන්න බෑ කිවුවා.මේකෙන් අනිත් අයත් පාඩමක් ඉාගන ගනීවි කියල හාමුදුරුවෝ ගියේ
Anuradha sir..highly recommended💪❤
Anuradha Sir ❤ highly recommend 🎉
අනේ නිකන් පලයන් බන් යන්න 😂😂😂
@@PathumNissanka-lv7gi ලේසී පේපර් ?? පිස්සුද බන් උඹ ලියලා තියෙනවා ද 😅💔
@@PathumNissanka-lv7gi අඩෝ නෑ බන් අදත් ලියලා ආවේ MCQ එක අමාරුයි බන් එහෙම ලේසී නෑ high maks තිබ්බේත් 60 ගණන් වගේ 🥲💔 දායක සභාවෙ කෙනෙක් නෙවේ හැබැයි සරල අත්දැකීම කිව්වේ 😼😕
@@RehanGimth2k4 ඔයලෙසීපෙපර් අමරුයි කියන්නේ අමාරු පේපරයක් ලියල නැති හින්ද 😅😅සමිත සර්ගේ නිලන්ත සර්ගෙ පේපරයක් ලියලා බලපම් ආස හිතෙයි 😅😅උබලා ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද කියල හිතෙයි😅😅
23 results awahm oya okkogem ktwl wehei😅
සුපිරිම සුපිරිම සුපිරි සිරිල් අයියා තව දෙන්න රීලම යන්න 😅🤣😂😅🤣😂🫶🫶🫶🫶❤❤❤❤❤!!!
බීල ඉන්න සිරිල් අන්තිමට 'අපි වගේ අවංකව හිටපන්' ඒක සුපිරි
දිනල විතරක් ඉවර කරන්න.
Anuradha sir❤️😍
Sir ❤ Anuradha perera ❤
Siril aiya supiriyak ❤ hina una kalekin sadde ahennama ❤
අම්මො සහෝ පට්ට හොදෙ නියමයි වීඩියෝ එක සුපිරි ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුපිරි 🙏❤❤
Ape sir... Anuradha sir....❤❤❤❤ highly recommended
Physics nm Anuradha Perera sir thama.🎉
Highly recommended ❤🔥
සමනා. පාලිතයා නැතුව අතල් එකක් නෑ...එත් දැන් ඉන්න උන් හොදයි අරුන් දේන්නා වගේ නෑ..ඉතිම්.😍 ජය වේවා.
අලුත් සෙට් එකත් මරු🎉
හැම දාම පාලිතයට නෙල නෙලා හිටියෙ .අද සිරිලට හම්බ උනා නේද සුපිරි කනේ පාරක් 😂😂😂😂
සිරිල් අයියා ❤
මචෝ... ❤
Auradha perera ❤🎉 highly recommend
ඇත්තටම නියමයි ❤
මං පලවෙනියා. 😌❤
අඩෝ කුජීත කොලුවත් set වෙලා ❤
ගොඩාක් දවසකින්... සිරිල් අයියා....😍😍😍😍😆
💯💯 ඇත්ත කථාව.....
Wow නියමයි. ඇත්තටම Superb 🦸
හැම දාම පාලිතයට නෙල නෙලා හිටියෙ .අද සිරිලට හම්බ උනා නේද සුපිරි කනේ පාරක්,කුරිරු සතුටක් දැනෙන්නේ
dapu gaman awa supiriyak thama siril ayya😎🖤
එල... ආදරෙයි.. 🤗
@@SirilAyya ane oyalage reply ekata godak sthuthi🥰
ගැම්මක් තමා සිරිල් අයියා ❤❤❤ Good Luck ❤❤
තෑන්ස් මචෝ.. 🙏
Anuradha Perera Sir ( Physics New Generation Legend ) ❤🎉
සිරාවටම,
ඒක මරු
සිරිල් අයියා ❤
kujeetha film \ minizzoooo chanel kanapita gahapu porak set una kiyanne supiriyak thamaaaa adarei aaaaaa❤❤❤❤❤❤
Video එක super ❤️🔥
ජීවිතයට Physics ♥️🔥
ජීවිතයට physics ❤️💯
🤣🤣 අඩේ අඩේ සුපිරිම ආතල් video එකක් 💖 සිරිල් අයියා 😁
Thanks මචෝ..❤
කොහෙ බැලුවත් මහේන්ද්‍ර රංගන පාසලේ කොල්ලො සුභ පැතුම් හොදේ
Woww..Chamindu (පියල්ගේ පුතා) 😅🔥
ජීවිතයට physics ❤
ඒක මරු 👌 අයියේ ❤
යකෝ මේවනෙ වීඩියෝ 🔥
නියමයි සිරිල් අයියෙ ආදරෙයි ජය වේවා ❤
ආදරෙයි ආදරෙයි 🤗❤
ජීවිතයට පිසිකිස්.AP❤
Physics nam darshana ukuwela sir thmai.😌♥️
හැම දාම පාලිතයට නෙල නෙලා හිටියෙ .අද සිරිලට .තව එකක් දෙකක් දීපං.❤❤❤ආදරෙයි.
පව් නැතෙයි මං... 😅
ඔහේ මොනවැයි කියන්නෙ .❤❤❤❤❤❤❤
සුපිරියක් සිරිල් අයියා ♥️♥️
අඩෝ සුපිරි බන් අැත්තටම ඕක තමයි වෙන්නේ😂😂😂
ඒක මාරම ඇත්තක් සිරිල් අයියා❤❤
Fact නම් සිරිල් තමයි. වලදාන්න කලින් හාමුදුරුවෝත් ගිහින්. ආ කමන්නෑ. 😁😁
ආතල් ඩයල් එකක් වැඩේට බැහැලා ඉස්සරහට හොද වැඩ ටිකක් ඕනේ ,, හැම මිනිහෙක්ම මැරුනහම විතරයි උගේ හොද කියන්නේ ඉන්නකං ජීවිත් වෙලා ඉන්නකං බනිනවා ❤😅
මෙච්චර කල පාලිතගේ කම්මුලට ගහ ගහ ඉදලා, දැන් ඇතිද පිට එකෙක් ඇවිල්ලා ගහලා ගියානේ 😂
"හොදට අවංකව හිටපල්ලා නැතිනම් මැරෙන්නේ පනුවෝ ගහලා" ඒ කීම නම් මරු සිරිල් අයියා, සමහර උන් ජීවත් වෙන්නේ නොමැරෙන උන් විදිහට
❤❤❤❤good luck ❤❤
නියම Video එකක් ❤🎉
කනේ පාර සුපිරි බං 😄😄😄😄😄
වෙනස් විදිහේ නිර්මානයක් අන්තිම ටික මරු හිනා ගිහින් පන යනවා😂
Godak kalekin awa supiri consept akak. ❤❤ Oyala karana joke background aketh thiyanawa aka maru engineering gedara three wheel akak thibila welata giya manussata polish roof home akak dapu aka supiri joke akak. Maru aka pansale nam wadakma na. Thawa uthsaha karanna kaleta idadenna hoda video danna puluwan Wei. Jayawewa.
මේ වෙනකම් මැරිලා තියෙන්නේ ශ්‍රීලංකාවේ ගුනයහපත් අය විතරයි ,ඇත්ත කතාව
අපේ චමිදු අයියත් ඉන්නව 😁💓වීඩියෝ එක මරූ
රංචි කිපිල මොනරුකුළු ගොළුබිල කටු ඉස්මයිල් බුරිවන්දනාව කොට මාරුකර පිල් බිඳුණු කාසිප්පු ගහන එකා ඔහු චම්පාින් කුකුලප්පි මොන්ටිසෝරි ගෑනුන්ගේ තන් දෙක
බොස් අනුරාද සර්😍
කුජීත film eke kolla ekka Hamadama wage thibba nm Maru.. Combination eka supiriy ❤..Eyaige acting Supiriy ❤
ඒක පට්ටම කතාව ඕයි ......😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😁😁😁😁👍👍👍👍
කලු රිලව මරැ😂😂😂😂😂
ජය වේවා සිරිල් අයියා ❤❤
😭.සිරිලා නටලා තියෙන්නේ අමු පිස්සුවක්.. සිරිලෝ මළ ගෙවල් කරන්ඩ විනීලගෙන් ඉගෙන ගනින් මොකද උන් මළ ගෙවල් කරලා කප් ගහපු උන් 😂😂😂🎉
විනී කියන්නෙ මොන ගොන් ගෝතයො ටිකක්ද බන් ඊයා😹😹🤮🤮🤮