Knight Rider | නයිට් රයිඩර් | Vini Productions
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.ค. 2022
- Knight Rider | නයිට් රයිඩර් | Vini Productions
🔵 Hayleys Agriculture Holdings Limited
Web Site - www.hayleysagriculture.com
Facebook Page - / hayleysagriculture
Music ( Jingle ) - @DJJNK (Janaka & Moniyo)
Colorist - Ashi boy
Drone Operator - Vishwa senavirathne (Creative image)
Promotion Images Design - Lasantha Priyadarshana
English Subtitle - www.thecarpetpoem.com
Tamil,Hindi Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
🔵 Special Thanks
Chathuranga bopeththa (Hayleys Agriculture)
Eranga weerakon (Knight rider car owner)
Shanuka Ashan (Shan Mobile)
Dileesh nethmina (Background Voice)
Chanaka Lakmal
@yakamusician
Gayan stores
Chathuranga (Nil Nethu Transport)
Kiriibbanwewa Villagers
Ethawetunuwewa Villagers
Malporuwa villagers
Ajith Kumara
Nimal Grama Niladhari
Danushka (Danushka Garage)
Asela sampath
Rajinda aselage
Deffa (wennappuwa)
🔵 Used Music
Main Theme music - • Knight Rider Theme (En...
Theme Music - • KNIGHT RIDER 1982 dig...
Theme Music - • STEALTH - Knight Rider...
@allanpreetham - • BEAST BGM - AP Mix | A...
Funny Music - • Indian Comedy Backgrou...
Namal Udugama song - • Sudumal sugandini -Nam...
Wonderful World - • Louis Armstrong "What ...
Knight Rider | නයිට් රයිඩර් | Vini Productions - บันเทิง
With English,Tamil and Hindi Subtitle 👍
♥️
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
ayiye oyalanam patta🤩👍👍 ADAREI PALENNA❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි ඈ🤘
@@thakshilaupekshupeksh433 ffffffffffffffffffffffffffff
år
එළකිරි වැඩක් Vini Boys🔥!
පොඩි රැප් කැල්ල්කින් Viniලගේ වැඩකට සෙට් වෙන්න ලැබුන එක සතුටුයි එකෙන්ම ♥️
- JNK & Moniyo
ගැම්මක්😍❤️
ජනා බොසා 😘😘😘💖
Gammk thama janaka bosa 🔥🙏❤️
Jana bosa❤️😉
JNK අයියා 😊❤️🧡💜🤎👍🏻👌🏻
Vini කියන්නෙ හතර පස් දෙනෙක් නෙවෙයි.vini කියන්නෙ එයාලගෙ මුලු ගමම. 🥺❤️🔥 ආදරෙයි විනී.
Aththa 🥺
Vini ගම
❤️
සිරාම බන් මමත් එක තමයි බැලුවේ 😍😍😍😍😍😍😍
සිනමා ගම්මානයක් ඒක ගිහින් බලන්න වටිනව.
දවස් නවයක් කාර් එකත් එක්ක විනීලගෙ ගමේ පට්ට තමා 😍 ඔයාලත් එක්ක ඔයාලගෙ වැඩකට සෙට් වෙන්ට ලැබුන එක පට්ට තමා ❤
Era B 😍
@@viniproductionsofficial🤪
මේ වැඩෙන් ගමම ගොඩ යනවනම් ඇත්තෙන්ම ආදරෙයි.උඩට ආව කියල කවදාවත් ගම අත ඇරල පොශ් වෙන්න එපා වස්තිල වගේ.ගමේ ආදරය තියා ගන්න.ජය වේවා කොල්ලනේ
ණණචණචෑ
ණණ
සුපිරි සින්දුඅහන
උබලා සුපිරි වැඩ්ඩෝ ❤️ පොඩි තැනේ ඉදන් අවිත් ලංකාව හෙල්ලුවා👍 තව දුර යන්න තියෙනෙවා 🙏 අපි ඉන්නවා උබලාට ජයවේවා කියන්න ❤️ ලෝකේ හොල්ලමු ❤️❤️👍
Ane palayan bn Yanna
@@Dila9852 ඇය් ඇග් චමිදු තොගෙ නැද්ද
Lahiru ayya 😍💥
@@Dila9852 tahuketa hanwane idagena
මචං mata sub ekak danawada plz👌🏻
නියිට් රයිඩ අතීතෙට ගියා පොඩි කාලෙ අපේ සෙට් එකෙ ලොකු මාතෘකාවක්❤️
ඔය දෙන්නා දැන් වීඩියෝ දන්නෙ නැද්ද අප්පා 🙂💔 මාරම පාලුයි ඔගලන් නැතුව
විනී Supiri 😍♥️ විනිට ගහන්න බෑ මල්ලි වෙන කාටවත් .👌
එනකම් බලන් හිටපු සෙට් එක කෝ..🤠
Vini production මේකනහ් සුපිරි ❤️
අපි
Mama
මචං mata sub ekak danawada plz👌🏻
මං😋
(^o^)
අනුන්ගේ ඕපාදූප හොයන ගමක මිනිස්සු වෙනුවට කලා ගම්මානයක්.🙏❤ ඇත්තටම හැමෝම දක්ෂයි.සදුනි නංගිට තමයි මං ආසම.VINI PRODUCTION තමයි හොදටම කරන්නේ ❤❤❤❤❤❤❤❤❤
මචං mata sub ekak danawada plz👌🏻
ඩ්ග්ජ්ටක්බ්
Film එකක් බැලුවා වගේ..සුපිරි vini සෙට් එකම..👍❤️❤️
ඛයික් ඤ
හිනායන්නම ඕනෙ නෑ වැඩේ සාර්ථකයි කියන්න.. අන්තිම වෙනකල් බලන එකම ඇතිනෙ.. 🥰 ජයවේවා 🤘👍
මත්ද්‍රව්‍ය 0%
කුනුහරප 0%
හාස්‍ය 1000%
ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් මගේ කොල්ලො සෙට් එක💜
👆👆හිත හොද කෙනෙක් නම් තත්පර 5ක් වැය කරලා චැනල් එකට උදව්වක් දීගෙන යන්න යාළුවා ❤️
හාස්‍ය 1000% ??? 😂
@@kasunfernando1679 ow
75% විතර නෙ..
@@ssds..4461 🌡️🤭
සුපිරි වැඩක් Vini Boyzz, ජය වේවා😍
Kelwiz 😸💙✨
❤️Kelwiz..❤️
Adee bosaa❤️
The unstoppable beat 💥❤️
Kelwiz
අඩෝ සුපිරියක් ඒක...
ආච්චිගේ acting පට්ට 👍
මේකනම් පිස්සුවක් විනී 🤩 New Revo ❤️ Kubotization 🤩 Beat එක මරු යකෝ 🏎️
මුළු ගමම නළු නිළියෝ ....well done guys.. keep it up ♥️
එකගයි
Oka balana gaman math hithuwe okama thamai....😁😁
මචං mata sub ekak danawada plz🔥
@@yasinthamadusanka4130 👍
@@dilnadee5880 🤗
පරණ set එක හිටියට කලින් වගෙ තිබ්බ නම් මරු..මොන උනත් පරණ set එකට මාරම අදරෙයි...♥️මුලු ගමම මරු😉ishan අය්යාව දක්කාම පිස්සු හදෙනව අනෙ😁😁
මචං mata sub ekak danawada plz🔥
@@slcinemareview thamange deyak karapan. nikanma sub ei
තඩි මීහරකෙක්නේ🤣🤣🤣
𝓘𝓢𝓗𝓐𝓝 😍😍
@@kasunnalaka2073 eka aththa
අවුරුදු ගානකට පස්සේ මාව පිස්සු වැට්ටුවා මම ආසම වාදනය එක්ක night rider 😍
‼️රැප ගැම්මk💯
නියිට් රයිඩ අතීතෙට ගියා පොඩි කාලෙ අපේ සෙට් එකෙ ලොකු මාතෘකාවක්❤️😁
ඇඩ් එකක් උනත් ඒක නොදැනෙන්න ලස්සනට වැඩේ දුන්නා.. සුපිරි විනී හැමදාමත් වගේ.. මේ පාර අපේ ඩෙෆා අයියත් ඉන්නේ..මරු ❤️ ආදරෙයි අපේ කොල්ලෝ සෙට් එකටම
මචං mata sub ekak danawada plz👍
මනේ අයියා♥♥
.කපිතාන් මාරු උනාට නැව හැමදාම යන්න ඔනේ.... ඒ වගේ next gen එකක් ඔනේ welldone vini production
Bluetelmds 12:32
මම vini production ගැන දැනගත්තේ ඇත්තටම මැයි 9 video එකෙන්.. තාමත් හිතාගන්න බෑ කොහොමද ඒ තරම් කල් ගියේ කියලා එයාලව දැනගන්න. ඇත්තටම දුකයි ඒක ගැන.. මැයි 9 video එකට පස්සේ දැනට youtube දාලා තියන හැම video එකක්ම වගේම දැනට විනී ලා ඉන්න හැම interview එකක්ම බලලා තියනවා.. ආයේ ආයේ බලනවා එකම video එක. එපා වෙන්නෙම නෑ.. දැනටත් පාඩම් කරලා stress release කරගන්න කරන්නේ විනීලගේ video එකක් බලන එක. ගෙදර අයටත් දාලා දෙනවා බලන්න.. So happy that the entire family can watch it together.. No matter how good the stuff is, I’ve never commented on TH-cam but when I saw the vini production I couldn't help but comment. Keep it up aiyala ❤️✨..
අන්තිමට කියපු වදන්ටික නම් සුපිරි මචෝ. කෘෂිකර්මයට තාක්ෂණය යොදා ගනිමින් තරුණයා කෘෂි විවසායකයෙක් කිරීමට vini එකතුවීම පට්ට.🤜🤛❤
මචං mata sub ekak danawada plz👌🏻
Agree❤️❤️
true.ftt
eeka atta
තෙල් පෝලිමක ඉදන් තමා මේක බලන්නෙ පොඩි වෙලාවකට හරි මූනට හිනාවක් ගෙනවට උබලට පිං Vini ❤️
මචං mata sub ekak danawada plz💚
පොඩියට පටන්ගේන ගොඩයන්න හදන මෙි කොල්ලට උදවුුවක්
වැඩි ලස්සන නැ විඩියෝ පොඩියට පටන් ගත්තේ 1K ට help එකක් දෙන්න සහෝ😄😉😙😗😗
පොඩියට පටන්ගේන ගොඩයන්න හදන මෙි කොල්ලට උදවුුවක්
වැඩි ලස්සන නැ විඩියෝ පොඩියට පටන් ගත්තේ 1K ට help එකක් දෙන්න සහෝ😉R
අඩේ ඇඩ්වට්ස්මන් එක ගහලා ය්කෝ සුපිරියටම පට්ට ✋✋✋👍👍👍
කවදහරි මම මැරෙන්න ඉස්සෙල්ලා Vini ලා worldclass Production Team එකක් විදිහට දකින්න තිබ්බනම් ඇති.. 🙏🇱🇰❤️
Veny bej
😢
vini production.. 🍃❤️
පටං ගත්ත විදියයි දැන් ඉන්න විදියක් දෙකක් උනාට... එකාලෙ හදපු විඩියො qulty නැති උනාට එ කාලෙ දාපු පොඩි පොඩි ජොක් විඩියො කෑලිත් මාර ආසාවෙන් බැලුවා..😍❤️
දැන් vini කියන්නෙ ලංකාවෙ ලොකුම තැනක තියෙන joke channel එකක්.. දැන් ඔයාලගෙ video බලනකොට short film එකක් බලනව වගෙ feeling එකක් එනව...
දැන් හැමදාම video දාන්න බැරි උනාට.. ඔයාලා video එකක් දානකන් බලාගෙන ගොඩක් අය ඉන්නව...
මෙ අමාරු කාලේ මිනිස්සුන්ව හිනස්සන්න උත්සහ ගන්න විනීලට ගොඩක් ස්තුති 🥰❤️
මචං mata sub ekak danawada plz💚
දැන් නෙමෙයි ඒ කාලෙ හදපු වීඩියෝස් quality මොනව උනත් හරිම ලස්සනයි තාත්ත්වික යි....
Wela 😃
චාමරගෙ අම්මා 💛 සුපිරිම නිලියක්. අද ඉන්න දෙබස් කියවන්න විතරක් පුලුවන් නිලියන්ට වඩා පට්ටම වැඩ්ඩෙක්. ජයවේවා. ඇයට මේ හරහා අනාගතයක් තැනේවා.
Supiri baande
👍 👍
tua
අනිවා
Chamarage ammata inna kena derana tv eke 5.55 ta yana adisi eke act karanawa balanna. 👍
අතිවිශිෂ්ට නිර්මාණයක්! අතිවිශිෂ්ට රංගනයක්! යුගයක් වෙනස් කල යූටියුබ් කලාවේ විශ්මජනකයෝ.. විනී 💙
ගැම්මක් තමා
කලා ගම්මානයක් ඒකනම්..චාමරගෙ අම්මත් හොදට ඇක්ට් කරනව කියල මට හිතෙනව..අලුත් හැමෝටම අත දෙන හැමෝටම හිනාවක් එක්ක හොද පනිවිඩයක් දෙන විනී නම් ඉතිම් හැමදාම සුපිරි ❤️
මචං mata sub ekak danawada plz👍
අනිවාර්යයෙන්ම සිනමා ගම්මානය
Ow
Mage chanle ektth awith ynn😁
චාමරගෙ අම්මගෙ රංගනය නම් සුපිරි..🔥❤️
මචං mata sub ekak danawada plz💥😓
@@slcinemareview kara bro
ඒ ඇක්ටිං පාර නං කියල වැඩක් නෑ..
Ow
අැත්තට සුපිරියක්
මේ කථාවනම් night rider කාරෙක වගේ හදල තියනවා නියමයි
නහුතෙටම හානවනේ ඉතින් එලම තමා බ්‍රෝ මවහොස්පිටල් ගිහින් දන්න අයියෝ 😂😂♥
Rajarata Gemma✊🏻
Great Job and great massage Vini Boys ❤️👊🏻🇱🇰✌🏻
Gammak thamai ithin 💯❤
අයියහ් 🥰❤️
❤️🔥❤️🔥❤️🔥
❤️❤️
හැමදාමත් වගේ ඒ දෙන පනිවිඩේ .කියන්න වචන නෑ..එකෙන්ම සුපිරී ....ඒක නම් ඇඩ් එකක් කියලා හිතෙන්නේම නැති තරම්..කෘෂිකර්මයට තාක්ෂණය යොදා ගනිමින් තරුණයා කෘෂි විවසායකයෙක් කිරීමට vini එකතුවීම සතුටුයි !
මචං mata sub ekak danawada plz👌🏻
Add එකකින් උනට් සමජෙට හොද දෙයක් dena vini
Rrii
නියමයි විනී අවසානයේ සමාජයට දුන් පණිවිඩය. කෘෂිකර්මය යන්ත්‍රීකරනය කරමු. ❤️❤️❤️
90s kids only know the pain ❤️
Yes
සහෝදරවරුනි,
ජයම වේවා...!
කුණු හරුප නැති කලාවේ සදාදරණීය වීඩියෝ අනුස්මරණය...
Vini production...💙
මචං mata sub ekak danawada plz💥😓
රටේ මිනිස්සු පෝලිම්වල දුක් විදිද්දී මේ වගේ සතුටක් අපිට දීපු ඒ විශීශ්ට විනීලට අපගේ හදපිරි ප්‍රනාමය...😍😍👨❤💋👨👨❤💋👨
අඩෝ රැවුලත් එන්නම ඕන චරිතයක් . (අමල් අයියා ❤️💪)
ඒක නම් මරු. 🤟❤️ අපේ එරංග අයියත් ඉන්නවනේ. 🤗
අවංකවම මාත් ගුටි කාල තියෙනවා ඔය නයිට්රයිඩ බලන්න ගිහින් . ඒ අතීතය මතක් කරල දුන්නට ස්තූතියි.😍😍😍
මචං mata sub ekak danawada plz🔥
Gedara hamooma baluwa ape nam😃
2M ගැහුවට පස්සේ දාපු පලවෙනි වීඩියෝ එකම සුපිරියක් 💪
මචං mata sub ekak danawada plz💚
පොඩියට පටන්ගේන ගොඩයන්න හදන මෙි කොල්ලට උදවුුවක්
වැඩි ලස්සන නැ විඩියෝ පොඩියට පටන් ගත්තේ 1K ට help එකක් දෙන්න සහෝ😉
0
අම්මො ජනක අයියාගෙ ට්‍රැක්ටර් පැදිල්ල මරු ඇ😎😎😎ආදරෙයි විනි💕💕💖💖😇😇
මේක නම් shook අනේ 😂. ඇත්තටම Knight rider ,car එකත් එක්ක කතා කරනවා වගේ හිතුනා
දැන්වීමක් උණත් රටට අවශ්‍යම කරුනක් කතා කලේ.... ❤️❤️
Parana aya godak naned
මචං mata sub ekak danawada plz🔥
හිනා ගියාද බං ඉතින් ගොඩක්
@@techforum2459 එහෙනං මොකටද පකෝ බැලුවේ 😂
@@motohub_SL ගුලියක් කෑව ඒත් හිනා ගියේ නෑ අප්පිරියයි විනී හැත්ත දැන්🤢🤮
අපේ රසාස්වාදය වෙනුවෙන් නහුතෙටම මඩ නාපු අයියලා දෙන්නට මගේ හද පිරි මෙව්වා එක❤️ 😍
විඩියෝ තව ඕන . ඉක්මනින් දාපියව්🤣🤣
අම්මෝ හිනා කලා මරුනේ
තනිකරම නළු ගම්මානයක් 😍
ආදරෙයි විනී ❤
ජය 💪👊
Vini නම් සුපිරියක් තමයි ❤❤❤
මේ කාර්එක ඇත්තටම හදපු එකක් ලංකාවේ කොල්ලෙක් වැඩ්ඩෙක් තමයි ලංකාවේ නයිට් රයිඩර්..
අනාගතේ සුබයි vini.අලුතින් එක්වෙන අයගෙත් රඟපෑම අව්‍යාජයි.එකයි වැදගත්ම දෙය.මට පේන්නේ මේක සැඟවුණු රංගන ශිල්පීන් ඉන්න ගම්මානයක් රටේ සැඟවී ගිය.ඔවුන්ව ඉදිරියට ගෙන එමින් පවතින vini ඔබ අග්‍රගණ්‍යයි.💪💪💪💪💪💪
මචං mata sub ekak danawada plz🔥
චාමරගේ අම්මාගේ චරිතය පණ පොවන අක්කාට තාත්විකව රගපාන්න පුලුවන්... නියමයි විනි..
අනිවාර්යයෙන්ම
Niyami
අම්මපා කියහං, උඹ නාට්‍ය හා රංග කලාවේ හෙන වැඩ්ඩ්ක්ද බං
Patta ..Era Malli & Vini.❤️👍
ව්නී ජය වේවා ඒ කාලේ මතක් කරාට බුදු සරණයී !!!"😍
නියමයි vini productions .. වෙනම level එකක සුපිරිම වීඩියෝ එකක් 😍❤️🔥
අඩෝ උබලගෙ වීඩියෝ එකක් බලල ආවෙ බොසා❤️
Ade Ada ekth supiriyk
අම්මට සිරි බොසෝ
😂උබල ubload කරපු විඩියො ඔක්කොම බලල ආවෙ😂
අඩෝ😂
Ammooo❤️💥
අම්මොහ් මේක 😂
@@SayuriNimshara හාපන්
මචං mata sub ekak danawada plz🤟🤟😈🙏
මෙච්චර කාලෙකට ආව සුපිරිම එක ❤️❤️😍
බොක්කටම වැදුනා
රටේ මිනිස්සු දුක් විදින කාලෙක යම්තාක් දුරකට සිතට සතුටක් අරන් ආපු වීනීලාට ගොඩක් ස්තුතියි 🙏❤️
ගැම්මක් විසාඩ් ඔන්
මචං mata sub ekak danawada plz💚
Visad on අපිට අලුත් හොල්මන් video එකක් ඔනෙ
පොඩිකාලෙ කාර් පිස්සුව හදපු tv series එක ආයෙ වෙනස් විදාහකට මතක් කරලා අමුතුම fun එකක් දුන්නා
Thank you Vini
Mega work well done
මචං mata sub ekak danawada plz👌🏻
Maru machn supiri 🔥🇱🇰🇱🇰 game set ekkata inne Bola withrai kollaneee gammak thamai
එල එල
නයිට් රයිඩර් කතාවත් මට කවදත් අමතක වෙන්නේ නෑ.ඒ වගේමයි නයිට් රයිඩර් වීඩියෝ එකත් 😉
මචං mata sub ekak danawada plz👌🏻❤️
දුක් විදින මිනිස්සුන්ගේ මුවගට සිනාවක් එක්කළ විනී.......❤️
Well done beothers.......❤️🇱🇰
මචං mata sub ekak danawada plz💚
සුපිරි
ඒ කාලෙ ආසාවෙන් බලපු එකක් තමයි knight rider ❤
Night rider පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක් 😍😍😍.ජනා එක්ක කරපු සුපිරි වැඩක් තමයි ඉතින් 🔥🔥
ඔව් බං
Bav❤i
😁
Mokakda e kathwa 🤔
පිස්සුද බන් නයිට් රයිඩර් කතාවට මේක අපාසයක්
චාමරගෙ අමම්මයි තාත්තයි සුපිරියට රඟපානව❤️🔥 ඒ දෙන්නව ගොඩක් වටිනව ඔයාලගෙ Team එකට🥰🇱🇰
නයිට් රයඩර් 👌👌👌❤ සුපිරි Vini Production ඔයාලා නම් ❤❤❤ ආදරෙයි ...
අලුත් අය ගොඩයි ❣️
රැපත් මරු.🤘.. මං vini ලගේ හොදම රසිකයෙක් ... ජය වෙවා...!!! Jnk & vini
මේ පාර පොඩි සෙට් එකකට chance එක දීලා වගේ. අම්මගෙ චරිතය පට්ට😍. පොඩි සෙට් එකත් සුපිරි. නියමයි vini❤️
ow අම්මගෙ චරිතය patta thathwika widihata karanawa
@@dilaRJ සිරාවට 😍
සුපිරියක් vini boys 👊👊 හැමදාමත් සුපිරිපරි වීඩීයෝ කරන vini team එකට හැමදාමත් ආදරෙයි ❤️ ඒ ඒ කාලෙට උචිත මාතෘකා වලට සාදාරනයක් කරන එකම you tube නාලිකාව තමයි vini team එක ❤️👊
ආච්චි went gode mode!
උබලගෙ ගමෙ ඉන්න ඔක්කොම නලුවොද මචන්.
පොඩි ලමයගෙ ඉදන් වයසක මනුස්සයටම හොදටම රගපානව 💚💚
ඒක ඇත්ත දැන් ටෙලි ඩ්‍රාමා වල ඉන්න නලු නිලියන්ට වඩා තාත්විකව රඟපානවා ඒ ඒ චරිත තමන්ගෙම කරගෙන
Sahatika atta
එයාලගේ තාත්විකකම👍❤👍
ඒක සුපිරි කතාවක්
ඒ ක ඇත්ත බන්
VINI - සමාජයේ ප්‍රශ්න වලට හරියන්න මෙච්චර මහන්සියෙන් කරල තියන වැඩේනම් පට්ට එකෙන්ම.....😍🔥👌💎
DJ JNK - කුබොටාකරනය තමා රෙවලූශන් එක මඩේ....🖤🔥
මචං mata sub ekak danawada plz👌🏻
@@slcinemareview a
සුපිරියක් තමයි🤩👌
ගොඩක් කාලෙකට පස්සේ ❤️❤️ අලුත් එකක් නියමයි👍
අතීතයට ගියා 😓😓😓😓😓😓....කොයිතරම් ලස්සනද ඒ කාලේ...😍😍😍😍😍😍..
මචං mata sub ekak danawada plz💚
පොඩි කොල්ලො දෙන්නගෙ ඉඳන් වයසක අන්කල්ට යනකන් සුපිරියට ඇක්ට් කරා.සුපිරියක් විනී boys💖
Amal ayya penna neththe ai🤔🤔🤔
Mage chanle ektth awith ynn😁
@@foodhub7482 🎉
වැදගත් වීඩියෝ එකක්☺️ නියමයි vini❤️☺️
සුපිරියි රැප් එක
😂🚗 පටන් ගන්න කං හිටියේ පට්ට
අම්මෝ කාලෙකින් විනීලට TH-cam Channel එකක් තියනවා කියල මතක් වෙලා😂..මරු මරු❤️❤️❤️❤️❤️
මචං mata sub ekak danawada plz💚
අම්මා චරිතෙ රඟපාන කෙනාගෙ acting නම් අම්මෝ, මාරම තාත්විකයි❤️😍😍😍
😂😂😅
siraa kathava
අනිවාර්යයෙන්
@@gamingascot709 හොඳ, creative content දාන්න. එතකොට subscribes ඉල්ලං හිඟාකන්න ඕනෙ නෑ...
නයිකල් මයිට්
maru patta.
උණු වතුර බෝතලයේ සීන් එක ඒ විදිහටම වෙලා තියනවා පොඩි කාලෙ 🥰
මචං mata sub ekak danawada plz👌🏻
සිරා කතාව 😂 මටත් වෙලා තියෙනවා
Also මටත්
ඉස්සර ලමා කාලයත් අනාගතයේ දේවල් සමග කැටි කර තැනු චිත්‍ර පටයක්.......සුපිරි අයියේ
Short & sweet වුණා නම් වටිනවා..
20:16 ආතල්ම සීන් එක අම්මෝ😅😹
ගමක් රගපානව කියන්නෙ සෙල්ලමක් නෙමේ ජයවේවා විනී..ආදරෙයි
Amal ekka tharaha welada😮😮😮😮
අද ගලෙවෙල රැවුලා ඇවිත් හිටියා වාසනා බෙකරියෙන් කෙක් අරන් ගියා කෙල්ලො පොර කනවා පොටො ගහන්න........ආදරෙයි ඇ...💓
අලුත් වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා 😍 ආදරෙයි විනී හැමදාම
විනී කියන්නේ සමාජයට හැමදාම හොද නිර්මානයක් දෙන්න විනී සෙටෙකටම සුබ අනාගතයක් 💖💖
නෙත්මී ඔයා 🍧🍧
දැන්වීමයි ,රටේ තත්වයයි ,රටට ගොඩ යන්න පනිවිඩයයි, වෙනද වගේම හිනාවෙන්නයි ඔක්කොම එකට🥺💖 නියම වැඩක් විනී . සුභ පැතුම්. 💞💞💞💞
ඒත් ඕවා අරගනදාන්ඩ කෝ තෙල්
මරු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉